50 Most Useful Grammar Lessons in Sinhala | Basic English Grammar | Spoken English for Beginners

  Рет қаралды 587,389

English Sinhalen Online

English Sinhalen Online

Күн бұрын

Пікірлер: 966
@englishsinhalenonline
@englishsinhalenonline Жыл бұрын
Might භාවිතය ගැන ඉදිරියේදී විස්තරාත්මක පැහැදිලි කිරීමක් අරන් එන්නම්...
@sureshaia178
@sureshaia178 Жыл бұрын
❤❤ ❤ 🎉Happy New year
@shiramyafernando6887
@shiramyafernando6887 Жыл бұрын
බොහොම ස්තුතියි සර් පැහැදිලිව කියලා දුන්නාට තෙරුවන් සරනයි
@cyril-do6wi
@cyril-do6wi Жыл бұрын
Werygood
@cyril-do6wi
@cyril-do6wi Жыл бұрын
​@@shiramyafernando6887be
@cyril-do6wi
@cyril-do6wi Жыл бұрын
@MahindaArambegedara
@MahindaArambegedara Жыл бұрын
වාක්‍ය රටාව ඉතා පැහැදිලිව කියා දෙනවා,,,, ඔබ තුමා වැනි ගුරු බවතුම් මව් රටට වාසනාවක්!!!!!
@PrashanMaduwantha-ky9to
@PrashanMaduwantha-ky9to Жыл бұрын
Sir ඇත්තටම...මෙක මට එක පරටම වටහ ගන්න බැරි උනා...ම්න් මෙක දවස් 3කින් ඉගෙන ගත්තේ...වටින්ව sir...💯...ඉගෙන ගන්න කෙනෙක්ට වටින්වා සෑහෙන්න...
@d.a.ariyaratne8174
@d.a.ariyaratne8174 Жыл бұрын
හරියට ම ඉවර වෙන තුරු ම බැලුවා! මට මතකයට ආවා ඉංග්‍රීසි එතරම් ම අමාරු නැහැ නේද කියලා! මේ තරම් පහසුවට පාඩම් කියා දෙන ඔබ තුමාට වැඩි වැඩිය ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මම පතමි! දීර්ඝායුෂ ලැබීමට වාසනාවන්තව වේවා
@surangikashamaili6864
@surangikashamaili6864 Жыл бұрын
ගොඩක් වටිනවා සර්. මෙම විදිහට පාසලේ දී ඉගෙන්නුව නම් අපි අද වැඩ්ඩො තමයි. සර් ට ගොඩක් පිං.
@nimeshudayakumara3099
@nimeshudayakumara3099 9 ай бұрын
අනිවාර්යයෙන් අපි අවුරුදු 13 තිස්සෙ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා පාසලේ කිසි කෙනෙක්ට ඉංග්‍රීසි බෑ..මෙන්න මේ විදියට උගන්වන විදිය වෙනස් කරනවන්ම් පොඩි කාලෙ ඉදලම ඉංග්‍රීසි හොඳට හදාගෙන එන්න පුලුවන් .පාසලේ කරන්නේ පොතේ තියෙන පාඩම් ටික විතරක් කියල දෙනවා එච්චරයි.මම හිතන්නෑ ගොඩාක් ඉංග්‍රීසි උගන්වන ගුරුවරුන්ටවත් හොඳට කතා කරන්න පුලුවන් කියලා හැමෝම නෙවෙයි..😢😢😢😢😢😢
@AnandaPunchihewa-q9c
@AnandaPunchihewa-q9c 7 ай бұрын
Wwz​@@nimeshudayakumara3099
@pemarathnabandara8804
@pemarathnabandara8804 Жыл бұрын
මම වීඩියෝව සම්පූර්ණයෙන්ම බැලුවා, ඒ විතරක් නොවේ සටහන් කරගත්තා,ස්තුතියි සර්
@induadikari4951
@induadikari4951 12 күн бұрын
ගොඩාක් ගොඩාක් හොදම හොද වැඩසටහනක් ඉතා පැහැදිලිව කියා දෙනවා ඔබතුමාට දීර්ඝායුෂම වේවා නිදුක් නිරෝගී සුවයම ලැබේවා .ස්තූතියි
@pererachaminda9089
@pererachaminda9089 Жыл бұрын
සම්පූර්ණ පාඩමම බැලුවා ඉතා හොඳින් පැහැදිලි කරලා දෙනවා . බොහොම ස්තුතියි සර් තෙරුවන් සරණයි 🙏 🙏 🙏 🙏
@UdayaPhushpakumara
@UdayaPhushpakumara Ай бұрын
ඉස්කෝලෙ යන කාලෙදි නම් ඉංග්‍රිසි කියන්නෙ අප්පිරියම පාඩමක් ,, ඉංග්‍රිසි කියන්නේ කොච්චර ලේසි පාඩමක්ද කියලා සර් තමයි කියලා දුන්නේ ,,,මගේ වයස අවුරුදු 35දැන් තමයි මම ආසාවෙන් ඉංග්‍රිසි ඉගෙන ගන්නේ ,,සර්ට ගොඩක් පිං
@SudharmikaNirmali
@SudharmikaNirmali Жыл бұрын
හරිම ලස්සනට අතීත වර්තමාන අනාගත වාක්‍යරටා කාල 12 ට අනුව උගැන්වූ ආකාරය අපූරුයි. 100 පාරක් විතර වාක්‍යරටා 50ඉගෙන ගත්තොත් ගොඩ. බුදු සරනයි.
@madhushaharshani1203
@madhushaharshani1203 Жыл бұрын
This vedio is really very important. Actually , This is the most important video I have seen in a long time.
@chandanisamaraweera7827
@chandanisamaraweera7827 Жыл бұрын
Super valuable lesson gave us to improve English knowledge. So valuable . Thank you ..
@WaruniImasha
@WaruniImasha 2 ай бұрын
අනේ ඉන්ග්‍රීසි මොනාවත්ම.බැරුව හිටියේ. o/l exam එකට තව මාස පහයි🥲😪. මට.මේක ගොඩක් වටිනවා. ඉන්ග්‍රීසි වලට A එකක් දන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා මට🙂. ගොඩක් පින් සර්. thanks . ඔයාලා වගෙ ගුරුවරු ඉස්කෝලෙත් හිටියනම් මේ.වෙද්දි.මෙහෙම් ලමයි අසරන.වෙන් නැ🙂💗
@nirojalankara4118
@nirojalankara4118 11 ай бұрын
ඉවර වෙනකල්ම බැලුවා...ඇත්තටම ගොඩක් වටිනවා
@LovelyRainforestJungle-yu6tb
@LovelyRainforestJungle-yu6tb 8 ай бұрын
Mama meka eka dawasin igena gaththa mama hithanawa oyalatath ehema igena ganna puluwan wuna kiyala 😊😊😊😊😊😊😊😊mama hari neda ?😅😅😅like ekak kawru hari dannako❤❤❤❤❤❤❤❤❤❤
@LovelyRainforestJungle-yu6tb
@LovelyRainforestJungle-yu6tb 8 ай бұрын
Ow neda
@KalharaYaparathna
@KalharaYaparathna 3 ай бұрын
Ow​@@LovelyRainforestJungle-yu6tb
@KalharaYaparathna
@KalharaYaparathna 3 ай бұрын
❤❤❤
@rangakumara3427
@rangakumara3427 2 ай бұрын
❤❤
@dimuthupushpakumara7319
@dimuthupushpakumara7319 2 ай бұрын
Oya liya gaththada book eka ka
@NadiniIshara
@NadiniIshara 9 ай бұрын
බොහොම ස්තුති සර් මේ සේවේට දෙවියන් වහන්සේ බොහො සෙ ආශිර්වාද කරන සේක්වා❤❤❤❤🙏🙏🙏🙏
@judearunalal7823
@judearunalal7823 7 ай бұрын
මරු
@karunathilakabandara4412
@karunathilakabandara4412 Жыл бұрын
Thanks for the excellent program !!!
@sudarshirochana1450
@sudarshirochana1450 9 ай бұрын
බොහොම ස්තූතියි. ගොඩාක් වටිනවා.
@MalshiShehara-i2k
@MalshiShehara-i2k 11 ай бұрын
ඉගෙන ගන්න කෙනෙක්ට වටින්වා සෑහෙන්න...sir THANK YOU VERY MUCH SIR
@ManjulaHeenthilaka
@ManjulaHeenthilaka 8 ай бұрын
හුගක් වැදගත් පාඩමක් හොඳට තේරෙනවා ගොඩක් ස්තුතියි
@thamarajayasundara6617
@thamarajayasundara6617 Ай бұрын
Thank u so much...for your lesson.. s...sir
@ruvanathsadakan2329
@ruvanathsadakan2329 Жыл бұрын
ගොඩක් පින් සර්.🙏🙏🙏🙏
@nilushaherath25
@nilushaherath25 11 ай бұрын
ගොඩාක් වටිනවා ...ඉවර වෙනකන් ම බැලුවා...ස්තුතියි .💜️ තෙරුවන් සරණයි 🙏
@AnandaHerath-p2p
@AnandaHerath-p2p 9 ай бұрын
Highly appreciated.good prasantation.
@uvindumadubashana
@uvindumadubashana 11 ай бұрын
ගොඩාක් වටිනවා ...ඉවර වෙනකන් ම බැලුවා...ස්තුතියි !
@lalaniabhayathunga1073
@lalaniabhayathunga1073 Жыл бұрын
Very important this lesson.learn more.thanks alot.
@asankaananda8075
@asankaananda8075 Жыл бұрын
නියමයි මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බැලුවා මමත් පවුලේ අයත් ලොකු දෙයක් ඉගෙන ගත්තා ඉදිරියේදී අලුත් වීඩියෝ බලාපොරොත්තු වෙනවා නියම වැඩක් ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීමක් බොහෝමක් ස්තුතියි sir
@eddiejayawickrama
@eddiejayawickrama Жыл бұрын
pp
@prasannaperera7805
@prasannaperera7805 Жыл бұрын
ඇත්තටම සම්පූර්ණයෙන්ම ඇහුවා , ඉතාම සරලව හිතට දැනෙන විදිහට ඉදිරිපත් කලා , ඔබට ගොඩාක් ස්තූතියි සර්.
@KanthiWeerabaddana
@KanthiWeerabaddana 9 ай бұрын
සම්පූර්ණම වීඩියෝ එක බැලුවා ඒකෙන් ගොඩක් වටින දේවල් ඉගෙන ගත්තා ❤ ගොඩක් ස්තුතියි ❤❤
@nethmisithara7736
@nethmisithara7736 Жыл бұрын
Your English lesson will have been excellent ..❤❤❤❤❤❤😊
@dilinipriyangani7376
@dilinipriyangani7376 3 ай бұрын
සර් ගොඩාක් ස්තුතියි මේ වගේ වීඩියෝ අපිට ඉගෙන ගන්න දානවට ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා
@hiroshinihimalika201
@hiroshinihimalika201 Жыл бұрын
Very attractive lesson.Thank you sir.
@sampathathapattu9905
@sampathathapattu9905 Жыл бұрын
Sir, a very good lesson, God bless you
@Anushanga420
@Anushanga420 Жыл бұрын
Excellent ❤ sir thank you very much
@akilafonseka6997
@akilafonseka6997 Жыл бұрын
excellent attempt.. it's really support to enhance our knowledge.
@chandanakumara3066
@chandanakumara3066 Жыл бұрын
💘💘💘
@p.s.s.gayanigayani1633
@p.s.s.gayanigayani1633 Жыл бұрын
ගොඩක් වටිනවා මේ video eka sir. Thank you sir🙏🙏
@SuneththraRanasingha
@SuneththraRanasingha Жыл бұрын
Much appreciate this lesson
@raneshniroshan3340
@raneshniroshan3340 Жыл бұрын
That english lesson will have been excellent for all of them ❤❤❤❤❤
@akilasachintha-q5n
@akilasachintha-q5n Жыл бұрын
godak isthuthiyi sir harima pahediliwa therumyana widiyata hadala thiyanawa😍❤💝.superb.
@anuradhaekanayake2097
@anuradhaekanayake2097 Жыл бұрын
This is a Good lesson, thank you
@HashanKavindu-oi1qo
@HashanKavindu-oi1qo 10 ай бұрын
ගොඩක් වටිනව ගුරුතුමනි... දිර්ගායු ලැබෙවා
@priyankaweerasinghe7029
@priyankaweerasinghe7029 Жыл бұрын
Good lesson sir Priyanka Weerasinghe
@1989chanaka
@1989chanaka 3 ай бұрын
ඇත්තටම ගොඩක් ස්තූතියි, ගොඩක් වටිනවා
@madhushikaedirisinghe9397
@madhushikaedirisinghe9397 Жыл бұрын
Thank you so much මේ විඩියෝ එක ගෙනාවට❤🎉
@lalithajayasekara4371
@lalithajayasekara4371 Жыл бұрын
Very importanit.Thank you sir.
@KumaraRajaguru-hn1nk
@KumaraRajaguru-hn1nk Жыл бұрын
This lesson is very important thank you so much
@AaPathum
@AaPathum 4 ай бұрын
I saw this video so l could understand well everything. I try learn English great as wel sir explain lesson clearly so thank you sir
@Eshadow..
@Eshadow.. Жыл бұрын
Thank u vry much sir..u solved many problems in our questions..❤❤
@sjaweeriyasinghe4009
@sjaweeriyasinghe4009 Жыл бұрын
Thanks sir very much this program is very important and excellent
@chamilaruwani2881
@chamilaruwani2881 Жыл бұрын
This is a very useful lesson. Thanks a lot👏😊
@ruwanbandara5661
@ruwanbandara5661 10 ай бұрын
This video very usefully ,Thanks 🙏
@viduranthisubodhana3322
@viduranthisubodhana3322 Жыл бұрын
Great job sir... thanx a lot❤
@WildJungleLife
@WildJungleLife Жыл бұрын
This video is very valuable ❤
@lionsshekels3305
@lionsshekels3305 10 ай бұрын
Ekanm supiriyak mechchara hodata තේරුණේ adamayi❤❤❤
@amilasalgadu5539
@amilasalgadu5539 Жыл бұрын
Great. Thanks
@LasanthaWickramaarachchi
@LasanthaWickramaarachchi 6 ай бұрын
Padam nam very good.hodatama therenawa.thanks
@anugamage3525
@anugamage3525 Жыл бұрын
Thank you so much for the lesson. It's very useful for everyone.
@pushpajayasundara7691
@pushpajayasundara7691 14 күн бұрын
Very nice you have explained very clearly
@dayalmanjula4928
@dayalmanjula4928 Жыл бұрын
this lesson was a very useful one thank you .
@සිරිවර්ධන1994
@සිරිවර්ධන1994 3 ай бұрын
Oyata godak pin ayithi wewa sir tank you .
@nelushayasanthi3423
@nelushayasanthi3423 Жыл бұрын
ඇත්තටම සම්පූර්ණයෙන් ඇහුව ගොඩක් හොඳයි pin 😂
@ramseyfernando3420
@ramseyfernando3420 Жыл бұрын
very good explain sir. thank you
@annwikramsinghe211
@annwikramsinghe211 Жыл бұрын
That english lesson will have been excellent
@srimalamahewa5584
@srimalamahewa5584 Жыл бұрын
Sanwadatmaka Dennek Atara wena katabahak danne pulluwannda Thank you.........❤❤❤❤❤
@anojafernando1435
@anojafernando1435 Жыл бұрын
Thank you so much 💓 💗
@DewminiKoshila
@DewminiKoshila Жыл бұрын
Best english channel.very usefull😃😃
@dayawathiemenike7090
@dayawathiemenike7090 Ай бұрын
I finished the lesson. Thank you sir.
@Eliana2020-
@Eliana2020- Жыл бұрын
Very important thing..God bless you sir...everyone watch and learn...
@Kang_gi_ah1111
@Kang_gi_ah1111 Жыл бұрын
Good job sir thank you 😊❤
@anuradissanayake6236
@anuradissanayake6236 Жыл бұрын
this is a very useful lesson thanks a lot
@chuttaproduction1223
@chuttaproduction1223 Жыл бұрын
VERY GOOD LESSON SIR. THANK YOU
@RenukaNishanthi-hu5nz
@RenukaNishanthi-hu5nz Жыл бұрын
හරිම පහැදිලි
@NiroshIndika-yy9it
@NiroshIndika-yy9it 9 ай бұрын
Harima wadagath obata bohoma sthuti
@samankumrathilakarathna1700
@samankumrathilakarathna1700 10 ай бұрын
Very good ❤
@thusharamatarage
@thusharamatarage 3 ай бұрын
Excellent ❤ sir.thank you very much .
@tennakoonsenanayake9083
@tennakoonsenanayake9083 Жыл бұрын
Great job.Thank you.
@malithdilshandilshan9176
@malithdilshandilshan9176 Жыл бұрын
dear sir It was very supported me remind my before lessons, i had learnt.thank so much sir again thank you because this video is very short and comportble. ❤🙏
@pradeepathauda657
@pradeepathauda657 Жыл бұрын
A lot of grammar sections were covered and what was taught was well understood 👍
@ChamaraSampath-ry1tm
@ChamaraSampath-ry1tm Жыл бұрын
Thank you very much sir..
@osandapansilu4150
@osandapansilu4150 Жыл бұрын
Thank you very much..sir. Incredible lesson. Very effective teaching style
@inokagamage5331
@inokagamage5331 9 ай бұрын
Thanks a bunch sir. May the tripple gem bless you sir. 🥰🙏🔥
@amalbandara-d1w
@amalbandara-d1w Жыл бұрын
Thank you 😊
@thusithathilaka5597
@thusithathilaka5597 Жыл бұрын
Good Grammar lesson ❤️
@gretadiyagaha280
@gretadiyagaha280 Жыл бұрын
Excellent ❤
@ThariduDanuka
@ThariduDanuka 2 ай бұрын
What you do will help the children a lot even if they don't speak English
@erandasajith116
@erandasajith116 Жыл бұрын
Excellent ❤ thank you sir
@D-to6jc
@D-to6jc 10 ай бұрын
මට ගොඩාක් තේරුනා ස්තූතියි❤😊
@priyanthicosta3877
@priyanthicosta3877 Жыл бұрын
Very good ❤
@MenukaDilrukshi-d6z
@MenukaDilrukshi-d6z Ай бұрын
Me padama mata godak watinawa sar.thans sar
@HansaniNimnadi-yb1zc
@HansaniNimnadi-yb1zc Жыл бұрын
Thank you sir😊😊
@Sm.J.PreethikaMeththananda
@Sm.J.PreethikaMeththananda 14 күн бұрын
Thank. You sir❤❤❤❤❤❤
@priyadarshanipushpakumari6058
@priyadarshanipushpakumari6058 Жыл бұрын
Excellent
@DammikaLiyanage-jr5mo
@DammikaLiyanage-jr5mo 10 ай бұрын
ගොඩක් වටිනවා
@AmindiAdithya
@AmindiAdithya Жыл бұрын
ඇත්තටම ගොඩක් හොදයි Thank you ❤
@AyeshaSanjeewanì-g5i
@AyeshaSanjeewanì-g5i 4 ай бұрын
Very important this video ...thank you very much 🥰🥰🥰
@samanbandara1293
@samanbandara1293 Жыл бұрын
I always see your lesson those are very important to improve my English knowledge further I kindly request you can you do the new lesson for improve our writing knowledge
@sureshdarshana1915
@sureshdarshana1915 9 ай бұрын
ගොඩක් හොද පැහැදිලි කිරීමක්..❤
@DulmiSachinika
@DulmiSachinika Жыл бұрын
හොඳටම ේතරුම් ගියා❤❤❤❤❤❤
@showarnathilaka8744
@showarnathilaka8744 Жыл бұрын
This video was very important for improve my knowledge ..thanks for your vedio
@renukawicramasinghe5506
@renukawicramasinghe5506 Жыл бұрын
Thank you so much sir. It's a excellent lesson❤❤
@chithrakumari3157
@chithrakumari3157 Жыл бұрын
Thanks very very much sir god Bless you all the time .❤❤❤
When Rosé has a fake Fun Bot music box 😁
00:23
BigSchool
Рет қаралды 5 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 2,9 МЛН
මේක දැනගෙන ඉන්නම ඕන! | English with Era
6:52
300 Practical English Patterns in Sinhala | Most Common English Phrases In Sinhala
46:35
When Rosé has a fake Fun Bot music box 😁
00:23
BigSchool
Рет қаралды 5 МЛН