No video

දවස් 45න් කොහොමද ඉංග්‍රීසි කතා කරන්නෙ ? | How to Speak English in 45 Days? | Learn Spoken English

  Рет қаралды 10,402

Andrew Amarasinghe

Andrew Amarasinghe

Жыл бұрын

දවස් 45න් කොහොමද ඉංග්‍රීසි කතා කරන්නෙ ? | How to Speak English in 45 Days? | Learn Spoken English
මෙච්චර දවස් ඇත්තටම අපිි ඉංග්‍රීසි ඉගෙන ගත්තෙ කතා කරන්නම ද?
ඇත්තමට මෙච්චර දවස් බහුතරයක් දෙනා ඉංග්‍රීසි ඉගෙන ගත්තෙ කතා කරන්නම නෙවෙයි බහුතරයක් දෙනා ඉංග්‍රීසි ඉගෙන ගත්තෙ සහ පාසල් වලින් අපිට පුරුදු කරන්නෙ ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියන්න. ඉතින් අපිට ඉංග්‍රීසි කතා කරන්න ඕන නම් ඒ ඉගන ගන්න ක්‍රමවේදයට ඉගෙන ගෙන ඉංග්‍රීසි කතා කරන්න අමාරුයි. මොකද මේක භාෂාවක්, භාෂාවක් කතා කරන්න නම් අපි ඒක නිතරම පුරුදු පුහුණු කරන්න ඕන. අපේ කට ඒකට හුරු කරන්න ඕන. ඉතින් අපේ දින 45 පාඨමාලාව කරන්නේ මේ පුහුණුවත් එක්කමයි. ඔයාටත් අවශ්‍ය ඉංග්‍රීසි කතා කරන්න නම් අපේ මේ පාඨමාලාවට සම්බන්ධ වෙලාම බලන්න. ඔයාටම වෙනස තේරුම් ගන්න පුළුවන්
අපේ අළුත්ම කණ්ඩායම ආරම්භය ඔක්තෝම්බර් 03 වනදා රාත්‍රී 08.00ට
සම්බන්ධ වීමට පහත අංක වලට දැන්ම කතා කරන්න
077 9591 200 | 071 9090 200 | 041 7 572 472
Facebook page: / diplomatseducation
Web:
My social media
Facebook: / andrexz.dineth
Instagram: www.instagram....
Website: www.nelakaandr...
Contact Number : 071 095 1234
If you are interested in my channel,
like
Share
comment
subscribe
my channel
#nelakaandrew #andrewamarasinghe #nelakaandrewenglish

Пікірлер: 40
@andrewamarasinghe1708
@andrewamarasinghe1708 Жыл бұрын
අපේ අළුත්ම කණ්ඩායම ආරම්භය *ඔක්තෝම්බර් 03 වනදා රාත්‍රී 08.00ට* සම්බන්ධ වීමට පහත අංක වලට දැන්ම කතා කරන්න *077 9591 200 | 071 9090 200 | 041 7 572 472* *Facebook page* : facebook.com/diplomatseducation *Web* : www.diplomatsmun.co
@maheshi862
@maheshi862 Жыл бұрын
Sir meh para 2022 A/l iwr unama anith group ekah patan gannko.. plz..
@kumarigeethanjalee2753
@kumarigeethanjalee2753 Жыл бұрын
Alutin patan ganna cls tiyenawa da sir
@quisconcept6478
@quisconcept6478 Жыл бұрын
Highly recommend, I have learnt by them ...They are smart cookies, Now um entrepreneur... ❤️They are not only beef up your English speaking skills,when you have finished 45 days..You will be a business man as well ..No words guys... Just join But you guys have to do hard work...Cross your fingers
@yyy-ye3ln
@yyy-ye3ln Жыл бұрын
Guys I highly recommend this. This is one of the best English courses I've seen. Even a person that only knows the alphabet can join this and master English in the course time. They are wonderful teachers.
@sureshanimuthumali6729
@sureshanimuthumali6729 Жыл бұрын
Guys highly recommended,❤️ I have learned from them. They are best English teachers I ever seen. Every one just join for this.
@tharushibidumini8946
@tharushibidumini8946 Жыл бұрын
2022 A/L iwara unama course ekak karanwda sir
@NeeshaSonali-tw9cg
@NeeshaSonali-tw9cg 4 ай бұрын
Sir mata English mokuth ba ane mata clz ekakata join wenna ona mata wayasa 22 i😢 plz udau karanna .
@vipulinisadarari6529
@vipulinisadarari6529 Жыл бұрын
Sir.2023 grade6 lamintath joint wenna puluvanda? Class ekata? Mula sita saralava kiyala denavada.please details evanna
@themashagimhani8317
@themashagimhani8317 Жыл бұрын
Hi Mr andrew, Can i know is it possible to join to this Class now ? 🙄
@dineshajayaweera3443
@dineshajayaweera3443 Жыл бұрын
Sir 03 October කලින් පටන් ගන්න class එකක් නැද්ද.
@hareshumayanga5871
@hareshumayanga5871 Жыл бұрын
Night clz thiyenawada sir. දැන් join wenna puluwan da kohomada ගාන
@dilhaniwijesinghe1599
@dilhaniwijesinghe1599 Жыл бұрын
දැන් සම්බන්ද වෙන්න බැරිද
@FransiskuDSathsara-9343
@FransiskuDSathsara-9343 Жыл бұрын
කොහොමද සම්බන්ධද වෙන්නේ. Whatapp හරහා contact කරගන්න සම්බන්ධද වෙන්න පුලුවන්ද. 1st lesson එක බැලුවා.. 👌💪
@user-cc3en2lm2k
@user-cc3en2lm2k Жыл бұрын
Sir 2023 october walada sir corse eka patan ganne
@flaczopie4374
@flaczopie4374 Жыл бұрын
සල්ලි අපතේ යන් නෑ ලක්ශෙකට වඩා වටිනව ස්ටර්ට් කරන කෙනෙක්ට ලොකු නොලේජ් එකක් ලබාගන්න ප්ලුවන්.
@EduacademySL
@EduacademySL Жыл бұрын
ඇත්තටම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් උනාද...
@omaliiresha4832
@omaliiresha4832 Жыл бұрын
Sir, I want to join. How can I join? Please tell me
@riyasmohamad2315
@riyasmohamad2315 Жыл бұрын
Hello sir mata English egana ganda ona kohama join wanne
@ravindu._.1
@ravindu._.1 Жыл бұрын
Sir.. apita certificate ekak hamba wenawada ?
@isharasampath8160
@isharasampath8160 Жыл бұрын
Sir onile course akakda
@dplnelaka4814
@dplnelaka4814 Жыл бұрын
Yes putha
@ishanchamudikaimbulana1377
@ishanchamudikaimbulana1377 Жыл бұрын
it's gooood😇
@chamod9186
@chamod9186 10 ай бұрын
Ane dann join wen puluwada
@chamu6373
@chamu6373 Жыл бұрын
ආසයි ඉගෙනගන්න.. ඒත් මේ දවස්වල ලොකු වියදමක් දරන්න අමාරුයි.. class fees කීයද
@nelakakularathne3192
@nelakakularathne3192 Жыл бұрын
Course fee 5000
@binuk_yethmin
@binuk_yethmin Жыл бұрын
5000
@riyasmohamad2315
@riyasmohamad2315 Жыл бұрын
Kohama join wanne
@navinmaleesha1927
@navinmaleesha1927 Жыл бұрын
ප්ලීස් රිප්ලයි 💥💥💥💥 සර් කෝස් එකේ ගාන කීයද කියන්නකෝ
@akalankavishwa2323
@akalankavishwa2323 Жыл бұрын
කලින් නං රු 5000 යි ගත්තෙ
@dplnelaka4814
@dplnelaka4814 Жыл бұрын
It’s 5000
@navinmaleesha1927
@navinmaleesha1927 Жыл бұрын
@@dplnelaka4814 ok sir
@geethmaperera6650
@geethmaperera6650 Жыл бұрын
sir,zoom වලින්ද උගන්වන්නෙ?
@nelakakularathne3192
@nelakakularathne3192 Жыл бұрын
Ow Ms
@rasikachandani562
@rasikachandani562 Жыл бұрын
Asarthaka iganwemak aprade salli
@EduacademySL
@EduacademySL Жыл бұрын
ඇයි ඔයා පන්තියට ගිහින් බලලද කියන්නේ ???
@sanuwaff3749
@sanuwaff3749 Жыл бұрын
Sir dn me course eka karanna baida
@andrewamarasinghe1708
@andrewamarasinghe1708 Жыл бұрын
You can ! Call 0719090200 or 0779591200
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 3,1 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 62 МЛН
Box jumping challenge, who stepped on the trap? #FunnyFamily #PartyGames
00:31
Family Games Media
Рет қаралды 30 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18