ශ්‍රී ලංකාවටම එකයි, කෑම ජාති 44ක් එකම පිගානක | The Biggest Food Thali in Sri Lanka 🇱🇰

  Рет қаралды 269,313

Travel Today

Travel Today

3 жыл бұрын

🍜 STREET FOODS: • Playlist
🍔 BEST RESTAURANTS: • Restaurants
✔️ OUR FACEBOOK GROUP: bit.ly/kanabonapeoples
Location: Madras Biriyani Mandir, No 84, Colombo Road, Piliyandala.
Google Maps: goo.gl/maps/hPQY2zbkXZ4YVCfc7
Phone: 0112 60 46 60
Open Hours: 11.00am - 11.00pm
FOOD PRICES
Madras Family Thali: Rs. 4500 /= (Serve for 5 Persons)
Need to pre-order before 02 hours (Dine-in only)
Reservation time start at.10.30 a.m to 02.00 p.m
Tandoori Wrap: Rs. 300/=
Sweet Lassi: Rs. 200/=
Spicy Prawns Spaggati: Rs. 1000/=
** 10% Servies charge will apply for every dining order.
#IndianFood #FoodThali #Restaurant
Costume Partner: Dress Code SL
dress code SL specializes in natural prints & perfect designs for every occasion the joy of dressing is an art
Hotline: 076 972 5419
Facebook: / dresscodesl
CONTACT US ✉️
lankatraveltoday@gmail.com
OUR SOCIAL MEDIA 👥
Facebook: / traveltodaysl
Instagram: / traveltodaysl
CAST
Executive Producer: Lasith Weerakoon
Presenter: Sandaru Bandara Weerasekara
Producer: Gagana Hirusha
Assistant Producer: Nisitha Nawanjana

Пікірлер: 493
@traveltodaysl
@traveltodaysl 3 жыл бұрын
Madras Biryani Mandir අවන්හල පිළිබද සංවිධානාත්මක පිරිසක් විසින් Facebook හරහා මඩ ප්‍රචාරයක් සිදු කරගෙන යමින් පවතී. එම තොරතුරු සියල්ල පදනම් විරහිත අසත්‍ය ප්‍රචාරයක් බව එහි හිමිකරු අප වෙත දැනුම් දෙන ලදී. ඔබට මේ පිළිබදව යම් ගැටළුවක් ඇත්නම් 0760555905 දුරකථන අංකය හරහා මෙම අවන්හලේ හිමිකරු වන කසුන් චතුරංග සම්බන්ධ කරගත හැක.
@whitewolf6021
@whitewolf6021 3 жыл бұрын
👍👍👍👍
@kasunwinbrand4171
@kasunwinbrand4171 3 жыл бұрын
Mehemay eke service 1 Hari ne.a manussayata Kisi wagakimak ne.minissu rastiyadu karanawa.kalin Kema hoday but me manussaya service 1 Mita Wada dunnethnam aparade minissu yanne nethi wey
@madhupushpikaweerarathne4838
@madhupushpikaweerarathne4838 3 жыл бұрын
Yhm
@ranjithupulshantha2128
@ranjithupulshantha2128 2 жыл бұрын
ඉරිසියාකාරයෝ කොහොමත් මඩ ගහනවා සහෝදරයා
@jeewanikumari5172
@jeewanikumari5172 2 жыл бұрын
👍👍👍
@thelittlemermaid2325
@thelittlemermaid2325 3 жыл бұрын
අනේ...ඒක නම් පට්ට.හැමදාම හැමතැනම එකම විදියට තියෙනවට වඩා මේ වගෙ වෙනස් දේවල් තියෙනකොට ඒක හරිම ශෝක්.විවිධත්වය තියෙන තැනට මිනිස්සු ආකාර්ශණය කරගන්න පුලුවන් හොදට.මම පෞද්ගලිකව හරිම ආසයි මේ වගේ දේවල් වලට.ඇත්තටම මගේ favorite part එකක් 😍.මෙහෙම special කෑම තියෙන place travel කරන්න මාරම ආසයි💕
@psakumara3876
@psakumara3876 3 жыл бұрын
බන්ඩා...මේක හොද වැඩක්...ගොඩක් අය මේ වගේ ශොප් වලට යන්න බයයි...ගනන් අහන්න ලැජ්ජයි..ඔයා කරන්නෙ හොද වැඩක්...පුලුවන්නම් මේ කෑම වල ගනන් එක්කම දාන්න...එක තිබ්බනම් තවත් හොදයි...
@oshadhamadhushan9174
@oshadhamadhushan9174 3 жыл бұрын
මමනම් බන්ඩගෙ වීඩීයෝ බ්ලන්නෙ මොකක් හරි කන්ගමන්.නැත්තන් බන්ඩා කන හැටි දැකලා මැරෙනවා 😂😂😂
@ripgamer1922
@ripgamer1922 3 жыл бұрын
Ow yako math
@supunpiyumantha2559
@supunpiyumantha2559 3 жыл бұрын
ade math bn 😂😂
@ayeshmadawaththa8861
@ayeshmadawaththa8861 3 жыл бұрын
අඩේ මන් හිතුවෙ මන් විතරයි කියලා එහෙම 😁
@gamingnikka9518
@gamingnikka9518 3 жыл бұрын
අඩේ මාත් ඒමයි.. පලවෙනි ටික නොකා බලලා එපා උනා... දැනුත් කොත්තු කනවා 😁😁
@traveltodaysl
@traveltodaysl 3 жыл бұрын
කෑම කියන්නේ ආගමක් 😍🔥
@MealsofFoodies
@MealsofFoodies 3 жыл бұрын
WOW..Such a delicious Food. Amazing place. awesome Thank you for sharing and have a good week ahead
@traveltodaysl
@traveltodaysl 3 жыл бұрын
Yeah for sure. 😍
@sudamdeeghayu8090
@sudamdeeghayu8090 3 жыл бұрын
කෑම එක අරගෙන එද්දි 😋😋😋 බන්ඩගේ මූණ 🤤🤤🤤🤤
@traveltodaysl
@traveltodaysl 3 жыл бұрын
ඒ හැගීම විස්තර කරන්න අමාරුයි 🤣🤣
@sudamdeeghayu8090
@sudamdeeghayu8090 3 жыл бұрын
@@traveltodaysl Heee 😋😋😍😍😊
@nishal2553
@nishal2553 3 жыл бұрын
මට නම් අර තාලිය උස්සන් එන මනුස්සය දැකල දුක හිතුනා 😰
@D_MARASINGHA
@D_MARASINGHA 3 жыл бұрын
මගේ තාත්තා වගේ කෙනෙක් 😔😔😔💖 ඇඬුනා
@imanthadesilva5563
@imanthadesilva5563 3 жыл бұрын
E manussaya hithe sathutin job eka karava aththe naththam pavathmakuth na ne😁
@chamudithaanjana4126
@chamudithaanjana4126 3 жыл бұрын
Mama oya restaurant ekata giya..banda oke katha nokrapu thawa wadagath topic ekak thiyenwa...e meke coustmer service eka..epaththen uparimayi...oya manussyama thmayi apitath sev kare puduma hoda manussayek kisima ahankara kamak pennan naa hari ahinsakyi hamathissema hina wela inne hamomath ekka ewage harima kadisarayi...nithraa nithra lagata awith karadara karanneth naaa wena than wala wage...apita deyak uwamana unoth eya ikmnta e de apita karla denwa...e manussya sathutin ethna job eka karana paatak thmayi mama nam dakke...🤗❤️
@traveltodaysl
@traveltodaysl 3 жыл бұрын
ඇත්තටම එතනට එන අය ගැන හොදට හොයලා බලලා Service එක උපරිමයෙන් දෙනවා.
@nishal2553
@nishal2553 3 жыл бұрын
මම දැන් ටිකකට කලින් ගිහින් ආවෙ මම හැමෝටම ස්තුති කරල ආවෙ
@thelifeacer2485
@thelifeacer2485 3 жыл бұрын
අපේ කෑම දාස.......ජය වේවා
@PM-bt8lm
@PM-bt8lm 3 жыл бұрын
Who like to see the banda's crew.
@traveltodaysl
@traveltodaysl 3 жыл бұрын
Visit our instagram profile. 😊
@malithwayne9492
@malithwayne9492 3 жыл бұрын
take a shot everytime බන්ඩා says නියමයි 😅
@sunethprasanna876
@sunethprasanna876 3 жыл бұрын
කනවනම් කන්න නියම තැනක් ඒ වගෙම service එක නියමයි හරි friendly හැමොම
@Loveandhappiness2345
@Loveandhappiness2345 3 жыл бұрын
Ganan ehema mokomad bn
@traveltodaysl
@traveltodaysl 3 жыл бұрын
4500යි.. මාර්තු 15ට කලින් ගියොත් 10% ක discount එකක් තියෙනවා.
@sunethprasanna876
@sunethprasanna876 3 жыл бұрын
@@Loveandhappiness2345 පුළුවන් ඇති call කරලා අහලා බලන්න
@sunethprasanna876
@sunethprasanna876 3 жыл бұрын
@@traveltodaysl 👍👍👍👍
@ravishasudda7762
@ravishasudda7762 3 жыл бұрын
පුක තමා. වතුර එකක්වත් දුන්නෑ. 10% service charge ගත්තා
@pasindukalhara5424
@pasindukalhara5424 Жыл бұрын
මමත් පිලියන්දල ඉන්නේ ඉක්මනට යනන ඕනි කන්න Thnx You බන්ඩා අයියේ 😍❤️
@dilanjanfernando
@dilanjanfernando 3 жыл бұрын
බණ්ඩා අපේ ගේ ඉස්සරහටම ඇවිත් ගිහින් 😬 ❤️
@sonyhumayun5435
@sonyhumayun5435 3 жыл бұрын
For cook anything never use clove's?
@FOODTRAVEL.7
@FOODTRAVEL.7 3 жыл бұрын
Good day to you brother ! From your next video could you please tell is the food Halal or not ! It‘ll really help for us not only for myself also for the all the Muslim community ! 😊 God bless you 👍🍀
@travelnish
@travelnish 3 жыл бұрын
ලංකාවට ආවහම අපිත් එනවා..👍❤
@lasithathilan7428
@lasithathilan7428 3 жыл бұрын
Aniwa
@banujadinsara6458
@banujadinsara6458 3 жыл бұрын
කෑම ඉදිරියේ මනුෂ්‍ය බඩවල් හරි අසරනයි බන්...😂😂😂❤️❤️❤️🇱🇰
@nimithaperera
@nimithaperera 3 жыл бұрын
Ammoooo
@issaqcoleman7739
@issaqcoleman7739 3 жыл бұрын
බණ්ඩා ඉදිරියේ ඔක්කොම කෑම අසරණයි බන් 😂
@kavindunavoda1434
@kavindunavoda1434 3 жыл бұрын
Banda ehema na bn
@gamingisuruinfreefire1548
@gamingisuruinfreefire1548 3 жыл бұрын
@@kavindunavoda1434 aniwar bm
@manexm1023
@manexm1023 3 жыл бұрын
Definitely going to try this out👌🏽👌🏽
@traveltodaysl
@traveltodaysl 3 жыл бұрын
😍😍
@danuofficialpage5514
@danuofficialpage5514 2 жыл бұрын
Awa akak kiyada
@fiend2979
@fiend2979 3 жыл бұрын
පට්ට bro
@harashanaumesh5348
@harashanaumesh5348 3 жыл бұрын
ආහාර ජීර්ණ පද්ධතිය left බොක්ක👍
@traveltodaysl
@traveltodaysl 3 жыл бұрын
ඒ ගැන හිතන්න එපා බොක්ක.. 🤣🤣
@nuwansameeragamage3575
@nuwansameeragamage3575 3 жыл бұрын
Ela බලන් හිටියේ ..m
@ramirufernando6501
@ramirufernando6501 3 жыл бұрын
Oka koheda thiyenne piliyandala koheda
@foodie4me
@foodie4me 3 жыл бұрын
Nice place...Thank You Banda !!!
@traveltodaysl
@traveltodaysl 3 жыл бұрын
Ur welcome 😊
@Hi-xy5nn
@Hi-xy5nn 3 жыл бұрын
Pattaaaah❤️❤️❤️
@pilehofficial8183
@pilehofficial8183 3 жыл бұрын
ඒක බඩක් නෙවේ පත ගුහාවක් 🤣🤣
@hashanmadushanka3021
@hashanmadushanka3021 3 жыл бұрын
😁😂😂
@traveltodaysl
@traveltodaysl 3 жыл бұрын
මූ කොහොමද යකෝ ඒක දැනගත්තේ 🤣🤣
@pilehofficial8183
@pilehofficial8183 3 жыл бұрын
ඒක අපි කවුරුත් දන්නවා බන්ඩෝ 😍
@erangalabadage2977
@erangalabadage2977 3 жыл бұрын
Superb one👏👏
@tvsiriousmovieofficial
@tvsiriousmovieofficial 3 жыл бұрын
Aiye mama varaddakata kiyano nevei kana velavata cap eka galavanna barida
@jayanimadushika9230
@jayanimadushika9230 3 жыл бұрын
අපි දවසින් දවස රයිස් වර්ග වෙනස් කරල අන්තිමට කඩේ වහල දානවා 😥😁.......
@kaveeshaweerasooriya1982
@kaveeshaweerasooriya1982 3 жыл бұрын
Meke price kohomad?
@akashdilranga960
@akashdilranga960 3 жыл бұрын
නියමයි බන්ඩෝ 👌👌👌
@Sanjay_Wijerathne
@Sanjay_Wijerathne 3 жыл бұрын
හරිම අමානුශිකයි..වෙලාවට කාලා හිටියෙ.😂
@kithmaltharinda3235
@kithmaltharinda3235 3 жыл бұрын
ඒක මරු..🥰😋
@MJJNamalDias
@MJJNamalDias 3 жыл бұрын
What a nice dish.... good presentation too Bando😊👍
@rivithranhinda9738
@rivithranhinda9738 3 жыл бұрын
කොහොමද අයියේ ඔයාගේ චැනල් එක verify කර ගත්තේ
@MJJNamalDias
@MJJNamalDias 3 жыл бұрын
@@rivithranhinda9738 මම G+ ඉන්න කාලෙ කරපු activities ගැන google එකේ අය පැහැදිලා තමයි මට මේක දුන්නෙ..
@traveltodaysl
@traveltodaysl 3 жыл бұрын
Thanks brother always 😍
@rivithranhinda9738
@rivithranhinda9738 3 жыл бұрын
@@MJJNamalDias thanks❤
@SL-gb3pu
@SL-gb3pu 3 жыл бұрын
ඔයාge video ගොඩක් balanawaa ලස්සනයි
@traveltodaysl
@traveltodaysl 3 жыл бұрын
ගොඩක් ස්තූතිය 😍
@manexm1023
@manexm1023 3 жыл бұрын
We tried!!!! Lacked meat items... Family Thali has lots of veg. I think they should increase the portion size of the meats. Just the two of us didn’t have much meat. U get prawns and fish too 😋😉
@rbuddikaperera7241
@rbuddikaperera7241 3 жыл бұрын
Wooooooow patta brooo
@kavishafernando9164
@kavishafernando9164 3 жыл бұрын
කෑම ජාති 44 අම්මෝ 😂😂
@funomega4293
@funomega4293 3 жыл бұрын
ඔහොමම ජිම් එපිසොඩ් ටිකකුත් කරමු බන්ඩා කන කෑම ටික දිරවන්නත් එක්ක... 😅💪👍💪👍💪❤💪❤💪❤💪❤❤❤❤
@kamalnuwan8734
@kamalnuwan8734 3 жыл бұрын
කෑම කියන්නේ ආගමක් බන්ඩා කන හැටි දැකලා මැරෙනවා
@shanukaperera5345
@shanukaperera5345 2 жыл бұрын
How much is this banga(my friend )
@rochakanavaratne5318
@rochakanavaratne5318 3 жыл бұрын
Elama❤️
@user-jw2jt2ms8y
@user-jw2jt2ms8y 3 жыл бұрын
Avenra ekedi mta hambuna Photos gatta api ekka.. Harima nihathamaniii Good luck banda
@stsaman8402
@stsaman8402 3 жыл бұрын
super .....
@nuwanmexx
@nuwanmexx 3 жыл бұрын
Kanta puluwanda nethnam gedaea geniyanta denawada ithuru tika
@traveltodaysl
@traveltodaysl 3 жыл бұрын
ඒක ඉතින් කතා කරලා කරගන්න පුළුවන් වෙයි.
@Dailydose1-10
@Dailydose1-10 2 жыл бұрын
Wow lassana sudu kollekuth inw.. 😍
@sanjanamarapperuma8004
@sanjanamarapperuma8004 3 жыл бұрын
Niyamai Bandoo 💐💐
@nm5577
@nm5577 3 жыл бұрын
Thali eka gadara arn gihin knna ba neh?
@mahensasvirugunarathna8484
@mahensasvirugunarathna8484 3 жыл бұрын
අැයි යකෝ තමුන් ම නේද කිව්වෙ අර බාහුබලී තාලි ද මොකක්ද කියල එක ලංකාවෙ ලොකුම පිඟාන කියල
@traveltodaysl
@traveltodaysl 3 жыл бұрын
ඒක දැන් නැහැ මහත්තයෝ 😏 මේක තමයි දන් ලොකුම එක
@SlMemory
@SlMemory 3 жыл бұрын
@@traveltodaysl ආ කොල්ලෝ මට shoutout එකක් ගන්න පුලුවන්ද please බණ්ඩා මං ඔයගේ video අනිවා බලන්වා හැමදාම ✌️❤️
@noobgameplay8584
@noobgameplay8584 3 жыл бұрын
@@SlMemory issella ube content dapan. eka ekagen higakanne nathuwa subs
@moshikaperera8284
@moshikaperera8284 3 жыл бұрын
Good job Bandoooo
@thanushadilkirajakaruna349
@thanushadilkirajakaruna349 2 жыл бұрын
WOW YOU ARE VERY LUCKY DUDE I LOVE INDIAN FOOD
@themiracle2246
@themiracle2246 3 жыл бұрын
බන්ඩට 200k subla ගස්සමු
@traveltodaysl
@traveltodaysl 3 жыл бұрын
හම්මේ Videos Share කරලා support එකක් දෙන්න.. 😍😍
@themiracle2246
@themiracle2246 3 жыл бұрын
@@traveltodaysl aniwa
@hashandanushka5935
@hashandanushka5935 3 жыл бұрын
Ela kollek 💪
@geedesilva2788
@geedesilva2788 3 жыл бұрын
how much
@erangalabadage2977
@erangalabadage2977 3 жыл бұрын
Superb
@tharidushalinda4948
@tharidushalinda4948 3 жыл бұрын
Patta bro
@tharushatheekshana6836
@tharushatheekshana6836 3 жыл бұрын
කුරුණෑගල කෑම කඩ ටිකක් හොයං එන්නකො බන්ඩ
@maduraji719
@maduraji719 3 жыл бұрын
Super
@pk-di7ot
@pk-di7ot 3 жыл бұрын
How much that they
@supercars5935
@supercars5935 3 жыл бұрын
Supper
@shehansithumina7132
@shehansithumina7132 3 жыл бұрын
බන්ඩා තරම් ලක් කාරයෙක් මංනම් දැකල නෑ 😁😁
@DiyElectronics.Network.Systems
@DiyElectronics.Network.Systems 3 жыл бұрын
Just had dinner the place ... good meal ....
@lahirumadusanka6835
@lahirumadusanka6835 3 жыл бұрын
Badaginiyooo... Yummy yummy 😋
@rohanherath5648
@rohanherath5648 Жыл бұрын
Prices pl
@sasindutharaka9968
@sasindutharaka9968 3 жыл бұрын
Chef Lalithhh 🎉🎉😍
@charithdananjaya8100
@charithdananjaya8100 3 жыл бұрын
Balanmai hitiye bando.👍👍👍
@KM-fn5pk
@KM-fn5pk 3 жыл бұрын
Proud Nalandian ....
@Imhesha
@Imhesha 3 жыл бұрын
ජිම් පප්පා කන්න ගත්තා වගේ බණ්ඩා කාගෙන කාගෙන යන්නේ.....😍😋
@buddeeshachinthaka7546
@buddeeshachinthaka7546 3 жыл бұрын
Kandy wala oya wage resturant gana oni 👍👍
@musicdragonofficial
@musicdragonofficial 3 жыл бұрын
බණ්ඩා අද ආවේ " අද කනවා බුරිය උල්වෙන්න කියලා " ඒ වුනාට ඕවර් දෙකක් බැට් කරනකොට පොරගේ බන්ඩිය ෆුල් වෙලානේ...😰😰
@traveltodaysl
@traveltodaysl 3 жыл бұрын
ගිහින් කාලම බලන්න කොහොම ද තත්වේ කියලා.. 🤣🤣
@ZameeniyaSMBY1shafraz
@ZameeniyaSMBY1shafraz 3 жыл бұрын
Supiri
@nuwanthigayomi979
@nuwanthigayomi979 3 жыл бұрын
තාලි එකේ ගාන කීයද?
@chandinadee7451
@chandinadee7451 3 жыл бұрын
මේ තාලි එක vegan විතරක් ගන්න පුලුවන්ද
@lperera982
@lperera982 Жыл бұрын
Great 👍
@jkmalify
@jkmalify 3 жыл бұрын
Hat eka?
@ChikyBint_0
@ChikyBint_0 3 жыл бұрын
රස රස කර කර කන්න එපා අපිට ඉවසන්න අමාරුයි 😥
@kanishkaweerasekara95
@kanishkaweerasekara95 3 жыл бұрын
😂😂
@GAMINGSIRA
@GAMINGSIRA 3 жыл бұрын
🤭
@madushangamning1406
@madushangamning1406 3 жыл бұрын
Ou bn
@Visibletoanyone82
@Visibletoanyone82 3 жыл бұрын
😂😂😂
@traveltodaysl
@traveltodaysl 3 жыл бұрын
එතකොට තමයි ආතල් එක තියෙන්නේ 😆😆
@fashiongirl0404
@fashiongirl0404 3 жыл бұрын
Kalutara town eka awata thanak kiyannako aiye hoda restaurant ekak
@amaroozz
@amaroozz 3 жыл бұрын
යන්ඩෝනෙ තාලිය කෙසේ වෙතත් කසුන්ව බලන්න 2:14 🤣🤣🤣
@rvnshamal5564
@rvnshamal5564 3 жыл бұрын
Wow nice place
@johnnyjax6444
@johnnyjax6444 3 жыл бұрын
Do they do Thali Home Delivery ?
@traveltodaysl
@traveltodaysl 3 жыл бұрын
Dine-in only..
@johnnyjax6444
@johnnyjax6444 3 жыл бұрын
@@traveltodaysl Please request the owner do deliver the thali who gonna eat all that in one time, I do not have friends so no one to talk
@imedalakmal6109
@imedalakmal6109 3 жыл бұрын
Wooow 😋😋🤤🤤😲😲
@pasindukulasinghe893
@pasindukulasinghe893 3 жыл бұрын
Naan 😋
@afmphotography4289
@afmphotography4289 3 жыл бұрын
Ela bro
@sinhahadawatha-5335
@sinhahadawatha-5335 3 жыл бұрын
vegiterian අයට කෑම කන්න හොද තැනක video 1 ගේන්නකෝ බන්ඩා ❤
@traveltodaysl
@traveltodaysl 3 жыл бұрын
අපි හොද තැනක් තිබ්බොත් අනිවාර්යයෙන් කරන්නම්.
@sinhahadawatha-5335
@sinhahadawatha-5335 3 жыл бұрын
@@traveltodaysl ok....thank you ❤
@jeromemilhuisen7498
@jeromemilhuisen7498 2 жыл бұрын
Price eka kiyada
@prasadanuruddha7669
@prasadanuruddha7669 3 жыл бұрын
Ado බණ්ඩා ❤
@Fathima203
@Fathima203 3 жыл бұрын
Cool 🙂🙂
@misruyana4385
@misruyana4385 2 жыл бұрын
ගනන් කොහොමද තාලි එක
@supercars5935
@supercars5935 3 жыл бұрын
Wow
@tharinduathapaththu7045
@tharinduathapaththu7045 3 жыл бұрын
Always: වාව් නියමයි 😂
@KingQueen-yi9li
@KingQueen-yi9li 3 жыл бұрын
Riyo icecream yanda banda ayya 😍😍
@user-nz9dm1zb3d
@user-nz9dm1zb3d 3 жыл бұрын
කොහෙද හරියටම තැන
@minhajmohideen1217
@minhajmohideen1217 3 жыл бұрын
Price kohomada meke
@-gamingwithshenu-7600
@-gamingwithshenu-7600 3 жыл бұрын
අම්මෝ බඩගින්න තවත් වැඩි උනා බම්.
@sltechhunters
@sltechhunters 3 жыл бұрын
බන්ඩා ❤
@rukshanherath3611
@rukshanherath3611 3 жыл бұрын
Indian thali kiyanne nam pissuwak bn 🎉️
@Aswini27708
@Aswini27708 2 жыл бұрын
Delivery krnwda
@shihansanthush2339
@shihansanthush2339 3 жыл бұрын
Super Banda 😋❤️
@dharshana1
@dharshana1 3 жыл бұрын
තාලි එක කාල ෆුල් වෙලා අන්තිම හරියේ නම් bandata ටිකක් අමාරු උන නේ? කතා කරපු විදිහත් වෙනස් උනා..🤣
@lifewiththusha55
@lifewiththusha55 3 жыл бұрын
තාලි එක කාලා හෙට උදේට..පස්ස පැත්තේ ආඩම්බර බලන්න වෙයිද මංදා අම්මෝ 💩.😂🤤😁 💩
@mangalanishantha5451
@mangalanishantha5451 3 жыл бұрын
Meke kema jathi 44 koheda? Meke godak thiyenne kurry
@traveltodaysl
@traveltodaysl 3 жыл бұрын
අන්න කිව්වා ඉතින් කතාවක්.. 😆😆
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 26 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 11 МЛН
哈莉奎因以为小丑不爱她了#joker #cosplay #Harriet Quinn
00:22
佐助与鸣人
Рет қаралды 8 МЛН
I Exposed Pakistan's Top 5-Star Hotel ($300 Dirty Rooms) 🇵🇰
20:05
⏰ ASMR 4 Hours of Page Turning for Sleep and Relaxation - No Talking
3:55:50