KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
😮Сейчас! В Лос-Анджелесе УЖАС: огонь вышел ИЗ-ПОД КОНТРОЛЯ. Уничтожено ТЫСЯЧИ домов. Есть ПОГИБШИЕ
10:49
Clean Sri Lanka උත්සවයට වියදම් වුණේ ලක්ෂ 9යිචාමර කියූ ලක්ෂ 70 වේ කතාව බොරු | Parliament
1:37
Don’t Choose The Wrong Box 😱
00:41
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
කෝටි 50 ක් ගත්තා. මන්ත්‍රීකමක් දුන්නේ නෑ
Рет қаралды 64,521
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,3 МЛН
Siyatha TV
Күн бұрын
Пікірлер: 385
@pali516
7 сағат бұрын
ඔන්න සඡියාගේ වැඩ රටේ වාසනාවට පරාද උනා.
@ChandanaAbeykoon-s6q
4 сағат бұрын
බස් බෙදා කම්බස් වූ යාලූපාල සහ පුත්‍රයෝ
@sawi-l3o
6 сағат бұрын
හොද වැඩේ😂කෝටි 50ක් දීල මන්ත්‍රීකං ඉල්ලන්නෙ කෝටි500ක් වත් හම්බ කරගන්න තමා😅
@asankajayasundara6175
4 сағат бұрын
Anna harima kathawa...
@RanathungaRanathunga-l5q
2 сағат бұрын
හාල් වලින් හමිබකරපුව තමයි
@KelaniThissa
6 сағат бұрын
රත්න සහල් නොවැ...ඔන්න විපක්ෂනායක වරයාගේ වැඩ...විපක්ෂය කෑගහන්නෙේ මේ දේවල් වහගන්න ..😂😂😂
@asankajayasundara6175
4 сағат бұрын
අනිවාර්යෙන්ම
@koekloeren3797
5 сағат бұрын
රත්න මහත්තය පාර්ලිමේන්තුවට යන්න කෝටි 50 ගෙව්වේ අත ලෙවකන්න නොවේය,,ගියා නම් හාල් කිලෝව රුපියල් 600 😊😊
@KelaniThissa
6 сағат бұрын
කොහොමහරි මෙවර බහුතරයක් රටේ ජනයාගේ තෝරාගනු ලැබූ රජය අති විශිෂ්ඨතම තේරීම.
@bishreenabdulla8638
Сағат бұрын
Acharya tom pacha Mr clean kaiwaru kaiyanayaka
@iamvimukthi
7 сағат бұрын
රත්න සහල් - මිත්‍රපාල ලංකේෂ්වර
@VinothanSrikaranathan
3 сағат бұрын
Aniwa
@AnuraWijesooriya-hd8cw
6 сағат бұрын
හිරැට නොපෙනෙන දෙරණ නොදකින news 😂😂
@ramyaweerasingha7001
5 сағат бұрын
සහතික ඇත්ත හොරු 40
@user-oc7ff8yr4y
2 сағат бұрын
❤❤සියත සිරස best 👍🏻👍🏻
@PrasangaVithanage-d7r
40 минут бұрын
හිරු පායා නැති දවසක මේ දෙරණෙන් එපිට සිදුවුන ගනුදෙනුවක්. එකයි එයාල දන්නේ නැත්තේ.
@Adi2025G
7 сағат бұрын
කෝටි 50ක් දීලා මන්ත්‍රි පට්ටමක් ගන්න හදලා තියෙන්නේ රටේ අභිවුර්තිය ගැන හිතලානේ කියලා හිතනකොට හිනත් යනවා දුකත් හිතෙනවා 🤣
@indeepachandrasekara8050
7 сағат бұрын
සමගි ජනබලවේගය සහ හොරු හතලිහ😂
@Rathnayaka-s2b
7 сағат бұрын
😂😂😂
@lahirudemel2892
6 сағат бұрын
😂😂😂
@donkuruppuarachchi5792
6 сағат бұрын
අසමගි බලවේගය 😂😂😂😂😂😂
@wperera5841
5 сағат бұрын
වචනයේ පරිසමාප්තයෙන්ම..👌
@krishaniseneviratne9242
4 сағат бұрын
Your talk is excellent 😂😂😂😂
@sarojikajayamini227
7 сағат бұрын
ඒ ව්‍යාපාරිකයා අමුම අමු පිස්සෙක් ඌට කෝටි පනහක් දීලා දේශපාලනයට යන්නේ තව තවතවත් ගසා කෑමේ චේතනාව හොද වැඩේ කෝටි පනහ යොදවලා තවත් ව්‍යාපාරයක් පටන් ගනින් කෝ ඊට වැඩිය දේශපාලනයෙන් සොයන්නට පුළුවන් නේද ???මහජන මුදල් කොල්ල කන්න එන නරැමයන් නොදකින් 😢😮
@rubanwijewardhana1851
7 сағат бұрын
ධනය ..ඇති ..අයට ..බලය ..ඕනෙ ...
@inhocsignovinces-5797
6 сағат бұрын
@@sarojikajayamini227 මෙයා පිස්සෙක් නෙවේ පාස්කු ප්‍රහාරයට සල්ලි මාරු කලේ මෙයාගෙ අකවුන්ට් එකෙන් ඒකයි ඒකෙන් බේරෙන්න මන්ත්‍රී වෙන්න ට්‍රයි කරන්නේ සුදන්තක ව්ලොග් යුටියුබ් චැනල් එකේ සම්පූර්ණ විස්තරේ තියෙනවා බලන්න
@asankajayasundara6175
4 сағат бұрын
තක්කඩි දේශපාලඥයෝ බං
@PrasangaVithanage-d7r
34 минут бұрын
මෙහෙම බලන් යද්දී කුඩු ගෙන්නන මුදලාලිලා හොදයි. මොකද උන් කුඩු ඉම්පෝර්ට් කරන ඒකනේ කරන්නේ. මුන් අපේ රටේ අපේ ගොවියා මහන්සි වෙලා හදන, අපේ සල්ලි වලින් හදපු වාරිමාර්ගේ වතුරවලින් වගකරපු අපේ සල්ලි වලින් පොහොර සහනාධාරේ දීපු හාල් ටික මෝලට දාල වැඩි ගානට අපිට විකුනනවා. කෝටි 50 දීලා අතලෙවකන්න ඇමතිකම් ගන්නේ නෑනේ. හොරකන්න තමයි. මු ඔය සල්ලි දීපු පක්ෂෙ එවුන් එක්කම අතුගාල දාන්න ඕන
@PrasangaVithanage-d7r
16 минут бұрын
බඩගින්නට පොල්ගෙඩියක් හොරා ගත්ත කියලා පොඩි ළමයෙක් මේ නාලිකාවලින්ම හංවඩු ගහපු රටක කෝටි 50 අල්ලසක් දීපු එකෙක් සහ ගත්ත උන්ගේ නම් ගම් රකින එක ගැන ඔයාලට හිරිකිතයක් දැනෙන්නේ නැද්ද. පාදඩ ජඩ මාධ්‍ය.
@gaminisubasinha5764
7 сағат бұрын
ඔන්න සමගි පුතාණෝ ගේ වැඩ
@AnuraWijesooriya-hd8cw
6 сағат бұрын
අසාධාරණ ලෙස හම්බ කල සල්ලි පල දෙන්නේ නෑ. දුප්පත් මිනිසුන් හූරා කාලා හම්බ කරපු සල්ලි 😢😢😂😂
@ajanthavithanage4236
Сағат бұрын
නියම පිළිතුර. හරියටම හරි.
@sumududesilva6782
7 сағат бұрын
කෝටි ගනනින් අල්ලස් දී මෙරට මන්ත්‍රීකම් ගැනීම සම්බන්ධයෙන් වටහාගත යුතු වන්නේ, මෙරට පවතින තක්කඩි දේශපාලන සංස්කෘතිය පිළිබඳවය. මෙවැනි මුදලක් ගෙන තම ජීවිතය මෙන්ම ඉතා සැළකියයුතු පුන්‍ය කටයුතු සිදුකල පින් අත්කරගැනීමට කටයුතුකිරීම වඩා වැදගත්ය. මක්නිසාදයත් දේශපාලනයට පිවිසීම තුල බහුතර ජනතාවගේ අප්‍රසාදයටත්, පවුකාරයන් බවටත් පත්වන බව හොඳින් දන්නා කරුණකි.
@asankajayasundara6175
4 сағат бұрын
Hariyatama Hari. Ekenma penavNe balaporotthu wenna athi dewal
@anushkakarunarathna8513
4 сағат бұрын
එච්චර දීලා එන්න හිතන්නෙ...ආවම ආදායම කොහොම ඇතිද
@user-pk3xt9jw
2 сағат бұрын
🙏👍
@saliyamudiyanse9492
4 сағат бұрын
Siyath සුපිරි
@dathulive3052
5 сағат бұрын
🤣 සමගි ප්‍රෝ මැක්ස්... vs රත්න සහල්..
@AndrewEnglish-pf3nm
7 сағат бұрын
මගේ දෙයියෝ.........බලන, බලන තැන හොරකම්, මැරකම් පහුගිය දේශපාලුවෝ කරල තියෙන්නේ....පවුල් පිටින් කෝටිපතියෝ වෙලා. අහිංසක ජන්දදායකයෝ එදාවේල කන්න දහ දුක් විදිනවා. අපේ වෙලාවට මේ මාලිමා ආණ්ඩුව අවේ... මාලිමා ආණ්ඩුව මොකුත් නොකර හිටියත් ඇති මොකද මේ පසුගිය බඩබරි දේශපාලුවෝ ටිකට හොරකම් කරන්න අවස්ථා නැතිවෙලානේ.........
@ShenuSenansa
2 сағат бұрын
ඇත්තෙන්ම අපි ටිකක් ඉවසමු
@dammikarandeniya2112
7 сағат бұрын
කෝටි ගාණම ආයෙත් හොයන්නෙ.. කොහොමෙයි 😅😅
@priyanthajayathissa9767
7 сағат бұрын
ඔන්න බලල මල්ලෙන් පැන්න,,,හොදේ,,,විපක්ෂ සක්කීලීයො කට පුක වහගන හිටපියවී,,,,,අනුර ජනපතිට දීර්ඝායුෂ මාතෘභූමියට ජය වේවා❤
@gamingපඹයා-s9f
4 сағат бұрын
කෝටි 50.ක් ව් යදම් කරනේ රටට හදන්න නෙවෙයි හොරාකන්න ..
@ajjj772
22 минут бұрын
ඒක තමයි මාත් සිතුවේ බලන්නකෝ මෙතරම් මුදලක් වියදම් කරලා යන්නේ ඔතෙන්ට ඔහොම හම්බ කරන්න හිතාගෙන හිතාගෙනද.
@Pubudu-ki1nx
6 сағат бұрын
මුන් අවනම් කොහොමට හිටියී ද 😂😂😂
@asankapushpakumara9759
4 сағат бұрын
කෝටි 50ක් දීලා මන්ත්‍රී වෙන්න කොහොම රහාක් ඇත්ද පාර්ලිමේන්තු කෑම😂😂😂
@Lakeylove
6 сағат бұрын
හොද වැඩේ.මිනිසුන්ගෙ සල්ලි.දෙන්න එපා ඕකුන්ට සල්ලි.
@vijayakankanamge6245
5 сағат бұрын
පුත්තලමෙත් හාදයෙක් ඔය වැඩේ කරා.දැන් කට ගහනව ලොක්කො වගේ.ඒ උනාට පුත්තල්මෙ සමහරක් මෙයාල පාර්ලිමේන්තු එවුවෙ නොසොයා වෙන්න ඕන.
@JanithTharakaJayasinghe
4 сағат бұрын
මේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුයි. ජනතාව පෙළ ගැසුනේ ඒ වෙනුවෙන්.
@UserUser-ku3rg
4 сағат бұрын
කොහොමද ඒක. එච්චර වියදම් කරලා පාර්ලිමේන්තු එන්න හිතන්නේ කීයක් හම්බ කරන්න හිතාගෙනද දන්නේ නෑ. පැරදුනා වාසනාවට.
@lankaequity8944
7 сағат бұрын
රත්න හාල් 😂😂😂
@gayanrathnayake6220
6 сағат бұрын
හාල් මෝලා,ගවානෝට සල්ලි දීලා,ඇනගෙන වැලපෙනවා,🤣🤣🤣🤣🤣🤣🤣
@Aikumar-j6q
5 сағат бұрын
පුතානෝගේ වැඩ..
@ashokapathmini459
7 сағат бұрын
හිතාගන්න පුලුවන්නෙ.මුන් කොටි පනහක් දිලා එන්නෙ කොටි කියක් හම්බ කරන්නද.මෙ මුන් ගරන්න හදන්නෙ රටෙ මහජනතාවගෙ සල්ලි මිසක් මන්තිරි කම් දෙන උන්ගෙ අම්මගෙ අප්පගෙ බුදලෙ නෙමෙනෙ.
@ushanbandara1814
6 сағат бұрын
කෝටි පනහක් දීලා මන්ත්‍රී කමක් ගන්නේ ඇයි බන් ..😂😂😂
@ramalikulasinghe2915
4 сағат бұрын
හාල් ටික විකුණා ගන්න
@TissaWeerasinghe-w3h
8 сағат бұрын
හාල් සම්බන්ද කෙනෙක් නේද.....
@Jayaacademy93
7 сағат бұрын
රතන සහල්..😂
@nilminiranathunga3422
7 сағат бұрын
මිනිසුන්ගෙ වී වලින් හූරගෙන කාපු ඒවා විදවන්න වෙලා හාල් මාෆියා, මාපිලා හොදවැඩේ
@M.m.chanel.
6 сағат бұрын
මිත්‍රපාලයා නේ මේකා...
@KusumPriyantha-e8j
6 сағат бұрын
විපක්ෂය කොතනද එතන හොරු 😂😂😂😂
@nuwanchamara1809
7 сағат бұрын
මිත්‍රපාල😂😂😂😂😂
@chandasomabandara6431
6 сағат бұрын
දුන්න එකා හිරේ දාන්න ඕන. සල්ලි වලට මන්ත්‍රී කම් ගන්න ගියාට.
@Tomorrow_is_world
2 сағат бұрын
හොද වැඩේ😂😂 මුන්ට කෝටි 50 පොඩි ගානක්නේ.කෝටි 200 වත් හොයන්නනේ මුන් මේ එන්න දගලන්නේ
@jayanthasellahewa5230
4 сағат бұрын
කෝටි 50කට ගන්න මංත්‍රීකම කොච්චර වටිනවා ඇත්ද.අනේ අපේ සල්ලි .
@chlfilms
6 сағат бұрын
සල්ලි දීලා මන් ත්‍රී කම් ගැනීම හෝ දීම නීතිය ඉදිරියේ දඩුවම් ලැබිය හැකි වරදක්.
@nuwanchamara1809
7 сағат бұрын
තව මොනතරම් පොරොන්දු වෙන්න ඇද්ද, දින්නනම් කොහොමද
@NimalAluthge-pm8bu
6 сағат бұрын
බත් බාප්පෙක් හා බස් පියා ගේ ගනු දෙනුවක්. තවත් වැඩි කරහ්න්කෝ හාල් 🐃🐊
@driveincanada9713
7 сағат бұрын
බස් දුන් පියා 😂😂😂
@lankadesilva.7446
2 сағат бұрын
කෝටි 50 , කට මන්ත්‍රී ධූරයක් විකිණෙනවා කියන්නේ ,මේ කාලකන්නී රට විනාශකරල කොපමනමුදලක් හොයනවා කියල හිතන්න ඇතිද..😡😡
@MrBro53t
6 сағат бұрын
රත්න හාල් තමුන් ඔය මුදල් ගොනෙකුට දුන්නේ ඒකෙන් දුප්පත් ජනතාවට හාල් ටිකක් අඩු කරලා හරි නිකම් දීලා තිබුනොත් මිනිස්සු පිංඅනුමෝදම් කරලා ඇති මුදල් නම් දේවාල පිං කැටේකට දැම්මා කියලා හිතාගන්න මම කියන්නද කට්ටිය දැන් එකතුවෙලා නගර සභාවට ඉල්ලන්න යනවා එතන පොඩ්ඩක් බැලුවොත් ඕකුන්ට ඡන්දය දෙන්න තරම් ජනතාව දැන් මෝඩ නැහැ 😁
@aravindalakmal3860
6 сағат бұрын
ඔන්න වැඩේ පේනවා නේ.... පුතානෝ ඕවගෙන් තාම බස්.. බෙදලා සුහුරු පන්ති පන්ති කාමර හැදුවේ... මිනිස්සු රවට්ටන්න...
@AnuraShantha-j1b
7 сағат бұрын
බාගයක් පක්ෂයේ අරමුදල ට ඉතිරිය සාක්කුවට .......
@ShanMax-if1nl
6 сағат бұрын
කොහොමද මුන්ට රට දුන්නනම් 😂සජියා කරන්නෙත් අනිත් උන් කරපු දේම තමයි.දැන් රට හරි අතට යනව
@dayanandaariyadasa1773
6 сағат бұрын
අපි නම් ඒක එදා ඉදලම දන්නවා......
@ushanbandara1814
6 сағат бұрын
මිනිහා ඉල්ලුවනේ කටිනම මට පාර්ලිමේන්තු යන්න දෙන්න කියලා 😂. සජියා පවු ඈ
@CreativeEducator-pf8fm
7 сағат бұрын
හාල් මාෆියාව ගෙනියන්නේ, ඕකා තමා ප්‍රධාන වශයෙන්
@MDSanjeewaperera-ql4oe
6 сағат бұрын
පුදුම ආදරයක් , කැක්කුමක් තියෙන්නෙ ජනතාවට සේවය කරන්න . කෝටි 50 දීල යන්න හදන්නේ . ජනතා මනාපයෙන් එන්න බැරි නිසා අල්ලස් දීල එන්න හදනව. තවත් මඩිය තරකර ගන්න විදින දුකක්
@lathishaleti1618
5 сағат бұрын
කෝටි පනහක් 😲😲😲 අපිට හීනයක් වගේ මේ මිනිස්සු සල්ලි වලින් නානවා අම්මොහ් කොයි තරම් දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් ද 😲😲😲
@marasinhagemetilda3564
5 сағат бұрын
විපක්ෂයේ උන්ට ඕනේ සල්ලි සල්ලි වියාපාරයාට හොඳ වැඩේ සල්ලි තියනවා නම් දුප්පත් මිනිස්සු ට ගෙවල් කන්න දිපල්ලා මන්ත්‍රි කම ගන්න කෝටි ගණන් 💰 සල්ලි විපක්ෂයේ පුදුම හිගන්නු කාගේ හරි සල්ලි විපක්ෂයේ උන් පිට කොටුවේ හිගාගෙන කන්න තිබුනේ හිගන්නු ඉවරයක් නැහැ විපක්ෂයේ උන් 💰 සල්ලි සල්ලි බහිරවයෝ එලෙව්වා ට යන්නෙ නැහැ පිටරට වලින් සල්ලි ගන්නවා අපේ මව්බිම පෙන්වන්න ලා විපක්ෂයේ බහිරවයෝ තාම සැරිසරන වා
@siripalasenadheera4316
6 сағат бұрын
අනේ අම්මෝ කෝටි 50ක්, මුගෙ තන්නා වයන්න හොඳ වැඩේ තන්නා වට
@M.Perera
7 сағат бұрын
සල්ලි /බලයට තියෙන කැදරකම විලි ලැජ්ජයි. දෙෂපාලනය මහ බිස්නස් එකක් වුනා මුන්ට.
@CraftFlower
Сағат бұрын
දෙයියන්ගේ හාල් කැවිලා රත්න හාල්ට🤣🤣
@Lath-q2t
4 сағат бұрын
සහල් ව්‍යාපාරිකයා කෝටිපතියෙක්නෙ මොකටද පාර්ලිමේන්තු එන්නෙ මේ මිනිසුන්ට කොච්චර තිබුනත් මදි තන්හා ජායතී සෝකෝ වැඩිම උනොත් අවුරුදු 80 ජිවත් වෙයි අනේ මන්ද අපේ ලංකාවෙ මිනිසුන්ගෙ තන්හාව අඩු වෙන්නෙ නැ අපි එද්දි නූල් පොටක්වත් නැ තිව එන්නෙ යන්නෙ අඩිහයේ වලකට සාක්කු නැ ති පර්ස් එකත් දාල යන්නෙ
@cococonstruction
7 сағат бұрын
ඔන්න ඕකයි ප්‍රස්නේ.....
@malkanthibiyanwila2900
5 сағат бұрын
හොඳ වැඩේ සල්ලි වලට තනතුරු ගන්න යනවට ජනතාව ගේ කැමැත්ත නැතුව
@achilamendis9835
6 сағат бұрын
මුන් රෙදි ඇදගෙනද අප්පා ඉන්නේ😂😂
@NawaMax
6 сағат бұрын
එම පක්ෂයේ නම සහ මුදල් දුන්නේ කාටද යන්න හෙළි කරන්න එම මුදල් හම්බ කල ආකාරයත් සොයා බලන්න.
@Irshard-mi3sh
6 сағат бұрын
මිත්‍රපාල 😂😂😂
@ADNissanka5429
4 сағат бұрын
නමක්,පක්ශයක් සදහන් කර නැත්තේ හිතේ අමාරුවටද
@DharmasenaJayawickrama
5 сағат бұрын
උම්බෑ ගාන තරුණ හීන මරපු රාජ්‍යයේ ඩීල් අසමගියෙන් දකින්න
@RajithaChandrarathna
2 сағат бұрын
හොද වැඩේ......රත්න සහල් 😂😂😂
@sumanasathkumara3067
5 сағат бұрын
ඔන්න විපක්ෂනායක වරයාගේ වැඩ...විපක්ෂය කෑගහන්නෙේ මේ දේවල් වහගන්න ..😂!!! මගේ දෙයියෝ.........බලන, බලන තැන හොරකම්, මැරකම් පහුගිය දේශපාලුවෝ කරල තියෙන්නේ....පවුල් පිටින් කෝටිපතියෝ වෙලා. අහිංසක ජන්දදායකයෝ එදාවේල කන්න දහ දුක් විදිනවා. අපේ වෙලාවට මේ මාලිමා ආණ්ඩුව අවේ... මාලිමා ආණ්ඩුව මොකුත් නොකර හිටියත් ඇති මොකද මේ පසුගිය බඩබරි දේශපාලුවෝ ටිකට හොරකම් කරන්න අවස්ථා නැතිවෙලානේ.........
@lankalap2423
6 сағат бұрын
ජාතික ලයිස්තු මන්ත්‍රී දූරයක් ඒත් විපක්ෂයේ කෝටි පනහක් මිත්‍රපාල තව තවත් මිතුදමට වගේ......... ....
@sunildahanayake3916
7 сағат бұрын
Where is the Income Tax Department? Why they do not take actions.
@koekloeren3797
5 сағат бұрын
කුඩුහිරැ ගෙවල දාවි 😂😂
@gamelovers7748
6 сағат бұрын
නිවර්තන මිත්‍රපාල (සහල් වයපාරික)පිස්සු සජිත් ගෙන් මන්ත්‍රී දුරයක් ලබා ගැනීම 😂😂
@lahirudemel2892
6 сағат бұрын
😂
@deathstrokdimuth444
2 сағат бұрын
රත්න සහල් - මිත්‍රපාල ලංකේෂ්වර 🤣🤣🤣🤣🤣
@solomonkurera572
6 сағат бұрын
බලන්න විරුද්ද පක්ශයෙ අය දිනුව නම් මොකද වෙන්නෙ .ලේකම් ගෙ බාප්පා ගහපුව.
@IshanAththanayake
5 сағат бұрын
යකෝ මංත්‍රී කමක් මෙච්චර වටිනවාද , මහජනයා ට ගින්දර දී හාල් විකුනා , හම්බ කරපුවා , දිට්ඨධම්ම කර්මය පඩිසන් දීලා
@krishanthasanjeewa5629
8 сағат бұрын
පක්ෂය මොකක්ද, ව්‍යාපාරිකයා කවුද. වැඩක් නෑනේ මොකටද මේ නිව්ස්
@thushariwarnasuriya3583
7 сағат бұрын
@@krishanthasanjeewa5629 ලංකේශ්වර සජියගෙ office ,ekata ගිහින් තියෙන්න් 🤣🤣
@pradeepjayasundara4741
7 сағат бұрын
අම්මෝ වැඩක් නැද්ද කියලා පුතාණෝගෙ පක්ෂෙ දුකයිද
@computerworld6648
7 сағат бұрын
පුතානෝගේ පක්ෂයේ හාල් කාරයා
@gamelovers7748
6 сағат бұрын
නිවර්තන මිත්‍රපාල😂😂
@ajithnalinbandara1129
6 сағат бұрын
Sajiyage .........lankester mithrapala hal hangapu eka........😂😂😂
@RajindaLalitha
6 сағат бұрын
ඇයි පක්ෂෙ නම කියන්න බැරි, ඇයි සල්ලි දීපු මිනිහගේ නම කියන්න බැරි, ඔහොම පත්තර වලට මේ විස්තර ලියලා වැඩක් නැහැනේ මිනිහෙක් පොල් ගෙඩියක්ම වත්තකට පැනලා කඩලා අහුවුනොත්, ඒ මිනිහගේ නම ගම වාසකම පරම්පරාව විස්තර ඔක්කොම ටික දාන්න පුළුවන්නේ පත්තරකාරයින්ට,
@ramalikulasinghe2915
4 сағат бұрын
රත්න සහල්
@step0203-gv7kb
5 сағат бұрын
යකෝ පක්ෂ යේ නම කියපල්ලා. මාද්‍ය කොන්ද පන නැති ද...
@lalithkithsiri7204
7 сағат бұрын
කොහොමට හොර කම් කරන්න පුලුවන් ඇත්ද
@user-mj1tq4vs8l
6 сағат бұрын
ඔන්න හාල් හිඟය
@thomassovis5591
4 сағат бұрын
හොදවැඩෙ
@Sathishisansa
3 сағат бұрын
Niyamai rangana siyathata ❤❤❤❤❤adareiiiiii
@isuruudayanga8690
7 сағат бұрын
Rathna sahal
@LemonGrass-tv3tf
Сағат бұрын
මේ සිද්දිය නිකං හරි NPP එක කරානම් (හරැ එකයි දෙරණයි ,අරැණ පත්තරෙයි ) හෙඩ් ලයින් දාලා ගහන්නේ / නම් ගම් ඇතුව අම්මට ෂික වෙන්න දෙන්නේ / මේකෙන් තේරෙන්නේ කෝටි 50 ක් දීලා එන්නේ කෝටි කීයක් නම් හම්බ කරන්න බලාගෙනද නේද ඕක තමා 76 වසරක් රට හදපු විදිහ / මාලිමාවට ජයවේවා ////
@sampathbandara8935
7 сағат бұрын
ඇත්ත නම් ගම් ඕන
@nishanthahewage8019
5 сағат бұрын
එයා කෝටි 50 ක් දීලා මංත්‍රී කමක් ගන්නෙ කෝටි කීයක් හම්බ කරන්නද?
@LasithaWeerasinghe
5 сағат бұрын
සජබෙ තමා පක්ෂේ..සජිත් තමා සල්ලි ගත්තේ ..රත්න හාල් මෝල් කාරයාගෙන් සල්ලි ගත්තේ..ඒකෙන් තමා බස් බෙදුවේ,සුහුරු පංති කාමර එයාගේ සල්ලිවලින් දෙනවා වගේ දුන්නේ
@vssp1373
5 сағат бұрын
We made our votes to malima. Just think what great job we had done because of that we can see helywa of sajiya
@PiumiLokuge
4 сағат бұрын
😂 හරි සමගි අලේ එයාලා 😂
@OlaMohotti
7 сағат бұрын
Eka athakata good job sajith. Oluwa athagala tokka anna.
@iskolehamine6824
6 сағат бұрын
එහෙනම් හාල් මිල අඩු කරන්න .ඊට වැඩියෙන් වෙන මුදලාලිලා දෙන්න ඇති .
@LapaMarisi-r3t
3 сағат бұрын
ලපයට ඩඩ්ලිය කීයක් දෙන්න ඇඩ්ඩ😂😂😂😂 බඩජාරියො ගිනිගනන් වල හාල් කාල ගෙවන්නෙ ඔවනෙ 😂😂😂😂
@chathurangabandara1498
Сағат бұрын
@@LapaMarisi-r3t හොයලා කියපන් සජිත් බෙිබිට කියපන්
@sunilmageahtethayasihiwegu7719
5 сағат бұрын
ජනතාව මේ sjbගැන දැන ගත යුතුයි
@UdeniLakmali-x1m
3 сағат бұрын
සජිත් ලගේ අසමගි බලවේගය ......
@Vasanthanammunnearachchi-to8sw
Сағат бұрын
කෝටි පනහක් දීලා බලයට ආවනම් රටට අබසරනයි
@hansanetwork
6 сағат бұрын
මෙතනරම් ලොකු පුද්ගලික මුදලක් වියදම් කරල ජනතාවට සේවය කරන්න එන ජනතා හිතවාදී මිනිසෙක්, රටේ අවාසනාවට පැරදුනා 😢😢 , නැත්නම් ටැලිපොන් එකේ ගුලිය පැත්ත පුකේ ගහන් ඉනන තිබුන
@gayankumara-y5k
4 сағат бұрын
අනේ ඉතිං ඒ තරම් මුදලක් තියනවනම් මොනවටද මන්ත්‍රීකමක් අනික තව කොච්චරක් ඇතිද ඒ මනුස්සයලග බලයට තියන කෑදරකම තමා
@ravishanthaperera1659
4 сағат бұрын
ඔච්චර විස්තර කිය කිය වටෙ යන්නේ තැතිව ඒ කෙනාගෙයි පක්ෂ කාර්යාලයේ නමයි කියන්න.
@koekloeren3797
5 сағат бұрын
සහල් මොලෙක් නේද ,,ඔන්න සහල් මාෆියාව 😂
@ajanthakarunaratne7476
4 сағат бұрын
මෙන්න එයාගේම ඉල්ලීමේම තියෙනවා ශාක්ෂිය..... දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවට දැන් පුලුවන් මේ සල්ලි දුන්න ව්‍යාපාරිකයා ගාව තියෙන්නේ බදු ගෙවලා තියෙන මුදල්ද , නැත්නම් කලු සල්ලිද කියලා හොයන්න... අනිවාර්‍යෙන්ම මේක සම්බන්ධද හොයලා ඇත්ත රටට හෙලිකරන එක රජයේ කාර්‍යයක්..
@lasithdulshan
5 сағат бұрын
අයියො සජී 😂😂😂
@anomaherath1090
Сағат бұрын
හොඳ වැඩේ ලංකේශ්වරයට.
10:49
😮Сейчас! В Лос-Анджелесе УЖАС: огонь вышел ИЗ-ПОД КОНТРОЛЯ. Уничтожено ТЫСЯЧИ домов. Есть ПОГИБШИЕ
24 Канал
Рет қаралды 186 М.
1:37
Clean Sri Lanka උත්සවයට වියදම් වුණේ ලක්ෂ 9යිචාමර කියූ ලක්ෂ 70 වේ කතාව බොරු | Parliament
Newsfirst Sri Lanka
Рет қаралды 37 М.
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
00:19
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН
2:33
අමෙරිකාව අළු කරමින් යන ළැව් ගින්න...අතහැර යන නිවාසත් කොල්ලකයි - ගින්නේ චන්ද්‍රිකා ඡායාරූප මෙන්න
Ada Derana
Рет қаралды 15 М.
7:07
🔴රට පැන්නා කියපු මනූෂ මෙන්න සිරිකොතින් මතුවෙයි-මම මොකටද බයවෙන්නේ??
The Life Traveler
Рет қаралды 26 М.
15:28
Chine : la panne ? - Une leçon de géopolitique | ARTE
Le Dessous des Cartes - ARTE
Рет қаралды 444 М.
2:06
Пожары в Калифорнии: число погибших возросло до 10 человек…
Euronews по-русски
Рет қаралды 9 М.
2:55
ඥානසාර හිමි තුන්වැනි වතාවටත් හිරේ
Siyatha TV
Рет қаралды 644
1:12:17
🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 10 - 01 - 2025 | Siyatha TV
Siyatha TV
Рет қаралды 33 М.
18:32
Путин разогнал ближний круг. Как изменился режим в России и что будет после войны
Телеканал Дождь
Рет қаралды 313 М.
19:44
Visekari | Episode 58 - (2025-01-09) | ITN
ITN Sri Lanka
Рет қаралды 474 М.
11:38
🔴 СРОЧНО Бездомные звезды и сгоревший Голливуд: пожары в Лос-Анджелесе #новости #калифорния #пожары
Один день
Рет қаралды 320 М.
4:08
" සැමදා ඔබ ලඟ ඉන්නම් " ගීතය කුමාරසිරි පතිරණ, දියණිය සත්මානි පතිරණ සමග එක්ව ගැයූ අයුරු
Siyatha TV
Рет қаралды 356
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН