No video

54) බුදුවරු දෙනමක් වදාළ දෙසුමක්.(ආමගන්ධ සූත්‍රය) | අසිරිමත් සම්බුදු සරණ | Asirimath Sambudu Sarana

  Рет қаралды 10,985

Shraddha TV

Shraddha TV

Күн бұрын

#ShraddhaTV #AsirimathSambuduSarana
වර්තමානයේ බොහෝ දෙනා සමාජයේ ජනප්‍රිය චරිතවලට ඒ කියන්නේ නළු නිළියන්ට ක්‍රීඩකයින්ට හරිම ඉක්මනින් පහදිනවා. නමුත් ඒ පැහැදීම හරි ලාමකයි. මොකද ඒ හැමෝම රාග, ද්වේෂ, මෝහවලින් බැටකන පිරිසක් නිසාය.
ඔය අතරේ ඉතාම ස්වල්ප දෙනෙකුට අවස්ථාව ලැබෙනවා අසංඛ්‍ය කල්ප ගනන් පාරමී ධර්ම සම්පූර්ණ කරපු, රාග, ද්වේෂ, මෝහ සම්පූර්ණයෙන්ම තම සිතින් බැහැර කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගන්න. ඒ වගේම පහන් සිතින් සම්බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ඇත්තෙන්ම ඒ අයට කොයිතරම් නම් ලාභයක්ද?
සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම තමන්වන්සේ ගැන වදාළ උතුම් දෙසුමක් මෙසේ ය.
“පින්වත් මහණෙනි, යම්තාක් සත්වයෝ ඉන්නවා නම්, ඔවුන් පා නැති සතුන් වේවා, දෙපා ඇති සතුන් වේවා, පා හතරක් ඇති සතුන් වේවා, බොහෝ පා ඇති සතුන් වේවා, රූපය ඇති සතුන් වේවා, රූපය නැති සතුන් වේවා, සඤ්ඤා ඇති සතුන් වේවා, සඤ්ඤා නැති සතුන් වේවා, සඤ්ඤාව ඇත්තෙත් නැති නැත්තෙත් නැති සතුන් වේවා මේ සියලු සත්වයන් අතුරින් ඉතාමත් අග්‍රයි කියලා කියන්නේ අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේටමයි.පින්වත් මහණෙනි, යම් කෙනෙක් ඒ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනා නම්, ඔවුන් අග්‍ර වූ උත්තමයෙකුටමයි පැහැදුනේ. සියලු සතුන් අතර අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනු අයට අග්‍ර වූ සැප විපාක ලැබෙනවා.
**කියවන්න,,,,,
අග්ගප්පසාද සූත්‍රය , (mahamevnawa.lk...)
ලෝකාවබෝධ සූත්‍රය , (mahamevnawa.lk...)
කාළකාරාම සූත්‍රය , (mahamevnawa.lk...)
බ්‍රහ්මජාල සූත්‍රය , (mahamevnawa.lk...)
සීහ සූත්‍රය , (mahamevnawa.lk...)
ආමගන්ධ සූත්‍රය , (mahamevnawa.lk...)
මහා ගෝවින්ද සූත්‍රය , (mahamevnawa.lk...)
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZbin channel's videos Please note that re-uploading them on KZbin gives you ''KZbin Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 56
@vijithamalani1783
@vijithamalani1783 4 жыл бұрын
නමෝබුද්ධාය නමෝබුද්ධාය !!!!
@sanjeewagunarathna4776
@sanjeewagunarathna4776 4 жыл бұрын
සාදු සාදු සාදු ...!!!
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 4 жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු.. මහමෙව්නාවේ සිටින විචිත්‍ර ධර්ම කථික පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු.....!!!
@primelaata4159
@primelaata4159 4 жыл бұрын
Sadu sadu sadu budu saranai
@dushanmanamperi6226
@dushanmanamperi6226 3 жыл бұрын
සාදු සාදු සාදු ....!!! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!! බොහොම පින් ස්වාමීන් වහන්ස ... ඔබ වහන්සේට මෙය පාරමිතාවක්ම වේවා ...!!! සාදු සාදු සාදු ...!!!🙏🙏🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏
@pradeepnishantha351
@pradeepnishantha351 3 жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏
@dinusharajapaksha1663
@dinusharajapaksha1663 6 ай бұрын
සාදු සාදු සාදු
@LakLak-kj4vq
@LakLak-kj4vq 4 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@nethunethu2864
@nethunethu2864 3 жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීනි
@haiihello9944
@haiihello9944 4 жыл бұрын
බුද්ධං සරණං ගච්ඡාමි ! සාදු සාදු සාදු !පින්වත් ලොකු ස්වාමින්වහන්සේට නමස්කාර වේවා ඔබ වහන්සේට නමස්කාර වේවා !නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි සාදු සාදු සාදු !
@sunandararapaksha2474
@sunandararapaksha2474 4 жыл бұрын
Namo buddaya sadu sadu sadu
@rupiadjei4444
@rupiadjei4444 4 жыл бұрын
Sadu sadu sadu!!!
@lathikasenevirathna3081
@lathikasenevirathna3081 3 жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏
@malshaherath4438
@malshaherath4438 4 жыл бұрын
Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane
@niroshapathirana1192
@niroshapathirana1192 4 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹🌹
@hemanthajayalal250
@hemanthajayalal250 4 жыл бұрын
🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!! අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා . අපගේ පින්වත් ධර්ම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා . ඔබ වහන්සේලාට චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා . ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි .
@ydududyd3000
@ydududyd3000 4 жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@shitashit5523
@shitashit5523 4 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@jayamangaladuwe8092
@jayamangaladuwe8092 4 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@niroshadilhani7698
@niroshadilhani7698 3 жыл бұрын
තෙරුවන් සරණයි 🌼🌼🌼සාධු සාධු සාධු 🌼🌼🌼
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
නමෝ බුද්ධාය🙏🙏🙏
@pathimipathimi4167
@pathimipathimi4167 4 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්දාය ලොකු ස්වමින්වන්සෙටත් නමස්කාර වෙවා සාධු ,සාධු සාධු ,,,,🌻🌷🌹🌻🌷🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏
@maheshscience9686
@maheshscience9686 4 жыл бұрын
🎑🎑🎑 බුදුවරු දෙනමක් වදාළ දෙසුමක්. 🎑🎑🎑 | අසිරිමත් සම්බුදු සරණ | 🎑🎑🎑 SADU SADU SADU 💎💎💎 !!! 🎇🎑🎑🎑
@suwarnagunathilaka9614
@suwarnagunathilaka9614 4 жыл бұрын
Sadu sadu sadu obawanseta mage namaskara wawaa ...
@teklahettiarachchi5641
@teklahettiarachchi5641 3 жыл бұрын
Sadu sadu sadu namo buddhaya.
@SaAs-wt8pj
@SaAs-wt8pj 4 жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු
@mindcover7957
@mindcover7957 4 жыл бұрын
sadu sadu sadu!!!!!😌😌😌😌😌😌
@thamarakumari219
@thamarakumari219 4 жыл бұрын
සාදූ සාදූ සාදූ ....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@chandikasenavirathna5676
@chandikasenavirathna5676 4 жыл бұрын
harima asirimath sri sadaham desanawa ma ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,, pinwath swamen wahanseta boho pin sidu wewa dergaau labewa siyalu denatama theruwan saranai namobuddhaya...
@rupiadjei4444
@rupiadjei4444 4 жыл бұрын
Namo buddaya!!!
@nadeekamalkanthi5393
@nadeekamalkanthi5393 4 жыл бұрын
ඒ භාග්‍යයවත් වු අරහත් වු සම්මා සම්බුදු රජාණන්වහන්සේට අපගේ නමස්කාරය වේවා.සාදු...සාදූ...සාදූ....
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 4 жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි....
@chandaniramyalatha297
@chandaniramyalatha297 4 жыл бұрын
Namo Buddhaya. saadu saadu saadu...Buddha shasanaya surakewaaaa.siyaluma sathwayooo dukin midethwaaa.saadu saadu saadu...
@shashi3861
@shashi3861 4 жыл бұрын
පින්වත් sowaminwahanseta නමස්කාර වේවා ...
@harshanisandamali3584
@harshanisandamali3584 4 жыл бұрын
Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 4 жыл бұрын
Tharuwan.saranai
@channels-media8990
@channels-media8990 4 жыл бұрын
Theruwan Saranai ape Suwameen Wahanseta !!!!
@ruwannt6395
@ruwannt6395 4 жыл бұрын
Saadu saadu saadu 🍀🌻🌺🌼🙏🙏🙏
@nikukaniluka9040
@nikukaniluka9040 4 жыл бұрын
සාදූ සාදූ සාදූ..
@dilsanichathuni9067
@dilsanichathuni9067 4 жыл бұрын
Sadu sadu sadu
@chinthakapradeep3160
@chinthakapradeep3160 4 жыл бұрын
සාදු සාදු සාදු උතුම් ධර්මදෙශනාව පින්වත් සියලු දෙනාට අවබෝධය පිනිස දෙශනා කල පින්වත් සුවමින් වහන්සේටත් ධර්මාවබෝධය පිනිස විර්ය වඩන සියලු දෙනාට පාරමිතාවක්ම වෙවා සාදු සාදු සාදු නමොබුද්ධාය !
@srirajapaksha3494
@srirajapaksha3494 4 жыл бұрын
Namo buddhaya 🏵️🌺🏵️ අපේ පින්වත් සුවාම්න් වහන්සේට සම්මා සම්බුදු සරණයි සාදු සාදු 🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🌹🌹🌹🌹🌹🙏🙏🙏සාදු
@shamalisadamali5820
@shamalisadamali5820 4 жыл бұрын
සාදු සාදු සාදු !!! පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සාදු !!! තෙරුවන් සරණයි !
@leenasfernando4488
@leenasfernando4488 4 жыл бұрын
තෙරුවන් සරණයි ,මිනිසුන්ට ගැටීම් වලින් මිදෙන්න සත්‍ය අවබෝධ කර දිම ,ධර්මය තුළින් ගුණ යහපත් ක්‍රියාවක් ,දීර්ඝ ආයුෂ ලැබේවා ,
@kgcom7741
@kgcom7741 4 жыл бұрын
ස්වමින්වන්සෙ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ ලැබේවා
@nisansalakumari438
@nisansalakumari438 4 жыл бұрын
Namo buddaya sadu sadu 🌸🌼🌸🌼🌸🌼🌸
@kumaridehigama4293
@kumaridehigama4293 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@thilakarathnabandara6535
@thilakarathnabandara6535 4 жыл бұрын
🙏🙏🙏
@lakmalimaheshika3748
@lakmalimaheshika3748 3 жыл бұрын
🙏🙏🌼🌼🌼
@shashinieranga290
@shashinieranga290 3 жыл бұрын
SADU SADU SADU 🙏🙏🙏💐💐💐🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏
@achinthamihiranga5877
@achinthamihiranga5877 4 жыл бұрын
Bs
@sakurangajanaka5181
@sakurangajanaka5181 4 жыл бұрын
Me tharam pirisidu budu dahama kiya dena ape hamuduruwo mathu budu bawama labannata me pin paramithawakma wewa. Me uthum budu daham maga kiyadena meweni wedasatahan walata unlike karanna epa unlike karana aya ada indanwath nathara karanna godak paw pirenawa. Ape hamuduruwo pirisidu uthumma budu daham magai me apita kiya denne hemoma weradi maga noya hari maga meyamai therum ganna. Mewata unlike karala me biyakaru sasarata thawa paw purawa ganna epa.
@dumidumadushanka7156
@dumidumadushanka7156 3 жыл бұрын
ඒ,භාග්‍යවත් අරහත් සම්මාසම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ,.සාදු සාදු සාදු ..!
@pathimipathimi4167
@pathimipathimi4167 4 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්දාය ලොකු ස්වමින්වන්සෙටත් නමස්කාර වෙවා සාධු සාධු සාධු ,,,,🌷🌻🌹🙏🙏🙏🙏🙏🙏🌻🌹🙏🙏🙏🙏🙏🙏
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 48 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 54 МЛН
Sakkaya Dittiya | Kiriwaththuduwe Ariyadassana Thero
55:17
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 4,4 М.