පිට පිට 6️⃣ 6️⃣ 6️⃣ යි 🔥 ඇන්ජෙලෝ මැතිව්ස් 🥵 | Sporty.lk

  Рет қаралды 222,162

Sporty lk

Sporty lk

4 ай бұрын

#Sportylk #SLvsAFG #2ndT20I #Shorts

Пікірлер: 164
@ravindumadusanka685
@ravindumadusanka685
කලින් විකට් ගියපු වෙලාවක ඇන්ජියි @ දස්ස overs 2ක් 3ක් play කරල සෙට් වෙලා දෙන්න දෙපැත්තෙන් මේ වගේ වනනව බලන්න පුලුවන් දවසක් එනව ලගදිම..♥️♥️ team එකේ ඉන්න මේ format එකට experience වැඩිම playersල දෙන්න..
@user-nn8tt9cr6q
@user-nn8tt9cr6q
එ ඇන්ජිම නවතින එකක් නෙමෙයි. ❤😉😏
@SarangaPradeep-gw1vz
@SarangaPradeep-gw1vz
ආබාද කැපිලි නැත්තම් ගොඩක් රෙකෝඩ් තියන්න හිටපු දක්ෂයෙක්
@lakshankumara9434
@lakshankumara9434
නොදන්න අය බැන්නට, අපිට හිටිය හොදම තරග අවසන් කරන්නෙක් තමා ඇන්ජි කියන්නෙ.....
@priyamixtube8775
@priyamixtube8775
ODI ලෝක කුසලාන 4ක්, T20 4ක් හෝ 5ක් cricket ස්වර්ණම යුගයේ ආසියාවෙි කලු සිංහයා ඇන්ජි ආදරෙයි මචං.කුහකයෝ උබව එලියේ තිබිබට දැනගෙන හිටියා ආයෙත් ඇන්ජිම ගේන්න වෙනවා කියලා.මෙි උබගේ අන්තිම world cup එක වෙන්න පුළුවන්.දකින්නට ආසයි ඒක උබගේ අතින් මවිබිමට ගේනවා බලන්න.good luk ඇන්ජි❤❤
@ChanuDewa-fj3kq
@ChanuDewa-fj3kq
Injured එක නිසා හිතුව තරම් වැඩ ගන්න බැරි උන සුපිරිම වැඩ්ඩෙක් ඇන්ජි ❤
@user-xk6to3gj3h
@user-xk6to3gj3h
ඇෆ්ගනිස්තානයත් වැඩ්ඩො තමයි ❤❤❤
@rasikabandara4927
@rasikabandara4927
නිහතමානී ක්‍රීඩකයෙක් . බොරැ පඩ ෂෝ නෑ. නිහඩ වීරයෙක්🤎🤎🤎🤎🤎🤎🤎🤎
@Lordsecond6969
@Lordsecond6969
වයසට ගියත් ගේමක් නැතුව බෝලේ උස්සලා එහා පැත්තට යවන්ඩ පුලුවන් ටීම් එකේ ඉන්න එකම කෙනා. බලපන් ඒ හයේ පාරවල් ටික දිහා. ඉන්ජරි නොවෙන්ඩ අැන්ජි අද ලකුණු 10000 පන්නලා ODI & Test
@harshaprabath993
@harshaprabath993
ඇන්ජි මගේ කැමතිම කීඩකයා
@SumanaWeerasekara
@SumanaWeerasekara
Pramodya says "anji is old"
@thalindaprabath7645
@thalindaprabath7645
මැචුත් බලන්න පුලුවන් මේ විස්තර විචාරය කරන ඒවුන්ගෙ පම්පෝරියයි පච ටිකයි ගොං කතා ටිකයිනෙ අහං ඉන්න බැරි. 😂😂😂
@Chrissjoy.
@Chrissjoy.
ඔයාලා හිතනවද වෙන ක්‍රීඩකයෙක් නම් එදා ශකිබ් අ්ල් හසන් ටයිම් අව්ට් කරයි කියලා🤨
@shehanboymusic9352
@shehanboymusic9352
ඇන්ජේලෝ ඔයා තමයි මම අසම
@Mrfakeyt687
@Mrfakeyt687
Greatest finisher in sri lanka then now forever ❤🎉
@lakshansumuditha5283
@lakshansumuditha5283
ඇන්ජිම තාම වැඩ 🥵❤️‍🔥🔥
@shirangajayasekara8030
@shirangajayasekara8030
Next greatest legend...
@Akitha_Induwara_2009
@Akitha_Induwara_2009
කලු අශ්වයාහ්🥵❤️‍🔥
@lasithabandara6170
@lasithabandara6170
අපේ එකෙක් ❤❤❤❤
@niroshannishantha3194
@niroshannishantha3194
තාම එන්ජිම වැඩ.❤🎉
Pathum Nissanka smashes historic unbeaten ODI double ton | 1st ODI Highlights
23:49
20 Times Referees RUINED Football..
14:56
golazo
Рет қаралды 906 М.
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 97 МЛН
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 40 МЛН
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47
7 IQ Cricket Moments
5:13
Blue Army
Рет қаралды 462 М.
How to win a argument
9:28
ajaxkmr
Рет қаралды 340 М.
10 Most Beautiful Moments of Respect & Fairplay In Cricket |
5:27
Cricket Addict
Рет қаралды 12 МЛН
Every Country On Earth Fights For $250,000!
18:13
MrBeast
Рет қаралды 196 МЛН
Hulk (2008) vs Abomination
11:37
Always Good
Рет қаралды 7 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 97 МЛН