තප්පර 48න් ඇරෙන වැහෙන වහලයක් යට තියෙන ලංකාවෙ එකම හෝටල් පාරාදීසය| අපේ රටේ වැඩියෙන්ම තරු පායන තැන|

  Рет қаралды 459,420

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

Пікірлер: 709
@ShalaniTharakaofficial
@ShalaniTharakaofficial 2 ай бұрын
මගේ ජීවිතේ ලස්සනම දවසක් ගොඩාක් ලස්සන කරපු ආදරණීය හදවතක් හිමි සුන්දර කෙනෙක් ❤
@inokasumedhani7799
@inokasumedhani7799 2 ай бұрын
@ruviniwasana8816
@ruviniwasana8816 2 ай бұрын
@positivemart
@positivemart 2 ай бұрын
❤❤❤❤
@Bhagya-v8b
@Bhagya-v8b 2 ай бұрын
@RidmitharakaJayasinghe
@RidmitharakaJayasinghe 2 ай бұрын
❤❤❤❤❤
@dohaqatar9055
@dohaqatar9055 2 ай бұрын
කොච්චර දියුණු උනත් පොලවේ පය ගහලා ඉන්න අහිංසක නිහත මානී කෙනෙක් පුලුම අහිංසක කමක් මූනේ තියනවා ඔයාලට තව තවත් වැඩි වැඩියෙන් දියුණුව ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදු සරණයි 👏👏👏❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍
@iroshanilmini7776
@iroshanilmini7776 2 ай бұрын
කරුනාවන්ත හිත හොද ගැහැණු කෙනෙක් හොද husband කෙනෙක් ලැබ්ලා තියෙන්නෙ වාසනාවන්තයි .තව තවත් දියුණු වෙන්න ඕන .ලස්සන හොටෙල් එකක් ❤තෙරුවන් සරණයි .
@MalaDesilva-k9r
@MalaDesilva-k9r 2 ай бұрын
Very beautiful
@rakithaerandika1572
@rakithaerandika1572 2 ай бұрын
ඔබගේ සැමියා වැනි ආදරණිය කෙනෙකු ඔබට ලැබීම මේ විශ්ව මාතාව ඔබට දුන් ත්‍යාගයක්.❤❤❤ සතුටින් ඉන්න 😊
@suranjithilakarathna8240
@suranjithilakarathna8240 2 ай бұрын
මේ කතාව හොඳ ආදර්ශයක්.කැඩුණු ඉංග්‍රීසි නෑ.ලස්සනට කතා කරනවා.කොච්චර ලොකු ව්‍යාපාරක්ද මේක.ඒත් කිසි ලොකු කමක්,ආඩම්බරයක් නෑ.පොලවෙ පයගහලා ඉන්න දෙන්නෙක්.මේවාගේ අය තවත් දියුණු වෙන්න ඕන.
@AVAbhii
@AVAbhii 2 ай бұрын
දැකපු උගත් ගොඩක් වැදගත් නිහතමානි හිත වගේම රූපෙනුත් ලස්සන ගැහැනියක්❤ තව තවත් දියුණු වෙන්න කියල ආදරෙන් ප්‍රාර්ථනා කරනවා 🙏❤️
@indranihettige6583
@indranihettige6583 2 ай бұрын
කලවං නැතිව ලස්සනට sinhala කතා කරනවා ඇත්තටම ආදරෙයි ගොඩාක් ආදරණීය කාන්තාවක් කියලා දැනෙනවා
@nilukasamanthi775
@nilukasamanthi775 2 ай бұрын
එයා දරුවෝ තුන්දෙනා වෙනුවෙන් කරන ඒ ප්‍රාර්ථනාව ඒ විදුහටම සිද්ද වෙන්න කියලා මම පතනවා.....🙏🏻🙏🏻🙏🏻 අම්මා කෙනෙක් නැති අඩුව දන්නේ අම්මා නැති දරුවෙක්......😢😢😢
@mihirisamaranayaka2390
@mihirisamaranayaka2390 2 ай бұрын
Bohoma isthuthi pin 🙏🙏🙏
@midi.k.dayananda2260
@midi.k.dayananda2260 2 ай бұрын
මම ජීවත් වෙන්නේ යුරෝපයේ.... ඒත් මෙතරම් සුන්දර පරසරයක..දෑස දුටු පාරාදීසය සැබවින්ම.. නිර්මාණ ය කල ඔබ දෙපලට මගේ ආශිර්වාදය...! දියුණු වෙන් දියුණු වට පත්වි..රටටම පැතිරී යන්න...කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි.... ස්තූතියි...
@dilanisamanmali1233
@dilanisamanmali1233 2 ай бұрын
Comments danna bane mekata
@dissanayakemalkanthi1991
@dissanayakemalkanthi1991 2 ай бұрын
@nissankajayanthi3692
@nissankajayanthi3692 2 ай бұрын
ජයමවේවා තෙරුවන් සරණයි !!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰
@sampathsampath9720
@sampathsampath9720 2 ай бұрын
Lassanaiee asai yanna​@@dilanisamanmali1233
@චමිලාදිල්හානි
@චමිලාදිල්හානි 2 ай бұрын
❤ ලස්සණ උගත් නිරහංකාර පොලවේ පය ගහලා ජිවත් වේන දෙපලක් ඇය දැක්කම හිතට හරිම සතුටක් දැනූනා පරාදිසයක් මේකනම් දිව්‍යලෝකයක් එක පාරක් හරි යන්න ආසයි ඔබ දෙපලට තෙරුවන් සරණයි ස්තුතියි නිහතමානි හරේන්ද්‍ර ජයලාල් ඔයාට ❤❤
@hmjayasiribandara1604
@hmjayasiribandara1604 2 ай бұрын
මම දැකපු නිරහංකාර ගැහැනියක් ❤ නිසිම කොකුකමක් නැතිව හරි ලස්සනට කතා කරනව ❤
@chandaniartigala6895
@chandaniartigala6895 2 ай бұрын
මිහිරි නන්ගි... ජීවන් මල්ලී... ගොඩාක් හොද හිත් තියෙන පුදුම හොද දෙන්නෙක්. මම හොදින්ම දන්නවා.. හැමෝටම උදව් කරන ආගම දහමට අනූව ජීවත් වෙන අය. ගොඩක් ආදරෙයි.
@power_lion1717
@power_lion1717 2 ай бұрын
හරිම ලස්සනයි ඔබ දෙපලට ජයවේවා දිනෙන් දින දිනුවේවා අපේ රටෙ අය මෙවිදිට දුණු වෙනකෝ අවංකව සතුටුයි ඔබදෙපළට බුදුසරණයි ජේසූ පිහිටයි 🙏🙏🙏🙏
@hemalifernando5082
@hemalifernando5082 2 ай бұрын
හරිම නිහතමානි යුවතියක් , හරිම සුන්දර යුවලක්. හරින්ද්‍ර ඔබතුමාත් හරිම නිහතමානි . ඔබසැමට තෙරුන් සරනයි.
@ThilaniKumari-zs7fq
@ThilaniKumari-zs7fq 2 ай бұрын
Mara ahinsaka kantwak ❤❤
@TharangaSandamali-qv1ey
@TharangaSandamali-qv1ey 2 ай бұрын
ඇත්තටම මිහිරි සමරනායක මිස් කියන්නේ හරිම නිහතමානී මිනිසුන්ට ආදරණීය විදිහට සලකන සුන්දරම කාන්තාවක්.අපේ wedding එක 2019 paradise inn bolgoda හි ගත්ත අවස්ථාවේ තිබුණු විදිහයි දැන් ඒ අවුරුදු 5ක කාලය තුල එම hotel එක දියුණු වෙලා තියෙන හැටි දැක්කාම අපිටත් පුදුම තරම් සතුටක් දැනෙනවා ඒ මිස්ගෙ තියෙන හිත හොඳ කමට මම තාමත් ගරු කරනවා .තව තවත් ඇය වෙත දියුණුවම පතනවා මට මුණගැසී ඇති මිනිස්සු අතරින් ඇය සොදුරුම සොයුරියක් අදටත් අපි සමග සුහදව කතා කරන නිහතමානීම චරිතයක්.😘😍
@freeeducation3587
@freeeducation3587 2 ай бұрын
හරිම නිහතමානී කාන්තාවක් ,මුළු කාලය පුරාම ඒ නිරහංකාර නිහතමානී බව ඇයගෙන් පිලිබිඹු උනා,ජයෙන් ජයම වෙන්න ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤❤
@maheshidilrukshi9557
@maheshidilrukshi9557 2 ай бұрын
අනේ ඒ අක්කිගේ ලස්සන . එයාගේ හිනාව හින්දමයි බැලුවෙ ❤
@shiromanithamel
@shiromanithamel 2 ай бұрын
ඇත්තටම ගොඩාක් ලස්සන සුන්දර තැනක්. පාරාදීසයක්ම තමා එතන.ඒ දෙන්නගේ නිහතමානී කම ගොඩාක් වටිනවා. ඒකත් ඒ දෙන්නට ආශිර්වාදයක්..
@cyclone6761
@cyclone6761 2 ай бұрын
මගේ දෙයියනේ එතන ලස්සන... සොබාදහමේ ආශිර්වාදය ලැබෙන තැනැක්... ❤❤❤❤
@nirmalaveerasingh7204
@nirmalaveerasingh7204 Ай бұрын
හරිම ආදරණීය හදවතක් තියෙන බව ඇය කථා කරන විලාශයෙන් දැනෙනවා ඇගේ සිනහව හරිම සුන්දරයි දිනෙන් දින දියුණුවී සාර්ථක ලෙස ව්‍ය්‍යාපාරය කරගෙන යන්න දේවාශිර්වාද ලැබේවා
@damithafdo5398
@damithafdo5398 2 ай бұрын
ඔබලාගේ ව්‍ය්‍යාපාර තව තවත් දිවුණුවට පත්වේවා..! සියලු ආරක්ෂාව ලැබේවා..!! ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි..!!!
@PabasaraBashini
@PabasaraBashini 2 ай бұрын
හරිම ආසාවෙන් බැලුවා වැඩසටහන.ඉතා නිහතමානී ආදරණීය couple එකක්.තවත් ජීවිතය සාර්ථක වෙන්න පතනවා.
@swarnawanniarachchi6081
@swarnawanniarachchi6081 2 ай бұрын
නිරහංකාර කතක්.හරිම ආදරනීයයි.❤
@Ewjin-n2t
@Ewjin-n2t 2 ай бұрын
හරිම සුන්දර තැනක්! සුරංගනා කතාවල තියෙන ලෝකයක් තමයි එතන තියෙන්නෙ,ඇයගේ උත්සාහයත් හුගක්ම ආදර්ශ මත් ,❤❤❤❤❤❤❤❤
@asafernando6290
@asafernando6290 2 ай бұрын
ගෙවල් වලට පුළුවන් අයට මේ තාක්ෂනය බැල්කනි වලට යොදා ගන්න ලැබීම නම් ගොඩක් හොදයි. හරිම නිහතමානී ජෝඩුවක්‌. හරීන්ද්‍ර මේවගේ වැදගත් දේවල්ම ගේන එකත් ගොඩක් වැදගත්. ගොඩක් අයට පවුල් ජීවිත වලටත් වැදගත් උපදෙස් ලැබෙනවා!
@shanisilva6389
@shanisilva6389 2 ай бұрын
එහෙම තියෙනවා
@anomagamage4992
@anomagamage4992 2 ай бұрын
ඔයාට කවදාවත් වරදින්නෙ නෑ පුතේ ඔයාගෙ හිනාවෙන්,කතාවෙන් තේරෙනවා ඔයා කොච්චර හොඳ කෙනෙක්ද කියලා සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි !!!❤❤❤❤
@shashikadilhari
@shashikadilhari Ай бұрын
හරීම කරුණාවන්ත ධෛර්යවන්ත ගැහැණු කෙනෙක්.. හොඳම හොඳ partner කෙනෙක් මූණ ගැහිලා තියනවා..එතනට යන්න ආස හිතුනා.. ඉදිරියටම යන්න තව තවත් ශක්තිය ලැබේවා!💐.. ස්තුතියි අයියේ මෙතන පෙන්නුවට.. 👍
@malipriyangika6216
@malipriyangika6216 2 ай бұрын
හොටෙල් එක වගේම ඇයත් හරිම ලස්සනයි.කරුණාවන්තයි . තව තවත් දියුණු වෙන්න ඕනේ . හරේන්ද්‍ර මහතාට ගොඩක් ස්තූතියි .
@ChandaniKumari-yx4bk
@ChandaniKumari-yx4bk 2 ай бұрын
මගේ පුතාගේ වෙඩින් එක ගත්තෙත් මෙතන ඉතාම හොද සේවාවක් ලබා දුන්නා ඔබලාට ජය
@සරිනා-ට3ය
@සරිනා-ට3ය 2 ай бұрын
කීයක්ද වියදම ගියෙ
@lanipatrina2775
@lanipatrina2775 2 ай бұрын
හරිම ලස්සනයි තෙරුවන් සරණින් ඉදිරි වැඩකටයුතු සාර්ථකව කරගැනීමට ඔබ දෙදෙනා ඇතුළු කාර්‍යමන්ඩලයට ශක්තිය ධෛර්යය වාසනාව උදාවේවා !! මෙවැනි ලස්සන දේ දැකගැනිමට සලසන අපේ කල්‍යාණ මිත්‍ර හරීන්ද්‍ර මහත්මාටත් බොහොම ස්තුතියි තුනුරුවනේම සරණයි !! 💐💐💐💕💕💕💕👌👌👌
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 2 ай бұрын
වැදගත් උගත් බුධ්මත් අයට හොදම කෙනා තමයි හරේන්ද්‍ර මහතා ලංකාවද කියලා හිතෙනවා ❤️❤️❤️තෙරුවන් සරණයි ❤️❤️❤️cyprus ❤️❤️මම මේ වගේම හෝල් එකකට ගියා cyprus එකේ ❤❤හරිම ලස්සනයි
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 2 ай бұрын
හරිම සුන්දර කතාවක් ...සුන්දර කාන්තාවක්.සුන්දර පරිසරයක්.සියල්ලම සුන්දරයි..සියලුම දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දෙවි රැකවරණයි 🙏🙏🙏🙏
@lifewithlove89
@lifewithlove89 2 ай бұрын
හරින්දු අයියා....❤❤❤කාලයක් තිස්සේ ඔයාගේ මේ වැඩසටහන කිසිම සටහනක් නොතියම බලනවා..ඒත් අද ලියන්න හිතුනා...මං ගොඩක් ආසාවෙන් බැලුවේ හැමදාමත් මේ වගේ සාර්ථක ජීවිත කතා පිටිපස්සේ තිබුනු ආදර කතා❤❤❤මං celebrity කෙනෙක් නොවුනත් මාත් බලං ඉන්නවා කවදාහරි අයියත් එක්ක අපේ success එකයි...ඒ පිටිපස්සේ තියෙන අපේ ආදරෙයි දිගහරින්න පුලුවන් වෙයි කියලා..ඒක මගේ wish එකක්...❤❤❤❤කවදමහරි අයියා එයි අනිවාර්යයෙන්ම අපිත් එක්ක තේ එකක් බොන්න...❤❤❤Respect Harindra Ayya🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Vimath-m2x
@Vimath-m2x 2 ай бұрын
ඔයා කවුද කියලා මම අදුර ගත්තා .ඒදවස එනකම් මමත් ආසාවෙන් බලන් ඉන්නවා . ආදරේ යි life with love 89
@DisnaDisnakarunarathna
@DisnaDisnakarunarathna 2 ай бұрын
අනේ.......හරිම ලස්සනයි 👌👍👌 🌹🌼🌹 😍❤️😍 මමත් වැඩිය msg ලියන කෙනෙක් නෙමේ. හරේන්ද්‍ර මහත්මයා වගේම හරිම නිහතමානී , පොළවෙ පය ගහලා ජීවත් වන චරිත ... ජේසු පිහිටයි
@lifewithlove89
@lifewithlove89 2 ай бұрын
​@@Vimath-m2xආදරෙයි මාව අදුරගත්තට❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 2 ай бұрын
​@@DisnaDisnakarunarathnaබොහොම ස්තුතියි ❤❤❤ආදරෙයි ඔයාටත්🎉🎉🎉
@kdcpkothalawala764
@kdcpkothalawala764 2 ай бұрын
මල්ලි ..හරිම ආදරනීය කපල් එකක් .ගොඩාක්ම ඒ නංගි කතා කරන්නෙ මුලු හදවතින්ම කියලා ඕනෙම කෙනෙකුට තේරෙනවා හරිම නිහතමානී දෙන්නෙක්. ඔයාගෙ වැඩ සටහන්වල නම් ඉතිං ආයෙ කියන්න වචන නැහැ .ජයවේවා හැමෝටම තව තවත් ඉදිරියට යාමට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි. 🙏🙏🙏❤️❤️❤️❤️
@annehettiaratchy8072
@annehettiaratchy8072 2 ай бұрын
අපේ wedding එක ගත්ත්තෙත් 2022 December .හීනයක් තිබ්බා outdoor ගන්න අපි දෙන්නටත් , වැස්ස කොච්චර තිබ්බත් අවසාන මොහොත වෙනකල් වහී කියලා sure නැති උනත් වැස්සොත් ඇතුලට ගන්න option එකක් hotel එක අපිට දෙනවා. කෑම හුගාක් හොදට තිබ්බා..ඒ වගේම අපි ගොඩාක් ලොකුවට වියදමක් නොකරත් ලස්සන wedding එකක් ගන්න අපිට පුලුවන් උනා. හරිම සුහදශීලිව හැමදේම plan කරලා දෙනව..කෑම පවා හුගාක් හොදට රසට තිබ්බා..❤ ජය ❤.....
@kithminiiranga
@kithminiiranga 2 ай бұрын
Total cost eka kohomada 🥰
@sandushashehara
@sandushashehara 2 ай бұрын
Kochchra wage kalekata kalinda booking krnw nm krnn one
@Bhagya-v8b
@Bhagya-v8b 2 ай бұрын
හිත හොද අක්ක කෙනෙක් අක්කව හොදින්ම තේරුම් ගත්ත හිත හොද අයිය කෙනෙක් ජීවිතයේ සිතන පැතුම් ඉටු වේවා ආදරණීය හිත හොද ඔබ දෙපලටම❤
@shamilaperera9463
@shamilaperera9463 2 ай бұрын
කාලෙකින් බලපු හරිම ලස්සන වීඩියෝවක්.තව තවත් දියුණු වෙන්න නංගි ඔබ දෙපළ 🙏
@vishakamawaththa2933
@vishakamawaththa2933 2 ай бұрын
එතුමියගෙ සිනහවට හිත පිරෙනවා..හරිම සිරියාවන්ත මුහුණක් ❤❤❤
@eurcolrib
@eurcolrib 2 ай бұрын
බබො මම විජිත ඇන්ට්.ඔයා ට අම්මා ගෙ තතගෙ දෙව අසිරිවාදය නිරතුරුව ලැබෙන .ඔයා පොඩි කාලෙ සිට අද වෙනතුරු දන්න නිසා .ඔයා කතා කර සැම දෙයක් ඇත්ත බබො .හරිම සන්තොසයි.මගේ දුවෙ..ජිවන් පුතා කොහොමත් නිහඬ යිනෙ. I wise you all the bless .may god bless you and your family babo .🤲🌷🤲🥰🌷🌷🌷🌷🌷🌷🌺🌷🌷🌷🌷🌷🌷
@shashikhansilvavandijk5849
@shashikhansilvavandijk5849 2 ай бұрын
අනේ.... එ දෙන්නම හරි ෂෝක් ❤ ව්‍යාපාර දියුණුවෙන් දියුණුවටම පත්වේවා. බුදු සරණයි 🙏
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 2 ай бұрын
අනේ ඔබ දෙපල දියුණුවෙන් දියුණුවට පත්වේවා ඔබතුමියට කවදාවත් වරදින්නේ නැහැ ඔයාගෙ හැම පැතුමක්ම ඉටු වේවා ❤❤❤❤❤
@SandarenAnu
@SandarenAnu 2 ай бұрын
ඔයාලා තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා කියල හදවතින්ම පතනවා.
@upulherath2245
@upulherath2245 2 ай бұрын
ඇත්තටම එයගේ නිරහංකාර බවම ඇයව ඉහලට ගෙන යවි,,සංවරශිලි කතව ඇදුම මේතරම් පොහොසත් බවක් තිබිලත් කොයිතරම් වැදගත් ද,,ඔබලාගේ දියුණුව මනුෂ්‍යත්වය තවතවත් සරුසාර වේවා ,,,
@rakithaerandika1572
@rakithaerandika1572 2 ай бұрын
ඇය සෑබෑ දක්ෂ දිරිය දියණියක්.❤ආදර්ශමත් කාන්තාවක් .ජය වේවා 🎉🎉🎉 අපේ රටට ඔබ ආඩම්බරයක්.ඒ වගේම සුන්දර කාන්තාවක්.❤❤❤
@DiliniWaliweriya
@DiliniWaliweriya 2 ай бұрын
වෙඩින් එකක් නම් ගන්නෙ නෑ කියලා වෙන දෙයක් වෙනුවෙන් ප්ලෑන් එකක් තිබ්බෙ..😢ඒත් මේක දැක්කම ඇත්තටම ආස හිතුනා.❤❤❤❤❤
@meshadimna
@meshadimna 2 ай бұрын
පිං වන්ත කමයි කැපවීමයි අවංක කමයි හරි ලස්සනට එකතු වෙල තීනවා එයා ගාව. God bless ❤
@sujanishiwanthika-ts3dk
@sujanishiwanthika-ts3dk 2 ай бұрын
මේ හොටෙල් එක 2014 දි දැක්ක විදිහයි දැන් තියෙන විදිහයි දැක්කහම හරිම සතුටුයි. ඇත්තටම chef ජයසුරිය හරියට මහන්සි උනා කියලා මන් ද්න්නවා. තව තවත් දියුනුවේවා....❤❤❤
@sumudufernando8442
@sumudufernando8442 2 ай бұрын
හරිම ආසාවෙන් බලපු වීඩියෝ එකක්.. ඇය ගේ කතාව කාන්තා අපිට ලොකු ආදර්ශයක් .. සුබ පතනවා ඔබ දෙපලට දීප්තිමත් අනාගතය කට !! හරීන්ද්‍ර අයියේ ස්තුතියි ,, මේ වගේ වටිනා වැඩසටහන් කරනවාට .. 💐💖💐
@rainbowabcdefghij
@rainbowabcdefghij 26 күн бұрын
නිහතමානී කාන්තාවක්. මුහුණේ සුන්දරත්වයත් ඉක්මවා ගිය සුන්දර හදවතක් ඇති සුන්දර චරිතයක්. ආදරෙයි මිහිරි සමරනායක මැතිණියනි ❤❤❤❤❤❤❤
@menakajayasuriya6623
@menakajayasuriya6623 2 ай бұрын
ඔයා ප්‍රාර්ථනා කරන සියලුම බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ......🌹❤️🌹
@DeshanDeshan-g8g
@DeshanDeshan-g8g Ай бұрын
අනේ නිහතමානී දෙපලක් බුදු සරණයි , තවතවත් දියුණු වේවා ඔබ දේපළ , නිහතමානි සතුටක් දැනුනා ඔබේ ජිවිත කාථා වෙන් ,, අනේ සුභම වේවා වසනාවක්ම වේවා,,,
@AshokaGalkotuwa-x1c
@AshokaGalkotuwa-x1c 2 ай бұрын
මගෙ පුතාගෙ මංගල උත්සවය තිබුණෙත් මේ හෝටලයෙ..පුදුමාකාර සහයෝගයක් දුන්න මේ මහත්මිය..දරුවන්ට අවශ්‍ය හැමදේම ඒ අයට ඕන විදිහට කරලදුන්න..ජයම වෙන්න ඔිනෙ...ස්තූතියි
@wasanalansakara
@wasanalansakara Ай бұрын
හරිම නිහතමානි කාන්තාවක් ඔබ තුමිය..ඔබ දෙපලට ජයෙන් ජයම ලැබේවා ❤❤
@Aliens179
@Aliens179 2 ай бұрын
අනේ කතාකරන විදිය හරි ම ලස්සනයි ❤
@dammikasamaranayaka5100
@dammikasamaranayaka5100 2 ай бұрын
හරිම ලස්සනයි ,හුගාක්ම සතුටු උනා,තවදුරටත් දියුණු වේවා.දිරිමත් දියණියක් ඔයාල දෙදෙනාටම ජය පතමි.
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 ай бұрын
රටවල් වලට ගියත් මෙතරම් ලස්සන තැන ක් දැක් කෙ නැහැ එතරම් සුන්දර යි ඇත්ත ට ම .හරිම සතු ටු යි නිවේදනක ඔබට ස් තු ති යි හැමදාම අමරණීය දෙයක් ලබා දෙනවා ට .තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ .ලැබේවා ඔබ දේපල ට 🎉❤🎉
@SadunSenewirathna
@SadunSenewirathna 2 ай бұрын
❤️❤️❤️ හරිම සතුටුයි ,, අපි සාමාන්‍යයෙන් කියනව සමහරුන්ට උතුරන්න හරියන්න ඕන කියල.. මෙයාලටත් තවත් ඒවගේම හරියන්න ඕන.❤️❤️ මේ ලස්සන දේවල් රටටත් ආඩම්බරයි❤️
@krishantharathnamalala8448
@krishantharathnamalala8448 Ай бұрын
හරි ම නිහතමානී බිරිඳක් සහ සැමියෙක් දිනෙන්දින දියුණුවට පත් වෙත්වා
@amaliahinsa6355
@amaliahinsa6355 2 ай бұрын
හරිම නිහතමානී ලස්සන ආදරණීය කෙනෙක් තම උත්සහයෙන් ඇවිත් තියෙන දුර හරිම වටිනවා ඔයාගේ ශක්තියට හොද සැමියෙක් හමුවෙලා තියෙනවා මොන ප්‍රශ්න ආවත් නොසැලී යන්න පුලුවන්නම් ජය ගන්න පුලුවන් ඉදිරියෙන් ඉදිරියට යන්න සුභ පතනවා ❤❤
@Rkdu_Reb62
@Rkdu_Reb62 2 ай бұрын
මෙයා ෂෝක් කෙනෙක්, ලස්සනයි, මටත් ලබන ආත්මේ මෙයාට වගේ පෝසත් තාත්තෙකුයි දිරිමත් සැමියෙකුයි ලැබේවායි පතනවා.
@DilushaRanaweera
@DilushaRanaweera 2 ай бұрын
වසානාවන්තකම හිනාවෙන් පේනව..life partener නියමයි...හරිම නිහතමානී
@channasanjeewa9535
@channasanjeewa9535 2 ай бұрын
හරිම ලස්සනයි දියුනුවෙන් දියුනුවටම පත්වේවා හරෙන්ද්‍ර ඔබටත් ස්තුතියි
@Sd9H
@Sd9H 2 ай бұрын
👍සුන්දර අදහස් තියන 🪔 සුන්දර හිත් තුනක් 💑👨‍❤️‍👨 සුන්දරම තැනක ඉදගෙන 🌈️ කරපු සුන්දර කතා බහක්...🌷🌹🌷
@UmeshaThalagala
@UmeshaThalagala 2 ай бұрын
නිහතමානී ගැහැණු කෙනෙක්....අපි දවසක් ගියා Visit එකකට ඒ හොටෙල් එක බලන්න.. අනේ හරිම හොද කෙනෙක් ඇය කිසිම ලොකු කමක් නෑ..මෙ වගෙ නිහතමානී හරි විදිහට තමන්ගෙ ව්‍යාපාරය කරන හැමෝටම හරියන්න ඔනී ඇත්තටම.. තව තවත් දියුනු වේවා!!!
@tanujalanka4024
@tanujalanka4024 2 ай бұрын
හරිම ලස්සන හොටෙල් එකක් ඒ වගේම හරිම නිහතමානී කෙනෙක් තව තවත් ශක්තිය ධයිරිය ලැබේවා තෙරුවන් සරණයි ❤
@niranjalafernando7560
@niranjalafernando7560 2 ай бұрын
කියන්න නම් වචන නෑ හැමදේම සුපර්.. මේ දේවල් මෙහෙම දැකීමත් සතුටක් දිව්‍යලෝකයක් වගෙයි. දිනෙන් දින මෙම ව්‍යාපාරය සාර්ථක වේවා කියලා පතනවා. ❤
@ShailaRandeniya-up4es
@ShailaRandeniya-up4es 23 күн бұрын
දියුණුවේ රහස සැමියාගේත් ,බිරිදගේත් එකමුතුවයී තෙරුවන් සරණයි පුතේ❤
@shanthisagarika1734
@shanthisagarika1734 2 ай бұрын
හරිම ලස්සනයි ..බලන්ඩ අපේ රටේ ආගන්තුක සත්කාර ලේ වල උරුමයක් වගේ..හරිම වාසනාවන්ත කාන්තාව ක්..සුබ පතනවා ජයවේවා..
@nilminiernest6862
@nilminiernest6862 2 ай бұрын
හරිම ආදරණිය නිරහංකාර ගුණයහපත් සුන්දර හිතක් තියෙන ⁣කාන්තාවක් ඇය. මෙවැනි අය දැකීමත් වාසනාවක්, ඇයගේ ⁣දියුණුවේ රහස ඒකම වෙන්න ඇති .විශ්වයේ සියලු ශක්තීන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය නිරතුරුවම ලැබී තව තවත් දියුණුවට පත්වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේ සුන්දර කැදැල්ලේ සියලු දෙනාට තෙරැවණ් සරණයි ❤🙏🌹🙏
@kumuduperera8251
@kumuduperera8251 2 ай бұрын
පුතේ ඔයා මැණිකක් ඔයා දෙන්නා. Tama තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න ❤❤❤
@rmgsecuritysystems
@rmgsecuritysystems 2 ай бұрын
මුල මතක තිබීමත් ලොකු දෙයක්. ජයෙන් ජය වේවා.
@anuraperera1375
@anuraperera1375 2 ай бұрын
❤❤❤❤❤❤❤මගේ විවාහය සිදුවුණේ 1999.07.22 එතකොට දුවගෙ තාත්තා අනිල් අයියා ලොකු අක්කා දුවගේ අම්මා හිටියා මගේ විවාහයේ මල් කුමාරිට හිටියේ දෝනි තෙරුන් සරණයි
@erandhijayawickrama396
@erandhijayawickrama396 Ай бұрын
හරිම නිහතමානි වියාපාරයක් ලස්සනට කරගන යන දෙපලක්. තව තවත් දියුණුවට පත් වේවා❤🙏
@abcd-td1vm
@abcd-td1vm 2 ай бұрын
තාත්තා ගියා නමුත් තාත්තා යන්න කලින් තාත්ත හම්බ කරපු මනුස්සකම ඇති කිපදෙනෙක් දුවට හයියක් වෙන්න තියල ගිහින්, අම්මා ත් ගිහින් අම්මා යන්න කලින් දුවට පාට්නර් කෙනෙක් තියලා ගිහින් ජීවිතේ දුවව කවදාවත් නොවැටෙන විදියට බලාගන්න ආදරනිය සැමියෙක් වෙනව ඔහු ඇයට ලොකු ශක්තියක්, අම්මෙක් අප්පෙක් නැහැ උබට උබෙන් දන් වැඩක් නැහැ කියනව වෙනුවට අම්මාට දුන්න පොරොන්දුව අම්මා මැරුනට පස්සෙත් අම්මා හිතුවටත් වඩා රකින පට්ටම හදවතක් තියෙන නියම බෑනා කෙනෙක්. උතුම් මනුස්සයෙක්, එහෙම් පිටින් ඒ හස්බන්ඩ් පිං කදක්, ඔයලගෙ පැරඩයිස් හොටෙල් එකේ ලස්සනට වඩාමගෙ නෙතගැටුනෙ ඔයල දෙන්නගෙ ලස්සනම ලස්සන අවංක ආදරේට.. ඒ මනුස්සකම , ඒ හිතත්කම , ඒ එකමුතු කම, යහපත් කම පුදුම බැදීමක් මෙලොවෙන් සමුගත්තත් ඔයගෙ අම්මා තාත්ත ඔයාට හොද ගතිගුන දීලා ගිහින් ඔයා 0 බිංදුවෙ ඉද්දි උදව් කරපු හැමොගෙම ලිස්ට් එක ඔයා කිව්වා, එ වගේ ම තාත්ත එක්ක වැඩ කරපු අය ඔයා නැවතත් හොටෙල් එක ඔයගෙ බාරයට ගත්තවිට උදව් කරපු එක මතක් කලා, අද වර්තමානයෙහි කොච්චර මුදල් හම්බ කලත්, කොච්චර ප්‍රසිද්ද අය ඔයලගෙ හොටෙල් එකට ආවත්, කොච්චර ඉහල තැනක හිටියත් කටපුරා හස්බන්ඩ් ගෙ ගුණ ගායනා කරන , මැරුනු දෙමපියන්ට ආශිර්වාදය ක් ලෙස ජිවත් වෙන කිසිම බොරු පොශ් එකක් මවානොගත්ත ලස්සන උත්සහවන්ත ආදරනිය යුවලක්. ම හිතන්නේ මේ දියුණුවට හේතුවම ඔය දෙන්නගෙ තේරුම්ගැනිම සහ නොවෙනස් වෙන ආදරය ,ඔයට ඉන්නෙ අවංක සැමියෙක්, ඔහුසෙනෙහස පිරුනු පියෙක් ඔයාලට කාගෙවත් ඇස්වහක් කටවහක් වදින්න එපා මේ විශ්ව මාතාවගේ ආශිර්වාදය රැකවරණය ඔයගෙ හස්බන්ටයි ඔයටයි පැටව් තුන්දෙනටයි තව තවත් ලැබෙවා ඔයට දරුවො තුන්දෙනගෙ ජිවිතෙ හැම ලස්සන අදියරක්ම දකින්න ලැබෙවා මෙ ලස්සන පැරඩයිස් හොටෙල් එක සහ මේ ලස්සන පුංචි කැදැල්ල දකින්න අපිට අවස්ථාවක් උදා කර දුන් හරීන්ද්‍ර අයියේ ඔබටත් හුගක් ස්තූති
@yahasrithmika8214
@yahasrithmika8214 2 ай бұрын
හිනාව හරිම ලස්සනයි අක්කේ ❤ තව තවත් දියුණුවේවා ❤
@mihirisamaranayaka2390
@mihirisamaranayaka2390 2 ай бұрын
Thank you so much 😊🙏🙏
@muthuperera6244
@muthuperera6244 2 ай бұрын
ගොඩක් ආසාවෙන් බැලුව වැඩසටහනක් ලන්කාවෙ මේ වගේ ලස්සන හොටෙල් එකක් දැක්ක පලමු වතාව ගොඩක් සතුටුයි ජයෙන් ජය ලැබේවා ❤❤❤❤
@harsh3623
@harsh3623 20 күн бұрын
දෙමාපියන්ගෙන් තමාට ලොරි කට්ටක් අවසානෙට ලැබුනත් ඒක අහක නොදා ඒකෙනුත් දියුනු වෙන්න පුලුවන්.දෙමාපියන්ගේ දේවල් අහකට නොදා ඒවා වර්තමානයට අප්ඩේට් කරගෙන වැඩ කරන්න බුද්දියක් තියෙනවා මේ අහිංසක අක්කට.ඒ නිසා දෙමාපියන් මොන තැනක හිටියත් ආශිර්වාදය ලැබෙනවා.ඒවගේම ලොකු කැපවීමක්,ලොකු වගකීමක්,ලොකු රිස්ක් එකක්.අවසානය ,ලෝකෙම ආදරේ කරන නිහතමානී යුවලක් හා සුන්දර පාරාදීසයක් ❤❤❤❤🇱🇰👍🙏💐
@SadunSenewirathna
@SadunSenewirathna 2 ай бұрын
ලස්සන ප්‍රාර්ථනාවක් කළා. ඒ ප්‍රාර්ථනාව ඒ විදියට ඉෂ්ට වේවා කියල ප්‍රාර්ථනා කරනව..🙏🙏🙏🙏❤️❤️❤️❤️
@AmilaNuwan-v9y
@AmilaNuwan-v9y 2 ай бұрын
තව තවත් දියුණු වෙන්න සුබ පතනවා. හරිම ලස්සනයි වැඩසටහන .මිහිපිට දිව්‍යලෝකයක් වගෙයි. හරින්ද්‍ර ජයලාල් මහතාටත් සුබ පතනවා අනාගතය සාර්ථක වෙන්න කියලා ❤
@priyanigunarthna6677
@priyanigunarthna6677 2 ай бұрын
❤❤❤හරිම ලස්සනයි හැමදාම ජය වේන්න ඔබලාට හරෙන්ද්‍රට ගොඩාක් පිං මේ වාගේ ලස්සන දේවල් පෙන්වනවාට
@krishanthijayasundara4434
@krishanthijayasundara4434 2 ай бұрын
Ayanam කිසිම ආඩම්බරයක් නැත ලස්සන කාන්තාවක් ..ලස්සනයි කතා කරනවා ..budusarani ❤❤❤❤❤
@nalvi23
@nalvi23 2 ай бұрын
ඔබේ වියාපාර සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වේවා. ඔබ‍ට ඒ සඳහා ශක්තිය ධෛර්ය ලැබේවා. ඔබ‍ට නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ අනාගතයක් ප්‍රර්ථනා කරනවා. ඔබ‍ට තෙරුවන් සරණයි. සියලු දෙවි පිහිටාරා ක්ෂාවයි.
@sumanajaya5059
@sumanajaya5059 2 ай бұрын
ස්තුතියි හරි, ඔබට මේ වැඩ සටහන මුලු ලෝකයටම පෙන්නුවාට. හරි අද ඔබගේ කොන්ඩෙ මෝස්තරය වෙනස් කරලා නේද? ලස්සන හෝටලයක්. මේ ලංකාවෙ කියලා හිතා ගන්නවත් බැහැ👏 කොච්චර බැහැපත් නෝනා කෙනෙක්ද මේ! මේ වියාපාරයට ජයෙන් ජය!
@rohanshaminda4151
@rohanshaminda4151 2 ай бұрын
හරිම ලස්සනයි දිනෙන් දින දියුණු වේවා නුබලට තෙරුවන් සරණයි ❤️🙏
@heshavlog
@heshavlog 2 ай бұрын
හරිම අවංක කාන්තාවක්. ඒ කතාව ඇහුවට පස්සේ කමෙන්ට් එකක් නොදා යන්න බැහැ කියලා හිතුනා. මගෙත් ඩ්‍රීම් එක ඔය වගේ එකක් කවදම හරි. ඒ නිසා ස්කිප් නොකර සම්පූර්ණ විඩියෝ එක බැලුවා. ❤❤❤❤
@salmaishak7249
@salmaishak7249 2 ай бұрын
Wow❤harima ලස්සන program ekkak Good luck both of u❤
@dulipsanjeewa7
@dulipsanjeewa7 2 ай бұрын
ගොඩක් ආදරණීය චරිත, ජීවිතය ගොඩක් තේරුම් අරගෙන ලස්සන ගමනක් යනවා , ඔයාලගේ වයාපාරය තවත් සාර්ථක වේවා, ඔයාගේ යහපත් ප්‍රාර්ථනය ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා!!!🙏 තෙරුවන් සරණයි💐
@dilanisamanmali1233
@dilanisamanmali1233 2 ай бұрын
මේ දිරිය දෝණි පුදුම බුද්ධිමත් හරි ම තේරිම් කරන්න තාත්තාගේ ජාන වලින් එන්න ඇති...❤❤ හරිම පැහැදිලි අදහස් අවංකයි බොරු පොෂ් නෑ වෙන ව්‍යාපාරිකයන් වගේ
@shanthidissanayaka7694
@shanthidissanayaka7694 2 ай бұрын
ඔබේ සියළුම යහපත් ප්‍රර්ථනාවන් ඉටු වේවා!! දීර්ගායු ලැබේවා!🌹
@sajeewanicooray7243
@sajeewanicooray7243 2 ай бұрын
මගේ හිත පිරුන ඔය වගේ කෙනෙකුට හරේන්ද්‍ර ට ගොඩක් පින් මේ වගේ කෙනෙක් සමාජයට ආදර්ශයක් වගේම රටට ආඩම්බරයක්
@chandinawarathne7871
@chandinawarathne7871 2 ай бұрын
හරිම ආදරණීය මනුස්සකම පිරුණු හිතක්.ජයවේවා !!!
@lathajayasingha1422
@lathajayasingha1422 Ай бұрын
හරී මල්ලි...හොදම වැඩසටහනක්.බොහොම ස්තූතියි අපිට මෙතන පෙන්නුවට.💖🤗🤗
@DuleekaLiyanage-cz3qr
@DuleekaLiyanage-cz3qr 2 ай бұрын
හරිම නිහතමානි ලස්සන කාන්තාවක්.පිලිසදර ක් අහන් ඉන්න ආස හිතන❤️👍
@kalyanirohini1738
@kalyanirohini1738 2 ай бұрын
ඇගේ සුන්දර හිනාව එතන ලස්සන තවත් වැඩි කරනවා, ඒ සුන්දර නිහතමානී කමට විශ්වයේ ආශිර්වාදය ලැබෙනවා,
@rasikagurusinghe1152
@rasikagurusinghe1152 2 ай бұрын
හදවතින්ම සුබ පතනවා දියුනුවෙන් දියුනුවට පත්වේවා කියලා ඔබලා ඇතුලු ඔබගේ ව්‍යාපාරය. 🙏
@NisansalaPiyumali-b2b
@NisansalaPiyumali-b2b 2 ай бұрын
හරිම ලස්සනයී.දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා! තෙරුවන්සරණයි!!!🙏🙏🙏
@Monisstyle
@Monisstyle 2 ай бұрын
මම ඇත්තටම මේ හොටෙල් එක දැක්කේ සාරන්‍ය බබාගේ උපන්දිනේ දවසේ.ඒ දවසේ මම හෙව්වා හොටෙල් එක මොකක්ද කියලා. නම හොයාගත්තා. එදයින් පස්සේ මම දැකපු හැම උත්සවයක්ම මාරම ලස්සනට කරලා තිබ්බා.හරිම ලස්සනයි.ඔබ දෙපලටම සුබ පැතුම්! ඒ ලස්සනට හේතුව ඔබතුමියමයි කියලා අද මට හිතුණා.❤🎉
@samanthennakoon9220
@samanthennakoon9220 14 күн бұрын
ඈ දෙව් දුවක් වගේ මේ තරම් නිහතමානී කමක් ❤❤❤❤❤❤❤ කරන කියන සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා මම හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤🎉🎉🎉🎉
@NilukaSanjivani-zk1wb
@NilukaSanjivani-zk1wb 2 ай бұрын
කියලා වැඩක් නෑ,❤❤❤ මෙ නංගි,❤❤නියම සින්හල කුල කාන්තාවක්, ජයම වේවා, ඔබට❤❤
@ShamaWithanage-hi1yd
@ShamaWithanage-hi1yd 2 ай бұрын
Theruwan saranai ජයවේවා oba දේපල ta ලංකාවට me wage ලස්සන දේවල් ගෙනාවා ta ස්තුති
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
නොදනිම් කාගේ දොසා
52:57
Bharatha Thennakoon
Рет қаралды 12 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН