ඉවරයක් නෑ තට්ටෙ ගානවා | කිඹුලා කාපු කෙනා එතනමයි | ඒ කාලේ කාවඩියක් ශත 50යි

  Рет қаралды 18,841

Secrets of Nature

Secrets of Nature

27 күн бұрын

කටු ගහන් වැඩිම දුරක් ආව සාමී
An Exclusive Video
secrets of nature #Wildlife#srilanka
@Secrets of Nature
Like on us - Facebook: / son938274

Пікірлер: 45
@ChamikaChathurani
@ChamikaChathurani 24 күн бұрын
Vidio එක එනකන් බලගෙන ඉන්නෙ. මේකට ඇබ්බැහි උනා.
@warunidamayanthi1916
@warunidamayanthi1916 24 күн бұрын
ඔබට පින් මේ දේවල් මේ විදිහට අපිට බලන්න ඉඩ සැලසුවට . කාවඩි නටන එකත් පෙන්වන්න අපි ගෙදර හිටියත් මේ දවස්වල හිතින් katharagama 🙏🙏🙏katharagama
@jayam1429
@jayam1429 24 күн бұрын
උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා ! සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව රැකවරණය හැමෝටම ලැබේවා ! 👏👏👏👏👏👏👏👏 🪷🪷🪷🪷🪷🪷🪷🪷
@priyanganimadanayaka5294
@priyanganimadanayaka5294 24 күн бұрын
මේ සංස්කෘතිය ඉදිරි පරම්පරාව ත් ගෙනියන්න ඕනේ
@krishanthisamarawickrema5930
@krishanthisamarawickrema5930 24 күн бұрын
අනුරාධගේ විිඩියෝ ඒනකම් බලාගෙන ඉන්නවා😂😂❤❤❤
@chandrasirigamlath9165
@chandrasirigamlath9165 24 күн бұрын
කතරගම දෙවි පිහිටයි
@anuranganidissanayake279
@anuranganidissanayake279 24 күн бұрын
Video දානකම් බලා ගෙන ඉන්නේ . ඔබ ගේ සේවය අගේ කරමි
@mcsanath5959
@mcsanath5959 24 күн бұрын
උපරිම භක්තියෙන් කරන මේදේවල් මේඅයට යහපතක් වේවා .
@user-to2jb3fy3k
@user-to2jb3fy3k 24 күн бұрын
අපූරුයි.,කාවඩි නටන ඒකත් පෙන්වන්න කෝ...
@maduravindapasan9311
@maduravindapasan9311 24 күн бұрын
භක්තිය ඔව්න්ගේ විශ්වාසයයි.. ඔවුන්ට ඒක ඇදහීමට තියෙන අයිතිය මම තර්ක කරන්නෙ නෑ..ඒත් technique එක දන්නවනම් කිසිම භක්තියක් නැති කෙනෙක්ට උනත් ලේ එන්නෙ නැතුව කට්ට ගහන්න පුලුවන්.. කෙනෙක් තර්ක කරනවනම් එහෙම බෑ කියලා.. ඔහුට එම මතය දැරීමට නිදහස් අයිතියක් ඇත..මේ මගේ මතයයි..
@noorjehanpowell7374
@noorjehanpowell7374 24 күн бұрын
Good morning Anurada. GOD bless you and your family. ❤🇬🇧⚘
@shanikadilip1251
@shanikadilip1251 24 күн бұрын
mamath eka digatama baluwa
@clarencegunasekera3583
@clarencegunasekera3583 24 күн бұрын
Well done brother, appreciate your hard work... ♥ From Australia.
@ranigeetha1312
@ranigeetha1312 24 күн бұрын
අනේ අනුරාධ මහත්මයා හරිම ලස්සනයි ඒ වගේම ආසයි මේ දේවල් දකින කොට. නොදන්න දෙයක් දැන ගන්න අහන්නෙ සමා වෙන්න, මේ තරම් සේනාවකට වැසිකිලි පහසුකම් සපයන්නෙ කොහොමද...? ස්තූතියි .දෙවි පිහිටයි ! 🙏🙏🙏❤️❤️❤️
@sriyakumari4314
@sriyakumari4314 24 күн бұрын
Theruwan saranai කතරගම දෙවි පිහිටයි ❤❤❤adarei ❤❤❤❤
@nicholasleopold3826
@nicholasleopold3826 24 күн бұрын
අනේ කෙල්ලේ ඔයා මේක upload කරන එක ලස්සනයි ❤
@ranathunga7987
@ranathunga7987 24 күн бұрын
Niyamai
@dahampasala4734
@dahampasala4734 24 күн бұрын
1M අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන් චැනල් එකක් !❤️
@sarangapushpakumara4444
@sarangapushpakumara4444 22 күн бұрын
Thawa thawa aya patan arn video danna balanne na meka ara
@PremalalPremalal-hy4do
@PremalalPremalal-hy4do 24 күн бұрын
❤❤❤❤❤❤❤
@user-xl9bz4pc2i
@user-xl9bz4pc2i 24 күн бұрын
දෙයියන්නෙ පිහිටයි.🎉වැස්ස වහින වෙලාවෙ තෙමූන දර්ශන නැද්ද🎉🎉🎉🎉🎉
@Galaxya03Kwt
@Galaxya03Kwt 24 күн бұрын
Bubu sarani,devi pihitai. ❤❤🌹🌹🌹🙏🙏🙏
@RasikaPriyadarshani-nw9sy
@RasikaPriyadarshani-nw9sy 24 күн бұрын
🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Oba semata Theruwasaranin siyalu dewi Rekawaranaya lebewa!
@sudeshpriyanka5737
@sudeshpriyanka5737 21 күн бұрын
❤🎉🎉
@erangakwt8920
@erangakwt8920 24 күн бұрын
❤❤❤❤❤
@AmilaPrashdh-gx6gh
@AmilaPrashdh-gx6gh 24 күн бұрын
මහත්තයා පිරිමි අය කොන්ඩෙ තට්ටෙ බූ ගානවා තව වීඩියො එකක් දෙන්න තව විස්තර එක්ක.ගොඩක් දෙමල පිරිමි ලමයි වගේල සිංහල කොල්ලොත් කොන්ඩෙ තට්ටෙ බූ ගානවද කියලා !
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 23 күн бұрын
❤❤❤🙏🙏🙏🌹🌹🌹
@anuruddha9948
@anuruddha9948 24 күн бұрын
❤❤❤❤ හරිම හොදයි
@NishanthaNishantha-gz3sw
@NishanthaNishantha-gz3sw 21 күн бұрын
මුරුගා මුරුගා වේල් මුරුගා.
@somawgk4778
@somawgk4778 24 күн бұрын
අරූට කතා කලාට අවෙ නෑ නේද😢😢😢😢
@AmilaPrashdh-gx6gh
@AmilaPrashdh-gx6gh 24 күн бұрын
මහත්තයා බොහොම ස්තූතියි එක කමෙන්ට් එකකට මහත්මයා රිප්ලයි වීඩියො එකක් දැම්මට ! මහත්තයාගෙ කතරගම වීඩියො වලට අපි ඇබ්බැහි වෙලා !
@kanthisiriwardana877
@kanthisiriwardana877 12 күн бұрын
Ape rate අභිමානය
@somawgk4778
@somawgk4778 24 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏වැස්සද
@somawgk4778
@somawgk4778 24 күн бұрын
එ් මානෙන් ගොඩක් අය ජීවත් වෙනව 😢😢😢
@somawgk4778
@somawgk4778 24 күн бұрын
කෝටි ගානක් සෙනඟ කී දෙනෙක් බිස්නස් කරනවද හා හා හොඳයි 😮
@RohanaWickramasinghe-il1yw
@RohanaWickramasinghe-il1yw 24 күн бұрын
බුදු අම්මෝ කොන්ඩෙ කපන්න රුපියල් 500ක් ගන්නවද 😮😮😮
@anilpriyankara4199
@anilpriyankara4199 12 күн бұрын
ලනුවෙන් එහාට එන්න කියලා කිඹුලා දැනුවත් කරලද..😂😂
@maduravindapasan9311
@maduravindapasan9311 24 күн бұрын
කටුව එක්කෙනාගෙන් එක්කෙනාට මාරු කලේ නැත්නම් HIV AIDS වගේ ලේ මගින් සමාජ ගතවන රෝග බෝවෙන්න පුලුවන් නේද?? එක කටුවක් එක්කෙනෙක්ට විතරයි නම් කමක් නෑ..
@ceylonsaga
@ceylonsaga 24 күн бұрын
8:15 අනුරාධ මාත්තයෝ! ඔය මොනවධ ආහන්නෙ? කාවඩි කියන්නෙය් දමිල අයගේ සංස්කෘතියක්. අපේ සිංහල මිනිසුන්ගේ නොතේරෙනකම තමෛ ඔක්කොටෝමෝ මුල. අනික කතරගම අවට ජීවත්වෙන ඔය තාත්තලා වගේ මිනිසු සිංහල නෙමෙඉ. ඔය කට්ටිය දෙමල (වල්ලිගේ පරම්පරාව). දෙන් සිංහල වෙලා.
@theshalideumini6373
@theshalideumini6373 21 күн бұрын
😅😅😅🤣🤣🤣
@user-mu5wx9mt1b
@user-mu5wx9mt1b 24 күн бұрын
කිබුලා අල්ලාගෙන කාල මරනකල් ඔය කියන ප = = = a daviyo kohada හිටියේ .. ai ma හරක්ට නොtharanna...
@theshalideumini6373
@theshalideumini6373 21 күн бұрын
Eka aththa
@user-wg4lk9uk6n
@user-wg4lk9uk6n 11 күн бұрын
A මිනිස්සු ge විස්වාසය ඒවාට garahanna epa සිංහල මිනිස්සු තමා ඒවා essrahata ගෙනියන්න නැත්තේ තමාගේ දේවල් වුණත් විහිළුව ta ගන්නවා Indian මිනිස්සු ලෝකේ කොහේද හිටියත් තමාගේ දේවල් වෙනස් කරන්නේ na කොච්චර ලොකු සල්ලි කාරයෝ වුණත්
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 497 М.
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 497 М.