විදර්ශනා භාවනාව.525පූජ්‍ය තපෝවනයේ අරියධජ හිමි

  Рет қаралды 1,240

Sadaham Asapuwa සදහම් අසපුව

Sadaham Asapuwa සදහම් අසපුව

Күн бұрын

විදර්ශනා භාවනාව.525
අසුභානුපස්සිං විහරන්තං - ඉන්ද්‍රියේසු සුසංවුතං
භෝජනම්හි ච මත්තඤ්ඤුං - සද්ධං ආරද්ධවීරියං
තං වේ නප්පසහති මාරෝ - වාතෝ සේලං’ව පබ්බතං
රාගය දුරුවෙලා යන විදිහට අශුභ දෙය අශුභ වශයෙන්ම දකිමින් ඉන්නවා නම්, ඇස් කණ් ආදී ඉන්ද්‍රියන් සංවර කරගෙන නම්, දන් වැළඳීමේ අර්ථය දන්නවා නම්, ඔහු ශ‍්‍රද්ධාවන්ත කෙනෙක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන, පටන්ගත් වීරිය ඇති කෙනෙක්. මාරයාට ඔහුව සොළවන්ටවත් බැහැ. කොයි තරම් හුළං හැමුවත් සොළවන්නට බැරි ගල් පර්වතයක් වගෙයි.
(සේතව්‍ය නුවරදී චූලකාල, මහාකාල භික්ෂූන් අරභයා වදාළගාථාවකි෴)
#thapowanayeariyadajathero
#sadahamasapuwa
#සදහම්අසපුව

Пікірлер: 7
@shanthiwickramage927
@shanthiwickramage927 4 күн бұрын
සාදු ! සාදු ! සාදු ! ඔබ වහන්සේට අප්‍රමාණ කුසල් නිවීම පිණිසම හේතු වේවා!!!
@PremaDissanayake-u1k
@PremaDissanayake-u1k 4 күн бұрын
සාදු!!! පින්වත් බුද්ධ පුතුණුවන් වහන්ස, මේ වහා ඇතිව් නැති වී යන සිත හදන තාක් සසර නිම නොවන බව වැටහේ. ස්වාමීනී, සාදු ! සාදු! සාදු!.
@P.SamarasingheUSA
@P.SamarasingheUSA 3 күн бұрын
Pinwath Swamin Wahansa Niduk Nirogi Wewa !!! Uthum Amamaha Niwanin Sanasewa!!! 🙏🙏🙏
@lakshamanjayamanna7184
@lakshamanjayamanna7184 2 күн бұрын
ගෞරවනීය ස්වාමීන්වහන්සේට අපමණක් කුසල් එක්රැස් වී උතුම් නිවන්මග මෙම භවයෙන්ම විවර වේවා!!!
@athulaperera6209
@athulaperera6209 4 күн бұрын
ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු!!!!!
@violetdesilva6676
@violetdesilva6676 4 күн бұрын
Obawahanse uthum nivanin niwethwa!!! Sadu Sadu Sadu!!!
@VajiraWeerakkodi
@VajiraWeerakkodi 3 күн бұрын
Sadhu Sadhu Sadhu
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН
ඇසින් රූපයක් දකින ආකාරය  | පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ
1:35:39
02. පෙබරවාරි මස බුද්ධ භාවනා - මීරිගම (2025-02-02 am)
2:46:31
පරම නිබ්බාන ධර්මායතනය
Рет қаралды 3,3 М.
අභිධර්ම දේශනා 01
51:53
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 9 М.