අවු 45ක් කාත් කවුරුත් නැති දූපතක පට්ට කැලේ ජීවත් වෙන කපල් එක | survival couple | Anuradhapura

  Рет қаралды 697,777

lakshitha vlogs

lakshitha vlogs

Күн бұрын

Пікірлер: 1 100
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
සුපිරිම අත්දැකීමක් ලබාගත්තා...සිරිපාල අයියා කියන්නෙ මාර චරිතයක් ඒවගේම හිත හොද මනුස්සයෙක්.....අපිට හොදට සැලකුවා. ලක්ශිත සහෝ ජයෙන් ජයම වේවා ...හදවතින්ම ස්තුතියි 💖👍🙏
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි සහෝ ආයේ වෙනස්ම අත්දැකීමකින් සෙට් වෙමු ❤️❤️🙏
@lakshithavlogsproduction7587
@lakshithavlogsproduction7587 10 ай бұрын
❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි සහො...💖
@Jangle-Visit
@Jangle-Visit 10 ай бұрын
කොල්ලෑව තියන අඩි දහඅට නිල් ඔරුවක් කීයක් වෙනවද දමිත් අය්යේ
@rohitharanjith6466
@rohitharanjith6466 10 ай бұрын
❤❤
@uparathanathero8223
@uparathanathero8223 10 ай бұрын
"බිරිඳ කියන්නේ දෙවැනි අම්මා"අද දවසේ අහපු සුන්දර ම වාක්‍ය.මේ ලෝකේ හැමෝට ම කියාපු ලස්සන බණක්.හැමෝට ම ඒ වාක්‍ය ආර්ශයක්.තෙරුවන් සරණයි දෙදෙනාට ම
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍😍🙏
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න 😍😍😍🙏
@Kenoli123
@Kenoli123 10 ай бұрын
මම ලොකේ දැකපු සුන්දරම මිනිසා ඔබට දිර්ඝායුෂ වේවා 👍
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍😍🙏
@chandrikasenerath9084
@chandrikasenerath9084 9 ай бұрын
හරිම ආදරණීය බවක් දැනෙනවා..මේ නිර්ව්‍යාජ කමට.....පුදුම නිදහස් ජීවිතයක් ගතකරන ජෝඩුවක්...බිරිඳට දෙන ගෞරවනීය බව..කොයිතරම් ද කියන්න.""බිරිඳ කියන්නෙ දෙවැනි අම්මා..""යන වචන ටිකම මදිද..උපාධි පට්ටම් නැතුවට මොහු ළඟ ඇති දර්ශනය කාටද උගන්වන්න පුලුවන් . මෙවැනි video වකින් මේ තොරතුරු ගෙනාව ඔබටත් ස්තුතියි ..❤❤❤🙏🙏🙏
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍🙏
@winteriscoming9408
@winteriscoming9408 10 ай бұрын
වැඩි දුර අධ්‍යපනයක් නැතුවඇති හැබැයි අතිශය පොහොසත් දර්ශනයක් තියන හදවත ලස්සන මනුස්සයෙක් සතුටුයි දකින් ලැබිම
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍🙏
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 10 ай бұрын
හුගක් අයට නැති ටික දෙනෙකුට ඇති...(ආදරේ)ජීවිතේ ..තමන්ගෙ ගෑනිට අම්මට වගේ ආදරේ කරන්න.දවසේ වචනය ..දීර්ගායු ඔබට !!!!
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 😍😍🙏
@manachethana5272
@manachethana5272 9 ай бұрын
ලොකු ලොකු දේවල්වලට ආස නොකරන සියලුම මිනිසුන් හැමදාම සතුටින්.....මමත් ආසම ජීවිතයක් මේ...අපිට ඒක ක්‍රියාත්මක කරන්න අමාරුයි අපේ කරුමේ ඒක....සල්ලි සල්ලි ජීවිතේ කියන අයට දුන්න නියම program එකක් brother ❤🎉 දීර්ඝායුෂ ලැබේවා
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
හදවතින්ම ස්තූතියි ඒ ආදරේට දිගටම ඉන්න 😍😍🙏
@srilankanchannel1439
@srilankanchannel1439 10 ай бұрын
සුන්දර සරල ස්වභාවදහම....අපි රූපවාහිණී, රේඩියෝ, ෆෝන් එක්ක මහන්සි වෙද්දි මේ ස්වභාවදහම ඇත්තටම විදින මිනිස්සු. ඇත්ත ලෙඩක් හැදෙන්නෙ නැහැ විශේශයෙන් මිනිසුන්ගෙන් ඈත්වෙනව කියන්නෙම වසන්ගත ගොඩකින් ඈත් උනා කියන් එකයි. කොහොමහරි එක මාළුවෙක් පින්වන්තයි පැනල පීනල ගියා. දැන හෝ නොදැන සිදුවුණ අභයදානමය පුන්‍යකර්මයක් 🙏
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍🙏
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 10 ай бұрын
ලක්ෂිත, දමිත් ඔය දෙන්නගේම වීඩියෝ බලනවා....මේක නම් අමුතුම අත්දැකීමක්....ඒ සුන්දර රූපරාමු සමඟ ගෙනා මන බඳින කතා ගොන්නට බොහොමත්ම ස්තුති ....🙏❤️🌼
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි ආදරෙයි ඒ ආදරේට 😍😍🙏
@kkww3805
@kkww3805 6 ай бұрын
මොන තරමි අවංක වටිනා දෙදෙනෙක් නැතිබැරි කමි කිවේ නැහැ අධාර ඉල්ලුවේ නැැහැ . අද හුඟාක් අය කියන්නේ අපට උදවි කරන්න කියලයි. ඉදිරි ජිවිතේ සතුටින්ම ඉන්න ලැබේවා තෙරුවන් සරනයි.
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍🌻❤
@fernandow.c3491
@fernandow.c3491 Ай бұрын
ඕකා සල්ලී ඉල්ලනවා මෙයාලා දාල නෑ
@smule5725
@smule5725 10 ай бұрын
දූපතක හිටියට අවට ලෝකය ගැන හොඳ අවබෝධයක් තියෙන මනුස්සයෙක්.
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
ඔව් ඒක ඇත්ත 😍😍😍🙏
@blabala867
@blabala867 10 ай бұрын
අවට ලෝකය දන්නේ අනුරාධපුරේ ටවුමේ මැද තියෙන්නේ
@NamaliDissanayake-v5t
@NamaliDissanayake-v5t 10 ай бұрын
ඇත්තටම පින් මෙිවගෙ තැන් පෙන්නනවට අපේ ලංකාව ගැන ආඩමිබරයි. හිත් හොද මිනිසුන් තවමත් රටෙිඉන්න එක ගැන.
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි ඒ ආදරේට දිගටම ඉන්න 😍😍😍🙏
@jayam1429
@jayam1429 3 ай бұрын
හරිම ආදරණීය සුන්දර හදවතක් තියෙන ආදරණීය මිනිසෙක් .... ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ .... හැමෝටම බොහොම ස්තූති ... සියලු සත්වයෝම සුවපත් වේවා ! 💐💐💐💐💐💐💐💐💐
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@jdsnfj1113
@jdsnfj1113 10 ай бұрын
ඇත්තටම හරිම සුන්දරයි දක්කම ආසයි ලංකාව මොන තරමි සුන්දර ලස්සන රටක්ද දේශපාලුවෝ තමයි රට විනාස කරන්නේ ලංකාව වගේ තවත් රටක් නැ අපේ රටෙි මොනවද නැත්තේ ලංකාවෙි අගේ තේරෙන්නේ රට ඉන්න අයට ජෙසු පිහිටයි සියළුම දෙනාට
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍🙏
@sashisashi1973
@sashisashi1973 9 ай бұрын
අනිවාර්යයෙන්
@swarnasuraweera283
@swarnasuraweera283 8 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣
@swarnasuraweera283
@swarnasuraweera283 8 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@anomagamage4992
@anomagamage4992 9 ай бұрын
ෂා .....අපිට හිතාගන්නවත් බැරි ජීවිත සියලු දෙවි රැකවරණයි ❤❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍🙏
@samanthifernando2284
@samanthifernando2284 10 ай бұрын
කිබුල්ලෝ නැතුව ඇති නේ...අනේ හරිම ලස්සනයි..හොද යහපත් ගතිතියන දෙන්නෙක්...නිදුක් නිරෝගී වෙන්න ඕන..🙏🙏🙏🙏
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
කිඹුල්ලු නෑ එහෙනම් බල්ලො එලුවෝ තියාගන්න බෑ , ඇත්තටම එයාලා මාරම හොදයි ,හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍😍🙏
@samanthikawickramasinghe5855
@samanthikawickramasinghe5855 10 ай бұрын
ඇත්තටම ලස්සන වචනයක් කිව්වා.අම්මාට වගේම බිරිදට ආදරේ කරන්න . පරිසරය වගේම හිතත් සුන්දරයි. තෙරැවන් සරණයි ඔබ දෙපලට 🙏🙏සතුටින් ඉන්න ලැබේවා හැමදාම 💐💐💐🌹🌹
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 🙏🙏🙏😍😍😍
@chitrahchitrah6442
@chitrahchitrah6442 10 ай бұрын
හරිම ලස්සනයි මගේ ගෙදරත් තියෙන්නෙ වැවට පහලින් මින්නේරිය වැවෙන් වතුර යන්නේ කවුඩුල්ල වැවට මගේ ගෙදර වත්තේන්. ඒ කියන්නේ මින්නේරිය රොට වැව ගල්ඔය කන්තලේ ඒ යන වැඩිපුරම වැවේ වතුර වැඩි උනාම දොර දෙකක් අපේ ගෙදර වත්තේන් යනවා ඒ වතුර අපේ කුස්සියට අල්ලලා යනවා වතුර ඉතිං ඇත්තටම හරිම නිසන්කල තැනක තමයි මගේ ගෙදර තියෙනවා බුදු සරනයි අම්මාට තාත්තාට මින්නේරිය දෙව්පිහිටයි 🙏🙏 මම බහරේන් සිට🇧🇭
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
අයියෝ ලංකාවේ හිටියනම් ඒ පැත්තටත් එන්න තිබුනා හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 🙏🙏❤😍
@susiladamayanthi9825
@susiladamayanthi9825 10 ай бұрын
Harima Sundaram jivirhyak gawanna bs dannatama
@MalaMala-dp3lo
@MalaMala-dp3lo 10 ай бұрын
Api inne UK. Niwaduwata lankawata apuwhama ennada
@biatriceperera5130
@biatriceperera5130 10 ай бұрын
Harima lasana kathawak vidiyo ekake theruwan saranai 🎉🎉🎉🎉
@pradeepperera4812
@pradeepperera4812 9 ай бұрын
ලස්සනයි ඒ වීඩියෝ එක.❤
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 10 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️💜️🖤💜️🖤💜️🖤💜️🖤💜️🖤
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
ඒක ඇත්ත 😍😍🙏
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 10 ай бұрын
අනිවාර්යයෙන් බුදු සරණයි
@SurprisedCaveWaterfall-kh1sx
@SurprisedCaveWaterfall-kh1sx 9 ай бұрын
ජිවිතය කියන්නේ සල්ලි නෙවෙයි බං. විදිනව කියලා විදවන අපි. විදනවනවා කියල දකින තැන්වල උපරිම ජිවිතය විදින මිනිස්සු ❤
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
හදවතින්ම ස්තූතියි වටිනා අදහස් අපිත් එක්ක බෙදා ගත්තට සහෝ දිගටම ඉන්න ❤❤🙏🙏
@r.priyadarshani.2374
@r.priyadarshani.2374 10 ай бұрын
ලස්සන පරිසරයක හුදකලාව රජ යන ලොවක නිහතමානී ව ජිවත් වෙන සුන්දරත්වය පිරැනු වටපිටාවක කල් ගෙවනා ආදරනිය දෙන්නෙක්❤තෙරැවන් සරනයි නිදුක් නිරෝගි ව සතුටින් දිගුකල් ජිවත් වෙන්න ස්තුතියි විඩයෝවට❤❤❤❤❤🙋
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍🙏
@tharindunimantha2121
@tharindunimantha2121 9 ай бұрын
ලස්සන මනුස්සයෙක්...දීර්ගයුශ ලැබේවා ඔබ දෙපලට...❤
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 🙏🙏❤❤
@isharalokugamage
@isharalokugamage 3 ай бұрын
හොද ජීවිතාවබෝධයක් තියන මනුස්සයෙක් තමා සිරිපාල මාමා ❤❤ නිහතමානී ආදරණිය මනුස්සකම ❤
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@hasintharukshan1810
@hasintharukshan1810 9 ай бұрын
අඩෝ මට මේකේ ඇහුන සුපිරි කතාව ලිපේ තියන මාලු වලට වතුර වැඩි පුර දාලා සිරිපාල අයියාගේ අක්කා කියපු කතාව කියපු කතාව ❤️❤️❤️👍සුපිරි බන් ජිවිතේ විදින මිනිස්සු❤️
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
ඔව් නියම දෙන්නා සිරිපාල අයියත් හාමිනේ හොදට අවුස්සනවා 😂😂 හමවතින්ම ස්තූතියි සහෝ 😍😍
@SarathKumara159cm
@SarathKumara159cm 3 ай бұрын
අපි ජීවිත් වෙනවා කියලා මොනවාද මේ කරන්නේ කියලා හිතෙනවා ...අනවශ්‍ය බැඳීම් වලින් හිරවෙලා..ප්‍රශ්න වලින් මිරිකිලා..ආගමෙන් සංස්කෘතියෙන් ගැටගහලා ..වැදගත් කමක් කියලා එකක් ඔළුවට ගහල ...මේ සුන්දර සරල මිනිසා ..අද අපිට ගොඩක් දේ ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නුවා ...❤❤ සුපිරි වීඩියෝ එකක් ..
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් ගොඩක් වටිනවා දිගටම ඉන්න අපිත් එක්ක ❤❤
@manelratnayake2656
@manelratnayake2656 10 ай бұрын
හරිම ලස්සන අමුතුම video එකක්,ලස්සනට ජීවත් වන ඒ දෙදෙනාට කරදරයක් වෙන කිසිවෙකුගේ නෙත නොගැටේවා
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍🙏
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 10 ай бұрын
ඇත්තටම සරල ජීවිත හරිම ලස්සනයි එහෙම ඉන්න ලැබෙන එක ලොකු පිනක් නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏❤️
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍
@vinithaIrangani-q6o
@vinithaIrangani-q6o 10 ай бұрын
එකමතු කම නියම ආදය දිර්ඝායු ලැබේවා
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍😍
@erandimalirajapaksa3516
@erandimalirajapaksa3516 10 ай бұрын
සිරිපාල අය්යේ ඔබ දෙපලට බුදු සරනයි .ආසවෙන් ඔබේ කතාව බැලුවා .හරිම ලස්සනයි .දැන් මොකෙක් හරි දේශපාලුවෙක්ට ඇස ගැටුනොත් හෝටලයක් හදයිද දන්නේ නෑ
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න 🙏🙏😍😍
@RoroRoro-nk8od
@RoroRoro-nk8od 7 ай бұрын
Theruan saranai
@kalyanirohini1738
@kalyanirohini1738 10 ай бұрын
මෙහෙම ලස්සන දුපතක් දැක්කමයි. හරිම නිස්කලංක සුන්දර පරිසරයක්. බොහොම ස්තුතිය
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍😍
@milindasenaratna1334
@milindasenaratna1334 10 ай бұрын
අද නම් ලස්සන විඩියෝ වක් බැලුවා , මල්ලි ඔයාලාට ගොඩක් ස්තුති මේ අවස්ථාව ලබා දුන්නාට .
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි ඒ ආදරේට දිගටම ඉන්න 😍😍🙏
@ranasinghedilshan7054
@ranasinghedilshan7054 9 ай бұрын
සිහිනෑ මාරයි නියමයි ....😊🙏මගේත් ආසම ජිවිතේ ....🇱🇰🤗
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
නිදහස් ජීවිත 😍😍 හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍😍🙏
@samanthakumara9105
@samanthakumara9105 10 ай бұрын
තුනුරුවන්ගේ ආනුභාවයෙන්,! සියලු දෙවියන්ගේ රැකවරණයෙන්,!නිදුක්ව නීරෝගිව, සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා එලෙසින්ම ඉෂ්ට සිද්දවේවා කියා අධිෂ්ඨාන කරනවා ඒ දෙමාපිය දෙපලට,!!!
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි අපේ හාමුදුරුවනේ ❤❤
@chandaniwelagedara4153
@chandaniwelagedara4153 10 ай бұрын
🎉🎉🎉💐🙏🙏❤️❤️👍👍👍🌺
@sandaruwana5691
@sandaruwana5691 6 ай бұрын
ගිය ආත්මෙ පව් කරල මේවගෙ teaka දෙන්නම ඉපදිල,තවත් පව් වැඩ කරමින් ජීවත් වන අයට මොන ආශිර්වාද ද..පව් කාර ජීවිත
@samanthakumara9105
@samanthakumara9105 6 ай бұрын
​@@sandaruwana5691 @sandaruwana5691 තෙරුවන් සරණයි ඔබතුමාට...!!! එහෙම හිතන්න එපා අපේ මහත්තයෝ, මිනීමරපු අංගුලිමාල ගැන බුදුහාමුදුරුවෝ එහෙම හිතුවානම් අදටත් මේ ලෝකයේ අංගුලිමාල ජීවත් වෙනවා, අපේ මහත්තයා ඔබ තුමා හිතලා නවත්වන තැනට ගොඩාක් එහායින් තමා මම හිතන්න පටන් ගන්නේ. (අපහාසයට නොව අවබෝදයෙන් නිදහස් වීමට.) ඔබ තුමා පරම නිවනින් පිරී නිවේවා...!!!
@RaveensDiary
@RaveensDiary 4 ай бұрын
සිරිපාල මාමා හැමදාම රෑට පාන් ගන්න අපේ කඩේට එනවා ❤
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@dinushan7485
@dinushan7485 Ай бұрын
@@RaveensDiaryමොකක්ද කඩේ
@dinushan7485
@dinushan7485 Ай бұрын
@@RaveensDiary මොකක් ද කඩේ
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 10 ай бұрын
නියම කතාව කාන්තාවට ආදරය කරන විදිය. ජය වේවා... දෙන්නටම
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 🙏🙏❤❤
@kalyanipathma7853
@kalyanipathma7853 9 ай бұрын
සුපිරි ....පැරණි ක්‍රමය ..ඇත්තටම ඒ දෙන්න ජිවීත් වීම ගැන ආඩම්බරයක් .....තවත් සක්තිය දහ්‍යිරය ලැබේවා බුදු සරනයි ❤❤
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️😍🙏
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 10 ай бұрын
නියම තැනක් දැක්කම ආසයි ඉතිමි ඔයාල ඇතුලු මාමා නැන්දාටත් තෙරැවව් සරන ප්‍රාර්ථනා කරනවා🎉🎉🎉🎉
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න අපිත් එක්ක ❤️❤️🙏
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 10 ай бұрын
Ok🙏
@ThiliniMuthumali-jl8ft
@ThiliniMuthumali-jl8ft 9 ай бұрын
නියමයි මල්ලි හොදම වැඩසටහනක් ❤❤❤ සොබාදහම විසින්ම නිර්මානය උ අපුරු සුන්දර තැනක්
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
හදවතින්ම ස්තූතියි ඒ ආදරේට දිගටම ඉන්න 😍😍😍🙏
@thewonder474
@thewonder474 10 ай бұрын
තෙරුවණ්සරනයි මාමටයි නැන්දටයි දෙන්නටම❤️
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍🙏
@g.r.s.3874
@g.r.s.3874 10 ай бұрын
හරිම සුන්දර තැනැක් ලොඩාන් ස්තූතියි මල්ලී..තවතවත් සුන්දර තැන් දාන්න ඔක්කොටම බුදු සරණයි
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි ඉස්සරහටත් යමු තව තැන් වල ❤️🙏
@Nanayakkara225
@Nanayakkara225 10 ай бұрын
තමන්ගෙ අම්මට ආදරේ නොකරන මිනිහෙකුගෙන් කවමදාකවත් බිරිදකට ආදරයක් ලබන්න බෑඅ..... ❤ නියම මනුස්සයෙක්❤
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න 😍😍🙏
@yamunakumari5456
@yamunakumari5456 7 ай бұрын
තල්ගස්දූව හරිම ලස්සනයි . අතෑරුනු මාලුවාගේ ලක් එක. කොහොම හරි ලස්සන ස්ථානයක් . ලස්සන හොඳ විඩියො එකක්
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍🙏🙏
@HiranHettiarachchi
@HiranHettiarachchi 6 ай бұрын
හරිම ලස්සනයි හොදින් ජිවත් වේන්න... හැමදාම සතුටින් ඉන්න මගේ ප්‍රර්තනාව...❤️
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍😍
@nimdine5190
@nimdine5190 9 ай бұрын
දැන් ඒ මිනිසුන් බලන්න කියලා කට්ටිය trip යන්න එපා හොදේ එයාලට නිදහසේ ඉන්න දෙන්න ❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
වාහනේ බෑ ඔරුවකුත් ඕනී ඒක නිසා ගැටලුවක් නෑ හදවතින්ම ස්තූතියි 😍😍😍🙏
@gayansampath56
@gayansampath56 10 ай бұрын
මන් දැක්ක සුපිරි vidio එකක් වැඩිය sobane නැතුව හොඳට කරනවා ලස්සන තැනක් asai ජීවිතේ මෙහෙම vidinna... හිතට මාර නිදහසක් ඇතිව ජීවත් වෙන මිනිස්සු අපි ට පැයක් කරන් t එක නැතුව ඉන්න බැහැ මේ අය kochara කාළයක් මේ විදිහට ලස්සන ජිවිතයක් ගෙවනව ද.. බුදු saranai
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි ඒ ආදරේට 😍😍😍
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි ඒ ආදරේට 😍😍😍
@NawasiyamudiyanselageMilaniwat
@NawasiyamudiyanselageMilaniwat 4 күн бұрын
සිරිපාල අයියා❤ බලන්න ආසයි බුදු සරණයි අයියට අක්කට දෙන්නටම❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 4 күн бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක අදහස් බෙදා ගත්තට 💖💖
@AlakmaliMadu
@AlakmaliMadu 8 ай бұрын
කො බලන්න කමේට් බලන්න ආව අය වගෙ එ අම්මටයි තාත්තට ආදරේ අය ❤මෙපැත්තට
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍😍🙏
@kkww3805
@kkww3805 6 ай бұрын
අවංකවම සතුටින් බැලුවේ.
@alhamazain6707
@alhamazain6707 10 ай бұрын
සතුටුයි දුකකුත් හිතුනා ඒ වගේම ලස්සනයි ❤❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍🙏
@NbdbHgg
@NbdbHgg 9 ай бұрын
මගේ උපන් ගම අනුරාදපුරේ මෙච්චර සුන්දර මිනිසෙක් සිටින මේ තැන අද තමා දැක්කේ.බොහෝම ස්තුති ඔබට.
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න අපිත් එක්ක 😍😍🙏
@minolianuththara3876
@minolianuththara3876 9 ай бұрын
Apith anurdhapura..eth adai danne me wage thenak.....😍💗🙂
@SadamaliSadamali-rr1rl
@SadamaliSadamali-rr1rl 8 ай бұрын
අනුරාධපුර කොහෙද ඔයා
@travelwithpushpika9073
@travelwithpushpika9073 7 ай бұрын
ලස්සන කතාවක්....ස්වභා දහම එක්ක ලස්සන හිත් තියන මිනිස්සු එකතු උනාම තවත් සුන්දරයි ....කැරට් නැතිව නූඩ්ලස් කනවා දැක්කම... අවුල් ගියා, අපි මෙහෙ කැරට් ගන්නේ කිලෝ 1 රු. 150/- වගේ ගානට...අපේ මිනිස්සුන්ව දුක් විදවන මහලු 225... ගැන එන්නේ ලොකු තරහක්....ඒත් ඔයාලා සතුටින් ඉන්නවා....දීර්ගායුශ පතනවා සුන්දර මිනිසාට, නෝනාට..ඔයාලගෙ වැඩේ ලස්සනයි ...good luck....🥰💪🙏👍👍🙋‍♂️🙋‍♂️
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
රත්තරං මිලට කැරට් ගන්න වෙන්නෙ 😁😁 , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 🙏🙏😍😍
@dohaqatar9055
@dohaqatar9055 9 ай бұрын
සිරිපාල අයියාට ඵ් පවුලට බුදු සරණයි .
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
හදවතින්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුනාට , තෙරුවන් සරණයි !
@wapwidanaarachchiarachchi8047
@wapwidanaarachchiarachchi8047 6 ай бұрын
හරිම ලස්සනයි...බොහොම ස්තූතියි ..සවුදි අරාබියේ සිට
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍
@sandraperera6126
@sandraperera6126 10 ай бұрын
සුපිරි 😀😀😀 සියාලුම දෙනටම බුදු සරනයි 👍👍👍🙏🙏🙏
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍
@sunithapeiris804
@sunithapeiris804 10 ай бұрын
ලස්සනම ැනක් වගේම නිදහස් නිවහල් ජිවිත ගෙවන දයාබර මනනුස්සයෝ අනේ ඒ සුන්දර මනුෂත්වය මේ කුහක සමාජය ට ඇයි මු කලේ . ඒ ජිවිත විනාශ කරන්න එපා හරිම සුන්දර වචන දිර්ඝා ලැබේවා සිරිපාලට
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
බලන්න ආස අයට මේ වගේ ලස්සන මිනිස්සු ඉන්නවා කියලා , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍😍🙏
@DayarathnaSoba
@DayarathnaSoba 10 ай бұрын
😂 ඇත්තටම සුන්දරයි සරලයි නිදහස් ජිවත් වෙන කෙනෙකුට
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි සහෝ 😍😍🙏
@ravindrakumara9397
@ravindrakumara9397 9 ай бұрын
වීඩියෝ එකක් ඉවර වෙනකන් බැලුවා සුන්දර ජීවිත ආදරේ තිබ්බ ඔය වගේ අතීතයක් ඒක මතක් උනා ගැමි කම වගේම සුන්දර හුදකලාව මරු
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍🙏
@radikarunathilaka3565
@radikarunathilaka3565 10 ай бұрын
සුවද කොහොමද කියද්දී අහලා පුරුදු කටහඩක්නෙ බලද්දී .විශ්ව යූටුබ් අයියත් මෙතන ඉන්නවා නෙ...මේ වීඩියෝ එක බලන්න නම් අලුතින් පටන් ගත්තේ .ඒකත් ලස්සනයි
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍🙏
@InokakumariKumari
@InokakumariKumari Ай бұрын
💓💓💓💓💓💓💓හදවතිම්ම අදරෙයි අම්මටයි තාත්තාටයි බුදුසරණයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@GayDon-n4r
@GayDon-n4r 9 ай бұрын
සුපිරි . සුපිරි හොඳ බුදු saranai davi පිහිටයි ඔයා lata.......
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
හදවතින්ම ස්තූතියි ඒ ආදරේට 😍😍 බුදුසරණයි !
@HansaniPrabodha-vu3cf
@HansaniPrabodha-vu3cf 9 ай бұрын
ලස්සනයි ස්තුතියි මෙිහෙම තැනක් බලන්න සලස්සපු එක ගැන බුදු සරනයි හැමෝටම
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍🙏🙏
@khh6946
@khh6946 10 ай бұрын
හරිම නිදහස් සුන්දර සරල ජීවිත...තෙරුවන් සරණයි
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි තෙරුවන් සරණයි ඔයාටත් 🙏🙏😍😍
@shantharanaweera4741
@shantharanaweera4741 10 ай бұрын
සුන්දර තරැණයන් දෙ⁣න්නෙක් .සිංදුත් කීවා රසවින්දා වීඩියෝ එක .thank you so much .
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි ඒ ආදරේට දිගටම ඉන්න 😍😍😍🙏
@piumisenapathige3305
@piumisenapathige3305 9 ай бұрын
ජීවිතේට හැමදේම ලැබෙන්න ලැබෙන්න මදි කියන මිනිස්සු ඉන්න ලෝකෙක මට ඒ ඇති කියලා කියන්න තරම් ඒ හිත කොච්චර සැහැල්ලුවකින් ඇද්ද?❤❤
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
ඒක ඇත්ත වැවේ ගස් යටට වෙලා හිටිය වෙලාවේ හිතට මාර සැහැල්ලුවක් දැනුනා හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍😍🙏
@nimalgunatunga961
@nimalgunatunga961 8 күн бұрын
අනුරාධපුර .ආපුම.මමත් එනවා.ලගදිම.පුතා.කටට.කෙල උනනවා.ජයවෙිවා .කොල්ලෝ
@lakshithavlogs
@lakshithavlogs 7 күн бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 💗💖
@nimalgunatunga961
@nimalgunatunga961 7 күн бұрын
@@lakshithavlogs මෙිවා⁣.ගේ මිනිස්සුන් .දැන් .අඩුයි.මුන්ට හිනා.වෙලා.පස්ස.පැත්තට රවන.උන්.තමයි.ඉන්නේ හරිම.කකගාටුයි.අනිත් එක්කේනා.දියුනු.වෙලා ඉන්නවාට.කැමතිනැ හරිම.කුහකයි .හරිම.දුකයි කියන්න
@siriroflora2281
@siriroflora2281 10 ай бұрын
පුදුමයි.. මේ සුන්දර දුපත දේශපාලකයින්ගේ ඇස නොගැසුන එක..ආංඩුවෙන් මෙය අයිති කරගන්න හැදුවේ නැද්ද.. ආංඩුවෙන් රජයට අයිති දුපතක් කියලා උදුරා ගත්තේ නැද්ද?අඩුගනනේ බද්දක්වත්? සල්ලිකාරයෝ හෝටලයක්වත් ගහන්න උප්පරවැටිටියක් ගහයිද දන්නේ නැහැ..මේ අහිංසක යුවළට සැනසිමේ ජිවත්විමට වාසනාව ලැබේවා..
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍😍🙏
@nilanthikumarithalangamaku4029
@nilanthikumarithalangamaku4029 10 ай бұрын
Aneda kiyanne pudumai ithuru wela thiyenawa. Budu saranin me dupatha ha me pawla raka dewaa ❤🙏
@roshaniwadiga6886
@roshaniwadiga6886 10 ай бұрын
Meka dakkata passe monawa wei da danne nha. mokada me tharam kalayak kawruth dakke nha ne. paw ehema unoth
@blabala867
@blabala867 10 ай бұрын
එහා පැත්තෙන් හොටෙල් තමා තියෙන්නේ
@Srimalee.v
@Srimalee.v 10 ай бұрын
හරි ඒක වෙයි මේ වීඩියෝ එකෙන් පස්සේ
@dhammikamaggonage175
@dhammikamaggonage175 10 ай бұрын
❤❤❤❤❤ හරිම ලස්සන සුන්දර තැනක් බොහෝම ස්තූතියි ඉදිරිපත් කිරීමට තෙරුවන් සරණයි සියලු දෙනාටම
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍😍🙏
@sarathdasanayake7557
@sarathdasanayake7557 9 ай бұрын
සරල ජිවිත , සුන්දර අදහස්
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍😍🙏
@chandradolapihlla9442
@chandradolapihlla9442 9 ай бұрын
හරිම ලස්සනයි වීඩියෝ දැම්ම අයටත් දූපතේ ජීවිතය ගතකරන දෙන්නටත් සියලු දෙවිපිහිටයි ආදරෙයි.❤❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
හදවතින්ම ස්තූතියි ඒ ආදරේට දිගටම ඉන්න 😍😍🙏
@pethump7095
@pethump7095 10 ай бұрын
ලස්සන වීඩියෝ එකක්, ආසම සරල ජීවිත, තෙරුවන් සරණයි ❤️
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍😍
@NeroshaChandani-w6f
@NeroshaChandani-w6f Ай бұрын
නියමයි මෙවගේ දෙවල් දනවට ගොඩක් පින්
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
@Kanthi-s2s
@Kanthi-s2s 10 ай бұрын
අනේ හරි ලස්සනයි එක මට ඔරු පදින්න ආසාසි බුදුසරන පර්ස්සමෙන් ❤❤❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍😍🙏
@chamininisansala3085
@chamininisansala3085 Ай бұрын
Niyamai lassana vidiyo ekak balanna asa hithenawa e ammatai thaththatai budu saranai❤❤
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@ranukpeshala6586
@ranukpeshala6586 10 ай бұрын
ලස්සනයි මචන් බල්පු වීඩියෝ එකන් ලස්ස්නම එක්ක..ම්න ඉන්නෙ කොරියාවේ ලන්කාවට අව දවසක යන්න්ම ඔනී❤
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
අනිවාර්යයෙන් සෙට් කරලා දෙන්නම් ,හදවතින්ම ස්තූතියි එකතු උනාට 😍😍🙏
@jayanthiudupitiya3279
@jayanthiudupitiya3279 9 ай бұрын
හරිම ලස්සනයි ඔයාලා හැමෝටම ගොඩක් පින් ඒ දෙනාටම නිදුක් නීරෝගි සුවපත් වේවා 🙏 ❤️
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
හදවතින්ම ස්තූතියි අක්කා 😍😍🙏
@englishmk6540
@englishmk6540 10 ай бұрын
ගොඩක් ස්තුතියි කම්මැලි නැතුව ආසාවෙන් බැලුවා
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍😍🙏
@chandramaldeniya5489
@chandramaldeniya5489 10 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි නිහතමානී ජීවිත දෙකක් බුදු සරණයි පුතේ ඔයාලට තෙරුවන් සරණයි
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍 තෙරුවන් සරණයි !🙏
@nipunsathsara9153
@nipunsathsara9153 10 ай бұрын
මචං උබ කතා කරන විදිය හරිම humble ❤
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි සහෝ 😍😍🙏🙏
@MareProductions
@MareProductions 10 ай бұрын
ඔව් එකගයි
@nirmalapamala7784
@nirmalapamala7784 9 ай бұрын
හරිම ලස්සන සුන්දර දර්ශනයක් ⁣ආදර්ශමත් කතාවක් ස්තුතියි තව තවත් මෙවන් ලස්සන විිඩියෝ දානතුරැ බලා ඉන්නවා
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
හදවතින්ම ස්තූතියි ඒ ආදරේට , 😍😍🙏
@kasuntharaka4899
@kasuntharaka4899 10 ай бұрын
Mara lassana vidiyo ekak ape rate lassana then kochchara tiyanawada lassana minusu raththaran hadawath minissu. Maru. Budu saranai kema dekkama asa hithuna. Math anawa dawasaka. ❣️❣️❣️❣️🥰🥰🥰🙏🙏
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි ඒ ආදරේට 😍😍😍🙏
@thilinef.kurukulasuriya2282
@thilinef.kurukulasuriya2282 7 ай бұрын
ශා නියම පරිසරයක්, ස්තුතියි මේ වගේ වීඩියෝ එකක් ඉදිරිපත් කලාට. මටත් පුලුවන්ද සිරිපාල අයියව බලන්න යන්න?
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි සිරිපාල අයියාගෙන් අහලා කියන්න වෙන්නෙ 😍😍🙏
@krisanthisudasingha4319
@krisanthisudasingha4319 10 ай бұрын
සරල ජිවිත. තෙරුවන් සරණයි
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍🙏
@HamadAhmad-b9s
@HamadAhmad-b9s 2 күн бұрын
බුදුසරණයි අම්මේ අප්පච්චි දීර්ගායු ලැබේවා 🙏♥️
@lakshithavlogs
@lakshithavlogs 2 күн бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖
@tharuwa7571
@tharuwa7571 10 ай бұрын
ජිවත් වෙන්න පින තියෙනවා නම් කොහොම හරි බේරෙනවා .. මාලුවා අත ඇරුන එකෙන් මට තෙරුනේ එකයි 🙂
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
වෙන්න ඇති මම බැනුම් ඇහුවා 😃😃🙏😍
@chandanaedirisinghe8482
@chandanaedirisinghe8482 10 ай бұрын
Sirama kathawa u pin karaya😊
@suneethawijesinghe3901
@suneethawijesinghe3901 9 ай бұрын
අවුරුදු 63k වුනත් පුදුම සතුටක් වින්ද. Oyala සියලු දෙනාට triwida rathnaye පිහිට ආශිර්වාද ලැබේවා . සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා . තෙරුවන් සරණයි .
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
හදවතින්ම ස්තූතියි 🙏🙏😍😍
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 10 ай бұрын
ඒ තාත්තයි අම්මයි මාර සතුටින් ඉන්න 🤗🤗🤗🤗 **තාත්තනං ටිකක් සැර පාටයි** **හැබැයි කෙලින්ම ඇත්ත කියන්නේ** 🙏🙏🙏🙏🙏
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
ඒක ඇත්ත කියන්න ඕනී දේ කෙලින්ම කියනවා 😍😍😍🙏
@DeepthikaDee
@DeepthikaDee 9 ай бұрын
දුප්පත් අයගේ ජීවිතය godak sundarai
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍😍😍
@ahs3313
@ahs3313 10 ай бұрын
Niyamai kata kiyanawa siripala mama niyamai tana
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 😍😍😍🙏
@senarthne56s89
@senarthne56s89 Ай бұрын
ඔබ දෙපලට බුදු සරණයි❤
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤💖💖
@RenukaRenuka-gd1se
@RenukaRenuka-gd1se 10 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි ඒ පැත්ත ❤❤❤❤❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍🙏
@Mashi-yc1kh8re5x
@Mashi-yc1kh8re5x 4 ай бұрын
Harima sathutui malli.jewitha godak awaboda una budu saranai oyala hamotama
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තුතියි ❤❤❤
@Mashi-yc1kh8re5x
@Mashi-yc1kh8re5x 4 ай бұрын
@@lakshithavlogs Kuwait eka hitiyata malli oyaga video balanakota api lankawa waga maga babala danna godak kamathi.
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
@@Mashi-yc1kh8re5x බබාලා දෙන්නත් ආදරෙන් මතක් කලා කියන්න ❤❤❤❤
@chathurikathilini24
@chathurikathilini24 10 ай бұрын
ඒ වචන ටික.....ගැහැනියක් hadi කරන්න එපා...ලස්සන කරන්නලු.....බිරිඳ ඉන්නවනම් මොන තනිකමක්ද.....මේ ලෝකේ hama පිරිමියෙක්ම ඔහොම හිතනවනම්......
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න අපිත් එක්ක 😍😍🙏
@LakshmiWijayakoon-bn4dw
@LakshmiWijayakoon-bn4dw 9 ай бұрын
අපේ මිනිසු ගැන හිතුවම ඇසින් කදුලු එනවා ලස්සන පවුලක් දෙවි පිහිටයි
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න 😍😍
@maheshjayalath3075
@maheshjayalath3075 10 ай бұрын
Mara lassana port ekak..lassana hadawathak thiyena manussayek..mewage tan balanna asa rayak inna asa minissu innawa puluwannam siripala aiya ekka katha karala wadiyak wage hadala ehema gestlata desiya enna puluwan widiyata wadapiliwelak karanna bro..ehe manussayatath adayamak ena widiyata..yojanawak pamani
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට සිරිපාල අයියා ගෙන් අහලා බලන්නම් 😍😍🙏
@udunowesangarathana4114
@udunowesangarathana4114 9 ай бұрын
දැකපු ලස්සනම video එකක් ❤🥰
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
හදවතින්ම ස්තූතියි 🙏🙏😍😍
@jkmalani1544
@jkmalani1544 10 ай бұрын
අනේ මටතවත්කමේන්ට්, එකක්දාන්නහිතුන හරියටචිත්‍රපටියක්වගේමංගොඩක්අයටශෙයාකරාමටකට්ටියස්තුතීකරා🎉🎉🎉 හරිම ලස්සනයි සුන්දරගම්මානයක්
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි ඒ ආදරයට දිගටම ඉන්න අපිත් එක්ක 😍😍🙏🙏
@sureshpeiris5929
@sureshpeiris5929 10 ай бұрын
A Superb Video. Hope To See More In The Coming Future.❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
Thanks and sure
@prabhathJay123
@prabhathJay123 10 ай бұрын
මමත් ගිහින් තියනවා දවසක් ,හරිම ගුණ යහපත් කමින් පිරුණු දෙන්නෙක්❤
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හිතේ කිසිම කහටක් නෑ කියන්න තියෙන දේ කීවා ඉවරයි සුන්දර මිනිස්සු හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට සහෝ 😍😍🙏
@tilakdezoysa2757
@tilakdezoysa2757 9 ай бұрын
🎉
@TheSecretWorldOfFathima
@TheSecretWorldOfFathima 7 ай бұрын
කොහොමද අපි මෙහෙට යන්නෙ?
@anomasamarasena2328
@anomasamarasena2328 5 ай бұрын
❤❤❤❤❤❤❤.අතල්.සිරිපාල .අයියා .සුන්දර නිහතමානී සුපිරියි බුදුසරණයි තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවන්ගේ ආරක්ෂාවයි පිහිටයි සරණයි ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා .වැඩසටහන .කර.සියලුදේනාටම බුදුසරණයි ආදරේයි .සිරිපා .අයියාටත්.එය..අක්කාටත්.බුදුසරණයි ආදරේයි ❤❤❤❤❤❤❤❤,🌹❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪💪💪💪🌷🌷🙏🙏🙏👍👍👍👍👍👍👍👍😂
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍❤️❤️
@tikka1967
@tikka1967 10 ай бұрын
මෙක අපිට බලද්දි ආසයි ,පට්ට ආතල් සුන්දරයි ...නමුත් මේක පෙන්නලා මෙ මනුස්සයට අසාදාරනය ක් වෙයි කියලා මට හිතෙනවා ..
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න 😍😍🙏🙏
@pawanshanivlogs96
@pawanshanivlogs96 3 ай бұрын
සුපිරිම video එකක්. මරු ❤️❤️❤️❤️
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,1 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 22 МЛН
සති තුනකට පස්සේ ගෙදර ආවා | Visiting parents
8:44
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41