බබාලා 5 එක්ක මගේ දවල් කාලය| Nonstop MOM life with 5 kids |Time & Angry Management | Daily routine

  Рет қаралды 643,018

v7 අපි

v7 අපි

Күн бұрын

Пікірлер: 546
@ayushaamarasekara5889
@ayushaamarasekara5889 2 жыл бұрын
බබාලා පහකගේ වැඩයි, ගෙදර වැඩයි, ආර්ථික වැඩයි හැමදේම balance කරගෙන සතුටින් පිරි දිවියක් ගත කරන ඔයා වගේ කෙනෙක් අපි හැමෝටම හොඳ ආදර්ශයක්. ආදරෙයි හැමෝටම
@NadeekaSeneviratne
@NadeekaSeneviratne 2 жыл бұрын
යෙස්
@ranjanidisanayaka5913
@ranjanidisanayaka5913 2 жыл бұрын
Budusaranai ඔයාලට සුවපත් වේවා නිරෝගී සුවය ලැබේවා වේලාව මදි බලන්න මමත් ඩුබායි ඉන්නවා ගෙදර කුක්kenak
@kushanidilrukshi8161
@kushanidilrukshi8161 2 жыл бұрын
@@NadeekaSeneviratne to come
@oshanisandeera3921
@oshanisandeera3921 2 жыл бұрын
&gvf
@deshanikumarasinghe5275
@deshanikumarasinghe5275 Жыл бұрын
හොද හස්බන් කෙනෙක් ඉද්දී කවුරුත් සතුටින්❤
@thilankashanthini2320
@thilankashanthini2320 2 жыл бұрын
දරුවො පස් දෙනෙක්ට කිසිම අඩුවක් නොකර එක විදියටම සලකන්න අක්කා පුදුම කැපකිරීමක් කරන්නෙ.අද කන කට්ට දවසක පට්ට ... 😍😍 ජීවිතේ ගැන ආපස්සට හැරිලා බලද්දී අක්කට සතුටු වෙන්න ගොඩක් දේවල් ඉතුරු වෙයි...
@Fatimam-ho6gp
@Fatimam-ho6gp 2 жыл бұрын
Ññ
@isharagamagedara6036
@isharagamagedara6036 2 жыл бұрын
@@Fatimam-ho6gp a
@rkkavinda7617
@rkkavinda7617 2 жыл бұрын
මෙච්චර වැඩ කරන්නේ කොමද කියල හිතෙනවා😚එත් ලමයි ලොකු උනාම ඔයා කරන කැපවීමෙ ප්‍රතිඵල ඔයාට තියෙයි නැන්දෙ😍😘තෙරුවන් සරණයි ඔයාල හැමොටම!!!🙏🙏💖
@sulochanawickramarathne6656
@sulochanawickramarathne6656 2 жыл бұрын
ගොඩක් ලස්සනයි.බබාලා 5 දෙනෙක් එක්ක ඔයා වැඩකරගන්න පිළිවල දැක්කම ආසා හිතෙනවා නංගි. මේ video වලින් ඔයා ලොකු ආදර්ශයක් දෙන්නේ..ගොඩක් වටිනවා.
@creativebuddy8621
@creativebuddy8621 2 жыл бұрын
හරි සතුටුයි. මම හිතාගෙන හිටියේ දැන් කාලේ ලොකු පවුලක් හදන්න බෑ කියලා.. ඒත් ඒක හරිම ලස්සනයි
@navodadewmini5484
@navodadewmini5484 2 жыл бұрын
ඔයා හොඳ අම්මා කෙනෙක්🥰🥰ඉදිරි වැඩවලට සුබ පතනවා අක්කි😘😘
@dilki8345
@dilki8345 2 жыл бұрын
අම්මා කෙනෙක් කියන්නේ කොයිතරම් උතුම් කෙනෙක්ද කියලා මේක බලද්දි දැනෙනවා දරුවෝ පස් දෙනෙක්ගේ වැඩයි ගෙදර වැඩයි මේ ඔක්කොම කරලා කොයි තරම් මහන්සි උනත් හිනා වේලා ඉන්නවා ඔයාට හැමදෙයක්ම සාර්ථකව කරන්න තව ශක්තිය ලැබේවා බුදු සරණයි ❤❤
@Kend...aviiiiiii
@Kend...aviiiiiii 2 жыл бұрын
මම මේ පාර a.l කරලා result එනකල් ඉන්නෙ මේ ටිකේ මම ගෙදර වැඩ ඔක්කොම කරන්න පුරුදු වෙනවා ඔයාගෙ video ගොඩක් බලනවා thanks ඔයාට දවසක ඔයා perfect mom කෙනෙක් ♥️
@nethmichathurika1848
@nethmichathurika1848 Жыл бұрын
අනේ ඔය පවුලට බුදු සරණයි 🙏🙏 .... අපේ පවුලත් මේ වගේ තිබ්බනම් කොක්ච්චර හොදද...... 😔😔😞😞
@sameerabatta254
@sameerabatta254 2 жыл бұрын
මට මේ එක බබෙක් එක්ක තියෙන වැඩ ටික කර ගන්න බැරුව ඉන්නවා...අක්කා බබාලා 5 ක් එක්ක කරන දේට නම් සම්මානයක් දෙන්න වටිනවා🙏
@nadeeaberathna9147
@nadeeaberathna9147 2 жыл бұрын
Ane ekanam aththa
@hiruniweerasinghe5751
@hiruniweerasinghe5751 2 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවේ. මගෙත් බබාලා පස්දෙනෙක් ඉන්නවා. මටත් මතක් උනා කට්ටියව අරගෙන එන්න වාහනේට වෙලා ඉන්න හැටි. ඔයාගෙ videos ඔක්කොම බලනවා. හරිම ලස්සනයි.
@nirupikaamali1266
@nirupikaamali1266 2 жыл бұрын
Ane lassanai akke oyala kaththiyath bs
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
හරිම ආසාවෙන් බලපු විඩියෝ එකක් අක්කේ. හරිම ලස්සනයි ❤️
@wathsalaprasadini9161
@wathsalaprasadini9161 2 жыл бұрын
මම ආසම ඔයාගේ ඔය ලස්සන හිනාවට.ඒ හිනාව හරිම නිර්වාජයි අක්කි .ඒ හිනාව හරිම ලස්සනයි .
@Darkluv-h4o
@Darkluv-h4o 2 жыл бұрын
ආදර්ශමත් කාන්තාවක් .ඒත් දරුවන් 5ක් නිසා මට මේ දේ කියන්නම ඕනෙ කියල හිතුන.ප්ලාස්ටික් හාජන වලට රස්නෙන් කෑම දාන්න එපා.(කිරිබත් එක දාන්න එපා)ඔයාලාට සුභ අනාගතයක් වේවා!
@isharikaumayangani7842
@isharikaumayangani7842 2 жыл бұрын
අක්කා අලුතින් එකතු වුණාට ඔයාගෙන් ගන්න දේවල් ගොඩයි ඒවා හැමදාමත් කියලා දෙන්නේ හරිම නිහතමානීව හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන ඔයාලා හැමෝටම හිනා වෙලාම ඉන්න අක්කා 🖤🖤🖤🖤
@samithaau9717
@samithaau9717 2 жыл бұрын
Ff
@duleekabandara5696
@duleekabandara5696 2 жыл бұрын
ඇත්තමයි අක්කා..අක්කගේ හිනාව හරිම සුන්දරයි අක්කා හරිම කරුනාවන්තයි මම හිතන්නේ අක්කගේ සුන්දර පවුලේ රහස ඵයයි.මාත් ආස හීනයක් අක්කා ලස්සන බබාලා ගොඩාක් හා හොද සැමියෙක් ඵක්ක ජීවිතේ ලස්සනට ගෙවන ඵක ..ඉතින් මට අක්කා දැක්කාම ආසයි. marry කරලා නෑ තාම මම univercity student කෙනෙක් ඒත් මම අක්කාගෙන් මගේ අනාගතයට ගොඩාක් දේවල් ඵකතු කරගන්නවා .Thanks akka පවුලේ සැමට තෙරැවන් සරනයි අක්කා ආදරෙයි
@kristinakrishnan4686
@kristinakrishnan4686 2 жыл бұрын
ඔයා නම් Super Talented Mom කෙනෙක්. මට පුදුමයි ඇත්තටම. අද කාලෙ අම්මලාට වටිනා ආදර්ශයක්. ජය වේවා !
@tharushi8820
@tharushi8820 2 жыл бұрын
මන් අද තමයි අහම්බෙන් දැක්කේ විඩියො කීපයක්ම බැලුවා ඔයා සෑහෙන motivation එකක් මන් තාම බැදලා නෑ ඒත් ඔයාගේ විඩියෝ එක ගොඩක් වැදගත් ගෙදර මැනේජ් කරගන්න එක ගැන අද එක ලමයෙක් ඉදලත් උයාගෙන කන්න බැරි අය ඉන්නේ.හස්බන්ඩ් සෑහෙන සපෝටින් නේද බුදු සරණයි දළදා සමිදු පිහිටයි ජේසු පිහිටයි සියලුම දෙනාට.
@kusalmendis3300
@kusalmendis3300 2 жыл бұрын
ගොඩක් හොඳයි.. ඒත් දෙයක් කියන්න තියෙනවා. 3:05 දී කිරිබත් ප්ලාස්ටික් පෙට්ටියකට නේද දැම්මේ?. පුළුවන් නම් ඕනෑම දෙයක් ප්ලාස්ටික් පෙට්ටි වලට රස්නේ පිටින් නොදා ඉන්න බලන්න. මොකද ප්ලාස්ටික් පෙට්ටි වලට ගොඩක් රස්නෙන් දාද්දී ඒ රස්නෙට ප්ලාස්ටික් පවා කෑම වලට කවලම් වෙන්න පුළුවන්. ඒ නිසා වෙන භාජනයකට අස් කරගෙන නිවුනට පස්සේ පෙට්ටි වලට දාන්න. මේ සම්බන්ධව විස්තර පොඩ්ඩක් ඉන්ටනෙට් එකේ හොයලා බලන්න. තෙරුවන් සරණයි...
@pushpamanel9039
@pushpamanel9039 2 жыл бұрын
ඇත්තමයි ඔයා හොඳ අම්මා කෙනෙක් මට දුවලා ඇවිත් ඔයාට උදව් කරන්න හිතුනා මම මෑතකදි ඔයාගේ වීඩි යෝ දැක්කේ ඔක්කොම බැලුවා චුටි පැටවුන්ට ගොඩාක් ආදරෙයි තෙරුවන් සරණයි පව්ලටම
@ayodhyabalasooriya4233
@ayodhyabalasooriya4233 2 жыл бұрын
මන් අලුතෙන් එකතු වුනේ ඔයත් එක්ක. ඔයා බබාලත් එක්ක වැඩ කරන විදියට ආස හිතෙනවා ❤️❤️
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Wow such a Wonder Woman .. mata meh dennek idagenath looka yuddayak wage . 🥰 keep up mommy .. sending loads of love ❤️
@nadeekapremathilaka5254
@nadeekapremathilaka5254 2 жыл бұрын
ඔයා නම් යකඩ ගැ හැනියක් නංගි. ආශිර්වාද කරනවා ඔයාගෙ හැමදෙම සාර්ථක වෙන්න කියලා
@hmsubadra6705
@hmsubadra6705 2 жыл бұрын
හරිම අසාවෙන් බලන්නේ නංගෝ ඔයාගේ වීඩියෝ වලට දැන් ඇබ්බැහි වෙලා පැටව් පස් දෙනාටත් ඔයාලා දෙන්නටත් තෙරුවන් සරණයි සියළුම දෙවි පිහිටයි ❤️❤️❤️
@maryahmad6730
@maryahmad6730 2 жыл бұрын
Hodamawak
@thamodibandara2305
@thamodibandara2305 2 жыл бұрын
අක්කේ ඔයා ගොඩාක් නිහතමානී ..ඔයා ලස්සනයි ,දකිනකොට පේනවා ඔයා ගොඩාක් හොද කෙනෙක් කියලා. ලස්සනයි ඔයා..වැදගත්,
@nadeeshakumuduni9496
@nadeeshakumuduni9496 2 жыл бұрын
ඉදිරි කටයුතු හොඳින් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා...සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම..බුදු සරණයි..❤️❤️❤️
@taniyahettiarachchi6674
@taniyahettiarachchi6674 2 жыл бұрын
හරිම සුන්දර පවුලක් 💞😊,හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි!😊💞
@janakagunawardana1388
@janakagunawardana1388 2 жыл бұрын
ගොඩක් වටිනවා අක්කේ මම බබාලා 2න්නකක්‌ එක්ක යුද්දයක් ඔයාගේ උපදෙස් godak වටිනවා
@worldkitchenwithkeshi
@worldkitchenwithkeshi 2 жыл бұрын
dekka gaman awee..kammeli kamata paran ekak banakota menna bole aluth ekak🥰🥰
@dilanisudesika1316
@dilanisudesika1316 2 жыл бұрын
Akke oyanam දක්ෂ amma kenek.ada eka babek හදාගන්න amarui.oya loku කැපකිරීම් karanne oyage pawlta.. sathutin enna patto ekka adarei.budu saranai..
@thumeerakavinda5218
@thumeerakavinda5218 2 жыл бұрын
ඔයා නම් රත්තරන් අම්මා කෙනෙක් .. දළදා සමිදු පිහිටයි ! 🥰🥰🥰
@chameerajeewan7667
@chameerajeewan7667 2 жыл бұрын
ඔය ටිකම තමයි මටත් උදේට. ඒත් මගේ school යන්නේ දෙන්නයි. ඒත් පොඩ්ඩා එක්ක වැඩ කරන එක තමයි අමාරුම. බබාලා ලොකු උනාම තමයි ලස්සන. අනික ඒකේ වටිනාකම. මම සමහර දවසට මෙයාලා school ගිහාම පොඩිකාලේ 4tos බලනවා. එතකොට හිතෙනවා කොච්චර ඉක්මනට මෙයාලා ලොකු වෙලාද කියලා. දරුපැටවු පරිස්සමින් බලාගන්න. ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.💖💖💖💖💖💖💖💖💖💖
@ashokachandralatha7625
@ashokachandralatha7625 Жыл бұрын
බොහොම ලස්සන පවුලක් .හැමදාම සතුටින් ඉන්න.බුදුසරණයි.👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧
@gayanimadhushika6654
@gayanimadhushika6654 2 жыл бұрын
අනේ අක්කි ඔයා කරන වැඩ දැක්කාම පිස්සු හැදෙනව..බලන් ඉද්දි මොකද්ද වගේ...🙁🙁 ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක් බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කි....😊😊😊
@tharangairoshani4080
@tharangairoshani4080 2 жыл бұрын
I love so musc dear.i am teacher.i have only one son.but mage day life aka godak busy.ath Mama oyage hema vidio akkma balanwa.atthatama godak satuti.oya ආදර්ශයක් ....mage sc daruwanta mama oya gena keyanwa....adri oyage darowo okkotama.
@Thinura-xMF
@Thinura-xMF 2 жыл бұрын
අනේ හරිම ආස හිතෙනවා දරුවො එක්ක ඔයා ගෙවන ජිව්තේ දැක්කම ඔයාගෙ මහත්තයා ත් ගොඩක් හොදයි ඔයාට උදව් කරනවා ඔයාල හැමෝටම බුදු සරනයි දෙවි පිහිටයි❤❤❤❤
@nisansalamadhumali533
@nisansalamadhumali533 Жыл бұрын
Babalage ages kiyanako akkiij harima shooi babala tika ❤ oyatath okkoma wada sarthakawa karaganna niduk nirogi suwaya labenna ona theruwansaranaiii ❤❤❤
@pushpamalikoggalahewage4402
@pushpamalikoggalahewage4402 2 жыл бұрын
Oyage lassana hinawata mama Harima Kamathi 🙂oyage daruwange siyalu wada katauthu sarthaka wanna kiyala mama prarthana karanawa
@wasanakumari6805
@wasanakumari6805 Жыл бұрын
dan kale inna ammalata hoda adarshayak akki oyawa...samahara ammala udeta karadarai kiyala babalata konde wawanna denneth ne...oya mara shakthimath akke..good luck your family...
@sethmisandupamawarawitahew6183
@sethmisandupamawarawitahew6183 2 жыл бұрын
ඇත්තටම ලෝකයේ තියෙන ලස්සනම හිනාව නම් තියෙන්නේ ඔයා ලග තමයි නංගි.ඇස් වහක් නම් වදින්න එපා කවදාවත්..බුදු සරණයි .....🙏🙏
@sethmisandupamawarawitahew6183
@sethmisandupamawarawitahew6183 2 жыл бұрын
ඒක තමයි මැනික අවංක හිනාව....🤣🤣
@araliyapeiris6803
@araliyapeiris6803 2 жыл бұрын
Mama ada tamai video ekak baluwe oyalage. Mage putha kenu babage wayase. Mata hita ganna ba ane oyage wada karaganna widiya. Hamotama loku adarshayak. ❤
@vindigamage7460
@vindigamage7460 2 жыл бұрын
වෙනද වගේම අදත් වීඩියෝ එක ලස්සනයි 🥰😍 වීඩියෝ එක තවත් දික් උනානම් කියල හිතුන 🥺❤️.ආදරෙයි හැමෝටම .පරිස්සමින් ඉන්න.බුදුසරණයි ඔයාලට 🙏🌼
@subasidasanayaka9023
@subasidasanayaka9023 2 жыл бұрын
Akki oyage video mn balanawa.aththatama math oya wada karana vidihata huru una .wenadata wada mta lesie dan.
@ashalakmali1203
@ashalakmali1203 2 жыл бұрын
නංගි ඔයාටග හිනාව දැක්කම හිත පිරෙනවා. මගේ හිත සතුටින් පිරෙනවා. ස්තුතියි ගොඩාඩාඩාඩාක්.❤️❤️❤️❤️🙏🙏😘😘😘😘
@imashamailawalana8688
@imashamailawalana8688 2 жыл бұрын
හරිම ලස්සනයි ඔයාගෙ videos බලන්න හරිම ආසයි...ඔයාටයි ඔයාගෙ පවුලෙ අයටයි තෙරුවන් සරණයි ....😍
@kumaridias2610
@kumaridias2610 2 жыл бұрын
Harima asawen oyage vidiyo balanawa siyalu denatama budusaranai devipihitai
@nipunthirasara602
@nipunthirasara602 2 жыл бұрын
this is my school , iam still going ,iam in grade 8 , pannipitiya louver college
@dulapriyangika6236
@dulapriyangika6236 2 жыл бұрын
හරීම වාසනාවන්ත පව්ලක්.. දරුවො 5ක් .දකිද්දි ආසාවෙ බෑ... අක්ක වගේ බිරිදක්, අම්ම කෙනෙක් ලැබෙන්න එයාල හරීම වාසනාවන්තයි... තෙරුවන් සරණයි හැමෝටම. සතුටින්,පරිස්සමින් ඉන්න....❤️❤️❤️
@isurimalsha8136
@isurimalsha8136 2 жыл бұрын
Ammo akki..paulak bala ganna lesi nee neda??..ශක්තිය labenna onnii thawa thawath....sathutin inna..
@thilaniliyanage1423
@thilaniliyanage1423 2 жыл бұрын
අහන්බෙන් තමයි නංගි වීඩියෝ දැක්කේ..දවස් 4ක් විතර යද්දී සේරම බැලුවා..ඇත්තටම ආසාවෙන් බැලුවේ..ගමේ ගියපු වීඩියෝ බලද්දී තමයි දන්නෙ නංගි පිටිගල කියලා ..තවත් සතුටුයි මමත් ඇල්පිටියේ අවිත්තාවේ මහත්තායා ගෙ ගම..මම ගාල්ලේ..දැන් අවිත්තාවේ ඉන්නේ ..ගෙදර ඉන්න කාලේ වැඩිපුර අපි පිටිගල එනවා පුංචි ඉන්නේ පිටිගල ..ඉතින් හරිම ලස්සනයි හැමෝටම ආදර්ශයක් සහ දෙයක් ජීවිතේ ට ගන්න පුලුවන් ඔයාගේ වීඩියෝ දැක්කාම...ඉතින් නංගී ඔයාටලට තෙරුවන් සරණයි ..කරන සෑම දෙම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව..❤️❤️❤️
@sathisicumaratunga9968
@sathisicumaratunga9968 2 жыл бұрын
Harima asawena baluwe vedio eka. Punchi pataw ekka inna ekath harima asa deyak.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
මේ පාර වීඩියෝ එකත් නියමයි.. මේක 1 M හිට් වේවා කියා ප්‍රාර්ථනා කරනවා ❤️❤️ තෙරුවන් සරණයි නංගි.
@rushaniedayananda6927
@rushaniedayananda6927 2 жыл бұрын
Shaa... ආසම අක්කලා දෙන්නෙක් එක තැනකදී... ❤❤
@udeshikamadushani7601
@udeshikamadushani7601 2 жыл бұрын
Mewage Amma kenek lebenna lamai godak pin karala thiyanawa akke
@hansanihansani4903
@hansanihansani4903 2 жыл бұрын
oyagen jivitheta ganna godak dewal thiyanawa .godak adarei akka
@annatamarapieries6412
@annatamarapieries6412 2 жыл бұрын
cakes hadanna gas ovenda electric ovenda laba? Oyage avavadaya ganna kemathie. Isthuthie!
@nadeeshanihewage7172
@nadeeshanihewage7172 2 жыл бұрын
Admirable dear l learned a lot from you මට නම් පුතාලා 2 විතරයි එත් ලොකු යුද්ධයක් job එකත් එක්ක . එත් ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා Thank you dear
@C424c424
@C424c424 2 жыл бұрын
පුන්ච් පව්ල රත්තරන් කිව්වෙ ඉස්සර ..මේතමයි රත්තරන් පව්ල..❤❤❤👍
@somawathidammikaa8864
@somawathidammikaa8864 2 жыл бұрын
Ane harima lassanai oya kadisara adarsawat amma kenek siyalu denatama budu saranai
@vilmajayaweera4304
@vilmajayaweera4304 2 жыл бұрын
Oya hoda amma kenek.oyage weda katayuthu karaganna shakthiya lebewa kiya prathana karanawa.
@rashafathima1186
@rashafathima1186 2 жыл бұрын
Oya wage tamai akke,mage puthath podi .eyalata time table nene.negitinna kalin horek wage weda karanna wela😃😃.awrudu 2k Wath nene tama.
@TheTrippleGem
@TheTrippleGem 2 жыл бұрын
ප්ලාස්ටික් පුලුවන් තරම් අඩුවෙන් පාවිච්චි කරන්න බලන්න. විශේෂයෙන් උනු දේවල් දානකොට ඒවා දියවෙලා ආහාරයට එක්කහු වෙනම.
@jayamalichandi4584
@jayamalichandi4584 2 жыл бұрын
මං හරි ආසාවෙන් බලන්⁣නෙ අක්කාගෙ විඩි⁣යෝ .හරිම ආදර්ශමත් සුන්දර පවුලක්.මේ සතුට හැමදාම පවතිවා...බුදු සරනයි ..
@ranminisiriwardana9519
@ranminisiriwardana9519 2 жыл бұрын
නංගී........ මං හිතන්නේ මං ඔයාට මේ කරන්නේ මගේ 2nd comment එක.මීට කළින් අප්‍රියෙල් වලදී වගේ කෙනු පුතාගේ උපන්දිනය දවසේ comment එකක් කළා. නංගීගේ ගම "ඇල්පිටියේනේ" මගේ ගම "අම්බලන්ගොඩ" , දැන් පදිංචිය "දෙහිවල - අත්තිඩිය" ඔයාට දරුවෝ පස් දෙනෙක් ඉන්නවා දැක්කාහම හරිම සතුටුයි.මට දරුවෝ තුන්දෙනයි.ඔයාට පෙර වර්ෂයේ ඉපදුණු කෙනෙක් මම.මගේ උපන් වර්ෂය "1986".ඔයාගේ දරුවෝ පස් දෙනාම උපන්නේ සීසර් සැත්කම් මගින්ද? ඒ ගැන දැනගන්නට ආශයි, ඒකයි එලෙස ඇසුවේ.නංගී ඔයාව බොහෝ සෙයින් මා අගය කරමි.
@sanjeerupasinghe2128
@sanjeerupasinghe2128 2 жыл бұрын
සොඳුරු සිතුවමක් මෙන් සදා නිම කල කේක් සිනහවක් වගේමයි ලස්සනයි ඔබේ බතික් කෑම ටික හදන්නේ දාලා ආදරේ ගොඩක් තේජගෙන් ඉගෙන ගමු ජීවිතෙත් කලාවක්.... ඇගේ මුලු ජීවිතෙ තිබුණිනම් පෙර පිනක් ඇත්තමයි ඔහුමමයි නොමැත එහි වාදයක් ජීවිතෙ කෙදින හෝ ලැබුනොතින් පොඩි ඉඩක් එනවාමයි තේජගෙන් කන්න රස බත් කටක්...
@dammikamanel9939
@dammikamanel9939 2 жыл бұрын
බුදු සරණයි.ලස්සනයි .මම නම් ලුණු මිරිස් එක පාර හදලා pridge එකේ දාගන්නවා .
@chandrakanthiliyanage9046
@chandrakanthiliyanage9046 2 жыл бұрын
akka pressure cooker eke brand eka kiynn plwnd plz.ltr pramanyth ona plz
@kanchanadilrukshi9197
@kanchanadilrukshi9197 2 жыл бұрын
Asawen blnn innwa ,dakinkotanm hithenwa mara lesi kiyala,eth කොච්චර amaruwenda me dewal krnnekiyla hithenwa,eth me hema dema hriyta kragnna puluwan wenne oyage hithe thiyena athmaviswasaya nisa,idiriytama ynna ,jayen jayma wewaaa
@diaryoflife3819
@diaryoflife3819 2 жыл бұрын
ඇත්තට ma harima ලස්සනයි oyage hinawa...man ape ammatath පෙන්නුවා ..man babunuth ahuwa penawa neda babala 5kuth ekka කොච්චර wada da kiyala
@lakshinimadushika1638
@lakshinimadushika1638 2 жыл бұрын
😇 මට දැනුනා අවශ්‍ය කාලෙදි හොදට ඉගෙන ගෙන තමන්ට හොද , ශක්තිමත් ස්ථාවරයක් හදාගෙන හොද ජීවන ගමනක් හදාගන්න ඕනි කාලෙදි හොද පවුලක් හදාගෙන 😘❤️ ඇත්තටම මාරයි. අනාගතේ ලොකු පවුලක් වේවි 😘❤️ බුදු සරණයි. සතුටින් පරිස්සමෙන් ඉන්න 😘❤️❤️❤️
@vishakavijayanthi7562
@vishakavijayanthi7562 2 жыл бұрын
Godak asawen baluwa patau 5denekne ashithuna hamotama budusarani.
@disnasatharasinghe1998
@disnasatharasinghe1998 2 жыл бұрын
Godak asawan nanga balanne oyage vediyos ane asai dakkama daruwo teka loku unama cochchara lassanada nanga oyala dannawa adaran balaganei loku wala daruwo,,,,mokada daruwo wanuwan karana dewal api lamai podi keyala hetuwata nanga,,,ayala lokuunama,,,ayalata mathakai amma thaththa karapuwa,,,akai aththa,,etinkarana kapa kerem kawada hari apita labanawa thawath shakthiya labewa nanga jesu pehetai❤❤❤❤❤❤ oyalata
@thilinivijeshinha9519
@thilinivijeshinha9519 2 жыл бұрын
Akki shopping video ekakuth dannakooo
@ManikeDisanayaka-u5j
@ManikeDisanayaka-u5j Жыл бұрын
ලස්සනයි ගොඩක් හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි ♥❤️
@dammikarunaratne9480
@dammikarunaratne9480 2 жыл бұрын
Harima adarshamath family ekak. Duwa gana harima adambarai.
@monikaattanayaka4525
@monikaattanayaka4525 2 жыл бұрын
Harima ahinsaka hinawak oyata thiyenne .. Babalath hodai karadara karanne na ...nirogi dinak parthana karanawa bs
@indikasalpadoru7599
@indikasalpadoru7599 2 жыл бұрын
Math babala dennek ekka thaniyama weda karaganne yuddayak wage hithunu welawata mata oyawa mathk wenawa oyata kochchara yuddayak athda kiyla theruwan saranai oyalata
@dasunibasnayaka6214
@dasunibasnayaka6214 2 жыл бұрын
අනේ අක්කේ ආස හිතෙනවා ඔයාගේ පවුල දැක්කම. ඔයාගෙ වැඩත් හරිම පිළිවෙලයි ලස්සනයි. බබාලා 5ස් දෙනෙක්ගේ අම්මා කෙනෙකුත් වෙලා අක්කා හරිම ලස්සනට ඉන්නවා. දකිද්දිත් හිත පිරෙනවා. ආදරණීය බිරිඳක්, ආදරණීය අම්මා කෙනෙක් ❤️ පරිස්සමෙන් ඉන්න අක්කේ. ❤️😍
@oshadayohan9367
@oshadayohan9367 2 жыл бұрын
Ane Akki Mn oyage vidiyo hari asawen balanne Matath innawa chuti Babek
@Dilaniwathsala491
@Dilaniwathsala491 2 жыл бұрын
ආදරණීය සතුටු පවුල.......හරිම ලස්සනයි නංගී .
@dasuniatapattu8769
@dasuniatapattu8769 2 жыл бұрын
ඔයා නම් iron lady කෙනෙක් අක්කා. ඔයාලගෙ family එකට සුබ පතනවා. නිදුක් නිරෝගී සුව වේවා ඔයාලට. බුදුසරණයි.
@hansinisansala7170
@hansinisansala7170 2 жыл бұрын
Ane akke yuddayakne...mata me podi weda tikat kranna epa wenawa ...e welawata oyawa mathak kraganna ona.athhatama kranna bari deyak na ona uwamanawa witharai.ekata akka hoda udaharanayak..
@sularisubashini7668
@sularisubashini7668 2 жыл бұрын
Ane dear baby shampo eka mokkda kohenda gatte kiyannako.anika vedio eka lassny.hamdama balanawa vedio but commentdanna no time like 1k nm dagena yanawa free unama dannm comment,stay safe.😍😍😍😍
@anushabasnayaka2536
@anushabasnayaka2536 2 жыл бұрын
Oyage paule hamotma budu saranai.godak aderei akke oylata
@irujayarathna5217
@irujayarathna5217 2 жыл бұрын
Akki kiyatada ude nagitinne...🥰
@Peshika424
@Peshika424 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කි...ඔයගෙ family එක..මායි පුතයි හැමදාම ඔයාගෙ vedio බලනව.එයා ඔයගෙ පොඩි බබාට ගොඩක් ආසයි..
@geethaabeysekara8823
@geethaabeysekara8823 2 жыл бұрын
Wena ammiyek nam melahata 2 3 n denekuta gahala you are the greatest
@tharushadimalshi9499
@tharushadimalshi9499 2 жыл бұрын
අක්ක දිහා කොයිතරම් බලාගෙන හිටියත් එපාවෙන්නෙ නැහැ.පුදුම ලස්සන සිරියාව පිරුනු ලස්සන හිනාවක්.මන් දන්නෙ නැහැ මිනිස්සු ඉරිසියාකාරකමට මේතරම්.සිරියාව න්ත අක්කට කොහොම අරවගේ කතා කියුවද කියල.💓
@tharushadimalshi9499
@tharushadimalshi9499 2 жыл бұрын
@@v7familysl welcome akkih.apita wada nathnmm හොඳයි අක්කෙ.මෝඩයන්ගෙ කතා ගනන් ගන්න.💓
@rumeshchampika1411
@rumeshchampika1411 2 жыл бұрын
@@tharushadimalshi9499 i
@srimaligunasingha2438
@srimaligunasingha2438 2 жыл бұрын
Me hamadema karanna oyata යෝධ බල යෝධ ශක්තිය ලැබේවා
@sashikadilrukshi9250
@sashikadilrukshi9250 2 жыл бұрын
Harima adaraneeya family ekak.godaaaak adare hithenawa akkiyo.
@devminichanika4183
@devminichanika4183 2 күн бұрын
එයාගේ වීඩියෝ එක හරිම ලස්සනයි.
@gayanithushanthi7289
@gayanithushanthi7289 2 жыл бұрын
Matath babala 3k innava.oyava dakkama hithata shakthiyak anava. Budu sarani.
@wimalkanishanthi2268
@wimalkanishanthi2268 2 жыл бұрын
ඔයා ගොඩාක් දිරිය මවක් මම සුබ පතනව ඔයාගෙ ඉදිරි ජීවිතයට
@sewminiwijesinghe9972
@sewminiwijesinghe9972 2 жыл бұрын
Anee mnd akki oy mara kepaweemak krnne all the best v7
@dianagamage6023
@dianagamage6023 2 жыл бұрын
You are really an inspiration to all the mothers! Bless you and your family ❤️
@diluweerasinghe8179
@diluweerasinghe8179 2 жыл бұрын
Harima adaraneeyai akki..suba pathanawa punchi paulata...teruwan saranai ...❤❤❤❤🌹🌹🌹
@anandijayathilaka858
@anandijayathilaka858 2 жыл бұрын
පොඩි අය 5ක් එක්ක ඔයා පුදුම යුද්ධයක් කරන්නෙ. හැබැයි ඔයාට රත්තරන් ස්වාමි පුරුෂයෙක් ඉන්නව. එයා නිසා ඔයාගෙ වැඩ ලේසියි. ආදරෙයි හැමදාම.පරෙස්සමින් ඉන්න බුදුසරණයි 🙏
@sanduniwasana8179
@sanduniwasana8179 Жыл бұрын
Oyata niduk niroogi aayu lebewa...
@දිනූ-බ3හ
@දිනූ-බ3හ 2 жыл бұрын
ඔන්න අදයි අලුත් එකක් බලන්නේ. අදත් ආසවෙන් බැලුවා
@nalikakuruwita7522
@nalikakuruwita7522 2 жыл бұрын
Koheda school. Harima diriya kaanthaawak. Agayami. Koheda gewal
@nadikasadamali8153
@nadikasadamali8153 2 жыл бұрын
Akke mage babata 6 eya මටත් කලින් oyage v බලන්නේ harima ආසාවෙන්
упс #aminkavitaminka #aminokka
00:12
Аминка Витаминка
Рет қаралды 2,2 МЛН
Squid game
00:17
Giuseppe Barbuto
Рет қаралды 37 МЛН
කාන්තාවෝ දෙදෙනෙක් බබෙක් හදලා | Interview | @DillaShali
17:10
Sindu Nuwa 人生 සින්දු නුවා
Рет қаралды 128 М.