මැණික් හොයන්නේ මෙහෙමයි මහත්තයා - අවු 50 ක පතල් අත්දැකීම් සහිත බාස්ගේ කතාබහ - How To Find Gemstones

  Рет қаралды 42,033

Poora Gems

Poora Gems

8 ай бұрын

How To Find Gemstone..
Gemstones Of Sri Lanka.
✅ Email - Pooragems@gmail.com
✅ Whatsapp Channel - whatsapp.com/channel/0029VaBU...
✅My Facebook Page - share/qEx8mr...
✅ My Facebook Profile - profile.php?...
✅ MyTiktok Profile - www.tiktok.com/@poora.gems?_t...
✅ My Cricket Channel - / @poorasl6865 .
#gemstones #bluesapphire #bluesapphire #ruby #alexandrite #naturalgems #pooragems #gemmines #srilankagems #madagascargems #yellowsapphire #aquamarine #diamond #bluespinel #gemstone gemstonesjewelry #gemstonesindia #gemstonesforsale #gemstonesforjewelry #gemstonesale #gemstonesandcrystals #gemstonesandminerals #gemstonesatlanta #gemstonesaustralia #gemstonescollector
#pooragems #gemstones #gems #gemshow #srilankagemstones

Пікірлер: 206
@user-qu5rv6hm5h
@user-qu5rv6hm5h 8 ай бұрын
දැන් එතකොට ගොඩක් අයට ප්රශ්නය වෙලා තියෙන්නෙ poora අපෙ සිරිපාලට මාමා කිවුවෙ නැ කියල යකො දන්නැති දෙවල් කතා කරන්නැතිව හිටපන් බිස්නස් එකෙදි සහ පතල් කරද්දි වැඩ කරන විදහක් තියෙනව එ හැම දෙයක්ම බිස්නස් එකට බලපානව අඩුම ගලක් දෙන්න යද්දි ගලක් ගන්න යද්දි ඇඳන් යන්න ඔන විදිහ එච්චර ඔන්නැ නිය පොත්තෙ තියෙන මඩ වල ඉඳන් හැම දෙයක්ම වාසියට අවාසියට බලපානව යන වාහානෙ පවා v8 එකෙ යන්න ඔන තැනුත් තියෙනව බයික් එකෙ යන්න ඔන තැනුත් තියනව එ හැම දෙයකම් තමන් මීටරෙන් බැලන්ස් කරන්න ඔන තව දෙවල් තියෙනව එ කරල ගිහින් තමන් වැඩ කරන විදිහෙ සියුම් දෙ පවා වාසි ආවාසියට බලපානව මාමා අයියෙ කියා ගෙන ඉන්න පුලුවන් උන් එහෙම හිටපන් බැරි අය තව විදිහකට ඉදියි හැමොටම තමන්ට ආවෙනික ක්රමයක් තියෙනව ඔය කියවන වුන් බිස්නස් එකක් පටන් අරන් එකෙකක් වැඩට අරන් උව මචන් ලෙවල් එකෙ තියා ගනින්කො උඹලට වෙන දෙ බලන්න 😂😂😂 (සිරිපාලගෙ කතාවට සම්බන්ඳ නැ) එ නිසා නොදන්න දෙවල් කියවන්නැතිව හිටපල්ල ජය වෙවා!!!
@PooraGems
@PooraGems 8 ай бұрын
Thank You Machann deepuu hayyataa.. Godaakk ayaata therene ne mekakk karanawa kiyanne me monissu hasuruwanawa kiyannee lesi wedk nemy kiyana ekaa.. Denna onii uththare lasanatama deelaa thiyenawa.. Thank you machann ❤️❤️🙏🏻🙏🏻
@dharshana203
@dharshana203 5 ай бұрын
God bless you...thank you poora....
@sldassa2517
@sldassa2517 7 ай бұрын
Niyamai videos 💯 😍
@sujithpremachandra4572
@sujithpremachandra4572 8 ай бұрын
මේක හරිම සුන්දර සාකච්ඡවක් මල්ලී. Thank you so much.
@PooraGems
@PooraGems 8 ай бұрын
Bohoma Sthithiy Ayye ❤️❤️🙏🏻🙏🏻
@sarathakumara2778
@sarathakumara2778 8 ай бұрын
හරි ම වටිනා වැඩසටහනක් ඔබ තුමාට සැමදා ජය ❤❤❤❤❤❤❤
@PooraGems
@PooraGems 8 ай бұрын
බොහොම පිං ඔබතුමාටත්…. ජය වේවා !!! බුදු සරණයි !!!
@chamaraupulshantha7285
@chamaraupulshantha7285 8 ай бұрын
Niyamai thank you oyata. Math pathal karanawa. Oyagen godak dewal igena gannawa❤
@PooraGems
@PooraGems 8 ай бұрын
Matath oyaage wachana loku hayyakk 🙏🏻🙏🏻❤️
@Janith_Tharindu_Rathnayake
@Janith_Tharindu_Rathnayake 8 ай бұрын
valuable video. thank you🎉🎊🎉🎊
@PooraGems
@PooraGems 8 ай бұрын
You are welcome 🙏🏻🙏🏻❤️
@parakramasapumal4834
@parakramasapumal4834 8 ай бұрын
santhosai oyala wage hithan aya inna eka , this information is really valid. Thanks for that brother
@PooraGems
@PooraGems 8 ай бұрын
Brother ❤️❤️🙏🏻🙏🏻
@surangajems5461
@surangajems5461 8 ай бұрын
අයියා ව්ඩියෝ එනනමි සුපිරි බුදු සරණයි නඩෙි හැමෝටම ජය වෙිවා
@PooraGems
@PooraGems 8 ай бұрын
බුදු සරණයි !!! බොහොම ස්තුතියි මල්ලී
@Mrattanayake
@Mrattanayake 8 ай бұрын
වටිනා වීඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට .
@PooraGems
@PooraGems 8 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාටත් 🙏🏻🙏🏻🙏🏻
@user-cs7ez9ol7d
@user-cs7ez9ol7d 8 ай бұрын
අපි බලල එවන්නමි මල්ලි කියනවද එතකොට අපිට පෝමිටි එකක් දාන්න පුලුවන් නැතුව අමාරුයි තෙරුවන් සරනයි
@jayasiriperera9548
@jayasiriperera9548 8 ай бұрын
Good work nice Experiences Thanks
@PooraGems
@PooraGems 8 ай бұрын
You are welcome ❤️🙏🏻
@sasinduamarasinghe6001
@sasinduamarasinghe6001 8 ай бұрын
Mara watinan vedio ekk ❤ jayawewa poorna ayiya ❤️
@PooraGems
@PooraGems 8 ай бұрын
Adee malleee jaya wewa 🙏🏻🙏🏻🙏🏻
@vajirapriyangani6672
@vajirapriyangani6672 8 ай бұрын
​@@PooraGems😅😅😅😅😊😊😅😅😅😅😅😊😅😅😅😅😅😅😮😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😊😅😅😅😅😅😊😊😅😅😅😊😅😅😅😅😊😅😮😅😅😮😅😅😅😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😊😅😮
@sasikamalinda6962
@sasikamalinda6962 8 ай бұрын
Niyamai mali ada video eka patta watinawa😊
@PooraGems
@PooraGems 8 ай бұрын
Ayye ❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ravijayawardana9177
@ravijayawardana9177 8 ай бұрын
Very good brother tripple jem bless you
@PooraGems
@PooraGems 8 ай бұрын
🙏🏻☸️🙏🏻
@achinthalakshan8688
@achinthalakshan8688 8 ай бұрын
නියම වීඩියෝ එක ❤️😊
@PooraGems
@PooraGems 8 ай бұрын
Bohoma sthuthiy 🙏🏻🙏🏻❤️
@MrSapa100
@MrSapa100 8 ай бұрын
Issella wadihiti manussayekta katha krnna igenagattanan thawath watinawa lassanai wadasatahana
@PooraGems
@PooraGems 8 ай бұрын
Wadihita manussayanta kata karanna godaakk dannawa. Siripala wage hemoma ne eyaata mama qwot anik ayaatath kiyanna wenawa. Pathalakk karanna bary wenawa eehh widihata.. Issara mamath try kala eeth eeka karanna lesi ne danna ayaa dannawa 😊 Pathal wala godakk ayaa kata karana widihata meka godakk hondayy machann
@sunandawakkubura7150
@sunandawakkubura7150 8 ай бұрын
Me maama godak hoda kenek budusaranai obata
@PooraGems
@PooraGems 8 ай бұрын
බුදු සරණයි !!!
@wasanaboxing
@wasanaboxing 8 ай бұрын
Good job thank for sharing ❤
@PooraGems
@PooraGems 8 ай бұрын
You are welcome 🙏🏻❤️
@janakarajapaksha2189
@janakarajapaksha2189 8 ай бұрын
Godak vatinava thak you🌹
@PooraGems
@PooraGems 8 ай бұрын
Bohoma sthuthiy 🙏🏻🙏🏻🙏🏻
@duneshmadushanka5071
@duneshmadushanka5071 8 ай бұрын
Thank you aiye
@PooraGems
@PooraGems 8 ай бұрын
Mallee 🙏🏻❤️❤️
@eventssrilanka9410
@eventssrilanka9410 8 ай бұрын
ස්තුතිය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PooraGems
@PooraGems 8 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️💎💎💎💎💎💎🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@ChandanaBandara-ip1uh
@ChandanaBandara-ip1uh 8 ай бұрын
Good program
@PooraGems
@PooraGems 8 ай бұрын
🙏🏻🙏🏻❤️
@feelearth5414
@feelearth5414 8 ай бұрын
Godakawela , madampe hriye mnik tyada ayya❤
@PooraGems
@PooraGems 8 ай бұрын
Godakawela thiyenawa mama madampenan danne ne.. Godakawela apee kenktama hambuna loku pushparagayakk..
@NandanaNandana-jt2ck
@NandanaNandana-jt2ck 8 ай бұрын
jaya wewa wedi wediyen menik hamba wewa .❤❤❤
@PooraGems
@PooraGems 8 ай бұрын
Obtath 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sangeeththumbaliyadda1449
@sangeeththumbaliyadda1449 7 ай бұрын
මෙතුමා උතුම් මනුෂ්‍ය කෙනෙක්
@arunawijayasundara7856
@arunawijayasundara7856 8 ай бұрын
Ehelyagoda thiyanawaa badu denna idamak sampath benkuwa kiyala kiyan idamee
@sunandahettiarachchi8627
@sunandahettiarachchi8627 8 ай бұрын
Apith wadak patan gaththa Machan lagadi. API karanne goda illame. Jayawewaa Machan
@PooraGems
@PooraGems 8 ай бұрын
මැණික් ලැබේවා !!!
@PooraGems
@PooraGems 8 ай бұрын
සුමණ සමන් දෙවි පිහිටයි !!!
@sunandahettiarachchi8627
@sunandahettiarachchi8627 8 ай бұрын
Wadi wadiyen lanewa.. Saman dewohamuduruwan pihitai
@PooraGems
@PooraGems 8 ай бұрын
@@sunandahettiarachchi8627 🙏🏻☸️🙏🏻
@adithyadelabandara2556
@adithyadelabandara2556 8 ай бұрын
Aaaa Siripala Maama.. matath Siripala Maama. Wage bas kenek samba da wewaaaaa. 💥
@PooraGems
@PooraGems 8 ай бұрын
🙏🏻🙏🏻💎
@TironFaroon
@TironFaroon 3 ай бұрын
😊
@dishanthamadu2990
@dishanthamadu2990 8 ай бұрын
මං ඇන්දානෙ.. මචං මගේ ඉඩමෙත් තියෙයි .. පින් පව් අනුව ලංකාව ට අවම් බලන්න ඉන්නෙ. එකක් දලාම ❤️‍🔥❤️‍🔥🙏🥰
@PooraGems
@PooraGems 8 ай бұрын
Andane apee nedeyoth innawa.. Hondaa peththaa aniwaa gal thiyey illama set unoth
@dkulatunga1148
@dkulatunga1148 2 ай бұрын
👍👍👍👍👍
@lifenature7892
@lifenature7892 5 ай бұрын
❤❤❤
@ChandanaBandara-ip1uh
@ChandanaBandara-ip1uh 8 ай бұрын
Kandy vala manik nanda
@PooraGems
@PooraGems 8 ай бұрын
Mathale manik thiyenawane kandy to mathale podi wenasayy ne thiyenne.. Mata nann hithenne atyy 🙏🏻
@randimarathsara329
@randimarathsara329 8 ай бұрын
🔥
@PooraGems
@PooraGems 8 ай бұрын
🙏🏻🙏🏻❤️
@r.m.p.kumarakumara4720
@r.m.p.kumarakumara4720 8 ай бұрын
Ape tattawage..siripala mamaaa,🙏
@r.m.p.kumarakumara4720
@r.m.p.kumarakumara4720 8 ай бұрын
A supiri ellamma tama denuth ath menik adue neda.
@PooraGems
@PooraGems 8 ай бұрын
🙏🏻❤️❤️❤️
@samanthaajithkoroppuappuha8719
@samanthaajithkoroppuappuha8719 8 ай бұрын
👍♥️
@PooraGems
@PooraGems 8 ай бұрын
❤️❤️❤️❤️
@madagepathum83
@madagepathum83 8 ай бұрын
Kuburaka wage wathura thiyena thanwala illam hoya ganne kohomda .pas thattu balanna bhane wathura thiyena nisa
@PooraGems
@PooraGems 8 ай бұрын
Kepeddi dakiddi danna kenata therenawa illama kiyalaa 🙏🏻
@madagepathum83
@madagepathum83 8 ай бұрын
​@@PooraGems❤❤
@damithpriyankara-nx5ep
@damithpriyankara-nx5ep 8 ай бұрын
@PooraGems
@PooraGems 8 ай бұрын
❤️🙏🏻🙏🏻🙏🏻
@pradeeppriyadarshana7363
@pradeeppriyadarshana7363 8 ай бұрын
අයියා ගගේ ගල් දොරැවක් පිළිබඳව වැඩසටහනක් කරන්න . පරැගලේ පිහිටි . මුනවද තියේන ඔනි ගල් වර්ග කියලා දන්න . බුදු සරනයි
@PooraGems
@PooraGems 7 ай бұрын
බුදු සරණයි !!! කරමු මල්ලේ
@sumudusaranga2492
@sumudusaranga2492 8 ай бұрын
❤❤
@PooraGems
@PooraGems 8 ай бұрын
❤️❤️❤️
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 8 ай бұрын
මැණික්වලට වඩා සංවාදයේ හරය වටිනවා .තෙරුවන් සරණයි .දෙවි පිහිටයි ❤️🙏
@PooraGems
@PooraGems 8 ай бұрын
බොහොම පිං 🙏🏻🙏🏻🙏🏻 බුදු සරණයි !!! දෙවි පිහිටයි !!!
@cyriljayaweera6169
@cyriljayaweera6169 8 ай бұрын
Oyawedeta man harikemstie kalawane geruwa loku wedak une ne lankawata awama aiyh patanganns sdahssak tiyenawa
@PooraGems
@PooraGems 8 ай бұрын
Kalawane koheda ??
@dhananjayamawalagedara8
@dhananjayamawalagedara8 8 ай бұрын
Thanks again poorna. Kandy distric deposits thiyawa da
@PooraGems
@PooraGems 8 ай бұрын
Mathale manik hambenawane.. kandy to mathale 25 km.. Kandyth atyy machan try kaloth 🙏🏻
@dhananjayamawalagedara8
@dhananjayamawalagedara8 8 ай бұрын
@@PooraGems Thanks
@Cookjp99
@Cookjp99 8 ай бұрын
Mr.siripala kiuwanm thama hoda
@PooraGems
@PooraGems 8 ай бұрын
Pathal wala eehh dewl karala pathal karanna hary amaruyy machann.. Hemotama maamee kiyanna amaruyy.. lesi ne ehema kata karala weda karanna.. Siripala honda unaata hemoma honda ne pathalata enaa yana
@sulanisulani3874
@sulanisulani3874 8 ай бұрын
Aiye thel boralla tiyenawnam manik tiyenda puluwanda
@PooraGems
@PooraGems 8 ай бұрын
Owww malli manik hitinna puluwann 🙏🏻❤️💎
@SahanTharaka-qs5sk
@SahanTharaka-qs5sk 8 ай бұрын
ගෙව්ඩ ගලේ ඉතිහාසෙ කියන්නෙ ඔය පිට රටක ගෙව්ඩ තිබ්බ ගෙයක් ගිනි අරන් තියනවා ලු පස්සෙ ගේ ඇතුලෙ තිබ්බ ගල් නිල් වෙලාලු එකෙන් පස්සෙ මෙහෙන් කුනු කොල්ලෙට ගෙව්ඩ ගොඩක් ගෙනිහිල්ල තියනවයි කියල තමා අහල තියෙන්නෙ පස්සෙ තමයිලු ලන්කාවෙ අය දැනගෙන තියෙන්නෙ කියල මන් අහල තියෙන්නෙ අයියෙ❤
@PooraGems
@PooraGems 8 ай бұрын
Malli math ahala thiyena widihata thai karayo tamayy ooka houagena thyene.. Eeth eeta goda kalekaya kalinn ooka apee aya denan inna atyy ❤️
@SahanTharaka-qs5sk
@SahanTharaka-qs5sk 8 ай бұрын
@@PooraGems අනිවාරෙන්ම අයියෙ ❤️
@NandanaPriya-vw6gb
@NandanaPriya-vw6gb 8 ай бұрын
තායිලන්තයේ
@shehansuraweera6280
@shehansuraweera6280 8 ай бұрын
💖
@dishanthamadu2990
@dishanthamadu2990 8 ай бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥
@PooraGems
@PooraGems 8 ай бұрын
❤️❤️❤️❤️
@sasikamalinda6962
@sasikamalinda6962 8 ай бұрын
Mali ape edame podi deniyak thiyano eke api kurudu danna kanu kapuwa etakota kirmattath ekka sudu wella thami yatathiyenne adi 2k 3k wage yata ellama tiyey kiyala hitheno gagath adi 200 wage durin thiyenne malige adahasa mokada egana 😊
@PooraGems
@PooraGems 8 ай бұрын
Ganga kittuwanan hondayy ayye.. Koheda peththaa ?? Hariyatama deyk kiyanna be kapalama tamayy idea ekak ganna wenne
@user-vv6tz6qm3c
@user-vv6tz6qm3c 8 ай бұрын
Mata wedi pura visthara tikak denagenna puluwen da.
@PooraGems
@PooraGems 8 ай бұрын
Monada denaganna onii danna widihata kiyanan ❤️🙏🏻
@herathdehikubura2386
@herathdehikubura2386 5 ай бұрын
මවිල් ආරැ මැනික් තියනවා අහලා තියනවාද
@lalithdasanayaka4075
@lalithdasanayaka4075 8 ай бұрын
Ethakota 57.wayasa.අවුරුදු 50k pathal wadalu අවුරුදු 7ken කොහොමද karanne .anika minhekuta respect ekak තියලා kathakarapan sripala kiyannethuwa ekko mama siya aiya kiyala thunodakin
@PooraGems
@PooraGems 8 ай бұрын
Siripalata basunehe nokiya mama kiyanna kematy.. Umba mehe awilla patalakk karala balapann.. Hemotama mama kiyala patalakk karanna puluwannda kiyala.. Oowa podi kale ath hada baluwa ehma wada karanna be.. Samahara minissu honda unaata samahara minissu hondaa ne pathal rasaawe mekay widiha.. Pathal wala minissuna kata karana widihata salakana widihata meka godakk hondayy. Eehh wede ahanna wenne siripalagenn thmy kollo aurudu 7n kohomada kale kiyala
@rasikanuwanjith
@rasikanuwanjith 8 ай бұрын
👍😍 math pathalak kara aiye bibile mokuth thama hamba un ne
@PooraGems
@PooraGems 8 ай бұрын
Bibile manik hambenawa malli.. danna ayaa innawa mehata gall aragenath enaa.. Geudaa loku size gall hambenne.. Paludu wadiyy heby
@rasikanuwanjith
@rasikanuwanjith 8 ай бұрын
@@PooraGems kahada gal. Kalu katta thama illame thiyenne godakma. Vedibeheth nambuwa ithuru wenawa geruwama godak aya kiyanne gal thiyenawa kiyala thama ea illame.
@PooraGems
@PooraGems 8 ай бұрын
@@rasikanuwanjith machan wedi beheth nambuwa hondayy. Mama kapapu patal wala wedi beheth nambuwa hambunoth manik hambenne dura waare.. Loku galakk thibboth eeka tama mage experience ekaa.. Peththen peththata wenass 🙏🏻
@rasikanuwanjith
@rasikanuwanjith 8 ай бұрын
@@PooraGems ou neda
@tennakomkunara1693
@tennakomkunara1693 8 ай бұрын
Oba katha karanna danna horikadaya
@PooraGems
@PooraGems 8 ай бұрын
Basuneheta basunehe kiyala tama kollo pathale kata karanne.. Awilla patalakk kapala baluwanan unbata thereyy.. Mehema nemy kata karanne podda athnan kunuharapenn mama wage nemy.. Adaa weddi mama me honda qwaa bass apiitath nokiyama yanna gihinn hoyagannagh ne 🤣🤣 Anik patall wala meyalata ehma kata karana ekaa sahdaranayy kiyalath hitenawa.. Hamoma minissu ekaa wage honda ne.. Umbayy kata karanne danne neththe kollo
@chinthakaroshan7680
@chinthakaroshan7680 8 ай бұрын
අයියේ මමත් පතලක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා සාමාන්‍යයෙන් ඒ පතල බහින හරියෙන් නිල් පාට පොඩි ගලක් සෙට් වුණා දලන් සයිස් එකෙ කළු කට්ට රතු කට්ට එහෙමත් තියනව ඒ තැන් වල සාමාන්‍යයෙන් මැණික් තියනවද? අයිය හම්බෙලා තියන ගල් ටික දාන්න WhatsApp නම්බර් එක දෙනවද අයිය.
@PooraGems
@PooraGems 8 ай бұрын
Malli katta thiyenawa kiyanna godakk manik thiyenna puluwann.. Mdka nambuwa ?? Koheda peththa ??
@kumarakrishan3448
@kumarakrishan3448 8 ай бұрын
මල්ලි සිරිපාල සොබාවිකයි
@sldassa2517
@sldassa2517 7 ай бұрын
Aiye mata contact umbr ekak denna puluwanda
@chamindapushpakumara9755
@chamindapushpakumara9755 7 ай бұрын
මට තියෙන ප්‍රශ්නය අවුරුදු 8න් පතල් පටන් අරණ් තවම ඇයි සිරිපාල බාස් , ඇයි සිරිපාල මැණික් මුදලාලි නෝවුනෙ ඇයි .
@PooraGems
@PooraGems 7 ай бұрын
Samahara minissu edaa indn adaa wenakann business ekee indalath siripalalatayh antayy.. Eekat kenage kenage labeema.. Bonna kannaa anawashya deta giyoth lesi ne goda enna ithn.. Siri ohooma hitiyata loku gamekk gahala inne.. Pitakaware tama aulk eehh unaata potha pirila 🥹❤️
@multiplug5054
@multiplug5054 8 ай бұрын
❤❤❤❤💎💎💎💎💎
@PooraGems
@PooraGems 8 ай бұрын
❤️🙏🏻🙏🏻🙏🏻💎
@kumarakrishan3448
@kumarakrishan3448 8 ай бұрын
මල්ලි සිරිපාල සොබාවිකයි
@PooraGems
@PooraGems 8 ай бұрын
Ayye ❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻💎
@user-xx2kg5ck3e
@user-xx2kg5ck3e 8 ай бұрын
Malle oyagae nombara aka mata awanna puluwan da
@PooraGems
@PooraGems 8 ай бұрын
0769911255
@WildWhispers637
@WildWhispers637 8 ай бұрын
siripaala basunnahewa hamba wela katha karanna asai
@PooraGems
@PooraGems 8 ай бұрын
❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dissanayakanew3543
@dissanayakanew3543 8 ай бұрын
SIRIPALA BASWAGE AWANKA MINISSU HAMATHANAMA NAHA HARIYATA MANIK GALAKWAGE.
@PooraGems
@PooraGems 8 ай бұрын
Athatama hambuna hondaa kenk ❤️❤️ Hitapu gamann ithn podk enawa kiyala nawith hitoyata pathalata 🥹
@cyriljayaweera6169
@cyriljayaweera6169 8 ай бұрын
Siripala kohomada contact karaganne. Number eka danwada lsnkawata giya data enawa alanna
@PooraGems
@PooraGems 8 ай бұрын
Siripala phone use karane ne
@arjunasenarathne5711
@arjunasenarathne5711 7 ай бұрын
Siripala Hamadaama Duke
@PooraGems
@PooraGems 7 ай бұрын
Siripalata apiita wada salli thiyenawa 🤣🤣🤣🤣 Pitakawarenn potha maninna epaa.. Anan manann walata yana gatiya nety kara gathanan meyala adaa supiri jeewitha gewana aaya
@valuablegem5307
@valuablegem5307 8 ай бұрын
Sumane.. saman.. give.. stones... why you spend more money
@ranjulajeewandara5223
@ranjulajeewandara5223 8 ай бұрын
මාලාවේ අඩියට ගල් බහින්න පුළුවන් ද .
@PooraGems
@PooraGems 8 ай бұрын
Owww malawe adiyenn tawa tikk kapala illamaya daganna onii eekata 🙏🏻❤️
@arunawijayasundara7856
@arunawijayasundara7856 8 ай бұрын
Maalawee thiyenne gedi menik apee idamee gedi pathal kapanawaa kos gediyaka wagee gal pihitanne hamba unoth goni gaanak gal dhas gaanak thiyanawaa
@nishanthakumara9869
@nishanthakumara9869 5 ай бұрын
oyage tp no ganna puluwanda 🙏
@skd999100
@skd999100 8 ай бұрын
💚👍💪🙏🤙🌷
@PooraGems
@PooraGems 8 ай бұрын
🙏🏻🙏🏻❤️❤️❤️💎
@arunawijayasundara7856
@arunawijayasundara7856 8 ай бұрын
Siripaala kiyana ewaa anee mandhaa patha kapalaa thiyanawalu.....
@PooraGems
@PooraGems 8 ай бұрын
Therune ne ??
@chamindahemakumara3504
@chamindahemakumara3504 8 ай бұрын
ගාල්ලේ පැත්තෙත් මැනික් තියෙනවද
@PooraGems
@PooraGems 8 ай бұрын
Issaea matara hambela thiyenawa….
@sampathsandaruwan.w6644
@sampathsandaruwan.w6644 8 ай бұрын
සිරිපාල contact karaganne kohomada
@PooraGems
@PooraGems 8 ай бұрын
Siripala phone use karane ne
@ardawq9309
@ardawq9309 8 ай бұрын
siripala aiyage phone number eka danna puluwanda jayawewa oba samata ❤❤🙏👍👍
@PooraGems
@PooraGems 8 ай бұрын
Siripala athe phone ne
@NandanaNandana-jt2ck
@NandanaNandana-jt2ck 8 ай бұрын
Nambar ekak nedda watsep ..
@surangaekanayake8719
@surangaekanayake8719 8 ай бұрын
මමත් කටිට කොටිටර පොල්කටිටක් පුරවල ගොඩදාපු ඉල්ලන් ගොඩක් වටෙි හැංගුව පවි ඒ පතලේ කොල්ලෝ 😂😂😂😂
@PooraGems
@PooraGems 8 ай бұрын
Athal wedk wage penunata paww bn.. balaporoththune
@surangaekanayake8719
@surangaekanayake8719 8 ай бұрын
හොදලා ඉවර උනාම කිවුවා 🤣🤣
@PooraGems
@PooraGems 8 ай бұрын
@@surangaekanayake8719 adoo loku deyakk 😀
@DineshKumara570
@DineshKumara570 8 ай бұрын
කතා කරන්න ඉගෙනගෙන සාකච්ඡා කරානම් හොදයි. වැඩසටහනත් එපා වෙනව්
@madusds1204
@madusds1204 8 ай бұрын
Aiye ada 11.11 💎💎💎💎 visualise karanna
@PooraGems
@PooraGems 8 ай бұрын
Mallee 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💎❤️
@susiltharuka9472
@susiltharuka9472 8 ай бұрын
හම්බන්තොට මැණික් පොඩි කැලිනෙ
@susithroshanperera8553
@susithroshanperera8553 8 ай бұрын
mohuge mask adayama kiyada?
@PooraGems
@PooraGems 8 ай бұрын
Eekanan hariyatama siripalagenn thmy ahanna wenne ahalaa kiyanan 🙏🏻
@duneshmadushanka5071
@duneshmadushanka5071 8 ай бұрын
Geuda transparent nedda
@PooraGems
@PooraGems 8 ай бұрын
Geuda transparent .. blue sapphire ma thmy heat kalata passe
@arjunagunasekara1369
@arjunagunasekara1369 8 ай бұрын
ඔයා මටුවාගල නිහාල් මුදලාලිගේ පුතාද
@PooraGems
@PooraGems 8 ай бұрын
Ne ayye.. nihal mudalali kiyanne mt thathata passee gem field ekta enna seehenna udaw karapu kenk.. Hamadatama mama sehena garu karana manussayekk 🙏🏻
@SahanTharaka-qs5sk
@SahanTharaka-qs5sk 8 ай бұрын
ඔව් අයියෙ එයා කියනව හරි ඔය අපේ ඇත්තෙ රත්තන පුරෙට මෙහා ඇල්ලෙ දෙවාලෙ පහු කරන් ඉංගිරිය පැත්තෙ මගුරුවෙල කිය්ල දිහාවක් තියේ වගවත්තෙ වගේම තමා වගවත්තෙ නම් හෙන මැශින් දාලා ගරන්නෙ ඒ තරම් හම්බෙනවා ඉස්සර මුක්කුරු කියල ජාතියක් ආවා ලු ඔය මගුරු වෙලෙ මැනික් ගරල දලං එහෙම උර ගනන් පටවන් අරං යනකොට මගදි කිව්වලු සමන් දෙයියො මතක් කරල අපි විහිලුවක් කලේ කියල බාරයක් ගැට ගහල උන් උන් කියල ලු අන්තිමට මුහුදෙන් එහාට ගෙනියන්න උනේ නෑ ලු ගිලුන ලු ඉතින් සමන් ෆ්හෙවියො වචනෙ නම් වචනේ තමා අකුරට වැඩ මගුරු වෙලේ වලක් ගැහුවොත් දලං පිගානක් පුරොල ගෙන්න පුලුවන්ං කියල අපෙ අච්චි කියල තියේ දැන් නම් පතල් ගහලම දෝන ගහලාම දුරාචාරෙට ගිහින් ලු ඔවගෙ ලස්සන කතා තියේ කේන්දරේ දර්ම ත්‍රිකොනෙට හෝ 11 කුජ ඉන්න අයට කුජගෙන් එන පන්චමහා පුරුශ යොගෙ තියන අයට ගොඩක් දුරට මැනික් වාසනාව තියනව ❤
@PooraGems
@PooraGems 8 ай бұрын
Owww malli mama eehh katawa ahalaa thiyenawa.. Dewaleta tikk langin ekaa newakk peraluna kiyanawane.. Hary lassana kathaa malli eewa.. Oyta mara danumakk thiyenawa kendara paththenn 🙏🏻❤️❤️
@SahanTharaka-qs5sk
@SahanTharaka-qs5sk 8 ай бұрын
@@PooraGems ඔව් අයියෙ ඔය බසුන්නැහෙත් හරිම හොද කෙනෙක් මාත් අසම දෙයක් ඔය වගේ අයගෙන් පරන විස්තර අහල දැනගන්න එක එවා ලස්සන කතා එයා කියනකොට අහන් ඉන්නත් ආසයි ❤️
@SahanTharaka-qs5sk
@SahanTharaka-qs5sk 8 ай бұрын
@@PooraGems ඔව් අයියෙ ගුප්තවිද්‍යාව හොයන් ඉගනගන්න එක තමා මගේ අසව අයියටත් එකට පිහිටිමක් තියනව මන් නැත්තන් ඔහොම කාටත් කියන්නැ අයියට ජොතිශ්‍ය නැකත් සැදීම සෙත්කවි ශාශ්ත්‍ර ඔය යන පැත්තට ගොඩක් වටිවී ඉගනගන්න අනාගතෙට වටී දවසකට ❤️
@vidulachathuranga3083
@vidulachathuranga3083 8 ай бұрын
Sahan tharaka පන්ච මාහා යොග වලින් රුචක යෝගය තියන කෙනෙක් ට භූමි ලාභ ලබන වාසනාව තියෙනවා ද . ඔබතුමා පැහැදිලි කර දෙන්නවනමි ගොඩක් ස්තුතියි. 🙏
@SahanTharaka-qs5sk
@SahanTharaka-qs5sk 8 ай бұрын
@@vidulachathuranga3083 ඔව් රුචක පිහිටන්න පුලුවන් යොගය පිහිටල තිබෙන්නෙ කොයි කොටුවෙද සහො උපන් දිනෙයි වෙලාවයි කියන්න මන් කියන්නම්
@damithsomapals8548
@damithsomapals8548 8 ай бұрын
Mata. Asaiy. Padalagkg. Danna.
@PooraGems
@PooraGems 8 ай бұрын
❤️❤️🙏🏻💎🇱🇰
@revelationworld5815
@revelationworld5815 8 ай бұрын
දෙනියායේ නැද්ද අයියේ
@PooraGems
@PooraGems 8 ай бұрын
deniyaya hondata thiyenawa malli.mage yaluwektath hambenawa
@dimuthuprasanga700
@dimuthuprasanga700 Ай бұрын
මාතර පිටබැද්දර නැද්ද?ලුණු තිරිවාන තියෙනවා නම් ඉල්ලම නැද්ද ??
@thusaramadusanka6319
@thusaramadusanka6319 8 ай бұрын
වැඩසටහන වටිනව නම නොකියා අයියේ හරි මාමේ කියල කතා කරානම්
@PooraGems
@PooraGems 8 ай бұрын
Pathalakk karaddi hemoma siripala wage ne malli.. Meyata mama qwot mata hemotama maame kiyaoa pathalakk karanna be.. Karana ayaa dannawa me katha karana widihata inna widiha kochchara hondada kiyala.. Hemoma minissu ekaa wage ne ❤️🙏🏻
@pradeepdisanayaka6369
@pradeepdisanayaka6369 8 ай бұрын
​@@PooraGemsඋබ පතලක් ඇතුලෙ ඉදන්ද ඔය ප්‍රෝ ගෑම් එක කලේ අනේ බූරැවො 🤣
@coculemon
@coculemon 7 ай бұрын
ඒක හැමෝටම තේරුමි ගන්න බෑ බ්‍රෝ.. ඊලඟ පාරත් මාමේ කිව්වාම මහින්ද මහත්තයාටම කතිරේ ගහලා එයි මුන් සෙටි එක. ඔයා ඔයාගෙ වැඩේ කරන්න. ඔිවාට උත්තර නොදී. වැඩේ නියමයි.
@pradeepdisanayaka6369
@pradeepdisanayaka6369 7 ай бұрын
​@@coculemonමහින්දයට කතිරෙ ගහන්නෙ උබලගෙ පැත්තෙ උනමනෙ බං රත්නපුර ටවුන් එකේ කිරිබත් එහෙමත් කනව නේද උබ තනි බූරැවෙක් පකයො
@dsvlog6100
@dsvlog6100 6 ай бұрын
මල්ලි මැනික් පතල් වලින් ගොඩ ගිය අය වගේ ම මැනික් පතල් කරල නැත්තටම නැති උන මිනිස්සු ඉන්නවා ද ඔයා දන්න කියන
@PooraGems
@PooraGems 6 ай бұрын
Adee owww akke kochchara innawada.. Samahara kaala wala apith eheemayy 🥹
@thilkapathmini1543
@thilkapathmini1543 8 ай бұрын
අනේ මටත් බැහැකොහෙවත් ඉන්න මගේ ගමෙිමෙිසක්
@PooraGems
@PooraGems 8 ай бұрын
Aniwaarenn machann ❤️🙏🏻
@chamindarodrigo4140
@chamindarodrigo4140 8 ай бұрын
මාමේ කියලා කථාකරපංකෝ ගරැ කරලා
@PooraGems
@PooraGems 8 ай бұрын
Asay bn kata karanna.. pathale hemoma siripala wage ne ekay basunehe koyala kata karane.. Hemotaka mama kiyala kata karala pathal kapanna be danna ayaa dannawa.. Pathalwala katha karana widihata me katha karana widiha apii eyla ekka inna widiha 👌
@chamindarodrigo4140
@chamindarodrigo4140 8 ай бұрын
@@PooraGems අපිත් පතල් ත7යි කපන්නේ ඔය භාෂාවනම් අපි දන්නෑ
@PooraGems
@PooraGems 8 ай бұрын
@@chamindarodrigo4140 hama minihama ekaa wage ne kollo.koheda rathnapura oyaala ?? minisunta hondata salakuwata godakk minissu hondata apiita salakanne ne.. basunehe kiyala kata kalama wede iwrayy.. apee unge pathal wala podda athnan kunuharapa tama.. eeka atakata matath hithenawa eeka tama meke widiya kiyala.. minissu ekka hondin kata karala deyk karanna be.. adaa hina wela inna miniha heta apiita eraalaa..
@isurusajith499
@isurusajith499 8 ай бұрын
Karume kynne tamange wasanawata tamange athata lebena gem eke aithiya tamanta nathi ekata
@PooraGems
@PooraGems 8 ай бұрын
Manik lebenne hemogema wasanawata ekenekge kiyanna be.. Tawa wasanawa naty kenk hitiyath manik hambenne ne kiyanawa.. Kattiya ekka hawule karanakota kauruth thani aytyakk ganna horakann karane ne.. Horakann kalath eehh salli pala dene ne…. Mkda wiyadann karana minissu wiyadann karane sehena amaruwenn adaa kaale patalakk karanna lesi neee.. Wada karana okkoma wada karanne sehena amruwenn.. Eehhka nisa mage pathale kisima kenk thaniyenn manik garanna adahasakk ne 🙏🏻❤️😊
@isurusajith499
@isurusajith499 8 ай бұрын
@@PooraGems ow aiye ekanm aththa. Eth pathale aithikaraya gewana jeewithei eke weda karana minissu gewana jeewithei dekkama hebei tikak duka hithenawa.. e minissunaa ita wada deyak lebena oni.. Aithi karaya v8 eken ynwnwn weda karana manussyata maruti ekakin hari ynna puluwn wenna oni.. ehema beri wenna hetuwak nh.
@PooraGems
@PooraGems 8 ай бұрын
@@isurusajith499 owww mallii…. Eeka aththa game gahanawanee yatynn.. eheema unama thmy minissunta manik ussana hitenne
@PooraGems
@PooraGems 8 ай бұрын
@@isurusajith499 apee siritanan alto deka thunaka yanna puluwann..😊 Namuth meyala hamogema weradi thiyenawane ithn eekane wede wede ithn samhara minissu godakk karanna bemanee. Eeka nety karagannakann eehh minissunta goda yanna lesi ne.. Bothaleta yata unot iwry
@dild3732
@dild3732 8 ай бұрын
සිරිපාල බාසුන්නැහැ අවංකයි..ඒ අවංකකමට ලැබුණු ප්‍රතිලාභය තමයි සදාකාලික දුප්පතෙකු වීම පෝෂණ ඌනතාවය... ඒකද එයාගෙ උරුමේ..එහෙම වෙන්න ඕනේ නෑ නේද..
@srilankanchannel1439
@srilankanchannel1439 8 ай бұрын
සිරිපාල ගොඩක් හොද කෙනෙක් පිනට දහමට බරව තියාගන්න. රතු මල් (රතු වද මල්) එහෙම පූජා කරවන්න විශේශයෙන් රත්දෝතුලු මලක් එහෙම. සසරෙ හිටිය කුල ප්‍රගුන කරනවා. ඒ වගේම සිරිපාලගෙ රහසක් තියෙනවා එයා ඒක යම් දුරකට දන්නවා ඒක නොකිය ඉන්නවා ඒක අනිත් අයට ප්‍රයෝජනයක් නැති නිසා. තව දෙයක් කියන්නම් සිරිපාල පොඩි කාලෙ අවුරුදු 7ක් වගේ කාලෙ බලාගත්ත කෙට්ටු මිටි කොන්ඩෙ සුදු රෙද්දයි හැට්ටෙයි ඇදපු ආච්චි කෙනෙක් හිටියද අහන්න එයාට කන්න දුන්න බලාගත්ත හොදට උයන්න පුලුවන් එයාට පින් අනුමෝදම් කරන්න කියන්න බුද්ධ පූජාවක් තියලා කොස් අනිවාර්යයෙන්ම පූජා කරගන්න කියන්න තම්බපු කොස් වලට ආස කෙනෙක්. ඒ වගේම කිරිබත් වලටත් ආසයි. පතල් ක්ශේශ්ත්‍රයේ අවුරුදු 500ක් හිටියත් තාම ගොඩක් දේවල් නොදන්න පිරිස් ඉන්නවා විශේශයෙන් පතල් වලවල් පිටින් බහිරව වහන් ඉන්න අවස්ථා තියෙනවා. ඒ වගේම තව දෙයක් මේකත් පතල් වැඩකරන අය නොදන්න දෙයක්, ඉල්ලමක් ලග නිධානයක් හෝ නිධානයලට ලග ලකුණක් තිබේ නම් ඒ නිධානය දැකලා නඩේ එක් අයෙක්ට හිතුනොත් නිධානෙ ගන්න තිබ්බනම් කියලා අර එතන බලන් ඉන්න බහිරව මුලු ඉල්ලමමත් වහලා දානවා. ඔය වගේ රත්නපුරේ පතල් කිහිපයකම දැක්කා. පස්සෙ බහිරවලගෙන් සමාව අරන් නඩේ අයත් සමාව ගත්‍තම ඔන්න පුලුවන් ඉල්ලම කපාගෙන ගරා ගන්න නැතිනම් අවුරුදු ගනන් පතල් කරයි වැලි ගොඩ දායි දලන් කෑල්ලක් හම්බෙන්නෙ නැහැ. අවසානෙ ඔබටත් දෙයක් කියන්නම් ඉවසීමෙන් වැඩ කරන්න ආදරය විවාහය වැරදි කෙනෙක් හමුවීමෙන් ලොකු වන්දියන් පවා දෙන්න වෙයි කවදා හරි ඒක ඉතින් සසරෙ ප්‍රශ්න. ඉවසීම නිතර තබාගන්න විශේශයෙන් මල පනින එක බඩු පොලේ ගහල දාන්න හිතෙන එක අත හරින්න. අනිවාර්යයෙන්ම රන් ආලේප හෝ රනින් කල හෝ රුවන්වැලිමහාසෑය හැඩති කරඩුවක් පිච්චමල් අතුරලා සිත පිරිසිදුව පූජා කරගන්න අනිවාර්යයෙන්ම. ඒ පූජාවෙදි මලුවෙදි කෙනෙක් ඇගේ හැපුනත් ඔබේ සිත ද්වේශයට බර වෙන්න පුලුවන් රැකගන්න සිත. මේත් එක්ක මාන්නයත් ටික ටික නැගිටිනවා එම නිසා ඒකත් අපි දැකලා සිතෙන් ඉවත් කරගන්නම ඕනි. ඒ වගේම මේකත් දන්න අය බොහෝ අඩුයි බහිරවත් සම්මාදිට්ටික සහ මිත්‍යාදුශ්ටික ලෙස ඉන්නවා. මේ අය ධර්මයට බර අයත් ඉන්නවා එයාලාට තොවිල් කරල පුලුටු ඕනි නැහැ බහිරව පේනවනම් එයත් එක්ක කථා කරන්න පුලුවන්. කපුමහතුන් ඇදුරො තමන්ගෙ ඥාති ලග තියන් වැඩ කලාට ඔවුන් නොදන්න බොහෝ දේ බුදුරජාණන්වහන්සේ සරණ ගිය ප්‍රතිපත්ති පූජා පුරණ පිරිස් දන්නවා. ඒක ත්‍රිවිද රත්නයේ ආශ්චර්‍යයක්. සමහර දේ කියලත් බැහැ නොකියවලත් බැහැ ඒත් මේ ටික කිව්වෙ ඔබලා දෙන්නටම සසරට ප්‍රයෝජනයක් වෙන නිසා. තෙරුවන් සරණයි 🙏
@PooraGems
@PooraGems 8 ай бұрын
ඔබ කිව්වා හැමදේම වගේ ඇත්ත.. සිරිපාලට එහෙම ආච්චි කෙනක් හිටියා. මේ ළඟදිත් මතක් කරලා ඇඬුවා. එයාව අම්මලා ඇත ඇරලා දාද්දි අම්මා වගේ බලාගෙන තියෙන්නේ නේ ආච්චි සිරිපලාගේ.. මගේ ගති ලක්ෂණ ටිකත් බොහොම හරි.. පුදුමයි ඇත්තටම මටත්
@PooraGems
@PooraGems 8 ай бұрын
ඔබ ගොඩක් දේවල් හරියටම කිව්වා.. නොදන්නා ගොඩක් දේවල් දැන ගත්තා. බොහොම පින් හැමදේකටම
@PooraGems
@PooraGems 8 ай бұрын
තෙරුවන් සරණයි !!!
@srilankanchannel1439
@srilankanchannel1439 8 ай бұрын
@@PooraGems පුන්චි දෙයක් මහවැලි ගගේ මැණික් ගරන සෙට් එකක් ඉන්නවා ගල් හන්බෙනව හොරයි සෙට් එකම ණය වෙලා හොදටම හිර වෙලා ඉන්නෙ සෑහෙන්න අපි කීවා ඔය හිතේ තියෙන ණය සහ හිතේ තියෙන ලෝභ කම අතහැරලා ගරන්න කියලා පස්සෙ දවසක් සෙට් එක නාන්න ගිහිල්ලා ගරලා නිල් කෑල්ලක් හන්බුනා පස්සෙ කිව්වා කිව්ව දේ සම්පූර්ණ ඇත්ත කියලා. ඒකත් බුදුදහමෙ තියෙන දෙයක් සිතේ ඇලීම් ගැටීම් නැතිවයි මේව වෙන්න ඕනි. විශේශයෙන් මයිත්‍රී භාවනාව සෑහෙන්න ප්‍රථිඵල තියෙනවා මැණික් සම්බන්දව. අර ඔබට කීව කරඩු පූජාව රුවන්වැලිමහාසෑ මලුවෙ එවෙලෙ ඉන්න ඔක්කෝටම අත ගහලා පූජා කරන්න. මැණික් ගල් එහෙම දාතූන් වහන්සේලා වැඩ සිටින කරඩු වලට පූජා කරන්න. ඒ වගේම කොහේ හෝ ඉදිකෙරෙන චයිත්‍යයකට මුදල් නොබලා චුට්ටක්වත් inclusions නැති හොදම චූඩාමානික්‍යක් ඔබ විසින්ම සාදවා පූජා කරගන්න. ඔබගෙ පෙර සසරෙ අම්ම කෙනෙක් සශ්‍රීක දිව්‍යතලයක ඉන්නවා දේවතාවියක් වෙලා ඇයට සුදු සලු තිබෙනවා. ඇයට පින් අනුමෝදම් කරන්න විශේශයෙන් රුවන්වැලිමහාසෑයෙ පින්කමේදි. ඔබ එහෙන් එද්දී ඇය එදාට අනුමෝදනාවට පිරිස සමග වඩිනවා. ඔබත් පෙර ආත්මෙක මහණදම් පුරපු කාල බොහෝ තියෙනවා ඒ වගේම තදබල යක්ශ ආත්මත් තිබෙනවා. දිනක අමාරුවෙන් හෝ භාවනාවක් වඩන්න. අපිත් ගොඩක් දේවල් කලා ඒත් මේ මාර්ගයේ ගොඩක් අයට ප්‍රශ්න තිබ්බට ගැරහීම් තිබ්බට මාර්ගය වඩන කොට වැඩෙනවා ඒක කට්ට කාලා රිසර්ච් කරලා ගත්ත උපාදි වලට ලන් කරන්නත් බැරි තරමට වටිනවා. භාවනාව හරි ගුරුවරයෙක් යටතේ වෙන්න ඕනි. මිනිස්සු කොච්චර ත්‍රිවිද රත්නයට විහිලු කලත් මේ ලෝකයේ බොහෝ පිරිසක් හොර රහසේ නිවී යනවා ඒකත් ධර්මතාවයක්. සිරිපාලට කියන්න ආච්චිව මතක් කරලා අඩන්න එපා කියලා ඇයට පුන්‍යානුමෝදනා කරන්න කියන්න. තෙරුවන් සරණයි 🙏
@coculemon
@coculemon 7 ай бұрын
Whatsapp නම්බර් එක දෙන්න පුළුවන්ද?
@chamilwijenayaka7738
@chamilwijenayaka7738 8 ай бұрын
Oyge number aka denwd
@PooraGems
@PooraGems 8 ай бұрын
0769911255
@pradeepdisanayaka6369
@pradeepdisanayaka6369 8 ай бұрын
මුගෙ කතාව බලපන්කො මිනිස්සුන්ට ගරැ කරන්න පුරැදු වෙයන් කලින් 😡😡😡
@susiltharuka9472
@susiltharuka9472 8 ай бұрын
හම්බන්තොට මැණික් පොඩි කැලිනෙ
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 13 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 62 МЛН
Rathnapura Mining Industry | MADDA Trave l Vlog #10
24:20
MADDA
Рет қаралды 278 М.
THE VALUABLE GEM MINING IN ELAHARA, SRI LANKA
8:18
LSK Gems
Рет қаралды 29 М.
පතල් කර්මාන්තය (part -01)
17:14
Jagath Sir
Рет қаралды 458 М.
A teacher captured the cutest moment at the nursery #shorts
0:33
Fabiosa Stories
Рет қаралды 48 МЛН
Гигантский мост взорвали в Китае💣
0:20
Алексей Корчун
Рет қаралды 2,8 МЛН
Fast and Furious: New Zealand 🚗
0:29
How Ridiculous
Рет қаралды 41 МЛН
Байкеры помогли доехать маме и сыну 😯
0:20
Фильмы I Сериалы
Рет қаралды 2,6 МЛН