කිලිනොච්චිය බේරාගත් 57 සේනාංකාධිපති ජගත් ඩයස් YOUTUBE නාළිකාවකට ලබාදුන් ප්‍රථම සාකච්ඡාව

  Рет қаралды 154,572

Sudaa Creations

Sudaa Creations

Күн бұрын

Пікірлер: 591
@shineisle2263
@shineisle2263 4 жыл бұрын
අප කාලයේ දස මහා යෝදයෙක් වන ජනරාල් ජගත් ඩයස් මහතාට ජාතියේ මහත් ප්‍රණාමය වේවා...🌹🙏🙏🙏🙏🙏
@winduskumarasiri1889
@winduskumarasiri1889 4 жыл бұрын
ජගත් ඩයස් මහත්මයාණෙනි ඔබට ඉතා ස්තූතියි කල සේවය වෙනුවෙන් සහ අද ඉතා නිහතමානීව සිටීම ගැන.
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 4 жыл бұрын
ඔබ තුමාට මගේ හර්දංග ඉස්තුතිය තෙරුවන් සරණයි !
@dimuthumadusanka3630
@dimuthumadusanka3630 4 жыл бұрын
කමල් ගුනරත්න මහතාගේ රණමග ඔස්සේ නන්දිකඩාල්හි ආරක්ශක ලේකම්, හමුදාපති සරත් ෆොන්සේකා සේම අගය කල ඊළග හමුදා නිලධාරියා ජෙනරල් ජගත් ඩයස් මැතිතුමා. එම පොත අනුව සියලුම සේනාංකාධි පතිවරුන්ට සිය තීරන ගැනීමේදී උපදෙස් දී ඇත්තේ මෙතුමා. එවැනි පුද්ගලයෙන් සමග සාකච්චාව මීටවඩා වෘත්තීය විය යුතුයි. ගොට්ට ඇල්ලීම වගේ වචන පවා නිවේදකයා භාවිත කලා එය නුසුදුසුයි. මේ සාකච්චාව නිසා මෙතුමට නෙගෙටිව් රිසාල්ට්ස් ලැබේවි. අපරාදයක් වුනෙ. සුදත්ත ඔබ නලු නිලියන්, ක්‍රීඩකයන් ඉන්‍ටර්විව් කරන්න. මෙවැනි ජාතික සම්පත් සමග කරන ඉන්ටර්විව් එකකදි ඇදුම, භාවිත්කරන වචන, භාශාව, අසන ප්‍රශ්න පිලිබද දෙවරක් සිතන්න. මගේ දැක්ම අනුව නම් ඔබ ඇසූ ප්‍රශ්න, භාශාව සහ පුන පුනා මතුකල ගොන් ප්‍රශ්න ජගත් ඩයස් මහතාව අනාගතයේ දේශපාලන උදහසට ලක් කරාවි
@samr706
@samr706 4 жыл бұрын
@@dimuthumadusanka3630 ඇත්ත කතාව. මේ සාකච්චාව බලන වෙලාවේදි මටත් හිතුනෙ ඔය ටිකම තමා.
@mahindawelikanna4848
@mahindawelikanna4848 4 жыл бұрын
ජගත් ඩයස්.මහතාට තෙරුවන්ගේ පිහිටයි .මම කිසිම කෙනෙකුට නැවෙන් නේ නැහැ .hari දෙය ta 👍 👍 👍 .hari .කියනවා .වැරදි දෙයට .එළවා එළවා pahara දෙනවා .ජගත් ඩයස් යුද්ධය දිනුව දවස මම ඔහුට දැක්.u ආදරය අදත් තියෙන්නෙ .පුදුම theyjaskamak.පුදුම .ගාම්භීර නිර්භීත කමට .dananawalaa.වදින්නේ .!!!නියම සිංහල කමක් .හැබැයි අපේ හාමුදුරුවනේ ,අපේ කාලකන්නි මීහරකුන් වදින්නේ රටම කන desapalaka බඩගෝස්තර හොරුන්ට .මීහරකුන් .😂😂
@Fm-vl7lz
@Fm-vl7lz 3 жыл бұрын
@@dimuthumadusanka3630طططججج 9٩ جي ٠ ض،
@tharinduamarasinghe8853
@tharinduamarasinghe8853 3 жыл бұрын
වනැස එකේ සංජීව නිවේදක මහත්මය වගේ සංවරව සංයමයකින් පිලිවෙලට මේ වගේ ප්‍රෝග්‍රෑම් කරන්න කාටවත් බෑ...තෙරුවන් සරනයි සෙන්පති තුමනි.සුදා ජය ඔබටත්❤
@offiy94
@offiy94 4 жыл бұрын
අපේ ජාතිය බේරාගත් එඩිතර ජගත් ඩයස් මහත්මයාණෙනි නිදුක් නිරෝගී අනාගතයක්. . . සමඟ දීර්ඝායු වේවා ☸️☸️☸️!!! ආරක්ෂක ලේකම් තණතුර හෝ ආරක්ෂක අමාත්‍ය දූරය දියයුතු වැදගත් මහත්මයෙක් මාගේ හදපිරි ගව්රවය ඔබතුමාට !!!
@dilipkumara7033
@dilipkumara7033 3 жыл бұрын
සර්ව මෙිිහේම දකින්නට ලැබිමත් සතුටක් සර් සර් යටතේ විශේෂ බලකා සෙබලකු ලෙස තුවාල වෙන තුරැ රාජකාරි කරන්න ලැබිම ගැන .... බුදු සරණයි සර්...
@nsDias-wg9ey
@nsDias-wg9ey 4 жыл бұрын
ජගත් ඩයස් මහත්මයාණෙනි ඔබට ඉතා ස්තූතියි කල සේවය වෙනුවෙන් සහ අද ඉතා නිහතමානීව සිටීම
@teratunes474
@teratunes474 4 жыл бұрын
57 ජගත් ඩයස් සර් ❤️❤️ එදා ඔබ ගැන නිතරම ඇහෙනව...... ඒ නමට එදා වගේම අදත් ආදරෙයි❤️🇱🇰🇱🇰🇱🇰
@kumarsarath9939
@kumarsarath9939 4 жыл бұрын
ඉතාමත් නිහතමානී වීරෝධාර යුද හමුදා නිලධාරී තුමෙක්. ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා . තෙරුවන් සරනයි.
@nipunanadeeranga724
@nipunanadeeranga724 4 жыл бұрын
හරිම නිහතමානී සරල හමුදා නිලදාරියෙක්. ඔබ තුමාට චිරං ජයතු...
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 4 жыл бұрын
දේශපාලුවන් ට කඩේනොවන ඔබතුමන් ට හිසනමා ආචාර කරමි. 🙏🙏🙏
@donkuruppu2979
@donkuruppu2979 4 жыл бұрын
අපිට නං අපේ ජීවිත කාලය කෙලවරවන තුරැ ගෞරවයෙන් යුතුව සිහිපත් කරන තවත් චරිතයක් ඔබතුමා. තමාගේ මාතෘ භුමිය වෙනුවෙන් ඉටුකල යුතු කාර්යභාරය නොපිරිහෙලා ඉටුකර ජීවිතය පරිත්‍යාගය කල එ් අාදරණීය සොල්දාදුවන් මේ වෙලාවෙ විශාල ගෞරවයකින් යුතුව මතක් කරනව.එ් කැපවීම තුලින් අපි අද ලබන නිදහසට පිං දෙනව.ජගත් ඩයස් මැතිතුමාටත් නීරෝගී වාසනාවන්ත ජීවිතයකට අාසිරි.තනතුරැ නැති උනාට ඔබතුමා අපට හැමදාටම වීරයෙක්.දීගායු වේවා. !!!
@prasannapradeep4324
@prasannapradeep4324 4 жыл бұрын
ස්තුතියි 💕මැතිතුමනි...( නිවිදකයා විදියට මැද ඉන්න කඩේ යන්න එපා සුදන්ත)
@josephpalitha7862
@josephpalitha7862 4 жыл бұрын
අසමසමයි 👊👊👊මේ ධරනි තලයේ යලි බිහි නොවනු ඇති. මගේ සිව් හෙලේ තවත් පතාක කේසර සිංහයෙක් 🦁🦁🦁☠☠☠🙏🙏🙏 ආයුරක්ඛන්ථු ආවඩා 🙏🙏🙏 උපන් බිමට ණය නැති අපේවුන් මහා සෑ රජුන්ගේ ආරක්ෂාවයි 🙏🙏🙏 මහා රාවණයන්ගේ හා යටගියාව හෙළයන්ගේ ආරක්ෂාවයි 🙏🙏🙏 සුවස්ථි සිද්ධම්
@siripalan1165
@siripalan1165 4 жыл бұрын
බොහොම ලස්සන වැදගත් වැඩ සටහන. ව්‍යායාම ශරීරය දැක්කම ආසයි. රට වෙනුවෙන් කැපවී සේවය කළ ඔය නලිධාරින්ට සුදුසුකම් අනුව රජයේ ඕනෑම නිලයක් දුන්නට මම අකමැති නැහැ. "ජයවේවා ".
@champaperera8487
@champaperera8487 4 жыл бұрын
What ever it is ,it's better to address him giving due respect because he is so precious. No doubt he is so humble .
@abawalagejayasuriya6310
@abawalagejayasuriya6310 3 жыл бұрын
🌷🌷🌷 ඔබ තුමාගේ අදහස් ඉතාමත් විශිෂ්ටයි 🌷🌷🌷
@jayanthapadmine5452
@jayanthapadmine5452 4 жыл бұрын
අපිට නිදහස ලාබාදෙන්න පුරෝගාමියා වු ඔබ තුමාට නිහතමානීව අපේ ප්‍රරනාමය .රට බෙරගත්ත අපේ රණවිරුවන් ට යුරෝපා රටවල් මෙ කරන කෙනෙහිලිකම් ප්‍රසිද්ධියේ හෙලා දකිමු.මෙවා මෙ රජය මගින් හෝ එ කෙනෙහිලිකම් ඉවත් කර ගත යුතුයි .රනවිරුවන් කියන්නේ මුලු ලොකයේ ඔනම තැනක පිලිගත යුතුය .දෙසපාලුවන්ට මොන ගරුත්වය ක් වත් නැතිව එ රටවල් බාරගන්නේ ඇයි උන්ගෙ එක අත්සනින් රටේ ගිවිසුම ගහන්න පුළුවන් නේ....මෙවා තමයි අපේ මි හරක්ට නොතෙරන එකම දෙත්...ඔබ තුමාට දිර්ඝ ආයු පතනවා .සුද්ද ජයවෙවා ..බුදුසරණයයි
@Chunlani._4246
@Chunlani._4246 3 жыл бұрын
"තවමත් ලමයි 10 ක් විතර හදන්න පුලුවන් 😲 අපේ සෙබලුන්ට යුද්ධ කරන්න කියලා දෙන්න ඕන නැ,ලෝකේ ඉන්න හොදම සෙබලු.." 😊 No other words needed ..! You are a Great 👍 Great Hero Ever ..! 🌹🙏
@thusivlogs9199
@thusivlogs9199 4 жыл бұрын
එවැනි යුග පුරුෂයන් රටට වාසනාවක්...! අප සදා ණය ගැතියි. දේශය ජීවමාන කළ වීරෝදාර යුධ සෙන්පතියනි, ඔබට මාගේ උත්තමාචාරය...!🙏🙏🙏
@josephpalitha7862
@josephpalitha7862 4 жыл бұрын
සම කල නොහැකි ඒ අසමසම අපේකම. මගේ ධරනි තලයේ වාසනාවට පිනේ බලයට උපන් ඒ ගැම්ම. හිසනමා ආචාර කරමි 🙏🙏🙏
@amanthatharusa1011
@amanthatharusa1011 4 жыл бұрын
මෙතුමා දේසපාලනය හා හමුදා ජීවිතය තේරුම් ගත්ත නිහතමානී එඩිතර විරෝධාර හමුදා නිලදාරියෙක් ,මෙතුමා කතා කරන විලාසය දැක්කම විනය හා රට ජාතියට ආදරය කරන උතුම් ලක් මෑණියන්ගේ අපේම සහෝදර කමක් හා බැදීමක් වගේ .....අද මෙතුමා වගේ සහෝදර නිලදාරීන් නිසා අපි උස්මක් ගන්නවා ....මොනව් උනත් කෙලින් කතා කරන එකම හරී වැදගත් ...මන් ....අමන්ත තරුෂ
@sithumsathsara3367
@sithumsathsara3367 3 жыл бұрын
සුපිරි වීරයෙක්,මේ වගේ මෝඩයෙක්ගේ program එකක්ට අවේ අපරාදේ.❣️
@avgchandrakumara3125
@avgchandrakumara3125 3 жыл бұрын
ජාතියේ සිංහ සේනාධිපතියානි ඔබතුමන්ට මේ දේශයේ උත්තා මා චරය
@MaheshMahesh-yw6dw
@MaheshMahesh-yw6dw 4 жыл бұрын
'අයියා' කියන වචනය භාවිත නොකලානම් මේ වැඩසටහන මොනතරම් ලස්සනද? මේ අපේ ජාතියේ ආඩම්බරය! අපි ඔබට සැමදා ❤
@NightZzz-xv4wx
@NightZzz-xv4wx 4 жыл бұрын
Art Athule Sir,Miss, Naa....Akka,Ayya Thama Inne.....E Huruwatama Thama Kiyawenne......🤐
@kasunsiriwardana5167
@kasunsiriwardana5167 4 жыл бұрын
මුල ඉඳල බැලුවෙ නෑ නේද? මහේශ් මහේශ් ..( 3.32 )
@NightZzz-xv4wx
@NightZzz-xv4wx 4 жыл бұрын
@@kasunsiriwardana5167 Baluwa....Sudaa Katath Ayye Akke Nangi Malli Thama....E Kalaawe Hati....Iskole Unath සෞන්දර්ය guruwaru Katha Karanne Ayye Akke Nangi Malli Kiyala.....🤐
@MaheshMahesh-yw6dw
@MaheshMahesh-yw6dw 4 жыл бұрын
@@kasunsiriwardana5167 මම මුල ඉදලම බැලුවා!
@MaheshMahesh-yw6dw
@MaheshMahesh-yw6dw 4 жыл бұрын
ජගත් ඩයස් කියන්නේ නිකන්ම නිකන් ජෙනරල් කෙනෙක් නොවේ! ජාතික සම්පතක්! පූජනීය චරිතයක්! ඒ අභිමානවත් ප්‍රතාපවත් චරිතය අයිති අපේ සමස්ත රට වැසි දේශප්‍රේමී ජනතාවටයි! පොදු ජනතාව ඉදිරියේ පෙනි ඉන්න අවස්තාවලදි නිල ඇදුම ඇන්දත් නැතත් ඒ ජාතික අභිමානය ආරක්ෂා විය යුතුයි !
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 4 жыл бұрын
ඔබතුමාට ape උත්තමාචාරය 🙏 ඔබතුමා දිනාගත් desha අභිමානය දේශපාලනය තුළින් nam විනාශ kere ganta epa.🙏🙏🙏Jaya sathuta තෙරුවන් සරණයි !
@sarathhewagesusew8443
@sarathhewagesusew8443 4 жыл бұрын
බලන්න ඉස්සෙල්ලාම කොමන්ට් එක දානවා , ආදරනිය ගව්රවනීය විරුවෙක් ,විරුවානනි ඔබට චීරංජයතු 🙏🙏🙏❤❤❤
@ruchirashanaka9636
@ruchirashanaka9636 3 жыл бұрын
ගොඩක් පිං ලැබෙනවා.අපේ ජීවිත රැකිලා තියෙන්නෙ ඔයාල හින්දා.එදා ඔයාල එඩිතරව,දැඩි කැපවීමෙන් රට වෙනුවෙන් කල මෙහෙය හින්ද අපිට රටක් ඉතුරු උනා..බුදු සරණයි!!!!!
@ldsurendra9658
@ldsurendra9658 4 жыл бұрын
Deaa sudaththa, මම සේවය කලෙත් එතුමාගෙ සේනාංකයේ, නිලධාරියෙක් විදියට මම දැකපු දක්ෂතම නිලධාරියෙක්.. එතුමා දක්වපු සියලුම අදහස් ඉතාම නිවරදි. 57 ගොඩගත්තෙ එතුමා.. හමුදාපති උනානම් වඩා හොද සේවයක් ගන්න තිබුනා... එතුමා දැකීමත් සතුටුයි...
@deshanperera5941
@deshanperera5941 4 жыл бұрын
කීර්තිමත් ආදි ආනන්දයීය මේජර් ජෙනරල් ජගත් ඩයස් සෙන්පතිතුමන්ට මාගේ උත්තමාචාරය ...
@chathuralakshan542
@chathuralakshan542 3 жыл бұрын
GOTAI BASILUITH KEERTHIMATH ANANDA PUTHUN ;)
@deshanperera5941
@deshanperera5941 3 жыл бұрын
@@chathuralakshan542 හා 😂
@piyalgalagedara8131
@piyalgalagedara8131 4 жыл бұрын
True patriot. Outstanding product of Colombo ANANDA COLLEGE. Good luck
@gossips4027
@gossips4027 Жыл бұрын
Thank you for your service 🫡
@ugdubandara891
@ugdubandara891 3 жыл бұрын
57 සේනාංකයෙ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ඩයස් කේශර සිංහයෙක් මමත් හිටියෙ මෙතුමාගෙ සේනාංකය යටතෙ මේ සේනාංකයෙන් විශිෂ්ඨ කැප කිරීම් ගොඩාක් කරා මීඩියා වල ගියෙ නැති උනාට සුපිරි යක්කු තමයි අපි මස් කති ලේ බොති මාරයත් එක්කත් ගේම ඉල්ලපු සෙට් කොටින්ම කීවොත් රට වෙනුවෙන් මරාගෙන මැරෙන්න හිටපු සෙට් එකක් හිටියා ❤🔥 ආදරෙයි මගෙ රටට
@PrasannaPrasanna-rl3uw
@PrasannaPrasanna-rl3uw 4 жыл бұрын
ඔබට ගොඩක් පිං ජගත් ඩයස් තුමනි කවදාවත් අපිට අමතක වෙන්නෙ නැ තෙරුවන් සරණයි
@gamunu2420
@gamunu2420 4 жыл бұрын
ඔතුමාට අපි සදා නයගැති වෙන්නෙමු. ඔබතුමන්ලා නොසිටින්නට අපේ අනාගත පරම්පරාවට සිංහල නමක් තබන්නට පවා නොමැති සිංහල රටක් වීමට ඉඩ තිබුණාය. රටබේරා ගැනීමට දිවිදුන් වීරෝධාර ඔබ සැමට පිං. ඔබ කී කතාව ඇත්තය. සිංහල ඩයස්පෝරාව නිවටයි. දීනයි. කිසිදෙයක් කරන්නෙ නෑ. මේ මිනිසුන්ට ඕන ඩොලර් එරෝ එකතු කිරීම පමණයි. ඔබට බුදුසරණයි.ඔබගේ නිහතමානීකම මම ඉතා අගේ කරමි.ඔබ දරුණු ත්‍රස්තවාදයෙන් රට සුද්ධකර සාමය උදා කලාමෙන් අද සමාජය සුද්ද කිරීමට ද ඉතා වටිනා උපදෙස් මාලාවක් දුන්නාය. ඔබට පිං.
@oshadhasasindu9778
@oshadhasasindu9778 4 жыл бұрын
සරත් පොන්සේකා මහත්තයා කතා කරනවට වඩා මේයාල්ගේ කතව. නිහතමානී . ලෙන්ගතුයි. ආදරනීයයි. සුන්දරයි . ඒ ගැන ස්තුති . අවංක මිනිසුන් අන්තිමට රණවිරුවන්ගේ අම්මට වැන්දා. ඒකයි නිහතමානීකම කියන්නේ. බුදු සරණයි .
@sudermamatli1566
@sudermamatli1566 4 жыл бұрын
ඔබ අපට දෙවියෙක් හා සමානයි ඔබට නිදුක් නිරෝගී බව ලැබේවා ඔබ හැදූ වැඩූ ඔබගේ දෙමව්පියෝ pin sidda wewa
@nishshankaudaya7346
@nishshankaudaya7346 Жыл бұрын
හමුදාවේ ආදරණීය රණවිරුවනි ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤❤❤
@Chunlani._4246
@Chunlani._4246 3 жыл бұрын
තවත් එක අසහාය යුධ වීරයෙක් ...! 🌹🙏👍👌✌🏆 අමතක වෙන්නේ නැ කවදාවත් ...😊🌹🙏
@rashikakumara3831
@rashikakumara3831 4 жыл бұрын
මැතිදුණි ඔබ තුමාට බුදුසරණින් නිරෝගීව දීර්ඝායු පතමි.
@edwardcrozieredward8909
@edwardcrozieredward8909 3 жыл бұрын
ඉතිහාසයේ රන් අකුරින් ලියවිය යුතු රත්තරන් සෙන්පතියෙක් අදටත් එඩිබලය කටහඩින්ම පෙනවා ඔබට දීර්ගයුස නිරොගි සුවය ලැබෙන්න ඔනා අපේ ජාතික සිංහ රජානෙනි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ සුදත්ත ඔබටත් ස්තුතියි මේවගේ වැදගත් චරිත අපිට දකින්න සලස්වනවට අපි ඉන්නෙ විදෙස් රටවල අපේ රටගැන අපිට පුදුම කලකිරිමක් තියෙන්නෙ දැන්
@ranjiwijesekara
@ranjiwijesekara 4 жыл бұрын
Proud of a great Hero !! Thank you for saving our country dear Major Gerneral ,Sir.
@Ajith-wc9fo
@Ajith-wc9fo 4 жыл бұрын
අපේ හද පිරි ගෞරවය ...ඔබතුමාට
@hemanthasanathhewagama684
@hemanthasanathhewagama684 4 жыл бұрын
මෙතුමා ඉතාම නිහතමානී ,හෙළයට ආදරය කරන නියම සිංහළයෙකු බව ඔහුගේ ක්‍රියාකළාපයන් තුලින් ඔප්පුකර තිබෙනවා..පක්ෂ පාටවලට බෙදී වරප්‍රසාද වෙනුවෙන් තම ආත්මයම පාවාදෙන සමහර නායකයින්ට මෙතුමා ලබා දෙන්නේ හොඳ ආදර්ශයක්..මෙතුමා ඇතුළු සියලුම රණවිරුවන් ආරක්ෂක නිළධරයන් ඇතුළු හෙළයින් ජීවිත පරිත්‍යාගයෙන් දිනාදුන් නිදහස ඉදිරියටත් මතුපර වෙණුවෙනුත් රැකගැනීමට පටුවාසි පසෙකළා එකාවන්ව සමඟියෙන් වැඩ කටයුතු කිරීමට සියලුම දෙනාට නුවණැස පහළ වේවා .!!! මේ පුංචි හෙළදීපය ලෝකයේම බබළන මුතුඇටය බවට පත්වේවා.!!! මෙවන් වටිනා වැඩසටහනක් කිරීමට ගත් උත්සාහයට සුදත්ත සොයුරාට අපගේ ප්‍රණාමය...👍🌹👍🌹🇱🇰🌹🇱🇰❤️🙏🙏
@fireheart5004
@fireheart5004 4 жыл бұрын
කවුරු හරි ඇහුවොත් නියම හමුදා නිලධාරියෙක් මේන්න මේ නිලධාරියා පෙන්වන්න . මොකද හමුදාවෙ ඉන්න විටත් දැනුත් ආදර්ශයක් . ඔබට ජය
@dinal_Nimnajith
@dinal_Nimnajith 3 жыл бұрын
මාද්‍ය ඉස්සරහා පොරවල් වෙන අය වගේම, දේශපාලකයන් පස්සෙ එල්ලිලා පොරවල් උන අය අතරෙ ජගත් ඩයස් සර් 🙏 , ප්‍රසන්නද සිල්වා සර් 🙏 නිහඬ වීරයෝ ❤️
@apsarasandamali9092
@apsarasandamali9092 4 жыл бұрын
සුගසුගත් අයියා ඔයා කරන මේ සේවයේ ගොඩාක් අගය කරනවා ඒ වගේම මේ හමුදාපති නිහතමාන සර් කෙනෙක් අපි අගය කරනවා බුදු සරණයි
@josephpalitha7862
@josephpalitha7862 4 жыл бұрын
58 බලසේනාංකයේ 4 සිංහ සහ සියලුම සේනාංක ආදරෙයි බොලව් 👊👊👊🦁🦁🦁☠☠☠
@darshanasampath2276
@darshanasampath2276 3 жыл бұрын
59DIV. With 1st Battalion Lion Regiment 🦁🦁🦁❤❤❤
@sanjeewadanushka548
@sanjeewadanushka548 4 жыл бұрын
නෑදැයෙක් උනත් මෙවන් උතුම් මිනිසුන්ට ගෞරව නාමයෙන් ආමන්ත්‍රනය කලා නම් මීට ලස්සනයි
@lasanthagunarathna138
@lasanthagunarathna138 4 жыл бұрын
සහතික ඇත්ත
@ChamindaWeerasinghe-rx3sw
@ChamindaWeerasinghe-rx3sw 3 жыл бұрын
ඔබතුමා රටේ සම්මානනීය පුරවැසියෙක් .නැවතත් රාජ්‍ය ආයතනයකට හෝ දේශපාලනයට නම් ගෑවෙන්නවත් එපා.තානාපති තනතුරක් වගේ නම් බාර ගත්තට කමක් නැහැ.මෙවැනි විනයක් නැති මාධ්‍ය වැඩසටහන් වලට එනනත් එපා.රට වෙනුවෙන් කරන ලද සේවය විශිෂ්ඨයි.
@umeshmaddumage8769
@umeshmaddumage8769 4 жыл бұрын
Sudaththa oyage ඕනෑවට wadiya රඟපෑම wadie . Mage hagimanam ape හමුදාව gana danna dewal ඕනෑවට වැඩිය ලෝකෙට prasidda karanawa wadie කියලා .ලෝකයේ no 1 හමුදාව ..🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@apsarasandamali9092
@apsarasandamali9092 4 жыл бұрын
ජගත් මහත්මයා ඔබ නිහතමානී ජය වේවා
@binethperera5822
@binethperera5822 4 жыл бұрын
ආනන්දයේ තවත් වීරයෙක්
@සVතවුසන්ඩ්ටෝක්
@සVතවුසන්ඩ්ටෝක් 4 жыл бұрын
හොද නායකයෙක් මෙි..අපි අහල තියෙනවා මෙි නායකයා ගැන.
@sarojinisinnetamby838
@sarojinisinnetamby838 4 жыл бұрын
My gratitude to you and the entire tri forces. May God bless you and grant you good health, happiness and prosperity. 🙏
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 4 жыл бұрын
දේශපාලුවන් ට කඩේනොගිය නිසා ඔබතුමන් ජීවිතය ජයගෙන ඇත. ඔබතුමන් සත් දරමය වෙනුවෙන් කාලය ගත කලහොත් තමාගේ උසස් මානසික තත්වය සෝවහන් ඵලයට පත්විය හැක . අදට ශ්‍රී සත් දර්මය පිබිදී ඇති අවස්ථාවේ ඔබතුම බුදු දහමෙන් ප්‍රයෝජනයක් ගනිත්වා.!! 🙏🙏🙏🙏🙏🙏🙏
@nikshandeshapriya105
@nikshandeshapriya105 3 жыл бұрын
ඔබ නළුවෙක් වෙන්න පුළුවන්. කථා කරද්දී ගරුත්වයක් දීපන්. මොකද ඔතන ඉන්නේ සැබෑ වීරයෙක්. උබලා වගේ නළු බට්ටෝ නෙවෙයි
@Chunlani._4246
@Chunlani._4246 3 жыл бұрын
නැ ඌ අහලා නේ අය්යා කියලා කියන්නේ ....අවසරය මත...ඒ නිසා අවුලක් නැ නේද බන්...! 😂😂
@dayassaraht8514
@dayassaraht8514 3 жыл бұрын
Sahateka attha maco
@mathematicallife5388
@mathematicallife5388 2 жыл бұрын
gro up man
@winstondennis5301
@winstondennis5301 4 ай бұрын
This is the personality we have to praise with. ❤
@dayanhamine7533
@dayanhamine7533 4 жыл бұрын
අර.. ඇවිදගෙන එන ( පින්තූරය ) . Video දැක්කම.. . දුවගෙන.. ගිහින් . දනඟහල. වදින්න.. තරමි හැගීමක්. ආව හිතට... .. . එඩිතර.. රණවිරැවාණනි.. .. .. දේසපාලනයට . නමි.. එන්න එපා.. . ඔය වටිනාකම.. බිංදුවක්වත් .. . අඩු කරගන්න.. එපා ලක්මෑනි. බේරාගත් එඩිතර පුතුට නිදුක් නිරෝගී අනාගතයක්. . . සමඟ දීර්ඝායු වේවා ☸️☸️☸️☸️☸️☸️❤️❤️💐🇦🇺🙏🙏🙏🙏
@dushanthanawarathnagoodsli3840
@dushanthanawarathnagoodsli3840 4 жыл бұрын
Respect sir🙏🙏🙏🙏
@buddhikabandara9510
@buddhikabandara9510 4 жыл бұрын
මමත් ඒක ගැන කොමන්ට් එකක් දාන්න හිතනකොට මේ කොමන්ට් එක දැක්කේ.
@sujeewakodithuwakku5680
@sujeewakodithuwakku5680 3 жыл бұрын
සුදා...., ඔන්න අපේ රටට සැබෑ ලෙස ආදරේ කරන... තවත් එක් සුපිරි චරිතයක්..!!!🇱🇰😊🇱🇰👍🇱🇰👊🇱🇰👍
@ravinwijesuriya5325
@ravinwijesuriya5325 4 жыл бұрын
We are blessed and proud to have a jewel of a person like you in our country Samma Sam budu saranai ❤
@HPTS1205
@HPTS1205 4 жыл бұрын
Salute you,sir..! @sudaththa-thank you for choosing this gentleman.
@rameshjayasundara7559
@rameshjayasundara7559 4 жыл бұрын
Thank you sir for your dedication to the country
@dinal_Nimnajith
@dinal_Nimnajith 3 жыл бұрын
විශිෂ්ට ආනන්දීයා, ගජබා රෙජිමේන්තුවේ වැඩ කරු,මේ මහා වීරයා ( නිහඬ වීරයා 🙏 ) කිසිම චාරයක් නැති හිපාටුවෙනක් ඉන්ටවිව් කරපු එක ගැන දුකයි 😥
@chathuralakshan542
@chathuralakshan542 3 жыл бұрын
GOTAI BASILUITH KEERTHIMATH ANANDA PUTHUN ;)
@wilegechaminda9167
@wilegechaminda9167 3 жыл бұрын
ඒකනම් ඇත්ත.
@malinthaprabhashana4915
@malinthaprabhashana4915 2 жыл бұрын
Ow eka nm
@mostalk9677
@mostalk9677 3 жыл бұрын
රය වෙනුවෙන් තම යුතුකම මැනැවින් ඉටු කල සහ ඉන් පසු දේශපාලන ගැත්තෙකු නොවී නිහතමානීව ජීවත් වන ශ්‍රේශ්ට ආනන්දීයයෙක්.රටට නය නැති හෙල පුතනුවෙක්.මුලු ජාතියම ඔබතුමාට නයගැතියි.
@roshangunaratne325
@roshangunaratne325 4 жыл бұрын
සැමදා ඔබ‍ට ගරු කරමි ශ්‍රේෂ්ට විරුවාණනි.
@darshikakarunanayke9253
@darshikakarunanayke9253 4 жыл бұрын
Thanking so much 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍🙏🙏🙏🙏🙏
@anoma7450
@anoma7450 3 жыл бұрын
අපේ ලක් මාතාව රකින අභිමානවත් රණවිරුවන් මොනම හේතුවකටවත් යුද අපරාධකරුවන් නොවෙති
@lucky-xs2hq
@lucky-xs2hq 4 жыл бұрын
ඇති යන්තම් ගොටු ගැන සුදා අහගත්ත හොඳටම.එතුමගෙන් ඉගෙන ගන්න පෞරුෂය ගැන.රෙස්පෙක්ට් සර්
@kalumrde2025
@kalumrde2025 4 жыл бұрын
Sudda ලොකු දෙයක් මෙතුමාත් එක්ක වැඩසටහන් කල එක මිනිසුන් ට අමතක වෙලා තිබුනෙ මෙතුමාලන්ගෙ රටට කල සේවය ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@prabodhapallegedara1280
@prabodhapallegedara1280 4 жыл бұрын
A gentleman, a war hero, a good leader.. From keterian family
@ireshchathuranga
@ireshchathuranga 4 жыл бұрын
ලංකාවට ඇත්තටම ආදරේ මිනිස්සු 🇱🇰 ❤️
@tharangarajapaksha5578
@tharangarajapaksha5578 3 жыл бұрын
ජාතියේ පිනට පහලවූ මුර දේවතාවෙක්.... දීර්ඝායුෂ වෙිවා සර්...🙏
@luxmankumara573
@luxmankumara573 3 жыл бұрын
A real hero and real gentleman when I see in my life.God bless you sir.. I wish to see u in my life time.
@kevinpdj7212
@kevinpdj7212 4 жыл бұрын
It was great time work with him .Lots of people’s don’t know how hard that passed life He is really great gentleman.
@samankumara94125
@samankumara94125 3 жыл бұрын
අපේ කාලයේ වීරයෝ. ❤️🙇
@sanka.hesarahesara8282
@sanka.hesarahesara8282 4 жыл бұрын
අතිවිශිෂ්ටයි සර්
@umeshmaddumage8769
@umeshmaddumage8769 4 жыл бұрын
sir ogollange රහස් aliyata දෙන්ඩ apa..ආදරෙයි හැමදාම ....❤❤❤❤❤
@VasanthKumar-zy7md
@VasanthKumar-zy7md 4 жыл бұрын
ඔහු විශිෂ්ට රණවිරුවෙක් ඌට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි දෙව් පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kingwilly2311
@kingwilly2311 4 жыл бұрын
හොද කෙලින් කොන්දක් තියෙන හරි සුන්දර මනුස්සයෙක් වගේ.
@upulnisantha3558
@upulnisantha3558 4 жыл бұрын
good ඔයවගේ වදගත් මහත්තුරුන් සමග interview කරන්න good luck තෙවරප්පෙරුම වගේ මිනිසුන් interview කරන්න එපාකියන ඉල්ලීම කරන්න හිතුවා මොකද අපි සමහර විට උදේටත් බලනවා ලේකෝප වෙලා ජොබ් එකට යන්නෙ
@prasadfonseka7780
@prasadfonseka7780 4 жыл бұрын
Dear Sudaththaya, this one of the best meetings you ever had. He is one of the great citizens with correct attitude. He has great ideas.
@channakumara8065
@channakumara8065 4 жыл бұрын
ශ්‍රේෂ්ඨ විරුවෙක්💪💪🙏🙏🙏🙏🙏
@tharangakanchana191
@tharangakanchana191 4 жыл бұрын
Ape rate ජාතික වීරයෝ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🕊️🕊️🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🦁🦁🦁🦁🦁weera senpatiyaneni ඔබට බුදු සරණයි
@upanandadharmadasa5721
@upanandadharmadasa5721 3 жыл бұрын
Eda niyama ranawiruwek,ada niyama mahaththayek,...kisiwekuge hith ridawanne nathuwa uththara dunna.obata,theruwan saranai...!
@අංක1
@අංක1 3 жыл бұрын
හුද පිටියෙ දක්ෂම නායකය ඔබයි ඔබගෙ සේවය විශිෂ්ඨයි
@nalakadandunnage8836
@nalakadandunnage8836 4 жыл бұрын
Salute to you sir.Sri Lanka is safe now because of living gient like you. The service you done never ever be forgotten. May the triple gem bless you.
@44Bravo
@44Bravo 4 жыл бұрын
Field Marshal GSC Fonseka, Maj. Gen Jagath Dias, Maj.Gen Kamal Gunarathna, Lt.Gen. Shavendra Silva, Maj. Gen. Prasnna Silva, Maj. Gen. Nandana Udawaththa....These are the names of the reincarnated ten giant warriors who's names we will never forget...Because of their dedication and sacrifice and leadership we enjoy peace in mother Sri Lanka...no matter what political opinion you have we are eternally grateful for you! May the triple gem bless you and may you live a happy and long life !
@geraldwimalasena1232
@geraldwimalasena1232 4 жыл бұрын
Lions of Sri Lanka. God Bless you all.
@samankumara7732
@samankumara7732 4 жыл бұрын
ජෙනරාල් ජගත් ඩයස් කියන්නේ යුධහමුදාපති තුමා වගේම රණබිමේ ඉතාමත් කාර්ය භාරයක් ඉටු කරපු චරිතයක් මොකද මමත් දැක්කා වන්නි මෙහෙයුම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනි අනිවාර්යයෙන්ම මෙතුමා අමතක කරන්න එපා මොකද ඔබ තුමා එවකට ආරක්ෂක ලේකම් හැටියට මේ කතා කරන වචන වලින් ම පැහැදිලියි රටට ජාතියට ආගමට මොන තරම් ආදරය තාමත් කොච්චර නම් ආදරය කරන තරම් දීර්ඝ ආයු ලැබේවා ජගත් ඩයස් මැතිතුමනි 🙏🏼❤️👈
@oshadhasasindu9778
@oshadhasasindu9778 4 жыл бұрын
මේ මහත්තයා එක්ක කතා කරපු එක ගැන ස්තුති . ඒත් යකෝ මේවගේ මිනිසුන්ගේ අදහස් දේශපාලනයට ඈද ගන්න එපා. මේ මනුස්සයා අනිත් අය වගේ මිනිසුන්හට තරහ කරයෙක් කරන්න එපා.
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 4 жыл бұрын
Jagath dias mahattayata budusaranai, dakkath athi, Talks with sudath, Thank you very much sugath today is very happy to see jagath Dias in ur chanel,
@geethanisubasinghe710
@geethanisubasinghe710 4 жыл бұрын
My Salute to you,sir..👍👍
@2funnaseer
@2funnaseer 3 жыл бұрын
Thank you for your service Major General. Unprofessional Journalist.
@thusharamadushanka5654
@thusharamadushanka5654 3 жыл бұрын
Mn dakapu visista niladariyek sir mn cpl edirisooriya thanks oba tuma dakinna ida dunnata
@sumithradamayanthi9633
@sumithradamayanthi9633 4 жыл бұрын
Lakderana Surakimata Athi Mahath Sewayak Kala Vira Warayanani Obata Jathiye Pranamaya🙏🙏 Obathumata Theruwan Saranai!🙏🙏
@SADCSAMPATH123
@SADCSAMPATH123 3 жыл бұрын
බොරු පම්පෝරි නෑ මීඩියා ශෝ නෑ ඉතා සරල සුන්දර මනුස්සයෙක්.. දීර්ගායුශ වේවා සර්
@upulgharachchigeupulgharac537
@upulgharachchigeupulgharac537 4 жыл бұрын
Godak Watina wadagath program ekak,miniskama purina edithara reall sir lanakan hero kennel,adamabarai dear Mr. Jagath ,, obata shakthiya dahiriya labenna hadawathinma prarthana karanawa, budu Sara,( thank you so much dear sudaththa)
@prasadperera4129
@prasadperera4129 4 жыл бұрын
මෙතුමා ගෙන් රටට සේවයක් ලබා ගන්න පුළුවන්
@malawarasenaka3894
@malawarasenaka3894 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@vincesilva1128
@vincesilva1128 4 жыл бұрын
As I am an ex servicemen, I am proud to salute this Sinhala Titan warrior. 🇱🇰🇺🇸
@priyangikapriyangi3773
@priyangikapriyangi3773 4 жыл бұрын
Oba thuma nadan kandal gamadi mage ජීවිතය beruwa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 mama oba thumata තුති පුදමි 💕💕💕💕💕
@dinidujayasinghe5088
@dinidujayasinghe5088 2 жыл бұрын
ජගත් ඩයස් , කියන්නේ sinhayek.
@oshadaarunoth5234
@oshadaarunoth5234 3 жыл бұрын
බුදු සරණයි 🙏
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 12 МЛН
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 8 МЛН
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 2,8 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 12 МЛН