පිලිකාවක් වැලදුනු දරුවන් 5 ඉන්න අම්මා 😰 බ්ත්තිය දරුවා උඩට කඩන් වැටිලා

  Рет қаралды 33,286

Gangasiripura Dhammaloka- සඳගිරි සෑයේ හාමුදුරුවෝ

Gangasiripura Dhammaloka- සඳගිරි සෑයේ හාමුදුරුවෝ

Күн бұрын

Пікірлер: 189
@nilushinilushi5707
@nilushinilushi5707 14 күн бұрын
මේ අසරණ දරුපවුලට උදව් කරන්න පිංවත් පිරිසක් අපේ ස්වාමීන්වහන්සේට ඉක්මනින් මුනගැසේවා 🙏තෙරුවන් සරණයි 🙏දෙවිපිහිටයි🙏🤲😔
@mahipalaperera8207
@mahipalaperera8207 14 күн бұрын
මේ පිං බෙළෙන් ඔබ වහන්සේ ඇතුළු පිරිස නිවන් මග සාක් සාත් වේවා
@RamyaWasantha-b5z
@RamyaWasantha-b5z 14 күн бұрын
අනේ දෙයියනේ මාරම දුකක් ,බුදුහාමුදුරුවන්ට කියනවා වගේම දුක කියනවා ..😢 ඉක්මනින්ම පිහිට ලැබේවා .🙏🙏🙏
@chandimalayoni4080
@chandimalayoni4080 10 күн бұрын
🙏🙏🙏🙏🙏
@NuwanPresanga
@NuwanPresanga 14 күн бұрын
මටනම් මේ වගේ වීඩීයෝ බලන්න බෑ හාමුදුරුවනේ ඇඩෙනවා ඔබ වහන්සේට පූළුවන් විදියට උදව් කරන්න පොඩි දරුවෝ පව්😔😔😔😔🙏🙏🙏🙏🙏😔😔 නිදුක් නීරෝගී සුවය ලැබේවා ස්වාමීන් වහන්ස දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@srimaarambawatta4793
@srimaarambawatta4793 14 күн бұрын
😢😢😢😢😢😢😢😢😢😢
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv 14 күн бұрын
අද පුර පසළොස්වක පෝය දවස ඔයාලා ලොකු පිනක් වෙන්න ඇති අපේ පින්වත් පොඩි හාමුදුරුවන් වහන්සේ බැහැ දැකීමට පැමිණීම අනිවාර්යෙන් ඔයාලට යහපතක් වෙයි සම්මා සම්බුදු සරණයි
@Pathmaseeli
@Pathmaseeli 13 күн бұрын
ඒ අම්මා පව් හොදටම අසරණයි ඒ වගේ අයට පිහිට වෙන්න
@DsMs-fi7rs
@DsMs-fi7rs 9 күн бұрын
ඔබ වහන්සේට මේ ජිවිතයේදීම උතුම් නිර්වාණ සුවය අත්වේවා!
@dayarathnayake
@dayarathnayake 14 күн бұрын
පින්වන්ත ස්වාමින් වහන්සේ පාරමිතාවන් සම්පූර්ණ කරන්න දෙව්ලොව සිට මනුලොවට වැඩිය බව නම් ඒකාන්තයි.සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට.පින්වත් ස්වාමින් වහන්සේට උතුම් නිවන බොහෝ දුර නොවේවා! 🙏
@NandiSamarathunga
@NandiSamarathunga 14 күн бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ග ආයුශ අත්වේවා ඔබ වහන්සේට ගොඩාක් පින් අසරන මිනිස්සුන්ට කරන උදව් වලට🙏🙏🙏🙏
@NirmalaWanigasuriya
@NirmalaWanigasuriya 13 күн бұрын
අනෙ පවුදෙයියනෙ පිංවත්හාමුදුරුවනෙ ඔබවහන්සෙගෙ පිහිට.නිතකින්ම.ලැබෙවා.මෙ උතුන්පිං බලයෙන් ඔබවහසෙ මතු බුදු වෙනවා.🙏🙏🙏🙏🙏💯💯💯
@PremalathaJayaweera
@PremalathaJayaweera 14 күн бұрын
අනේ ⁣අපෙ හමුදුරැවනෙ හරිම පින් මේ වගෙ අහින්සක මිනිස්සුට උදවු කිරිම
@TiyurijanakaAlexander-r7y
@TiyurijanakaAlexander-r7y 14 күн бұрын
ඒ දෑස් වල දුක් කඳුළු ඔබවහන්සේ නැති කරන බවට විශ්වාසයි
@srimaarambawatta4793
@srimaarambawatta4793 14 күн бұрын
😢😢😢😢😢😢😢😢😢😢
@siryalatha8274
@siryalatha8274 14 күн бұрын
සයලෝ සත්වයෝ සුවපත්ම වෙත්වා අපේ පින්වත් සුවාමින්වහන්සේ ඇතුලු මේ උදව්උපකාරකරන පින්වත් සියලු දෙනාට මේ අසරණ දරුපවුලට උදව්උපකාර කරන්න පින්සිතුවිලිම පහල වේවා. පව් මේ අසරණ දරුපවුලගේ සියලුම දුක් කරදර ඉක්මනින්ම දුරූ වේවා.මේ ආදරණීය අම්මාට ඉක්මනින්ම සුව අතට පත්වේවා. අපේ පින්වත් සුවාමින්වහන්සේට මාගේ.නමස්කාරය වේවා.නිදුක්නිරෝගිචිර ජීවනය ලැබේවා.දීර්ඝායුෂ ලැබේවා. බුදුසරණයි. ❤❤🙏🙏🙏❤
@AccAcc-v5j
@AccAcc-v5j 14 күн бұрын
🙏🙏🙏ඔබ වහන්සේට අනේක වාරයක් පිං සිද්ධ වෙනව ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
@renukaskitchen88
@renukaskitchen88 14 күн бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏ඔබ වහන්සේ මේ කරගෙන යන වැඩ සටහන් වලට පිංකම් වලට සහභාගී ව්මට මට නොහැකි උනත් මම හිතා ගත්තා අද පෝය දවසක් මින් ඉදිරියට ඔබ වහන්සේ සිදු කරන ඒවැඩ සටහන් වලට මට හැකි අයුරින් රුපියල් 1000 කින් හෝ සහය දක්වනව කියලා ඔබ වහන්සේ ට බොහෝ ම පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@kalpanimadhushani-lf9cq
@kalpanimadhushani-lf9cq 14 күн бұрын
අද වගේ පොහෝ දිනයක ඔබ වහන්සේ මේ කරන උපකාරයා මහගු පිනක් ඔබ වහන්සේට සදගිරි මහ සෑ සමිදු පිහිටයි
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 14 күн бұрын
වාසනාවකි මෙවන් සුවාමීන්වහස බුදු සරණයි
@arunashammikadahanayaka4129
@arunashammikadahanayaka4129 14 күн бұрын
Sadu sadu sadu Ape හාමුදුරුවන් වහන්සේට බොහොම pin ❤❤❤❤ මෙවැනි උතුම් වැඩ katauthu සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා දායක වෙන සියලුම දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤❤❤
@Prinss123
@Prinss123 14 күн бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා මේවැනි අසරණ අයට සරණක් වෙන්න ....🙏🙏🙏🙏🙏
@upulshanthal9495
@upulshanthal9495 14 күн бұрын
එයාලට පිහට වෙන්න හමුදා රුවෙන ඔබ වහාන් සෙට පින් ලැබෙවා
@DelumiManjula
@DelumiManjula 14 күн бұрын
ඔබ වහන්සේ ඇතුළු seyalu දෙනාටම therawani සරණයි ,paw 😢😢
@piumirathnayaka8943
@piumirathnayaka8943 13 күн бұрын
Ane hamuduruwane mama nuwara eliye. Api obawahansegen loku upakarayak balaporothu wenawa meheta nitharama wassa api inne naaya yana idamaka hama aurudema wassa wadi kaleta naya yanawa ge thiyenneth awadame apita yana wena thanak na apita podi daruwo innawa. Oba wahanse wadama karala hari api inna thana babala naaya yana thana bammak gahala denna upakarayak karanna oba wahanseta godak pin
@jeevaniranaveera8474
@jeevaniranaveera8474 14 күн бұрын
අපේ හාමුදුරුවන් ට සාදු සාදු ගොඩක් පින් බුදු සරණයි
@RasikaSepali
@RasikaSepali 14 күн бұрын
අනේ දෙවියනේ මේ අහිංසක ජීවිත දඩුවම් විදින්නේ ඇයි.😢😢😢 වීඩියෝ එක බලන්න බෑ. මාරම විදියට කඩා වැටෙනවා. මේ අයට උදව් කරන්න අපේ හාමුදුරුවනේ . 😢😢ඔය කරන පිනම ඇති නිවන් දකින්න අපේ හාමුදුරුවනේ .🙏🙏🙏
@SurprisedBeach-ox4rw
@SurprisedBeach-ox4rw 11 күн бұрын
ගොඩක් පිං හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🙏🙏
@SujithSujith-g5j
@SujithSujith-g5j 14 күн бұрын
තෙරුවන් සරණයි... නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. පිංවන්ත අපේ හාමුදුරුවනේ..
@_Nethu...
@_Nethu... 14 күн бұрын
මගේ හිත ගොඩක් රිදීනා මට සල්ලි තිබුණානම් මමත් සල්ලි දෙනවා❤😢😢😢😢
@srimaarambawatta4793
@srimaarambawatta4793 14 күн бұрын
😢😢😢😢😢😢😢😢😢😢
@sampathsampath9214
@sampathsampath9214 14 күн бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට මේ කරන පින් වලට
@wasanthasamarasinghe227
@wasanthasamarasinghe227 14 күн бұрын
ඔබ වහන්සේගේ පිහිටපතාගෙන ආපු ඒ අම්මට බලාපොරොත්තු ඉක්මනින් ඉටුවේවා ඔබ වහන්සේඇතුළු උදව් උපකාර කරන්න ඉදිරිපත් වෙන සියලුදෙනාට දෙවි පිහිටයි...
@shyamalathaperera3923
@shyamalathaperera3923 14 күн бұрын
🙏🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට
@Thannja-t1s
@Thannja-t1s 14 күн бұрын
අනේ දෙවියනේ අපේ හාමුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා අම්මා තාත්තා ලගට එනවා වගේ හාමුදුරුවගේ පිහිට පතා ගෙන එනව 😢😢😢අපේ හාමුදුරුවනේ වචන ලිය වෙන්නේ නෑ ඒ තරම් දුකයි 🙏🙏🙏
@D.m.disanayaka
@D.m.disanayaka 3 күн бұрын
අහස පොලව mewwa දෙවියනේ. පව් මේ පව්ලට උපකාර කරන සේක්වා ❤️
@RansalaDilrukshi
@RansalaDilrukshi 11 күн бұрын
අනේ ගොඩක් පින් අපේ හාමුදුරුවනේ 😊
@ChandimaJ-f1w
@ChandimaJ-f1w 14 күн бұрын
අපේ හමුදුරැවනේ ඔබ වහන්සේට ගෙඩක් පින් 🙏🙏🙏☸️💐💐💐
@dodampegamage9855
@dodampegamage9855 14 күн бұрын
මෙම පවුල වෙනුවෙන් මම ද උදව් කිරීමට කැමැත්තෙමි. දුරකතන අංකය දන්වන්න... පොත් පත්
@suminda8308
@suminda8308 14 күн бұрын
පවු පවුල අසරන වෙිල වගේ බුදු හාමුදුරුවනේ සිතට දැනේනවා
@SumithSumith-l4b
@SumithSumith-l4b 14 күн бұрын
ඒ.සියලු දෙනාගෙම,පිනඅපේ,ස්වාමින් වහසේ,හමුවුනා,සාදසාදුසාදු🌸💐🌸
@madushanisaubhagya9704
@madushanisaubhagya9704 10 күн бұрын
Budusaranai ane mewa ahanna be Appa..
@sreemathilka9633
@sreemathilka9633 13 күн бұрын
හැමෝගෙම උදව් ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 14 күн бұрын
කර්මය එලවගෙන එනහැටි ස්වාමින් වහන්ස
@AnushkaKrishantha
@AnushkaKrishantha 2 күн бұрын
E ammata ikmanin suwa wewa pawulatama theruwan saranai
@ManoriMahesha
@ManoriMahesha 12 күн бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට කියන්න දෙයක් නෑ.නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා
@nahlakakumara1962
@nahlakakumara1962 12 күн бұрын
Harima ahinsaka paulak a Amma kochcharanam dukinda aththe lamainta awashya dewal denna baruwa❤🙏🙏
@sandyathennakoon3539
@sandyathennakoon3539 14 күн бұрын
අනේ අපි කොහොමහරි මේපවුලට පිහිට වෙමු.
@NadeekaChandani-l8b
@NadeekaChandani-l8b 8 күн бұрын
මට නලළිදක් ඉක්මනට ගාලා දේන් න් පූලුවන්ද හාමුදුරුවනේ අපේ දරුවට නාගන්න විදියක් නැහැ එකයි ඔබ වහන්සේගේ පිහිට බලාපොරුවේත් ඉන්නේ
@kellyfelder9077
@kellyfelder9077 14 күн бұрын
Godak pin Hmuduruwane.Puluwan Udauwak Karanna Balamu Hamuduruwane.🙏🙏🙏🙏🙏
@raniraniranirani4500
@raniraniranirani4500 14 күн бұрын
සාදු සාදු සාදු,🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samuddrakanthi7838
@samuddrakanthi7838 14 күн бұрын
Budu sarani sadu🙏🙏🙏sadu sadu🙏🙏🙏sadu sadu🙏🙏🙏sadu sadu🙏🙏🙏sadu
@srimaliwarakapitiya3293
@srimaliwarakapitiya3293 14 күн бұрын
පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏
@hewagemaalani3191
@hewagemaalani3191 14 күн бұрын
ජනපති තුමාගේ නෙත ගැටේවා පැවති රජයන් මේ රටේ මිනිස්සුන්ට මොනවාද කරේ
@latasalan4900
@latasalan4900 14 күн бұрын
පින් වන්ත ස්වමීන් වහසේට නිදුක් නිරෝගි සුවයත් දිර්ග අයුෂාත් ලැබේවා
@herathkumari
@herathkumari 14 күн бұрын
මට ගිණුම් අංකයක් දෙන්න අපේ හාමුදුරුවනේ
@SunilJayasinghe-en6bx
@SunilJayasinghe-en6bx 14 күн бұрын
Budusarani
@BandaraAmila
@BandaraAmila 14 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranjanigunawardana7555
@ranjanigunawardana7555 14 күн бұрын
ඔබවහන්සේ ජාතියේ පිනට පහල වු හිමිනමක්
@SureshkrishanthaFernandoWarnak
@SureshkrishanthaFernandoWarnak 14 күн бұрын
😢😢😭🙏🙏🙏🙏හුස්ම හිර වුණා හාමුදුරුවනේ මගේ😢😢😭🙏
@srimaarambawatta4793
@srimaarambawatta4793 14 күн бұрын
😢😢😢😢😢😢😢😢😢😢
@h.gsrideva7179
@h.gsrideva7179 14 күн бұрын
ඔබවහන්සේට ලොකු පිනක් .
@nilanthinilanthi1474
@nilanthinilanthi1474 14 күн бұрын
ගොඩක් ගොඩක් පින් හැමෝටම 🙏❤️🙏🙏🙏
@ශිරෝමිලතා-ච6ඛ
@ශිරෝමිලතා-ච6ඛ 13 күн бұрын
සාදු සාදු සාදු සාදු සාදු ❤❤
@MilaniPriyadharshani
@MilaniPriyadharshani 14 күн бұрын
ඔවුන් ට තෙරුවන් සරණින් පින්වත් හාමුදුරුවන්ගෙන් උපකාර ලැබෙවා
@SankaDarshana-h2h
@SankaDarshana-h2h 14 күн бұрын
අපිත් හැකි අයුරින් උදව්වක් කරන්නම් ,ගිණුම් අංකය දාන්න අවසරයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@bandarabandara-qg7hi
@bandarabandara-qg7hi 14 күн бұрын
Teruwan saranai apae hamuduruwanae 🙏🙏🙏
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 14 күн бұрын
එක දෙයක් දෙන්න හදද්දී තව අඩුපාඩුකම් ගොඩක් කියනවා මේ අම්මා. ඒ තමයි අසරණකම්වල හැටි.
@chandrawatti7608
@chandrawatti7608 14 күн бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ මේදුක කටකියාන්නද කියන්නකේනේක්නැ එක තමා ඇත්ත කතව 🙏🙏🙏
@AkarshiChamathka-jz8ox
@AkarshiChamathka-jz8ox 13 күн бұрын
Budu sarani 🎉🎉🎉🎉podi sadu 🎉🎉🎉🎉❤❤❤❤❤❤
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 14 күн бұрын
Ape suwamin wahanseta samma sambudu saranai 🙏🇱🇰
@dinushawickramasiri3327
@dinushawickramasiri3327 14 күн бұрын
අනෙ පින් ඔබ වහන්සේට
@mtmtmtmtmtmtmt7846
@mtmtmtmtmtmtmt7846 14 күн бұрын
Ane pau deiyane ape pode hamudurwan ge pehetai theruwan saranai
@ManathungaDesilva-c3l
@ManathungaDesilva-c3l 14 күн бұрын
Tharuwan saranai ape hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️
@SrsiraDsisira
@SrsiraDsisira 14 күн бұрын
මමත්ප්‍රර්ථනා කරන්නෙ ඉක්මනින් පිලිසරනක් ලැබේවා කියලයි
@SoniruAndSayul
@SoniruAndSayul 13 күн бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@imeshkaimandi
@imeshkaimandi 14 күн бұрын
Ane pinwath ape hamuduruwane .me Amma diha balanna patau 05 Pau hamuduruwane.oba wahansege as yomu wewa .udau karannakoo suwamin wahanse .🧎‍♂️‍➡️🧎‍♂️‍➡️🧎‍♂️‍➡️🧎‍♂️‍➡️🧎‍♂️‍➡️🙏🙏🙏🙏🙏
@dammikanandani9393
@dammikanandani9393 14 күн бұрын
Mona anduwa awat asarana minisunta karapudeyak ne . Obawahanseta dirgausa nirogi suwa labewa sadagirisa viyaparaka wadamulu kandayamatat udaw karana samatat teruwan saranai 🙏🙏🙏
@malkanthinissa
@malkanthinissa 14 күн бұрын
🙏🙏🙏❤️🤲 teruvan saranai oba wahanseta
@PathminiSomarathna
@PathminiSomarathna 13 күн бұрын
Mewage asara na minisunta pihita wena oba wahanseta deergausa labewa niduk nirogibawa labewaa
@GarusinghaArunalasanthi
@GarusinghaArunalasanthi 14 күн бұрын
😢API asaranawela wage hithata denenawa budu hamuduruwaneee
@priyankaragamage165
@priyankaragamage165 13 күн бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !
@pushpanandani8837
@pushpanandani8837 14 күн бұрын
Bohoma pen hamuduruwane puluwan udauwak apeth karanawa teruwan saranai
@Sadalirajapaksha
@Sadalirajapaksha 14 күн бұрын
Ane pau deweyane pode hamuduruwane udaw karanna oba wahanseta godak pin
@useuae6907
@useuae6907 14 күн бұрын
Hamuduruwana godak pin
@KrishanthiRenuka-f3r
@KrishanthiRenuka-f3r 14 күн бұрын
මේවගේ ජිවිත තව කොතෙක් ඇත්ද. අපිට පුළුවන් විදිහට උදව් කරමු
@DammiKarunanayaka-b5c
@DammiKarunanayaka-b5c 14 күн бұрын
Obwhanseta nam budubawa labenwa 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@Soba-ix7dn
@Soba-ix7dn 12 күн бұрын
Ane hamuduruwange udaw karamu. Ammoooo paw.
@niranjaladasanayaka3502
@niranjaladasanayaka3502 14 күн бұрын
Godak pin. Apa hamuduruwana mamat salli tiyana kanak namayi apa hamuduruwana mama kuwat walata avilla nasayayi mata puluwan vidihata udau karannam ginum ankayak danna hamuduruwana
@RenukaSanjeevani-f4b
@RenukaSanjeevani-f4b 14 күн бұрын
Ape hamuduruwan wahanse dakemama pinak.paw ape hamuduwane.🙏🙏🙏
@KanthiShila
@KanthiShila 14 күн бұрын
සාදු සාදු 🙏 🙏
@nuwanchamara3470
@nuwanchamara3470 14 күн бұрын
ane ammata kage hari pihitak labewa ikmaninma nirogi wewa theruwan saranai
@sisirakumara5722
@sisirakumara5722 14 күн бұрын
මෙම අයගේ ගම කොහෙද කියලා බලන්න විස්තර දක්වන්න
@srimaarambawatta4793
@srimaarambawatta4793 14 күн бұрын
අනේ පින්වත් ස්වාමීන්වහන්සේ ට දුක කියන්න එන්නෙ ජීවිතේ ගැන දහසක් බලාපොරොත්තු තියාගෙන...වෙන අම්ම කෙනෙක් නම් සමහරවිට සියදිවි නසාගෙන මේ දරුවොත් එක්ක....😢😢😢
@soosoo8801
@soosoo8801 14 күн бұрын
සියලුම දෙනාට බුදු සරනයි
@slniga8069
@slniga8069 14 күн бұрын
බුදුසරණයි 🙏🏻🙏🏻
@renukadesilva3117
@renukadesilva3117 14 күн бұрын
😭😭බුදුසරණයි 🙏🙏
@sampa2086
@sampa2086 14 күн бұрын
තෙරුවන් සරණයි ඉක්මන් සුවය ❤
@renoreno7066
@renoreno7066 14 күн бұрын
Budu saranai
@AravindaPerera-vs4dr
@AravindaPerera-vs4dr 14 күн бұрын
Ada pohoyadawase obawahanse bahadakinna anathe obawahansege pihitawewi kiyala hamuduruwane obawahanseta budubawa labenawa udukarana samata sama sambudu sarani
@PriyadarshaniSandya-m2y
@PriyadarshaniSandya-m2y 14 күн бұрын
සාදු සාදු සාදු
@nilanthinilanthi1474
@nilanthinilanthi1474 14 күн бұрын
අනේ අම්මෝ පිස්සු හැදෙනවා 🙏🙏🙏🙏
@KapilakumaraSilva-et9yx
@KapilakumaraSilva-et9yx 14 күн бұрын
Pahu hamuduwane patta dukai😢😢
@MbnDulmini
@MbnDulmini 14 күн бұрын
පවු හිමියනි
@anomarathnayaka6943
@anomarathnayaka6943 14 күн бұрын
ස්වාමීන් වහන්සේ සම්බන්ද කර ගන්න විදියක් දැනගන්න පුලුවන්ද
@Prinss123
@Prinss123 14 күн бұрын
අනේ දෙවියනේ ඇති හැකි කවුරුත් උදව් කරන්න ...😢😢😢😢
@AnushaThilangani
@AnushaThilangani 13 күн бұрын
අනේ බුදුසරණ යි
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
Visekari | Episode 70 - (2025-01-27) | ITN
20:06
ITN Sri Lanka
Рет қаралды 343 М.
වයසකම ප්‍රේමවන්තියන් වන්තයින්
11:11
Gangasiripura Dhammaloka- සඳගිරි සෑයේ හාමුදුරුවෝ
Рет қаралды 8 М.
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН