රු 5000න් පස් දෙනෙක් නුවරඑළියේ ? 🥶| VLOG-25 | SharaDh

  Рет қаралды 712,334

SharaDh

SharaDh

Жыл бұрын

Content Strategist - Kethaka Yasiru ( kethakayasir...
/ @kethakayasiru )
Facebook - / sharadh69
Instagram - _sharadh.69?igs...
TikTok - www.tiktok.com/@sharadhvlogz?...
අපේ කොල්ලෝ සෙට් එක🗿🤎
Ravindu - ravi.jay_1596?i... ( / channel )
Ryan - _ryan_tehan_?ig...
Dumindu - dkdharmasiri?ig... ( / @dkdharmasiri )
Sanura - sanu_theekshana... ( / @sanu_theekshana )
Music - • NEFFEX - Hope [Copyrig...

Пікірлер: 1 500
@user-cr1ke8mj2i
@user-cr1ke8mj2i Жыл бұрын
පාං කන්න බලන් හිටපු ගෙදර උන් Live එකෙන් දැක්කම 😂
@psw-mi4pz
@psw-mi4pz 4 ай бұрын
🤣🤣🤣🤣
@isharasewwandi3807
@isharasewwandi3807 3 ай бұрын
😂😂😂😂
@cricket6210
@cricket6210 2 ай бұрын
😂
@riveenperera4708
@riveenperera4708 Жыл бұрын
අම්මලගේ reaction, vlog එකේ cut scene ඕනේ Sharadh.... ඕනේ අය like කරන්න : )
@heshanidunanya1234
@heshanidunanya1234 10 ай бұрын
Aniwaren 😂
@MANDINU494
@MANDINU494 9 ай бұрын
Umbalath ithin opadoopa nm ona ekk
@ammocolombo8456
@ammocolombo8456 6 ай бұрын
Munge boru bn .mun gedara ta kiyala sallith arn enne
@cdramaclips-f4g
@cdramaclips-f4g 10 ай бұрын
මෙන්න යකෝ vlog.... 😂❤ ආයෙ මරු.... ජයතිලක ගැන හොයල බලපියව් පොඩ්ඩක්...😂😂😂😂
@sandalikavya94
@sandalikavya94 Жыл бұрын
පාන් ගෙඩියක් ගේන්න කඩේ යවපු එකා ගෙදර එනකම් බලන් ඉන්න ගෙදර මිනිස්සු😂😂😂😂😂
@amallakshan4565
@amallakshan4565 Жыл бұрын
ඉනට අත් දෙක තියං🙁
@nera456
@nera456 Жыл бұрын
මේව ප්ලෑන් කරලා කරන ඒවා බං😂
@madusureka9883
@madusureka9883 Жыл бұрын
JjkaaklpalllqnmKa a na polo oasee
@user-vm5dz1xl9v
@user-vm5dz1xl9v Жыл бұрын
Siraawata paan eka athee
@imeshlakruwan79
@imeshlakruwan79 Жыл бұрын
😂
@Kcr999
@Kcr999 Жыл бұрын
මේ vlog එක බලන කොට ඉස්සර අපේ අතීතේ මතක් වෙනවා.. කැම්පස් ඇවිල්ලා හිතා ගන්න බැරි තරම් stress ජීවිතයක් ගත කරන මම වගේ තවත් එවුන්ට මේ vlog එක බලල මම හිතනවා උනුත් උන්ගේ ලස්සන දවස් වලට යන්න ඇති කියල.. ❤
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Deiyanee thanks aiyee 🫡🤎🤎
@achinilochana5584
@achinilochana5584 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@hansana1034
@hansana1034 Жыл бұрын
අඩෝ තඩී ඒක ආතල් ඈ....😋❤ කම්මැලි කමක් දැනුනෙම නෑ, වගකීමෙන් කියන්නේ මේක බලපු සුපිරිම vlog එකක් 🤫
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Deiyaneeh thanks cagoooo
@ruchiraharshani2333
@ruchiraharshani2333 Жыл бұрын
කොල්ලෙක් වෙලා ඉපදුනා නම් කියලා හිතුනු වාර අනන්තයි 😢💗
@kasunprasanna5589
@kasunprasanna5589 Жыл бұрын
😢
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Deiyanee deiyanee e moko
@sitharadassanayaka9603
@sitharadassanayaka9603 11 ай бұрын
😢mmm
@kavi0.-
@kavi0.- 11 ай бұрын
අනේ ඔයාලා නම් නියමයි😂
@hashiniwathsala8342
@hashiniwathsala8342 11 ай бұрын
Aniwren 🥺
@nirmalabeysinghe845
@nirmalabeysinghe845 Жыл бұрын
මෙහෙම කොල්ලෝ මරු හැබැයි පරිස්සමෙන් ජිවීතේ විදින්න පුතේ ❤
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
ජිවිතේ විදින්න ඔනේ තමයි හැබැයි පරිස්සමෙන් ගෙදර කට්ටිය ඉන්නවා ඔයාලා ගෙදර එනකම් මග බලගෙන ❤❤❤ බස් වල සිංදු කියලා සල්ලි හොයපු එක මරු 😍😍😍😍😍😍 ඔයාලට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤ ඔයාලට තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-it6pp7gh8y
@user-it6pp7gh8y Жыл бұрын
පල පින්නයා
@AD_Shan
@AD_Shan Жыл бұрын
මේකේ නම් එතෙක් මෙතෙක් දැනට ආව සුපිරිම ආතල් vlog එක තත්පරයක් නැහැ අත අරින්න! boys සේරම සුපිරියක්! shardha ඉක්මනට තව vlogs දෙනවා මේ වගේ 15 min. ps. කම්ඩේ අක්කා😌🔥
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Deiyaneee deiyaneee thanks cagooo 🤟🏻🤎🤎
@AD_Shan
@AD_Shan Жыл бұрын
@@SharDhVlogz 😊✌️
@chamarox8021
@chamarox8021 Жыл бұрын
ලංකාවේ කරන්න පුලුවන් trend එකක් දිගටම කරමු සහෝ.මේ වගේ විඩියෝ ටිකක් ඕනි
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Aniwa cagoo
@Bashitha_Perera
@Bashitha_Perera Жыл бұрын
පාන් ගේන්න කඩේ ට ගියපු එකා නුවරඑළියෙන් මතු උහනහම. 😂
@DKDharmasiri
@DKDharmasiri Жыл бұрын
😂 ahhhh shit
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
😂😂😂
@widmina..
@widmina.. Жыл бұрын
😂😂😂
@induwaraumayanga7220
@induwaraumayanga7220 Жыл бұрын
Ahhhfkk 😅
@kavishkaheshan9356
@kavishkaheshan9356 Жыл бұрын
පිට්👍😅😅
@Chamu_____
@Chamu_____ Жыл бұрын
ඒක වෙනම level එකක් කියලා හිතුනා මේක බලද්දි පට්ට අනේ 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 ඒ වගේ අන්තිමට ගිය සිංදුවත් මරු Fav එකක් 😌😌😌😌🔥
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Thanks 🙃🤎
@savish6921
@savish6921 Жыл бұрын
පට්ට🤙..ඔයකාලේ විතරයි ඔය විදියටම ආතල් ගන්න පුලුවන් ...මතක් වෙනකොට ඉරිසියත් හිතෙනවා😢....ජය වේවා ✌
@SpokenEnglishSriLanka
@SpokenEnglishSriLanka Жыл бұрын
වරෙං යකෝ පලයං යකෝ පට්ට බ්‍රො 😍 කඩ්ඩ හදාගන්න අපිත් එක්ක එකතු වෙන්න බෝයිස් !!!😍
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Deiyanee deiyaneee thanks cagoooo
@christydilshan1373
@christydilshan1373 Жыл бұрын
මිනිස්සු මොහෙතේ ජීවිතය විදින්නේ කොහොමද සහ enjoy කරන්නේ කොහොමද කියලා හොදටම පෙන්වන video එකක්. සුපිරී video එකක්. ජයවේවා Guys ❤🔥
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Thanks aiyee 😌🤎
@vishwasachintha9567
@vishwasachintha9567 7 ай бұрын
​@@SharDhVlogz0:54 333
@impassionofmusic7270
@impassionofmusic7270 Жыл бұрын
සරලවම කොල්ලෝ ගේ ජිවිත 🖤🖤 ආතල් ආතල් ආතල් !!!🎉
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Thanks cagooo 🫡🤎
@jananichathushka6973
@jananichathushka6973 Жыл бұрын
Plan නොකර ඔහේ යන එක වෙනමම ආතල් එකක් 😎 plan කරොත් ජීවිතේට යන්න වෙන්නෑ 😂 සුපිරියක් තඩී 😎❤
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Meca attccccc
@dinithpay3235
@dinithpay3235 Жыл бұрын
යකෝ next level මන් ලංකාවේ youtube චැනල් එකකින් දැක්ක සුපිරිම vlog එක 😈❤️
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Deiyaneee thanks cagooo
@PasanRathnayakee
@PasanRathnayakee Жыл бұрын
Ado මේ vibe එක patta බං 😂❤ keep vlogging
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Thanks cagooo
@Lidiyaruth
@Lidiyaruth Жыл бұрын
පට්ටම පට්ට. අන්න කොල්ලො. මෙන්න.අරක්කු නැ සිගරට් නැ. ගංජා නැ.කුඩු නැතුව ආතල් ගන්න හැටි.. නියම කොල්ලො.මේ කාලෙ නොකර කවද කරන්නද. හෙට මැරුනත් හිතට සැපයි අද ජොලි කරල.පට්ටම ආස හිතුනා❤
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Thanks 🫡🤎
@dilmiindrawansha9995
@dilmiindrawansha9995 Жыл бұрын
මේකනම් මන් දැකපු සුපිරිම vlog එක බ්‍රෝ ..... කියන්න වචන නෑ පට්ට ඇත්තමයි. මේ වගේ content කරන කෙනෙක් දැක්කමයි ... ❤🦾. බස් එකේ සින්දු කියපු අයියගෙ කටහඩ ලස්සනයී 💓. සැ.යු. රයන් අයියට නිකන් celebrity look එකක් ඈ තියෙන්නෙ 😌💓. ආපහු මේ වගෙ එකක් ගේමූ 🤝🦾
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Aniwa aniwa aye ekk karamuuuuu ( Bus eke sindu kiwwa kena cover kanawa 😌 )
@dewshri2000
@dewshri2000 11 ай бұрын
තරුණය කියන පරිච්ඡේදය කොච්චර ලස්සනද ❤
@pathirana383
@pathirana383 Жыл бұрын
කොල්ලොන්ගේ ජීව්තේ ආතල් හැබැයි හැම කොල්ලෙක්ගෙම නෙවේ ...මොනව උනත් පට්ට උබේ vlog බන් සුපිරියක් තමා යාලුවො ටිකත් ආතල් ❤️
@nirodhanipuna6768
@nirodhanipuna6768 Жыл бұрын
බස් 6ය 7කට නැගලා 2000ක් හොයාගත්තා කියන්නේ බස් වලට නැගලා සිංදු කියන උන් කෝටිපතියෝ වෙන්නත් පුලුවන් 😂
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Mece attcc tiyenawaaa
@Achini993
@Achini993 Жыл бұрын
Boys ලා වගේම girls ලත් කැමතී ඔහොම travel කරන්න 💔 එ වුනාට ගෙදරින් එලියටවත් යන්න දෙන්නෙ නෑ ශාපයක් මේක ශාපයක් 😒 මට ඊර්ෂ්‍යායි ,,,,ආ අර සුදු අයියයි , කන්නාඩි දාලා ඉන්න අයියයි ලස්සනයි 😒❤️
@jayanthakobowalle7426
@jayanthakobowalle7426 Жыл бұрын
Ehema hitanna epa akke .samaage hitana widiha wenas karanna ba ithin
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
Same here.. කොල්ලෝ ඔහොම යැව්වාත් කෙල්ලන්ව ගෙදරින් යවන්නේ නෑ අනේ. මාත් හිසේ කෙස් ගාණට try කලා තව 3ක් එක්ක යන්න, තවමත් බැරි වුනා. රටේ වෙන දේවල් එක්ක අපිට පරිස්සම් වෙන්න වෙනවා තමයි. ඒත් ඉතිං තනියම ගිහිල්ලා කෙල්ලො ටිකක් එක්ක ෆන් එකක් ගන්නවා වගේ දෙයක් නෑ නේද? 😖😏😫🥺
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 Жыл бұрын
ඒක ඇත්ත අනෙ , මේ රටේ අමාරුයි , වෙන රටක නම් පුළුවන් වෙනො
@Hasi__2004
@Hasi__2004 11 ай бұрын
🌚
@sib1212
@sib1212 8 ай бұрын
​@@VindysJourneyKitchen26eka thm ned 😂🤡 thaman survive wenna taman danagnne one mona rate hitiyath😂😂😂 mun podi kollo welath baya natuwa jiwite widinw, kellonta bari kamak ne, un kammaliy, hamadema athata payata krl denwanw podi kale idn 😂😂😂😂
@samithsudantha397
@samithsudantha397 Жыл бұрын
Set karal wade kalaa wage penwa..eth fttt..niyamii .. maru..me wage vlogs thwa oone bosa♥️✨️.. kollo set eka ekthu unama eka wenamama athel ekk..e feeling ek maru..gammk bosa✨️☄☄️
@induminipabasara9218
@induminipabasara9218 Жыл бұрын
දැන් නම් ඔයාගෙ vlog වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ අපිට ගොඩක් වෙලාවට මගඇරෙන තරුන ජීවිතේ විඳින්න ඕන උපරිම සතුට ඔයාලා විඳිනවා ගොඩක් සතුටුයි ආසාවෙන් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නෙ vlog එකක් දානකන් good luck brother 💞💞💞
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Ikmanatama anik vlog eka dannm 🤎 thanks
@nathaliyaruston9070
@nathaliyaruston9070 9 ай бұрын
E yaluwo set eka maru,kalin plan nokara yana trip thama supiri ❤
@kikflexx9049
@kikflexx9049 11 ай бұрын
4:58 මේ වගේ එකක් ඇහෙනකොට ඒ feeling එක අම්මෝ.......... 😂
@videocook9311
@videocook9311 Жыл бұрын
KZbin එකේ වේගෙන් ම hit උන channel එකක් ❤❤ මම බලාපොරොත්තු වෙනවා වෙන vlog channel එක්කත් video එකක් kari කියලා Travel with wife වගෙ. 🎉🎉
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Aniwa broo
@himantha759
@himantha759 Жыл бұрын
අඩෝ කලින් දන්නවා නම් දාගෙන යනවා ♥️😮ජෙට්ස්කි රව්මක් 😮
@Vishwa_Furdy
@Vishwa_Furdy Жыл бұрын
පරිස්සමින් මචන්. කොල්ලො එකතු උනාම සිහිය අඩුයි. උබලව Vlogs වලින්ම දැකලා News වලින් දකින්න කැමති නෑ. පරිස්සමින් ජොලි කරපන් ❤️
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Aniwa aiyeee thanks 🤎
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
Ane hukpm
@dulshanthakahawatta1973
@dulshanthakahawatta1973 Жыл бұрын
​@@dngamingbussid4554u kiwwe sira kathawa but 😂😂😂
@sakunamanuppiya7800
@sakunamanuppiya7800 Жыл бұрын
nadagamkarayo shoot karapu meethirigala gameth gihin me wage wedasatahanak karannako
@jagathbhashitha2nd
@jagathbhashitha2nd Жыл бұрын
සුපිරි කොල්ලො ❤ story mode එක මරු ඇහ් 😂❤ උබල ලගටම ඇවිල්ලනෙ මල්ලි.කවද්ද බං ආවෙ...
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Api 23 wage awe aiyee
@randikakarunapala1666
@randikakarunapala1666 Жыл бұрын
සුපිරිම, ලස්සනම vlog එකක්. Next level bro ❤👏👍
@geethmamadhubashini7888
@geethmamadhubashini7888 Жыл бұрын
කොල්ලන්ට විතරයි මෙහෙම පුලුවන් ❤ ඇත්තටම මරු ❤️
@TSF2006
@TSF2006 Жыл бұрын
😢 attha kathawa
@mamakamthi7735
@mamakamthi7735 Жыл бұрын
මේ වගේ පැලැන් එකක් ගැහුවොත් බැරි නැහැ 😊
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Kemlanth bari nathooo
@sriyakagaming2280
@sriyakagaming2280 Жыл бұрын
12:58 ලස්සනයි හොදේ
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Owwwww
@dhilshan6693
@dhilshan6693 Жыл бұрын
KZbin live එකක් ආවනම් සල්ලී දෙනවනේ 🤭
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Taru dunna nam natanna tibba 😌
@NimsaraJayawardana
@NimsaraJayawardana Жыл бұрын
​@@SharDhVlogz😂🎉
@icecube4025
@icecube4025 11 ай бұрын
athitheta giya malli.dan ohoma awidinna yaluwoth ne welawath na.kalaya okkoma wenas karanawa.puluwan kale enjoy karanna.yana thanakadi set unoth support ekak dennam
@manulyanimsadi5389
@manulyanimsadi5389 Жыл бұрын
Fb එකෙත් බලලා You tube එකෙත් බලන මම 🌝💗 Finally , Pattai ♥️🙈
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Gammak 🫡🗿
@minidurathnayake816
@minidurathnayake816 Жыл бұрын
ජයතිලකගේ කටහඩ පට්ට ඔයී💗 ඌ සිංදු කියන විඩියෝ එකක් ඕනේ ❤🎉
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Oww pora wenama channel ekk patn ganiiii
@sandhyadamayanthi431
@sandhyadamayanthi431 Жыл бұрын
@@SharDhVlogz ikkjj,Mike has
@RavinduJayathilake
@RavinduJayathilake Жыл бұрын
Thanks අම්නේ... 😚💖
@minidurathnayake816
@minidurathnayake816 Жыл бұрын
@@SharDhVlogz Hmm ❤️💗
@minidurathnayake816
@minidurathnayake816 Жыл бұрын
@@RavinduJayathilake ❤️❤️❤️
@nathanscalard
@nathanscalard Жыл бұрын
This vlog is crazy never seen anything like this from Sri Lanka keep it boys 😁🙌
@suji___suji
@suji___suji Жыл бұрын
Ado maru vlog eka ,supiri❤
@thejan712
@thejan712 Жыл бұрын
Ravindu නැත්තං උඹල speed boat යයි... 😜
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Meca attccc meca attacc
@sudarshibandara4917
@sudarshibandara4917 8 ай бұрын
අඩෝ..මේක සුපිරි ..නියමයි කොල්ලෝ ..සුපිරි සෙට් එකක් ... ❤❤
@Ratatouille_Gyu
@Ratatouille_Gyu Жыл бұрын
රයන්ව රන්කෙවිටෙ ජනිත් වගේ පේන්නෙ මට විතරද 😅❤
@Hirushan999
@Hirushan999 Жыл бұрын
උබටත් හිතුනද බන් 😂😂
@Ratatouille_Gyu
@Ratatouille_Gyu Жыл бұрын
@@Hirushan999 රයන්ව දැක්ක ගමන් එයාව මතක් උනේ 😂😂
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Ow ahh meka sira
@tishi_gul6419
@tishi_gul6419 Жыл бұрын
You guys are superb.I wanna see again and again wonderful vlogs in this channel😊❤
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Thank you so much 😀
@imasharathnayaka4789
@imasharathnayaka4789 Жыл бұрын
සතුට නිදහස උපරිමයෙන් විදින මිනිස්සු 😍 ඇත්තටම ඔයාලා වසනාවන්තයි නිදහස කියන දේ තියන නිසා 🤞
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Thanks 🫡🤎
@hello2345
@hello2345 Жыл бұрын
3:34 යාලුවනේ රයන්ලගෙ ගෙදරින් ගත්ත ජසිය මන් ඇද ගත්තා 2 seconds later යාලුවනේ රයන් මගේ ජසිය ඉස්සුවා
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Oww owwwww real duca 😪
@vaddasl
@vaddasl Жыл бұрын
12:58 ඒ අක්කා 😍💕
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
👉👈❤️
@lahirutharanga5272
@lahirutharanga5272 Жыл бұрын
Vadeth hondai, athal ekath maru, kollo tikath maru, rathneya thmai diravanne naththe පුද්ගලිකව...❤️
@chami1977
@chami1977 10 ай бұрын
2 පාරටවඩා බලපු අය මෙ කොනට 😅❤❤
@Krishaa20
@Krishaa20 Жыл бұрын
Just live the life you will remember malli ♥️nice vlog 😅I also hv this kind of experience,
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Thanks 🤎
@sltrykill77
@sltrykill77 Жыл бұрын
සුපිරිම content එකක් brother.We need more videos like this one ❤
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Thanks cagoo sure api karamuuu
@Warriorsl967
@Warriorsl967 Жыл бұрын
1:52 'raniiiilll' moment ,can't stop laugh 😂😂😂😂😂
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Lol 😂😂
@ranjithsilva6435
@ranjithsilva6435 Жыл бұрын
මතකද gregary lake එක ලඟදි කතා කරල photo එකක් ගත්ත.නියමයි මල්ලි .all the best..😂😂
@geethikapeiris1035
@geethikapeiris1035 Жыл бұрын
ඔයාට ඕන දේ කරන්න පටන් ගන්න. ස්භාවධර්මය barriers නැති කරලා නිකන්ම ඒකට background එක හදනවා. ❤❤✨️ keep it up guyz ❤💪
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Aniwa cagoo thanks ❤️
@thamalshathathsarani1283
@thamalshathathsarani1283 9 ай бұрын
ජීවිතේ විදින්න ආස හිතෙන vlog එකක් ❤ මගෙ dream එකක් මේ vlog එක තුලින් මං දකින්නෙ 😘යාලුවොත් එක්ක ඔය වගේ travelling කරන්න ආසයි මම මාර විදියට 🥺🌍♥️ඇත්තටම ගොඩක් වටිනවා අයියෙ මේ vlog එක දිගටම වීඩියෝ දාන්න😊🥰
@SharDhVlogz
@SharDhVlogz 9 ай бұрын
Aniwa thanks cagooo
@Nayanahewa1972
@Nayanahewa1972 8 ай бұрын
Ammo ammo mn me video eka balana 15 weni para vithara ❤ammo e tharam athal😅 Ubala maru ade 💗 Okkotama adarei bn palenna 😘❤️
@Isuruish22
@Isuruish22 Жыл бұрын
උබේ video මරු බං කියන්න තෙරෙන්නැ අමුතු ලස්සන වයිබ් එකක් යඑිවො එක්ක එක මාරු ❤
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Deiyanee deiyanee thanks aiyee
@akashmadusha
@akashmadusha Жыл бұрын
මම දැක්ක fattama Vlog එක ❤🥺
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Deiyaneeh thanks cagooo
@daharawijerathna2901
@daharawijerathna2901 11 ай бұрын
ශා විඩියෝ එකේ අපිත් ඉන්නවා,, කට්ට කාගෙන ගියාට පාඩු නැ, සුපිරි ප්ලෙස් එක.. 😊😊😊 කිවුවේ අපි තමයි... 😊😊😊බොඹුරු ඇල්ල....
@SharDhVlogz
@SharDhVlogz 11 ай бұрын
Deiyaneee deiyanee atta hode maru tanaaa
@user-uf3ef3vx7l
@user-uf3ef3vx7l 10 ай бұрын
Ube volg patta bn eth shet maru krpn kollo
@hasharanethmini5084
@hasharanethmini5084 11 ай бұрын
Mara hoda yaluwo set ekk innw♥️😍
@sadewnichathurya7892
@sadewnichathurya7892 Жыл бұрын
7:31 kollath lassanai voice ekath lassanai 🌝❤❤
@RavinduJayathilake
@RavinduJayathilake Жыл бұрын
Thanks amne... 😚👉👈
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Aniwaa
@lightbeam2261
@lightbeam2261 Жыл бұрын
අපි 9 ක් නුවරඑලියෙ ගිහින් එකෙක්ට 5000 ක් විතර ගියා😂😢
@VIPalliyaguru
@VIPalliyaguru Жыл бұрын
Aththatama lassana vlog ekak me wage sathutin life eka enjoy karanawa dakkamath sathutui
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Thanks 🫡🤎
@chathuri318
@chathuri318 Жыл бұрын
බස් එකේ සිංදු කියපු boy හැන්ඩියනේ... ආදරෙත් හිතුනා ❤ මේක තම හොඳම vlog එක😅
@RavinduJayathilake
@RavinduJayathilake Жыл бұрын
හි හි ❤ 👉👈
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
He hee 🤟🏻 thanks sis 🫡
@Kiyo32
@Kiyo32 Жыл бұрын
​@@RavinduJayathilakeme inne dial eka neda 🙊
@RavinduJayathilake
@RavinduJayathilake Жыл бұрын
@@Kiyo32 Yep 😙✌️
@sithikaranasinghe2137
@sithikaranasinghe2137 Жыл бұрын
Good stuff bois, awesome edit🔥
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Thanks 🔥
@shashininikeshala1365
@shashininikeshala1365 Жыл бұрын
මන් මේක fb එකේ දැක්කා youtube එකෙත් බලනවා...❤❤❤❤ සුපිරි මේකනම්.. ගෑනු ලමයෙක්ට හිතාගන්නවත් බෑ.. මුලින්ම scripted කියලත් හිතුනා... මොකද මේ vedio එක ම්න වගේ කෙනෙක්ට mission impossible නිසා❤❤
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Attama meka 98% atta dumidu gatta eka witharamai api act kaleee
@nadeshanifernando2174
@nadeshanifernando2174 6 ай бұрын
ලස්සනයි. Ape yaluwo, අපේ atheethe mathak උනා.
@KALISVLOG-ev4km
@KALISVLOG-ev4km Жыл бұрын
🤗hmmo ane oylaa.. stress pita hitiye ekath giya😍
@crazydog8905
@crazydog8905 Жыл бұрын
2:20 2:22 Oya tike Rayan gammata natanawa.😂🎉❤😅😊 eka maru aaa!!!👌
@Sasindanimhara4065
@Sasindanimhara4065 9 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති 1කම vlog එක 💗
@SharDhVlogz
@SharDhVlogz 9 ай бұрын
Deiyaneee thanks
@varunaheshan2192
@varunaheshan2192 Жыл бұрын
එකෙන්ම සුපිරි ආ❤
@tharuu77
@tharuu77 Жыл бұрын
Meka thama aaathalma vlog ekah🤣🤣🤣♥️♥️♥️..maru thadiii♥️♥️
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Thanks cagoo 🤎🤎
@achinichamodya6664
@achinichamodya6664 11 ай бұрын
දුමිදු අයියා මට 😒❤️
@samidujayarathne421
@samidujayarathne421 11 ай бұрын
When Sharadh Said, Future එක ගැන Worry වෙලා වැඩක් නෑ මේ වෙලාවෙ Enjoy කරන්න I really Felt it ❤
@SharDhVlogz
@SharDhVlogz 11 ай бұрын
Deiyaneeh 🤎
@NisithFernando93
@NisithFernando93 3 ай бұрын
Malli ube vlogs nm patta oi ❤
@chamodiruwanthika5173
@chamodiruwanthika5173 Жыл бұрын
Aththatama lassany oyage vlogs😊👍
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Thanks 🤎
@eran354
@eran354 Жыл бұрын
So Addicted to your Vlogs thadiii✌❤
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Thank you so much 😀
@spthenu9025
@spthenu9025 Жыл бұрын
ඒකනම් පට්ටම බ්‍රෝ.Next level.🤟
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Thanks brooo
@shashikaharshani4930
@shashikaharshani4930 Жыл бұрын
අඩෝ පට්ට බං මල්ලි ඒක නම් 😘😘😘 සුපිරියක් ❤❤❤❤
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Thanks akke 🤎🤎
@WenukaArosh
@WenukaArosh Ай бұрын
අහම්බෙන් වෙන ගොඩක් දේවල් සුන්දරය් තමා බ්‍රදර්❤️❤️❤️❤️ අදරෙය්
@HirunNimthula
@HirunNimthula Жыл бұрын
12:58 Most Replayed, 😂 ලංකාව ඉතිම්😂❤
@kaushikaperera9750
@kaushikaperera9750 Жыл бұрын
පාන් ගේන්න ගෙදරින් ගිය මනුස්සයා නුවරඑළියේ ඉන්නේ කියල අම්මට කෝල් කරලා කිවුවම 😂
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Komla left
@randaa.6891
@randaa.6891 Жыл бұрын
Pattama yaluvo set eka bn adarei ubala set ekatama niyamai.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Thanks cagooo
@vihangamalisha9110
@vihangamalisha9110 Жыл бұрын
This is best vlog I watch from ur channel ❤🎉
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Thank you so much 🫡🤎
@iamravindu
@iamravindu Жыл бұрын
අඩෝ මේවනෙ ව්ලොග් ❤
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Deiyaneeee thanks cagoo 🫡🤎
@wishwanimunasinghe9391
@wishwanimunasinghe9391 Жыл бұрын
සුපිරියක් තඩියෝ❤️🤘✨️
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Thanks 🫡🤎
@DaysOfUdana
@DaysOfUdana Жыл бұрын
mama baluw supirima vlog eka, supiriyak malli gammac ❤❤❤❤❤❤
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Thanks 🫡🤎
@user-ik2qj2ph3e
@user-ik2qj2ph3e Жыл бұрын
Kade akk maru❤ ubala mara athal set ekk yakkooo😂🎉
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Thanks cagoooo
@Disha20033
@Disha20033 11 ай бұрын
කෙල්ලෙක් වෙලත් ටව්න් යනව කියල දවසම යාලුවොත් එක්ක ඇවිදල අම්ම එන්න කලින් ගෙදර එන මම 🌚♥️
@yamanwithmachan
@yamanwithmachan Жыл бұрын
Unplanned journeys gives the best memories 😌♥️💭📸
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
True af 🤎🤟🏻
@yamanwithmachan
@yamanwithmachan Жыл бұрын
@@SharDhVlogz ❤️
@vishwasachintha9567
@vishwasachintha9567 7 ай бұрын
​R5555⁵55
@vishwasachintha9567
@vishwasachintha9567 7 ай бұрын
​@@SharDhVlogzr
@bhagyasendanayake3114
@bhagyasendanayake3114 Жыл бұрын
Utto eka nam maru Apita enjoy kranna bari dewal ubala enjoy karanwa dekkama attatama sathutui Parissamin mallila tika Superb ❤
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Thanks aiyeeee 🫡🤎🤎
@seuminiupeksha7017
@seuminiupeksha7017 11 ай бұрын
athalma set ekak...niyamai brothers
@SharDhVlogz
@SharDhVlogz 11 ай бұрын
Thanks 🫡🤎
@lahirubasnayaka6085
@lahirubasnayaka6085 Жыл бұрын
ජිම් එකේ සීන් එක දැක්කම අරගලේ සෙට් එක ජිම් එකේ හිට්පු විදිය මතක් උනා 😂
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Ammoo ammoo 😂
@cybersika
@cybersika Жыл бұрын
අඩෝ ආතල් බන්😂❤️Keep up guys
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Thanks cagooo
@keshniimadhi4123
@keshniimadhi4123 Жыл бұрын
Ane oyala maru ane aththtma shok yaluwo kattiyma ❤️❤️hrima ekamuthuii 😃😃apita ithin oya wage fun ekak gnna bh ne kello nisa 😭😭 ravindu monwa wunath pau ahnisaka lamaya😁😁eyage voice ekanm mara lassnaii❤️❤️
@SharDhVlogz
@SharDhVlogz Жыл бұрын
Deiyanee deiyanee thankyou sis ❤️
@RavinduJayathilake
@RavinduJayathilake Жыл бұрын
Thanks amne... 😚💖
@rushi8353
@rushi8353 11 ай бұрын
Super creative . Love all your videos
@SharDhVlogz
@SharDhVlogz 11 ай бұрын
Thanks so much 😊
අපි CAMPING ගියා!!! ⛺️| VLOG-30 | SharaDh
10:45
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
ඇයි ශාරද් කොල්ලන්ට ආස?? | @SharDhVlogz | Aharenna
25:51
Aharenna ඇහැරෙන්න
Рет қаралды 133 М.
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН