Five Million Money Drop | Episode 09 | Sirasa TV

  Рет қаралды 98,010

5 Million Money Drop

5 Million Money Drop

Күн бұрын

Пікірлер: 235
@kasunkamarasinghe3028
@kasunkamarasinghe3028 2 жыл бұрын
පහනයා මුකුත් නොදන්නවා උනාට ඌ උගේ විශ්වාසේ විශ්වාස කරා. ඒක පට්ට 🤟🏻♥️
@ishidayarathne7749
@ishidayarathne7749 2 жыл бұрын
පහන් අයියාට තමන් නොදන්න ප්‍රශ්නවලටත් මාර විශ්වාසයකින් උත්තර දුන්නා..ඒ හින්දමයි එයාලට දිනන්න පුලුවන් වුනෙත්..නියමයි අයියේ💪
@prasadchandima710
@prasadchandima710 2 жыл бұрын
අද ඔෂිනි-පහන් වගේම ජයග්‍රහණය කරන්න ලැබෙන්න කියලා කේශව - හර්ෂණ දෙන්නට සුභපතනවා හදවතින්න...මේ හතරදෙනාම දක්ෂ විදියට තරඟ කරා..ඇත්තටම සුපිරිම ප්‍රෝග්‍රැම් එකක්...චරිත් හිංදා සුපිරි බව අතිසුපිරි වෙනවා..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍
@udixana
@udixana 2 жыл бұрын
Thank you♥️🔥
@sujeewasampath6454
@sujeewasampath6454 2 жыл бұрын
අම්මෝ ඒ කොල්ල තමන්ගේ උත්තරේ විස්වාස කරපු නිසා ලක්ශ 2 ක් අතේ ❤️😍
@Hiru__Kulathilaka
@Hiru__Kulathilaka 6 ай бұрын
ඒ දෙන්නා එකතු වෙලා උත්තර හොයපු විදිහ නම් ලස්සනම ලස්සනයි.
@maleeshapraveen5349
@maleeshapraveen5349 2 жыл бұрын
Congratulations Pahan & Oshini 👏❤️💫 Great achievement 💛.You are so lucky and talented to be selected this programme as contestants and win the game. 💥
@rjvition3533
@rjvition3533 2 жыл бұрын
මේ ගේම් එකට එන්න නම් හොදට social media gossip celebs ගැන gossip දැනගෙන ඉන්න ඕනෙ , තරුන අය fans la වෙන්න ඕනෙ, පියුමි හංසමාලි ගැනත් ලගදිම අහයි sure
@sanjannethmi2499
@sanjannethmi2499 2 жыл бұрын
Piyumige namath thibba dawasak🤣
@rjvition3533
@rjvition3533 2 жыл бұрын
අපෝයි Ranilge 2048 වත් බැරි වෙයි 🇱🇰 ,
@deepanandenijayalath4595
@deepanandenijayalath4595 2 жыл бұрын
අක්කා මලො දෙන්නා තව ටිකක් සමන්‍ය දැනිම තිබුනා නම් තව දිනන්න තිබුනා..උපාදි තිබුනාටම මදි.. බාහිර වට පිටාවත් දැන ගත යුතුයි..
@FunwithEnglish-nc9jf
@FunwithEnglish-nc9jf Жыл бұрын
Congratulations my dear teacher.......❤
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
අද ජයගන්නට වරම් ලැබේවා ඔයාලට දුවේ පුතේ !!! 🙏🙏🙏
@ruchipahan9421
@ruchipahan9421 2 жыл бұрын
Thank you
@sharondiwanka3787
@sharondiwanka3787 2 жыл бұрын
Russell Arnold..... Shaka boom....😂😂😂
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
අක්කයි මල්ලියි දෙන්නත්.නියමයි.❤️❤️❤️
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
Good luck both of you !!!🌷🌷💪💪😍😍
@ruchipahan9421
@ruchipahan9421 2 жыл бұрын
Thank you
@oshanisadarashmi5193
@oshanisadarashmi5193 2 жыл бұрын
Ayiyayi Malliyi thamayi maru😍😍😍😍❤❤❤❤💪👍👍👍
@udixana
@udixana 2 жыл бұрын
Thank you♥️🔥
@sithakamadushan5444
@sithakamadushan5444 10 ай бұрын
කොල්ලෝ දෙන්නා ගේම ගහයි වාගේ 👏👏👏
@-ibbaikabbai4110
@-ibbaikabbai4110 2 жыл бұрын
Five Million Money Drop Episode 09 ම බලපු අය කෝ 👍👍👍👍👍👍👍
@someshsandakelum4130
@someshsandakelum4130 2 жыл бұрын
☝️☝️☝️
@gsstatuscreator125
@gsstatuscreator125 2 жыл бұрын
Congratulations Pahan😍🤘❤️ good job
@randunu8460
@randunu8460 2 жыл бұрын
ලක්ෂපති බලද්දි සාමාන්‍ය දැනීමට ගොඩාක් දේවල් එකතු කරගන්න පුළුවන් වුනා! මේකෙන් වැඩකට ඇති දෙයක් එකතුවෙන්නෙ නෑ වගේ. භාතියගෙයි සන්තුෂ්ගෙයි වයස් වලින් අනිත් අයට ඇති වැඩේ මොකද්ද?? කවුද මේ ප්‍රශ්න හදන්නෙ
@nirmaniekanayaka8227
@nirmaniekanayaka8227 2 жыл бұрын
ඔව් ඒක ඇත්ත 👍
@ampworldfanssquad7140
@ampworldfanssquad7140 2 жыл бұрын
ow
@chathudesilva963
@chathudesilva963 2 жыл бұрын
Sahathika aththa
@kaneesha_
@kaneesha_ 2 жыл бұрын
Ehnm me wage program ekk krnna one na ne Lakshapathima krnna thibba ne Chuttak program eke widha therum ganna 🙂
@dileeshaprashan2882
@dileeshaprashan2882 2 жыл бұрын
මේ programme එකේ concept එක IQ නෙමේ. ලක්ෂපති ඒ වගේ එකක්. මේක Entertaining programme එකක්. ඒකයි හරි උත්තරේ දන්නෙ නැති උනත් සල්ලි බෙදලා තියලා හරි ගොඩක් අය ඉස්සරහට යන්නෙ. Gossip පැත්තට බර ප්‍රශ්න ගොඩක් අහනවා ඒ හින්දා. මේකට ගන්නෙත් තරුණ අය විතරයි!
@esmikaushalaya5942
@esmikaushalaya5942 2 жыл бұрын
Congratulations oshini ❤and pahan
@sriyanthakurera9634
@sriyanthakurera9634 2 жыл бұрын
විශ්වාසය ජිවිතේ ජයග්‍රනයයි
@tharindunupehewa9685
@tharindunupehewa9685 2 жыл бұрын
රසල් ආනල්ඩ් නොදන්න, මේරියන්ස නොදන්න, සංගීතයක් නොඅසන ක්‍රීඩාවක් නොබලන අත්භූත ජීවිත🤷
@chathuperera906
@chathuperera906 2 жыл бұрын
danna deyak na me denna 🙄
@jeevakamadushan7379
@jeevakamadushan7379 2 жыл бұрын
Kiyala wadak na melo rahak na
@walkingalone7903
@walkingalone7903 2 жыл бұрын
ekanam atta, arnold nodanne kawuda, ane appe ratakata giya kalak
@nethmimaduhansi7984
@nethmimaduhansi7984 2 жыл бұрын
E denna nm supiri ahh ❤️
@rumeshchinthaka8920
@rumeshchinthaka8920 2 жыл бұрын
Chilling with russel 😅😅😅
@dilmisasangi9445
@dilmisasangi9445 2 жыл бұрын
Deyyane id eka gana wayasa dne ndd?? OL liyana awruddawth dne na kyne..ane mnd samnya daneema tibnm kyala hithuna..gdluck
@prasadchandima710
@prasadchandima710 2 жыл бұрын
ඔෂිනි-පහන් සුපිරියටම තරඟ කරා..නියමයි...සුභපැතුම්...❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ruchipahan9421
@ruchipahan9421 2 жыл бұрын
Thank you
@nathashanirodani5305
@nathashanirodani5305 2 жыл бұрын
Well played❤️❤️❤️🔥
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
Yes 👌💪👏👏👏👏👏👏👏
@nishtv797
@nishtv797 2 жыл бұрын
Good luck
@VIRAJDOUGLAS
@VIRAJDOUGLAS 2 жыл бұрын
අර කොල්ලා මොකට ආවද ඕකට, මෙලෝ මගුලක් දන්නෙ නෑනේ 😄😄😄
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 2 жыл бұрын
ජය වේවා
@Ma_nu77
@Ma_nu77 2 жыл бұрын
ක්‍රිකට් ගැන මුකුත් දන්නෑ කිව්වම හික් ගෑවුනා බන්🥲😅
@sumudunuwan7342
@sumudunuwan7342 2 жыл бұрын
Sirawatama 😂
@shalaswork5301
@shalaswork5301 7 ай бұрын
අත් දෙක සාක්කුවේ දාගෙන , so unconfident.. කෙල්ලගෙ ගැම්ම super .
@dilmiphilips4933
@dilmiphilips4933 2 жыл бұрын
226 වෙනි කමෙන්ට් එක මගෙන්😂😂මොකද 225 ඉලක්කම දකින්නවත් කැමති නෑ දැන්😂😂😂😂
@dedunu7803
@dedunu7803 2 жыл бұрын
කව්ද Russell Arnold කියන්නෙ😏🥴🥴🥴🥴🥴🥴 ඉගෙනගත්ත ට මදි රටේ ලෝකෙ ගැනත් touch එක්‌ ඉන්න ඕන 😇💯
@dsahera
@dsahera 2 жыл бұрын
Niyama joduwa... ayya malli
@iamknoxpresley
@iamknoxpresley 2 жыл бұрын
මෙතන කීබෝඩ් වීරයො දන්නැහැ දන්නැහැ කිය කිය ඉන්නෙ නැතුව පලයන්කො මේකට...
@5394q
@5394q 2 жыл бұрын
එහෙම ඕන උනා පලියට යන්න බෑ පකෝ
@chathuperera906
@chathuperera906 2 жыл бұрын
try karanna lesi na.
@iamknoxpresley
@iamknoxpresley 2 жыл бұрын
@@chathuperera906 fail wenna hari try karanna ona
@chathuperera906
@chathuperera906 2 жыл бұрын
@@iamknoxpresley I'm trying for days dude.
@upeksha0526
@upeksha0526 2 жыл бұрын
දෙකයි පනහෙ ගොං ප්‍රශ්න අහනන්නෙ නැතුව මීට වඩා ගුණාත්මක වැදගත් කාලෝචිත ප්‍රශ්න අහනවනම් ප්‍රෝග්‍රෑම් එක මීට වඩා කොලිටි වේවි....☺️
@Travelboy45680
@Travelboy45680 2 жыл бұрын
අම්මා පට්ට ඔයාලා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ruchipahan9421
@ruchipahan9421 2 жыл бұрын
Thank you
@sandarajini1790
@sandarajini1790 2 жыл бұрын
Crazy questions😂
@dilmiperera8827
@dilmiperera8827 2 жыл бұрын
රජයේ කැම්පසුයි ප්‍රයිවට් කැම්පසුයි සමාන කරන්න බෑ කියන්නේ ඕක තමයි 😂 සල්ලි වලට ඩිග්‍රී ගත්තට මොලේ ගන්න බෑ 😂
@nadeeshaillagolla2616
@nadeeshaillagolla2616 2 жыл бұрын
Salli dunnama degree denwda hlo. Api wena mahansiya api vitrai danne..ochchra mole tiynwanm oya ghin pennandko mole tharama..😂😂🙈
@dilmiperera8827
@dilmiperera8827 2 жыл бұрын
@@nadeeshaillagolla2616 අමෝ අමෝ ප්‍රයිවට් කැම්පස් එවුන්ගේ මොලේ තරම පෙනුනා හොදට.
@dilmiperera8827
@dilmiperera8827 2 жыл бұрын
@last hope අමෝ අමෝ ඔයාගේ කතාවෙන් තේරෙනවා medical student කෙනෙක් කියලා 😂 ඔයා මොන හෑලි ලිව්වත් වැඩක් නෑ ඒ ජෝඩුවා game එක හෑවා 😂 o/l ලියන වයස හොයාගන්න තටමපු තැටමිල්ලක්. එකතු කිරීම, අඩු කිරීමවත් බෑ හරියට 😂
@dilmiperera8827
@dilmiperera8827 2 жыл бұрын
@@oshinibandara7129 අම්නේ අම්නේ. මේවට කියන්නේ common sense කියලා. සාමාන්‍යයෙන් campus යන ළමයෙක්ට සමාජය ගැන හොද අවබෝධයක් තියෙනවා.ඒ ළමයි මුලු ගැන්විලා ඉන්නේ නෑ. මූ මොනාද දන්නේ? ඕලෙවල් ලියන වයසවත් දන්නේ නෑ. ක්‍රිකට් දන්නේ නෑ මියුසික් දන්නේ නෑ 😂 private campus වල එවුන් මොන රෙද්දක්වත් දන්නේ නෑ 😂 උන්ට මොලේ තියෙනවනම් උන් government campus select වෙනවනේ 😂
@dilmiperera8827
@dilmiperera8827 2 жыл бұрын
@@oshinibandara7129 ඔයාද මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නේ. ඔයාට දෙයක් කියන්නද සෑහෙන english words use කරලා posh වෙන්න හදනවා නේද? ඔයා කට්ටියට thank කරලා පල්ලෙහා දාලා තියෙන කමෙන්ට් එකේ english අජූතයි. මිස්ටේක්ස් ගොඩායි. ගොඩයි කියන්නේ තනිකර 5 වසරේ ළමයෙක්ගේ කමෙන්ට් එකක් වගේ. ඒ තරමට වැරදියි. මුලින්ම ඒ ටික එඩිට් කරලා හරි ගස්සවන්න. නැත්තන් private campus යන ළමයින්ගේ බොරු පොශ් එක විතරයි english ටිකක්වත් බෑ කියන එක තවත් ඔප්පු වෙනවා 😂 yes, no, so, but වගේ වචන දාලා පොශ් වෙන්න හදන කට්ටියනේ ඔයාලා
@imeshakalpani826
@imeshakalpani826 2 жыл бұрын
O/l ලියන්නෙ මොන වයසෙන්ද කියලවත් දන්නෙ නැද්ද..
@sk99-e1k
@sk99-e1k 2 жыл бұрын
රසල් ආනල්ඩ් කව්ද...?? ලසිත් මාලිංග twiter ඉන්නවද...??..🥴 මොක්කුද දෙයියනේ මුන්...😂
@dileeshaprashan2882
@dileeshaprashan2882 2 жыл бұрын
සිරාවට. සංගීත් විජේසූරිය මේරියන්ස් හිටියෙ නෑ කියලා දන්නෙත් නෑ. පොත් ගුල්ලො 2ක්
@chandukaperera7322
@chandukaperera7322 2 жыл бұрын
Sirawat bn. Rasal anod kynne Kauda ahnva. Mokekda mu 😅😅
@subhasaniruwanthi6113
@subhasaniruwanthi6113 2 жыл бұрын
ඇත්තට රසල් aranld කියන්නේ kauda. දන්නේ නැති හින්දා අහන්නේ
@dileeshaprashan2882
@dileeshaprashan2882 2 жыл бұрын
@@subhasaniruwanthi6113 Russell arnold kiyanne Arnold schwarzzeneger inne terminator eke ragapapu naluwa. Eyage malli
@Dananjaya1994
@Dananjaya1994 2 жыл бұрын
අඩෝ මූ කොල්ලෙක්ද කියලා හිතෙනවා 😢 රසල් ආනල්ඩ් වල දන්නෙත් නැහැ 😢😢
@achinidulshani9502
@achinidulshani9502 2 жыл бұрын
Attata kauda e🤔🤔🤔 Maath danne nehene😥
@chathuperera906
@chathuperera906 2 жыл бұрын
@@achinidulshani9502 2000 n passeda? 🤣
@achinidulshani9502
@achinidulshani9502 2 жыл бұрын
@@chathuperera906 ne 99 akke
@sandunpriyankara3131
@sandunpriyankara3131 2 жыл бұрын
රසල්.... 😂😂😂
@sankhakr8518
@sankhakr8518 2 жыл бұрын
මේවගේ එවුන් සමාජ ගතකරන්නෙපා අය්යෝ...
@Me-ss9os
@Me-ss9os 2 жыл бұрын
Ammoh congratulations 2t ma ❤️❤️🥰🥰 @akkai malli
@ruchipahan9421
@ruchipahan9421 2 жыл бұрын
Thank you
@sunildissanayake
@sunildissanayake 2 жыл бұрын
What uni your selected soory
@nuwandanushkabandarajayasu4506
@nuwandanushkabandarajayasu4506 2 жыл бұрын
බාතිය සන්තුෂ් කියන්නෙ එක්කෙනෙක් නෙවේද 😂
@lakshankarunarathna2342
@lakshankarunarathna2342 2 жыл бұрын
පිස්සුද?
@hashammhd1185
@hashammhd1185 2 жыл бұрын
OL ප්‍රශ්නෙට අරූ ගනන් කරනවා😂 ඇගිලි ඇති උනාද දන්නෑ. මේවගේ පොල් බූරුවෝ ගෙන්නන්න එපා අයිසේ සිරස. 😅 සල්ලි වලට degree ගන්න පුලුවන් උනාට මොලේ ගන්න බෑ කියන්නෙ ඇත්ත
@maleeshapraveen5349
@maleeshapraveen5349 2 жыл бұрын
ඉතින් ඔයත් මේ programme එකට ගිහිල්ලා win කරල පෙන්නන්නකො දැනුමක් තියනවා නම්..නිකම්ම select කරගනී ඔච්චර වැඩ්ඩෙක් නම්. ඔතන තියන stress එකයි pressure එකයි දන්නේ ඔතන්ට ගියපු අය විතරයි
@dilmiperera8827
@dilmiperera8827 2 жыл бұрын
@@maleeshapraveen5349 කොච්චර stress වුනත් ඕලෙවල් ලියන්නේ අවුරුදු 16න් කියලා ඕන බූරුවෙක් දන්නවා. මුන් දෙන්නම ඒක දන්නේ නෑ 😂 අමතක වුනත් මතක් කරගන්න පුලුවන් මුන් ගණන් හද හද හෑවා 😂
@cokkie0424
@cokkie0424 Жыл бұрын
​@@maleeshapraveen5349💯💯
@සුදුපුන්චා
@සුදුපුන්චා 2 жыл бұрын
රසල් සංගීත් ගැන දන්නේ නැති ගොපිලෙක් මේ කොල්ලා
@udumbaramandodari7754
@udumbaramandodari7754 2 жыл бұрын
පහන් කියන්නෙ පොඩි එකෙක්. අවුරුදු 23යි කියන්නෙ මං උනත් කැම්පස් යද්දී අවුරුදු 23දි මෙලෝහසරක් දැනන් හිටියෙ නෑ. විභාග පාස්වෙන්න උවමනාව තිබුන නිසා ටීවී බැලෙන්නෑ වැඩිය. ඉතින් 2000 ඉපදුණ පොඩි ළමයෙක් ලෝකෙ ගැන මොනා දන්නවටද... හැබැයි මාර විශ්වාසයකින් තරඟ කලා. කෙල්ල ගොඩක් වෙලාවට වැරදි උත්තරේ කියද්දි කොල්ලා නොදන්නවා උනත් කොල්ලගෙ හිත කියන උත්තරේ විස්වාස කලා. ඒ අතින් ඌ මාරයි...
@ruchipahan9421
@ruchipahan9421 2 жыл бұрын
Mn 1999 aiyo 🥲
@dilmiperera8827
@dilmiperera8827 2 жыл бұрын
යකූ අවුරුදු 23 දි ඕලෙවල් ලියන වයස දන්නේ නැත්තේ ඌ ඕලෙවල් කරපු එකෙක් නෙමේද? 😂
@udumbaramandodari7754
@udumbaramandodari7754 2 жыл бұрын
@@ruchipahan9421 99 මොකද්ද 2000 මොකද්ද සුද්දෝ... අනික එතන තියෙන ටෙන්ශන් එකත් එක්ක ඔයා සෑහෙන කාම් එකේ වැඩේ අරන් ගියා. කලින් ගියපු අයගෙන් එක කපල් එකක් ඇරෙන්න අනිත් සේරම ඕවර් ඇක්ටින් දඟලානා උනානෙ... ඒ අතින් ඔය දෙන්නා සාමාන්‍ය විදියට හැසිරුනා....
@udumbaramandodari7754
@udumbaramandodari7754 2 жыл бұрын
@@dilmiperera8827 හැමෝම අවුරුදු 16න් ඕලෙවල් ලියන්නෑ සුදෝ...
@dilmiperera8827
@dilmiperera8827 2 жыл бұрын
@@udumbaramandodari7754එහෙනම් කීයෙන්ද ලියන්නේ? මෙතන ඕලෙවල් කියලා අදහස් කරන්නේ ස්‍රී ලන්කන් ඕලෙවල් කියලා පැහැදිලිනේ. සුලුතරය ගැන නෙමේ බහුතරය ගැන මේ ප්‍රශ්න වලින් අහන්නේ. ඒ කියන්නේ 16. ඕක නොදන්නේ කවුද? ලන්ඩන් ඕලෙවල් 15න්. ඒක මෙතනට අදාල නෑ සහ මේ දෙන්නගේ කතාවෙන් තේරෙනවනේ ලෝකල් සිලබස් කරලා තියෙන්නේ කියලා.
@talkwithsithu2260
@talkwithsithu2260 2 жыл бұрын
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
💚💚💚
@LegendShira692
@LegendShira692 2 жыл бұрын
Aiyoo russell arnold ගැන මොකුත්ම දන්නෑ වගේ😁 russell arnold ව ලෝකෙ cricket gana danna ayagen danne naththe බොහොම අඩු ප්‍රමාණයක්. ඒ වගේම ගොඩක් ප්‍රසිද්ධ cricket commentator kenek.
@praveen-bk4oz
@praveen-bk4oz 2 жыл бұрын
Hari ithin mu cricket walata kmathi nthuw athi
@diasroshi4097
@diasroshi4097 2 жыл бұрын
He is super sure of his intuition you can see
@NisalHewagamage
@NisalHewagamage 2 жыл бұрын
මේක present කරන්නේ චන්දන සූරියබන්ඩාර මහත්මයාගේ පුතාද? හැමතිස්සෙම ඒ වගේමයි පේන්නේ 😂
@donjayz1797
@donjayz1797 2 жыл бұрын
නැහැ චරිත් අබේසිංහ.දක්ෂ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්.හිරු එකේ මහරජ ගැමුණු සීසන් 01 ,අයිටීඑන් එකේ තාදී ,නම්බර් නයින්,තව සිරසේත් කාලෙකට කලින් ගිය කතා ගොඩක ඩිරෙක්ටර් මෙයා.මට නම් වශයෙන් මතක නැ.ඔක්කොම වගේ හොද කැමරා කෝනර්ස් තිබ්බ ලංකාවේ අනිත් ටෙලි ඩ්රාම වලට වඩා සුපිරි වෙනස් විදියේ ඩිරෙක්ෂන්.නිහඩ දක්ෂයෙක්.ගොඩක් අය මෙයාව දැනගත්තේ මේ වැඩසටහනෙන් වුනාට දන්න මිනිස්සු දන්නවා 😊😊
@dileeshaprashan2882
@dileeshaprashan2882 2 жыл бұрын
ක්‍රිකට් ගැන දන්නෙත් නෑ, මේරියන්ස්-වායෝ ගැන දන්නෙත් නෑ. මොකටද මේ ජීවත
@ලිකර්-ඡ6ෆ
@ලිකර්-ඡ6ෆ 2 жыл бұрын
රසල් ආනල්ඩ් කියන්නෙ කවුද 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 මූ කොල්ලෙක්ද
@psychoparadise3641
@psychoparadise3641 2 жыл бұрын
sirwata oii
@pranamasalinda9635
@pranamasalinda9635 2 жыл бұрын
සිරාවටම
@nethmiwijesundara6421
@nethmiwijesundara6421 2 жыл бұрын
හොද ප්‍රස්න හදන්න මොනවද මෙ ප්‍රස්න
@anjanasudhara1563
@anjanasudhara1563 2 жыл бұрын
ඕ ලෙවල් ලියන වයස දන්නෑ 🤣🤣 රසල් ආනල්ඩ් කවුද කියල දන්නෑ🤣🤣 කවුද බන් මුං
@nuwandanushkabandarajayasu4506
@nuwandanushkabandarajayasu4506 2 жыл бұрын
අරූ කොල්ලෙක්ද බන් ක්‍රිකට් දන්නෙත් නෑ බෑන්ඩ් ගැන දන්නෙත් නෑ ෂයියෝ ෂයියෝ 😂
@iamknoxpresley
@iamknoxpresley 2 жыл бұрын
හැම එකාම එක විදිහ නෙවෙයි මචං
@nuwandanushkabandarajayasu4506
@nuwandanushkabandarajayasu4506 2 жыл бұрын
@@iamknoxpresley එල බන් 👍
@thelittleitsybitsy
@thelittleitsybitsy 2 жыл бұрын
@@iamknoxpresley ❤️
@sakuteacherst-sl805
@sakuteacherst-sl805 2 жыл бұрын
Money drop එකට යන්න කවූරුහරි ඕනේ 😂
@isuruabeysinghe963
@isuruabeysinghe963 2 жыл бұрын
මමත් යන්න කෙනෙක් හොය හොය ඉන්නේ😬
@malshamannage982
@malshamannage982 2 жыл бұрын
Goshh not knowing at what age you do O/Ls 🤧 being in the 2nd yr of uni
@elisaboby8754
@elisaboby8754 2 жыл бұрын
අන්තිම ප්‍රශ්නය වැඩක් නැ ඒවගේ ඒවා අහන්න එපා කලිනුත් අර රාජපක්ෂ ගොන්නුගේ විවාහ ගැන ඇහුවා බුද්ධිමත් වෙන්න .
@ampworldfanssquad7140
@ampworldfanssquad7140 2 жыл бұрын
ewa ahana ekai karanne oka gossip wada satahank
@nandanamobil9972
@nandanamobil9972 2 жыл бұрын
Programme aka karana kena nisa ballanna asayi meka
@sachihansi8942
@sachihansi8942 2 жыл бұрын
අනෙ එයා ලස්සන ට වැඩ සටහන කරනවා පිස්සු වගෙ
@Sam-lb6cx
@Sam-lb6cx 2 жыл бұрын
NIC eka hadanna 16 sampurna wenna apai..15 wune kohomada?
@rizkamarikar
@rizkamarikar 2 жыл бұрын
15 සම්පූර්ණ වුණාම apply කරන්න පුළුවන්
@Sam-lb6cx
@Sam-lb6cx 2 жыл бұрын
@@rizkamarikar gic.gov.lk/gic/index.php/si/component/info/?id=416&task=info meka weradi da etakota? meke thiyenne 16 sampurna wunama kiyala
@rizkamarikar
@rizkamarikar 2 жыл бұрын
15 සම්පූර්ණ වුණාම application එක දාලා apply කරන්න පුළුවන්. Grama නිලධාරී අත්සන්, studio eken photo ගහලා application එක grama නිලධාරී ta භාරදෙන්න පුළුවන්. 16 pirunama එතනින් ID card එක එවනවා. දැන් card එකකුත් නෙවෙයි A4 කොලයක ප්‍රින්ට් කරලා එවන්නේ.
@rizkamarikar
@rizkamarikar 2 жыл бұрын
@@Sam-lb6cx මේකත් check කරන්න drp.gov.lk/Templates/new%20application%20-%20sinhala.html
@jmshanka8015
@jmshanka8015 2 жыл бұрын
Mun kohomada oi campus giye🤣🤣🤣🤣😂😂😂😂
@dilmiperera8827
@dilmiperera8827 2 жыл бұрын
සල්ලි දීලා 😂 private campus යන එවුන් ඔහොම තමයි
@pasindurukshan7400
@pasindurukshan7400 2 жыл бұрын
patta
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
රසල් ආනල්ඩ් කියන්නෙ කවුද ? 😂😂 ලංකාවේ නෙමෙයිද බන්
@banukaj
@banukaj 2 жыл бұрын
Marians gana danne nadda patta gothayek mu nan. Cricket danneth na lu ponnayek 😂
@rehshah8707
@rehshah8707 2 жыл бұрын
Russel Arnold wa danne na .. Twitter danne na .. cricket danne na ... Marions leader wa danne na .. 🙄... I don't know
@thanujalumbini1407
@thanujalumbini1407 2 жыл бұрын
හැබැයි කැම්පස්.🤭
@chandikaprashan661
@chandikaprashan661 2 жыл бұрын
Thanuja... Private campus.
@dilmiperera8827
@dilmiperera8827 2 жыл бұрын
@@thanujalumbini1407 "PRIVATE” campus. අද කාලේ කැම්පස් නොයන ළමයෙක් හොයාගන්නත් නෑ. හැමෝම මොකක් හරි කැම්පස් එකකට යනවා. හැබැයි ප්‍රයිවට් 😂
@dilmiperera8827
@dilmiperera8827 2 жыл бұрын
යකෝ ඕලෙවල් ලියන වයස හොයාගන්න තටමපු තැටමිල්ල 😂 මැටි හරකෙක් අරූනම් 😂 ප්‍රයිවට් කැම්පස් යන ගොබ්බයෝ
@priyanthachandramaali8038
@priyanthachandramaali8038 2 жыл бұрын
එහෙම වෙන එක සාමාන්‍යයි.. ඒ වෙලාවට එන ප්‍රෙෂර් එක තේරුම් ගන්න උත්සාහ කරන්න..
@dilmiperera8827
@dilmiperera8827 2 жыл бұрын
@last hope island rank එකක් දාපු මට 2.50 උපාදි කඩේකින් නමට ඩිග්‍රියක් ගන්න තරම් පිස්සුවක් නෑ. ඔයා හිතන්නේ government campus යන හැමෝම දුප්පත් කියලද? ඒ හැමෝම බුද්දිමත්, හැබැයි හැමෝම දුප්පත් නෑ. අනිත් අතට ප්‍රයිවට් කැම්පස් යන හැමෝම සල්ලි කාරයොත් නෙමෙයි. ඔයාලා වගේ කරගන්න දෙයක් නැති කමට student loan ගහලා, ගෙවල් උකස් කරලා, ලෝකෙටම ණය වෙලා ඩිග්‍රියක් ගන්න එවුන් තමයි වැඩිපුරම ඉන්නේ 😂
@dilmiperera8827
@dilmiperera8827 2 жыл бұрын
@last hope එඩිට් කරේ "උඹට" බයේ නෙමේ බන් ගෑණියේ කමෙන්ට් එක restrict වෙයි කියලා හිතලා. උඹට බලන්න බැරි වෙනවනේ එතකොට. ‍මිනිස්සුන්ගේ දුප්පත්කමට හිනා වෙන උඹ වගේ ගොබ්බ එලදෙනකට ඒ වචනෙත් හොද වැඩියි 😂 උඹට රජයේ කැම්පස් යන්න රිසාල්ට්ස් නැති වුන පලියට හොද රිසාල්ට්ස් ගත්ත එවුන් දේවල් විකුණ විකුණ උපාදි කඩවලට යන්න පිස්සුද ගෑණියේ 😂 ප්‍රයිවට් කැම්පස් වල කෙල්ලෝ සල්ලි වලට විකිණෙනවා කියලා අපි දන්නවා කොහොමත්
@sumudunuwan7342
@sumudunuwan7342 2 жыл бұрын
@last hope අනේ බන් පිට්ටුවෝ තමන්ගේ නමින් ගූගල් අකවුන්ට් එකක්වත් තියා ගන්න බෑ තොට....හරි හමන් චැනල් එකක්ද බැලුවොත් එක subscribe එකක් නෑ....එනවා මෙතන private campus වලට විකිනෙන්න 😂😂😂
@dilmiperera8827
@dilmiperera8827 2 жыл бұрын
@last hope මට යූටියුබ් එකේ restrict වෙන වචන හොය හොය ඉන්නවට වඩා හොයන්න වෙන දේවල් තියෙනවා බන් 😂 උඹලා වගේ ඒලෙවල් හරියට පාස් කරගන්න බැරි ගොන් හරක්ට government university යන ළමයි එක්ක පුදුම ඉරිසියාවක් තියෙන්නේ කියලා අපි දන්නවා. පින් කරපන් ඊළග ආත්මෙවත් ඉගෙන ගන්න මොලේ පෑදෙන්න කියලා 😂
@edirisinghemonika912
@edirisinghemonika912 Жыл бұрын
Samaharu gana puduma hithenawa harak wage play karanawa...
@maxwarner8644
@maxwarner8644 2 жыл бұрын
සාමාන්‍ය පෙල කරද්දී මගේ වයස 😄😄😄 මම කලෙ 2015 ලු.....දැන් මට වයස 23...මේ 2022.. ඊට පස්සේ 2015 ඉදල 2022 ට ඇගිලි ගැනලා ඔන්න කොහෙන්ද නවයක් ගත්තා...ඊටපස්සෙ 23න් නවයක් අඩු කරලා 14යි ලු 😑😑😑😑 කව්ද ඕයිමුන්
@yasaru2558
@yasaru2558 2 жыл бұрын
පොත් ගුල්ලො වගේ පොතේම එල්ලිලා ඉදල ඩිග්‍රි ගන්නවා.බාහිර දැනුම පොඩ්ඩක් වත් නෑ.රසල් ආනල්ඩ් නොදන්න කෙනෙක් ඉන්නවද..
@coverswithashen3793
@coverswithashen3793 2 жыл бұрын
Aniwa
@Sameera_NEXTGEN
@Sameera_NEXTGEN 2 жыл бұрын
රසල් ආනල්ඩ් කියන්නෙ කවුද 🤔🤔🤔 මෙහෙමත් මිනිස්සු 😪😪😪
@musicultc798
@musicultc798 2 жыл бұрын
melo rahak nathi kollek. Match ekak balala naha, Band ekak dan na, Game of thrones balala na Lord of the rings balala naha, Narnia nam balala... Kellek da koheda :D
@rajendranmalani206
@rajendranmalani206 2 жыл бұрын
👍👍👍👍💕💕💕💕
@pradeepdarmapala3655
@pradeepdarmapala3655 2 жыл бұрын
රසල් අනොල් දන්නෙ නැති කොල්ලෙක් ඉන්නවා කියහන්කෝ ගෙදර යන්න පුතී..🤣🤣
@danukajayaratne6154
@danukajayaratne6154 2 жыл бұрын
රසල් ආනල්ඩ්ව නොදන්න,මේරියන්ස් නායකයාව නොදන්න්න මුං මොකටද බන් මේවට එන්නෙ...
@yohanmalinda1756
@yohanmalinda1756 2 жыл бұрын
OL karana wayasa hadaganna berida ade e tharam 😪
@dilanisuru8670
@dilanisuru8670 2 жыл бұрын
Russellwa danne neti modayek 🤣🤣
@deepanandenijayalath4595
@deepanandenijayalath4595 2 жыл бұрын
රිසි කපුර් කරිෂ්මා බාප්පයි දුවයි...
@uzodiweivaiweliwa7085
@uzodiweivaiweliwa7085 Жыл бұрын
පහන් අයියා බුද්දිමත්
@shakilaperera9075
@shakilaperera9075 2 жыл бұрын
නොදකිම් මුන් කිසි දෙයක් දන්නේ නැහැ 😑
@pivibandara9966
@pivibandara9966 2 жыл бұрын
මේ තඩි ගොබිල රසල් ආනල්ඩ් කව්ද අහනව....අනේ මන්ද ඕයි..
@GeekofCinema_LK
@GeekofCinema_LK 2 жыл бұрын
Yako russel arnold wa danne nadd😂👊
@ravindunavodya2608
@ravindunavodya2608 2 жыл бұрын
Matath thiena prashnema eka thamai .russel arnold danneth nalu .cricket gana danneth naalu 😂
@Manugirl3535
@Manugirl3535 2 жыл бұрын
Congratulations aiya and akkki 🥰😘😍
@deepthikumarasinha9995
@deepthikumarasinha9995 2 жыл бұрын
Rusal anold dannathi mu kohen apu ekekda ara kella maru
@dinekajayasooriya749
@dinekajayasooriya749 2 жыл бұрын
අපො o/l ලියන වයස දන් නෑ..ගාන හදාගන්න ඇඹරෙනවා..ඒ උනාට කැම්පස්
@roshanwijesinghe7664
@roshanwijesinghe7664 2 жыл бұрын
Pothe denuma withrai
@oshadichamodya8216
@oshadichamodya8216 2 жыл бұрын
O/l liyna wayase ina api gana adambarai🙂meyalata wada apita danuma tiye balan giym🙂
@dilmiperera8827
@dilmiperera8827 2 жыл бұрын
ප්‍රයිවට් කැම්පස් 😂😂
@banukaj
@banukaj 2 жыл бұрын
Uba wage gothayek loweth na. Russel Arnold kiyanne kauda lu 😂 Mokakda degree eka
@සදූදෝණි-2010
@සදූදෝණි-2010 2 жыл бұрын
😁😁
@meedumidilhara6528
@meedumidilhara6528 2 жыл бұрын
Mun wge harak. O/l liyapu wayasa hoyanna daglapu dagalilla🤣🤣
@lahiruanuradha4670
@lahiruanuradha4670 2 жыл бұрын
රසල්වයි සංගීත්වයි දන්නේ නැති එකාට ගමට එන්න දෙන්න හොඳ නෑ...සල්ලි දීලා කැම්පස් ගියාට මොකද මෙලෝ බාහිර දැනුමක් නෑ
@combocom485
@combocom485 2 жыл бұрын
1:00
@danuvlog7106
@danuvlog7106 2 жыл бұрын
පහන් වෙන කා එක්ක හරි ආවනම් මීට වඩා ගානක් අරන් යනවා...👍👍👌👌👌👌👌👌 congratulations
@sankhakr8518
@sankhakr8518 2 жыл бұрын
මුන් පොත් ගුල්ලෝ විතරයි... සමාජ දැනුම නෑ
@diganthaya6023
@diganthaya6023 2 жыл бұрын
රසල් ආනල්ඩ් කියන්නෙ කවුද
@sumithrajayasundara2425
@sumithrajayasundara2425 2 жыл бұрын
💞💞💞💞💞💞💞
Five Million Money Drop | Episode 08 | Sirasa TV
40:51
5 Million Money Drop
Рет қаралды 100 М.
Five Million Money Drop | Episode 20 | Sirasa TV
42:34
5 Million Money Drop
Рет қаралды 88 М.
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
Five Million Money Drop | Episode 43 | Sirasa TV
38:44
5 Million Money Drop
Рет қаралды 49 М.
Five Million Money Drop | Episode 07 | Sirasa TV
42:59
5 Million Money Drop
Рет қаралды 118 М.
Five Million Money Drop S2 | Episode 18 | Sirasa TV
43:35
5 Million Money Drop
Рет қаралды 46 М.
Five Million Money Drop | Episode 44 | Sirasa TV
39:52
5 Million Money Drop
Рет қаралды 70 М.