KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අද දෙරණ රාත්‍රී 10.00 පුවත් විකාශය - 2024.10.30 | Ada Derana Late Night News Bulletin
41:49
මැතිවරණ පොරොන්දු සහ මහජන අපේක්ෂා යථාර්ථයක් වන්නේ කවදාද? | අලුත් පාර්ලිමේන්තුව | 2024.10.30
2:23:49
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
У вас там какие таланты ?😂
00:19
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
ඉලක්ක 5ක් අතේ තියාගෙන රනිල් හැදූ සැලැස්ම
Рет қаралды 9,313
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3 МЛН
Ada Derana
Күн бұрын
Пікірлер: 165
@DamithBandara-w3t
2 ай бұрын
Jaya wewa...
@tharinduwimalaweera3604
2 ай бұрын
වියදම් කරන විදිනම් ගොඩක් තියෙනවා හැබැයි මුදල් හොයාගන්න විදි තමයි නැත්තේ. ආ අමතක වුනා ණය ගන්න පුළුවන්නේ
@shehanavishka295
2 ай бұрын
රනිල් කවදාවත් කියපු දෙය කරපු නායකයෙක් නොවෙයි .ඔවට මේ රටේ මිනිස්සු දන් අන්දන්න පුලුවන් කමක් නොමැත .😅😅😅😅😅😅😊😅😊
@madurangakusal2472
2 ай бұрын
කියපු දේවල් කරන්න බලතල ඕනේ. අගමැති කෙනෙක්ට සම්පූර්ණයෙන් රජයක් පාලනය කරන්න බෑ ඒකට විධායක බලතල තියෙන්න ඕනේ ඉන්දියාව වගේ රටක නං අගමැතිට තමයි බලය තියෙන්නේ එතකොට අගමැතිට ඔහුගේ ප්‍රතිපත්තිය හා ඔහුට ඕන විදිහට මුළු රාජ්‍යම පාලනය කරන්න පුළුවන්. හැබැයි රනිල්ට කවදාවත් විධායක බලතල හම්බුන්නෙ නෑ. හිතලා බලන්ඩ තමන්ට ඉහළින් ඉන්න කෙනෙක් ඉස්සරහා හොඳ විදියට කැපී පේන්න පැමිණෙන කොට ඉදිරියෙන් ඉන්න එක්කෙනා මොකක්ද කරන්නේ.
@Sandakathmini01
2 ай бұрын
@@madurangakusal2472 අනිවා බ්‍රෝ. රැවටුනා ඇති. මේ සැරේ අපි හැමෝම 👉🏻🧭
@Tha2001Jay
2 ай бұрын
😂😂😂😂😂😂😂 කොහෙන්ද යකෝ හිනාවෙන්න ඕනෙ
@Azr900
2 ай бұрын
ඇයි ලපය මෝල්ටාවෙන් කිචි කැව්වද?😂
@NishanthaHettimudalige
2 ай бұрын
ර නිල් එදා රට ගැන ඔබ ගැන යි තා ඉදිරියට ආවා ඔය කයිවාරු ගහන අයියලා නෑ
@acnventures2740
2 ай бұрын
RW 🐘💚
@TheekshanaSankalpa-v9m
2 ай бұрын
එක්ව ජයගමු
@Azr900
2 ай бұрын
රනිල් හදපු ප්‍රකාශය පැයකින් කොපි කරල ප්‍රින්ට් කරපු බූරු පුතානෝට විනාඩියක නිශ්ශබ්දතාවය 🤣🤣🤣
@shyamaannedambage2811
2 ай бұрын
😂😂
@Sandakathmini01
2 ай бұрын
@@Azr900 කොහොම වුණත් මේ සැරේ අපි 👉🏻🧭
@Azr900
2 ай бұрын
@@Sandakathmini01 කොහොම වුනත් මේ සැරේ රනිල්ට 💚
@Sandakathmini01
2 ай бұрын
@@Azr900 අපරාදේ ඉතින්. උඩින්ම පරාදයි
@hashangayantha6867
2 ай бұрын
හැමදාම මේ ටිකම තමා. හැබැයි කවදාවත් ඕවා වෙන්නෙ නෑ. මේවට රැවටෙනවා කියන්නෙ ඉතින් මිනිස්සු වෙන්න බෑ.😂
@AjithRanathunga-p3e
2 ай бұрын
මේ රට තිබුණු තැනින් ගොඩගත්තේ රනිල්, පොරට විතරයි මේක ගොඩගන්න පුළුවන්.
@SakilaHasinda-nd7pj
2 ай бұрын
Ranil❤
@Ariyasena-yf2uj
2 ай бұрын
රනිල් සමග ලාබ ලබන ආයතන විකුණන වර්ෂ 05 ක්.
@බොරුසහහොරු
2 ай бұрын
මම නම් විකුණන තරමට කැමතියි
@SANRUMUSIC-48
2 ай бұрын
@@බොරුසහහොරු😂
@deanejayamanne5894
2 ай бұрын
විකිණීම අනිවාර්යයි.
@acnventures2740
2 ай бұрын
Depressed jeppek 😂
@accountsutube5343
2 ай бұрын
රටක් සම්බන්ධයෙන් ගත්තම එ්වා පුද්ගලික දේපල වගේ නෙමෙවයි. එ් දෘෂ්ටියෝනයෙන් බැලීම වැරදියි. රාජ්‍ය සම්පත්වල විදේශ අායෝජන කලා කියලා එ් දේපල රටෙන් උස්සගෙන යන්නේ නෑ. අපිට තියෙන ගැටල වලින් එකක් ප්‍රාග්ධනය. අපිට ප්‍රාග්ධනය ලැබෙනවා. විදේශ විනිමය සංචිත අර්බුදයකට මුනදීලා ඉන්න රටට විදේශ විනිමය ලැබෙනවා. රජය එ් අායතන වලින් බදු අයකර ගැනීමෙන් බදු අාදායම වර්ධනය වෙනවා. නව තාක්ෂණය එනවා. කාර්යක්ෂමතාව වර්ධනය වෙනවා. අපේ දේශීය රුකියා අවස්ථා පුලුල් වෙනවා. විකුණනව කියල වචනයක් දාගන්නවා හරියට කෑලි කපල කුට්ටි පිටින් ගලවගෙන යනවා වගෙ.
@SanjeewaWeerasinghe-ey2zb
2 ай бұрын
ඉදිරියටම යමු රනිල් සර්
@smartworld6137
2 ай бұрын
Yes Ranil Can 🇱🇰🙏🏻🇱🇰
@MahinsaThenuwara-i2w
2 ай бұрын
තිබුණු තත්ත්වෙත් එක්ක දැන් නම් රනිල්ට තමයි චන්දෙ දෙන්නේ
@KushaniShamila-n4b
2 ай бұрын
රනිල් කියන්නේ හොඳ දැනුමක් තියෙන නිවැරදි නායකයෙක්
@anabeyasinghe4702
2 ай бұрын
රනිල් වික්‍රමසිංහ ❤❤❤ 💙💚❤️💛🤎🧡💜
@බොරුසහහොරු
2 ай бұрын
රැල්ලට අපි ආදරෙයි. එමනිසා රනිල්ට ඡන්දය දෙනවා.
@yomeshsandaruwan2943
Ай бұрын
Yakoo ranil thawa awurudu 5k idida danne nee... Awidinnawath pana nathuwa kohomada rata hadanne ponnayo
@yomeshsandaruwan2943
Ай бұрын
Nodakin
@ShyamaJayasuriya-y6f
2 ай бұрын
රට වෙනුවෙන් පෙනීසිටින නායකයත්වය රනිල් තමයි
@දේශප්රේමීන්කෝ
2 ай бұрын
රනිල් නැති ලංකාවක් මටනං දැං හිතන්නෙවත් බෑ. දළදා වහන්සේ පිහිට ඔහුට තමයි ලැබෙන්නේ
@charithahewawasam5368
2 ай бұрын
🤣😂🤣😂
@Sandakathmini01
2 ай бұрын
කණගාටුයි. 😭 එන ඡන්දයෙන් එයා ගෙදර 🏡 ඊටපස්සේ ජම්පරේට . ඊට කලින් පිනක් දහමක් කර ගන්න බලන්න
@NimalPemasiri-bi8xq
2 ай бұрын
පිස්සො වැහි වැහැලා වැඩක් වෙන් නෑ😂
@prasasea
2 ай бұрын
were you born when he was the prime minister between 2001-2004?. And what did he do between 2015-2019 to uplift the economy. Many of our people are fools.
@timetotravel1174
2 ай бұрын
හැමදාම ඔය බොරු ටික තමයි කිව්වේ සීයා 😂
@acnventures2740
2 ай бұрын
Umba Jepponta English ugannapan 😂
@accountsutube5343
2 ай бұрын
වයසින් මුහුපුරා ගිය නිසාම සීය කෙනක් වෙන්නේ නෑ. update වුන වයසට ගිය මිනිස්සුගේ දැනුමට ගරු කරන්න පුරුදු වෙන්න. රට වුණ හෙනේ හරි දේ හරි විදිහට නෙදැනීම. ලේ කකියන කරුණු මත රුවටී (ජාතිවාදය වංචාව හොරු) වගේ) අපහස අවලාද නඟන දේශපාලනයක නිරත වීම
@motivatedFreak12
2 ай бұрын
@@acnventures2740 ratak hadanna politicianslage policies ehema balanne nathuwa language skills balana modayoth innw😅
@acnventures2740
2 ай бұрын
@@motivatedFreak12 jepponta tiyana skills kiyapanko. 🤣
@nishantharanathunga1298
2 ай бұрын
දකුණු ආසියාවේ සිදුවෙච්ච විශාලතම බැංකු මංකොල්ලය ශ්‍රී ලංකා මහ බැංකුවේ මහා බැඳුම්කර වංචාව මහමොලකරුවන්.. රනිල් වික්‍රමසිංහ අර්ජුන මහේන්ද්‍රයන් අර්ජුන ඇලෝසියස්..රවී කරුණානායක කියල කීවේ දැන් ඕක ගාවම ඉන්න ඕකගේ අගමැතියා.දිනේෂ් කුණු වර්ධන බන්දුල ගුණවර්ධන..උන් තමයි කිව්වේ.මේකා මහා බැංකු හොරා කියලා..ආයෙ ඔයිට වඩා කතා මොනවද
@Sandakathmini01
2 ай бұрын
අපේ ගවයන්ට ඒවා මතක නෑ
@Azr900
2 ай бұрын
ඔය මඩ අදාල නෑ රනිල් තමයි ජනපති❤
@acnventures2740
2 ай бұрын
pahadili karapanko 😂
@Azr900
2 ай бұрын
@@nishantharanathunga1298 මඩ තියෙන්නෙ ටික කාලයයි 😂
@madurangakusal2472
2 ай бұрын
අනුරට තප්පුලන්නේ නැතුව කෝප් කමිටු වාර්තාව මහා බැංකු බැඳුම්කර වාර්තා අරගෙන බලපිය ඒකෙ සුනිල් හඳුන්නෙත්තිගේ අදහස හා ඔහුගේ වාර්තාව තියෙනවා.
@NithDivo
2 ай бұрын
බොරුනෙ මු කියන්නෙ. මු කරන්නෙ තියන වටිනා දෙපලවිකුනිම පමණ යි .පස්පොට් එකක් දෙන්න බැරි ර්ටක්
@janithanuththara4280
2 ай бұрын
Yako marilath idi ranila 😂😂😂
@SasithDeAlwis-z3f
2 ай бұрын
ස්වාධීන උනු එක නම් හොඳයි රනිල් සර්
@UpulWeerasinghe-w7k
2 ай бұрын
නිවැරැදි ගමනක් යන ජනතා නායකයා රනිල්
@r3d_w01f
2 ай бұрын
This old man tried do what Putin does. But his walk😂🤣😂
@nipunsandaruwan4860
2 ай бұрын
මේ රට මේ විනාසයට යහපාලන ආණ්ඩු කාලේ මෙයාලා ගත් අත්තනෝමතික ණයයි.මහබැන්කු වංචාවයි වගකියන්නම ඕන.දැන් කියලත්.මේ රට ස්ථාවරයි කිව්වට ණයට කන්නේ.තියෙන ණයත් නොගෙවා.ඒ මදිවට මෙයලා රට කෑපි කෑපි වලට විකූණනවා.මෙහෙම ගියොත් අපේ ළමයිටත් මේ ණය ගෙව ගෙව.මේ රටේ බිම් අගලක්වත්.නැතුව තමා ජීවත් වෙන්න වෙන්නේ
@Sandakathmini01
2 ай бұрын
👉🏻🧭👉🏻🧭👉🏻🧭👉🏻🧭👉🏻🧭
@Sandun-e5q
2 ай бұрын
සජිත් රනිල් 2m ekai ekama kopiya.topita danda o
@acnventures2740
2 ай бұрын
Jeppota ungannapan okotoma kalin , Handuna naanawa 😂
@KingMaker-h5i
2 ай бұрын
😂🤣😂❤️
@nishantharanathunga1298
2 ай бұрын
මූ දිනුවත් මුළු ශ්‍රී ලංකාවම ගෙඩිය පිටින්ම විකුණලා දානවා.. අනිවා... විකුණන් කමු ශ්‍රී ලංකා..
@Sandakathmini01
2 ай бұрын
@@nishantharanathunga1298 වික්කම 🦁 සිංහ
@acnventures2740
2 ай бұрын
Pol 🫏Jeppek
@accountsutube5343
2 ай бұрын
රටක් සම්බන්ධයෙන් ගත්තම එ්වා පුද්ගලික දේපල වගේ නෙමෙවයි. එ් දෘෂ්ටියෝනයෙන් බැලීම වැරදියි. රාජ්‍ය සම්පත්වල විදේශ අායෝජන කලා කියලා එ් දේපල රටෙන් උස්සගෙන යන්නේ නෑ. අපිට තියෙන ගැටල වලින් එකක් ප්‍රාග්ධනය. අපිට ප්‍රාග්ධනය ලැබෙනවා. විදේශ විනිමය සංචිත අර්බුදයකට මුනදීලා ඉන්න රටට විදේශ විනිමය ලැබෙනවා. රජය එ් අායතන වලින් බදු අයකර ගැනීමෙන් බදු අාදායම වර්ධනය වෙනවා. නව තාක්ෂණය එනවා. කාර්යක්ෂමතාව වර්ධනය වෙනවා. අපේ දේශීය රුකියා අවස්ථා පුලුල් වෙනවා. විකුණනව කියල වචනයක් දාගන්නවා හරියට කෑලි කපල කුට්ටි පිටින් ගලවගෙන යනවා වගෙ.
@SakilaHasinda-nd7pj
2 ай бұрын
Lapayt puk den ep
@nishantharanathunga1298
2 ай бұрын
ශ්‍රී ලංකා මහ බැංකුව කඩපු බැංකු හොරා..
@කරටකරkaratakara
2 ай бұрын
මහබැංකුව කඩපු එක ඔයා දන්නවනම් පොඩ්ඩක් අපිටත් විස්තරේ කියන්න 😂😂😂
@accountsutube5343
2 ай бұрын
බලන් හිටියද බලන් හිටියෙ අැයි හැමදේ ගනම දන්නව නේ 😄😄😄
@rhp20001
2 ай бұрын
@@accountsutube5343 Palayan gono yanna.
@nethiwooabhimanaya7692
2 ай бұрын
රනිල්ට ඡන්දය නොදෙන එක ද්‍රෝහී කමක් කියලා හිතනවා.
@sisirakumara866
2 ай бұрын
මොලයක් තිබෙන එකම නායකයා නියත ජනාධිපති රනිල්
@SanathArunasiri-t1g
2 ай бұрын
Horun ta yali panadenta hadana ranil😂😂😂😂
@vishwayasas7981
2 ай бұрын
2015 දින 100 ප්‍රතිපත්ති ප්‍රකාශය වගේ ද? බහුතරහ එක සැරයක් රැවටුනාට දෙපාරක් රැවටෙන්නෙ නෑ. අන්තිමට ඩොලර් බිලියන 13 ත් ණය කරලා. ගියේ
@Sandakathmini01
2 ай бұрын
අපේ 🐃 🐃 🐃 🐃 🐃 🐃 ඕවා මතක නෑ.
@SidathMendis-r4r
2 ай бұрын
ජය වේවා රනිල් සර්
@umeshhewage5704
2 ай бұрын
Api switch 1 darnnam oyarta gedara inna. 😂😂😂
@acnventures2740
2 ай бұрын
umba Anuraya ekka heluwen duwapan😂
@umeshhewage5704
2 ай бұрын
@@acnventures2740 ubath ehema neda inne😂😂😂💩
@acnventures2740
2 ай бұрын
@@umeshhewage5704 ado 3% jeppa hoo hoo. 🫏
@linedtravel
2 ай бұрын
දැන් දිලා ඉටහන්කෝ බලය තියෙනවා නේද😂😂😂 ගොබිබ රනිලා 😂 උබ ජනාදිපති නේද චන්දෙ කාලෙට කියන සොදුරැ කතා😂
@thanujalakmini4725
2 ай бұрын
දේශප්‍රේමී නායකයාට 🙏 💐 👍 ❤ නතුවට × සිලින්ඩරයට ( දේශප්‍රේමී ජනතා මනාපය)
@darklife3609
2 ай бұрын
hithuwe oya anagani kiyala ranil oba supiriyata prashna kalamana karanaya kala
@invisibledreams3751
2 ай бұрын
ශ්‍රී ලංකාවේ අනෙකුත් දේශපාලන පක්ෂ හා සසඳන විට එකම ශක්‍ය විසඳුම ජාතික ජන බලවේගය (NPP) වේ. වසර හැත්තෑවක් මුළුල්ලේම අපේ ජාතිය මෙහෙයවීමට පත් වූ සෑම ජනාධිපතිවරයකු කෙරෙහිම මගේ පරම්පරාව විශ්වාසය තබා ඇත. එහෙත්, අපගේ නොමඳ සහයෝගය තිබියදීත්, රට නිවැරදි මාවතකට ගෙන යාමට කිසිදු පක්ෂයක් සමත් වී නැත. දශක ගණනාවක වැරදි කළමනාකරණය, දූෂණය සහ කඩවුණු පොරොන්දු නිසා පැහැදිලි ඉදිරි මාවතක් නොමැතිව ශ්‍රී ලංකාව පාවී ගොස් ඇත.
@Sandakathmini01
2 ай бұрын
@@invisibledreams3751 අනිවා බ්‍රෝ එකෙන්ම 👍🏻 මාලිමාව පමණයි 🧭 ජය 🧭 ජයවේවා
@accountsutube5343
2 ай бұрын
වචන ලස්සනයි ... කරල බලමුකෝ නේ
@Sandakathmini01
2 ай бұрын
@@accountsutube5343 මේ සැරේ අපි හැමෝම 👉🏻🧭 දිනවන්න පෙල ගැසී අවසන්
@SakilaHasinda-nd7pj
2 ай бұрын
Eww
@nishantharanathunga1298
2 ай бұрын
විකුණන්කමු ශ්‍රී ලංකා
@thisarasenadi2839
2 ай бұрын
පිස්සෙක් සමග දෙවසරක්!
@acnventures2740
2 ай бұрын
Anura samaga heluwen 🫏
@thisarasenadi2839
2 ай бұрын
රනිල් සමග සුනඛ දූශකයො
@ShiranWickramasinghe-e8l
2 ай бұрын
රට තිබුණු තත්වෙන් ගොඩ ගත්තේ රනිල් තමයි. මේ පාර අපි රනිල්ට.
@ChamupaGamaarachchi
2 ай бұрын
මේ වෙලාවේ රනිල් තමයි හරියන්නේ
@MathimuniSilva
2 ай бұрын
නාකි රනිලෝ.. 21 යන්න ලැස්ති.වෙියයි.
@mangaladesilva910
2 ай бұрын
What is age of your father mother or grandfather ? Are they born just now,modaya!!😮😮😮😮
@shehanpiyumal7117
2 ай бұрын
48 නෙවෙද😂
@alwisthilak5703
2 ай бұрын
batalande minimaruwa
@thejandewmika2952
2 ай бұрын
අඩුමතරමේ මනාපයක් හරි දන්නා හිටියේ රට වැටිච්ච වෙලේ රට ගොඩගත්තු නිසා... එකවත් දන්නේ නම් නැ ඉඩම් බලතල දෙනවා කියල තියෙනවා නේද ... කන්න තමා හදන්නේ මුළු රටම.. සින්හල ජාතියේ අවසානය තමා ඉඩම් සහ පොලිස් බලතල දුන්නොත්....
@acnventures2740
2 ай бұрын
Jeppek 🫏😂
@thejandewmika2952
2 ай бұрын
@@acnventures2740 මම ජෙප්පෙක් නෙවේ මෝඩයෝ...අනුරටයි සජිත්ටයි කොහොමත් දෙන්නේ නැ...
@alwisthilak5703
2 ай бұрын
vikunum piya
@KalanaMahesh
2 ай бұрын
Lokka den athi👁️🗨️🖤🤠
@dorakada4018
2 ай бұрын
හැමදාම රැකියා ලක්ෂ්‍ය. ඊට පස්සේ hospital ටික පුරෝනවා attendence ලාගෙන් . උන්ටත් එක්ක අපි හම්බ කරන්න ඕනේ. අනේ හුකපන් බන්
@hemaranawaka90
2 ай бұрын
Hu...ta Thamayi kiyala kiyanna thiyenne
@DannjayaKumara
2 ай бұрын
හැබැයි කවුරු කොහොම කිව්වත් අත්හදා බලන්න කාලයක් නෑ, මොන දේ උනත් මේ වෙලාවෙ රනිල් තමයි දිනන්නෙ
@Jehan696
2 ай бұрын
තණකොළ කාපන් දෙයියා උබ
@mangaladesilva910
2 ай бұрын
❤❤❤❤❤❤
@HesaraRanagalage
2 ай бұрын
Only Ranil can ❤@@Jehan696
@RajanthaKumar
2 ай бұрын
Hena gahannama ona tikak
@acnventures2740
2 ай бұрын
🫏Jeppo
@mangaladesilva910
2 ай бұрын
Only Ranil this moment , some fools shouting nonsensely
@Thasuka-cc7gr
2 ай бұрын
ලංකාව ගොඩ ගන්ඩ පුලුවන් රියල් වැඩ්ඩ රනිල්
@anilwijesinghe6145
2 ай бұрын
Selling Sri Lanka.
@mistycottage9558
2 ай бұрын
😂😂 අපායෙදි තමයි
@Sandakathmini01
2 ай бұрын
පිනට ලැබිච්ච එක ඉවරයි. දැන් ඉතින් තවත් ඇණයක් නොවී ගෙදර 🏡 යන්න සීයේ
@SenakaGunasekara-f8c
2 ай бұрын
රට ගොඩනගන මෙහෙයුමට ජයවේවා ජනාධිපතිතුමා
@මහාසිංහලසංවිධානය
2 ай бұрын
බලහන් මුහුණ දීලා..නාමල් ගේ විතරයි ලේ ති යෙක් නේ.😂😂😂 සජියාහර කෙක්..රාජ යෝගය නාමල්ට❤❤❤මම රජතුමා.❤❤❤ රට කඩන සජි පොනි අනුර😂😂😂.අවසාන යේ නාමල් ජනපති.❤❤❤
@Arjun-z1q2z
2 ай бұрын
පාස්පෝට් එක දීපන් අන්ත මිනිස්සු කට්ට කාගෙන ඉන්න වා
@anuradhasenadheera6864
2 ай бұрын
Ranil is the only option
@ADAMABARALOKAYA-fu9go
2 ай бұрын
😂😂😂😂😂
@ashanchamikakarunarathna4856
2 ай бұрын
😂😂
@KanishkaMahesh
2 ай бұрын
Thanks bahiravaya dan yanna gedara
@LahiruNidarshana-t5x
2 ай бұрын
ජනතාවට හයියක් වෙන නායකයෙක්
@kapilaranasinghe3761
2 ай бұрын
මහල්ලෙක් කරතියාගෙන යන උන්ගෙ මොලේ පරීක්ෂා කරන්න ඕන. යකෝ ඔය මනුස්සයට න්දහසේ ඉන්න දීපල්ලා. මොකද ඔය වයසෙ අනිත් අය ගැන හිතල බලපල්ලා.
@CustomsLife
2 ай бұрын
😂😂😂
@samgamage57
2 ай бұрын
Beheth walata wathura danawa kiyala nadda 😂
@AkilaHeshan-g8h
2 ай бұрын
රට වෙනුවෙන් ඉදිරියටම යමු ජනාධිපතිතුමා
@MalithRanasinghe-y8x
2 ай бұрын
එක්ව ජයගමු රනිල් සමඟ
@alwisthilak5703
2 ай бұрын
thoota 22 welikada jampare niyathai
@මහාසිංහලසංවිධානය
2 ай бұрын
තැපල් චන්ද මාලිමාවට දීලා රාජ්‍ය සේවකයන්ට දේශ දෝහි ලේබලය ඇල වෙනවා.❤❤❤ .නාමල්ට දෙන්න.❤❤❤
@WimalawiraDisanayaka
2 ай бұрын
බදු රනිල් නම් ආයේ ආවොත් බදු ගහන තරමට තුන්වේලවත් හරියට කන්න බැ දුප්පත් මිනිස්සුන්ට 😢
@මහාසිංහලසංවිධානය
2 ай бұрын
කුහක නොවි නාමල්ට දෙන්න.❤❤❤ නාමල් ට දෙනන.අවසන් වතාවට. මම රජතුමා නාමල්ව පාලනය කරන් නේ.❤❤❤.ඩිලිට් විමල් කුහක නොවි මහින්ද එක්ක එකුතු වෙන්න..
@NimalPemasiri-bi8xq
2 ай бұрын
නොදකින් පිස්සෙක්
@아루느삼받
2 ай бұрын
Denana ranil
@ආකර්ෂාසංජානාසෙලානි
2 ай бұрын
සැලසුම් වැඩක් නෑ. රනිල් ලස්සන නිසා මම ඔහුට ඡන්දය දෙනවා.
@SarathBandara-x4t
2 ай бұрын
rata godaganna mahansi wena nayakaya ranil thamai
@nimeshamaduwanthi6249
2 ай бұрын
Dan athi ne siye Dan elowa yanakota geniyanna pin tikak Kara gaththoth hoda nadda
@MGRPriyankara
2 ай бұрын
Yakooo passport deepann minissunta License deepann Lightbill gahanna kola naha Kalakaniya naha tika ekathu kara kara magic pennanawa
@PriyanthiNelu
2 ай бұрын
2015 ppodi car akak Dunne mokata mechchara dewal denawada
@ChaleenaUdeshika-hy5ry
2 ай бұрын
Muu nm Maha Amana yakek
@SakilaHasinda-nd7pj
2 ай бұрын
🛢
@HirunWishwanath
2 ай бұрын
rata wenuwen idiriyata
@SandunlakshanSR
2 ай бұрын
Meka hariyanne na kisi pahadeemak na parana ekama paint karala pennanne
@chamikarakuladam2017
2 ай бұрын
🤣🤣🤣🤣
@alwisthilak5703
2 ай бұрын
banku hora
@UpulPriyantha-q6l
2 ай бұрын
Gyg
@althaafhameem285
2 ай бұрын
All fart, no shit!
@Sandakathmini01
2 ай бұрын
@@althaafhameem285 old fart
@මහාසිංහලසංවිධානය
2 ай бұрын
ලංකාව කෑලි වලට කඩලා විනාශ කරන පොනිල් දෙමළ.ඊළම හැදිම.ඇමරිකා සැලසුම.😂😂😂 අවසන් වතාවට නාමල්ට❤❤❤ දෙන්න.
@HiroshanMadushanka
2 ай бұрын
Copy kara haka sama kara nohaka
@මහාසිංහලසංවිධානය
2 ай бұрын
අධ්‍යාපන ක්‍රමය වෙනස් කරලා ලංකාව එක මා සෙන් දියුණු රටක් කරගමු.බුදුදහම ව්‍යසායකත්වය දියුණුව.❤❤❤.නාමල්ට චන් දේ දෙන්න.❤❤❤ අනිත් උන් වැඩක් නෑ..මම රජතුමා.❤❤❤
@මහාසිංහලසංවිධානය
2 ай бұрын
අනුර පභාකරන් ගෙන් රට බේරගමු.😂😂😂😂 මේක.දරුණු සටනක් එල් ටී ටි එකට වඩා.නාමල් ජනපති❤❤❤
@මහාසිංහලසංවිධානය
2 ай бұрын
ඇමරිකාව පොනිල පාලනය කරන් නේ බංගලි ව ගේ ගෝටා එ ලෙව් වේ.😂😂😂.නාමල්ට❤❤❤ දෙන්න.
@මහාසිංහලසංවිධානය
2 ай бұрын
ඩිලිට් නාමල් එක්ක එකුතු වෙලා.අගමැති කම ගන්න.❤❤❤.මම රජතුමා අධ්‍යාපන ඇමති.❤❤❤එක මා සෙන් දියුණු රටක්..නාමල් ජනපති❤❤❤
@මහාසිංහලසංවිධානය
2 ай бұрын
පොනිල් ගේ ඇට දෙක ගලවන්න නාමල්ට දෙන්න.❤❤❤
@indikamarambe
2 ай бұрын
මෙතුමා ජනාධිපති වුනොත් රටේ වාසනාව .. ලපයගේ අවසානය .
41:49
අද දෙරණ රාත්‍රී 10.00 පුවත් විකාශය - 2024.10.30 | Ada Derana Late Night News Bulletin
Ada Derana
Рет қаралды 12 М.
2:23:49
මැතිවරණ පොරොන්දු සහ මහජන අපේක්ෂා යථාර්ථයක් වන්නේ කවදාද? | අලුත් පාර්ලිමේන්තුව | 2024.10.30
Ada Derana
Рет қаралды 7 М.
00:29
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
Osman Kalyoncu
Рет қаралды 14 МЛН
00:19
У вас там какие таланты ?😂
Карина Хафизова
Рет қаралды 13 МЛН
00:35
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 29 МЛН
01:00
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
HOOOTDOGS
Рет қаралды 3,1 МЛН
38:57
හැමෝම හොයපු ASP ලියනගේ කරපු අහන්නම වටින කතාව | ASP Liyanage | NethFm Quick Chat | EP 35
Neth FM
Рет қаралды 341 М.
39:48
BIG FOCUS | නව රජයේ අනාගත ආර්ථික සැලසුම් | 2024.09.26
Ada Derana
Рет қаралды 367 М.
11:08
අනුර කතාව පටන් ගද්දීම හිරු එකට රිදෙන්නම දෙයි | නිව්ස් ගහපුවත් එළියට | ජනපති හිරුට අනතුරු හඟවයි
News Center
Рет қаралды 56 М.
2:12:33
කවුරු ජනපති උනත් 2027දී ආපහු පෝලිම් - IMF - DSA අපිට negotiate කරන්න බැරිද? - w/ Dr. W A Wijewardena
Sanjaya Elvitigala
Рет қаралды 66 М.
19:27
මාධ්‍ය හමුවේ රංජන් බෙදපු සල්ලි ගැන කියන්න ගිහින් නා ගනී
Dasatha News
Рет қаралды 121 М.
14:26
අනුර පැයක් යන්නත් කලින් රනිල්ට උතුර දකුණ මාරු වෙන්න දුන්න උත්තරය | Neth News
Neth News
Рет қаралды 346 М.
15:23
මේ පාරනම් බඩුම තමයි රජෝ-අනුරටත් රහට වැදුණු පුරෝහිතගේ සිනා සාගරේ
The Life Traveler
Рет қаралды 1,9 МЛН
4:38
අනුරගේ කතාවෙන් රනිල් වියරු වැටෙයි | රනිල් අනුරට හොඳටම අමතයි | රනිල්ට නහුතෙට මළපැන්න හැටි මෙන්න
News Center
Рет қаралды 7 М.
9:50
මෙහෙම කාලය නාස්ති කරන්න එපා අපරාදේ
VFM RADIO 107
Рет қаралды 140 М.
24:25
පාස්පෝට් පෝලිමට ගිය සුදාට D I G මාරපන ගොන්පාට් දමයි . පුලුවන් දෙයක් පුළුවන් කෙනෙකුට කියලා කරනවා
𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්
Рет қаралды 384 М.
00:29
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
Osman Kalyoncu
Рет қаралды 14 МЛН