කෙටි වේලට දෙන්න දෙයක් හිතන ඔයාට විනාඩි 5න් හදන්න ලේසිම ලේසි කෑමක් - Baby Food Sinhala Recipe

  Рет қаралды 3,641

Babata Kema , බබාට කෑම

Babata Kema , බබාට කෑම

Күн бұрын

Пікірлер: 5
@RuwanPrasat-x3t
@RuwanPrasat-x3t 2 күн бұрын
මමත් ඔට්ස් අහ්ගලා හැදුවා..මගෙ බාබා එක්ක මගෙ නෑනගෙ බාබාලා අල්ලපු ගෙදර බාබාලා සෙල්ලම් කරන්න එන නිසා එගොල්ලත් පවුලෙ අයත් හ්දලා හවස තෙ දුන්නා...ඉතා රසවත්...මහෙ මහත්තා රට ඉද්න් ඔට්ස් වරග ගොඩක් එවාලා තියෙනව..ඉතින් එවාට මොකද කරන්නෙ කියලා හිත හිතාමයි හිටියෙ..හැමදාම කැද සුප් කිරි වට දලා බොන්නත් බබා ලා අසා නැනෙ❤❤❤
@ShaymaliBandara
@ShaymaliBandara 6 күн бұрын
Tnx akka.❤
@SandarusandaruSandarusandaru
@SandarusandaruSandarusandaru 6 күн бұрын
oyage resipy walata thami mama babata hadala denne godaak thanks akke oyata godaak pin ❤❤
@shanadiyaddehiwatta487
@shanadiyaddehiwatta487 4 күн бұрын
ඕට්ස් වලින් බර අඩුවෙනවද....ඩොක්ටර් කෙනෙක් කිව්වා දෙන්න එපා කියල බබාට
@RuwanPrasat-x3t
@RuwanPrasat-x3t 2 күн бұрын
ඔට්ස් වලට බර අඩු වෙන්නෙ හො වැඩි විමක් වෙන්නෙ නෑ...ඔට්ස් කියන්නෙ දරැවන්ට දෙන්න ඔනි මුල් පෙලෙ තියෙන ආහරයක්...මගෙ බාබාටත් මං ඔට්ස් ව්ලින් විවිද වර්ගයෙ කැම දුන්න හදලා..එයා අසායි ද කියන්න බැ .නමුත් එයා එවා කනවා..මාස 3 මං බැලුවා බාබාගෙ බර අඩු හො වැඩි විමක් උනෙ නෑ තිබුනු බරම තිබ්බා .නමුත් මගෙ බාබා අනිත් සම වයස් බාබාලාට වඩා ක්‍රයශිලි සෙල්ලම් කරනවා දුවනවා පනිනවා විවිද ක්‍රායා කරකම් කරනවා.තාමා අවුරැද්දයි මාස 3 .ඉතින් ගොඩක් අය එයාවා දැක්කාම පුදුම වෙනවා...ඉතින් මගෙ මහත්තායා chef කෙනෙක් පිටරක සෙවය කරන්නෙ..ඉතින් මගෙ මහත්තායා කියන්නෙ පිට රටවල අය ඔට්ස් අහරයට ගන්නවා විවිද පලතුරැ වර්ග ඇට වරග් එකතු කරලා...ඉතින් මෙ ඔට්ස් එකෙන් බර වැඩි විමක් හො තරබාරැ බවක් ඇති වෙන්නෙ නෑ ..එ නිසා වෙනදාට වඩා ටිකක් අඩු කරලා ඔට්ස් දෙන්න කියලා.ඉතින් ඔට්ස් දෙන්න තතර කරන්න එපා සතියකට එක්ක් විතර දෙන්න...ම්ං ගොඩක් දුරට සතියට දවස් තුනක් වගෙ රැ අහාරයට ෆ්‍රෙෂ් මිල්ක් එක්ක බාබාට දෙනව..එතකොට බාබා රැට කිරි බොන්න හොයන්නෙ නැ ..එයා හොද නින්දක් ගන්නවා...මොකද ඔට්ස් කියන්නෙ හොදට බඩ පිරෙන ගොඩ වෙලාවක් යනකම් බඩගිනි එන්නෙ නැති අහාරයක් නිසා🎉🎉
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН