කිරි දරුවන්ටත් ගරහන මිනිස්සු ඉන්නවා😠| රු50000 න් හැමදේම බැලන්ස් කරන්නේ මම මෙහෙමයි @sureshinijayakodi

  Рет қаралды 11,871

Sureshini Jayakodi 💙

Sureshini Jayakodi 💙

Күн бұрын

#dayinmylife #moneysaving #moneysavingtips @sureshinijayakodi කිරි දරුවන්ටත් ගරහන මිනිස්සු ඉන්නවා 😠| රු 50000 න් අපේ අවශ්‍යතාත් කරගෙන ඉතිරිත් කරගෙන මාසේ balance කරගන්නේ මම මෙහෙමයි @sureshinijayakodi

Пікірлер: 148
@Ncncnc12
@Ncncnc12 4 күн бұрын
මිනිස්සු විවිධාකාරයි.වැඩි පුරම තියෙන්නේ ඉරිසියාව.දරුවන්ට සාප කරන මිනිස්සු අනන්තයි.එ අතර ගෑනු අය වැඩියි.ඔයාගෙ බබාට දෙවි පිහිටයි.❤❤❤❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 3 күн бұрын
❤ ඔව් ඒක ඇත්ත.. සමහර ගැහැණු අය එහෙම තමයි...ඒයාලව වෙනස් කරනවා තියා හිතන්නවත් බෑ 😶 ගොඩාක් ස්තුතියි අක්කා/ නංගී.. ඔයගෙ හැම බලාපොරොත්තුවක්ම හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා ආදරෙන් මම🥰🥰 ආදරෙයි 🥰🥰 බුදු සරණයි ❤
@americanlife2894
@americanlife2894 6 күн бұрын
නංගි කවුරුත් කියන නරක දේවල් හිතට ගන්න එපා❤❤ඔයා ලස්සනට video මේ වගේම ඉදරියටත් කරන්න❤❤❤අපි ආදරෙයි❤❤❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 6 күн бұрын
😍අක්කේ.. අනේ මුලින්ම ස්තූතියි අක්කගේ මේ නිහතමානිකමට 🥰🥰🥰 මට චූටියට නිසා තමයි අවුල් ගියේ අක්කේ..🥺❤️ මගේ වගේ පොඩි චැනල් එකකට, ඒ වගේම මටත්, අක්ක වගේ කෙනක්ගෙන් මේ ලැබෙන ආදරය ඇත්තටම ලොකු හයියක් අක්කේ.. අපිත් ඔයාලාට ගොඩාක් ආදරෙයි අක්කේ ❤️❤️❤️❤️ බුදු සරණයි අක්කේ 🥰🥰🥰🥰🥰🥰
@nilanthiwijerathne3246
@nilanthiwijerathne3246 3 күн бұрын
අහම්බෙන් දැකපු vidieo එකක් ❤ආසයි ඒ හඩට
@aishuvlogsinsl1571
@aishuvlogsinsl1571 2 күн бұрын
අද තමයි මම channel එක දැක්කෙ.🤗ඔන්න මමත් එකතු වෙනව අද ඉදන්🥰.මිනිස්සු කියන කතා ගනන් ගන්න එපා dr.එයාලගෙ සතුට ඒකනම් එයාල ඒව කරපුදෙන්.ඒවගේ පහත් මානසික මට්ටමක් තියෙන අය ගැන අපි අනුකම්පා කරල මෛත්‍රී කරමු.🌼 අපිත් rent එකට ඉන්න කාලෙ මමත් envelope වල නම් ලියල ඔහොම කරා dr.ඒක හරිම success වැඩක්. ඔයාගෙ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව.තෙරුවන් සරණයි ❤️❤️
@dilulife4456
@dilulife4456 6 күн бұрын
හිතන්න එපා එච්චර මිනිස්සු විවිධාකාර යි නංගී ,,........අපි අපි ආසා දේ කාටවත් කරදරයක් නැති ව කරනොනම් අනික් අය කියන දේවල් අදාළ කර ගන්න එපා , මයියොක්කා කොච්චි සම්බෝල ,පොල් එක්ක මරු අරපිරිමැස්මෙන් ජිවිතෙ දිනන්න පුලුවන් දවසක ❤❤❤❤❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 6 күн бұрын
අනේ ඔව් අක්කේ එක එක ජාතියේ මිනිස්සු ඉන්නවනේ ඉතිං . ඒ මිනිස්සුන්ගේ පුරුදු අපිට වෙනස් කරන්න බෑනේ අක්කේ... ඔව් තම්බලා ගොඩාක් රසයි අක්කේ.. ගොඩාක් ස්තූතියි අක්කේ මේ ආදරේට ❤❤❤❤ ආදරෙයි බුදු සරණයි අක්කේ❤❤❤❤
@SureshRajapaksha-v2m
@SureshRajapaksha-v2m 2 күн бұрын
අද තමයි ඔයාගෙ වීඩියෝ මුලින් බලන්නෙ අක්කි ❤️❤️ 90%ක් විවේචන වල සැඟව ඇත්තේ අප්‍රකාශිත ඊර්ශියාවයි. ✍️🌻✨
@panchayt8606
@panchayt8606 3 күн бұрын
Ada dakke chanel eka. Sabcrib kala. Minissu n ge bad comment valalin varenna epa. Minissu kiyanne moda jathiyak'oya diga tama aluth deval idiripath karanna 'angi👍❤️❤️❤️
@medhavifernando241
@medhavifernando241 Күн бұрын
Video එක හොදයි .background sound එක නිසා ඔයාගෙ voice එක ඇහෙන්නේ නෑ
@dulanjalitiroshani107
@dulanjalitiroshani107 11 сағат бұрын
Ada thamai dakke lassanai video
@Ishuwithinarya
@Ishuwithinarya 7 күн бұрын
හිත ශක්තිමත් කරගන්න අක්කා Yt කරනවා නම් ඒ ඉවසීම තියෙන්න ඕනිමයි ඉදිරියටම යන්න ලැබේවා🩵🙏🏻
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 6 күн бұрын
ඔව් නංගී.. ඉවසීම නැත්නම් මේවා කරන්න බෑ... ඒ වගේ මිනිස්සු කොහොමත් අපිව වට්ටන්න කරන නිසා අපි care නොකරම ඉන්න එක තමයි හොඳ ...මට youtube එකෙන් හම්බ වුණ මගේම නංගි කෙනෙක් වගේ.. ආදරෙයි නංගියෝ.. මගේ phone එක කැඩිලා.. whatsapp එකටවත් එන්න විදිහක් නෑ..හදාගත්ත ගමන් msg එකක් දාන්නම් නංගී.. හැමදාමත් එකතු වෙලා ඉන්නවට ගොඩාක් ස්තුතියි...මේ ගමන යන්න ඔයත් ගොඩාක් ලොකු ශක්තියක් වුණා මට.. ආදරෙයි නංගියෝ.. බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@maduliyanage
@maduliyanage 7 күн бұрын
මටත් ඔය වගේ නරක කමෙන්ට්ස් ඇවිත් තියෙනවා ...ඒක නිසාමයි දැන් බබලා දෙන්නව වැඩිය පෙන්නනේ නැත්තේ...විවිදාකාර මනුස්සයෝ ඉන්නවා නංගි...😢😢😢😢😢හොදම දේ ඔවුන්ගේ හිත් වලට සැනසීම ලැබේවා කියලා පාර්තනා කරන එක❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 6 күн бұрын
අනේ ඔව් අක්කේ ඒ මිනිස්සු කවදාවත් කාගෙන්වත් ආදරයක් නොලැබුණු අය වෙන්න ඇති.. ඒකයි හිත ඒ තරම් මෙලෙක් නැත්තේ ❤❤❤ හොඳම දේ අනුකම්පා කරන එක තමයි අක්කේ 🥰🥰🥰 බොහොම ස්තූතියි අක්කේ.. බුදු සරණයි ❤❤❤❤ ආදරෙයි❤❤❤❤
@AnushikaDissanayaka-u4n
@AnushikaDissanayaka-u4n 5 күн бұрын
Oya lassanata vedios kranawa dr.❤background music eka hinda oyage voice eka ahenawa madi samahara than wala.budusaranai digtma vedios kranna❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 5 күн бұрын
අනේ ගොඩාක් ස්තූතියි මේ විදිහට හදවතින්ම අගය කරනවට... මටත් හිතුනා ටිකක්, මං ආයේ ඒවගේ volume අඩු කරලා vedios හදන්නම්කෝ dr. . මේ ආදරේ මට හයියක් ඇත්තටම.. ❤❤❤ආදරෙයි..❤❤ බුදු සරණයි ❤❤❤❤
@roshanirodrigo4310
@roshanirodrigo4310 5 күн бұрын
මිනිස්සු කියන කතාව ලට වැටෙන් එපා නංගීයා සමහර මිනිසුන් හරි කුහකයි ඔයාගේ ගමන ඔයා යන්න ❤ ජේසු පිහිටයි ❤❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 5 күн бұрын
අනේ ඔව් අක්කේ ඒ වගේ මිනිස්සු ඉන්නවා .. ගොඩාක් ස්තූතියි අක්කට.. ඇත්තටම මට හයියක් අක්කේ... අක්කගේ සියළුම කටයුතු සාර්ථක වේවා❤❤ ආදරෙයි අක්කේ❤❤ බුදු සරණයි 🥰🥰🥰..
@maleeandfamily
@maleeandfamily 5 күн бұрын
හරිම ලස්සනයි වීඩියෝ නංගි.... අපේ රටේ සමහර මිනිස්සුන්ගේ ගති ගුණ ගැන අපිට හිතාගන්න බෑ නංගි..ඒ දේවල් ගැන අපි හිතන්නවත් හොද නෑ..අපි කරන්නේ හොද දෙයක්නම් අපි අනිත් අය ගැන හිතන්න ඕනි නෑ.. අද තමා මම වීඩියො දැක්කේ ඔයා ගේ🥰 God bless you all ❤️
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 5 күн бұрын
අනේ ගොඩාක් ස්තූතියි අක්කේ❤❤ ගොඩාක් මිනිස්සු අක්කේ දුක් විඳින නිසා ඒ මිනිස්සුන්ට අපි උත්සහ වෙලා කර ගන්නකොට හිත රිදෙනවා ඇති.. ඒත් එයාලටත් උත්සහ කරොත් පුළුවන්නේ අක්කේ...❤❤මට කිව්ව නම් අවුලක් නෑ.. චූටි බබාට නිසා චුට්ටක් අවුල් ගියා❤❤❤ මං එයාව block කරා අඅක්කේ❤❤ මං ඔයාව subscribe කරා. හෙමීට vedios බලන්නම් 🥰🥰🥰 ගොඩාක් ස්තූතියි අක්කේ හදවතින්ම මේ විදිහට කතා කරාට❤ ඔයාගේ සියළුම කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. බුදු සරණයි අක්කේ ඔයාලට❤❤ ආදරෙයි අක්කේ 🥰🥰🥰🥰
@maleeandfamily
@maleeandfamily 5 күн бұрын
@@LifesJourney-uf8lz නංගි මිනිස්සු අපිට බනින්නේ හේතු නැතුව එයාලට අපේ දියුණුව බලන් ඉන්න තරම් හොද හිතක් නැති නිසා..කමක් නෑ නංගි එයාලට නැති මොකක්හරි විශේශ දෙයක් අපිට ඇතිනේ කියලා අපි ඒ ගැන හිතලා තවත් ශක්තිමත් වෙමු ..ජේසු පිහිටයි..ස්තූතී අපේ චැනල් එකත් එක්ක එකතු වුනාට🥰❤️🥰
@malijayaraj7130
@malijayaraj7130 5 күн бұрын
හරිම සතුටුයි ඔයාගේ ඇත්ත කතාවට මේ චැනල් එකේ අය කියන දේවල් අයින් කරන්න මිනිසුන් ලියන්නම් වාලේ ලියනවා කිසිම සොයා බැලිල්ලක් නෑ ඔයාගේ ගමන ඔයා යන්න ඔයාගේ පවුලේ සැමටම සියලුම දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා ❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 5 күн бұрын
අනේ ගොඩාක් ස්තූතියි අක්කේ ❤️❤️❤️ මම ඒ අයව block කරා අක්කේ 🥰🥰🥰 ඔව් අක්කේ සමහර මිනිස්සුන්ට ඔහේ හිතුන එකම කරනවනේ අක්කේ.. 🥰🥰 ගොඩාක් ස්තූතියි අක්කේ මේ වගේ හදවතින්ම කතා කරාට❤ අක්කගෙත් සියළුම කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤ ඔයාටත් මං ප්‍රාර්ථනා කරනවා ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් සියළුම දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා කියලා.. ආදරෙයි❤❤ බුදු සරණයි අක්කේ 🥰🥰🥰
@ayomiwanigasooriya2858
@ayomiwanigasooriya2858 5 күн бұрын
ඔයාට ගොඩක් ආදරේ හිතුනා මමත් බබත් එක්ක ඉගෙන ගන්න කට්ට කන කෙනෙක් ,බබාව දාල යන්නේ කාටද බලාගන්න, මට තියෙන ලොකුම ප්‍රශ්නය ඒක
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 5 күн бұрын
අනේ 🥺❤️ මාත් ආදරෙයි ඔයාට.. ❤❤ ඔයත් ගොඩාක් උත්සහ කරනවා ඇති මං වගේ ❤️❤️❤️ මගේ Exam Saturday Sunday තිබුණු නිසා තමයි හස්බන්ඩ්ගෙන් උදව් ගන්න පුළුවන් වුණේ.. නැත්නම් නිවාඩු ගන්න විදිහක් නෑ...මටත් lectures යන්න අනන්තවත් බැරි වෙනවා.. හස්බන්ඩ් නැති දවසට එකම එක දවසක් ඇන්ටි කෙනෙක් ගෙන්න ගත්තා බබාව බලා ගන්න ... එයාට මං 1000ක් දුන්නා නංගී..ඒත් බබා ඉන්නේ නැ එයාගේ අතේ .. ඒ නිසා කොහොම හරි හස්බන්ඩ්ගේ office එකට කියලා මේ දවස් ටික බැලන්ස් කරා...ගෙවල් වල අය busy නම් එහෙමවත් කරගන්න නංගියෝ.. එතකොට අවුලක් නෑනේ.. මොනව හරි තියෙනව නම් ඕනේ දෙයක් කියන්න..❤ මගේ fb page එකට හරි msg එකක් දාන්න කතා කරන්න ඕනි නම්.. ආදරෙයි🥰 හැම වැඩක්ම ඔයාගේ සාර්ථකව කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤ බුදු සරණයි නංගියෝ 🥰🥰🥰🥰
@nilanthiwijerathne3246
@nilanthiwijerathne3246 3 күн бұрын
අනේ 😥තෙරුවන් සරණයි 🙏🙏🙏
@upaliweerakoon7017
@upaliweerakoon7017 5 күн бұрын
Harima lassnai akke room eke curtain 1 .kohenda gaththe akke ?
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 5 күн бұрын
අනේ ගොඩාක් ස්තූතියි නංගියෝ.. අනේ මැණික ඒක මට දුන්නේ මහත්තයගේ අක්කා.. එයාගේ මහත්තයගේ අම්මා රට ඉන්නේ.. එහෙන් එවපු එකක්ලු.. daraz එකේ චුට්ටක් search කරලා බලන්න පැටියෝ.. ආදරෙයි නංගී.. බුදු සරණයි 🥰🥰🥰🥰🥰
@hansiparadise6697
@hansiparadise6697 5 күн бұрын
සියළුම කටයුතු සාර්ථක වෙවා අක්කේ....ජයවෙවා!!!❤❤❤❤❤❤❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 5 күн бұрын
අනේ 😍 ස්තූතියි නංගි❤❤❤❤ ඔයාගෙත් සියළුම කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගී.. ඔයාටත් ජයවේවා!❤ ආදරෙයි🥰 බුදු සරණයි නංගි❤
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj 2 күн бұрын
Oya gane pudume sathutak athi une❤❤❤ Ani minissu horekam kerene kote, oyate labene dein paresseme viyedam kerenewa, Oyage Husbend te Oya Manikak.
@harshijeewanthi
@harshijeewanthi 2 күн бұрын
අපි කොච්චර හොද දේවල් දැම්මත් හැම දේකටම නරක , වැරදි දකින මිනිස්සු කොට්ඨාසයක් ඉන්නව. අනේ මන්ද ලංකාවෙ ඒ මිනිස්සු කවද හැදෙයිද කියල
@FamilyNo319
@FamilyNo319 6 күн бұрын
Owa ganan ganna epa lamayoo❤oyata adare karana Aya gana withrak hithanna, oyata tiyena lassana dewal thawa kenek ta nethi unama, Samahra ayata e gana tharahai, oyage loke oya thawath lassana karagena issaraha ta yanna❤labenna kyl man wish karanawa, adareiiiiiiiii gdk😊ape channel ekatath enna babage dewal tiye, awith balala join wenna❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 5 күн бұрын
අනේ ඔව් dr... ඇත්තම කියනවනම් මට බැරි වෙයි කියලා හිතලා තමයි මම කලින් ඉඳන්ම මේ දේවල් plan කරලා තියාගෙන සල්ලි එකතු කරගන්නේ.. මං ඇත්තටම එයාලටත් ප්‍රාර්ථනා කරනවා එයාලා ආස කරන දේවල් එයලටත් ලබා ගන්න පුළුවන් වෙන්න කියලා..ගොඩාක් ස්තූතියි ඔයාගේ මේ ආදරණීය කමට 🥰🥰 ඔයාටත් wish කරනවා ඔයාගෙත් හැමදේම හොඳින් ඉක්මනින් සාර්ථක වෙන්න ලැනෙන්න කියලා❤❤❤.. මං ඔයාව subscribe කරලා තියෙන්නේ.. මං vedios බලන්නම්.. chooti patiyek ඉන්නව නේද❤❤❤ ආදරෙයි ❤❤❤ බුදු සරණයි ඔයාලට 🥰🥰🥰🥰
@CHEERTOLIFE-ch4yh
@CHEERTOLIFE-ch4yh 6 күн бұрын
හුඟක් ලස්සන වටින වීඩියෝ එකක් ..එදිනෙදා අපිට මුණගැසෙන බොහෝ මිනිසුන් ඔයවගේ නංගි.ඔයා වගේ ආදරනීයව හිතන අය අඩුයි.
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 6 күн бұрын
අනේ ඇත්ත අක්කේ.. එහෙම මිනිස්සු ගැන නම් කියලා වැඩක් නෑ අක්කේ..අක්කගේ අගය කිරීමට ස්තූතියි .. ඒ වගේම අක්කත් ආදරණීය හිත හොඳ කෙනෙක්.. ආදරෙයි.. බුදු සරණයි අක්කේ 🥰🥰🥰
@MadumiNilanga
@MadumiNilanga 4 күн бұрын
අනේ බුදු සරනයි. රජයේ ගුරුවරියක් වෙච්ච මං කීයක් වත් ඉතුරු කරන් නෑ. ඔයාගෙන් ලබන ආදර්ශය බලවත්
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 3 күн бұрын
අනේ ගොඩාක් ස්තූතියි මිස්.. අද කාලේ එහෙම ඔක්කොම ඉතිරි කරන්න අමාරුයි අපේ මිස්..🥰 ඒකයි මාත් මෙහෙම ඉතිරි කරන්න පුරුදු වුණේ.. ගොඩාක් ස්තූතියි අපේ මිස් මගේ වීඩියෝ බලලා මාව අගය කරාට 🥰🥰 මිස්ගේ හැම බලාපොරොත්තුවක්ම ඉක්මනින් කරගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 🥰🥰 බුදු සරණයි මිස් 🥰🥰🥰
@Joyfultrio
@Joyfultrio 5 күн бұрын
එහෙම අයත් ඉන්න්වා නංගෝ...ඔයා හරිම උත්සහාවන්ත ,ආදරනිය ආම්මා කෙනෙක් 🥰🥰🥰🥰
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 3 күн бұрын
ඔව් අක්කේ.. අනේ ගොඩාක් ස්තූතියි හැමදාමත් මගෙත් එක්ක හිටියට ... බුදු සරණයි අක්කේ ❤❤❤
@nawodaweerathunga3408
@nawodaweerathunga3408 4 күн бұрын
Oyage me.kathawa..gedra inna api wage ayata lokuu adrshnayk.budu saranai oyalage paulata...❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 3 күн бұрын
අනේ ඔව්.. ගෙදර ඉන්නකොට ඉතිරි කරගන්න වෙන්නේ මෙහෙම තමයි.. අතේ 1000ට වඩා තිබුණොත් මොනවා හරි ගැනෙන නිසා තමයි 1000ක් වුණ ගමන් දාන්නේ.. ගොඩාක් ස්තූතියි අගය කරාට 🥰🥰🥰 ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉක්මනින් කරගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 🥰🥰 ආදරෙයි 🥰🥰 බුදු සරණයි ❤
@Nelum-lg5pe
@Nelum-lg5pe 6 күн бұрын
Oya ගොඩක් හොඳ අම්මා කෙනෙක් මම ගොඩක් ආදරෙයි ළමයින්ට ❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 6 күн бұрын
😍 අනේ.. ගොඩාක් ස්තූතියි❤❤❤ ඔයත් ගොඩාක් හිත හොඳ කෙනෙක්..මගේ චැනල් එකට එකතු වුණාට ගොඩාක් ස්තූතියි.. බුදු සරණයි ❤❤❤❤❤
@dilrukshigurusinghe9101
@dilrukshigurusinghe9101 6 күн бұрын
අද vlog එක ත් ලස්සනයි .සමහර මිනිස්සුන්ගෙ හැටි ඔහෙ⁣ා තමයි .❤❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 6 күн бұрын
අනේ ඔව් 🥰🥰🥰 ඒ මිනිස්සුන්ගේ පුරුදු වෙනස් කරන්න බෑනේ අක්කි අපිට.. හැමදාමත් එකතු වෙලා ඉන්නවට ගොඩාක් ස්තූතියි..❤❤❤ ආදරෙයි ❤❤ බුදු සරණයි අක්කි ❤❤❤❤
@SisiraSisira-l7w
@SisiraSisira-l7w 5 күн бұрын
මම අද තමා ඔයාගෙ වීඩියෝ එකක් බැලුවෙ හරිම ලස්සනයි ඔයාගෙ හිත වගේම වචන ඔයත් මම වගෙ කියලා මට හිතුනා ❤❤❤❤
@SisiraSisira-l7w
@SisiraSisira-l7w 5 күн бұрын
මම ගැහැනු කෙනෙක් මගෙ මහත්තයාගෙ නම තිබ්බට😂
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 5 күн бұрын
අනේ ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට 🥰 එක වගේ අය තමයි එකට එකතු වෙන්නේ..🥰🥰🥰🥰 හිත ලස්සන ළමයෝ මගේ channel එකට එකතු වුණාට ගොඩාක් ස්තූතියි 🥰🥰 ආදරෙයි අක්කා / නංගි 🥰 බුදු සරණයි ඔයාට❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 5 күн бұрын
​​@@SisiraSisira-l7w🤭 ආදරෙයි dr ❤ බුදු සරණයි ❤ ඔව් මං එක දවසක් අයියේ කියලා reply කරාලා ඒ අක්කා කිව්වා මං අයියා කෙනෙක් නෙවෙයි අක්කා කෙනෙක් කියලා.. ❤❤
@Sandraarendtsz
@Sandraarendtsz 7 күн бұрын
Negative comments ගැන හිතන්‍න එපා මිනීස්‍සු හරි කූහකයි❤❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 6 күн бұрын
අනේ ඔව් අක්කේ..❤❤❤ හැමදාමත් වගේ මගෙත් එක්ක එකතු වෙලා ඉන්නවට ගොඩාක් ස්තූතියි අක්කේ. බුදු සරණයි අක්කේ🥰🥰🥰🥰
@maduthiththagalla1919
@maduthiththagalla1919 6 күн бұрын
අනේ ඕවා ගනන් ගන්න එපා මැණිකේ ඕවා වට්ටන්න කරන ඒවා❤❤❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 6 күн бұрын
අනේ ඔව් අක්කේ බලන් ඉන්න බැරි කමටනේ..❤❤❤❤ ගොඩාක් ස්තූතියි අක්කා මේ පැත්තටත් ආවට. මං දැන් මේ ඔයාගේ vedio එකක් බැලුවා භාගයක්.. බබා නැකිට්ටා.. ආදරෙයි.. බුදු සරණයි අක්කේ 🥰🥰🥰
@NimalEkanayaka-b6t
@NimalEkanayaka-b6t 6 күн бұрын
Man ada thamay me akkage video ekak dakke .man maduthiththagalla akkage video nam balanawa aththatama me KZbin karana kenek thawath KZbin karana kenekta irisiya nokara mehema hirha hadanna comment ekak hari dana eka kochchara watinawada .
@NimalEkanayaka-b6t
@NimalEkanayaka-b6t 6 күн бұрын
Man dan oyage channel ekath subscribe kara
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 5 күн бұрын
@@NimalEkanayaka-b6t ඔව් නංගි.. ඒකට කියන්නේ නිහතමානි කම සහ හොඳ හිත.. මදූ අක්කත් ඒ වගේ කෙනෙක්..🥰🥰🥰🥰 ඒ වගේ අය තමයි ඉක්මනින් දිනන්න ඕනි..🥰🥰🥰
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 5 күн бұрын
@@NimalEkanayaka-b6t බොහොම ස්තූතියි නංගී..🥰🥰🥰 මට ගොඩාක් වටිනවා මගෙත් එක්ක එකතු වුණාට.. ආදරෙයි. 🥰 බුදු සරණයි නංගී ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ireshadilhani1353
@ireshadilhani1353 4 күн бұрын
Aneee wadi wadiyen hari yanna one utsahayen nagitina ayata❤kiri uturanna one oyala thun denage jivitha walata❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 3 күн бұрын
😍 අනේ 🥰🥰🥰 ගොඩාක් ආදරෙයි ❤❤❤❤ ඔයාටත් වැඩි වැඩියෙන්ම හරියන්න ඕනි... හැම බලාපොරොත්තුවක්ම ඉක්මනින් ඉටු වෙන්න කියලා.. මං ප්‍රාර්ථනා කරනවා🥰🥰🥰 ❤ ආදරෙයි 🥰🥰 බුදු සරණයි ❤
@panchayt8606
@panchayt8606 3 күн бұрын
Oya wage math ithiri karaanawa
@sandunavo
@sandunavo 6 күн бұрын
සමහර මිනිස්සු එහෙම තමා අක්කා😢 nice vlog❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 6 күн бұрын
අනේ ඔව් නංගියෝ ... ඒවා වෙනස් කරන්න අපිට බෑනේ පැටියෝ ... බොහොම ස්තූතියි නංගියෝ මගෙත් එක්ක එකතු වෙලා ඉන්නවට ...❤❤❤ආදරෙයි.. බුදු සරණයි නංගී🥰🥰
@KavindaKumara-o5f
@KavindaKumara-o5f 4 күн бұрын
Akke oya gedra kamata ehema. Salli balans Karla badu gena vidiya video akkin ganko❤❤❤❤❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 4 күн бұрын
හරි පැටියෝ අරගෙන එන්නම් 🥰🥰 ගොඩාක් ස්තූතියි නංගී..බුදු සරණයි ❤️
@KavindaKumara-o5f
@KavindaKumara-o5f 4 күн бұрын
@@LifesJourney-uf8lz budu saranai akke oyalatath💓💓💓
@nalikatharangani1119
@nalikatharangani1119 4 күн бұрын
Oya paule wada kata yuthu gana hitana vidihata mata asa hithuna. ❤❤❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 3 күн бұрын
අනේ එහෙමද 😍 ගොඩාක් ස්තූතියි ඔයාට.. හැම බලාපොරොත්තුවක්ම ඔයාගෙ හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥰 ආදරෙයි ❤❤❤ බුදු සරණයි ❤❤❤
@RoshiniNarmada
@RoshiniNarmada 5 күн бұрын
ඕව ගනන් ගන්නෙපා අනේ ඔයාගෙ ගමන ඔයා යන්න කාටත් ඔහොම තමයි බුදු සරණයි ඔයාලට
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 5 күн бұрын
අනේ ඔව් dr.. ඒක නම් ඇත්ත.... මං පුදුම වුණේ මේ වගේ චූටිම බබාලටත් එහෙම කරපු එකට.. ගොඩාක් ස්තූතියි dr. ඔයාටත් ඔයාගේ සියළුම කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි ❤
@SAHOO-m6x
@SAHOO-m6x 19 сағат бұрын
❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 7 күн бұрын
Aiyoooo 😪 Chik mema minissunam.🥺 Ane api hamoma chuti manik kateta godaaaroyak adrei akka ❤🥰 Theruwan sarani raththran manikata ❤ Akkige මංඤොක්කා paladawata matha harima asa hithuna 🥰❤ Akkige hama balaporothuwakma ituwewi akka akkge hitha harima hodai ❤ Aththtam video eka godak shakthiyk balana ham kenektama, 🥰🥰🥰
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 6 күн бұрын
අනේ ගොඩාක් ස්තූතියි නංගීයෝ... මේ ආදරේට.. එහෙම මිනිස්සු ඉන්නවා නංගි.. එයාලගේ පුරුදුනේ ඒ වගේ දේවල්... ❤❤❤❤ අනේ ඔයගෙත් හීන ඉක්මනින් සැබෑ වෙන්න ඕනි.. ඔයත් ගොඩාක් හිත හොඳ කෙනෙක් නංගී.. ආසයි මං කතා කරන්න.. හැමදාමත් එකතු වෙලා ඉන්නවට ගොඩාක් ආදරෙයි 🥰🥰🥰🥰 බුදු සරණයි නංගී🥰🥰🥰🥰🥰
@ushanikandambi6079
@ushanikandambi6079 6 күн бұрын
Ada tmi akke oyage video dekke aththamai minissu harima kuhakai. Ada idala math oyage video balanawa
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 6 күн бұрын
අනේ 😍 මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා නංගි... ඔව් නංගී මිනිස්සු කුහකයි.. ඒ එයාලා කිසිම දේකට උත්සහ නොකරන නිසා නංගී.... ගොඩාක් ස්තූතියි නංගී... ආදරෙයි.. බුදු සරණයි නංගී🥰🥰🥰🥰
@lakmalisusantha8158
@lakmalisusantha8158 6 күн бұрын
හරිම වැදගත් වීඩියෝ එකක්,❤💐❤ we 2 girl2 👭
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 6 күн бұрын
අනේ ❤❤ බොහොම ස්තූතියි 🥰🥰 බුදු සරණයි 🥰🥰🥰 ඔන්න මාත් ඔයාව subscribe කරා ❤❤❤
@lakmalisusantha8158
@lakmalisusantha8158 5 күн бұрын
Godak sthuthi oyata ,ඉක්මනින් 1k ගමු ,සුභ පතනව ඔයාට 🙏❤🙏❤
@Rashani_nav
@Rashani_nav 6 күн бұрын
Negative comment ගනන් ගන්න එපා අක්කි..ඔයා තව තවත් ශක්තිමත් වෙලා channel එක ඉදිරියටම කරගෙන යන්න..අනේ මන් නම් කොච්චර ආසාවෙන් සල්ලි එකතු කරන්න පටන් ගත්තත් සල්ලි අතේ රැදෙන්නෙ නැති වෙලාවට බබාට එහෙම කන්න දෙයක් නැති වෙලාවකට හරි ඉතුරු කරපු මුදල් ගැනෙනවා..
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 6 күн бұрын
ගොඩාක් ස්තූතියි නංගියෝ මේ ආදරේට 🥰 මටත් ඉස්සර එහෙම ගැනුනා.. 1000ක් එකතු වුණ ගමන් පොතේ දාන නිසා අවුලක් නෑ නංගියෝ.. බබාට තමයි ඉතිං සැලරි එකෙන් ඔක්කොම වගේ.. අපිට හාල් පොල් ගෙවල් වලින් ලැබෙන නිසා තමයි වියදම අඩු නංගී..නැත්නම් ඉතිං 50 මදි.. මට ජොබ් එකක් කරන කාලයක් එනකල් ඉතිං කොහොම හරි ඉවසන්න වෙනවා..🥰🥰🥰❤ හැමදාමත් ආදරෙන් මේ විදිහට එකතු වෙලා ඉන්නවට ගොඩාක් ආදරෙයි නංගියෝ.. බුදු සරණයි නංගියෝ 🥰🥰🥰
@uthpaladissanayake1344
@uthpaladissanayake1344 6 күн бұрын
Nngi..oyage rainbow curtains gatte kohenda kiynnko plz.address eka danwda
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 6 күн бұрын
අනේ අක්කි.. ඒවා ගෙනැල්ලා දුන්නේ අපේ අක්කි.( මහත්තයගේ) රටින් කියපූ කතාවක් ඇහුනේ.. මං හරියටම අහලා කියන්නම් ඔයාට..... මේ වගේ එවා daraz එකේ චුට්ටක් search කරලා බලන්න අක්කි...❤️❤️❤️ මං අහලා කියන්නම් හොඳේ හරියටම 🥰🥰🥰🥰
@DilmikaRajasinghe
@DilmikaRajasinghe 5 күн бұрын
Nangi budusaranai.oyawa kawadahari dawasaka aya dakinna balan hitiya.sathutui inna thena.man shashikala akka.oyath ekka kurunegala hostel eke hitiye.
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 4 күн бұрын
@@DilmikaRajasinghe ane akki 😍 oya dan koheda inne 🥰 harima sathutui akki. balannako ithin eketh hati..🥰🥰🥰 Aurudu 10ta passe thamai mehema katha karannawath hamba une...Kurunegalin awoth mata katha karannako.. man ennam oyawa balanna akki... Budu saranai akki.. Inna thanaka parissamin inna.. ammai mamai me langadith mathak kara...🥰🥰🥰
@DilmikaRajasinghe
@DilmikaRajasinghe 4 күн бұрын
@@LifesJourney-uf8lz man den inne Colombo nangi.marry karala puthek innawa mata.eyata den aurudu 2i.oya Colombo enawanan mata kiyanna.mata pereda re oyawa mathak una.e welawe man hithuwa kawadamahari dawasaka oyage u tube channel ekak oya patan gani.mata ekenwath oyawa hambei kiyala.oya kare media nisa mata ehema nikan hithuna.eye re ahamben man me video eka dekke.skip karannath hadala thumbnail eka nisa ayeth beluwa.eyt oya kiyala aduragtte anith videos udata awa.mata oya gena godak sathutui.arapirimesmen jivithe geniyana widiya dekkama harima sathutui nangi.e kale hitpau kellada me kiyala hithuna.thaniyama hemadema den karagannawa oya.man social media kisima ekaka ne nangi. Watsapp innawa.eyt meke number eka share karanna bene Oyawa contact karaganna widiyak tibnoth mata kiyanna.ammawa mathak kara kiyanna.
@DilmikaRajasinghe
@DilmikaRajasinghe 4 күн бұрын
​@@LifesJourney-uf8lz nangi oyage mail address ekak eqanna puluwannan
@sandunisdiary
@sandunisdiary 7 күн бұрын
අදත් හරිම ලස්සනයි අක්කි ❤ අනේ ඇයි අනේ අපේ හා පැටියට ඇයි අනේ මෙහෙම දාන්නේ 😢 චූටි පැටියෙක්ට මෙහෙම negative comment දානවද 😮😢 අනේ අපේ මැනික ❤ ගනන් ගන්න එපා අක්කි negative comment 🌼 අක්කි ඉතින් දැන් පැටියව අපිට පෙන්නන්නෙ නැද්ද 🙂 අනේ මම අද ආවෙත් එයාව බලන්න මයි 🥰🌻 අනේ වීඩියෝ වල චූටි කෑල්ලක හරි එයාව පෙන්නන්නකො අක්කි ❤ කැමතිනම් විතරක් 💛 බුදු සරනයි එහෙනම් අපේ තුන්කට්ටුවට ❤❤💙
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 6 күн бұрын
අනේ ඒ වගේ මිනිස්සුත් ඉන්නවා නංගියෝ.. මං එයාව block කරා.. ඒකනේ දැන් ඔයාලගේ ආදරේ නිසා බබා පෙන්නන එකට මොකද කරන්නේ කියලා කල්පනා කරන්නේ 🥰🥰🥰 චූටි කෑල්ලක් හරි පෙන්න්නම්කෝ.. ආදරෙයි චූටි නංගී හැමදාමත් ආදරෙන් මේ විදිහට එකතු වෙලා ඉන්නවට❤❤❤ බුදු සරණයි නංගියෝ 🥰🥰🥰🥰🥰🥰
@IsharaAyanthi-i6o
@IsharaAyanthi-i6o 5 күн бұрын
Oya hari uthsaha wanthae oyage ge balanna asae oyage, sihina etuwena kiuala parthana karanawa
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 5 күн бұрын
අනේ ගොඩාක් ස්තූතියි ඒ අගය කිරීමට❤.. අපේ ගෙදර ඔක්කොම තාම හදලා ඉවර නෑ... එත් මං පුළුවන් විදිහට පෙන්නන්න උත්සහ කරන්නම්❤❤ ඔයාගෙත් ඔයා හිතන විදිහටම ඔයාගේ හීන සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥰🥰 ආදරෙයි.. බුදු සරණයි ❤❤❤
@madulifestyle2280
@madulifestyle2280 6 күн бұрын
Lassanai ana. wadagath oyaga adahas nangi.parissmin inna.💖💖
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 6 күн бұрын
අනේ ස්තූතියි අක්කේ මගෙත් එක්ක එකතු වෙලා ඉන්නවට 🥰🥰🥰ආදරෙයි❤ බුදු සරණයි අක්කේ 🥰🥰🥰
@roshiniliyanage7530
@roshiniliyanage7530 4 күн бұрын
අනේ හිතන්න එපා.... මිනිස්සු එහෙම තමයි ඒ අයට නැති දෙයක් අපිට තියෙනවානම් එයාලා කැමති නෑ... ❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 3 күн бұрын
ඔව් ඒක ඇත්ත.. ඒ වගේ අය අඩුම උත්සහ කරන්නෙවත් නැති එක තමයි දුක 🥰🥰🥰 ගොඩාක් ස්තූතියි ඔයාට. ඔයාගෙත් හැම බලාපොරොත්තුවක්ම ඉක්මනින් කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මම. 🥰🥰🥰 ආදරෙයි 🥰🥰 බුදු සරණයි ❤
@cloudia6039
@cloudia6039 7 күн бұрын
අනේ මගේ හා පැටියට කවුද එහෙම කරේ 😢 අනේ මේ මිනිස්සු නම්😢😢😢 මං දන්නවනේ නංගී ඔයා ගැන....ඔයා හැමදේම පොඩි තැනින් පටන්ගෙන ඉවසීමෙන් තාමත් දරාගෙන තුන් දෙනත් එක්ක සතුටින් ඉන්න ලස්සන චූටි පවුලක්..... ඒ වගේම ඔයා ගොඩාක් සරල කෙනෙක්....ඔයා ඔයා චූටි පැටියවත් බඩේ තියාගෙන මොන තරම් ශක්තිමත්ව ජීවත් වුණාද? ඔයා නිසාම දරාගත්තා.. මං ඔයාගේ ගමේ කෙනෙක් විදිහට මං දැකලා තියෙනවා බඩත් උස්සන් එහාට මෙහාට ගෙදර වැඩවලට ඔයා කොච්චර ඔට්ටු වුණාද? .. අපි පස්සේ තමයි දැනගත්තේ හොඳට ඉගෙනගත්ත කෙල්ලෙක් කියලා.. පොලොවේ පය ගහලා ඉන්න නංගී කෙනෙක්..... කිසිම දේකට ලෝභ නැති මිනිස්සු එක්ක වුණොත් කට පුරා හිනාවෙලා කතා කරන අහිංසක නංගි කෙනෙක්. බුදු සරණයි නංගී මැණික. අපි ආදරෙයි ඔයාට.🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 6 күн бұрын
😮 අනේ බොහොම ස්තූතියි අක්කේ මේ ආදරේට.. බුදු සරණයි අක්කේ.. දුකක් නැ අක්කේ.. අපිව ආශ්‍රය කරන අය නෙවෙයිනේ.. මං ඉතිං මේ ගැන කියන්න හිතුනා.. බුදු සරණයි අක්කේ 🥰🥰🥰
@adishasithu9737
@adishasithu9737 5 күн бұрын
Aadarei nangi ❤❤❤❤❤❤❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 5 күн бұрын
අනේ 😍 ගොඩාක් ස්තූතියි අක්කේ..🥰🥰 ආදරෙයි ❤❤ බුදු සරණයි අක්කේ 🥰🥰🥰🥰
@BuddikaChathurangani-h2h
@BuddikaChathurangani-h2h 5 күн бұрын
Ane nangi oyata uturanna hariyanna ona ❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 5 күн бұрын
❤ අනේ 🥺❤️ හදවතින්ම කිව්ව ඒ වචන ටික 🥺❤️ ස්තූතියි අක්කේ.❤❤ අක්කටත් උතුරන්න හරියන්න ඕනි අක්කේ 🥰❤️❤️❤️❤️ ආදරෙයි ❤ බුදු සරණයි 🥰❤️
@shenuharsha
@shenuharsha 4 күн бұрын
mole amaru kaarayo innawa dear podi lamaita anam manam kiyana unta kawadawath hari yanne na
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 3 күн бұрын
❤ඒක ඇත්ත dr 🥰🥰 ලස්සන හොඳ හිතක් නැති එකම කොච්චර අමාරු දෙයක්ද? ඒ වගේ මිනිස්සු හැම වෙලාවෙම තවත් කෙනෙක්ගේ දේකට හිත ඇතුලින් පිච්චි පිච්චි හරිම අමාරුවෙන් ඉන්නේ.... ඔයාට ගොඩාක් ස්තූතියි මගේ චැනල් එකට ආදරෙන් එකතු වුණාට.. හැම බලාපොරොත්තුවක්ම ඉක්මනින් කරගන්න පුළුවන් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.. 🥰🥰 ආදරෙයි..🥰🥰🥰 බුදු සරණයි ❤❤❤❤
@rashovlogs2386
@rashovlogs2386 7 күн бұрын
අපි හොදින් ඉන්නවා අක්කියො❤🤗🥰💖 මගෙ ලස්සන අක්කිට කොහොමද🥰😘🤗💜️, කෝ අපේ හා පැටියා🤗🥰💗😍😘💝❤❤❤😊😊😊😊🥰🥰🥰😍😍😍😘😘😘😘 අනේ චූටි පැටියෙක්ට කොහොමද අක්කේ එහෙම දාන්නේ😢😢😢😢😢😢, අනේ මේ හා පැටියට ඇයි දෙයියනේ එහෙම දාන්නේ😢😢😢😢😢😢🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺 අහිංසක මැණික් කැටේ අපේ😘☺️🥰💖🤗😍❤️😍💖😘💗😚🤗😙😗 වැටෙන්න එපා අක්කි, මොලයක් නැති අයට මොලේ දෙන්න බැහැනෙ නේද අක්කි🙃🙃🙃🙃🙃🙃🙃 අනිවාර්යයෙන් අක්කි අක්කිගෙ උත්සහය මාරම වටිනවා අක්කි😘❤️💕😊😘😍🤗 අම්මිගෙ චැනල් එක උනාට මන් නන් ගොඩාක් ආදරේ අපේ චූටි හා පැටියට ඔන්න අක්කි😘❤️💕😊😘😍❤🤗🥰😘💗 , අක්කි තරහ නෑ නේද❤😊🤗🙂💖 අදත් හරිම ආසාවෙන් හිටියෙ සෝස බෝලෙව බලන්න, ඒත් අම්මි පෙන්නුවෙ නෑනෙ අපිට,අපේ සෝස බෝලෙව❤❤❤❤🥰🥰🥰🥰🥰😘😘😘😘😘😘🤗🤗🤗🤗🤗🤗🌹🌹🌹🌹🌹🌹🌹💗💗💗💗💗💗 අනිවාර්යයෙන් අක්කි කාටවත් කුහකකම් , ඉරිසියා නන් කරලා වැඩක් නැහැ අක්කි😘❤️💕 , අපි හැමදාම මේ ලෝකෙ ඉන්න බලන් ඇවිත් නැහැනෙ අක්කි, ඉන්න ටික කාලෙ තව කෙනෙක්ට වචනෙකින් හරි සතුටක් දෙන්න පුළුවන් නන් දීලා ,අපේ ගමන ලස්සනට යන්න ඕනි අක්කි😘❤️💕 අක්කි ඇත්තටම හරිම ලස්සන , නිරහංකාර , අහිංසක , නිහතමානී ලස්සන අක්කි කෙනෙක් 💗🥰🌼🙂🤗😘🌹😍💖 හා පැටියව ආදරෙන් මතක් කරනවා❤️😍💖😘💗😚🤗😙😗 බුදු සරණයි තුන් දෙනාටම❤🤗🥰💖 පරිස්සමෙන් සතුටින් හැමදාම ඉන්න අක්කි😘❤️💕 ආදරෙයි අක්කියො❤🤗🥰💖 හා පැටියො ආදරෙයි මැණික💖💖💖🌹🌹🌹😘😘😘🤗🤗🤗🙂🙂🙂🌼🌼🌼🥰🥰🥰🥰🥰🥰
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 6 күн бұрын
අනේ නංගියො😍😍😍 ඔයාගේ මේ ආදරේට අපිත් ගොඩාක් ආදරෙයි.. මට exam ලියද්දිත් ඔයාව මතක් වුණා අද ඔයාගේ Comment එකට ඉක්මනින් reply කරන්න ඕනි කියලා..🥰🥰🥰 අනේ මං තරහා නෑ නංගියෝ..🥰🥰🥰 මං දන්නවනේ ඔයාලා ඉතිං අපේ හා පැංචට ආදරෙයි කියලා❤❤❤❤❤❤❤❤❤ ඔයත් ලස්සන අහිංසක හිත හොඳ සුරංගනාවියක් මේ වගේ අනිත් අයට හිතට සතුට ගේන 🥰🥰🥰🥰🥰🥰🥰🥰😘😘😘😘😘😘 ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා නංගි.. බුදු සරණයි නංගී.. ගොඩාක් ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤ ❤❤❤❤❤❤❤❤❤❤❤
@rashovlogs2386
@rashovlogs2386 5 күн бұрын
@@LifesJourney-uf8lz අනේ ආදරෙයි මගෙ ලස්සන අක්කියො❤🤗🥰❤🤗😍🥰💖😘🤗🥰😚🙂😘 හා පැටියත් මතක් කරනවා❤️😍💖😘💗😚🤗😙🤗🥰💗😍😘💝
@rashovlogs2386
@rashovlogs2386 5 күн бұрын
ආදරෙයි මගෙ ලස්සන අක්කියො❤🤗🥰😘❤️💕😊😘😍🤗 හා පැටියත් ආදරෙන් මතක් කරනවා❤️😍💖😘💗😚🤗😙😗🤗🥰💗😍😘💝 අක්කි හොදට එක්සෑම් කර ගන්න මගෙ අක්කියො❤🤗🥰💖
@DulanjaliPiumika
@DulanjaliPiumika 6 күн бұрын
Ane akki oya owa hithanna epa ballek biruwata kandak path wenna nane kiyanna homath kauru hari issarahata yanawa bala inna beri kuhaka minissu inna oyata wagema chuti kolu petiyek matath inna mage puthatath oyage puthage wayasamai api oya ekka innawa akki hemadama adareii
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 6 күн бұрын
මිනිස්සු එහෙමයි නංගි. විශේශයෙන් අපි චුට්ටක් අඩියක් නැග්ගත් බලන්නේ කකුලෙන් අඳින්නමයි.. මට අවුල් ගියේ.. මට නම් කමක් නෑ. බබාට නිසා. අනේ ගොඩාක් ස්තූතියි නංගියො මේ ආදරේට..ඇත්තටම ඔයාලගේ මේ ආදරේ මට ලොකු ශක්තියක් නංගියී.. මගෙත් එක්ක මේ විදිහට එකතු වෙලා ඉන්න එක ඇත්තටම මට සතුටක් නංගියෝ.. ඔයාගෙත් හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🥰🥰🥰 අනේ ඔයාලගේ හා පැංචත් දැන් ඳගයා වෙන්න ඇති..❤❤ අනේ ආදරෙයි සුදු පුතේ 🥰🥰😘😘😘 හැමදාමත් එකතු වෙලා ඉන්නවට ගොඩාක් ස්තූතියි නංගී.. බුදු සරණයි නංගියෝ🥰🥰🥰🥰🥰🥰🥰🥰
@DulanjaliPiumika
@DulanjaliPiumika 5 күн бұрын
@@LifesJourney-uf8lz ane ow akkiyoo harima dageyek kolu patau kohomath dagaine oyage chuti petiyata godak adarei mama oyagen godak dewal igen gattha oya salli ithuru kerana vidihata mama iye idan ithuru keranna gatthe atthatama a denam godak hodai apita hoda dewal kiya dena akki panaa godak pin
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 3 күн бұрын
​@@DulanjaliPiumikaමම මේ comment eka hoyaganna bariwa hitiye.. mathak kara kara hitiye... අනේ ඔව් හරිම දඟයි නංගී.. අනේ ගොඩාක් ස්තූතියි මැණික මේ ආදරේට.. ගෙදර ඉන්න අපිට මේ විදිහ ගොඩාක් වැදගත්.. අනේ ඔයාගේ පැටියටත් මං ගොඩාක් ආදරෙයි..මට ගොඩාක් සතුටුයි මගෙන් දේවල් ඉගෙන ගන්නවා කිව්වහම මැණිකේ ❤❤❤ ගොඩාක් ආදරෙයි.. බුදු සරණයි නංගියෝ ❤❤❤❤
@SuGayan2121
@SuGayan2121 6 күн бұрын
Nice vlog .ganan gannepa nangiyo🌸🌸🌸🌸
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 6 күн бұрын
අනේ ගොඩාක් ස්තූතියි නංගියෝ.. ඔව් නංගියෝ ගණන් නොගෙන ඉන්නම්..හැමදාමත් ආදරෙන් එකතු වෙලා ඉන්නවට ආදරෙයි නංගී.. බුදු සරණයි නංගී 🥰🥰🥰
@ShiwanthiniJayasundara
@ShiwanthiniJayasundara 4 күн бұрын
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 3 күн бұрын
❤❤❤
@PawithraMaduwanthi-gb5kp
@PawithraMaduwanthi-gb5kp 5 күн бұрын
Owa oluwata ganna epa nangi ,eka a minissunge manasikathwaya,oya a ayata anukampa karanna nangi
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 5 күн бұрын
අනේ ඔව් අක්කි.. අපි එහෙම mind එකක් තියෙන අයට අනිවාර්යයෙන්ම අනුකම්පා කරන්න ඕනි හදවතින්ම.. මොකද එයා එහෙම වෙන්නත් එයාට හේතු ඇති...මොනවා වුණත් මං එයාව block කරා.. ස්තූතියි අක්කේ... ලොකු හයියක් ඔයාලගේ මේ වචන අක්කේ..🥰 ආදරෙයි🥰 බුදු සරණයි අක්කේ❤
@PawithraMaduwanthi-gb5kp
@PawithraMaduwanthi-gb5kp 5 күн бұрын
@@LifesJourney-uf8lz adarei nanga❤️
@nawodaweerathunga3408
@nawodaweerathunga3408 4 күн бұрын
Oya wage negative comments skip karanna dear..oya minissu apita hadanna be..owa ape oluwata wetunama yana gamanatath badawak ..eka nisa..ganan gand epa..e minissunge heti..😊
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 3 күн бұрын
අනේ ඔව් මං එයාව block කරා dear.. බබාට නිසා ඒක දකිද්දි අවුල්නේ 🙄 අනේ ඔයාට ගොඩාක් ස්තූතියි මේ විදිහට හයියක් වුණාට. 🥰🥰 ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉක්මනින් කරගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 🥰🥰 ආදරෙයි 🥰🥰 බුදු සරණයි ❤❤❤
@ThushariSenavirathna-u4f
@ThushariSenavirathna-u4f 5 күн бұрын
Kiyana dayak kiyapudan.oya a dawal walin salanna apa.තව තව උත්සාහ wanna.
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 3 күн бұрын
ඔව් ඒක ඇත්ත....ගොඩාක් ස්තූතියි ඔයාට ආදරෙන් එකතු වුණාට..🥰🥰🥰🥰🥰🥰🥰 ආදරෙයි.. බුදු සරණයි ❤❤❤❤❤❤❤
@hansiparadise6697
@hansiparadise6697 5 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 5 күн бұрын
❤❤❤❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 5 күн бұрын
ඔන්න මං ඔයාව subscribe කරා.. vedios හෙමීට බලන්නම් ❤❤❤
@ZnlzmksXillaoy
@ZnlzmksXillaoy 6 күн бұрын
❤❤❤❤❤❤❤❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 6 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@gamagedasun1185
@gamagedasun1185 6 күн бұрын
Athtma podi daruwekta ahm emoji dana aka werdi...vividakara mnussyo inne godakma..oy ew blnn ap ewge ew dilit krnn nthm ewge aya block krnn...oyt oyge chanel ake kmathi dewl dnn plwn ne...❤❤😊
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 6 күн бұрын
Ane ow ❤❤❤ekane eka eka mind wala minissu inne. මට ටිකක් දුක හිතුනේ මට කිව්වනම් අවුලක් නෑ... පැටියට නිසා. මම block කරා. අනේ බොහොම ස්තූතියි අයියේ අදහස් බෙදාගත්තට. බුදු සරණයි ❤
@dilmidiwyanjana4110
@dilmidiwyanjana4110 15 сағат бұрын
Pau.karayanga.katha.walata.harema.duki.bs.manika..oyalata
@priyankakumuduni3662
@priyankakumuduni3662 6 күн бұрын
හැමදාම වීඩියෝ ගේන්න .හරි ලස්සනයි
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 6 күн бұрын
බොහොම ස්තූතියි අක්කා මගෙත් එක්ක එකතු වෙලා ඉන්නවට 🥰🥰🥰 ආදරෙයි.. බුදු සරණයි අක්කේ 🥰🥰🥰
@madhushanimahanama6122
@madhushanimahanama6122 6 күн бұрын
❤❤❤😊✌️✌️✌️
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 6 күн бұрын
❤❤❤❤❤❤❤ අක්කා 🥰
@essenceofceylon6248
@essenceofceylon6248 6 күн бұрын
🌸🌸🩷
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 6 күн бұрын
🥰🥰🥰🥰🥰
@DiuniTharika
@DiuniTharika 5 күн бұрын
Akke subscribe kra dan
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 5 күн бұрын
අනේ ගොඩාක් ස්තූතියි මැණිකේ.. ඔයාගේ ජීවිතේ ත් සියළුම කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..❤❤ ආදරෙයි🥰 බුදු සරණයි නංගී❤❤❤❤❤❤❤
@Dinuwithlife
@Dinuwithlife 6 күн бұрын
❤❤❤❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 6 күн бұрын
❤❤❤❤❤
@shalikasarani3203
@shalikasarani3203 4 күн бұрын
❤❤❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 3 күн бұрын
නංගී 🥰🥰🥰
@hashanmadusanka9715
@hashanmadusanka9715 7 күн бұрын
❤❤❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 6 күн бұрын
❤❤❤
@thamarakumari4942
@thamarakumari4942 6 күн бұрын
❤❤❤❤❤❤
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 6 күн бұрын
❤❤❤❤❤❤
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН