දවසකට ලක්ෂ 5ක අරක්කු බොන පම්බල Set එක😲😉 | Liquids Show by Anuradha

  Рет қаралды 571,255

Liquids Show by Anuradha

Liquids Show by Anuradha

Күн бұрын

Пікірлер: 913
@nishanpeiris4333
@nishanpeiris4333 3 жыл бұрын
බෝම ස්තුති අනුරාද මල්ලි 😍😍 අපිව හොයං ඇවිත් අපිත් එක්ක විනෝද වෙලා අපූරු මතක සටහනක් දුන්නට.. පම්බල හැමදාමත් මේ මතකය තියෙයි අපි මැරිලා ගියත්.. කමන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තුති 😍 ඉන්නකං සැපේ ඉමු 👍👌😍
@dilshanv7594
@dilshanv7594 3 жыл бұрын
හැමදාම පොටෝ දැක්කට අදයි සිරාවටම දැක්කෙ
@Vimukthi96
@Vimukthi96 3 жыл бұрын
Nisa mama gammak thama 😍
@channalaleen3527
@channalaleen3527 3 жыл бұрын
නියමය් නිශාන් අයියා ! අමලා හින්ද තමා දැකගන්න හම්බුනෙ මුලින්ම බුකියෙන් !!! බෝතලෙ කඩපු විදිහෙන් ආයෙ කියන්න වදන් නැ ජයවේවා පම්බල සෙට් එකටම !!!
@kavindugunasekara3386
@kavindugunasekara3386 3 жыл бұрын
ලොක්කා 😊
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 3 жыл бұрын
❤️❤️❤️❤️
@cricketflash9497
@cricketflash9497 3 жыл бұрын
සුපිරිම සෙට් එක.👌 හැම ඉරිදම ඉතිං සංගමේ දකින සෙට් එක 🤟🥂
@wathsaladhananjaya5933
@wathsaladhananjaya5933 3 жыл бұрын
හලාවත වෙන්නප්පුව ලයින් එක කියන්නේ කන බොන සැපේ ඉන්න ඒරියා එකක් තමා ❤️
@kandedilhan69
@kandedilhan69 3 жыл бұрын
Mun wage satutu tawat bihi nowewa....adare viraja podak tiba...munta twat i kiyana qchana tiyeda...samawena mun wage canle bakana apita sitt
@kcn4153
@kcn4153 3 жыл бұрын
🤣🤣🤣😂
@travelgoalssrilanka9855
@travelgoalssrilanka9855 2 жыл бұрын
@@kandedilhan69 kauda bn me
@thanulahashan2112
@thanulahashan2112 2 жыл бұрын
ඇයි මිගමුවේ
@donkumarkalubowila6379
@donkumarkalubowila6379 2 жыл бұрын
Negombo kiyanneth kana,bona pattak tama
@krishanwickramasinghe3794
@krishanwickramasinghe3794 2 жыл бұрын
කන බොන හිත හොද මිනිස්සු .. ආදරෙයි හැමෝටම 😍♥️
@sri-3964
@sri-3964 Жыл бұрын
සමාජයට ආදර්ශමත් පණිවිඩයක් දෙන පිරිසක්... ඒකට නොමද මාධ්‍ය ආවරණයක් ලැබෙනවා තවත් ආදර්ශමත්..😅😅😅😅
@SatisFactorySL
@SatisFactorySL 6 ай бұрын
මේක ටීවී චැනල් එකක නෙමේ යන්නෙ..කාටවත් බලෙන් පෙන්නන්නෙ නෑ..අනික මේක බලන බලන එකාට යන්න බෑ...5000ක් ද කොහෙද දෙන්නෝනෙ...දෙයක් දැක්ක ගමන් ටිපර් අරන් එන එවුන් නම් සාපයක්
@Wepidea
@Wepidea 3 жыл бұрын
බේබද්දංගේ සංගමේ ඉන්න ලෙජන්ඩ්ස් ලා ❤️⚡ පම්බල සෙට් එක 🙏🏻
@dilshanv7594
@dilshanv7594 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@hashininawodayaperera5611
@hashininawodayaperera5611 2 жыл бұрын
Narakada mee viyadam karana salli duppath minisunta bedala dunnanam
@hashininawodayaperera5611
@hashininawodayaperera5611 2 жыл бұрын
Lankawee kattiyak sapa gannawa kattiyak apaduk vidinawa
@dilshanv7594
@dilshanv7594 2 жыл бұрын
@@hashininawodayaperera5611 ලංකාවේ විතරක් නෙමෙයි ඕන රටක එහෙමනෙ. සමහර රටවල හෝම්ලස් කියල පාරෙ නිදාගන්නෙ.😅😅😅
@dilshanv7594
@dilshanv7594 2 жыл бұрын
@@hashininawodayaperera5611 ආන්ඩුවක් කියල එකක් මිනිස්සු එකතුවෙලා හදන්නෙ ඒකයි. මහින්දලා රනිල්ල හෙලිකොප්ටර් බෙන්ස් අවුඩිවල යනකොට අපි ඉන්දියාවෙන් ගේන ටකරන් බස්වල යන්නෙ.😅😅😅 කෝටිපතියො වෙච්චි උන් ටික මිනිස්සුන්ට කරනවද? බයිල නොගහ යන්න අනේ. අමාරුවෙන් හොයල පිට උන්ට දෙන්න පිස්සුයැ. ඔයා කොච්චර දෙනවද මිනිස්සුන්ට දෙනවනන් ඒක ඔයාගෙ කැමැත්ත මේක මෙයාලගෙ කැමැත්ත අවුලක් ගන්නෙපා.😁😁
@OurPlanetOurHome
@OurPlanetOurHome 3 жыл бұрын
පොඩ්ඩක් මහරගම Cancer Hospital ගිහින් බීල ලෙඩ වෙලා ඉන්න අය ගැනත් වීඩියෝ එකක් ගෙන්න පුළුවන් නම් ඔයාට ගොඩක් පින්.
@SatisFactorySL
@SatisFactorySL 6 ай бұрын
ඇල්කොහොල් පමණට ගත්තම මහරගම ගිහින් බලන්න දෙයක් නෑ..රුසියාව,බෙල්ජියම් වගේ රටවල ප්ලේන් පිටින් මහරගම එන්න වෙනව ඔය බිව්වම කැන්සර් හැදෙනව කියල කියනවනම්..ඕනෙම දෙයක් සීමාවක් තියෙනව..ස්වභාවික පලතුරු ඕනෙවට වඩා කෑවොත් දියවැඩියාව එනව..ඒ කොහොමද එහෙනම්
@Jeevani-b8x
@Jeevani-b8x 5 ай бұрын
මම දැක්ක සුපිරිම ෆන් බඩු ටිකක් එළ එළ මචන්ලා ඔහොම යං,යං....❤❤
@malshanbimsara9742
@malshanbimsara9742 3 жыл бұрын
මැරෙනවා කියලා දැන දැන ජිවත් වෙන මින්ස්සු 😍
@bkizza4080
@bkizza4080 2 жыл бұрын
Gon
@coolslogentertainment1697
@coolslogentertainment1697 Жыл бұрын
මැරෙනව කියල දන්නව නං ඔය වගේ බීගෙන ගොන් පාට් දාන්නෙ නෑ බං
@pradeepakrish
@pradeepakrish Жыл бұрын
ඈතින් තියෙන මරණය තව තවත් ළඟට ගෙන්නගන්න මෝඩ මිනිස්සු රැළක් 🥲
@DiniduRathnayaka
@DiniduRathnayaka 14 күн бұрын
මනුස්සයෙක්ට කන්න බොන්න තියන අයිතිය ගොන් කමක් ද? බොනවට බනින හැමෝම තෙල් දාපු මාලු කෑල්ලක් වත් නොකන මිනිස්සුද? මැරෙනවනම් කොහොම හිටියත් මැරෙනවා..අවුරුදු 90ක් වෙලත් බොන මිනිස්සු ඉන්නවා...තමන්ට බොන්න බැරිනම් කාලවත් හිටියනම් හොදයි...
@wellasssahistory2623
@wellasssahistory2623 3 жыл бұрын
Niyamai set aekama, matath asai saet waenna dawasak. God bless you. Thank you
@drawnet
@drawnet 3 жыл бұрын
ජීවිතය ඉතින් අපේ සිහිනයාක් වගේ.. හෙට උදේම අවදිවී යායුතුව තිබේ... ලස්නන වැඩක් ලස්සනට කරල.. ස්තුතියි ඔයාලට ❣❣❣
@virajsameera5913
@virajsameera5913 Жыл бұрын
ජීවිතය අපේ ඉතින් සිහිනයක් නොවේ..
@yasipalliyaguru5994
@yasipalliyaguru5994 3 жыл бұрын
පම්බල සෙට් එක .. ආසයි දැක්කම... නින්ද නැති රැයේ කියලා බෙල්ල කඩන් වැටුනනෙ 😂
@janithdeshan8940
@janithdeshan8940 2 жыл бұрын
Fb eke බේබද්දන්ගේ සංගමේ චරිත තමා මේ ♥️⚡
@richirumesh4754
@richirumesh4754 3 жыл бұрын
සංගමේ කට්ටිය දන්නවා පම්බල sunday fun එක 👍
@maleeshasandesh1649
@maleeshasandesh1649 3 жыл бұрын
Eknma ❤️
@hasanjananadeshan6633
@hasanjananadeshan6633 3 жыл бұрын
Aniwa
@Maliyatravel
@Maliyatravel 3 жыл бұрын
❤️
@sadunichaturika8340
@sadunichaturika8340 3 жыл бұрын
Yes sangame
@shivonshivon7743
@shivonshivon7743 3 жыл бұрын
Ekenmaa
@SehanWirasinhamudiyanselage
@SehanWirasinhamudiyanselage Жыл бұрын
Meka bebadu kama neme.. Math asama set akak pambala set aka ❤️🤗❤️👍👌
@චුටිපුතා-ර9ථ
@චුටිපුතා-ර9ථ 2 жыл бұрын
අතල් ගන්න ගමන්..අහිංසක මිනිස්සු වෙනුවෙන් යමක් කලා නමි තවත් ගැමිම අයියාලා
@Findnowiq
@Findnowiq 3 жыл бұрын
Key boad gahana ayyata key boad ekata hoda beat tikak dennam.mekata reply ekak danna
@ibba89
@ibba89 3 жыл бұрын
පට්ට සෙට් එකක්. ජයවේවා anurada aiyaa.. 👍👍👍
@kamaldeshapriya279
@kamaldeshapriya279 3 жыл бұрын
අපේ ගමේ සෙට් එක... ❤️❤️❤️ නිශාන් අයියාගෙ සෙට් එක...
@hinakata4956
@hinakata4956 3 жыл бұрын
ubalay game unata ubala kapala ne
@sandarudasanayake6808
@sandarudasanayake6808 3 жыл бұрын
මරු හලෝ.. ❤ හැම ඉරිදාවකටම චියර්ස්.. ❤❤
@Worldhub2218
@Worldhub2218 3 жыл бұрын
අම්මො අන්තිමට අනුරාධ අයියා බඩගාගෙන යන්න ඇත්තෙ😌🔥✨
@SK76ROAR
@SK76ROAR 3 жыл бұрын
ගහනවනං මෙන්න විදිහ... එල එල පම්බල ! 👍🔥
@kelumlaksiri6476
@kelumlaksiri6476 Жыл бұрын
ජීවිතය විදිනවා කියලා හිතාගෙන විඳවන ගව රැලක් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@chandanasampath9055
@chandanasampath9055 Жыл бұрын
අයියලා ටිකට හැමදාම සැපේ ඉන්න ලැබෙවා ජෙසු පිහිටයි
@sherandinuka4610
@sherandinuka4610 3 жыл бұрын
Laksha 5 ka arakku bona ek weera kamak kiyalada kiynne??
@malitharavinda2279
@malitharavinda2279 3 жыл бұрын
බොනවා නම් මේ විදිහට තමයි බොන්න ඕනේ.හොඳට කාලා හොඳට බොන්න ඕනේ.එතකොට ඇඟට වෙන හානිය අඩුයි.අපිත් බොන්නේ මේ විදිහට හොඳට බයිට් හදා ගෙන.හැබැයි මාසෙකට එක පාරක්.😍😍😍
@sugathchandrasiri3312
@sugathchandrasiri3312 2 жыл бұрын
කුනුහරුප කියන්න එපා යකෝ.වැරදි ආදර්ශ දෙන්නේ අමු ගවයා. කෑම හොදට කෑවත් නැතත් මත්පැන් ශරීරයට අහිතකරයි.එකෙන්ම අමු ගවයෝ ටකක් ඈ
@M.R.F-r3e
@M.R.F-r3e 5 ай бұрын
​@@sugathchandrasiri3312මල්ලි හරි මල්ලි
@Chirah_xx
@Chirah_xx 2 ай бұрын
​@@sugathchandrasiri3312😂
@DanuBandara-c
@DanuBandara-c 25 күн бұрын
​@@sugathchandrasiri3312amo amo menna බක්තිකයන්
@techworld9405
@techworld9405 3 жыл бұрын
Yako munge akmawak නැද්ද koheda
@amilalakshitha3844
@amilalakshitha3844 3 жыл бұрын
බෑදලා ඉන්න අයගේ නෝනලාට මේවා පෙනේවා. කොල්ලන්ට ඉරිදට අඩියක් ගහන්න ඉඩදීපියවූ..... 🤩🤩
@asankakuruppu1760
@asankakuruppu1760 3 жыл бұрын
හොද දෙයක් කරන්න කාලය, මිල මුදල් යොදවන්න අවබෝධය ලැබේවා ! පාපයෙන් තොර වේවා !
@kamikaze2918
@kamikaze2918 2 жыл бұрын
@@asankakuruppu1760 බොන එක පාපයක්ද😂😂😂
@withanagemithsaramenuka1039
@withanagemithsaramenuka1039 2 жыл бұрын
@@asankakuruppu1760 කමක් නැතෙයි
@OkithChiranthana-hs7rc
@OkithChiranthana-hs7rc Жыл бұрын
​@@asankakuruppu1760සාදු😂
@OkithChiranthana-hs7rc
@OkithChiranthana-hs7rc Жыл бұрын
​@@kamikaze2918ඒකනෙ බන්😂
@kulebro4176
@kulebro4176 2 жыл бұрын
සුපිරි හොඳේ ..odio එක පැහැදිලි මදී... කොල්ලෝ .. වීඩියෝ එක සුපිරි .. ජය වේවා
@yasithathewarapperuma3
@yasithathewarapperuma3 3 жыл бұрын
සුපිරි එකමුතුවක් 🤩👌👍😍 විස්කියි,අයිස් වගේ බැඳුණු නෑයො වගේ ම බෝතල් ටිකත්. මම ප්‍ර්‍රාර්ථනා කරනවා මේ අයියලා සෙට් එකට වගේ ම සියළු මත්පැන් ලෝලීන්ට මේ වගේ මත්පැන් වගේ ම මේ වගේ සුපිරි නෑයො ටිකක් ලැබේවා කියලා..😊😊😊
@phslahiru4743
@phslahiru4743 3 жыл бұрын
Ela brother jeevtaya vidinna ona kala bila sepe inmu jaya
@slunickaraoke
@slunickaraoke 3 жыл бұрын
සෝස පෙති කඩා හැලේ..🤣🤣 ජය වේවා..💪💪👍👍
@sureshthuseperera9346
@sureshthuseperera9346 3 жыл бұрын
Anuradha malli athulu Pambala set ekata thawath pati karanna waram shakthiya labewa...❤❤
@prabodhatheekshana5017
@prabodhatheekshana5017 3 жыл бұрын
එකෙන්ම සුපිරියක්ම තමා...❤️👍👌✌
@anurawikkarama2145
@anurawikkarama2145 5 ай бұрын
මේ නාකිරැවුල මැරුනදාට රතිඤ්ඤා වැලක් පත්තු කරනව අනාගත පරපුරේ සතුට වෙනුවෙන්
@achilles1541
@achilles1541 5 ай бұрын
උඹට සල්ලි නැති නිසා කුහකයි නේද.. මාත් බොන්නේ නෑ ඒත් මිනිස්සු ජීවත් වෙන්න ඕනේ උඹට ඕනේ විදියටද 🤣
@madushanadithya2492
@madushanadithya2492 3 жыл бұрын
ජීවිතේ විදින මිනිස්සු ⭐️
@mandalawalli2716
@mandalawalli2716 3 жыл бұрын
මග බලං හිටපු විඩීයෝ එක thanks lot anuradha aiya
@upulwasanta9086
@upulwasanta9086 3 жыл бұрын
අපිත් මෙහෙම තමයි ඉතින් ඉරිදාට විතරක් නෙමෙයි හැමදාම හැබැයි විස්කි නෙමෙයි අගලා ෆැන්ටා 🥰🥂🍻
@bandarabandara4023
@bandarabandara4023 4 ай бұрын
Apinma watea suda tami malli
@rdharsana
@rdharsana 3 жыл бұрын
cheers machan la. nice to see u again ape sangame set eka..
@idushkapabasara5252
@idushkapabasara5252 3 жыл бұрын
අම්මෝ පම්බල සෙට් එක....අනිවා හෑම ඉරිදම එයාලගේ පාටි එකේ photoes බලනවා.❤බේබදු සංගමේට ජය ❤❤
@pradeepakrish
@pradeepakrish 2 жыл бұрын
මත්පැන් බීලා ජීවිතයම කාලකණ්නි කරගෙන කෙළවර කරගන්න මේ වගේ බේබදු සෙට් ලංකාවේ කොච්චර ඉන්නවද කියලා comment බලද්දී පේනවා.. හරිම අනුකම්පාවක් දැනෙන්නේ.. සමාජ මාධ්‍ය හමුවේ බේබදුකම මෙහෙම glorify කරන එකෙන් වෙන්නේ ලාබාල අලුත් පරම්පරාවත් හිතන්න ගන්නවා ෆන් ගැනීම සහ ආතල් එක කියන්නේ මත්පැන් බොන එක කියලා.. අපිත් සාම්ප්‍රදායික කතෝලිකයන් තමයි, නමුත් මේ මත්පැන් මත්ද්‍රව්‍ය සංස්කෘතිය තරයේ ප්‍රතික්ෂේප කරනවා...
@dumindasaumya2576
@dumindasaumya2576 2 жыл бұрын
🥰
@leonardosidny8246
@leonardosidny8246 2 жыл бұрын
😂
@disulaanujaya1885
@disulaanujaya1885 2 жыл бұрын
Bonne nthnm katawhpn hutto
@coolslogentertainment1697
@coolslogentertainment1697 Жыл бұрын
ඇත්ත තරුණ උන්ට බොන්න පොලඹවනව මුන්.
@SVIBES-du8hj
@SVIBES-du8hj Жыл бұрын
ඔබතුමා බොන්නේ නැති එක ඔබතුමාගේ attitude එක.බොන එක ඒ අයගේ attitude එක.හැමෝම ඔබතුමා වගේ වෙන්න ඕන කියලා දෙයක් නෑනේ. ඒ නිසා කරුණාකරලා ඒවා විවේචනය නොකර නිශ්ශබ්දව තමන්ගේ පාරේ යන්න.
@sanjeewaperera.5112
@sanjeewaperera.5112 2 жыл бұрын
කන්නෝන බොන්නෝන ආතල් එකේ ඉන්න ඕන..👊😍❤️👍
@lochanadeneth1811
@lochanadeneth1811 7 ай бұрын
ගැම්මක් තමා 👍👍👍👍
@Neil00841
@Neil00841 3 жыл бұрын
අපේ සංගමයේ Set එක. 😍
@weerarathnahk8222
@weerarathnahk8222 7 ай бұрын
ලංකාවේ මේක දකින සුද්දෝ මාර සතුටු ඇති මොකද උන්ට ඕන උන දේ මේක අනාගත පරම්පරාව හදා ගන්න ඉන්න මවකට පියෙකුට දරැවන්ට පෙන්නන්න පුලුවන් ඉතා ආදර්ශ මත් වැඩක් රටේ පාලකයෝ අන්ධ භක්තිකයෝ වෙද්දී ජනතාව බේබද්දෝ වීම හරිම සතුටක් 😂😂
@prameshmendis3289
@prameshmendis3289 3 жыл бұрын
චොකා මල්ලිගේ ප්ලේස් එකක් තමා ඔය 😉👍
@MrNaditha
@MrNaditha Жыл бұрын
AB Vodka blue eke price kohomada dn?
@fifamobile-gb1rz
@fifamobile-gb1rz 3 жыл бұрын
ලොකු අයිය ඇඩෙන්නම දීල වගෙ අන්තිමට බලද්දි🥲✌️🔥
@නුවනාතමයිබන්
@නුවනාතමයිබන් Жыл бұрын
Asama set ekk.🤜❤🤛
@LifeofAdithya
@LifeofAdithya 3 жыл бұрын
10:37 මැතිවරණ කොමසාරිස් මොකද මෙතන කරන්නෙ 😂😂
@Akila-Prasadh
@Akila-Prasadh Ай бұрын
Ekane😂😂😂😂😂
@beyondbdd4278
@beyondbdd4278 26 күн бұрын
එතුමාත් රජයේ ලොකු නිලධාරියෙක් නොවුනනම් වෙස් වලාගෙන හරි එන තරම් සබ්ජෙක්ට් එකේ උඩින්ම ඉන්න ආතල්ම ඩයල් එකක් ඈ
@aspireship376
@aspireship376 2 жыл бұрын
Me athmaya apita labila thiyenne sasarin ethera wenma pissu natanna nemei mewa kaloth apita mona weida danne na
@udithaliyanage7114
@udithaliyanage7114 3 жыл бұрын
Good job. Guys enjoy Bro...anurada your voice sup..
@dp2902
@dp2902 3 жыл бұрын
pata set ekak... apith pita rata idan bonawa.. eth mewage fun ekak... supiri
@doncosmic6946
@doncosmic6946 2 жыл бұрын
ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ සක්ක දුත්තෝච යෝ නරෝ... ලද්ධන් ලද්ධන් විනාසේතූ.... තම්පරා භවතෝ සුකං..
@dineshpieris291
@dineshpieris291 2 жыл бұрын
Jeevithe vidina un vidapalla..... 💙💙💙
@nisalanuradha7367
@nisalanuradha7367 3 жыл бұрын
පම්බල නිශාන් අයියා ❤️❤️ ගැම්මක් තමා හලාවත ඉදන් මීගමුව වෙනකල් ඉන්න කන බොන සෙට් එක 😘😘
@sackmarsh4331
@sackmarsh4331 3 жыл бұрын
ඇයි අනිත් පලාත් වල ඉන්නෙ නොකන උන්ද බන් 😂
@danfoodsuppliersio3134
@danfoodsuppliersio3134 3 жыл бұрын
ඇයි බන් ජා ඇල කදාන ❤❤❤❤❤❤❤❤
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g Жыл бұрын
Sudda ge Karuma karagahapu local set eka🤮🤮
@kasunguruluwana3008
@kasunguruluwana3008 6 ай бұрын
Wadenan hodai. Oba wage hoda minisun ikmanata marila giyoth jathiyata aparadayak wenne
@gkweer7518
@gkweer7518 3 жыл бұрын
නිදුක් නිරෝගී සුවයෙන් තවත් කාලාන්තරයක් මේ වගේ සතුටින් ඉන්න ලැබේවා,
@sahaninimesha9895
@sahaninimesha9895 3 жыл бұрын
නිරෝගි?🤣🤣🤣🤣
@sachinthaindusal7782
@sachinthaindusal7782 3 жыл бұрын
@@sahaninimesha9895 😡
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g Жыл бұрын
Ammo eka
@d--dvideo6890
@d--dvideo6890 3 жыл бұрын
ammo gemmak thama ethin.... Kana bona unta api wage.. Eka elama. 😍🤜👍✊🤙
@garukaabilasha1992
@garukaabilasha1992 2 жыл бұрын
දැන් දන්නව කට්ටියගෙ හැටි😂😂
@nirangasandaruwan5630
@nirangasandaruwan5630 Жыл бұрын
Supirima set ekak. Kano bono sepe inno jayan jayame wewa
@buddikachandrarathne8987
@buddikachandrarathne8987 3 жыл бұрын
පට්ට අපි කවදාහරි අරන් යන්නෙ සතුට විතරයි .කාල බීල විනෝදෙන් ඉන්න ඕන ..ජයවේවා
@roicefernando1857
@roicefernando1857 Жыл бұрын
Shaa idala hitala ohoma fun ekak gaththama mokada wenne anith eka Christmas aka ne catholic aya kaala beela enjoy karana set akak thamai wish you all the best set akatama suba naththalak wewa laga paathaka hitiyanm sinduwak kiyanna enawa aath mm dakune ayya
@chathurangakumara6117
@chathurangakumara6117 3 жыл бұрын
අනුරාධ බ්‍රෝ ඔයා හොද කෙනෙක් ඒත් ඔහොම බීලා වැඩි කාලයක් නොයාම ලෙඩ වෙයි එදාට බෝතල් වටකරගෙන සැප ගත්තු අය ඔයා ළග නැති වෙයි බීලා හරි බ්‍රැන්ඩි එකක් උනා වගේ නෙමෙයි බ්‍රෝ විඳවන්න ගියාම ..
@arunawijethunga2769
@arunawijethunga2769 3 жыл бұрын
ලෙසටම.
@chathurachandana6724
@chathurachandana6724 3 жыл бұрын
Eka sira , බොන්න wata wenna onatharam innawa ledal dukak hadunama oya inna yaluwo ekek wath na
@ruwansampath9934
@ruwansampath9934 3 жыл бұрын
real talk🤘🤘
@danushashamika2529
@danushashamika2529 3 жыл бұрын
Oya tamai hodatama comment kare
@jameschadwick3926
@jameschadwick3926 3 жыл бұрын
කවුද ඔයාලා 😂 පංතියෙ ඉස්සරහ පෝලීමේ හිටිපු අයද 😂😂
@nirmalshalinda1563
@nirmalshalinda1563 6 ай бұрын
Thaama set eka jeewath welaa innawaa needa ????
@yasas__x
@yasas__x 3 жыл бұрын
වෙනස් වැඩක් අද ❤
@YasasSamurdhi
@YasasSamurdhi 3 жыл бұрын
10 Hours Later 😍😍😍😍😍 Stay bLessed ගයිස් 😘
@wmap172
@wmap172 3 жыл бұрын
නිසාන් පීරිස් කොතනද එතන කවදත් ෆන් තමා. හිත හොද පුද්ගලයෙක්. ජය වේවා ..🙏🙏🙏
@manuwarnafernando7243
@manuwarnafernando7243 Жыл бұрын
ලකාවට මාර නම්බුවක් මේ වගේ පට්ට සුපිරි පොරවල් ඉන්න එක මොකද මේ රට ලොකයේ ම දන්නේ රට පාලකයෝ මුළු ලෝකයටම ණයක් ගැනීමට හිගමනේ යන බව විතරයි රටේන් බාගයක් හිගා නොකා හිගා කන රටක දවසකට ලක්ෂ පහාක් විතර වියදම් කරලා බොන එක පට්ට සුපිරි පොරවල් කියලා හිතනවා පිස්සු නැත්තං සෝක් සල්ලි එන විදිහට නේ වියදම් කරන්නේ දුක් මහාන්සි වෙලා උපයන්නේ නම් දැනේ දුක මේ රට කොහොමත් ගොං ආතල් දෙන්නෙ සුපිරි යට කියලා මුළු ලෝකයම දන්නවා
@bgtec1791
@bgtec1791 3 жыл бұрын
කපුගේගෙ සින්දු ටික මරු😍😍
@thilankasthuriarachchi997
@thilankasthuriarachchi997 3 жыл бұрын
නියම සෙට් එකක්... ජය 🥂
@rakshithakumara6880
@rakshithakumara6880 3 жыл бұрын
පම්බල සෙට් එක...👍👍👍
@LahiruDeshan1123
@LahiruDeshan1123 2 жыл бұрын
සුපිරි සෙට් එකක්..😍
@lasachandima
@lasachandima 3 жыл бұрын
සුපිරි සෙට් එක ආදරෙයි ... මයික් එක අවුල් වගේ ...
@udayangaperera6849
@udayangaperera6849 6 ай бұрын
ජීවිතේ විදවන්නේ නැතිව මේ වගේ විදින්න ඕනේ
@prasaddulanga7745
@prasaddulanga7745 3 жыл бұрын
ගැම්මක් තමා 😍👌
@dimuthmaduranga-rk8bf
@dimuthmaduranga-rk8bf Жыл бұрын
කාල මරන අකාල මරනං. 😂 මරු මරු
@tharushalakmina8395
@tharushalakmina8395 3 жыл бұрын
පම්බල අබ ගහ යට sunday fun ❤️
@DemonEmperor678
@DemonEmperor678 Жыл бұрын
අම්මෝ යකෝ ඔහොම බිව්වොත් අක්මාව ÷ my time has come 🤣 ❤❤
@kaawa8654
@kaawa8654 Жыл бұрын
මේවා බලලා තමයි සතුටු වෙන්න තියෙන්නේ ,බොන්න සල්ලි නැ.
@sudathgandara2188
@sudathgandara2188 6 ай бұрын
... .hi😅
@nalakagunasekara5017
@nalakagunasekara5017 Жыл бұрын
Asama set 1...❤❤❤
@dulajishira2388
@dulajishira2388 3 жыл бұрын
අනුරාධ අයියා සින්දුවනම් ලස්සනටම කිවුවා,,,🤟🤟🤟❤️❤️❤️🥃🥃🥃
@rayaniperera8263
@rayaniperera8263 Жыл бұрын
Thota kanna bonna natinisane tho kasiya gahala kabaraya dala hitiye gotaya
@ceylonuk6250
@ceylonuk6250 3 жыл бұрын
I wish you all the best and good luck from UK 🥂🍻👌
@chandimapiyumal3304
@chandimapiyumal3304 3 жыл бұрын
සංගමේ දැකපු පට්ටම සෙට් එකක්. මම නොබිව්වත් බයිට් එක දැක්කම ඇඬෙනවා( මෙහෙම කියලා මාස දෙකකට කලින් කමෙන්ට් කරා. අර බොන්න ආපු මනුස්සයගෙන් පන්දහක් දෙන්න සල්ලි නැත්තම් යන්න කියලා ලයිව් ඇවිල්ලා ඒ මනුස්සයවත් පේන්නම දාපු වීඩියෝ එක නිසා ඇත්තටම සෙට් එකම ගූ හොඳේ දැන් නම් 😡😡)
@kelum79
@kelum79 3 жыл бұрын
merenna kalin shot ekak dapan ban
@chandimapiyumal3304
@chandimapiyumal3304 3 жыл бұрын
@@kelum79 😜😜
@AMITH-hl3pz
@AMITH-hl3pz 3 жыл бұрын
@@kelum79 අඩෝ ඔව් බන් මාත් දාන්න ඔනෙ😂
@DAYAN_W
@DAYAN_W 2 жыл бұрын
ඒ ලිංක් එකත් මේකට දාපම්., මේ ගුණ වයන උන්ට පේන්න 🤣
@chandimapiyumal3304
@chandimapiyumal3304 2 жыл бұрын
@@DAYAN_W දැන් නම් හොයාගන්න පුලුවන් වෙයිද දන් නෑ බං
@niroshanarathnayake1682
@niroshanarathnayake1682 3 жыл бұрын
ඒකනම් ගැම්මක් ආහ් ❤️❤️🍻
@manojdananjaya8232
@manojdananjaya8232 2 жыл бұрын
ජය වේවා..!!💪💪♥️♥️👍👍
@gayan759
@gayan759 3 жыл бұрын
පම්බල සෙට් එක ජය වේවා....❤
@Fazer19
@Fazer19 2 жыл бұрын
Whiskey on rocks means mulinma ice cubes dala eka udin whiskey danna. Patta gatiyak and hari krame mama danna widihata!
@anudikahirukshan2976
@anudikahirukshan2976 3 жыл бұрын
සංගමේ හොල්ලන සෙට් එක 😘😘❤️
@nusansalachathurangi6641
@nusansalachathurangi6641 3 жыл бұрын
Niyamay aaa jivithe vidina minissu
@roshanbandara3177
@roshanbandara3177 3 жыл бұрын
ඒ එකමුතුකම මරු😍
@ThilanRanjith
@ThilanRanjith 5 ай бұрын
බොන්න එපා කාපල්ලා ❤️
@89guy11
@89guy11 3 жыл бұрын
හලාවත සෙට්එක සද්දෙට දාමු බලන්න 👍 එකක් 👌❤️
@pradeepkumara5292
@pradeepkumara5292 Жыл бұрын
Thamange salli inna tika kalata vidawanna nethuwa athal eka inna eka thamai hodama de.katawath karadarayak nethuwa thamange paduwe athal ekak gannawa ❤️
@jadruwantha
@jadruwantha 3 жыл бұрын
ඔය රහ දන්න හින්ද තමයි අනුරාධපුරයේ පොලොන්නරුවේ වගේ ලංකාවෙ උඩහ පලාත්වල උන් මෙහෙට ආවම ඉඩකඩම් අරගෙන අපේ පැතිවල පදිංචි වෙන්න බලන්නේ
@sachinisharaanjanafernando2738
@sachinisharaanjanafernando2738 2 жыл бұрын
අනිවාර්යයෙන්
@shanilsilva1522
@shanilsilva1522 3 жыл бұрын
Ado supiri bnn🔥🔥🔥
@danfoodsuppliersio3134
@danfoodsuppliersio3134 3 жыл бұрын
ජා ඇල කදාන මිගමුව හලවත ඉන්නෙ කන බොන මිනිස්සුනෙ 🔥🔥🔥💪
@kumarasamantha919
@kumarasamantha919 2 жыл бұрын
ඔයලා හැමෝටම බුදු සරණයි හැබැයි ඔයිට වඩා හොදයි නැති බැරි අයට ටිකක් උදවුවක් කරන්න ඔයාලට පිනක් ලැබේවි බොන්ඩ ඔය වියදන් කරන සල්ලි වලින් ටිකක් දෙන්න තරහගන්ඩ එපා වැරදිනම් සම වෙන්ඩ
@Amith2021
@Amith2021 2 жыл бұрын
ඇයි අනිත් පැති වල ඉන්නේ කන බොන උන් නෙමෙයි ද බන්😂
@nishanthakasthuri7491
@nishanthakasthuri7491 3 жыл бұрын
Onna kolla ganawanam manna fun mamath bekek thama lankaweta apu dasaka set wanawa pambala kolla akak 👍👍👍👍🥰🥰🥰🥰🥰
@Funnytv-mm9fj
@Funnytv-mm9fj 3 жыл бұрын
අන්තිම ටික කන සාක්කුවේ..😂😂😂😂😂❤️ අයිසේ අනුරාද episod එක ඉවර කරනවා..😂 සමුසෙට බඩු...❤️😂😂
@haaselagihan
@haaselagihan Жыл бұрын
ඔව් ඔව් 😂😂
@sanathjanka102
@sanathjanka102 2 жыл бұрын
Kala beela inna eka hodai.......meyen dawasata eka welak kanna dukak darana minussu innawa e wage kenekta kema welak dunnoth ...elawatai melowatai sathutu wenna puluwan ....
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
නිල්ම නිල් පාට අලුත්ම Vodka එක | Liquids Show
13:52
11. Rockland VAT 9 රොක්ලන්ඩ් VAT 9
6:33
Pubudu Jayasinghe
Рет қаралды 9 М.
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 3,2 МЛН
Home made fresh arrack with fresh fruits | Kasippu Perana Hati😎
26:12
Trapper Life
Рет қаралды 2,7 МЛН
Surendra Wasantha Perera | Surendra Wasantha Perera New Video | කුරැවස් Cocktail 👊🙄🙄🤣🤣
3:39
Different Lifestyles - විවිධ ජීවන රටා
Рет қаралды 347 М.
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
19:54
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1 МЛН
සුද්දෙක් වගේ Vodka බොමු | How To Drink Ep-01
16:49
Liquids Show by Anuradha
Рет қаралды 114 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН