KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ගාණ ලක්ෂ 35යි - ලංකාවට ආපු ලෝකප්‍රසිද්ධ Bloodline එක - Big Daddy
19:29
භයානක වලිය මැද දින්නේ කවුද ? Cane Corso Vs Rottweiler | Pet Talk
23:28
coco在求救? #小丑 #天使 #shorts
00:29
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Incredibox Sprunki Phase 1 vs Phase 2 - Which team will win? #sprunki #animation #trend
00:39
Thank you Santa
00:13
ලක්ෂ 50ක Cane Corso වටකරගෙන ලංකාවේ දාපු අලුත්ම සෙල්ලම | Pet Talk
Рет қаралды 332,035
Facebook
Twitter
Жүктеу
1
Жазылу 404 М.
Pet Talk
Күн бұрын
Пікірлер: 450
@nadeejabandara6430
3 жыл бұрын
බලලා සැනසුනා😂.Thank You Pet Talk❤️
@Tintu123
3 жыл бұрын
𝗦𝗶𝗿𝗮𝘃𝗮𝘁𝗺🥺👍
@nethmibagya8703
3 жыл бұрын
😂😂😂😂😂
@rangamahesh9452
3 жыл бұрын
maath😔😔
@santhushavinash7052
2 жыл бұрын
සිරා වල් බල්ලෙක්නමි ඉන්නවා 😂
@bp8308
3 жыл бұрын
බලා වැලපෙමි 😢😢😢 නෙලා ගනු බැරි 😖😖😖 හන්තාන සිහිනේ ❤️❤️❤️
@lakshanmatheesha9477
3 жыл бұрын
😔
@indikapriyawansha5750
Жыл бұрын
මමත්
@gossiplktv7953
3 жыл бұрын
කලු රාක්ශයා.....💪💪👈👍👊👊 හැමදාම වගෙර් Ash උත් 👌👌👌👌👊
@darshanaratnayake6186
3 жыл бұрын
One of the best dogs I have ever owned. They are such a loyal and affectionate dog. The price is fully worth
@ravindramalshan1430
3 жыл бұрын
මරු ආ..මාත් ගන්නව දවසක අනිවා..දැන්ම නම් බෑ❤️❤️❤️
@sanjeewakumara2219
3 жыл бұрын
Su
@dilanrangika2427
3 жыл бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻😎😎😎
@bhagya663
3 жыл бұрын
පට්ට ආසයි හදන්න සල්ලි නෑ 😭
@raymondbasil6691
3 жыл бұрын
මෙයාලෑ ව්ඩ් යෝදාන්ඩ පුළුවන් මෙකේදාන්ඩ බෑ මාත් සුරතල් බල්ලො හැමසතාවම පිස්සෙක් මා ඕනානම් මාව බලන්ඩ බල්ලො අතගාපු ඕනා වර්ග යක් මා අතගානවා 🙏❤🔥🌟
@nipunlakshan338
3 жыл бұрын
අපි කොච්චර ආදරේන් බැලුවත්... මේක බිස්නස් එකක්නේ.. සත්තු බො කරලා විකුණනවා😁 Import කරලා වියදම් කරන්නේ ආදරේට නෙවෙ ගොඩාක් අය😏
@naturehouse9156
2 жыл бұрын
paare ballonwa ohoma hadanne nane.
@thenulakulathunge6629
3 жыл бұрын
බව්වොත් ලස්සනයි, පිටිපස්සෙ හිටපු කෙල්ලත් ලස්සනයි 🥺❤️😂
@madusanka5402
2 жыл бұрын
😂
@sandarukanchana9959
3 жыл бұрын
ඔය මොන මොන ,ලොකු මහත බල්ලෝ හිටියට පාරේ ඉන්න වල්බල්ලාට තියෙන සමහර උතුම් ගති මිනිස්සු ගාවවත් නෑ...ඒකයි දුක..😓😓😓😥✋✋✋
@මාරයඔෆිශියල්
3 жыл бұрын
Hariyatama hari saho
@suduhansi6590
3 жыл бұрын
අනේ ඔව් ඉතිං ලොකු ලොකු ගනම් වියදම් කරල නම් බලු පැංචෝ ගන්න ඕනී නෑ. මගේ ගෙදර ඉන්නේ ගමේ වල් බව් පැංචෝ 3 දෙනෙක්. ඒ අය මගේ දරුවෝ හරිම ආදරෙන් බලා ගන්නේ. වෙන යාළුවෝ සෙල්ලම් කරද්දි ඔට්ටු සෙල්ලම් කරනවට වත් කැමති නෑ . එයාලට ගහනව කියලා එලවගෙන ගිහින් හපන්න පනින්නේ එච්චරට ආදරෙයි. එක්කනෙක් ඉන්නවා උදේ 6 වෙද්දි දොරට තට්ටු කරනවා කට්ටියට නැගිටින්න. දොර අරිනකම් දොරට ගහනව දොර ඇරපු ගමන් දරුවො ඉන්න කාබර වලට ගිහින් ඇද ලග ඉදන් කකුලෙන් ඇදට ගහනවා එයා ඇහැරෙනකම්. අනික් එක්කනා උදේට චූන් පාන් වෑන් එක යද්දි හෝන් එක ඇහෙද්දි දුවලා ගිහින් පාර මැද්දේ හිට ගන්නවා මහත්තයා ගන්න එන බව දැනගෙන..එක දවසක් එය එක්ක පස්සෙන් පාරට දුවලා ඇවිත් ඊට පස්සෙ ඉදලා එයා තමා වාහනේ නතර කරන්නේ. ඉතිං අපි පාන් ගත්තේ නැතත් එයාලට අනිවාර්යයෙන් බනිස් හරි අරන් දෙනවා. පව් පොඩි දරුවෝ වගේ. එච්චර එයාලට හිතන්න හොද මොලයක් තියෙනවා. දරුවෝ තනියෙන් නම් ගෙදර ඉන්නේ බව් පැංචෝ 3 දෙනාම උළුවස්ස උඩට වෙලා ගේ දිහාම බලන් ඔහේ ඉන්නවා කොහේවත් යන්නේ නෑ. පව් ඉතිං . සෑම බව් පැංචෙක් ම වටිනවා..එයාලා අපට දෙන ආදරේ මහමෙරක් වගේ. ඉතිං මේ වීඩියෝ එක මම බැලුවා ම මට එයලව මතක් උනා. අපි මොන සතෙක් සුරතලා විදියට ඇති කරත් එයාලට ආදරය ,කරුණාව ඉතාම වැදගත් . මගේ බව් පැංචෝ ටික මට හම්බ උනේ එක එක සැරේට. එයාලා ගොඩාක් වාසනාවන්තයි මම වගේ කෙනෙකුට එයාලාව මුණගැහුණු එක. එයාලව එයලගෙ අයිති ගෙවල් වලින් පාර අයිනට ගෙනත් දාලා. ඉතිං මගෙ දරුවෝ ,මහත්තයා එයාල තමා මෙයාල දැකලා මගේ ගෙදර ගෙනල්ලා ,නාවල , පශු වෛද්‍ය සායන වලට අරන් ගිහින් ඉන්ජෙක්ශන් දීලා දැන් එයාලා ගොඩාක් සතුටින් ඉන්නේ ගොඩාක්ම. මමත් සත්තුන්ට ගොඩාක් ආදරය කරන කෙනෙක්. ඒක නිසා මොන සතෙක් උනත් මම ආදරෙයි, මිල අධික උනත් පුලුවන් කමක් තියෙනව නම් ගන්නව. ඒත් වත්කමක් නෑ එච්චර . ඒත් ආදරෙයි සත්තුන්ට ගොඩාක්.❤️❤️😍
@forfishlovers.....7159
3 жыл бұрын
Aththa bn
@rahanabandu8154
3 жыл бұрын
Pare ballata apahasa adukan karanna epa
@sandarukanchana9959
3 жыл бұрын
@@suduhansi6590 😘😇😇😄
@prabha_d692
3 жыл бұрын
ආසාවක් තමයි 🖐😍❤️
@yogarasasundaram5613
3 жыл бұрын
Very beautiful pets.❤❤❤❤👍👍👍
@maleeshasandaruwan8824
3 жыл бұрын
💯cane corso ලාට මම ගොඩක්.... 💯ආදරේයි 💕💕💘💘☝👌🐕🐕 💯ඔය මම 3න් වනියට ආදරේ.... 💯කරන BREEDS එක 🐕💕💘👌💕💯🐕🐕☝👌💘💕🌹💖😘😘😘...
@viduthshalinda5165
3 жыл бұрын
දාපු ගමන් බැලුව Set එක මේ කොනට👇👇👇👇👇👇
@anuradhasandaruwan8568
3 жыл бұрын
😥😥😥😥 අවුරුදු ගානක ඉදන් හීනයක් බල්ලෙක් ඇතිකරණ එක. ඒත් ඉතින් තාම බැරි වුනා කෝම හරි ගන්නව 😐
@susithjayadewa9732
3 жыл бұрын
😀😀
@dineshpeiris6766
3 жыл бұрын
Ana mata asai podi pattata
@buddhikasubhashini4531
3 жыл бұрын
අම්මෝ ආදරේ බෑ..ආසයි අනේහ් ..
@jsggfjdkdksme
3 жыл бұрын
Niyamai pet tlak
@lahiru6384
3 жыл бұрын
බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ
@oshadagihan7673
3 жыл бұрын
😂😂
@SureshKumar-jh1gh
3 жыл бұрын
Cane corso 😂😂😂 sihine
@sureshwickramasinghe6602
3 жыл бұрын
හරියට කරොත්..විදේශ විනිමය ලංකාවේ රැකගෙන ...විදේශ විනිමය ලංකාවට ලබාගන්නත් පුලුවන් ...
@chethanachirath9328
3 жыл бұрын
mama gavath kenek ennava
@nilangabandula2178
2 жыл бұрын
අපේ බල්ලාත් ඔය වර්ගේ තමා
@deepthiemmanuel6698
3 жыл бұрын
Asama ballek Ganna bari unath like ekak damma .
@මානුෂවාදීමානුෂවාදී
3 жыл бұрын
සුපිරි විඩියෝ එක ටෙිංඩින් එනවා හොදේ
@මානුෂවාදීමානුෂවාදී
3 жыл бұрын
අාවා ආවා treding 44 ආ
@Chamindu_Lakshan
3 жыл бұрын
පට්ටම ආසයි දවසක ගේන්න ආසාවක් තියෙනවා 😋❤
@gilla1838
3 жыл бұрын
අයියේ ඔයාගෙ විඩියෝ ඔක්කොම බලලා තියෙනවා පොඩ්ඩක් මහත් වෙන විටමින් ගැන විඩියො එකක් කරන්න බල්ලො ගාන වගෙම්ද් උන්ගේ විටමින් ගැන
@keshaladias3717
3 жыл бұрын
Another nice video by Pet Talk ❤️
@hashinifernandz3287
3 жыл бұрын
අනේ ශෝයි 😀😀😘😘😘😘
@kasunbuddika3768
3 жыл бұрын
supiri video eka kawada hari gannanawa dawasaka❤❤❤
@wadihiti6725
3 ай бұрын
නියමයි
@akurugodapethub8250
3 жыл бұрын
niyamaaaaaaaai pet talk......superb
@Ramsey.001
3 жыл бұрын
Puppies lage price kohomada
@janithchamara1477
3 жыл бұрын
Kangal Dog breed එක ගන්න විදිහ ගැන තොරතුරු දැන ගන්න පුලුවන් ද?
@sshashanka3175
3 жыл бұрын
අයියේ pitbullගෙයි bully ගෙයි වෙනස කියන්නකෝ
@dewdun4485
3 жыл бұрын
Its amazing to see those healthy cane corso in sri lanaka
@AmithrohithaAmithrohitha-gm5ib
Жыл бұрын
Aiya meyalath ekka සෙල්ලම් karanna patan ganne koi kalewageda..👌💪🙏♥️🇱🇰
@saharadilusha3718
3 жыл бұрын
බලා සැනසෙමි නෙලා ගනු බැරි cane corso සිහිනේ🥲
@rashiniprabodhima2237
3 жыл бұрын
Hmmmmm🥺💔
@saharadilusha3718
3 жыл бұрын
@@rashiniprabodhima2237 api denna ekathu vela gamuthe🥲🙂
@lakmalmaduranga1978
Жыл бұрын
අය්යෙ teacup pomeranian dog කෙනෙක්ව ගන්න තැනක් තියෙනවද
@ransi_07
3 жыл бұрын
pls ballek hadana eka etharam lesi naha ballek ganna kalin egollon gana hondata internet eke hoyala balanna egollanta godak attention onee anith eka train karanna onee - gedara train karanna amaruunam trainer kenekta deela train karanna naththan venne oglloanta yaka nagina eka ,ballata nikan banun ahanna wena eka CANE CORSOlava athuluva hama ballavama aviddavanna yanna one kaama ude havasa denna one egollo genavama ge athule jarakaranawa, askaranna one,so train them thava godak thiyanava ballek ganna kalin ballo hariyata hadana kenek gan ahala balanna oyata eyava hariyayida anith eka ballo kiyanne ithamath sonduru ,aadharabara sathvayan api kiyana eva egollata therenna,mokada api minissu ballekva hariyata hadaganna onnam issallama egolloth ekka kathakaranna vidiyak hoyaganna onee,eka hoyaganna puluwan wenne ballage vishvaasaya gaththoth vitharai vishwaasay ganna eh sathata gahala banala baa ,vadak naha eyata therennnaha. varaddak kaloth evelama hadanna naththan amathaka karala danna. meka ape lankawe 80% kata vithara therenne naha eka hinda ballo nikarune guti kanawa,banun ahanawa duken inne. ballekvaraddak kaloth -- sapaththuwak hapuwoth ,evelema oya eka kiyanna one eyata naththan poddak sara karanna Passe oya kohe hari gihin awilla sapaththuwak kala thiyanawa dakkaama eka balla langata ussan gihin oota banala kisima vadak naha eyata therenne naha eya hithanne oya eyata nikan baninawa,gahanawa kiyala. Please Cane corso/rottweiler saha anik oya lassana , maara gathi ballek dakala ekapatta aasa hithila ganna hithannawath epaa eya gana hodata hoyala balanna,itapasse hariyata train karanna -- naththan pissuven dangalana, ge vinaasaakarana ballek thamai hambuwenne. Saha ape rate godak inna Labradorla diha balanna, 95% vithara hama ekaama overweight, balla duk vidhinava , ogollo sathutu venava Mn nm hithanne palaveni parata ballek hdanna nm inne --- labrador ,dachshund , dulux vage aya hadala igena ganna ,egollo godak kiyala denava balu saasthare gana, canecorso pitbull,rottweiler ,siberian husky eka gana kiyala dennema nathi tharam.eka hinda issarawela igenagena inna. ethakota godaak pahasu wei. oya me hadaganna ganne thavath jiwithayak , anith ayata penna dagena yana maalayak nevei eka hinda eh sathata hariyata salakanna. specially gahanna baninna nm epa BALLEK GANNA YANAKOTA,eh jaathiya ballo gana hodata danna kenekva ekkan yanna oya gaan anith ayata vada aduven dena kattiya innawa neda, Ganna EPAA,, eh ballanta mona leda thiyanawada, hariyata balla gana hithala vada karalada kiyala kiyanna nm baa.Egollange hithe thiyenne salli vitharai ballek gannakota eh sathage ammai thathhai dennama innawa nm hodai, amma vitharak unath echchara prashnayak naha hariyata eh parentslage registration copies dekak illanna danata inna hama patiyavama pennana kiyanna, egollo inna thanath balanna, pirisudui nm ganna thiyana dharithaavaya vadikaranna, Aththa , me serama aduwata dena ekenekgan balaporoththuwenna baa eh ai? egollanta onee wkinala salli hambakaranna, ballava hariyata hadanna nevei EKA HINDA langa paathaka inna a VET ta call ekak dila ahanna ,puluwannam eyava ekkaragena yanna,barinam ballo gana danna ekenekva ekakaragena yanna... thank you if u have read all of this, hope you will re evaluate your thoughts and make correct decisions.
@AlenKSam
3 жыл бұрын
Which language is this ? Place where this kennel is located ?
@hemantha79
3 жыл бұрын
Srilanka.... Sinhalese language
@AlenKSam
3 жыл бұрын
@@hemantha79 👍
@achiniperera8560
3 жыл бұрын
අන්කල් cane corso පටව් තව ඉන්න තැනක් කියන්න පුලුවන්ද?
@ClementaVlogs
3 жыл бұрын
සමාවෙන්න ආශ් අයියේ මම ඔයාගේ චැනල් එකට ගොඩක් කැමතියි ඒත්, මේ වීඩියෝ එක බලලා ලන්කාවේ මිනිස්සු ගැන කළකිරුනා. ඇයි අයියේ ලන්කාවෙම හදලා පැටියෙක්ව ලක්ශ හතහාමාරක් කියන්නේ. හරිම අසාදාරනයි. ඊට වඩා හොදයිනේ තව කීයක් හරි දාලා රටින්ම ගෙන්නනවා. අපේ රටේ උන් ඔහොමම තමයි. කොරෝනා මුල් කාලේ මාස්ක් එකත් දාහට විකුනපු චිම්පන්සි කුහක හැත්තක්නේ ලන්කාවේ ඉන්නේ. ඉතින් මේ වගේ මිනිස්සු ගැන කවර කතාද
@shenalashenka5840
3 жыл бұрын
Price ekka keeyada aiiye. plz reply karanna
@tharindurajapakshe2005
3 жыл бұрын
Pet talk patta ❤️❤️👌
@jayanisilva9270
3 жыл бұрын
අයියේ මට උදව්වක් ඕනේ. අනේ අයියේ බලු පැටියෙක් ඉන්නවා එයාව හොද ගේකට දෙන්න ඕනේ. අනේ අයියේ උදව් කරනවද? Please
@arunakeethi1719
3 жыл бұрын
මට හොදට හීලෑවන වර්ගයේ සතෙක් සොයනවා විස්තර දාන්න .
@jayanisilva9270
3 жыл бұрын
@@arunakeethi1719 අනේ මන් එයාව ඊයේ දුන්නා. එයා කොහොමත් ගොඩක් ගෙදර අයට ආදරේයි
@arunakeethi1719
3 жыл бұрын
@@jayanisilva9270 tanks
@hirushadulshan3624
3 жыл бұрын
Pettalk site ek වැඩ කරන්නේ නෑනේ 🙄
@dayasilipathira3221
3 жыл бұрын
අනේ පවු පිටිපස්සෙ අය අවුවට වෙලෙනවා.
@harishravichandran8521
3 жыл бұрын
How much is it I wanna buy it
@nadeerasandaruwan9230
3 жыл бұрын
මම නම් කවදාවත් ඔහොම සත්තු ඇති කරන්නෙ නෑ.පාරෙ ඉන්න අසරණ බල්ලෙක් පූසෙක් හදනවා මිසක්
@kavindugimhana9070
3 жыл бұрын
ඇයි පාරෙ ඉන්න බල්ලොන්ගෙයි මේ බල්ලොන්ගෙයි වෙනස මොකද්ද?....මිළ ද?.....හදන සතාගෙ මිළ නෙමේ වැදගත්...ඔයා හදන සතාට ඔයා කොච්චර ආදරේ කරනවද කියන එකයි වැදගත්...කානෙ කෝර්සෝ ලැබ්රඩො ජර්මන් ශෙපර්ඩ් වල් බල්ලොද මොන බල්ලොද කියල උන්ව වෙන් කරන්න එපා...මොන බල්ලත් එකයි....හදන සතාව ආදරෙන් හදන්න...
@nadeerasandaruwan9230
3 жыл бұрын
@@funkydirtjr7613 ඇවිත් බලපිය පොන්නයො සල්ලි නැද්ද කියලා තෝ මැරෙනකම් පුච්චලා අලු වෙනකම් පුච්චන්නත් මට සල්ලි තියෙනවා.මූට ඉඩමක් දෙන්නත් ඇහුවෙ මම හොදට බලපං 😂😂😂😂😂
@nadeerasandaruwan9230
3 жыл бұрын
@@funkydirtjr7613 තියෙනවා තමා ගස් ගෙම්බෝ 😂😂😂අනුන්ගෙ සීනි කිරන්න එන්න කලින් තමන්ගෙ තරම දැනගනින්.ඕනෙ මිනිහෙක්ට අදහස් කියන්න පුලුවන්.කොහෙදෝ ඉදලා කිව්ව දේ තේරුම් ගන්නෙ නැතුව වේස ගෑණු වගේ දොඩවන්න එපා මේකෙ 😂😂😂😂😂
@nadeerasandaruwan9230
3 жыл бұрын
@@funkydirtjr7613 ඉස්සර කාලෙ ගම් වලට වෙලදාමෙ ආවා වෙලෙන්දෝ.ඒ කාලෙ කඩවල් නෑනෙ.ගමේ උඹලගෙ වගේ ආච්චිලා බඩුවක් ගන්න සල්ලි නැතිකමට උන් එක්ක රිංගුවා කැලෑ අස්සෙ.😂😂😂එතකොට ඒ කලවම් ජාන වලින් ඉපදිලා අම්මගෙ තාත්තගෙ සල්ලි වලින් ඩේටා දාගෙන වැඩක් නැති උඹලා වගේ උන් එක්ක කතා කරන වචන අපරාදේ 😂😂😂😂😂😂ඒ නිසා මම කරන එකක් කරගන්නම්.උඹේ උපදෙස් ගන්නවත් උඹලා වගේ අබ්බගොබ්බයන්ට උත්තර දෙන්නවත් යන වෙලාව අපරාදේ 😂😂😂😂
@CHANDI17
Жыл бұрын
King corso 👑 ❤ 👑
@hashinidilana998
2 жыл бұрын
Prise eka kiyada
@tektok6630
3 жыл бұрын
සාමාන්‍ය මානුස්ස යෙක්ට නාම් මුන්ව හාදාන්න බැ 💪🤣🤣🤣
@ishanfishing277
3 жыл бұрын
නියමයි අයියා
@sewwandihakmanaarachchi7955
3 жыл бұрын
Dream ekak cane corso❤️
@nalaniwasantha6638
3 жыл бұрын
Terriersලා ගැනත් video එකක් කරන්නකො❤️❤️❤️
@pubuduperera6329
3 жыл бұрын
How can i buy one baby cane corso?
@chebro4893
3 жыл бұрын
පට්ට😍😍😍
@madusankaliyanage5685
3 жыл бұрын
The best dog ever
@toupitoupi20031
3 жыл бұрын
Boerboel thama kawruth genala nadda?kagava hari inawanam video ekak karanako..
@kavindufernando8782
2 жыл бұрын
Nice 👍
@srilankamusic956
3 жыл бұрын
E price kohamada
@dasundasun3401
3 жыл бұрын
අයියේ මේ පැටියෙක් කීයද
@sudarakadeshapriyahabaraga4245
3 жыл бұрын
Superb ✌🏆💛🥇
@akash_vlogs602
3 жыл бұрын
පට්ට
@isuraashan3498
2 жыл бұрын
කොච්චර වියදම් කරත් බල්ලො ගෙන්නෙ විකුනන්න නේ......ඕවා බිස්නස් මිසක් ආදරෙටම කරන වැඩ නෙමේ☹️.......
@IMDSCreation
3 жыл бұрын
ආසාවට හදන්න එකෙක් ඉල්ලල දෙනෝ😥
@tektok6630
3 жыл бұрын
🤣
@bhagya663
3 жыл бұрын
🤭🤭🤭🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩👌👌👌👌👌👌👌👌👌👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏😂😂👏😂😂😂😂😂😂😂😂😂😂👏👏👏👏👏👏👏👏👏👏👏👏👏😂😂👏😂😂😂👏👏👏😂😂👏👏👏👏👏👏👏👏😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌 🤔🤔🤔🤔🤔🤔😷😷😷😷😷😷😷💕😷😷😷😷😷😷😷😷😷😷😷😷😷😷😷😷💕💕😷😷😷😷😷😷😷😷😷😷😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃 😷😷😷😷😷😷😷💕💕💕💕💕💕💕😷😷😷😷😷😷😷😷😷😷😷😷😷😷😷😷💕💕😷😷😷💕😷😷😷💕😷💕😷😷😷😷😷😷👏👏👏👏👏👏
@nelushanavodhya2219
3 жыл бұрын
Ehemada asa👿👿❤️❤️❤️🤣🤣🤣
@thusharawijesekara6303
3 жыл бұрын
🤣😂
@tishanlakthilina6370
3 жыл бұрын
Pet talk karana ayyata balek nedda eyage vedio ekak dannako
@GRAPHZVIBEZ
2 жыл бұрын
What price this dog i have a cane corso dog
@Mhplimited
3 жыл бұрын
Price pls
@patricanthanies1016
3 жыл бұрын
Me Balu patiyek keeyada?how much is this puppy.
@kasundushmantha1500
3 жыл бұрын
බෙල්ජියම් මෙලනොයිස් ගැන video එකක් කරපන් කො..
@sitharasanjeewani1706
3 жыл бұрын
Maru video eka
@rottweileramazing8060
3 жыл бұрын
price
@powerwalk4300
3 жыл бұрын
cane corso tail ekata aniwarayenma kapanna onida?
@srilankatalkingpet3292
3 жыл бұрын
Price of puppies
@udarakariyawasam4037
3 жыл бұрын
දැක්කාම බය හිතෙනවනෙ
@dakshinanipun9777
3 жыл бұрын
💯😂
@sanulyasiriwardhane9155
3 жыл бұрын
Niyamai bro super
@sanjanasanjanaperera6067
3 жыл бұрын
Cane corso kenek ge market price eka kiyada samaanyen
@duleshampegama9005
3 жыл бұрын
ලක්ෂ 2,3 ක් විතර වෙන්නෙ මමත් ගන්න හෙව්ව හොයා ගන්න බැරි උනා
@sanjanasanjanaperera6067
3 жыл бұрын
@@duleshampegama9005 ඒමද එල එල
@anurathnayake4484
3 жыл бұрын
Woowwwww😍😍😍😍
@rajapathmanklaistan6487
3 жыл бұрын
Can you make next video in tamil or English subtitles 🙂
@chamiltmadushan6902
3 жыл бұрын
Good idea. Then these Videos will go up to the international level.
@sudupushpa2789
2 жыл бұрын
Cane corso kiyak vithara wenawada?
@Dtorque_media
3 жыл бұрын
තරගයක් තියන්නැද්ද?
@lasirusachintha6472
2 жыл бұрын
price eka khmd cane croso kenek ganna
@2easy232
3 жыл бұрын
Video eka danakn bln hitapu man🥺❣️
@sanjanalakmali1690
3 жыл бұрын
Ara ahinsaka ballek wa lankawe tirisan minissu wagayak kapala kotala tiyanawa balannat ba eh ahinsakaya diha oya monahari deyak Eya wenuwen karanawa nm godak watinawa
@PetTalk
3 жыл бұрын
Api monahari karamu
@dahamrashmika6101
3 жыл бұрын
පැටියෙක් ගන්න පුලුවන්ද,
@nishanthabandara1320
3 жыл бұрын
How much
@tharindudilshan9949
3 жыл бұрын
Ammo supiri aiya tava vidiyo danna jaya weva 😘😍😍😍😍
@sashikaishara1292
3 жыл бұрын
බලා සැනසේමි😚
@chethanachirath9328
3 жыл бұрын
mangavath kenek einava
@kavinduthenuka6956
3 жыл бұрын
Patta 🤗♥️
@goshithmimsara1077
3 жыл бұрын
Wowwwwww🥰🥰🥰
@diluminisansala3176
3 жыл бұрын
Me dogsla දැක්කම බය හිතෙනවා
@borntoridegaming6010
3 жыл бұрын
ayye tiakak soft widihat akianna,but realy nice superrrrrrrrrrrrrrrrrrrr...
@bhagya663
3 жыл бұрын
හැම එකාම බල්ලෝ නේ
@aseerajeewana5020
3 жыл бұрын
Superb litter🔥🔥🔥
@dogtrainerdeshapriyainsril5556
3 жыл бұрын
Good dog cane croso Yous to obedience
@teio7033
3 жыл бұрын
කානේ කෝසෝ නෙමෙයි කේන් කෝසෝ ගූගල් එකේ ගහන්න මේක cane corso pronuciation
@krishanmadushanka9047
2 жыл бұрын
Rhodesian ridgeback video ekake ona
@westpark2992
3 жыл бұрын
එයාලට වියදන් කරන එකෙන් දරුවෙක් අරන් හදාගන්න පුළුවන් 😁
@dulajrajapaksha8585
3 жыл бұрын
Oya ganathama French bull dog genna puluwanne
@manjulabandara6084
3 жыл бұрын
අයියේ pit Bull ගැන video එකක් කරන්න
@tiktokwithshadow1621
3 жыл бұрын
Super
19:29
ගාණ ලක්ෂ 35යි - ලංකාවට ආපු ලෝකප්‍රසිද්ධ Bloodline එක - Big Daddy
Pet Talk
Рет қаралды 97 М.
23:28
භයානක වලිය මැද දින්නේ කවුද ? Cane Corso Vs Rottweiler | Pet Talk
Pet Talk
Рет қаралды 133 М.
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 51 МЛН
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 17 МЛН
00:39
Incredibox Sprunki Phase 1 vs Phase 2 - Which team will win? #sprunki #animation #trend
Slime Cat
Рет қаралды 33 МЛН
00:13
Thank you Santa
Nadir Show
Рет қаралды 43 МЛН
16:58
Cane Corso සුනඛයින් ගැන දැනගන්න | Jeevithayata Idadenna | Sirasa TV
Sirasa TV
Рет қаралды 25 М.
23:19
පුංචි දේටත් සංවේදී ආදරේට පුදුම ලෝභ පුළුන් බෝල සෙට් එක - St. Bernard | Pet Talk
Pet Talk
Рет қаралды 143 М.
28:45
මහ රෑ ඇවිත් හොරකම් කල සූරිගේ සුරතල් බල්ලා සොයාගත් දින 4ක CID මෙහෙයුම | Pet Talk
Pet Talk
Рет қаралды 552 М.
16:27
කෙල්ලොන්ගේ ආදරයට අභියෝග කරන ජනප්‍රියම සුරතලුන් වර්ග 9ක් හදන නාත්තන්ඩියේ කොල්ලෙක් | Pet Talk
Pet Talk
Рет қаралды 453 М.
20:23
ලංකාවම දන්න චැම්පියන් ඩීසල්ගේ පැටව් එක්ක JROTT එකේ දාපු සෙල්ලම් | Pet Talk | JROTT KENNELS
Pet Talk
Рет қаралды 39 М.
7:37
ලංකාවේ අවුරුදු 20 කෙල්ලගේ මිනීකන බලු රංචුව - Cane Corso Dog In Sri Lanka
Nilame
Рет қаралды 887 М.
25:15
The Powerful and Dangerous Dogo Argentino - කටට අත දාල ගනිද්දී පූසා මැරිලා |Pet Talk #dogoargentino
Pet Talk
Рет қаралды 140 М.
24:29
ඉතාලියේ ඉඳන් හොරෙන්ම ඇවිත් ලංකාවේ අවුරුදු 3ක් හැංගිලා හිටපු Maremma Sheepdog | Pet Talk
Pet Talk
Рет қаралды 133 М.
21:51
තත්පරයකින් දරුණු වෙන්න පුළුවන් ලංකාවට ආපු පළවෙනි Dogo Argentino | Pet Talk
Pet Talk
Рет қаралды 207 М.
27:34
බිහිසුණු අත්දැකීමක් එක්ක අපි දැනට දැක්ක ලොකුම Cane Corso | Pet Talk
Pet Talk
Рет қаралды 1,1 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 51 МЛН