50 RARE PHOTOS OF SRILANKA TAKEN ABOUT 200 YERAS AGO

  Рет қаралды 760,792

manel rebera

manel rebera

Күн бұрын

Пікірлер: 560
@hir__u_
@hir__u_ 3 жыл бұрын
ඒ කාලේ සැප පහසුකම් නොතිබුනාට හරිම සුන්දර සරල කාලයක් 😍
@samanpriya3800
@samanpriya3800 2 жыл бұрын
Oya hitiyada..??
@timestamplease
@timestamplease 2 жыл бұрын
දැන් කාලේ මිනිස්සුන්ට ඕවා තේරෙන්නේ නැ නේ.😔. සුද්දා ආවේ නැත්තම් අපි ඉවරයි lu
@zeeneththajudeen4447
@zeeneththajudeen4447 3 жыл бұрын
හරිම සුන්දර මතකයන් අදටත් ඔයවන් දුර්ලභ ඡයාරූප සුරැකී පවතීම ගැන ආඩම්බර වෙමි අනාගත පරම්පරාවට දැකගන්නට ලැබීමත් සතුටක්,වාසනාවනක් අගයමි සුබපැතුම්
@dhananjamotors
@dhananjamotors 6 ай бұрын
අනේ ගොනා ,,ඕවා අන්තර ජාලයෙ තියෙනවා එකේ තියෙනවා බං ඒවා තම තම්න්ගෙ වගෙ පෙවන්වන්නෙ උඹ වගෙ පිස්සු ගවයෙක්
@anoma7450
@anoma7450 3 жыл бұрын
මෙම වීඩියෝ එකේ වටිනාකම කියල නිම කරන්න බැහැ හරිම අගෙයි අනාගත පරපුරට මෙහෙම හරි අපේ මුතුන් මිත්තන් ගැන දැක බලා ගන්න ලැබීම මහත් භාග්‍යයක් තෙරුවන් සරණයි
@malinibasnayake265
@malinibasnayake265 3 жыл бұрын
ඉස්සර ස්වාභාවික ලස්සන තිබුනේ...දැන් වගේ මේකප් නෙමෙයි....හරිම සුන්දර කාන්තාවන්...🌼🌻🌷🌻🌼
@yasminkamaal258
@yasminkamaal258 2 жыл бұрын
මම ගොඩක් ආදරේ කරන මගේ මේ රට හරි සරල විදිහට ලස්සන පින්තූර වලින් දකිනකොට හිතට අමුතු සතුටක් එනවා ❤️❤️❤️❤️❤️
@irs7845
@irs7845 2 жыл бұрын
මට අවුරුදු 89යි මට ගම්පොල ගංවතුර අද වගේ මතකයි.
@irs7845
@irs7845 2 жыл бұрын
@Sudaththa Thilakasira 😁😁😁
@irs7845
@irs7845 2 жыл бұрын
@Sudaththa Thilakasira 😁😁😁😁
@PathumN_18
@PathumN_18 2 жыл бұрын
@Sudaththa Thilakasira එයා කොහෙද internet දාලා තියෙන්නේ? 🤔
@saumyakumarasinghe3639
@saumyakumarasinghe3639 2 жыл бұрын
ඒ කාලේ ලංකාව දැක්කම මනසට පුදුම සංසුන් ගතියක් දැනෙන්නේ.....❤️❤️🥺🥺
@chamedijayarukshi4310
@chamedijayarukshi4310 2 жыл бұрын
අනේ ඔව්
@maddagedonroshan970
@maddagedonroshan970 Жыл бұрын
Mata nam bayak danenawa dakkama
@sampathjayasinghe2202
@sampathjayasinghe2202 Жыл бұрын
ඔබ හරි
@saumyakumarasinghe3639
@saumyakumarasinghe3639 Жыл бұрын
@@maddagedonroshan970 hm ow guptha gathiyak thiyenawa thamai..
@akalankachandrasiri6565
@akalankachandrasiri6565 Жыл бұрын
Aththamai🥺
@SLHAKO
@SLHAKO 3 жыл бұрын
හිතට පොඩි දුකකුත් ආවා....❤️
@kavinduhettiarachchi8310
@kavinduhettiarachchi8310 3 жыл бұрын
දැන් මේ මිනිස්සූ ඔක්කොම මැරිලා ඇති.. 2200 අවුරුදෙදි විතර අපේ 4tos මෙ විදිහට මිනිස්සු බ්ලාවි
@amithachandima3318
@amithachandima3318 Жыл бұрын
රට ණය කරපු අයගේ යුගය කියයි
@achalakarunadasa9216
@achalakarunadasa9216 3 жыл бұрын
අපේ රටේ අතීතය පෙන්නුවට ස්තූති
@shiranilal6406
@shiranilal6406 Жыл бұрын
මගේ රටට දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරකෂාවම ලැබේවා 🙏🙏ලැබේවා 🙏🙏 ලැබේවා 🙏🙏
@claudeanurudha7907
@claudeanurudha7907 3 жыл бұрын
So beautiful.Thanks for posting.
@geoffreyswan7866
@geoffreyswan7866 Жыл бұрын
SRI LANKA has such a diverse history of occupation forces plundering the resorces of the country and its people but they still smile and are gratefull and appreciative of tourists and the aid provided to its beautiful and welcoming tourism ,I LOVE MY MOTHERLAND FOREVER .
@anoma7450
@anoma7450 3 жыл бұрын
බොහොම පින් එකල මිනිසුන් බොහෝ සේ දුක් විඳ ඇත නමුත් ඒ මිනිසුන්ගේ හදවත් පිරිසිදුයි ඒ මිනිසුන් හරි අහිංසකයි හිතන්නට බලන්නට දකින්නට බොහෝ දේ ඇත වඩාත් කරුණනම් වන්නේ මෑත කාලයේදී අපේ රටට බලපා ඇති කරුණු දෙකක් අවුරුදු දෙසීයකට එහා මෙම video එකෙන් දක්නට නොලැබීමයි එහෙනම් මේ සියලු දේ අපේ රටට බලපා ඇත්තේ මෑත කාලයේ බව හොඳින්ම පැහැදිලියි සිංහල බුරුමය බෞද්ධ උරුමය ක්‍රියාවෙන්ම ඔප්පු කළ යුතුයි තෙරුවන් සරණයි
@priyangikamalkanthi4261
@priyangikamalkanthi4261 3 жыл бұрын
මෙහෙම හරි දැකගන්න ලැබීමත් සතුටක් thanks
@anoma7450
@anoma7450 3 жыл бұрын
එකෙන්ම
@nimalinimali8890
@nimalinimali8890 3 жыл бұрын
Aniwarenma.
@priyangikakumari4286
@priyangikakumari4286 3 жыл бұрын
Aththami mehema hari dakinna labuna eka loku deyam
@isharadi1shan
@isharadi1shan 3 жыл бұрын
කාලතරනය කරන්න හිතෙනවා මේක දැක්කම Thanks for the sharing !
@nuwanduminda5599
@nuwanduminda5599 3 жыл бұрын
Matath
@trend_s9710
@trend_s9710 2 жыл бұрын
dan nam kalatharanaya karanna ona na.ada idan ohoma thamai 🙂
@siddiquemohamed8731
@siddiquemohamed8731 Жыл бұрын
அந்த காலகட்டத்தின் இலங்கையின் அருமையான பதிவுகள்.நன்றி!
@mindanduniverse6771
@mindanduniverse6771 3 жыл бұрын
අදටත් මෙහෙම රට තිබ්බානම් මීටවඩා හොදයි දැන් ඉතින් අහින්සක ජනතාව ජීවත්වෙන්න දඟලන එකේ ප්‍රතිඵලෙකුත් නෑ ලබාගන්නා ඉටිගෙඩියකුත් නෑ හිතට සනීපෙකුත් නෑ ඒකාලේ හේනක් බතක් ගොවිතැනක් කරගෙන මනුස්සකමත් රැකගෙන පරිසරයත් රැකගෙන සතුටින් හිටියා ජීව්තේ බලාපොරොත්තු ඉතාම සරලයි ඒකට අදකාලේ ජීවිතේ ප්‍රර්තනා යකඩ කොන්ක්‍රීට් ප්ලාස්ටික් ටින් බෙලෙක්ක සහ මඤ්ඤං ජීවන රටාව පමනි අනේ සාදු හොදකලක්ම යයි
@seromiseromi927
@seromiseromi927 3 жыл бұрын
එක අැත්ත දැන් ඉන්න එවුන්ට මෙහෙම ඉන්න කිවිවොත් මොන මගුල් ද කියාලා අහනො මෙක තමයි හාරි ම සිංහල කම නේ මම අසම කමය අයි හදන්න පුලුවන්නමි නියමයි
@chandraalwis3874
@chandraalwis3874 3 жыл бұрын
සහතික ඇත්ත
@sachi.KT5098
@sachi.KT5098 3 жыл бұрын
අනිවාර්යයෙන්ම !
@russellandrady
@russellandrady 3 жыл бұрын
Anuwarenma.
@Sankajayashansrilanka
@Sankajayashansrilanka 3 жыл бұрын
Sahathika eththa👌👌👌❤️❤️❤️❤
@sharmilasharmi973
@sharmilasharmi973 Жыл бұрын
How to get this picture
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru Жыл бұрын
බොහොමයක් ස්තුති ...අතීතයේ , ලංකා ,සුංදරත්වය ,දැකබලා ගන්නට සැලැස්සුවාට ...🙏💕
@senu5399
@senu5399 3 жыл бұрын
thank you
@damithdesilva5963
@damithdesilva5963 3 жыл бұрын
මේ පින්තූරවල තිබෙනවා වාගේම තැන් අදටත් බලාගන්න පුලුවන් ලංකාව වටේම ගියොත්.ලංකාවේ 25% ක් දැන් සංවර්ධනය වී තිබුණාට 75% ක් මීට අවුරුදු 200කට කලිනුත් තිබුණ තත්වෙම තමයි අදත්.කලින් කලට මාරු වී රට පාලනයට අපි පත් කරන අපේ දේෂපාලකයන්ට අපි ස්තුති වන්ත වෙන්න ඔින ඉපැරැණි තත්ත්වය අද දක්වා ගෙන ආවාට.ඉදිරියටත් එය එසේමයි.
@dumiththiwanka9326
@dumiththiwanka9326 3 жыл бұрын
Nice 👍 Work 👏 Thank you very much 🙏✊
@formycountry373
@formycountry373 3 жыл бұрын
Thanks for the pics wish pics dont run fast හරකා එදා සිටම වහලෙක් පවු මේ සතුන් ඉන්නෙ අපට වහල් කම් කරන්න නොවෙ එදා නම් සතාට ජීවිත දානය දෙනවා අද තම්බිට විකුනනවා මස් කඩේට . අලියති එහෙමයි කැලැවෙ තමන්ගෙ රංචුව සමග සිටිය යුතු සතුන් එදා සිට අද වෙනකන් මේ සතාට කරන්නෙ පුදුම අසාධාරණයක් .
@nalijay9461
@nalijay9461 3 жыл бұрын
ඒ කාලේ හරි ලස්සනයි 💖💖😍
@Amila9082
@Amila9082 11 ай бұрын
ඇත්තටම වටිනා වීඩියෝවක් බොහොම ස්තූතියි මේ වීඩියෝ අපිට බලන්න දානවට 😢🙏🌸❤️😍🌹🥲
@renukaramanathan1616
@renukaramanathan1616 Жыл бұрын
Valuable collection . Thanks for sharing 👍👍🌹
@anandawijekoon5709
@anandawijekoon5709 Жыл бұрын
Thank you for archiving and sharing these priceless photos. The picture depicted as a "Street in Colombo" is actually "Colombo Street, Kandy" photographed from the Natha Devale end The picture is probably from the 1960's going by the Licence plates of the cars. Thank you again
@iroshichathurika2825
@iroshichathurika2825 2 жыл бұрын
හිතට හරි දුකයි මගේ රටට හරි අාදරෙය
@TEXTIC
@TEXTIC 2 жыл бұрын
0:02 That's the picture of my great great GREAT grandparents wedding photo, nice to see it on KZbin:)
@magicalchannel2082
@magicalchannel2082 Жыл бұрын
Really? :O
@Lynx_official0
@Lynx_official0 2 жыл бұрын
එදා කාලෙයි 2022 මෙ කාලෙයි බලද්දි කල කිරිනවා 😢❤️
@Fahimreasons
@Fahimreasons 3 жыл бұрын
SO beautiful love it❤
@熊-l3e
@熊-l3e 3 жыл бұрын
රටට ජාතියට මොනතරම් නිදහසේ සතුටින් සැහැල්ලුවෙන් ජීවත්වීමේ නිදහසක් තිබිලද ඒ කාලෙ. හරිම නිස්කලංක පරිසරය . දැන් ඒකටත් එක්ක. රටේ ජාතියේ අයිතීන් වෙනත් ජාතීන් උදුරගන්න හිතාන උගුල් අටවනව. අහුවෙන්න එපා . පර සුද්දන්ට ඕන විදිහට නටන් නැතිව, රටේ ඉපදුන සෑම මිනිසකුම එකමුතුව රට රැකගන්න.
@adreshmansh9072
@adreshmansh9072 2 жыл бұрын
මුල්ම කැමරාව ලෝකෙට හදුන්වා දුන්නේ 1816දී ...සාමාන්‍ය භාවිතයට ආවේ තවත් වසර 10කින් පමණ පසුව ...ලංකාව වගේ රටවලට සංචාරකයින් අතේ ඒද්දී තවත් වසර 25ක් වත් යන්න ඇති....ඒහෙව් ඒකේ 1800දී ගත්ත චායාරෑප කොහොමද තියෙන්නේ???
@adreshmansh9072
@adreshmansh9072 2 жыл бұрын
@Sudaththa Thilakasira දාමු දාමු නියමයි
@RichardASK
@RichardASK 3 жыл бұрын
These photos, if taken about 200 years ago, must be quite extraordinary and predate Fox-Talbot in England and Louis Daguerre in France by at least 13-15 years.
@ChandimaGomes-Johannesburg
@ChandimaGomes-Johannesburg 2 жыл бұрын
Years are not correct, for sure. In many pics, the dresses of people show that they belong 50-100 years later.
@rajwarnakulasuriya1906
@rajwarnakulasuriya1906 2 жыл бұрын
the oldest photographs in the world was taken in 1826 by Joseph Nicéphore Niépce. Here this stupid idiot Manel Rebera is showing a photo of a man sitting on elephant saying that it was taken in 1818 HA. HA HA. Anyway it is common sense when you look at the clothing and styles that these were taken in the early 1900's
@adreshmansh9072
@adreshmansh9072 2 жыл бұрын
The photographic camera: While the invention of the camera draws on centuries of contributions, historians generally agree that the first photographic camera was invented in 1816 by Frenchman Joseph Nicéphore Niépce.
@suniljayarathna5146
@suniljayarathna5146 2 жыл бұрын
074q459638 5th 16th to be the first of a series of 58
@indikaabewardhana560
@indikaabewardhana560 Жыл бұрын
කියා ගන්න බැරි තරම් සතුටක් ...ආදරෙයි මගෙ රටට
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
ගොඩක් ස්තූතිය් ...දකින්න සැලැස්සුවට....👍👌😘
@Dimapolard
@Dimapolard 4 ай бұрын
Beautiful captures!!!! Historic and heartbreaking at the same time!!!
@TharinduGunasekara16
@TharinduGunasekara16 2 жыл бұрын
WooooowThank you ao much given this video 😮🙏❤️🥰
@piumirajakaruna9392
@piumirajakaruna9392 3 жыл бұрын
Simple lifestyle of our ancestors. Want to go back to that time
@RichardASK
@RichardASK 3 жыл бұрын
Why?
@piumirajakaruna9392
@piumirajakaruna9392 3 жыл бұрын
@@RichardASK no busy people, no noisy vehicles, no concrete buildings, What a simple life? Those people were really enjoying their life.
@ramyakanthigallage7750
@ramyakanthigallage7750 Жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹 හුගාක් වටිනා පින්තූර ටිකක් , ගොඩාක් ස්තුතියි
@yamunapathminidasanayaka4041
@yamunapathminidasanayaka4041 Жыл бұрын
මේ මහනුවර යුගය හා ඒ පසු කාලයනේ,ඒ කාලය ටිකක් පරිහානි යුගයක්.ඒත් රජරට යුගය ඉතාමත් දියුණු ශිෂ්ටාචාරයක් සහිතව ජනතාව විසූ බවට පුරාවිද්‍යාත්මක හා සාහිත්‍යමය මූලාශ්‍ර වලින් ඔප්පු වෙලා තියෙනවා.
@shanthyvinayagamoorthy9507
@shanthyvinayagamoorthy9507 2 жыл бұрын
Thank you for sharing
@navinsasindu-ev7dw
@navinsasindu-ev7dw Жыл бұрын
Your great job I laik your frograme❤❤❤❤❤❤❤❤❤❤❤❤I am from srilanka
@Chirathu
@Chirathu 2 жыл бұрын
ඒ කාලෙ මාරයි 🥺❤️
@dasunudayanga125
@dasunudayanga125 Жыл бұрын
සුද්දට බැන්නට උන් නැත්තම් අදටත් සමහර පාරවල් ඉදිකරන්න තියා හිතන්නවත් බෑ...😌
@shamaleeshamalee1529
@shamaleeshamalee1529 9 ай бұрын
ඒකනම් බොහොම ඇත්ත. මේ වගේ හිතන අයව තමයි අතින් ගෙවල හරි එන්ගලන්තෙට යවන්න ඕන. ඕගොල්ලො තියාගන්න එක ලංකාවට පාඩුයි.
@dasunudayanga125
@dasunudayanga125 9 ай бұрын
@@shamaleeshamalee1529 ඔයාලා වගේ අය හින්දා මේක සෑහෙන්න ලාභ ලබන රටනෙ ඉතින්.... ඉන්දියාවටත් ණය දෙන ස්වයංපෝෂිත සුරපුරයක්නෙ මේක😅
@lastjocker5463
@lastjocker5463 6 ай бұрын
​@@dasunudayanga125 api karapu deyak neme ne oya chandhee dunna hora appachchi ge vada ne
@kanishkaedirisuriya1477
@kanishkaedirisuriya1477 3 жыл бұрын
Thank you very much.me photos dakkama amuthuma hageemak awa hithatat.
@rmlrathnayaka4270
@rmlrathnayaka4270 2 жыл бұрын
හරිම ලස්සනයි ඒ පින්තූර.❤❤❤
@lakshankuruppu9859
@lakshankuruppu9859 3 жыл бұрын
Ma'am, if it is possible, make a video on king rawana. Nowadays, people are so eager to know more about this topic. And really appreciate ur work on KZbin. Good luck.
@vidunikeerthisinghe
@vidunikeerthisinghe 3 жыл бұрын
Really enjoyed the content .Keep it up
@alcatelu5134
@alcatelu5134 3 жыл бұрын
Harima lassanai,, bohomathma sthuti,, ♥️🌷apey muthun miththanwa daka ganna salasveema agey Kota salakanawa, sthuti godaaak yaaluwaa♥️🙏
@Realeye66
@Realeye66 2 жыл бұрын
Excellent, it’s quite emotional
@KumareKwt-r3x
@KumareKwt-r3x Ай бұрын
Puduma senasimak denanawa hithata lassanai a kala
@Fahimreasons
@Fahimreasons 3 жыл бұрын
Thank u for sharing..
@mervinweeraratne9255
@mervinweeraratne9255 Ай бұрын
A kale niyemai ne , thank you
@indikakodithuwakku464
@indikakodithuwakku464 2 жыл бұрын
Godak hoda vidiowak thanks
@amalipridarshani9340
@amalipridarshani9340 Жыл бұрын
Thanks 🙏🙏🙏
@kithsirimedawatta7094
@kithsirimedawatta7094 2 жыл бұрын
වටිනවා ඉහලින්.ස්තූතියි
@himalkavinda9098
@himalkavinda9098 3 жыл бұрын
Well done.beautiful content.❤👏👏
@Lovers4550
@Lovers4550 2 жыл бұрын
Thanks
@gschandani6063
@gschandani6063 Жыл бұрын
ස්තුතියි
@patdee4576
@patdee4576 3 жыл бұрын
සුදු කාන්තාව පුටුව උඩ. කලු කාන්තාවෝ ටික හිටගෙන සහ බිම ඉන්නේ දාසියෝ හින්දා වෙන්න ඇති. දළ සදහා මැරුව ඇතාගේ පිට උඩට කකුල තියන් ඉන්නේ උජාරුවට ගරුතර සුදු ඇත්තෝලා වෙන්න ඕනේ. අපේම රටේ අපි පව් අප්පා. දැන් කියා ලොකු වෙනසකුත් නැහැ. අපේ කලු ඇත්තෝලාත් යන්නේ අහසින් කොට. 🤣
@yenulisworld7840
@yenulisworld7840 2 жыл бұрын
දැක්කම හරිම ලස්සනයි. ඔය වගේ පින්තූර ටිකක් දකින්න ලැබෙන එකත් ලොකු දෙයක්. Godak ස්තූතියි. 👋👋👋
@banuandrew1149
@banuandrew1149 3 жыл бұрын
Spectacular.... Beautiful
@manelrebera
@manelrebera 3 жыл бұрын
Thanks a lot 😊
@mohanmakwana2507
@mohanmakwana2507 3 жыл бұрын
11 04 2021 good video mr. ⚘👍
@noobff7080
@noobff7080 3 жыл бұрын
මේ වගේ video දාන්න ❤😍
@aseladharmawadana9418
@aseladharmawadana9418 2 жыл бұрын
ඔව් අපිටත් දැනගන්න👍
@maheshajayakody7039
@maheshajayakody7039 3 жыл бұрын
Good work! Keep it up.
@bimalijinendra2792
@bimalijinendra2792 3 жыл бұрын
Wowww godak lassanai and dekimath pinnnn obata
@fazalriyas6015
@fazalriyas6015 2 жыл бұрын
thanks im expecting more vdos of anciant
@vithuu7830
@vithuu7830 Жыл бұрын
වසර 2කට පෙර විඩියෝවක් නොදත් තොරතුරු දැනගත්තා, ස්තුතියි, කනගාටුයි, රාවන ගැන කි දේට, අදටත් ඉන්දියාවේ රාවන රුව වසරකට වරක් පුච්චනවා
@NuNy-xy7eh
@NuNy-xy7eh 6 ай бұрын
VERI.NICE.
@nishu9413
@nishu9413 3 жыл бұрын
Thnk you madam.godk vatinva
@hamudintl5849
@hamudintl5849 24 күн бұрын
Happy life style. No worries like now a days even no matter for luxury life. I hope go back to this life. Because real love was there. Thanks for the memories
@DeepikaWasanthi-r1q
@DeepikaWasanthi-r1q 29 күн бұрын
ආසාවෙන් බැලුවා ❤❤❤❤❤
@KanthiJayamanne
@KanthiJayamanne Жыл бұрын
very valuable
@gwtnsomasiri2630
@gwtnsomasiri2630 3 жыл бұрын
Good
@kumududilik9920
@kumududilik9920 Жыл бұрын
දැන් 4tos එකක් බැලුවත් නිරුවත්.එ්වා තම ලස්සනයියියි😛කියලා බලන්නේ.
@bayiscopesrilanka4994
@bayiscopesrilanka4994 3 жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝ එකක් ඔන්න 🍎 අපේ සහයෝගය දුන්නා වෙලාවක අපේ පැත්තෙ එන්න ජය වේවා
@chammasamma8151
@chammasamma8151 2 жыл бұрын
Please look about srilanlan women 's dress... its v v beatiful
@Samanali75
@Samanali75 Жыл бұрын
Asai ee kalet❤
@slexamstutorials2852
@slexamstutorials2852 3 жыл бұрын
දැනුත් ඉතින් සමහර තැන් අතීතයට වඩා ලොකු වෙනසක් වෙලා නෑ
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
මේවා දකිනකොට මටනම් තව අවුරුදු 200ක් 300ක් හෝ ඊටත් ඈත අනාගතයේ ඉපදුණානම් පට්ට කියල හිතෙනවා.
@artdesign7752
@artdesign7752 3 жыл бұрын
E mkd
@SadnaPerera-q4y
@SadnaPerera-q4y Ай бұрын
ආයේ ඒකාලෙට යන්න තිබ්බනම් හරිම සරලයි❤❤
@mahimmahim2354
@mahimmahim2354 3 жыл бұрын
Godak lassnai...
@roshanlakmal3088
@roshanlakmal3088 2 жыл бұрын
Ado thanks machan...a photos tika apita pennuwata
@IndikaAbeysiriwardana-vu8io
@IndikaAbeysiriwardana-vu8io Жыл бұрын
Superb
@HistoryTubelk
@HistoryTubelk 3 жыл бұрын
මේ පින්තුර එකතුව හොද වැඩක් එත් මේ 1800 පින්තුර හොයාගත්තේ කොහොද කැමරාව හැදුවෙත් 1835 නේ
@gamingripx2431
@gamingripx2431 2 жыл бұрын
😂😂
@uthpalawickramarathna3409
@uthpalawickramarathna3409 3 жыл бұрын
Oya idiriyatath me wage videos genna.ape kama eliyata genna ona kalayak me good luck!
@mohamednasmin3398
@mohamednasmin3398 2 жыл бұрын
very nice photoes
@krishanthacoversong
@krishanthacoversong Жыл бұрын
Niyamai
@ranmaleeperera4635
@ranmaleeperera4635 Жыл бұрын
So beautiful I love my country
@uparathanathero8223
@uparathanathero8223 Жыл бұрын
ඔබට ගොඩක් තුති.ලස්සනට තිබුණු රටකට ⁣කරලා තියන දේ දැක්කම පාලකයන් ගැන මොනවා නම් නො කියා ඉන්න පුළුවන් ද
@WeerasiriAnoma
@WeerasiriAnoma Жыл бұрын
ඉස්සර ගැහැනු ලමයෙකුට බය නැතුව ජීවත් වෙන්න හොඳ පරිසරයන් තිබුනා, දැන් නම් හවස හය පහුවෙලා ගමනක් යන්න බැහැ,සමහර මිනිසුන් තිරිසන්ගානට වැටිලා.හැමදාාම, දූෂණය ,භීෂණය,මිනී මැරුම්,මංකොල්ල කෑම්,රටට ගිය කලක්.ඉස්සර ජීවත් වෙන්න අපහසු උනත් මිනිසුන් බයක් නැතුව සතුටින් ජීවත් වුනා.ඒ වගේ කාලයක් ම⁣ගෙ මව්භූමයට උදාවෙනවනම්.....
@navinsasindu-ev7dw
@navinsasindu-ev7dw Жыл бұрын
,good job sistar ❤❤❤❤❤❤❤❤❤❤❤
@maduveronika127
@maduveronika127 2 жыл бұрын
Gread job
@dhanushkamadushanka9942
@dhanushkamadushanka9942 Жыл бұрын
Sthutiii mewan video wak pala karata❤❤
@rathnajayaweera211
@rathnajayaweera211 2 жыл бұрын
Bohoma istutie.
@dreamflixstudio1673
@dreamflixstudio1673 3 жыл бұрын
අදටත් අදින ඇදුම විතරයි වෙනස් වෙලා තියෙන්නේ. අමතක උනා දැන් ෆොටෝස් ගැහුවොත් ඔය තැන්වල චීන්නුත් ඉන්නවා ෆොටෝ වල 😂
@kumarasinghedassanayaka5919
@kumarasinghedassanayaka5919 2 жыл бұрын
ඒ අතිිතය දැක්කාම හඳවත රිදෙනබවක් දැනෙනවා
@sahansavinuthmi8188
@sahansavinuthmi8188 3 жыл бұрын
Nice video.
@manelrebera
@manelrebera 3 жыл бұрын
Thanks!
@sahansavinuthmi8188
@sahansavinuthmi8188 3 жыл бұрын
@@manelrebera You are welcome madam.
@bstdrivesinhala3523
@bstdrivesinhala3523 3 жыл бұрын
නියමයි
@jayanthaperera2477
@jayanthaperera2477 3 жыл бұрын
very very buytiful excelent fantstic අද ජනගහන වර්ධනයෙන් සුන්දරත්වය පිරිහිලා
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН