ලස්සන පැරණි හින්දි සින්දු 5 ක් (Vol - 1) Old Hindi Songs Collection Best Hitz

  Рет қаралды 318,484

Best Hitz SL

Best Hitz SL

Күн бұрын

Thanks For Watching ❤️
මෙහි ඇතුලත් සියලු ගීත වල අයිතිය හා ගෞරවය මුල් හිමිකරුවන් හට හිමි වේ...!
All Songs Credit Goes to Respective Owners!!
.. "Use Headphone 🎧 For Better Experience" ..
No copyright infringement intended. All rights the music belong to the owners!
Subscribe & Share💕
If Original Artist/Producer/Photographer/Videographer Has Any Problem About This Content, Please Be Kind To Contact Us On The E-mail Given In The Bellow. We Will Remove This Content From Our Chanel Soon. Thank You.
E-mail - chathurikamw92@gmail.com

Пікірлер: 222
@SanjeewaniDammika
@SanjeewaniDammika 2 күн бұрын
සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@bandarageh.m.g.5724
@bandarageh.m.g.5724 3 ай бұрын
හරිම මිහිරි සුන්දර අත්දැකීමක් පැරණි අතීතය ආවර්ජනයක් උනා...ඉස්තුතියි ❤❤❤❤
@tharakanuwanthika94
@tharakanuwanthika94 2 ай бұрын
මගේ හිත රිදුණ වෙලාවකදී මේ වගේ ගීත අහද්දී පුදුමාකාර සැනසීමක් දැනෙන්නේ❤
@PriyankaPerera-v1n
@PriyankaPerera-v1n 2 ай бұрын
90 දශකයේ ගිත හම හින්දි film එකක්ම බලල තියෙනවා ..හරිම ලස්සනයි..ඉස්සර හම ඉරිදා ටම 1ට ෆිල්ම් එකක් යනවා..වෙලසනම උයල නාලා කාලා ෆිල්ම් එකට ඉදගන්නව ..හරිම සුන්දරයි අපේ තරුන කාලේ ...❤❤❤
@PushpaDxb
@PushpaDxb Ай бұрын
මමත් ඒ වගේ හැබැයි කරුමෙට හැමදාම වගේ අපේ පැත්තෙ ලයිට් යනවා
@Lalitha-c8c
@Lalitha-c8c 4 күн бұрын
Excellent fantastic Beautiful SONG s 🎉🎉🎉👌👌👌
@TharangapushpaKumaraSingappuli
@TharangapushpaKumaraSingappuli 3 ай бұрын
මාරම ලස්සන යී.සිංදු ටික අහද්දි පිල්ම් ටික මැවිලා .
@DMKarunathilake-gk1ei
@DMKarunathilake-gk1ei 2 ай бұрын
අද පවතින්නේ ගීත කලාවක් ගීත සාහිත්‍යයක් නොවෙයි හුදු අනුකරණය පමණයි . හැමතැනම කුලකවලට බෙදිලා තමන්ගෙ තැන පමණක් රැකගන්න වෙරදරන යුගයක් .නිර්මාණ බිහි වෙතත් පවතින්න ඉඩක් නෑ.
@DMKarunathilake-gk1ei
@DMKarunathilake-gk1ei 2 ай бұрын
අසූවෙ දශකය භාෂාව කුමක් වුනත් ගීත සාහිත්‍යයේ අති විශිෂ්ඨ ස්වර්ණමය යුගයක් .
@AnuradhachathuranganiweragamaW
@AnuradhachathuranganiweragamaW 2 ай бұрын
😅😅😅😅😅❤❤❤❤❤
@thimalireid1654
@thimalireid1654 Ай бұрын
Dan Hama channel ekkama yanne demala
@sujeewaparanagama7026
@sujeewaparanagama7026 2 ай бұрын
පටිට සුපිරි
@UdayaKumara-i2r
@UdayaKumara-i2r 3 ай бұрын
අපේ අතීතයට හිත යනාවා හරිම ලස්සනයි ❤❤🌹🌹
@BHitz1
@BHitz1 3 ай бұрын
ලස්සන පැරණි හින්දි සින්දු 5 ක් (Vol - 2) Old Hindi Songs Collection Best Hitz kzbin.info/www/bejne/pWWsZpeGhq2Circ
@Lalitha-c8c
@Lalitha-c8c 6 күн бұрын
Wow 👌 Beautiful Old is. Gold Amazing all Songs Wonderful. Very nice👍
@YakupitiyageNihal
@YakupitiyageNihal 3 ай бұрын
අපී.ලැජ්ජා. විය..යුතුය ..අදට..අපි.මේ..රස.උපදවා..ගන්නට..අසමත්..නිසා ❤
@Lalitha-c8c
@Lalitha-c8c 6 күн бұрын
Wow 👌 Beautiful Old is. Gold Amazing all Songs Wonderful. Very 12:58 12:59 nice👍
@aravindalakmal3860
@aravindalakmal3860 8 күн бұрын
දිව ඔසු ❤️❤️
@ChithraniWijenayaka
@ChithraniWijenayaka 2 ай бұрын
ආසයි ආයෙත් අතීතයට පියාබන්න.....
@ruwan19801
@ruwan19801 Ай бұрын
අපි හරිම වාසනාවන්ත පරම්පරාවක්..අපිට හැම අත්දැකීමක්ම වාගෙ ලැබිලා තියෙනවා.තවමත් මේ ගීත ඇහෙනකොට අපි අපේ අතීතයට යනවා..හිතට පුදුමාකාර සැනසීමක් එක්කම රසාස්වාදයක් ලැබෙනවා මේ ගීත කනට ඇහෙද්දි.❤️❤️❤️
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 16 күн бұрын
හරිම ලස්සනයි.හැමදාම දාන්න මීටත් වඩා පැරනි ගීත❤❤
@sugandi2
@sugandi2 2 ай бұрын
තේරේ නාම් ආසම සින්දු තියන film එක ❤❤❤❤❤❤❤
@HerathBanda-bf1xm
@HerathBanda-bf1xm 3 ай бұрын
මෙි සිංදු ඇසෙන විට අතිතය මතක්වෙනවා හරි දුකයි
@ChanakaMaduranga-gp8tn
@ChanakaMaduranga-gp8tn 3 ай бұрын
දන්නවද පුදුම දේ..මේ ගීත පහේම පද සමීර් කියන විශිෂ්ටතම පද රචකයාගෙ කියල..🤘😍 අපි අහපු බොහෝ ගීතවල අයිතිකරු ඔහු.....💪🙏🙏
@NicholasRanasingha-uf9js
@NicholasRanasingha-uf9js 2 ай бұрын
මෙිි,,,,වගේ සිංදු හරිම වටිනවා
@Joana-l9i
@Joana-l9i 3 ай бұрын
Wauuuuu ලස්සනයි tnku tnku tnku ❤❤❤❤❤❤
@thusithsagara
@thusithsagara 2 ай бұрын
හරිම සුන්දර , හරිම ගීතවත් හඬක්..! අනුරාධා පෝද්වාල්ට තියෙන්නේ.. !
@amaradasawijesooriya932
@amaradasawijesooriya932 Ай бұрын
මේ ගීත ශ්‍රවණය කරන කොට ගීතය විතරක්ම නොවෙයි එදා රටේ ජනතාවට තිබූණ නිදහස ,මිනුසුන් අතර තිබුණ සුන්දර බව රාජ්‍ය සේවක යන්ගේ ලග තිබුන සුහදශීලී බව ඒවගේම බස් රථයක වාඞිවී නිදහසේ ගමනක් ගිය හැටි රිය දුරන් ගේ විනීතබව මේ හැම එකක්ම එකට එකක් සම්බන්ධ දමිවැලක පුරුක්. වගේය කියා මට හිතෙනවා
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 2 күн бұрын
ඒකනම් දුක හිතෙන රසවත් අතීතයක් ❤
@champaperera8487
@champaperera8487 2 ай бұрын
මේ ගීත හරිම ලස්සනයි .ඊටත් වඩා මගේ හිතේ ඇදිලා තියෙන්නේ 60/70 / 80 දශකයේ ගීත .අතිශයින්ම භාවාත්මකයි .මේ ගී නිර්මාපකයන් සදා අමරනීයයි
@NiluPriyani
@NiluPriyani 3 ай бұрын
2005nඑහා ගීත. නරබලා තියෙනවා සේරම. ඒ අපේ තරුණ කාලේ ඇහුන ලස්සන ගීත. ❤❤
@w.pinsiri6567
@w.pinsiri6567 2 ай бұрын
Yess
@chandrapanditharathna3084
@chandrapanditharathna3084 2 ай бұрын
හිතට පුදුම සහනයක් තමයි..❤
@dineshadilrukshi8752
@dineshadilrukshi8752 3 ай бұрын
මාරසතුටුයි
@alwisalwis6424
@alwisalwis6424 3 ай бұрын
❤❤❤❤ලස්සනයි මිහිරියි කංකළුයි.... සදා නොමියෙන ගීත.
@palitharanasingha
@palitharanasingha 3 ай бұрын
සදාකාලිකවම අහන්න පුළුවන් සින්දු Thankas
@Lalitha-c8c
@Lalitha-c8c 5 күн бұрын
Wow godak lassanai .
@malidesilva7504
@malidesilva7504 3 ай бұрын
THANKS SO MUCH FOR SENDING VERY NICE OLD HINDI SONGS TO US. WENT MY MIND PAST . TRIPLE GEM BLESS YOU ALL 🙏
@MaduMadu-y3o
@MaduMadu-y3o 2 ай бұрын
ලස්සනයි ❤❤❤
@Jeewanijeewani-y6r
@Jeewanijeewani-y6r 3 ай бұрын
සුපිරි
@sulekhanishadini4714
@sulekhanishadini4714 Ай бұрын
Hi very nice songs.please give like this songs future also
@RavishkaniFernando
@RavishkaniFernando 2 ай бұрын
මං නම් 2001 ඉපදුනේ ඒත් අම්මා නිසා මේ සිනමාව ජීවිතයේ කොටසක් වෙලා ආසම සිංදු පුදුම ආදරනීය චිත්‍රපට වෙනම ලෝකයක් වෙනම දශකයක් මේ මදුරි අයිශ් දිව්‍ය sRK ප්‍රීති ❤❤❤ ජුහී ශ්‍රී දේවී ඒ කාලේ හිටියා වගේ ආදරනීය චිත්‍රපට
@ChamariAtapattu-i9y
@ChamariAtapattu-i9y 3 ай бұрын
නොමියෙන සිංදු..❤❤❤❤
@NeelaDayarathna
@NeelaDayarathna 2 ай бұрын
එලහ්❤
@vishwachathurnga1559
@vishwachathurnga1559 20 күн бұрын
පට්ට.සුපිරි ❤️
@vimalSanipuraHewadewage
@vimalSanipuraHewadewage 2 ай бұрын
දෝස්ති --ඵ්ක් පුල් දෝමාලි-ආරාධනා පරන ෂෝ වල සින්දු නියමයි
@Randus_hana
@Randus_hana 2 ай бұрын
ආයිත් අතීතයට යනෝ වගේ. අපේ තරුණ කාලෙ මේවට තමයි අපි ආදරේ කරේ. අදටත් එහෙමයි❤
@JayanthiWjayanthidemal
@JayanthiWjayanthidemal 3 ай бұрын
හරිම ලස්සනයි 💕💕💕💕💗💗💗💗💗💗👍👍👍
@sarathnanayakkara7351
@sarathnanayakkara7351 3 ай бұрын
මේවා පැරණි හින්දි සිංදු නෙමේ.
@Jeewanijeewani-y6r
@Jeewanijeewani-y6r 3 ай бұрын
😂😂😂
@foryou_foryou_
@foryou_foryou_ 2 ай бұрын
80 දශකයෙ උපන් අයට❤
@PriyankaSamanmali-e3y
@PriyankaSamanmali-e3y 2 ай бұрын
Butiful
@PadminiKuruppuarachchi
@PadminiKuruppuarachchi 3 ай бұрын
ස්තුතියි❤️ ස්තුතියි❤️ ස්තුතියි❤️❤️ ස්තුතියි🙏🙏
@sandyanijayasekara9734
@sandyanijayasekara9734 3 ай бұрын
Excellent Thanks lot ❤❤❤❤🎉🎉🎉
@perera9101
@perera9101 2 ай бұрын
පුලුවන් තරම් පැරනි මේ වාගේ හින්දි ගිත දෙන්ඩ
@JenukaThashan
@JenukaThashan Ай бұрын
පටිට සින්දු බන්
@bhadrakanthi781
@bhadrakanthi781 2 ай бұрын
Amazing songs. Mind blowing .💕💕💕💕
@nirman.nirman
@nirman.nirman 2 ай бұрын
ලස්සනයි 🎈🎉️🎈🎉️🎉️🎉️🎉️🎉️🎈🎈🎉️
@JayasinghePemadasa
@JayasinghePemadasa 3 ай бұрын
හරිම ලස්සනයි.මිහිරියි. සුන්දරයි. අප්පා.වෙන මොනවා කියන්නද??❤❤❤❤❤❤❤❤❤❤❤
@lalaniperera4685
@lalaniperera4685 2 ай бұрын
Veediyo ekat denna watinawa🎉🎉
@sriyaniamarasinghe1519
@sriyaniamarasinghe1519 3 ай бұрын
Excellent , Thanks lot ❤❤❤❤❤❤❤
@SudathPriyantha-ss4hy
@SudathPriyantha-ss4hy 3 ай бұрын
Dubai ennakota me sindu ehuwwa. Excellent.❤❤❤❤❤
@SrinathThilakshana
@SrinathThilakshana 3 ай бұрын
🎉🎉🎉🎉 ආදරනීය තැන්පත් සුන්දර ම සුන්දර ගීත
@RitaÅberg
@RitaÅberg 3 ай бұрын
Thank s nice musik hindi i kan remember my childhod when I lisen this musik aersha siging never forget good videor keep it up God bless Sweden
@ashawijethunga8345
@ashawijethunga8345 2 ай бұрын
❤❤❤ ,තාමත් ආදරය කරන ගීත
@HmDarmasena
@HmDarmasena 3 ай бұрын
දෙවිපිහිටයි
@badalgedarajayasinghe4816
@badalgedarajayasinghe4816 2 ай бұрын
5.30ට කොලඹ ගොස් 9.30හේ හින්දි ශෝ බලලා ආ
@sanjeewaniarachchi9329
@sanjeewaniarachchi9329 2 ай бұрын
මරැ නේද
@ChandrikaKumuduni-ih6dt
@ChandrikaKumuduni-ih6dt 3 ай бұрын
හරිම මිහිරි ගීත මගෙ පසල් කලෙ මතක්වෙනව ඒකාලෙට ආපසු යන්න අත්නම්
@TonyNishantha
@TonyNishantha 3 ай бұрын
Athtatama api e kale me sinduwalata puduma widihata adare kala e kale adare mathak wenawa
@A.SKotalawala
@A.SKotalawala 2 ай бұрын
මේ. සින්දු ඇසෙන්නට මාව අතීතයට අරගෙන යනවා ගොඩාක් පින්😅❤
@KMDharmasiri
@KMDharmasiri 3 ай бұрын
very Very nice ....
@GnaPaluwaththa
@GnaPaluwaththa 3 ай бұрын
Hema.dama.Asana.Sindu....Thnkyou😭❤❤❤❤❤💐
@product8161
@product8161 2 ай бұрын
සාජන් හර් දිල් ජෝ පෙයාර් කරේගා දිල් හේ තුමාරා තේරේ නාම් තේරේ නාම් මේ කමෙන්ට් එක දාන්න මට පැය බාගයක් ගියා.මොකද සින්දු පහම ඇහුවා.ෆිල්ම් හතරම බලලා තියනවා.මේ වගේ ෆිල්ම් ,සින්දු ආයේ බිහි වෙන්න ඕන.මෑතකදි ඒ වගේ ෆිල්ම් ,සින්දු ඇහුවෙත් නෑ බලලත් නෑ.😢
@lahirumadusanka6518
@lahirumadusanka6518 2 ай бұрын
Okkma balala tiyenwa ❤❤❤
@HasinduNimsara-m9p
@HasinduNimsara-m9p 2 ай бұрын
Godak lassanai den ahana getawalata wada.
@abdulcader8844
@abdulcader8844 2 ай бұрын
මෙ.සිංදුව.පැරණි.නොවැ
@MahindaRajakaruna-u6s
@MahindaRajakaruna-u6s 4 ай бұрын
හරිම ලස්සනයි
@BHitz1
@BHitz1 3 ай бұрын
ලස්සන පැරණි හින්දි සින්දු 5 ක් (Vol - 2) Old Hindi Songs Collection Best Hitz kzbin.info/www/bejne/pWWsZpeGhq2Circ
@GunathilakaGunathilaka-l3e
@GunathilakaGunathilaka-l3e 2 ай бұрын
I thought that the most popular and beautiful songs that i heard today❤
@SujeewaSampath-hq7fy
@SujeewaSampath-hq7fy 3 ай бұрын
ඉතාමත්ම ලස්සනයි ඉදිරියටත් මෙවැනි ගීත ලබාදෙන්න.
@pasindubogahawatta999
@pasindubogahawatta999 21 күн бұрын
❤❤ marama lassani
@indranisenavirathna9158
@indranisenavirathna9158 2 ай бұрын
Veri cute song beautiful❤❤🎼🎼🎵🎵🎵🎶🎶🎶🎶🎙🎙
@maduraedirimanna1872
@maduraedirimanna1872 2 ай бұрын
❤❤❤verynice
@udenikarunarathna8621
@udenikarunarathna8621 Ай бұрын
lassanaiii😍😍😍😍👍👍👌👌👌
@h.l.a.wanigasekera2177
@h.l.a.wanigasekera2177 2 ай бұрын
In 1960, 70 and 80s, Akaash wahini was broad casting from India under Pancharamgi program on 49 SW. Nearly one hour, it was on. Although we don't understand the language we enjoyed. I was around 15 years and these songs prompted me to learn Hindi. Although I couldn't complete, my son mastered it.
@scienceanuradhaperera8968
@scienceanuradhaperera8968 2 ай бұрын
Udith narayan ❤❤ The magical voice
@SithaRanjani-cz3ko
@SithaRanjani-cz3ko 3 ай бұрын
❤beautiful ❤
@PeshalaMadu-b5h
@PeshalaMadu-b5h 2 ай бұрын
There naam සින්දුව අහන්න බෑ ....😢😢😢😢😢😢
@NishanthaKarunarathna-lj3rm
@NishanthaKarunarathna-lj3rm 2 ай бұрын
මෙවගෙ හඩත් සන්ගිතෙත් බාවනාවක්වගෙ
@Hashengayantha
@Hashengayantha 2 ай бұрын
Hrima lassanai apiwa tharuna wayasata aran giya ayet thanks
@samankumara8757
@samankumara8757 5 ай бұрын
නියමයි
@BHitz1
@BHitz1 3 ай бұрын
ලස්සන පැරණි හින්දි සින්දු 5 ක් (Vol - 2) Old Hindi Songs Collection Best Hitz kzbin.info/www/bejne/pWWsZpeGhq2Circ
@mohameednageeb21
@mohameednageeb21 2 ай бұрын
👍were nice songs
@ShashikalaHansamali-p5h
@ShashikalaHansamali-p5h 2 ай бұрын
හාරිමලස්සනයිචාකාලොසින්දු❤😂
@anslemwarahena2232
@anslemwarahena2232 Ай бұрын
Super thanks
@spartan4763
@spartan4763 2 ай бұрын
ඇයි අපි Hindi ගිත යළි පණගන්වන් නැත්තේ?
@noelwickramasinghe3258
@noelwickramasinghe3258 Ай бұрын
මොකටද
@MAlPerera-sz6zc
@MAlPerera-sz6zc Ай бұрын
😢😢😢😢😢😢😮😮😢😮
@kalindurathnayake2521
@kalindurathnayake2521 Ай бұрын
Mokatada ahema karanne?
@SithumChamodh
@SithumChamodh 20 күн бұрын
අපි ඇහුවෙ නැති උනාට එ රටවල්වල අපි රැප් අහනව වගෙ තමා එ අය හින්දි පරන සින්දු අහන්නෙ
@ChamikaHarshani-nr5kv
@ChamikaHarshani-nr5kv 3 ай бұрын
❤❤❤අතිතයට යන්න තිබුනා නම්❤❤
@maduraedirimanna1872
@maduraedirimanna1872 2 ай бұрын
Verynice❤❤❤ 17:43
@sampathsiriwardena1699
@sampathsiriwardena1699 Ай бұрын
Sajan show akanam geeta okkoma lassanai
@rangasanjeewa-o4r
@rangasanjeewa-o4r Ай бұрын
Me Api vinda sundara ugayak😢❤😊 t
@BhadraWasanthika-tz6jp
@BhadraWasanthika-tz6jp 2 ай бұрын
Me geetha ahanna ahanna harima asai ❤️
@AhangaSomapala
@AhangaSomapala 7 ай бұрын
මමකැමතිඅප්පා
@sriyanirankothge8512
@sriyanirankothge8512 2 ай бұрын
Dil hai thumhara hemadama balanawa
@NuwanMalinga-f3b
@NuwanMalinga-f3b 3 ай бұрын
eka wenamama feling ekk❤❤
@nirmalaveerasingh7204
@nirmalaveerasingh7204 2 ай бұрын
මේ ඔක්කොම බලලා තියෙනවා තාමත් ඩීවීඩී මා ලඟ තියෙනවා ඒත් ඒවා බලන්න බැහැ
@Ranyharsa
@Ranyharsa 3 ай бұрын
මටදෙන්න සී්නංහලෙන් 🌸🌼🌼👌👌👌👌verynis
@BHitz1
@BHitz1 3 ай бұрын
ලස්සන පැරණි හින්දි සින්දු 5 ක් (Vol - 2) Old Hindi Songs Collection Best Hitz kzbin.info/www/bejne/pWWsZpeGhq2Circ
@AhangaSomapala
@AhangaSomapala 7 ай бұрын
පැරනිසින්දුදෙන්න.දොස්ති
@BHitz1
@BHitz1 3 ай бұрын
ලස්සන පැරණි හින්දි සින්දු 5 ක් (Vol - 2) Old Hindi Songs Collection Best Hitz kzbin.info/www/bejne/pWWsZpeGhq2Circ
@IndikaPrasanna-tg4cf
@IndikaPrasanna-tg4cf 3 ай бұрын
Mama kemathima pilm aka hriduki kathawa❤❤❤
@ChandrikaKumuduni-ih6dt
@ChandrikaKumuduni-ih6dt 3 ай бұрын
මේ ඔක්කොම හින්දි ෆිල්ම් මම බලල තියනව අමුතුම මිහිරක් ආදරය කරපු කලේ මතක්වෙනව අදකලේ ලමයි ආදරය කරනව කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නතිතරම් පින්සිද්ද වෙනව ඒ ආදරනිය්ය කලේ මතක් කරල දුන්නට
@TonyNishantha
@TonyNishantha 3 ай бұрын
Ane ow athtatama e kale api adare kale me sinduth ekka tawamath mathakwenawa e sundara kale
@SadunchamaraWeerakkuttia-ys6cc
@SadunchamaraWeerakkuttia-ys6cc 3 ай бұрын
මොකාක්ද මේ පිල්ම් ටික👍
@saumyaabeysinghe5601
@saumyaabeysinghe5601 2 ай бұрын
​@@SadunchamaraWeerakkuttia-ys6cc 1. Sajan 2. Hur dil jo pyar karega 3. Dil hai thumara 4.and 5. There nam
@prabathchathuranga1028
@prabathchathuranga1028 2 ай бұрын
අනිවාර්යෙන්ම ❤️ කනට මී පැණි වත්කරනවා වගේ මිහිරියි හින්දි පැරණි ගීත
@TonyNishantha
@TonyNishantha 2 ай бұрын
@@saumyaabeysinghe5601 oyata honda mathakayak tiyenawa neda
@kanthifdo7270
@kanthifdo7270 3 ай бұрын
මා චිත්‍රපට යේ මෙරේමා ගි්තයත් එක්කරන්න සැම කලටම රසවත්❤
@RenukaHewage-xr4il
@RenukaHewage-xr4il 3 ай бұрын
Wow❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@KhemaSubhashini
@KhemaSubhashini 3 ай бұрын
Thank you so much
It's the natural ones that are the most beautiful#Harley Quinn #joker
01:00
Harley Quinn with the Joker
Рет қаралды 19 МЛН
How Strong is Glass? 💪
00:25
Brianna
Рет қаралды 29 МЛН
Hindi old songs collection...Bharatha gee windana.
40:04
Dj hesh official
Рет қаралды 304 М.
Jayantha Dissanayake -  PLAYLIST ( LOVE SONGS ) 2023
24:56
GOSL TV
Рет қаралды 270 М.
It's the natural ones that are the most beautiful#Harley Quinn #joker
01:00
Harley Quinn with the Joker
Рет қаралды 19 МЛН