මහින්ද පිරිතට මුවාවෙලා 5000 නෝට්ටු බන්ඩල් ටික සහ රත්තරං පන්නන්න හදන්නේ | SUDAA STUDIO |

  Рет қаралды 158,630

Sudaa Studio

Sudaa Studio

Күн бұрын

#anurakumara-dissanayak #npp #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
United Global Sri Lanka Organisation
whats app Contact : +39 380 136 7664
------------------------------------------------------------
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
------------------------------------------------------------
Sudaa Creation
ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
_________________________________________
Email : sudaacreation@gmail.com
whats app Contact : 0094 77-5065788

Пікірлер: 1 800
@subatheja7574
@subatheja7574 7 күн бұрын
ඇත්ත සුදා හොද අදහස,,,සියලුම 5000/= කොල තහනම් කලයුතුයි,,පසුව පාට වෙනස් කොට නැවත 5000/= දිය යුතුමයි ..රජයටත් හොද බදු ආදායමක් ලැබෙනවා අනිවාර්ය⁣යෙන් ....👍👍
@linalll1646
@linalll1646 7 күн бұрын
එක.සුපිරි❤❤❤❤🎉
@AnomaPriyangani-s3t
@AnomaPriyangani-s3t 7 күн бұрын
5000 kola nawatha awashya na rupiyale agaya pahala da ganna awashya nane
@manjulapunchihewa3414
@manjulapunchihewa3414 7 күн бұрын
If you watch the interview of Chamudita with Dr. Ranil Jayasena on 7th April 2022, you will understand the truth.
@J.oPerera
@J.oPerera 7 күн бұрын
Ow “5000/-kola thahanam karanna?aluth kola aluthen pata marukarala gahanna!!!
@AsankaPrabath-e8w
@AsankaPrabath-e8w 7 күн бұрын
සල්ලි අච්චු ගහන්න කොල ගේන්නෙ උබෙ සල්ලි වලින්ද😂😂
@KrishanthaIndrajith-s8c
@KrishanthaIndrajith-s8c 7 күн бұрын
වටිනා අදහසක් ස්තුතියි ඔබට ❤❤❤❤
@mandinumandinu3565
@mandinumandinu3565 7 күн бұрын
ඔබ සමග අපි ඉන්නවා ❤❤❤❤❤❤❤❤
@SumanaSumana-ov3qn
@SumanaSumana-ov3qn 7 күн бұрын
අපි.ඉන්න වා.මල්ලි .බුදු සරණයි .සියලු .දෙවියෝ .රැකදේවා .දිර්ඝ .ආයුෂ .ලැබේවා .මල්ලි .❤❤❤❤❤❤❤❤❤❤❤
@samanwasantha5728
@samanwasantha5728 7 күн бұрын
සුදා ගහන ගැහිල්ලට , හොරැන්ගෙ රෙදි ගැලවෙනවා.සුදා දිගටම අපි ඔබ සමග, ජයවෙිිවා
@shmmis2006
@shmmis2006 7 күн бұрын
😂😂❤Well done 😂
@SandraRandage
@SandraRandage 7 күн бұрын
Jaya.wewa putha
@chamika2883
@chamika2883 7 күн бұрын
😂😂😂​@@SandraRandage
@lokosgrande3202
@lokosgrande3202 7 күн бұрын
මල්ලි මල්ලියෝ ඔයා පාරිසමෙන්‍ අපි අදරේ අදරේ ❤❤❤❤❤
@ajithkumarajayawardana683
@ajithkumarajayawardana683 7 күн бұрын
ජයවේවා අය්යේ ඔයා රටට වැඩක් කරන මනුස්සයෙක් 100%කතාවට එකග නැති උනාට ඔයා වගේ කෙනෙක් ඉන්න ඕන අනිවාර්යෙන් ජයවේවා
@ravindranathbandara133
@ravindranathbandara133 7 күн бұрын
classic sudacion නැතුව පිස්සු හැදිලා හිටියේඅවංකවම ආදරේයි සුදා.❤❤❤
@dewikaileperuma4019
@dewikaileperuma4019 7 күн бұрын
ඇත්ත කතාව.ඕක අනිවාර්යයෙන් සිද්ධ වෙනවා.
@pansinduinduwra7118
@pansinduinduwra7118 7 күн бұрын
මයිනා go home ##
@keerthperera3459
@keerthperera3459 7 күн бұрын
Atta kathawa
@KusumThennakoon-l7c
@KusumThennakoon-l7c 7 күн бұрын
Ow matath hithuna🤔
@inokavithanage2397
@inokavithanage2397 7 күн бұрын
රට වෙනුවෙන් දරන සමාජ සත්කාරයට ඔබ තුමාට සියලු දෙව් රැකවරණය ලැබේවා
@JayanthaBandara-yf3sd
@JayanthaBandara-yf3sd 7 күн бұрын
වටිනා වීඩියෝ මාලාවක් රටේ ජනතාවට ඉතාමත් වැදගත් 👍👍👍👍🙋‍♂️🙋‍♀️🙋❤❤❤❤❤
@haldummalaurumaya1193
@haldummalaurumaya1193 7 күн бұрын
,ඔව්..ඔව්..වටිනවා මේ ගොන් කතා ගොන්නුන්ට.ඔබට වැරදීමක් වෙලා....hahahaha...අනුර,රනිල්,රාජපක්ෂ ,සජිත් ය නු ඉන්දියාවේ රූකඩ..අනුර කවදාවත් රාජපක්ෂලාට අත තියන්නේ නැහැ.උන් යාලුවෝ බන්....උඹ මොන මෝඩයෙක්ද?....අනුරව බලයට ගෙනාවේ රනිල්,රාජපක්ෂ ඉන්දියාවේ එකතුවෙන්...අනුර ඉන්නේ රනිල්,රාජපක්ෂලා වෙනුවෙන්.මේ පාලනය ඉතාම කෙට්යි............අනුර ඉන්නකම් යෝෂිත,නාමල් cid drama ටිකක් බලමු......පාස්කු පරීක්ෂණ ත් එච්චරයි. ශිරන්ති,රනිල් ඔය ටික අනුර ඉන්නකම් සැපෙන් ඉන්නවා....ශිරන්තිට ත තියන්නේ නැහැ මේ කවුරු..හැබැයි කෙනෙක්රු එනවා බොලව්.......මුන්ගේ අවසානය ඉතා ඉක්මනින් හෙළයේ නායකයා විසින් විසදනවා...එතකන් බොරු සංවාද කරමු.
@anuraparanamanage
@anuraparanamanage 7 күн бұрын
ඔබේ යුග මෙහෙවර ඉදිරියට කරගෙන යාමට ශක්තිය ධෛර්යය අපෙන්.........❤❤❤❤
@cyrilpathiranage4273
@cyrilpathiranage4273 7 күн бұрын
සුදාගෙ චැනල්එක හැක් කලා කියල දැනගත්තම හරිම වේදනාවක් ඇති උනා.මොනතරම් යූටියුබ් නාලිකා තිබුණත් ,සුදාගෙ චැනල් එක තමයි අංක එකට තියන්න පුළුවන්.කොහොමහරි නැවත එය සක්‍රීය වීම ගැන අතිශයෙන් සතුටට පත්වෙනව.ජයවේවා.
@ManjulaThennakoon-z3p
@ManjulaThennakoon-z3p 7 күн бұрын
ඇත්ත තිත්තයිනේ,ඒකයි එහෙම කලේ
@lahirudihan4716
@lahirudihan4716 7 күн бұрын
අනිවාර්යයෙන්
@mshihamisadeen7090
@mshihamisadeen7090 7 күн бұрын
Pala athi rukatai gal gahanne 👍🏻
@buddikapriyadarshani9922
@buddikapriyadarshani9922 7 күн бұрын
ඔබ හරි
@joelpeterz7637
@joelpeterz7637 7 күн бұрын
අනුර අරන්දුන්නේ එක පොරොන්දුවක් පිට. ඒ තමයි එයා උදව්කල බව කියන්න බෑ
@UjithaTaroshan
@UjithaTaroshan 7 күн бұрын
ඇත්තටම ලෙන්ගතු කමින් ඉන්නෙ ඔබ විතරයි සුදා අයියා ...ආදරෙයි හදවතින්ම ..❤❤❤
@Shriyani-e7s
@Shriyani-e7s 7 күн бұрын
සුදා අයියට ජයවේවා ❤❤❤❤
@godfreybernard5323
@godfreybernard5323 7 күн бұрын
ඒකනං අනිවාර්යයෙන්ම හරි කතාව
@samanwasantha5728
@samanwasantha5728 7 күн бұрын
සුදා බල්ලෝ බිරැවට ගනන් ගන්න එපා. අපි සුදා එක්ක ,සුදා ට ජයවෙිිවා ❤️❤️❤️
@sriyanganirathnayake6202
@sriyanganirathnayake6202 7 күн бұрын
සුදා අපිත් ඔබ සමගයි
@chandranmm7738
@chandranmm7738 7 күн бұрын
Suba dawasak 🙏🙏🙏🙏❤❤❤❤ amooo mage suda aiya aawa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@janakakrishantha895
@janakakrishantha895 7 күн бұрын
අනිවාර්යයෙන් ඇත්ත
@sumithrathnayaka9163
@sumithrathnayaka9163 7 күн бұрын
බුදුන්ගෙ පිරිත් කිය කිය මෙවැනි හෙරවැඩ කරන මෙි නාකි මහල්ලා ට හෙණහතම වැදියන්
@pushparani6825
@pushparani6825 3 күн бұрын
ඒක.වෙනවාමයි පිරිත්කියන්නෙ බලගතු.දෙයක්.මුන් ඒමුවාවෙන් කරන්න හදමෙිිහොරකමමිි පලදෙනවාමයි ජනතාවරවටලා හොරාකාපුුමුදල්
@hamednearsdeen4053
@hamednearsdeen4053 7 күн бұрын
රටට ජාතියට ආදරය කරන සියළුම යහපත් ජනතාව සුදා සමඟයි ❤❤
@joelpeterz7637
@joelpeterz7637 7 күн бұрын
අම්මේ ඕක තියාගනින් පොඩ්ඩක් රෙන්ඩවත්
@indranisilva6980
@indranisilva6980 7 күн бұрын
Yes ❤❤❤
@chamika2883
@chamika2883 7 күн бұрын
Pala pala naki thopi thama rata kawe😂😂
@AsankaPrabath-e8w
@AsankaPrabath-e8w 7 күн бұрын
සුදා එක්ක අහවල් එකටද..එක එකා යදින්න එපා
@ranilove7570
@ranilove7570 7 күн бұрын
Suda jayawewa👍🙏🙏🙏api oba samaga.jayawewa malimawata🙏🙏🙏♥️♥️♥️✋🇦🇪
@GamageSomalatha
@GamageSomalatha 7 күн бұрын
තෙරුවන් සරණයි සර් බොහොම ස්තූතියි ඔබ තුමාගේ විග්‍රහයට....
@RadDs-fr3pl
@RadDs-fr3pl 4 күн бұрын
හැමදාම.ඔබතුමා.සමග.ඇත්ත.ඇති.සැට්යෙන්.කතා.කරන.එකම.මනුෂයා..ඔබයි👍👍👍👍
@dhrathnayaka1556
@dhrathnayaka1556 7 күн бұрын
අපි ඔබ සමග ඉන්නවා අයියේ.බුදු සරණයි.❤️❤️
@GaminiWickramarathne-e5h
@GaminiWickramarathne-e5h 7 күн бұрын
අනිවාර්යෙන්ම
@asahaasaha2739
@asahaasaha2739 7 күн бұрын
මල්ලි ඔයාට තෙරැවන් සරනයි අපි ඔයා සමගින් හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤
@h.wdarmasiri6682
@h.wdarmasiri6682 6 күн бұрын
අනිවාර්යෙන් සුදා අයියේ...එකෙන්ම ඔයාගේ කතාව ඇත්ත...
@prabathkeerthi9191
@prabathkeerthi9191 7 күн бұрын
මම හිතන්නේ වැදගත් ඔත්තුවක් මුන් හොරා කාපුවා අල්ලන්නම ඕනේ ස්තුති සුදා සහෝදරයා 👍♥️
@NandaWidanage
@NandaWidanage 7 күн бұрын
Thanks..suda.aiya..good.blass.you.❤❤❤❤❤❤❤
@NadeekaNadeeka-z2f
@NadeekaNadeeka-z2f 7 күн бұрын
අඩේ චැනෙල් ට්ක ආවා❤❤❤❤
@Sandakathmini01
@Sandakathmini01 7 күн бұрын
ඉරාජ් බයියන්ට කතා කරන්න වෙනම චැනල් එකකුත් හදලා
@bp7064
@bp7064 7 күн бұрын
රාජයක්ෂයෝ 💰💰💰💰 ඩොලර් කුට්ටු වලට සුදාව තම්බන්න බෑ....නියම වැඩ්ඩෙක්☝️☝️☝️☝️☝️ ගොඩක් ගොඩක් ආදරේ ❤❤❤❤❤
@sujathakarunarathna1952
@sujathakarunarathna1952 7 күн бұрын
Oba සමග ap සිටිනවා .ob අප දැනුවත් කිරීම ගැන බොහොම ස්තුති ❤
@nilaniweragoda2709
@nilaniweragoda2709 7 күн бұрын
ඔබට ජයමවේවා . ❤❤❤❤
@ranjithpriyankara966
@ranjithpriyankara966 7 күн бұрын
ඔබතුමාගේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත හොරා කන ලද ජනතා මුදල් හා රත්ත්‍රං ඔය මාලිගාවෙ තියෙනවා එවා පන්න ගන්න ක්‍රමයක් නැතිව සිටියෙ එම දේවල් අයින් කරගෙන බංගලාව බාරදෙනව .
@kaushaliyaesmonde2244
@kaushaliyaesmonde2244 7 күн бұрын
සහතික ඇත්ත!
@JayanthiIhalage
@JayanthiIhalage 7 күн бұрын
Api obata aadarei suda boss..❤❤❤❤...kaatawath baya wenna epa..api oba samagai....
@mikabergenthal1005
@mikabergenthal1005 7 күн бұрын
සුදා අයියේ ඔයා කියන කතාව සහතික ඇත්ත අපිටත් එහෙම හිතෙනවා මුන් ගහන තරමක් ගහන්න ගේම් තමයි අයියගේ වැඩසටහන් බැලුවේ නැත්තං මුළු දවසම කෑවෙ නෑ වගේ ආදරෙයි ගොඩක්❤❤❤❤❤❤
@bandusilwa7967
@bandusilwa7967 7 күн бұрын
ස්තුතියි සුදා බුදු සරනයි.
@leslieperera5589
@leslieperera5589 7 күн бұрын
100% sure මහින්දගේ විජේරාම නිවසේ යට කාමර වල මූදල් සහ GOLD සහ ආයුධ තිබෙන බවට ආරංචිමාර්ග පවතී. මාලිමාවට ජය
@CeylonepetVoice
@CeylonepetVoice 7 күн бұрын
😂
@Samcromer444
@Samcromer444 7 күн бұрын
අනිවාර්යයෙන් ආයුධ ඇති.
@sriyaniperera9468
@sriyaniperera9468 7 күн бұрын
👍👍👍👍👍👍👍
@AjithDilani
@AjithDilani 7 күн бұрын
හමුදාවෙි එලියට ගිය ආයුද යොසිත ලග
@anusuros
@anusuros 7 күн бұрын
ඉතින් ඇයි චෙක් කරන්න බැරි. එයාලට නිතිය ගිය කල රඡයට සැක සහිතය කියලා චෙක් කරන්න අයිතිය නැද්ද.
@renukafernando6337
@renukafernando6337 7 күн бұрын
😂😂😂😂😂😂😂😂😂😂api dannnnnnoooooo❤❤❤❤❤❤❤❤ thanks 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 jesupihitae brother
@pansinduinduwra7118
@pansinduinduwra7118 7 күн бұрын
මයිනා go home ## සුදා නැවත අරඹමු අපි එනවා 👍👍
@sanjaya6066
@sanjaya6066 7 күн бұрын
අපිත් ready බ්‍රෝ වැඩේට ❤️
@SarathHemachandra-c8t
@SarathHemachandra-c8t 7 күн бұрын
මයිනා ගියා නේ දැන් ලපයා යවමු
@SampathUdaya-ox1dq
@SampathUdaya-ox1dq 7 күн бұрын
​@@SarathHemachandra-c8t ලපේ යවන්න 2.50 බයියොන්⁣ට බැ 😂
@ashensilva9552
@ashensilva9552 7 күн бұрын
⁠machan sara mahindage paiyagala ube kate da😅
@pansinduinduwra7118
@pansinduinduwra7118 7 күн бұрын
@@SarathHemachandra-c8t umbe ammage lape elawapan awajathaka balla.
@sanjeewaweerasingha6256
@sanjeewaweerasingha6256 21 сағат бұрын
සුපිරි hoyannama one oka..අනිවාර්යයෙන් ...සල්ලි achchu ගහනවා ..
@arunatharanga5766
@arunatharanga5766 7 күн бұрын
අපි ඔබත් සමඟ ඉන්නවා සුදා ❤❤❤❤
@dilualwis9213
@dilualwis9213 7 күн бұрын
Suda aiya jaya wewa❤❤❤
@seethawijesinghe6860
@seethawijesinghe6860 7 күн бұрын
අපි හෙව්ව ඔබ කෝ කියල. ඒ අතරෙ තමයි දැනුනෙ මේ නස්පැත්තිය.බොහොම කණගාටුවෙන් හිටියෙ.අද ලොකු සතුටක්.තව දුරටත් ජනතාව දැනුවත් කිරීමට ඔබට ශක්තිය ,ධෛර්‍යා ලැබේවා..ඔබට තෙරුවන් සරණයි...!
@kusumlatakusumlata9710
@kusumlatakusumlata9710 7 күн бұрын
aththatama sathutui sudu aiye ❤❤❤❤
@NalindNalind-oy6tr
@NalindNalind-oy6tr 7 күн бұрын
ආ,සුදත්,අයියේ,ඔයාට,සහ,සමිිපත්,දමිත්,ඇුතුලු,සියියලුම,දෙනාටම,බුදුසරනයි ,පරිස්සමින් ,ඉන්න,හැමදාම ,රටේදේවල්,ගැන,කතා,කරන්න ,සක්තිය,දහිරිය,ලැබවො,❤❤❤❤
@sanathandradi1451
@sanathandradi1451 7 күн бұрын
Great sudaa great comment
@malaniperera6537
@malaniperera6537 7 күн бұрын
සතුටක් හදවතින්ම ❤❤❤
@HemaWijethunga
@HemaWijethunga 7 күн бұрын
❤❤❤Jaya wewa suda aiye dahatinks atta 👍👍👍👍
@mandinumandinu3565
@mandinumandinu3565 7 күн бұрын
Sudda àiye ඔයා කතා කරන හැම දේම ඇත්ත අපි ඔබ සමග ❤️❤️❤️❤❤ආදරෙයි
@WimalaAththanayaka-g1u
@WimalaAththanayaka-g1u 7 күн бұрын
අපිනමි සුද්දා පුතා ගෙ චනල් එක අපි සතුටුන් බලන්නෙ❤🎉අපේ අන්ඩුව ට ජයවෙිවා
@rankothgevijesinha
@rankothgevijesinha 7 күн бұрын
හෙන අඩුවක් තිබුන පසුගිය දවස් ටිකේ.සුදා❤❤❤
@DilanMalitha-r5c
@DilanMalitha-r5c 7 күн бұрын
Adarei❤❤❤❤❤❤
@elmowimalaratne1927
@elmowimalaratne1927 7 күн бұрын
You are telling the truth ......our Blessings and respect !
@mshihamisadeen7090
@mshihamisadeen7090 7 күн бұрын
Welcome back 🎉🎉🎉 We’re always there for you ❤
@MahindaBasnayaka
@MahindaBasnayaka 7 күн бұрын
කෑවෙ නෑ වගේ සුදා ගේ ඒවා බැලුවෙ නැත්නම් ..❤සුදා දේවාලයක් දාගමුද😂😂
@NuwanSanjeewa-f6w
@NuwanSanjeewa-f6w 6 күн бұрын
සහතික ඇත්ත... 👍👍👍👍
@odeniodeni3877
@odeniodeni3877 7 күн бұрын
සහතික ඇත්ත
@indikakapukotuwa6591
@indikakapukotuwa6591 5 күн бұрын
වටිනා අදහසක් ස්තුතියි
@PathmasiriJayathilaka
@PathmasiriJayathilaka 7 күн бұрын
හැමදාම බලන්ව සුදා වීඩියෝ ❤
@malikadewathi3584
@malikadewathi3584 7 күн бұрын
Kalin katha karan niyama.hitha hoda .suda .oba gamana .❤❤❤ yanna .suda nayath naha bayath naha .neda .❤ ow ow raththaran .5000 nottu miti gann athi . .malimawata jaya weva ...
@ChithraDewage
@ChithraDewage 7 күн бұрын
නියමයි සතුටුයි❤❤❤❤❤❤
@sanjeewarathnayaka4687
@sanjeewarathnayaka4687 7 күн бұрын
නියමයි සුදා අයියා ආදරෙයි ඇත්තටම සහෝදරයා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nanayakkaraparnt8804
@nanayakkaraparnt8804 7 күн бұрын
අනිවාරෙම්ම ඔව් 5000/= අහෝසී වෙන්න ඕන .සුද්ද අයියේ ඔයාව අපිට නම් අමතකත් නෑ .ලෙසියෙන් වට්ටනානන් බැරි බව අපි දන්නවා ..❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@RavinderDharmarathna-ud6en
@RavinderDharmarathna-ud6en 7 күн бұрын
🙏💓💓💓සුදා කියන්නේ ඇත්ත ආරක්ෂක ඇමැති වරයාගේ අවධානයට මහින්දගේ නිවාසට යන එන සියලු පුද්ගලයන් වහන පරික්ෂා කල යුතුයි 👊👊👊
@haldummalaurumaya1193
@haldummalaurumaya1193 7 күн бұрын
ඔව්..ඔව්..වටිනවා මේ ගොන් කතා ගොන්නුන්ට.ඔබට වැරදීමක් වෙලා....hahahaha...අනුර,රනිල්,රාජපක්ෂ ,සජිත් ය නු ඉන්දියාවේ රූකඩ..අනුර කවදාවත් රාජපක්ෂලාට අත තියන්නේ නැහැ.උන් යාලුවෝ බන්....උඹ මොන මෝඩයෙක්ද?....අනුරව බලයට ගෙනාවේ රනිල්,රාජපක්ෂ ඉන්දියාවේ එකතුවෙන්...අනුර ඉන්නේ රනිල්,රාජපක්ෂලා වෙනුවෙන්.මේ පාලනය ඉතාම කෙට්යි............අනුර ඉන්නකම් යෝෂිත,නාමල් cid drama ටිකක් බලමු......පාස්කු පරීක්ෂණ ත් එච්චරයි. ශිරන්ති,රනිල් ඔය ටික අනුර ඉන්නකම් සැපෙන් ඉන්නවා....ශිරන්තිට ත තියන්නේ නැහැ මේ කවුරු..හැබැයි කෙනෙක්රු එනවා බොලව්.......මුන්ගේ අවසානය ඉතා ඉක්මනින් හෙළයේ නායකයා විසින් විසදනවා...එතකන් බොරු සංවාද කරමු.
@sandunpalliyaguru2969
@sandunpalliyaguru2969 7 күн бұрын
සුදා අයියා හැක් කරාට ඇපල් නුවන් අයියා ගේ එකින් හරි ගේම ගහනවා..මොන වැඩෙි කරත් සුදා අයියා දාන වීඩියෝ බලනවා..ප්‍රේටියන් සාමාජිකත්වය ගන්න සල්ලි නැතත් මම සුදා සමග හැමදාම ඉන්නවා තෙරැවන් සරණයි ජය වෙිවා
@chandanimedagama1996
@chandanimedagama1996 7 күн бұрын
අනිවාර්යයෙන් ඇත්ත .
@GamageSomalatha
@GamageSomalatha 7 күн бұрын
ඔබ තුමා සමගින් මා නිරන්තරයෙන් සිටිනවා, ජයවේවා ❤❤❤❤ බොහොම ස්තූතියි
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 7 күн бұрын
Maparaya,,hamah,,hodai,,keyana,,UN,,,wahal,,UN,,Enna,,ragapaksalaga,,guh,,suwadai,,keyala,,balanna
@bbwqueen-m6k
@bbwqueen-m6k 7 күн бұрын
Diyamanthi dannda one oyage katata suda aiyye sasthara kiyanawata hariyatama❤deergausha suda aiyye❤❤❤
@manjulawimalarathna7103
@manjulawimalarathna7103 7 күн бұрын
නියමයි බොසා
@aishandilanga4823
@aishandilanga4823 7 күн бұрын
Sudda aiyya adari ❤❤❤❤❤❤
@pathmawickramasingha6830
@pathmawickramasingha6830 7 күн бұрын
සුදා අයියේ ඔයා අපේ රට වෙනුවෙන් කරන දේවල් වලට අපි ඔයාට සදා නය ගැතියි
@malki9576
@malki9576 7 күн бұрын
❤❤ ජයවේවා sudaaaa
@swarnasuraweera283
@swarnasuraweera283 7 күн бұрын
ඔබතූමාගේ කතාව හරියටම හරි 💯✅ හොරා කාලා හංගපූවා දාලා යන්න බැරිව ලැගගෙන ඔතනම ඉන්නේ හොරා කාපු නිදන් වස්තු මූතූමැණික් රන් රිදී මූදල් සම්භාරයන් දාලා යන්න බැරිව.🫣🤔🤔🤔
@vajirakumarathennakoon6801
@vajirakumarathennakoon6801 7 күн бұрын
ජයවේවා සුදා අයියා
@anulaanula3887
@anulaanula3887 7 күн бұрын
💪💪💪💪💪💪❤ජයවේවා
@UdayaSenatath
@UdayaSenatath 6 күн бұрын
සුදා.මල්ලි.උබට.තෙරුවන්සරණයි
@thilakawijayanthi3031
@thilakawijayanthi3031 7 күн бұрын
ආඩම්බරයි සුදා අයියා ගැන ❤❤❤❤❤❤❤ අනිවාර්යයෙන් 👍👍👍👌👌👌👌👌👌👌
@r.s.g.5106
@r.s.g.5106 7 күн бұрын
ඔබ හරි සුදා❤👍
@W.nsiripalaWijenarayanage
@W.nsiripalaWijenarayanage 7 күн бұрын
නියමයි සුදා අපි ඔබ සමගයි
@AnomaDamiyante-w6e
@AnomaDamiyante-w6e 7 күн бұрын
Api harim dkuna ayya❤❤❤❤❤adnm Sattyi 🎉🎉🎉🎉
@susanthasilva-u8i
@susanthasilva-u8i 7 күн бұрын
ජනාධිපති සහෝදරයා අපි 500.1000.5000.අලුත් කරමුකෝ 💙💙💙💙
@ramyagoda433
@ramyagoda433 7 күн бұрын
නියම අදහස
@yohanyohan19
@yohanyohan19 7 күн бұрын
මම නම් ඕක කලින්ම කිව්වා සුදා අය්යා.. 🤣🤣🤣 ඔයා නියම පොයින්ට් එකට දැන් ඇවිල්ලා තියෙන්නේ.. අනිවාර්යෙන් බුද්දි අංශයෙන් දාන්න ඕනි. මේව හොයන්න ඕනි.. ඔය ගෙදර බුගතව මොනවම හරි තියෙනවා ෂුවර්.. ගහන්න match එකක් නැති නිසා දැන් මුන් මේකට මුවා වෙලා ඕව පන්නනවා.. හැමෝම දැනුවත් කරන්න ඕනි.. 👍👍නියමයි
@m.srathnasiri1954
@m.srathnasiri1954 7 күн бұрын
සුද්ද අපි ඔබ සමඟයි ආදරෙයි ජයවෙවා ❤❤
@preminisenavirathne5183
@preminisenavirathne5183 7 күн бұрын
රත්තරන් ...
@Jeewanthiweer
@Jeewanthiweer 7 күн бұрын
Yes true . Bank salli nathi unata ara kudu salli wege oya home1 athule athi. අනික දන්ම නිති ගෙනල්ල යව්වෙ නත්නම් again 10 years. like shiranthita oya home1 denna wenawa. මෙවැනි දෙ සදරන ද? Presidency only for 5 to 10 years. .if they retired at 65 age another 25 years. people have to maintain their family . Noone tell only 2 can live here. Up to now we have 9 president and wife to maintain . 5 yeraly add 2. They dont die easily as they try to live as much as possible . So about 2 to3 generation of previous president lives in public money . Only they work 5 to 10 years. If they really need a house please buy them a house .dont take its maintainance for about 25 to 30 years. time with public money
@ChamilaRajapaksha-jc1nb
@ChamilaRajapaksha-jc1nb 7 күн бұрын
අපිනම් ඔයත් එක්ක ඔය ගැන හිතුව
@hiddenlakecottages8093
@hiddenlakecottages8093 7 күн бұрын
Maru maru suda ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ayeshajayamali9968
@ayeshajayamali9968 7 күн бұрын
ඇත්තටම මටත් ඔය කථාව හිතින සුදා අයියේ. යන්න බැහැම කියන්නේ. මොනවහරි හන්ගපුව ඔය ගෙදර ඇති කියලා
@leelaleela3025
@leelaleela3025 7 күн бұрын
ඔබට ජයෙන් ජයමවෙිව ඔබතුමා ⁣ගෙ සැම විඩියෝ එකක්ම බලනවා ❤❤
@OppoA17-d7v
@OppoA17-d7v 7 күн бұрын
ජයවෙිවා ❤️❤️❤️❤️
@MariMari-rm7fi
@MariMari-rm7fi 7 күн бұрын
❤❤❤🎉🎉🎉නියම අදහස
@bxjdkxk7481
@bxjdkxk7481 7 күн бұрын
සුද අයියේ ඔයාට සියලු දෙව් පිහිටයි පරිස්සමින් ඔය සක්කිලි න් ගෙන්
@SDEnglishAcademy
@SDEnglishAcademy 7 күн бұрын
Suda Ayya Api oba Samaga,obata sada jaya
@raminikhasturi9650
@raminikhasturi9650 7 күн бұрын
Obata theruwan saranai❤
@charnipriyangika9028
@charnipriyangika9028 7 күн бұрын
සුදා අයියේ 🌷❤️👍👌
@urusai232
@urusai232 7 күн бұрын
සම්පූර්ණයෙන්ම ඇත්ත 🎉
@mlthamarainranimuthukumara4919
@mlthamarainranimuthukumara4919 7 күн бұрын
අනේ සුදු mahatthaya පරිස්සමෙන් ඉන්න.theruwan saranai ඔයාට .❤❤❤
@sujithkumarajeewa4241
@sujithkumarajeewa4241 7 күн бұрын
සතුටුයි අයෙමත් ඔබගේ වැඩ සටහන බලන්න ලැබුනු එක ගැන, ජයවේවා .👍👍👍
@SamanthiNiluka-v3f
@SamanthiNiluka-v3f 7 күн бұрын
Suda oys innaawada ane thanks ❤
@HandleOfUltraEntertainment
@HandleOfUltraEntertainment 7 күн бұрын
Mahinda, Go Carlton Home. යමු මහින්දගෙ නිල නිවස වටලන්න
@AnuraNallaperuma
@AnuraNallaperuma 7 күн бұрын
හොඳ වැඩක්,,
@FaznaNadheem
@FaznaNadheem 7 күн бұрын
නාකි මයිනා ගිය නැත්නම් ඔන්න වැඩ ආයේ නාකි මයිනා ව අපේ සල්ලිවලින් නඩත්තු කරන්න බැහැ
@chamika2883
@chamika2883 7 күн бұрын
Ehema unoth anurage kali hoyanna wei😂😂moko team godak okawa maranawa pakoo😂😂
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
කොන කපන්නේ ඇයි | SUDAA STUDIO |
11:58
Sudaa Studio
Рет қаралды 8 М.