52 - Stainless steel බදුනක් non-stick කරගමු

  Рет қаралды 30,319

PasanNivasa

PasanNivasa

Күн бұрын

Пікірлер: 206
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
කියලා වැඩක් නෑ. නංගි හරිම අගෙයි. හරිම ආසයි නොදන්න දේ කියල දුන්නට ඔයාට බෙහෙවින් ස්තුතියි.මම හරිම ආසයි ඔයාගේ වැඩසටහනක් බුදු සරණයි ඔයාගේ family එකට.❤️
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
වීඩියෝ එක බලලා අදහස ලියුවාට ගොඩාක් ස්තුතියි අක්කා, ඔයාටත් පවුලේ සැමටත් බුදු සරණයි 🙏🙏🙏
@nadeeglaze1041
@nadeeglaze1041 2 жыл бұрын
අනේ නන්ගි මෙ විඩියට අපිව දනුවත් කරනවට ඔයාට ගොඩක් ස්තුතියි පින් ඔයාට බුදුසරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@Asmane8804
@Asmane8804 3 жыл бұрын
මාත් අද තමයී ඔයාගෙ වීඩියෝව දැක්කෙ වීඩියෝ 2ක් බැලුවා හරිම වැදගත් ගොඩාක් ස්තූතියි අක්කි පැටියෝ වලං තෝරගන්න විදියත් අලුත් ගෘරහනියකට ඉතාවැදගත් මේකත් මටනම් වැදගත් උනා නියමයී ❤️❤️❤️
@kumarirathnayake4054
@kumarirathnayake4054 3 жыл бұрын
ගොඩක් ප්‍රයොජනවන් උනා .ස්තූතියි ඔයාට
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
🥰🥰🥰
@janakikodisinghe9764
@janakikodisinghe9764 3 жыл бұрын
ගොඩක් වටිනවා, ස්තුතියි ඔබට
@annestephanie7376
@annestephanie7376 3 жыл бұрын
Spoon geath kiyla dennko..silicone hema hoda na kiyla kattiya kiynwa..nonstickwalata ena spoon rath weddi ekikenwa..kiyla denwada
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනිවාර්යෙන්ම වීඩියෝ එකක් කරන්නම්
@dmjanaka6081
@dmjanaka6081 3 жыл бұрын
Oyage videos nam godak wedagat man balagena penne oya video ekak danakan theruwan saranai ..... deerga ayu wewaa!!!!.🌼🌺🌼🌺🌼
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනේ ඔයාට බොහෝම ස්තුතියි 💓💓💓
@monikagangodawila4591
@monikagangodawila4591 2 жыл бұрын
ඒකනම් හරිම වටිනව..ස්තූතියි ඔබට
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
🥰🥰🥰
@erangathilan7180
@erangathilan7180 Жыл бұрын
ඔය ක්‍රමේට පෑන්කේක් හදාගන්න පුලුවන් ද ?
@psenevirathne4836
@psenevirathne4836 3 жыл бұрын
බොහොම ස්තුතියි ඩියර් ඔයාට 👍👍👍👍
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
💓💓💓
@shamaleesanjeewa7110
@shamaleesanjeewa7110 3 жыл бұрын
Aunty dawasa gedara wada tika kalabala nathuwa karaganna widiha gana video 1k karannako
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ලස්සන වීඩියෝ අදහසක් දුව
@kamaliniaswedduma4231
@kamaliniaswedduma4231 3 жыл бұрын
Hi Ma'am, I really appreciated for every info that you gave. So today I bought a clay pot from Indo Lanka that you mentioned in epi 50.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Wow, that is great. I was there in this afternoon too :) Please call me Thanuja :)
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 11 ай бұрын
Thank U so much for Ur great very useful nonstic method video 🙏 ❤😊
@iroshanimadushani7857
@iroshanimadushani7857 3 жыл бұрын
ගොඩක් ස්තූතියි. ගොඩක් වටිනව.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ඔයාටත් බොහෝම ස්තුතියි 💓💓💓
@hmseelalatha2284
@hmseelalatha2284 3 жыл бұрын
ආසාවෙන් බැලුවා . නංගී , ආප්ප හදන තාච්චි ඔය විදියට හදාගන්න පුළුවන් wevida? .thanks නංගී ඔයාට . තෙරුවන් සරණයි හැමෝටම .
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
මම try කරලා නැහැ. කරලා බලලා කියන්නම්
@anuruddikakalani9480
@anuruddikakalani9480 3 жыл бұрын
ගොඩාක් ස්තූති.අක්කෙ ඔයාගේ කලින් නන්ස්ටික් ගැන කියාදුන්න වීඩීයෝ එක ගොඩාක් හොදයි....
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි නංගි 🥰🥰🥰
@janithaperera8971
@janithaperera8971 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට හොද පැහැදිලි කිරීමක් 🙏
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
💓💓💓🥰🥰🥰
@JeewanthaCreation
@JeewanthaCreation 2 жыл бұрын
Olivia pan use karanna hodada. Olivia pan Gama wisthara kitala senna
@ophib2985
@ophib2985 3 жыл бұрын
This is so useful......thank you for sharing.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
I am glad that this was useful to you. Thanks for watching 🙏🙏🙏
@sunilaratnapala4671
@sunilaratnapala4671 3 жыл бұрын
Thank you very much. I always kept the pan on high temperature, this video instructions are so valuable
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Glad it was helpful!
@hewagekanthi5466
@hewagekanthi5466 3 жыл бұрын
අලුත් දෙයක් ඉගන ගත්තා බුදුසරණය් ඔයාට
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ඔයාටත් බුදු සරණයි 🙏🙏🙏
@dilannimsara8749
@dilannimsara8749 3 жыл бұрын
Thank you soooooooo much.budu saranaiiiiii.
@romaniemarie9097
@romaniemarie9097 2 ай бұрын
Moodiya vahanna Honda nanda?
@azaanzackeriya9924
@azaanzackeriya9924 3 жыл бұрын
Very useful....thank you very much ☺️
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are welcome!
@sandyakumuduni6313
@sandyakumuduni6313 6 ай бұрын
Man biththara omlet hadanne padam karagatta appa thachchiye..eke poddakwath alenne
@vinduperera9981
@vinduperera9981 3 жыл бұрын
බොහොම ස්තුතියි vedio එකට. ලංකාවේ පාවිච්චි කරන චීනච්චට්ටි භාජන (තාච්චි, තෝසේ තැටි, අාප්ප තාච්චි වගේ එ්වා) ගැනත් කියලා දෙන්නකෝ. එ්වා හිතකරයිද
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ඉදිරියේදී අනිවාර්යයෙන්ම කරන්නම් විඳු. තාච්චි, තෝසේ තැටි, අාප්ප තාච්චි වගේ ඒවා පාවිච්චිය අහිතකර නෑ . මොකද, මේ කෑම වර්ග හදද්දී pan එක ඉතා ඉහල උෂ්ණත්වයකට රත් නොවීමත්, අම්ල වර්ග භාවිත නොකිරීමත් නිසා.
@vinduperera9981
@vinduperera9981 3 жыл бұрын
@@PasanNivasa 🌹🌹Thank you
@umangasomawardhana490
@umangasomawardhana490 3 жыл бұрын
බොහොම ස්තූතියි නංගි.මේ වගේ අනිත් වීඩියෝ එනතුරු මම මග බලන් ඉන්නවා.
@p.m.dkaushalyani3936
@p.m.dkaushalyani3936 3 жыл бұрын
නියමයි අක්කා, thank you
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are welcome nanga 🥰🥰🥰
@samanthisenevirathne6588
@samanthisenevirathne6588 3 жыл бұрын
Tks Madam yr video.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Most welcome Samanthi 😊
@jenitatissera3675
@jenitatissera3675 3 жыл бұрын
Thanks
@yuhasnadahamli4062
@yuhasnadahamli4062 3 жыл бұрын
Gass eke wathura unu karaganna aluminiyam ketale nathiwa pawichchi karanna puluwan bajana monawada
@vinduperera9981
@vinduperera9981 3 жыл бұрын
stainless steel කේතල තියනවා ගන්න. arpico, lady j වගේ බලන්න
@padmarupasinghe850
@padmarupasinghe850 3 жыл бұрын
@@vinduperera9981 dear danlady j eka ethana (borelle) nehe neda? Koheda thiyenne
@lasniamayadewanarayana5837
@lasniamayadewanarayana5837 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කා...💖💖
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි නංගි 🥰🥰🥰
@vinuvinu5744
@vinuvinu5744 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ Cast iron pan ගැනත් වීඩියෝ එකක් කරන්නකො අක්කියෝ.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනිවාර්යෙන්ම වීඩියෝ එකක් කරන්නම් නංගි 💓💓💓
@yeshikadesilva8854
@yeshikadesilva8854 3 жыл бұрын
නියමයිනේ ,බුදුසරණයි
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
බුදු සරණයි ඔයාටත් 🙏
@asagikarajawardana3866
@asagikarajawardana3866 3 жыл бұрын
Thanks nangi..mama oyaga hma vidiyo akakma balanawa
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ඔයාට බොහොම ස්තුතියි🙏🙏🙏
@melaniudumalagala9938
@melaniudumalagala9938 3 жыл бұрын
Thanks for sharing. Also would like to know how to select a good Air fryer. Greetings from Sri.Lanka.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Great suggestion, will do a video soon!
@melaniudumalagala9938
@melaniudumalagala9938 3 жыл бұрын
@@PasanNivasa Thanks so much for your quick reply. Also many thanks over lots of ideas and suggestions. Really appreciates.💜💜💜💜💜💜👍
@jayanthifernando7513
@jayanthifernando7513 3 жыл бұрын
Phillips air frier is the best
@nilanthirodrigorodrigo1893
@nilanthirodrigorodrigo1893 3 жыл бұрын
ගොඩාක් ඉස්තුති .
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
🥰🥰🥰
@traxsrilanka
@traxsrilanka 3 жыл бұрын
thanks 🌷
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are very welcome 😊💓
@sitharadissanayaka8830
@sitharadissanayaka8830 3 жыл бұрын
ane auntyge hair care routine eka gana vedio ekk krnnko. auntyge konde harima lassanai aswaha nm wadinn epa. 😍
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ලොකු දේවල් කරන්නේ නම් නෑ දුව. ඒත මම ඒ ගැන පෙන්වන්නම්
@hiiworld3232
@hiiworld3232 3 жыл бұрын
Thanks nangi
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Welcome akka
@jasinthagunawardana328
@jasinthagunawardana328 3 жыл бұрын
Very good idea 🌹🇺🇸
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Glad you like it!
@dayaniliyanage1918
@dayaniliyanage1918 3 жыл бұрын
Werry good.👍🌹❤
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Thank you :)
@thiliniranawaka
@thiliniranawaka 3 жыл бұрын
ගොඩාක්ම ස්තූතියි ආන්ටි. අනේ කරුණාකරලා මේ වගේ වීඩියෝ නිතරම කරන්න. Stainless steel භාජන පදම් කරන විදිය ගැන කියලා දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්. 🙏🙏🙏
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනිවාර්යෙන්ම වීඩියෝ එකක් කරන්නම් දුව 🥰🥰🥰
@jayasinghewijesinghe7989
@jayasinghewijesinghe7989 3 жыл бұрын
Thanks.....
@valkairiesbeauty8437
@valkairiesbeauty8437 3 жыл бұрын
Akki nonstick bjanekata lunu tikak dala oya vidihata season kara ganda puluwanda.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනේ darling , ලුණු වලට non-stick භාජන හීරෙනවා. ඒ නිසා මේ ක්‍රමය ඒකට හරි යන්නේ නෑ . ඔයාගේ නොන්-ස්ටිච්ක් භාජන හීරිලාද?
@dulaniwijerathne7262
@dulaniwijerathne7262 3 жыл бұрын
Thank u so much. ❤️💐💐
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You're welcome 😊
@chandrikaramani9897
@chandrikaramani9897 3 жыл бұрын
Thankyou godak daval danagaththa bs
@mojonewslk
@mojonewslk 3 жыл бұрын
Great
@wow2337
@wow2337 3 жыл бұрын
Good explanation
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Thanks for liking Priyanka!
@tharanganinawagamuwa3377
@tharanganinawagamuwa3377 3 жыл бұрын
අලුත් දෙයක් ඉගෙන ගත්තා. මැටි භාජන, stainless steel අලුත් භාජන පදම් කරන්නත් කියලා දෙන්න stainless steel භාජන තෙම්පරාදු කරන්න ගන්න පුළුවන්ද? එකම භාජනයක් තියා ගන්නවා නම් ගන්න හැම වෙලාවකම පදම් කරන්න ඕනද පුළුවන්නම් කියල දෙනවද? Thank you very much. 🥺🥺
@Asmane8804
@Asmane8804 3 жыл бұрын
ඔවු නේද මෙ අක්කියා කලින් කිවුවෙ මේක අවුරුදු හයක් විතර පරන එකක් කියලනෙ පාවිච්චියට ගන්න හැම වෙලාවකම එකපාරක් සීසන් කරන්න ඕනෙ
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Stainless steel සහ මැටි භාජන පදම් කරන විදිය ඉක්මනින්ම කරනවා නංගි.
@udenifernando5272
@udenifernando5272 2 жыл бұрын
Thank you dear ❤️
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
You're welcome 😊
@ishaniranaweera1674
@ishaniranaweera1674 3 жыл бұрын
Thank you so much akkiyo🌸🌼❤💛👍
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි නංගියෝ 🥰🥰🥰
@erandimenaka1671
@erandimenaka1671 3 жыл бұрын
Your great my dear
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Thank you!!!
@pulasivillage
@pulasivillage 3 жыл бұрын
නියමයි අක්කා.💐💐💐
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ඔයාට බොහෝම ස්තුතියි නංගි
@champajayaweera5807
@champajayaweera5807 3 жыл бұрын
@@PasanNivasa thanks nangi
@hsdilhani7214
@hsdilhani7214 3 жыл бұрын
Akke mehe thiyena තොසේ තැටි alluminium ne.ewath පාවිච්චි කරන්ඩ hoda නැද්ද .
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
තොසේ වලට විනාකිරි දෙහි වගේ ඇසිඩ් වර්ග නොදාන නිසා ඇලුමිනියම් භාජන ප්‍රශ්නයක් නැහැ
@muneerafazal9972
@muneerafazal9972 3 жыл бұрын
Nonstic භාජනවල අඩිය අල්ලන් නැතුව තියන්නේ කොහොමද?
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අඩිය අල්ලනවනම් nonstick layer එකට හානි වෙලා. එහෙම වුනාම මම නම් භාජනය අයින් කරනවා මොකද සෞඛ්‍යයට හොඳ නැති නිසා.
@muneerafazal9972
@muneerafazal9972 3 жыл бұрын
muneerafazal83@gmail.com 👆මේ e-mail adress එකට ඔබගේ whats app phone number එක කැමති නම් මට යවන්න පුළුවන්ද? මට ඔබගෙන් බොහෝ දේවල් දැනගන්නට ඕනේ.😃 ඔබ මට ඉක්මනින්ම reply කරන එක ගැන සතුටුයි.😊
@hsdilhani7214
@hsdilhani7214 3 жыл бұрын
Ane akke තව දෙයක් oyagen danaganna one.mage nonstick pan hari ඉක්මනට damage wenawa.mama use karanne ලී හැදි.ara silicone හැදි hodaida akke poddak a gana කියන්නකෝ
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Silicone හැඳි තමයි non-stick සඳහා සුදුසුම. මම ඒ video එකක් කරන්නම්
@saranginiroshika9148
@saranginiroshika9148 3 жыл бұрын
Thnk u aunty ❤️
@nishanijayasuriya3940
@nishanijayasuriya3940 3 жыл бұрын
හෝද අදහස් ගොඩාක් ස්තුති අක්කේ
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි නංගි 🥰🥰🥰
@ishisamee5670
@ishisamee5670 3 жыл бұрын
Thank you akki! 😘🤗🤗🤗🤗🤗🤗😘
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are very welcome nanga 💓💓💓
@sagarikadissanayaka1785
@sagarikadissanayaka1785 3 жыл бұрын
අලුතෙන් මිලදීගත් PAN එකක් සීසන් කර ගන්නේ කොහොමද ? එක් වතාවක් පමණක් සීසන් කිරීම ප්‍රමාණවත්ද ?
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
මුලින් පාවිච්චි කරන්න ගන්න කලින් Season කරන්න ඕනේ. ඉන් පස්සෙත්, pan එකේ ඇති මට සිලිටු ගතිය අඩු වේගෙන යද්දී ආයේ season කරන්න ඕනේ. මම ඉක්මනටම video එකක් කරන්නම්.
@rashafathima1186
@rashafathima1186 2 жыл бұрын
Thanks dear🥰🥰🥰
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
Welcome dear 😊
@keerthperera3459
@keerthperera3459 3 жыл бұрын
Thanks 😊
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You're welcome!
@mallikamendis1430
@mallikamendis1430 3 жыл бұрын
Thank u putha
@anuradhaliyanage5208
@anuradhaliyanage5208 3 жыл бұрын
👍👍👍
@sarojaseneviratne4335
@sarojaseneviratne4335 3 жыл бұрын
Thanks 💐💐💐💐
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You’re welcome 😊
@vinuvinu5744
@vinuvinu5744 3 жыл бұрын
ceramic non stick pan ගැනත් පුලුවන්නම් පොඩ්ඩක් විස්තරයක් කියන්නකෝ.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
hi Vinu, සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන Teflon coating එක තියෙන non-stick pans වලට වඩා, ceramic coating එක තියෙන භාජන හොඳයි.ceramic coated pans පිරිසිදු කිරීමේදී ඉතාමත් පරිස්සම් වෙන්න ඕනේ මොකද, ඒවා ඉක්මනින්ම සීරෙන නිසා. Ceramic භාජන වල කැම් Teflon වලට වඩා ඇලෙන්න බලනවා. මටනම් ගොඩක් කල පාවිච්චි කරන්න බැරි වුණා , මොකද මගේ පුතා ස්ටීල් හැන්දක් පාවිච්චි කරලා ඒක හීරුණා :(
@vinuvinu5744
@vinuvinu5744 3 жыл бұрын
@@PasanNivasa බොහෝම ස්තූතියි. හුගාක් පිං ඔයාට මෙහෙම අපි අහන ප්‍රශ්න වලට උත්තර දෙන නිසා.. අපි හැමදාම ඔයා එක්ක ඉන්නව අක්කියෝ.❤️❤️❤️❤️
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
@@vinuvinu5744 thanks a lot nanga🥰
@nandanibandara5208
@nandanibandara5208 3 жыл бұрын
Thanks
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Welcome 😊
@anufernando3406
@anufernando3406 3 жыл бұрын
Akki rice cooker eake pathula brush karaddi sirila tyenne kamak nadda
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
non-stick coating එක සීරිලානම් මාරු කරන එක හොදයි නංගා
@anufernando3406
@anufernando3406 3 жыл бұрын
@@PasanNivasa ok akki thanks
@valkairiesbeauty8437
@valkairiesbeauty8437 3 жыл бұрын
Ane mama danui dakke akkiyooooo.onna balanawoooo
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
🥰🥰🥰
@uthpalapriyabhashini6454
@uthpalapriyabhashini6454 3 жыл бұрын
Thanq aunty
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are very welcome Uthpala duwa 🥰🥰🥰
@CraftzTalent
@CraftzTalent 3 жыл бұрын
නියමයි අක්කා 😍 Thanks
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Thank you nanga 🥰🥰🥰
@premakulathilaka950
@premakulathilaka950 2 жыл бұрын
යසයි ,අගෙයි.
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
හුඟ දවසකින් මගේ ආදරණිය සොයුරිය 🥰🥰🥰
@manashaanjalee5434
@manashaanjalee5434 3 жыл бұрын
Thank u ❤️❤️
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You’re welcome 😊
@menakamaduwanthi8887
@menakamaduwanthi8887 2 жыл бұрын
මේ භාජන වල පෑන් කේක්,තෝසෙ වගේ දේවල් හදන්න පුලුවන් ද
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
මම pan cake නම හැදුවා . තොසේ නම් try කලේ නෑ මේනකා
@nammuniarachchigewijesingh8731
@nammuniarachchigewijesingh8731 3 жыл бұрын
Oyadanna de asawen kiyala denawane eka loku gathigunayak
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනේ ඔයාට බොහෝම ස්තුතියි 💓💓💓
@dilinivithanage480
@dilinivithanage480 3 жыл бұрын
Aunty oya godak lassana wela.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනේ ඔයාට බොහෝම ස්තුතියි 🥰🥰🥰💓💓💓
@chanikarunarathna8981
@chanikarunarathna8981 3 жыл бұрын
Thank u
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Welcome
@niluparukshani5206
@niluparukshani5206 3 жыл бұрын
Thank you
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You're welcome
@suranginiroshika9335
@suranginiroshika9335 3 жыл бұрын
ස්තූතියි ඔයාට ,මට දැනගන්න පුළුවන්ද සුදූ විනකිරි කියන්නෙ ලන්කාවෙ අපි කන්න ගන්න එවඩ බෙකින් සෝඩා කියන්නෙ මොනවාද මෙහෙ ගන්න ගිහින් අහුවම නෑ කියනවා
@malaniepathiratne961
@malaniepathiratne961 3 жыл бұрын
බේකින් සෝඩා කියන්නෙ බයි කාබනේට් ඔෆ් සෝඩා
@malaniepathiratne961
@malaniepathiratne961 3 жыл бұрын
එහෙම නැතිනම් අපි කියන්නෙ ආප්ප සෝඩා කියලා
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ලංකාවේ ආප්ප සෝඩා කියන්නේ Baking soda වලට තමයි. Artificial විනාකිරි සුදු විනාකිරි වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Thank you Malanie!
@suranginiroshika9335
@suranginiroshika9335 3 жыл бұрын
Thanks ...oya dennatama
@iswaragekusum9996
@iswaragekusum9996 3 жыл бұрын
Tanks
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Welcome
@svhome1981
@svhome1981 3 жыл бұрын
Nice stay connected
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Thanks for watching :)
@kamanidesilva1916
@kamanidesilva1916 Жыл бұрын
❤❤❤❤❤
@vijanikumarikumari1265
@vijanikumarikumari1265 3 жыл бұрын
Thanks mis
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are welcome!
@chamilapradeep9359
@chamilapradeep9359 2 жыл бұрын
Aluten gatta pen ekak sisan karnni kohomada
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
මොන pan එකක්ද? non-stick ද, stainless steel ද, aluminium ද?
@chamilapradeep9359
@chamilapradeep9359 2 жыл бұрын
@@PasanNivasa non stick ekai aluminiyam ekai non stick pen eka sirunot eye pavichchi karanna hoda nedda
@chathumadhu2269
@chathumadhu2269 2 жыл бұрын
@@PasanNivasa a video pl
@Enaya2
@Enaya2 3 жыл бұрын
Love this n useful ,thnk u anuty 💕👍👍
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Always welcome darling!
@gayani79
@gayani79 3 жыл бұрын
ඉක්මනට බිත්තර හදන්ඩ බැහැ නේද මේ ක්‍රමය ට
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
සාමාන්‍යයෙන්, විනාඩි 7ක් විතර යනවා ගයනි
@dineshwijesinghe
@dineshwijesinghe 3 жыл бұрын
ලුණු දාලා රත් කරලා ස්ටේන්ලස් ස්ටීල් බාජන කිසිවිටකත් නන්ස්ටික් කල නොහැක. ලුණු නොදා වූවත් ඔබ බිත්තරය බැදගත් ආකාරයට ස්ටේන්ලස් ස්ටීල් බාජනයක තෙල් හෝ බටර් ස්වල්පයක් යොදා පහසුවෙන්ම බිත්තරයක් බැද ගත හැක. ලුණු දමා රත් කරන කාලය තුල ගෑස් නිකරුනේ අපතේ යෑමක් පමණක් සිදුවේ.නන්ස්ටික් බාජනයක් අවශ්‍යනම් හොද ගනකමට ටෙෆ්ලෝන් ආලේපිත බාජනයක් මිල දී ගන්න.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
video බැලුවට සහ ඔබගේ කාලය මිඩංගු කල comment කලාට බොහොම ස්තුතියි. Teflon භාජන වල කාලයක් භාවිතා කිරීමේදී ඇතිවන සෞඛ්‍ය අනාරෂිත බවට එක් විසදුමක් වන්නේ stainless ස්ටීල් භාවිතයයි, මෙය මා නිතරම පාවිච්චි එක සාර්ථක ක්‍රමයක්
@mohamedshafeeamjah9253
@mohamedshafeeamjah9253 3 жыл бұрын
You are 100% correct. If we apply oil or butter we can remove very easily.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
@@mohamedshafeeamjah9253 good to know. I will try this again and see.
@himalijayasuriya8406
@himalijayasuriya8406 3 жыл бұрын
Very helpful .Thank you so much
@IndraniKasthuriaracchi
@IndraniKasthuriaracchi 11 ай бұрын
Mama hoyamin siti deyak oyata godak pin.❤
@sasankamadhushani5476
@sasankamadhushani5476 3 жыл бұрын
❤🙏
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 3 жыл бұрын
💜💜💜👌😍
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
🥰🥰🥰
@shanishania3917
@shanishania3917 10 ай бұрын
❤❤❤🙏💐👍😍
@PasanNivasa
@PasanNivasa 10 ай бұрын
💖💖💖
@user-jo8pk6ox5y
@user-jo8pk6ox5y 3 жыл бұрын
Gm
@dilshiwijethunga6634
@dilshiwijethunga6634 3 жыл бұрын
♥️♥️😘
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
🥰🥰🥰
@Chethis
@Chethis 3 жыл бұрын
😘😘😘😘😘😘😘😘
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
🥰🥰🥰🥰🥰🥰
@ManelPathirana344
@ManelPathirana344 3 жыл бұрын
🙏👍👍👍🙏💖💖💖
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
😊💓😊💓😊💓
@kumarijayasingha8921
@kumarijayasingha8921 3 жыл бұрын
ස්තුති ඔබට මම කුවෙයිට්
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
වීඩියෝ එක බැලුවාට ස්තුතියි කුමාරි 🥰
@shanalisewwandi3656
@shanalisewwandi3656 3 жыл бұрын
Good video anty
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Thanks Shanali 🥰🥰🥰
@gayathriperera6878
@gayathriperera6878 3 жыл бұрын
thanks...
@padmarupasinghe850
@padmarupasinghe850 3 жыл бұрын
Thanks
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are very welcome 😊💓
@gihanitheekshanee3438
@gihanitheekshanee3438 3 жыл бұрын
Thnk u aunty ❤️
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Most welcome 😊
@dilkepeasala5472
@dilkepeasala5472 3 жыл бұрын
Thank you akka
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are welcome nanga 🥰🥰🥰
@premalatha9595
@premalatha9595 3 жыл бұрын
Thanks nangi
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are most welcome akka!
How To Season A Wok
10:05
Roti n Rice
Рет қаралды 1,1 МЛН
Food Sticking to Stainless Steel Pans? 4 Common Mistakes to Avoid
9:13
Prudent Reviews
Рет қаралды 4 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4,6 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 45 МЛН
Stainless Steel vs Aluminum Cookware: Which Is Better For You?
14:12
I Want To Cook
Рет қаралды 39 М.
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4,6 МЛН