No video

හිරු සවස 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2024-07-08 | Hiru News

  Рет қаралды 227,329

Hiru News

Hiru News

Күн бұрын

හිරු සවස 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2024-07-08 | Hiru News
This video was uploaded for news reporting purposes...
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegram Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...
#HiruNews #HiruNews655PM #HiruAfterNoonNews #655pmNewsBulletin #NewsBulletin #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #FacebookLive #KZbinLive #SriLankaNo1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews

Пікірлер: 144
@wasanthaperera4319
@wasanthaperera4319 Ай бұрын
කවුරැ අාවත් මෙ රට හදන්නබැ මෙවගෙ කාලකන්නි ඉන්නකන් මුන්හරිම සතුටින් කියන්නෙ හෙට ස්කොල වහනවලු රාජයෙ අායතන වහනවලු 25000/=වැඩි කරන්නලු ලජ්ජනැති හිවල්ලු,,
@DammaRathana-oy3fv
@DammaRathana-oy3fv Ай бұрын
රජයෙන් ටික දෙනෙකුගෙ පඩි ලොකු ගානකින් වැඩි කළානෙ. ඒකයි ඔය අවුලට හේතුව
@user-vu3rm1nm1e
@user-vu3rm1nm1e Ай бұрын
Eka aththa.
@pradeepanushka3025
@pradeepanushka3025 Ай бұрын
රුපියලක් වත් වැඩි කරන්න එපා පිං පඩි
@SamiraRangana-q7f
@SamiraRangana-q7f Ай бұрын
වර්තිය සමති බල්ලෝ හෙන ගහනවා අපේ බදු මුදල් වෙලින් ජිවත් වෙනවට
@pradeepanushka3025
@pradeepanushka3025 Ай бұрын
හෙන ගහල මදි
@DammaRathana-oy3fv
@DammaRathana-oy3fv Ай бұрын
රජයෙන් ටික දෙනෙකුගෙ පඩි ලොකු ගානකින් වැඩි කළානෙ. ඒකයි ඔය අවුලට හේතුව
@cyrilgunasena6551
@cyrilgunasena6551 Ай бұрын
අවි ගත්තෝ අවියෙන්ම නසී
@shashirajapaksha4181
@shashirajapaksha4181 Ай бұрын
කාලකන්නි රජයෙ සේවය.මුන්ට හොද දඩුවමක් දෙන්න ඕන
@OfficialHamsterKombat-v1w
@OfficialHamsterKombat-v1w Ай бұрын
අහවල් ලබ්බටද වහන්නේ
@sujeewafonseka6064
@sujeewafonseka6064 Ай бұрын
මොන මගුලක්ද යකෝ වහන්නෙ ඇයි ..
@tharangalakmini8557
@tharangalakmini8557 Ай бұрын
ලංකාවෙ ඉන්න කිරිසප්පයො බයවෙයි කියල 😀😀
@Black_knight_324
@Black_knight_324 Ай бұрын
එකපාර 25 000/=ක් වැඩි කරාම රටට තවත් කෙල වෙනව කියලවත් මේ හරක්ට තේරෙන්නෑ බදු තව හතර පස් ගුනේකින් වැඩි උනාම තේරෙයි මුන්ට
@DammaRathana-oy3fv
@DammaRathana-oy3fv Ай бұрын
එක කට්ටියකට වැඩි කළානෙ ලොකු ගානක් රජයෙන්. ඒකයි ඔය අවුල
@madu-nf5zn
@madu-nf5zn Ай бұрын
Yko ko athakota puthgali anshe unta monada danne.anika munta padi wadi karama badu wadi karanawa puthgali anshe unge padiya 35000 i munge padiya 60000 ta wadi hithapalla​@@DammaRathana-oy3fv
@DammaRathana-oy3fv
@DammaRathana-oy3fv Ай бұрын
@@madu-nf5zn ඔයා කියන එක හරි ..... මට පේන විදියට ඔතන වැරැද්ද තියෙන්නේ රාජ්‍ය සේවයේ රැකියා කීපයක අයට රජයෙන් ලොකු දිමනාවක් දුන්නා. ඒ නිසා අනිත් අයත් ඉල්ලන්න ගත්තා. රජයට තිබුනෙ මේ වෙලාවෙ කාටවත් වැඩි නොකර ඉන්න. එහෙම උනානම් ඔය ප්‍රශ්නය එන්නෙ නෑ. ඇත්තටම පුද්ගලික අංශයට වැඩි වෙන්නෙ නෑනේ. අසාධාරණයි ඒක
@user-ph9fq3yu3m
@user-ph9fq3yu3m Ай бұрын
ස්කොලේ තියෙනවා ද 😊😊😮
@Mishkboy
@Mishkboy Ай бұрын
Na
@NishanthaGamage-yf2ry
@NishanthaGamage-yf2ry Ай бұрын
කියන්න හෙට ඉස්කෝලේ තියෙනවාද .පිලිතුරක් දෙන්න
@user-wo9uw2xg6p
@user-wo9uw2xg6p Ай бұрын
Ekne
@user-wo9uw2xg6p
@user-wo9uw2xg6p Ай бұрын
Thiynvda dnneth nae
@hiroshirathnayaka9668
@hiroshirathnayaka9668 Ай бұрын
Iskole thiye teachersla enne nathi wei
@user-wo9uw2xg6p
@user-wo9uw2xg6p Ай бұрын
Ha💕
@sachisewwandi1217
@sachisewwandi1217 Ай бұрын
හෙට පාසල් වහනවා හැමෝම ස්ට්‍රයික් කරනවා තොපිලට හෙනත් ගහනවා 🙏😡😡
@DammaRathana-oy3fv
@DammaRathana-oy3fv Ай бұрын
රජයෙන් ටික දෙනෙකුගෙ පඩි ලොකු ගානකින් වැඩි කළානෙ. ඒකයි ඔය අවුලට හේතුව
@sachinthamadhushan4536
@sachinthamadhushan4536 Ай бұрын
එතකොට රට බංකොලොත් කරපු මහබැංකුවේ ලොක්කො ලක්ෂ ගණන් පඩි වැඩි කරගත්තා ,ඒක හරිද 🙏🙏🤬
@user-uf5pj9kp6t
@user-uf5pj9kp6t Ай бұрын
හෙට ඉස්කෝලේ තියෙනව ද 😢
@user-nk6gm6ex2s
@user-nk6gm6ex2s Ай бұрын
stalin kiyanava na kiyala aye yatin danava school thiyanava kiyala
@Mishkboy
@Mishkboy Ай бұрын
නෑ බ්‍රෝ ❤
@Mishkboy
@Mishkboy Ай бұрын
@@user-nk6gm6ex2sඒඋනාට මං නම් යන්නෑ බං උබලත් ගෙදරට වෙලා ආතල් එකේ ඉදහල්ලා
@user-uf5pj9kp6t
@user-uf5pj9kp6t Ай бұрын
@@Mishkboy ඔව්
@Mishkboy
@Mishkboy Ай бұрын
@@user-uf5pj9kp6t 💯💌
@danushandanu5904
@danushandanu5904 Ай бұрын
ලංකාවේ කොහෙද හරි නීතියක් එ මනුස්සයා ඩුබායි ඉදලා තිබුනනම් තාමත් ජීවතුන් අතර. නිවන් සුව වසන්ත අයියෙ 🙏🙏
@eliyaduraruwanjayanathsoys1505
@eliyaduraruwanjayanathsoys1505 Ай бұрын
Kanjipaanige wedak neme meka
@MallikaKumari-wc6oc
@MallikaKumari-wc6oc Ай бұрын
ඔව්න් ඔක්කොම අයින් කරලා අලුතින් කට්ටිය දැන් මනම් හරි
@induvlogs6908
@induvlogs6908 Ай бұрын
අප්පිරියයි තොපේ news අහවල් ලබ්බටද වහන්නේ 😡
@AnnoyedBeachYoga-nz6qj
@AnnoyedBeachYoga-nz6qj Ай бұрын
🤬🤬🤬🤬
@SurangakumaraRajamuni-gl2jw
@SurangakumaraRajamuni-gl2jw Ай бұрын
උන්ට සත පහක්වත් වැඩි කරන්ඩඑපා
@Januroma
@Januroma Ай бұрын
යුක්ති මෙහෙයුම රෙද්ද palle බේරුණා අවස්ථාව.
@user-tv4rw4me3x
@user-tv4rw4me3x Ай бұрын
පඩිය ගැන විතරයි මුන්ට ආයතනයකට ගිහින් වැඩක් කරගන්න බෑ සක්කිලි හැත්ත
@priyankamunasingha2362
@priyankamunasingha2362 Ай бұрын
Thope jvp රජයක් ආවා ම ඇති තරම් පඩි වැඩි කර ගන්න පුළුවන් ne munta පඩි වැඩි කරන්න ගියාම ජනතාව ta බඳු ගහන්න කියලා da mun කියන්නේ
@dharmarajahdharmarajah4218
@dharmarajahdharmarajah4218 Ай бұрын
@LakmaliBandulatha
@LakmaliBandulatha Ай бұрын
CCTV වල පෙවුත්ති ඕන ඒවා පෙන්නන්නේ නෑ අංක එකෙ පෙවුත්ති උනාට
@pesandunanayakkara4371
@pesandunanayakkara4371 Ай бұрын
Ewa penuuwma youtube eken me vidio wlta report krnwa
@priyankamunasingha2362
@priyankamunasingha2362 Ай бұрын
සජිත් ජනාධිපති වෙනකං රටේ manussayo inna ඕනේ හැම දෙයක් ම ලබා ගන්න
@SHEHANXVIBES
@SHEHANXVIBES Ай бұрын
Sajith Awama Ubata Labei Pakak 😂.Sajith Newei Kawru Awath Karanne Thamanta Athi Wenna Goda Gaha Ganna Eka Vitharai.Darshanika Talk Dena Hama Ekekma Awasaneta Kareth Oka Karanneth Oka.Wahallu Wage Hithana Eken Midiyalla Bn.Nathinm Issarahata malapaha Karannawath Kanna Nathi Wei 😂🌍
@erandasumanadasa9933
@erandasumanadasa9933 Ай бұрын
වැටුප් ඉල්ලීම කියලා ගහලා තියෙන්නේ බොරුවක්නේ එතකොට.. දීමනාවක්නේ ඉල්ලන්නේ
@user-tb4xq9kh4f
@user-tb4xq9kh4f Ай бұрын
ඕකලාගෙදරටමඵලවන්ඩවෝනා
@premakalupage5744
@premakalupage5744 Ай бұрын
මුංටරස්සාවදෙන්නනරකයිරස්සාවනැතිකරන්නමඔිනමොලේනැතිහරක්
@user-yb8zp9vm8k
@user-yb8zp9vm8k Ай бұрын
බනානා සුජිව ඉන්නවානෙ
@SenarathBandara-zq4xv
@SenarathBandara-zq4xv Ай бұрын
සජිත්ට කඩේ යන හිරු බලන එක නතර කලා
@pradeepudawathgha4398
@pradeepudawathgha4398 Ай бұрын
❤❤❤❤❤❤
@PrasG8998
@PrasG8998 Ай бұрын
මම හිරු නිව්ස් බැලීම අද සිට නැවත්වමි. මුන් සජිත්ට කඩේ යනවා . (සජිත් ආවොත් මල්ලී බේරාගන්න ) මේ වගේ පාර්ශික tv චැනල් නොබලන ලෙස ඉල්ලමි.
@dinusha4963
@dinusha4963 Ай бұрын
Ai gotata kade yaddi hiru hodaida
@takkoushcell6792
@takkoushcell6792 Ай бұрын
සජ්බේට රට ගියේත් අපිට මුහුදට පනින්න වෙන්නේ 😡
@SHEHANXVIBES
@SHEHANXVIBES Ай бұрын
​@@dinusha4963Eketh Aththak Thiyenawa 😌✨
@SHEHANXVIBES
@SHEHANXVIBES Ай бұрын
​@@takkoushcell6792Ow.Hodama Gonnu
@SHEHANXVIBES
@SHEHANXVIBES Ай бұрын
Ow.Mona Channel Ekath Filter Karala Thamai News Kiyanne.Wasi Paththta Wada 😂😉
@SurangakumaraRajamuni-gl2jw
@SurangakumaraRajamuni-gl2jw Ай бұрын
ඔවුන් ඔක්කොම අයින් කරන්න ඕකට දාන්ඩපොලිසිය හමුදාව
@n-lyrics8798
@n-lyrics8798 Ай бұрын
tatu 😇 පච්චා කොටන කොම්පනි නම් වහන්නම ඔනී 🥲මිනිස්සු මරන්නේ නැතිව 😪
@ayesh.3308
@ayesh.3308 Ай бұрын
අපේ රටේ පොලීසිය වැඩක්ම නෑ. පොලීසිවල ඉන්න අය අයින් කරලා හමුදිවට පොලීසි යික බාර දුන්නා නම් මේ රටේ.මෙහෙම අපරාධ වෙන එක අඩුවෙයි
@MTLJustice
@MTLJustice Ай бұрын
Olympic යන්න ක්‍රීඩකයන් 6 දෙනයි, නිලධාරීන් 9 දෙනයි. මුන්ගේ අම්මලා මතක් වෙන්නේ මට විතරද? පව් අර අසරණ ක්‍රීඩකයන් මහන්සිවෙලා තියෙන්නේ නිලධාරීන් 9 දෙනාව France shopping අරන් යන්න. මේ සක්කිලි රට හැදෙයි ද මෙහෙම?
@SajithNuwan-yv8jl
@SajithNuwan-yv8jl Ай бұрын
ඔක්කොම karala yana widiya😂😂😂😂
@tusanthiniluka-lm2lq
@tusanthiniluka-lm2lq Ай бұрын
😮😊
@pathummalporu5692
@pathummalporu5692 Ай бұрын
Janadipatitumani munta danma kriyatmaka wenna.R premadasa yugayamai lankawata hari danma kriyatmaka karanna😊
@Pcirop-rc2of4ju6e
@Pcirop-rc2of4ju6e Ай бұрын
කුබියෝ එකේ ජෙහාන් ගහපු ගේම් එක මතක් වෙන්වා මේවා දකිද්දි...😂
@skullmask3237
@skullmask3237 Ай бұрын
මේ වෘත්තීය සමිති කාරයො නිසා AKD සහෝදරයාගේ චන්ද තමා කැඩෙන්නෙ. මේවා දැක්කම හිතෙනවා රනිල් කරන දේවල් හරියි කියලත්
@kanishkamadusanka75
@kanishkamadusanka75 Ай бұрын
Guuuu hiruuuu
@manojamunasinghe678
@manojamunasinghe678 Ай бұрын
වෙඩි තියන්නේ 10.15 ට..cctv ekee thiyanawa harima time eka😢
@Gaminiekanayake-om9ju
@Gaminiekanayake-om9ju Ай бұрын
🎉
@SurangakumaraRajamuni-gl2jw
@SurangakumaraRajamuni-gl2jw Ай бұрын
වැටි කරන්ඩ එපා අපිට දරාගන්නඅමාරුයි
@pathummalporu5692
@pathummalporu5692 Ай бұрын
Munta mepara gahapiyau
@user-rv4sl2in2s
@user-rv4sl2in2s Ай бұрын
:(
@Anurada-ty7uy
@Anurada-ty7uy Ай бұрын
කවුරුහරි කෙනෙක් කියන්නකෝ හෙට බස් වැඩ නෑ කියලා කිව්වද 🥺
@pathummalporu5692
@pathummalporu5692 Ай бұрын
Staliyawa elawa elawa dipiyau
@ClintFerdinandus
@ClintFerdinandus Ай бұрын
Yako ubalage weyadam adukarapalla,bolage sapa okkoma gannnawa.
@chappu83
@chappu83 Ай бұрын
0:14 epavenava hiru news
@umeshchamara966
@umeshchamara966 Ай бұрын
14:23 ට හරකෙක් උම්බෑ කීවා..... 😂😂
@user-tg8kb3ts3o
@user-tg8kb3ts3o Ай бұрын
".....Harakek..." jeppo ne ne
@user-us7oj7hf8j
@user-us7oj7hf8j Ай бұрын
kanjipaniwa allagatta neda? Nidahas unada🤔🤔
@SandhyaRani-qb2tb
@SandhyaRani-qb2tb Ай бұрын
ලංකාවේ ලමයින්ගෙඉගනිමකඩකප්පල්කරනකාලකන්නිසක්කකිලිමුන්ටනම්වැහිනැනිහෙනමගහන්නඔනාඔයඉස්ටෙලිම්කියනහොරතක්කඩිතටෙයාඔබටනම්ඔවාටක්නවේනවාමැරෙනමොහොතකහොපලදෙනවාඔබඑතරම්මඑපාකරපුබල්ලෙක්
@h.plilacpatirana2737
@h.plilacpatirana2737 Ай бұрын
St zoo
@sachinthamadhushan4536
@sachinthamadhushan4536 Ай бұрын
බනින්න ඉස්සෙල්ලා වචන වෙන් කරලා ටයිප් කරන්න ඉගෙනගන්න .🤔🤣
@user-zc4dz9eq1h
@user-zc4dz9eq1h Ай бұрын
225.ganna padiya5.tunak aran guruwarunta padi denna.janatawata badu gahanna netuwa.
@bandula.lkranga
@bandula.lkranga Ай бұрын
ගිහින් කියහාන්
@vishwamedhan6963
@vishwamedhan6963 Ай бұрын
Heta scl thiyenwd
@user-oi5ey6ho1c
@user-oi5ey6ho1c Ай бұрын
Rest in peace 🕯 🕯🕯🙏🙏
@user-us7oj7hf8j
@user-us7oj7hf8j Ай бұрын
Kanjipanita kiwwa nam hari
@PrebathRanga-yd6wv
@PrebathRanga-yd6wv Ай бұрын
News eke video dan nathnam kalin kiyanna nobalama innam..
@SachinNaranja
@SachinNaranja Ай бұрын
😊
@TheGampaha
@TheGampaha Ай бұрын
piyumige wathkamee pala wipaka,
@FfGg-vb9ne
@FfGg-vb9ne Ай бұрын
Adana.kena..mata.vithrada.saka.hithenne
@SaduniDikshan
@SaduniDikshan Ай бұрын
Kauru merunath wedak ne apata Namuth marana thaduwama kriythmaka karanna ona nethnm se rata adanna be
@TheGampaha
@TheGampaha Ай бұрын
katada dn eka mathaka
@SehanChaturanga
@SehanChaturanga Ай бұрын
Apita..devepihita..
@induvlogs6908
@induvlogs6908 Ай бұрын
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති
@KnowledgeWorld-yo9vs
@KnowledgeWorld-yo9vs Ай бұрын
Kud_ hiru ekata th weida me de dawasak a? 😮😮
@VitanageDs-fh3ut
@VitanageDs-fh3ut Ай бұрын
Sjtut karannabarifrondudenawa gonapi kataaragenabalainnawa
@OshiGajanayeka
@OshiGajanayeka Ай бұрын
Bere wawe nawanna oni hathikare badhu gewanne api heta eskola wahanawanm henama gahapn
@user-vu3rm1nm1e
@user-vu3rm1nm1e Ай бұрын
Janadipathi thumani me obe awadanaya pinasai karuna karuna karala munge unge eke dennekge wada thahanam karala ape tharuna paramparawata rassawal denna wishwawidyala giya tharunaynta rassawal na.
@ajithdissanayaka1611
@ajithdissanayaka1611 Ай бұрын
මෙවා මොන කතාද?.මාධ්‍ය සංදර්ශනයක් කල මුදල් අමාත්‍යංශයේ ලේකම් ළපටි කාන්තාවක් කියනවා. Vat වැඩි වෙනවා කිව්වා ම ජනතාව කෝප වෙන්නේ නෑ.
@VitanageDs-fh3ut
@VitanageDs-fh3ut Ай бұрын
Mewatvisadumatama pudagalikkarnyatamavisaduma. Lankawe oyasamajawadayagalapenna
@PriyadarshaniHemachandra-nn6qt
@PriyadarshaniHemachandra-nn6qt Ай бұрын
😢😢😢😢😢😢😢
@wasantharanaweera5724
@wasantharanaweera5724 Ай бұрын
First comment
@zeezyo
@zeezyo Ай бұрын
Sensitive content lu 🤦‍♂️
@Yogi-aadhi
@Yogi-aadhi Ай бұрын
Eka youtube guide line yako
@user-tb4xq9kh4f
@user-tb4xq9kh4f Ай бұрын
කන්ජීපානාබේරැවාඅලීසබීර්අපේසින්හලයෝමරනවාඒකටයීඒමිනිහාගෝටාභයපිටීපස්සේඑල්ලීලාඇවීත්උන්ගේඅපරාධකාරයෝබේරාගත්තා
@user-wq6un9pu2g
@user-wq6un9pu2g Ай бұрын
Mokakda ban umbe andara.demala
@DayanandaKodithuwakku-cf6rn
@DayanandaKodithuwakku-cf6rn Ай бұрын
News eke watina hariya penwanne nane
@nilankachathurani-ok7mp
@nilankachathurani-ok7mp Ай бұрын
wena chanal akak balanna. siyalla penna nava. mun boruvata vahana va..
@nilankachathurani-ok7mp
@nilankachathurani-ok7mp Ай бұрын
mun kalakanni
@ranjithhapuarachchi9746
@ranjithhapuarachchi9746 Ай бұрын
😂මාලිමාවට ඡය
@bandula.lkranga
@bandula.lkranga Ай бұрын
ක දිහන්
@ranjithhapuarachchi9746
@ranjithhapuarachchi9746 Ай бұрын
@@bandula.lkranga අනිවාර්යෙන් දෙනවා මාලිමාව පරම නායකත්වයට හැත්තෑ වසරක් රට කෑවට
@flyingdutchman6378
@flyingdutchman6378 Ай бұрын
KPI aayudha pennanna regena yanu.
@takkoushcell6792
@takkoushcell6792 Ай бұрын
පල පල සජ්බේ තොපිත් වග කියන්න ඔනේ රට අගාධයකට පත් කිරිම 😡 ගැන 🤮🤮🤮🤮
@gayanindika-ge3wd
@gayanindika-ge3wd Ай бұрын
Wahanna epa
@user-wq6un9pu2g
@user-wq6un9pu2g Ай бұрын
Varjanaya karainissu apahasu thaavayata path karanne nethiva aanduva gedara yavanna vaga balaaganilla. Anith minissunta kohoma giyath umbalage vaasiyata varjanaya kara palla. Kaalakanniyo
@jayawardanajayawardana5791
@jayawardanajayawardana5791 Ай бұрын
Janadipatyta tibba katawath padi vedinokaranna.lokkantaRs 25000/=vedikarapu weredda.
@user-eb3el2up7j
@user-eb3el2up7j Ай бұрын
Tika denekta witharai jeewath wenna amaru…dan thama ganan hadanne…loku ayata wahana tikak ona kiwanam oya minissuth kohen hari salli genath dei
@NamalSandaruwan-fw6up
@NamalSandaruwan-fw6up Ай бұрын
Pennanne nane mokuth .puduma news mewa
@user-tb4xq9kh4f
@user-tb4xq9kh4f Ай бұрын
ජෙප්පෝතමයීසේරමකරන්නනේඕකලාට ආන්ඩුවක්ආවොත්තියෙයීපාරවල්වලමිනීකදු
@chamalhasanka7994
@chamalhasanka7994 Ай бұрын
Mona magulakda yako meke hariyata pennanne nane
@user-im3wb3zl8i
@user-im3wb3zl8i Ай бұрын
Pona u n p an j v p
@Gaminiekanayake-om9ju
@Gaminiekanayake-om9ju Ай бұрын
😢
@gihanrodrigo5687
@gihanrodrigo5687 Ай бұрын
වැඩි කරපන් vat එක තොපෙ ලෙබොනවා රනිල් බල්ලා පර බල්ලා
@bandula.lkranga
@bandula.lkranga Ай бұрын
කල කන්නි ඔක්කොම එලවලා කොන්දෙසි දාලා අලුතෙන් ගන්න ඔන ඔන තරම් ජොබ් නැතුව ඉන්නවා අපි යන කලෙ ගුරුවරු දෙවි වරු දැන් කලකන්නි
@sachinthamadhushan4536
@sachinthamadhushan4536 Ай бұрын
එතකොට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න , මහබැංකුවේ ලොක්කො ලක්ෂ ගණන් පඩි දීමනා ගනිද්දී ඔයා කොහෙද හිටියෙ , මොන බද්ද වැඩි කරලද ජනාධිපති වැය ශීර්ෂයට කෝටි ගණන් පාස් කරගත්තෙ 😂😂😂
@sachinthamadhushan4536
@sachinthamadhushan4536 Ай бұрын
ගුරුවරුන් කොයි කාලෙත් දෙවිවරු තමයි , ඒ මිනිස්සු ඉල්ලන්නෙ තමන්ට හිමි සොච්චම් වැටුප , ගුරුවරුන් කියන්නෙත් මිනිස්සුම තමයි , ඔයා කාලකණ්ණි දිලුම් අමුගොමගෙ ගෝලයෙක් නේ , ඉතින් ඔහොම කියනෙක පුදුමයක් නෙවෙයි .🤣🤣🤣
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 52 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 9 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 25 МЛН
කාගම_සිරිනන්ද_හිම්. #@kagama_sirinanda_himi_@#
14:09
Roshan sandaruvan SL bodu hada ....
Рет қаралды 84 М.
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 52 МЛН