හිමි අහිමි දෙනුවන් 57

  Рет қаралды 20,114

Rithu novels

Rithu novels

21 күн бұрын

හිමි අහිමි දෙනුවන් 57
sri lankan love story
written by dinusha
🌷 rithu navals 🌷

Пікірлер: 164
@rohannandasiri322
@rohannandasiri322 14 күн бұрын
අහන්නකෝ රිතු මට දෙයක් කියන්න තියනවා .සත්තයි මම මේ දෙය පලවෙනි පාර කියනවා නෙමෙයි මාරම හිතට වදින අදහස් ඔයා ලග තියෙන්නේ ප්‍රශ්න කෝටියක් හිතේ දරන් ඉදියත් මේ විනාඩි ගානට මට ඒ හැම දෙයම අමතක වෙනවා Thank you කියලා කිඋවට ඒ මදි ඔයාට පින් ❤❤❤❤
@Ilangarathnaasela
@Ilangarathnaasela 14 күн бұрын
රිතූ පුංචි ඉල්ලීමක් තියෙනවා කරන්න. කථාව ඉවර කරන්න කලින් පුළුවන් නම් ගායල්ට ආදරේ කරපු අපි වගේ පිස්සියෝ වෙනුවෙන් එක කොටසක් දෙනවද ගායල් ගෙ පැත්තේ ඉදන් නෙතූ ට ආදරේ කරපු හැටි ගැන... නෙතූ දැකපු මුල්ම දවස, නිවාස මාරු කරපුව, නෙතූ වෙනුවෙන් කථා කරපුවා, චොකලට් අරන් දුන්න ඒවා වගේම ගයාල් මැරෙනකල්ම නෙතූ වෙනුවෙන් අපි නොදන්න ඔයා විතරක් දන්න ගයාල් කරපු දේවල් දාලා ලස්සන එපියක් දෙන්නකෝ රිතූ.....plz....🙏🙏🙏♥️♥️♥️♥️♥️
@manjuladilrukshi6431
@manjuladilrukshi6431 14 күн бұрын
අනෙ අද මම තමා පලවෙනි viwe එක අනේ දෙය්යනේ ❤ මේක දරාග්න්න බෑ දෙය්යනේ
@sugandhiwijekoon6408
@sugandhiwijekoon6408 14 күн бұрын
කොහොමද අපේ දෙනුවන් කොල්ලගේ වැඩ....❤️🥰❤️
@sadunisankalpana4889
@sadunisankalpana4889 14 күн бұрын
ඇත්තටම මම මේ කතාව කියවන එක මොහොතකට stop කරලා comment එකක් දාන්න ආවේ "මට මේ එපිය කියවන්නත් ලෝබයි " රිතුවෝ ❤❤❤ මන් එකම වචනේ තුන් පාරක් කියවනවා ...සතුට වැඩ් කමටම ❤❤
@user-fn1ct5kj3d
@user-fn1ct5kj3d 14 күн бұрын
එයා නියම පිරිමියෙක් තමන්ගේ Wifeටම පේ වුන❤😍😘
@rajininimanthi5283
@rajininimanthi5283 14 күн бұрын
Me mewagen film ekak hari drama ekak hari hdnn berida appa..ara tv wala yn kehelmal nadagam walt wada kochchr lassanda mewa krnwnm.khd itn ape un me wage ewa hyl balala ganne nane appa.
@nayanakumari7476
@nayanakumari7476 14 күн бұрын
අනේ බලන් හිටිය අප්පා😂😂
@SamanKumara-tk8ec
@SamanKumara-tk8ec 14 күн бұрын
Rithu ලස්සනයි කතාව ආසාවෙන් කියවනවා ඔයාගේ කතා මාරම ලස්සනයි මමනම් පිස්සුවෙන් කියවනවා
@NisansalaTissera
@NisansalaTissera 14 күн бұрын
දෙනුවන් ගෙ අම්මටත් හොඳ punishment එකක් දුන්නා නං තමා හොඳ...
@suseemagunawa7032
@suseemagunawa7032 14 күн бұрын
ලස්සනයි කථාව ❤❤❤ගොඩාක්
@user-hg5sq7qm1f
@user-hg5sq7qm1f 14 күн бұрын
දෙනුවන් ගැන හරිම ආඩම්බරයි ..
@user-xx1qj7mg4c
@user-xx1qj7mg4c 14 күн бұрын
අනේ තාරුකීට තරු පෙනිලා ග්‍රහමන්ඩලේ වටේම රවුමක් යන්න දුන්න ඔආරටනම් දෙනූට 😘😘😘එකක් දෙන්න ඕනේ❤️❤️❤️❤️
@IshanthiHemamali
@IshanthiHemamali 14 күн бұрын
අනෙ ලස්සන කතාවක් මුල ඉඩලම මාර ගති❤ l
@user-fd8bq8kr7s
@user-fd8bq8kr7s 14 күн бұрын
ඔයාගෙ කතා නම් සුපිරි....❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊
@heshanikawshalya8692
@heshanikawshalya8692 14 күн бұрын
ඔයා දෙයියෙක්න් නෙවේ දේවාලයක් අක්කී❤
@user-en3du7gx7p
@user-en3du7gx7p 14 күн бұрын
කතාව නියමයි .මරු අප්පා...😊
@Dineshachathurani527
@Dineshachathurani527 14 күн бұрын
හොඳ වැඩෙි අම්මන්ඩිටත්.👍
@user-us7hj7po1d
@user-us7hj7po1d 14 күн бұрын
දැන්නම් ෂෝක් අක්කේ 🌺🌺🌺💕💕💕💕💕💕💕💕💕💕💕
@MaduKumara-uu2hm
@MaduKumara-uu2hm 14 күн бұрын
අද දෙපාරක්ම බැලුවා.මාරයි මෙ විනාඩි අට නැත්තම් දහය තමයි වැඩිපුරම සතුටින් ඉන්න වෙලාව.හැමෝම කියනවා වගේ හැම දේම අමතක වෙලා යන ❤❤❤❤❤❤
හිමි අහිමි දෙනුවන් 58
8:01
Rithu novels
Рет қаралды 19 М.
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 7 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
💖 තෙනුලි 💖 [44th Episode]🌹Thenuli🌹 |Sinhala Novel | Sinhala  Love Story |Sinhala Short Story |Novel
32:47
හර්ෂිගේ පන්හිඳ - Harshige Panhida
Рет қаралды 2,1 М.
මල් කෙල්ල ( කෙටි කතාවකි )
6:43
Thakshi story
Рет қаралды 21 М.
හිමි අහිමි දෙනුවන් 56
9:31
Rithu novels
Рет қаралды 18 М.
මැර පුතෙකුට පෙම් කළෙමී 48
10:01
Sangeethe (සංගීතේ) | Episode 1371 | 29th July 2024
18:15
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 7 МЛН