මට පුළුවන් නම් මගේ වකුගඩුවක් තාත්තට දෙනවා | අවුරුදු 5 කින් මට මූත්‍රා ගිහින් නෑ | Duminda

  Рет қаралды 38,134

Sakiya - සකියා

Sakiya - සකියා

Күн бұрын

Пікірлер: 277
@Rps-d6o
@Rps-d6o 4 ай бұрын
මා කල පිනක් වේ නම් මේ සහෝදරයාට ඒ පින් බෙලෙන් ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏🙏..තෙරුවන් සරනයි 🙏🙏
@sujanidinesh2989
@sujanidinesh2989 4 ай бұрын
අපේ මීගමුව ඇත්ගාල සහෝදරයෙක් මේක ඇත්ත ❤අපි මෙයාට උදවු කරමු...
@sriyakumari4314
@sriyakumari4314 4 ай бұрын
ලස්සන මැණික kata දෙකක් මිහිපිට දෙවියන් ඉන්නවා ...අනිවාර්යයෙන් දරුවන් බලාගෙන ඉන්න...obathumata කවදාවත් waradinne na ...ඒක එසේ වෙනවා ...මම දන්නවා වකුගඩු අමාරු තියෙන රෝගීන් කොච්චර දුකක් විඳින වාද කියලා ..මොකද මම 1999 බුදු සරණ පුවත් pathe දැන්වීමක් අනුව ledekuta mage wakugaduwak පරිත්‍යාග කලා මගෙ paramithawak උදෙසා .....theruwan saranin ඉක්මනින් සුවපත් වේවා දරුවන් දෙදෙනාට සියලු යහපත වෙවා
@chamiyt355
@chamiyt355 4 ай бұрын
බය වෙන්න එපා පුතේ තාත්තා හොද වෙනවා සත්තයි 👍 පුතේ මන් අම්මා කෙනෙක් ඔය දෙන්නාගේ වයසේදීම මගේ පුතාලා දෙන්නා එක්ක මහ පාරට දැම්මා .ඒ අසත්පුරුස මිනිහා ඉන්නේ ගල්නෑව රණවිරු ගම්මානයේ නිලක් නන්දන බන්ඩාර කියන තිරිසන් මිනිහා .ඉතින් රත්තරන් පුතේ මේ අම්මාත් ලොකු ඇක්සිඩන් එකක් උනා දරුවන් දෙන්නා වෙනුවෙන් දෙවියෝ මාව බේරුවා.ඔයාගේ තාත්තා මේ විස්වයෙන් ආරක්ෂාව කරනවා 🙏🙏🙏.තාත්තා ඉක්මනින් සුවපත් වේවා 🙏සුවපත් වේවා 🙏සුවපත් වේවා 🙏🙏🙏
@JayanthakumariKumari
@JayanthakumariKumari 4 ай бұрын
අනේ විශ්ව මාතාවගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදයෙන් ඉක්මනින් මේ සහෝදරයාට උදවු ලැබේවා ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි
@WahakulaVinayadharanie
@WahakulaVinayadharanie 4 ай бұрын
දඹුල්ල කාංචන මහතාගෙ නෙත ගැටේවා ,වෙල්ලස්ස බංඩාර මහතාගෙ නෙත ගැටේවා ,ඉක්මනින්ම පිහිටක් ලැබේවා සියළු දෙවියන්ගෙ පිහිටෙන් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් ඉක්මනින්ම සැත්කම කරගැනීමට හැකිවේවා .රත්තරං පුතෙ,දුවෙ ඔයාගෙ තාත්තාට ඉක්මනින්ම සනීප වේවා තෙරුවන් සරණයි
@lakmalijayathilaka39
@lakmalijayathilaka39 4 ай бұрын
Sadagirisaye hamuduruwane meya oba wahnse dakiwa
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 4 ай бұрын
බුදු සරණින් ඉක්මනින්ම සුව වේවා දරුවන්ට ආදරණීය තාත්තා ජීවත් වේවා තෙරුවන් සරණයි
@nimeshasewwandi284
@nimeshasewwandi284 4 ай бұрын
ඉක්මනට සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..මට ඇත්තටම සල්ලි තිබ්බනම් මාන් දෙනවා😢
@ChandraniGunawardana-t6k
@ChandraniGunawardana-t6k 4 ай бұрын
Ei eya Leda wenne nadda
@ChandraniGunawardana-t6k
@ChandraniGunawardana-t6k 4 ай бұрын
Jesu pihiten suwaya labewa
@shinestar1589
@shinestar1589 4 ай бұрын
අනේ මහත්තයෝ ඔබ‍ට බුදුබව ලැබෙනවා මේ පුංචි දරු පැටව් දෙන්න දැක්කාම පපුව පිච්චිලා ගියා. අනේ මේ තාත්තා ගේ අසනීප තාත්තවය මේ අහිංසක දරු පැටව් දෙන්න ගේ වාසනාවෙන් ඉක්මනට සුවය ලැබෙන්න යි ප්‍රර්ථනා කරමි. තෙරුවන් සරණයි රත්තරන් පුතේ ඉක්මනට සැනසීම ලැබෙයි රත්තරන් පුතේ... 🙏🏾🌹
@AbegunawardhanaPriyangani
@AbegunawardhanaPriyangani 4 ай бұрын
😢😢😢
@sumithrahearth
@sumithrahearth 4 ай бұрын
බුදුසරණයි ඉක්මන් සුවය ලැබේවා 🙏
@SriLanka-l2c
@SriLanka-l2c 4 ай бұрын
මම කරපු පිනක් තිබේනම් අනේ දෙවියනේ මේ තාත්තගෙ අසනීපෙ ඉක්මනින් සුව වෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AgaAbo
@AgaAbo 4 ай бұрын
දළදා සමිඳු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා
@Hemanthaherath-h8b
@Hemanthaherath-h8b 4 ай бұрын
එහෙම ගෑණු මොකටද තවත් ඇයි ඒ ජරා ගෑනි හොයන්නෙ මෙ දරුවන්ට තාත්තා හිටියම ඇති කොහොම හරි මෙ තාත්තා සනීප කරලා දෙන්න පින් වලට කැමති මිනිස්සු ඉන්නවා ලංකාවේ දළදා සමිදුන්ගේ පිහිට ආරක්ෂාව ආසිර්වාදය ලැබිල ඉක්මනින් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරනව
@dohaqatar9055
@dohaqatar9055 4 ай бұрын
ලස්සන පුතෙක් දුවත් දමලා යන්න තරම් පපුව ගලක් වුනේ ඇයි අම්මේ ඔයාට මොන තරම් කරදර බාදක ආවත් මේ පැටව් දෙන්න ගැන හිතන තිබුනා මේ පැටව් දෙන්නා දමලා ගිහින් ඔයාට සතුටින් ඉන්න පුලුවන්ද කොයි දේ වෙන්නේ මනුස්සයාට කියලා අයේ ඇවිත් මේ දරුවන් සමග ඉන්න පවු ඵ් වුටි පැටව් දෙන්නා මොන වැරැද්දක් කලාටද උහුලන්න බැරි දුකක් දුන්නේ පුතා ගේ ඇස් වලින් යන කදුලූ තාම සෙල්ලම් වයස නැවත ඵන්න දරුවන් සමග ජිවත් වෙන්න ඵ් පරවෙලා තියෙන මල් නැවත පිපෙන්නට ඔබ ඵන්න
@ThanujaPriyadarshani-c7f
@ThanujaPriyadarshani-c7f 4 ай бұрын
පව් දරුපැටව් දෙන්නමේ වගේ ගැනු ඉන්නවා නෙ අපේ රටේ බුදුසරණයි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව ♥️♥️♥️🙏🙏🙏🙏
@chamiyt355
@chamiyt355 4 ай бұрын
අනේ මිහිපිට දෙවියෝ නැද්ද .විස්ව මෑනියනී ඔබ වහන්සේ මතු බුදු වේවා මේ අයට පිහිට වෙන්න 🙏🙏🙏😢
@kumudumalijayawardana2203
@kumudumalijayawardana2203 4 ай бұрын
Ammawa loku karana සමාජයක මේ වගේ දරුවන්ට ආදරේ කරන තාත්තලා කොච්චර ඉන්නවද...?
@jeevadarshanie8625
@jeevadarshanie8625 4 ай бұрын
අපි හැමෝම පුළුවන් විදියට එයාට මේ වෙලාවේ උදව් කරමු😢😢
@mahamadakalapugeranjith220
@mahamadakalapugeranjith220 4 ай бұрын
අවස්ථා වාදී පාදඩ ගෑනියෙක් සොබාදහමෙන් දඬුවම් ලැබෙයි. දරුපැටවු දෙන්නටත්.ඔබතුමාටත්.දීර්ඝායු වේවා. ඉක්මන්සුවලැබේවා බුදුසරණයි ❤
@Sorg668
@Sorg668 4 ай бұрын
Ani warayen
@Sorg668
@Sorg668 4 ай бұрын
Ani warayen
@sumithrahearth
@sumithrahearth 4 ай бұрын
අනිවාර්යෙන් මේ දරුවන් ගේ මුණ බලලා දාල ගියා නේ ලස්සන මිනිහෙක් හොයා ගන්න
@ruwaniwathsala3480
@ruwaniwathsala3480 4 ай бұрын
Hariyatama hari.පාදඩ ගෑනියෙක් 😠
@sardarathnayaka2578
@sardarathnayaka2578 4 ай бұрын
අම්මා කියන නමටත් ලැජ්ජා යි හෙන ගහන්න ඕනි ඔය ගෑනි ට
@IsuruAstro
@IsuruAstro 4 ай бұрын
මෙත් වඩමු
@FreshsongsRain
@FreshsongsRain 4 ай бұрын
ඉක්මනින් සනිප වෙවා. තෙරුවන් සරනයි. දෙවි පිහිටයි
@NawanjanaGunawardhana
@NawanjanaGunawardhana 4 ай бұрын
ඉක්මනින් සුව wela දරුවෝ dennath ekka හැමදාම sathutin inna ශක්තිය dayirraya ලැබේවා .!🙏😥
@hemamaliwikramasinha2986
@hemamaliwikramasinha2986 4 ай бұрын
සදගිරි හාමුදුරැවන්ගේ නෙත ගැටෙිවා
@chamilapradeepa2847
@chamilapradeepa2847 4 ай бұрын
විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා ❤❤
@Ruwaninisansala-b4s
@Ruwaninisansala-b4s 4 ай бұрын
ඉක්මනින් සුවය ලැබේවා දරුවෝ දෙන්නා රැක ගන්න තෙරුවන් සරණින් 🙏🙏🙏
@SunitahMangali-fg7wc
@SunitahMangali-fg7wc 4 ай бұрын
ඉක්මනින්. සූවය ලැබේවා පුතාවත් දුවාත් රැක ගන්න බුදු සරණයි තෙරුවන් සරණින් ❤❤❤❤❤
@ChanikaHemamali
@ChanikaHemamali 4 ай бұрын
Mage mahaththayaatath sanipa na snayi rogayak vayasa 35i ..duvala dennek innava... Habai palenna adarei...❤❤😢 Monava unath API dennata denna innava ...ma kala siyalu pin balayen ikmanin operashon Eka karaganna vasanava labeeva❤❤❤❤
@ayeshadesilva7263
@ayeshadesilva7263 4 ай бұрын
ඉක්මනින් සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජෙසු පිහිටයි 😢
@siriyawathipg5827
@siriyawathipg5827 4 ай бұрын
ඔබ තුමාට ඉක්මනට සුවයක් ලැබේවා .... සැමදෙනගෙන්ම උදව් ලැබේවා තෙරුවන් සරණයි....🎉🎉
@FreshsongsRain
@FreshsongsRain 4 ай бұрын
පුතෙ ඔයාලට වරදින් නේ. පරිස්සමෙන් ඉන්න
@dinethdewmika382
@dinethdewmika382 4 ай бұрын
ඉක්මනින් සනීප වෙන්න ඔයාට බුදු saranai
@kalyanirohini1738
@kalyanirohini1738 4 ай бұрын
හැකිතරමින් මුදලක් පරිත්‍යාග කලා, හරිම ආදරණීය අහිංසක පුතෙක් හරිම දුකයි.ඔබට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏
@anestapriyangani4405
@anestapriyangani4405 4 ай бұрын
මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් මේ තාත්ත ඉක්මනින්ම සුවය ලැබේවා ❤❤❤
@gunarathnamanike3534
@gunarathnamanike3534 4 ай бұрын
ඔයාට ඉක්මන් සුවය ලැබෙවා ඔයාලට දළද සමිදු පිහිට ලැබේවා🙏🙏🙏🙏🙏
@prabasaman354
@prabasaman354 4 ай бұрын
සියලු දෙනා ගේ උදව් උපකාර ලැබේවා මේ පුංචි පැටවු දෙන්නා ට තාත්තා ව රැකලා දෙමු තෙරුවන් සරණයි
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 4 ай бұрын
පුතු හොද දරුවෙක් වේවි රත්තරන් පුතු
@samanthidissanayaka3642
@samanthidissanayaka3642 4 ай бұрын
මම වාහනේ යන ගමන් මේ video එක බැලුවේ ... මගේ ඇස් වලින් හොදටම කදුලු ආවා...දරු පැටව් දෙන්නම හරිම වාසනාවන්තයි. හිත හයිය කරගන්න දරුදෙන්නා වෙනුවෙන් ඔබට ඉක්මනින් ම සනීප වෙනවා... බුදුසරණයි .
@wasanthaappuhamy8596
@wasanthaappuhamy8596 4 ай бұрын
Man hituwe karatte yana gaman kiyala. Ane oyala wage aya 😮😮😮😮me ahinsaka vedio ekatath oyage Pissu Coments dammane.😬😬😬🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹
@Shwjwjwjj
@Shwjwjwjj 4 ай бұрын
අපි හැමෝම මේ සදහන් කරලා තියෙන ගිණුමට හැකි අයුරින් මුදලක් දාමු
@JayanthamanikeIdekatiyahewage
@JayanthamanikeIdekatiyahewage 4 ай бұрын
Anay may අසරණ පවුලට thunuruwan පිහිටෙන් ikkmaning සුවපත් waywa නිරෝගී waywa deergayu waywa ❤❤
@annekumudini9238
@annekumudini9238 4 ай бұрын
මෙ දරුවන් වෙනුවෙන් අපි හැමෝම පුලුවන් විදිහට එකතු වෙලා මෙ දරුවො දෙන්නා ඉල්ලන සතුට ගෙනත්දෙමු
@SmartBoy-m2v
@SmartBoy-m2v 4 ай бұрын
Oya weceta henama gahapan okita oya wagema ledaka hadeyan oya rattaran tattata ekmanin suwapat wewa🙏🙏🙏🙏❤️❤️ rattaran putuni Doni testun koteyak daveyan rakadewa budusaranai 🙏🙏🙏
@SirisenageNimalsiri
@SirisenageNimalsiri 4 ай бұрын
අනේ දෙවියනේ මාර සොක් එකක් දෙවි පිහිට තෙරුවන් බලයෙන් මේ මුදල ලැබේවා සාදු සාදු සාදු
@KawshalyaPriyangani
@KawshalyaPriyangani 4 ай бұрын
අනෙ ඔයාලට ඛූදු සරණයි ඉක්මනින් පත්තිනි මැණියන් ගෙම පිහිට ලැබ්ලා ඉක්මනින් සූවපත් වෙවා දිර්ගායූ වෙවා බුදු සරණ යි
@RasikaOm
@RasikaOm 4 ай бұрын
අනේ මම රට ලංකාවට එන්න තව මාස 10 ක් තියෙනවා මම දෙනවා වකුගඩු දෙකින් එකක් මගෙ ලොකු ආසාවක් දවසක ඔනිම කෙනෙකුට මගේ වකුගඩුවක් දෙනවා 🥹🥹
@kelumlaksiri6476
@kelumlaksiri6476 4 ай бұрын
🙏🙏🙏🙏🙏
@jrjenueueue9047
@jrjenueueue9047 4 ай бұрын
ලස්සන දරුවන් දෙන්නට theruwan saranai
@sass3013
@sass3013 4 ай бұрын
මල්ලි ඔයා මේ බව සදගල සෑය හාමුදුරුවන්ට මේ බව ඔයා කතා කරලා කියන්න මටත් පුලුවන් විදිහට උදව් කරනවා
@difislslls1580
@difislslls1580 4 ай бұрын
Ane harima dukai pau me daruwo ,a ahinsaka sahodarayatat ,ara geninam jarama geniyak ,pinwat hemogema udauwak lebila ikmanin suwaya labawa kiyala prartana karanawa davi pihitai obalata ❤❤❤
@PradeepaKumuduni-g6z
@PradeepaKumuduni-g6z 4 ай бұрын
අනේ පව් ඇයි ගැහැණු බැරි වුණාම මෙහෙම කරන්නේ අයිංසක දරුවන් ඔයාට ඉක්මනින් සුවය ලැබේවා මට සල්ලි නෑ දෙන්න ඔයලා හැමෝටම තෙරුවන් සරණයි
@yenulisenulya1919
@yenulisenulya1919 4 ай бұрын
බුදු සරණයි ඉක්මනින්ම සනීප වේවා මේ තුන්දෙනාම පිහිට වෙන්න.
@SiromiSiromi-pm9ic
@SiromiSiromi-pm9ic 4 ай бұрын
Jesu pihitai ekmana suwaya labewa
@jayam1429
@jayam1429 4 ай бұрын
උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් ඔබ තුමන්ට ඉක්මන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ! විශ්ව මාතාවගේ ආශීර්වාදයෙන් පින්වත් මිනිසුන්ගේ නෙත ගැටී ඔබට පිලි සරණක් ලැබේවා ! 👏👏👏👏👏👏👏👏
@RuwanPerera-i9l
@RuwanPerera-i9l 4 ай бұрын
God bless your family 🙏🙏🙏🙏
@PankajaRambodagedara
@PankajaRambodagedara 4 ай бұрын
Yahapathakmawewa.... Ekmanin suwapathwewa..... Karana, kiyana yahapath siyalu weda sarthaka wewa,🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
@GayaniDisanayaka-h9j
@GayaniDisanayaka-h9j 4 ай бұрын
ජිවිතේ ,, ගොඩක්,,, දුක්විඳින,,, සහෝදරයා,,,, ඇත්තටම ගොඩක් දුකයි,,,,දරුවන්,,,,ගැන,,,සිතුවම,, ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරමි,,,, සහෝදරයා,,,, ජිවිතේ,,, කවදා වත්,,,වරදින්නේ,,එපා,,, බුදු සරණයි දෙව් පිහිටයි,, ජේසු,,, පිහිටයි,,, සහෝදරයා,,,පුතා,,හා,, දුවටත්,,,😢😢😢😢😢😢😢
@NayanaPriyanka-v6s
@NayanaPriyanka-v6s 4 ай бұрын
බුදු සරනයි ඉක්මනින් සනීප වේවා
@SriyaniChandrika-up3fb
@SriyaniChandrika-up3fb 4 ай бұрын
එතුමාව ඉක්මනින්ම සුවපත් වෙන්න ඕනෙ....දරුවො දෙන්නට ඉක්මනින්ම සතුටින් ඉන්න ලැබේවා....තෙරුවන් සරනයි....🙏🙏🙏🙏🙏🙏🙏
@JayanthaKumara-ht1gu
@JayanthaKumara-ht1gu 4 ай бұрын
,මෙය සදගිරි සැයෙ පොඩි හාමුදුරුවොට නෙත ගැටෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@tharakaruwan3996
@tharakaruwan3996 4 ай бұрын
තෙරුවන්සරණින් ඉක්මනින් සනීප වේවා මේ සහෝදරයා
@kumarisitha5161
@kumarisitha5161 4 ай бұрын
අනේ උදව්වක් පුළුවන් විදියට කරන්නම්.කොහොමද මේ අයව සම්බන්ධ කරගන්නෙ.
@siyanirajapaksha430
@siyanirajapaksha430 4 ай бұрын
දීගොඩ කුමාර මහතාට මේ සහෝදරයා මුනගස්වන්න හැකි පිං ඇති මහත්මයෙක් හෝ මහත්මියෙක් ඉන්නවනම් ❤❤
@world098-n3t
@world098-n3t 4 ай бұрын
අනේ පුළුවන් අය උදව් කරන්න.. අනේ මේ අහිංසක දරුවෝ දෙන්න
@silvapremawate4419
@silvapremawate4419 4 ай бұрын
බුදුසරණයි ඉක්මනින් සුවය ❤❤❤
@renukadamayanthi554
@renukadamayanthi554 4 ай бұрын
තෙරුවන් සරනීන් ඉක්මන් සුවය ලෙබෙවා සොයුරා..❤❤❤❤
@ShamalkaPerera
@ShamalkaPerera 4 ай бұрын
අනේ ,, මේ දරු පැටවු දාලා මොන හිතකින්ද ,කොහොමද ගියේ ???මේ නම් ගැනියක් වෙන්න බැ ..රත්තරන් පැටවු දෙන්නට තෙරුවනේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!! පින්වත් දනපතියෙකුගේ නෙත ගැටේවා !!!🙏🙏🙏🙏🙏🙏
@anushagayani8744
@anushagayani8744 4 ай бұрын
බුදු සරණයි ඉක්මන් සුවය ලැබේවා ඔබට.
@SriyaniRanawakaArachchige
@SriyaniRanawakaArachchige 4 ай бұрын
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
@binupanethas3072
@binupanethas3072 4 ай бұрын
Lassanama lassana ahinsaka mal dekak.dakkama mara dukai.oyalage තාත්තට ඉක්මනින්ම saneepa wela oyala ekka සතුටින් inna labewa thunuruwange saranin kiyala prarthana karanawa.ane athi haki hadawath athi aya onee තරම් me rate innawa .pita rata walata gihin duk widala ape asarana ayata pihita wena ayath onetharam innawa.a hama denagema netha gatila me kathawa hama denagena udau upakara labewa kiyala parthana karanaawa.budu saranai me oyala tundenatama
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 4 ай бұрын
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@RuwanPerera-i9l
@RuwanPerera-i9l 4 ай бұрын
Amen 🙏🙏🙏🙏🙏
@sraatnike170
@sraatnike170 4 ай бұрын
අයියෝ mhm.අම්මලා ...ලස්සන ..දරු .danna.😭😭
@brahmanageshantha9342
@brahmanageshantha9342 4 ай бұрын
සියලු දෙවියන්ගේ පිහිටයි ..❤ජීවිතය ආරක්ෂා වේවා 🙏 සියලු දෙවියන්ගේ පිහිටයි ඔබ සැමට නිදුක් නීරෝගීසුව ලැබේවා 🙏
@gggfff-sh5jr
@gggfff-sh5jr 4 ай бұрын
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏
@siyanirajapaksha430
@siyanirajapaksha430 4 ай бұрын
ඔයාට ඉක්මනින්ම නිදුක් නිරෝගී සුවය ලැබී දීර්ඝායුෂ ලැබේවා මල්ලී...තෙරුවන් සරණයි
@samaliSamali-c3u
@samaliSamali-c3u 4 ай бұрын
බුදුන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා
@tharangasarojani4281
@tharangasarojani4281 4 ай бұрын
තෙරුවන් සරණයි!ඉක්මනින් සුවය ලැබේවා!
@LHNihal
@LHNihal 4 ай бұрын
ඔකි අම්ම කෙනෙක්ද ඔකි පව් එ දරුවො බුදුසරනයි එ පව්ලට❤️❤️
@priyangikakarunaraththana.6589
@priyangikakarunaraththana.6589 4 ай бұрын
ඉක්මන් සුවය පර්තන කරනවා බුදුසරනයී
@dilaniaberathna
@dilaniaberathna 4 ай бұрын
පව් දෙයියනේ , අර පර ගෑනිට හෙනම වදින්න ඕනෑ .
@pathmaranjani4389
@pathmaranjani4389 4 ай бұрын
නිදුක් නිරෝගී චිර පැවැත්ම වෙවා තෙරුවන් සරණයි
@sunethrasamudrika3312
@sunethrasamudrika3312 4 ай бұрын
Ikmaninma sanipa weñnaparthana karanawa🙏🙏🙏budu saranai
@saddesilva5927
@saddesilva5927 4 ай бұрын
Suwapath wewa deergau wewa paule siyalu denatama yahapathakma wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa
@RenukaRenuka-wy1ct
@RenukaRenuka-wy1ct 4 ай бұрын
ඉක්මනින් සුවය ලැබේවා මේ තාත්තා පිනට කැමති අයගේ උදවු උපකාර ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@DisnaHansani-v5w
@DisnaHansani-v5w 4 ай бұрын
අනේ ඉක්මනින් සුවය ලැබේවා !!තෙරුවන් සරනින්
@DilippriyankaraPiriyankara
@DilippriyankaraPiriyankara 4 ай бұрын
Aniwarenma udau karanawa❤D
@kumarianula2286
@kumarianula2286 4 ай бұрын
Oyalata budusaranai puthe mewan kanthawanta Mona kiyannda
@ANURABOTHEJU-x3v
@ANURABOTHEJU-x3v 4 ай бұрын
Ok I’ll call him tomorrow ❤
@NuwanPradeep-xu5jy
@NuwanPradeep-xu5jy 4 ай бұрын
අම්මා කෙනෙක් නෙමෙයි a කාන්තාව , lamaige ලස්සන ,බුදුසරණ යි
@IndikaJayasuriya-t4z
@IndikaJayasuriya-t4z 4 ай бұрын
බුදුසරණයි🙏🙏🙏
@RamanNimal
@RamanNimal 4 ай бұрын
ඉක්මනින් සනීප වෙයි oyalage තාත්තා ආදරණීය දරුවන් දෙන්නෙක් ඉන්නවා වාසනාවන්ත තාත්තා කෙනෙක් ane e පුතා උතුම් දරුවෙක් 🙏🙏
@malaNandani-uv7ur
@malaNandani-uv7ur 4 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා මැනික පරිස්සමින් බුදූසරනයි
@anestapriyangani4405
@anestapriyangani4405 4 ай бұрын
ලස්සන මුතු කැට වගේ දරුවො දෙන්නෙක්. අම්මේ ඔයා කොහේ හරි ඉන්නවනම් මේ දරුවො දෙන්නට කතා කරන්න. ❤❤❤❤❤
@WithanaGamage
@WithanaGamage 4 ай бұрын
Ahinsaka daru denna me daruwo dala Amma kenek kohomada ohma giye. Ane manika oya wage Am ma kenek epa puthe oyalata. Amma kiyana utum namatat kalalak . sadahwatunge denatata yomu wewa.😭😭
@RidmiSamindika
@RidmiSamindika 4 ай бұрын
ikmnta suwa wewa 🙏🙏😢😢
@dilinipriyanka3099
@dilinipriyanka3099 4 ай бұрын
Budusaranain ikmansuwa labenna oni...anedaruwo denna lassanai,a wagema hodaii.lassana patau dennak.teruwan saranai a chuty paulata
@samasriyanisriyani7507
@samasriyanisriyani7507 4 ай бұрын
විශ්ව මාතාවගේ පිහිට ආරක්ෂාව හැමදාම ලැබෙනවා අහිංසක දරුවෝ වෙනුවෙන් හරි දුකයි මමත් උදව්වක් දෙන්නම් 😪😪😪
@anandaanand4839
@anandaanand4839 4 ай бұрын
ඉක්මන් සුවය ලැබෙිවා බුදු සරනයි
@hemalata4270
@hemalata4270 4 ай бұрын
ඉක්මන් සුවය labewa❤️ මේ සහෝදරයාට බුදුසරණයි
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 4 ай бұрын
අනෙ කව්රු කව්රු හරි උදව් කරමු නෙද . ඒ දරුවො දෙන්නා වෙනුවෙන්❤❤❤❤❤🙏🙏🙏🙏👍👍👍👍
@AiranganiYapa-rg8er
@AiranganiYapa-rg8er 4 ай бұрын
Ane deviyane harima dukai hamogema udaw labewa jesu pihitai oyalata
@pathmakumari523
@pathmakumari523 4 ай бұрын
Anamhama.ladaval.kisi.kanakuta.hadanna.apa.appa.ikman.suvaya.labava.budu.saranai
@sanddayakumari
@sanddayakumari 4 ай бұрын
Pau deiyane Lassa kurulu patau dennek Amma kiyana akuru tunathhena gahanawa Yako balapan gani patau denna gana aiye ikmanata sanipai wenna one budusaranai
@wasanthiwijayarathna
@wasanthiwijayarathna 4 ай бұрын
Budusaranai!!!!
@SujivaHalahakoon
@SujivaHalahakoon 4 ай бұрын
අනේ රත්තරන් ඔයා දුක් වෙන්න එපා.ඔයාගෙ තාත්තට මේ වීඩියෝව බලන නැන්දලා මාමලා උදව් කරයි.තාත්තව ඉක්මනින් සනීප කර ගන්න පුලුව මැනික.
@dilaniaberathna
@dilaniaberathna 4 ай бұрын
ඕකි අම්මෙක්ද පර ගෑනි , තොට හොදක් වෙන්නෑ කොහෙ හිටියත්.
TheSwagCast Ep 1 -Turning the "DIS" Into An "ABILITY
19:33
SwagAbility
Рет қаралды 301
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19