✔️බිත්තර සහ පපඩම් වලින් හවසට තේ බොන වෙලාවට කන්න සුපිරි කෑමක් විනාඩි 5න් හදමු♥️

  Рет қаралды 1,336,275

Ape Recipes Sinhala

Ape Recipes Sinhala

3 жыл бұрын

#recipesinhala #snacks #howtomake

Пікірлер: 858
@priyamalipadukka6885
@priyamalipadukka6885 2 жыл бұрын
දුප්පත් අපිට ගොඩාක් වටිවා බෝහෝම ස්තුති...
@ruwanlokuwithana5054
@ruwanlokuwithana5054 3 жыл бұрын
මට හිතෙන්නේ ඔබ දමිළ සහෝදරියක් විය යුතුයි. හරිම ලස්සනයි ඔබේ සිංහල උච්චාරණය .👌❤ ඔබට සදා ජය..!! ❤🙏🙏🙏
@vikashgathmina1376
@vikashgathmina1376 2 жыл бұрын
Pala ponnayo yanna
@REBORNTHEVINDU
@REBORNTHEVINDU 2 жыл бұрын
Ow
@REBORNTHEVINDU
@REBORNTHEVINDU 2 жыл бұрын
Ane ammapa
@asankaalwis306
@asankaalwis306 2 жыл бұрын
@@vikashgathmina1376 z
@skippersff348
@skippersff348 2 жыл бұрын
පලයන්
@thushanthikoralage7809
@thushanthikoralage7809 3 жыл бұрын
මේ කාලෙ ගෙදර තියෙන බඩු ටිකකින් ලේසියෙන් හදාගන්න පුලුවන් දෙයක් කියල දුන්නට ගොඩක් ස්තූතියි 🙏
@aperecipesinhala1212
@aperecipesinhala1212 3 жыл бұрын
Thank you
@anjalivijayange392
@anjalivijayange392 3 жыл бұрын
හොදින් තේරුම් ගන්න පුළුවන් විදියට ඉදිරිපත් කරනවා....හදලා බලන්න ම හිතුනා ...ගොඩාක් ස්තුති .....ජය වෙිවා
@user-mx5jr8wq6o
@user-mx5jr8wq6o 3 жыл бұрын
මෙ සහොදරත්වය තමා අපිට ඔනා ඔයාලගෙ කෑම අපි ඉගෙනගන්නවා අපෙ කෑම ඔයාලා ඉගෙන ගන්නවා කොච්චර සුන්දර ද thank you ❤
@aperecipesinhala1212
@aperecipesinhala1212 3 жыл бұрын
Thank you අපි ඔක්කොම ශ්‍රී ලාංකික , ඊට පස්සේ තමයි දෙමළ සිංහල මුස්ලිම් ක්‍රිස්ටියන් .එක මවකගේ දරුවෝ ,ලංකාවේ ඉපදීමත් මම ලැබූ ලොකුම බාග්‍ය . I love sri lanka
@danushacolabage3385
@danushacolabage3385 3 жыл бұрын
ආදරෙයි ඒ වචන ටිකට
@CHALABoy109
@CHALABoy109 3 жыл бұрын
⛑️🤝🤝🤝🤝👍👍👍🖕🖕🖕🖕🖕🖕🖕
@nimeshrathnayaka8475
@nimeshrathnayaka8475 2 жыл бұрын
BOMBA WANDA BEHETH MQTHAKADA
@TharangaTharanga-mt8nb
@TharangaTharanga-mt8nb Ай бұрын
Poopo
@haseewijenarayana3069
@haseewijenarayana3069 3 жыл бұрын
බොහොම පින්.මන් ආසත් මේ වගේ සරල විදියට කියලා දෙන ඒවට.අනවශ්‍ය වියදම් යන දේවල් මොකුත් නැතුව ඒත් හොද කෑමක් ඔයා කියලා දුන්නෙ.තෑන්ක් යූ අක්කෙ
@aperecipesinhala1212
@aperecipesinhala1212 3 жыл бұрын
Thank you dear
@kawishagimhani3698
@kawishagimhani3698 2 жыл бұрын
මේ වගේ කෑමක් කීයා දුන්නාට ගොඩක් Thanks
@jithyarupasinghe1314
@jithyarupasinghe1314 3 жыл бұрын
හරිම ලස්සනට සිංහල කතා කරනවා. ගොඩක් හොඳයි ස්තුතියි
@aperecipesinhala1212
@aperecipesinhala1212 3 жыл бұрын
Thank you
@nikilnikil2589
@nikilnikil2589 3 жыл бұрын
හරි ලස්සනට සිංහල කතා කරනවා👍❤️ ..සුද්ද සිංහල වෙලත් සින්ග්ලිශ් කතා කරන අය ගැන ලැජ්ජයි මොකද හිතන් නෙ?
@aperecipesinhala1212
@aperecipesinhala1212 3 жыл бұрын
බොහෝම ස්තුතියි
@MissCM-fs3dq
@MissCM-fs3dq 2 жыл бұрын
👍
@donranasinghe4594
@donranasinghe4594 3 жыл бұрын
අලුත් දෙයක් නංගි, හොඳට පැහැදිලිව කියලා දෙනවා. තවත් මෙවැනි කෑම රෙසිපි ඉදිරිපත් කරන්න ඔබ‍ට ජයවේවා!👍🙏🙏🙏
@mrkitchen6778
@mrkitchen6778 3 жыл бұрын
අපි හැදුවා මේක හොදට තිබුනා බොහොම ස්තුතියි ඔබ තුමියට ඉතා අඩු මුදලකින් රසවත් කෑමක් හදාගන්න කියදුන්නට කාලයත් හරිම අඩුවෙන් වැයවෙන්නේ පිං thank you
@aperecipesinhala1212
@aperecipesinhala1212 3 жыл бұрын
Thank you
@rashmikaushalya9813
@rashmikaushalya9813 3 жыл бұрын
Oy monwd use krpu ppdm wrgy
@user-cb2wm4cy2c
@user-cb2wm4cy2c 3 жыл бұрын
Pin kiyanne aye ithin ammoo pin,,,🤗sarawa mathak una 😁
@ayeshkumara3130
@ayeshkumara3130 2 жыл бұрын
අපාරාදෙ මගෙ සල්ලි ඔක්කොම කැඩෙනවා .........නමනකොට 🥺
@HansaKumara-wo6pb
@HansaKumara-wo6pb 6 ай бұрын
Unuwathuratada demme
@zafyzacy7630
@zafyzacy7630 2 жыл бұрын
ඇත්තට ම හරි රසයි මන් හදලා බැලුවා සමොසා වගේමයි 😍😍😋
@recipeinsinhala3478
@recipeinsinhala3478 3 жыл бұрын
Wooooow superb tasty recipe and yummy 😋 ✔️✔️✔️
@wijethilakaathurupana4359
@wijethilakaathurupana4359 3 жыл бұрын
Wow සුපිරි කෑමක්
@pavithradilrukshi8365
@pavithradilrukshi8365 2 жыл бұрын
👍 එල රස කැමක්...... මාත් ඉක්මනින් හදලා බලනවා
@cgfffxx6398
@cgfffxx6398 3 жыл бұрын
රාමසාන් වලට හදනවා අනිවාර්යයෙන් ම.මම ඕමාන් .බුදු සරනයි වස්තු .
@DR-qv7yl
@DR-qv7yl 3 жыл бұрын
Adeyappa...wanakkm
@chandanifernando7456
@chandanifernando7456 Ай бұрын
නියමයි හදලා බලමු,thank you ❤😮
@damyanthikumari6656
@damyanthikumari6656 2 жыл бұрын
ඉතාමත් ලේසිම. කැමක්. අපිට හදන්න. කියලා උුන්නා. ඔයාට. ගොඩක් පිං
@RanjithLaxman-xo2xy
@RanjithLaxman-xo2xy Ай бұрын
වැඩේ ලස්සනයි.ඊටත් වඩා කතාව ලස්සනයි.. අහගෙන ඉන්න ආසයි. .. ස්තුතියි!❤🎉
@udayanganimadusanka518
@udayanganimadusanka518 3 жыл бұрын
ගොඩක් වටිනා video එකක් ..thank
@agriculturenivithigala69
@agriculturenivithigala69 3 жыл бұрын
Niyamai ❤️
@trendingsamayal
@trendingsamayal 3 жыл бұрын
Wow amazing recipe na itha kandippa try panna poren
@asangafernando3344
@asangafernando3344 Ай бұрын
නියමයි 👌👌👌
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 3 жыл бұрын
අනිවාර්යයෙන් සුපිරි විඩියෝ එකක් ජයවෙවා ඉදිරියට යමු
@aperecipesinhala1212
@aperecipesinhala1212 3 жыл бұрын
Thank you
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 5 күн бұрын
Ape සිරිත් විරිත් wahanayen.oba .පිළිපැදිය .tula අපිට ආදර්ශයක් .කෑමක් කියලා දුන්නට ❤❤❤❤❤❤❤❤
@madura7004
@madura7004 3 жыл бұрын
හරි ම රසවත් කියලා දුන්නට ස්tutii
@ShanthaKumara-uk6ln
@ShanthaKumara-uk6ln Ай бұрын
ඇත්තටම ගොඩක් වටිනවා .බොහොම ස්තූතියි
@gunawathithennakon3595
@gunawathithennakon3595 2 жыл бұрын
හරිම හොඳයි ලස්සනට කියලා දුන්නා ගොඩක් ස්තුතියි
@sumithrasilva4857
@sumithrasilva4857 2 жыл бұрын
සිංහල හොදටම උච්චාරනය කරන ඔබට මගේ ප්‍රනාමය ස්තුතියි දුව මනක්කම්🙏
@captaingalway8005
@captaingalway8005 2 жыл бұрын
නියමයි අළුත් කැමක් මමත් හදනවා
@pamodyamadumali4669
@pamodyamadumali4669 3 жыл бұрын
නියමයිනේ...😍
@gsmalkanthi4955
@gsmalkanthi4955 Жыл бұрын
හරිම ලෙ⁣්සියි ගොඩක්ස්තුතියි මමත් හදනවා
@lakshmanseneviratne2471
@lakshmanseneviratne2471 3 жыл бұрын
මම හදලා බලාන්න ඔනි ඉස්තුතියි
@LakshikaPrasadi-db1in
@LakshikaPrasadi-db1in 13 күн бұрын
මමත් හැදුවා මාරම රසයි. ඉදිරියටත් මේවගේ රෙසිපි දන්න.ගොඩාක් ස්තුතියි 🙏
@ruwanruwana3294
@ruwanruwana3294 3 жыл бұрын
අනේ හොදට කියලා දුන්නා අද හදලා බලන්න ඕනි 👍👍👍👍
@bizarrestories9333
@bizarrestories9333 3 жыл бұрын
හරිම පිළිවෙලයි. පැහැදිලියි. දැකලම නෑ. රස ඇති. හදන්නම්
@dileepasarangafansclub1552
@dileepasarangafansclub1552 3 жыл бұрын
අනේ අයියේ ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 300 ගන්න සහයෝගය දක්වනවාද
@dulanjanitharushi7514
@dulanjanitharushi7514 2 жыл бұрын
මාත් හදලා බැලුවා ලේසියි වගේම රසයි..👌ඔබ තුමියට ස්තුති ....
@SampathVlogs
@SampathVlogs 3 жыл бұрын
නියමයි අක්කේ සුපර් වැඩක් ජයවේවා ඉදිරියටම යන් 👌👌👌👌👌👌👌
@yeshikadesilva8854
@yeshikadesilva8854 3 жыл бұрын
ගොඩක් හොඳයි .
@geralddissanayake3561
@geralddissanayake3561 3 жыл бұрын
Only today I came to know how to make papadam soft. Thanks for the teaching.
@saumyanimeshani1336
@saumyanimeshani1336 3 жыл бұрын
සිංහල කතා කරන අපූරුව සිංහල කෙනෙක්ට වඩා හරි ලස්සනට සංවරව කතා කරනවා බුදු සරණයි ඔයාට 😊🙏🏻
@dileepasarangafansclub1552
@dileepasarangafansclub1552 3 жыл бұрын
අනේ අක්කේ ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද
@sujeerawasanthawasantha2566
@sujeerawasanthawasantha2566 3 жыл бұрын
Ala
@sherlinperera2202
@sherlinperera2202 3 жыл бұрын
හරිම පැහැදිලියි අපිත් හදනනමි ඔයාට ස්තුතියි.
@rasikadanuska4651
@rasikadanuska4651 3 жыл бұрын
එක ඇත්ත
@anurapitagampala6721
@anurapitagampala6721 3 жыл бұрын
හොඳයි
@dulakshenethranjana2172
@dulakshenethranjana2172 3 жыл бұрын
මමත් අදම ඕක හදනවා.ගොඩක් ස්තූතියි මෙහෙම වීඩියෝ එකක් දැම්මට.
@jdhdhyddhdhdbd1279
@jdhdhyddhdhdbd1279 3 жыл бұрын
නියමයිනේ 👍👍👍👍👍👍👍❤️❤️❤️
@aperecipesinhala1212
@aperecipesinhala1212 3 жыл бұрын
Thank you
@seelaw7498
@seelaw7498 6 ай бұрын
Very nice video budusaranai
@user-gb4fn5oj9y
@user-gb4fn5oj9y 17 күн бұрын
❤ මරු.👍👍👍👍👍
@thilokaperera2970
@thilokaperera2970 3 жыл бұрын
සුපිරි 👍👍👍👍
@amilapradeep2348
@amilapradeep2348 3 жыл бұрын
සුපිරි කැමක්නේ
@manthishashini7317
@manthishashini7317 3 жыл бұрын
ම්ම් නියමයි හරිම රසයි👍👌
@funnytikka3436
@funnytikka3436 3 жыл бұрын
Hi
@nalinkasthuriachchi8328
@nalinkasthuriachchi8328 3 жыл бұрын
එල එල නියමයිනේ 👌
@prdepkumara5183
@prdepkumara5183 3 жыл бұрын
Thanks
@indunikaushalya7864
@indunikaushalya7864 3 жыл бұрын
👍 නියමයි
@chanulkarunarathna8774
@chanulkarunarathna8774 3 жыл бұрын
Api nam hadnawa. Harima rasai. 😋Thank you❤️😍
@rukrockrukrock7838
@rukrockrukrock7838 3 жыл бұрын
Excellent ❤❤❤❤❤❤❤
@KumariKumari-cq7cc
@KumariKumari-cq7cc 3 жыл бұрын
Waw math hadala balanna oni.thanks akki devi pihitai 🙏❤️❤️
@queensanku5615
@queensanku5615 Жыл бұрын
හරි ශෝක් මං හදනව දැන් 😍
@sanjunatasha6214
@sanjunatasha6214 3 жыл бұрын
ඇත්තටම හදලා බැලුවා..ගොඩක් රසයි
@dileepasarangafansclub1552
@dileepasarangafansclub1552 3 жыл бұрын
අනේ අක්කේ ඔයා මගේ චැනල් එකටත් දායකත්වය දක්වනවාද මට සබ් 300 ගන්න සහයෝගය දක්වනවාද
@rashmikaushalya9813
@rashmikaushalya9813 3 жыл бұрын
Use krpu ppdm warge mkkd
@kavindunimeshan3101
@kavindunimeshan3101 2 жыл бұрын
Godak ස්තූතියි කියලා දුන්නට Good lack
@shiranipeiris5210
@shiranipeiris5210 8 күн бұрын
එක නම් මරු ❤❤❤
@nimeshstudio5969
@nimeshstudio5969 2 жыл бұрын
සුපිරි ...
@dhammikasuriyaarachchige1508
@dhammikasuriyaarachchige1508 3 жыл бұрын
අදම හදලා බලනවා. මේ සහෝදරකම තමයි දේශපාලුවො නැතිකරන්නෙ👍
@pethumsuranjana
@pethumsuranjana 3 жыл бұрын
නියෙම කෑමක් අප්පා ශුපර්
@erangasandunikumari1622
@erangasandunikumari1622 2 жыл бұрын
හරිම සරල කෑමක්
@tribelife7650
@tribelife7650 3 жыл бұрын
Bohoma Sthuthi Nonata -I wish to you all the best & God bless.
@shortcutrun1584
@shortcutrun1584 3 жыл бұрын
එල කිරි 👍👍
@gangarannayakage1128
@gangarannayakage1128 3 жыл бұрын
Niyamai 👍🏻
@onthego5303
@onthego5303 3 жыл бұрын
මරු හොදේ
@amilaniulpul5218
@amilaniulpul5218 2 жыл бұрын
නියමයි සහෝදරි
@deheminilakshi9814
@deheminilakshi9814 2 жыл бұрын
Eka patta halo😘🤟
@hasemalhamad6180
@hasemalhamad6180 3 жыл бұрын
නියමයිනේ.තැන්ක්ස්
@judywijesinghe7305
@judywijesinghe7305 3 жыл бұрын
Thank you for sharing with US. Excellent! I am going to try this Recipe.God bless you🌻🌻👍
@aperecipesinhala1212
@aperecipesinhala1212 3 жыл бұрын
Thank you! You too!
@user-yy3rb5kz4v
@user-yy3rb5kz4v 17 күн бұрын
මමත් හදනවා අක්කේ ❤❤❤❤❤❤❤❤
@deepthidilani1012
@deepthidilani1012 3 жыл бұрын
Ada api heduwa ane harima rasaiiii thnk youuuuu so very happy
@ThusharaAdikara
@ThusharaAdikara 14 күн бұрын
Harima rasayi asked thank you😊😊😊❤❤
@nirohtnaarunathennakoon1940
@nirohtnaarunathennakoon1940 3 жыл бұрын
❤️❤️❤️👍🏼👌super darling 🌹
@shanthiwijayarathne6932
@shanthiwijayarathne6932 3 жыл бұрын
Thank you So much for Explain 🌹
@kavishkapramuditha385
@kavishkapramuditha385 2 жыл бұрын
නියමයි
@ghiakamkahisbakana7363
@ghiakamkahisbakana7363 3 жыл бұрын
Sha harima rasai tanks😍😝😝😝😝😝😛👍👍👍
@noiianokia3515
@noiianokia3515 3 жыл бұрын
Niyamai nagge rasata ati kiyala hitanawaoyat taruwan sarani
@user-xb2bk7mv4t
@user-xb2bk7mv4t 20 күн бұрын
Thanks to you putha, giving us like this recipes,God bless you🎉💐💐
@priyadarshaniuk1991
@priyadarshaniuk1991 3 жыл бұрын
Nice recipe ,,thenks for you
@chefkamalcj4689
@chefkamalcj4689 3 жыл бұрын
ගොඩක් හොඳයි පලවෙනි වතාවට මම දැක්කෙ
@hemamaladsilva897
@hemamaladsilva897 3 жыл бұрын
Very nice. Good reaciepy. 😛😛😛😛😍😍👍👍👍
@rasikadanuska4651
@rasikadanuska4651 3 жыл бұрын
හරිම ලස්සනට කියලා දෙනවා
@aperecipesinhala1212
@aperecipesinhala1212 3 жыл бұрын
thank you pl share karanna
@arunamadhushan5881
@arunamadhushan5881 3 жыл бұрын
Maru.aka patta....😱😱😱😱😱
@senuriidusarani3934
@senuriidusarani3934 3 жыл бұрын
maru anunty math heduwa harima rasayi
@dinuperera537
@dinuperera537 3 жыл бұрын
Thanks hadala blnm 👏
@senuradmaduwantha2
@senuradmaduwantha2 2 жыл бұрын
මරැ😊😊😊
@dilshan9294
@dilshan9294 2 жыл бұрын
Harima hodai nende👍👍👍
@Kalani_eranga_2008
@Kalani_eranga_2008 3 жыл бұрын
මාත් එකක් හදලා බැලුවා..... රසයි.....😛😛😛😛😛😛
@nirmalanuwan256
@nirmalanuwan256 2 жыл бұрын
Hmmmm kiya dunnata ස්තුතිය මගේ නොහකියවට කුමක් කරන්නඩද තෙල් බොතලේ නාගෙන පපඩන් ටික දියකරගෙන අම්මා ගෙන් බඇනුම් ඇසූ මන්
@kasungamage6801
@kasungamage6801 3 жыл бұрын
Jaya weawa vvv nice
@nimeshsanjayasanjaya2219
@nimeshsanjayasanjaya2219 3 жыл бұрын
Niyamai akke
@banduladassanayake3062
@banduladassanayake3062 3 жыл бұрын
maru.harima rasawath
@chenayadulkini9200
@chenayadulkini9200 3 жыл бұрын
Math asa oya widiyta podi badu tikakin ikmaninma hada gnna puluwan recipes walatai. Obata godak pin me wage pahasu rasawath kama apita kiya denwata.. 😍😍
@aperecipesinhala1212
@aperecipesinhala1212 3 жыл бұрын
Thank you
@charakapriyadarshana9647
@charakapriyadarshana9647 Жыл бұрын
Mat try Karala balannam akki thanks
@nadhiyanadhiya5142
@nadhiyanadhiya5142 3 жыл бұрын
Wow...nice recipe 👍
@aperecipesinhala1212
@aperecipesinhala1212 3 жыл бұрын
Thank you
@wasanthakumara3804
@wasanthakumara3804 3 жыл бұрын
Mama haduwa .harima rasai
@srilankannews649
@srilankannews649 3 жыл бұрын
බොහොම පින්.මන් ආසත් මේ වගේ සරල විදියට කියලා දෙන ඒවට.අනවශ්‍ය වියදම් යන දේවල් මොකුත් නැතුව ඒත් හොද කෑමක් ඔයා කියලා දුන්නෙ.තෑන්ක් යූ ape
@Dilshan004.
@Dilshan004. 3 жыл бұрын
Sirawatama....patta lesi.
@swarnapaliamarasekara5653
@swarnapaliamarasekara5653 3 жыл бұрын
හැදුවා...රසයි.ඔයාට ස්තූතියි.
@rashmikaushalya9813
@rashmikaushalya9813 3 жыл бұрын
Mond uae krpu papadama wrgaya
@dahamideemanthi2229
@dahamideemanthi2229 2 жыл бұрын
godak sthuthi meva kiyala denavata
@jesinthajesi9489
@jesinthajesi9489 3 жыл бұрын
Akka niyamai
@user-kf9xy8dh5f
@user-kf9xy8dh5f 6 ай бұрын
Godak ස්තූතියි සහෝ dari
@chanakakumara593
@chanakakumara593 3 жыл бұрын
harima hodata kiyala dunna hodata teruna
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 105 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 33 МЛН
Самое Романтичное Видео ❤️
00:16
Глеб Рандалайнен
Рет қаралды 6 МЛН
Как красиво снять полет #marim #shortsvideo
0:15
Luggage to the Rear 🤣?! 2025 Porsche 911GTS Hybrid #shorts
0:20
thomas.letsgo
Рет қаралды 18 МЛН
😔 @Layaraoficial @CAMILOAGUILLONN #santi
0:31
Santi
Рет қаралды 9 МЛН
готова дочка 🤣
0:13
Равиль Дукат
Рет қаралды 2,3 МЛН
路飞被小孩吓到了#海贼王#路飞
0:41
路飞与唐舞桐
Рет қаралды 64 МЛН