කවදාවත් කරන්න හොද නැති භයානකම සෙල්ලම් 6ක් මෙන්න‍. | 6 Paranormal Games You Should Never Play

  Рет қаралды 1,486,643

Wishwa Gaweshaka - විශ්ව ගවේශක -

Wishwa Gaweshaka - විශ්ව ගවේශක -

Күн бұрын

Пікірлер: 3 100
@WishwaGaweshaka
@WishwaGaweshaka 3 жыл бұрын
ඔන්න ⁣අත්භූත, අබිරහස් , හොල්මන් කියන මාතෘකා තුනෙන්ම වීඩියෝ ඉල්ලපු අය වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක..😍💙
@Shwe_min_music
@Shwe_min_music 3 жыл бұрын
බොහොම ස්තූතියි සහෝදරයා
@sandaliH
@sandaliH 3 жыл бұрын
😁 thankx hodee supiri Abai baya hithuna 😰
@snprrr7372
@snprrr7372 3 жыл бұрын
😲😲 baya una 😶
@chamodilakshitha3505
@chamodilakshitha3505 3 жыл бұрын
Thanx🙂🙂
@anuda7723
@anuda7723 3 жыл бұрын
@@uexmrwhite ai e mewa hodai
@sandeshdilanjana943
@sandeshdilanjana943 3 жыл бұрын
ඔහොම එපා කියද්දි කරලා බලන්න කැමති අය කවුද 😅😅😅😅😅😁😁😁😍♥️
@SamsungSamsung-jl2uc
@SamsungSamsung-jl2uc 3 жыл бұрын
එපා කියන එක කරන්නමයි මටහිතෙන්නෙ ඉතින් මේවත් කරන්න හිතෙනවා ඒත් බයයි වගේ
@swchandimarathnamali1969
@swchandimarathnamali1969 2 жыл бұрын
Apiiiii......😎
@ridmasathsara9914
@ridmasathsara9914 2 жыл бұрын
Me
@nimalkarunatilaka2599
@nimalkarunatilaka2599 2 жыл бұрын
@chrishanthikumari7305
@chrishanthikumari7305 2 жыл бұрын
Apiiiiii
@hashinisaubagyahashinisaub6876
@hashinisaubagyahashinisaub6876 2 жыл бұрын
බුදුන්ගේ පිලිමයක් ලග තියන් කලානම් තේරෙනවා ඔය හැම සෙල්ලමක්ම බුද්ද බලයට යටයි කියලා ❤️මොන ආත්මය උනත් බුද්ද බලය එක්ක හැප්පෙන්න තියා හිතන්නවත් බැ ❤️
@samanudayakumara6270
@samanudayakumara6270 2 жыл бұрын
I agree with you
@dilshanlakshitha407
@dilshanlakshitha407 2 жыл бұрын
ඇත්ත ඇත්ත
@tarindi2277
@tarindi2277 2 жыл бұрын
Ou man buduhamuduruvo vishvasa karanava
@jayamalimadushika1147
@jayamalimadushika1147 Жыл бұрын
ඔයා හරි
@KaveeshaLakshan-ov9of
@KaveeshaLakshan-ov9of Жыл бұрын
😢
@praveenmaduwantha3240
@praveenmaduwantha3240 3 жыл бұрын
කෝ අපේ විශ්ව ගවේශක බලන සෙට් එක 👇
@WishwaGaweshaka
@WishwaGaweshaka 3 жыл бұрын
🙈🙈💙💙😍😍😍
@vidu7910
@vidu7910 3 жыл бұрын
mama balanawa
@movieworld5875
@movieworld5875 3 жыл бұрын
අනේ මට 1000 වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින්.,
@lalithpriyantha2828
@lalithpriyantha2828 3 жыл бұрын
මමත් බලනවා.👍👍👍👍
@gamingsasiyayt8554
@gamingsasiyayt8554 3 жыл бұрын
අපි
@thilakfernando1401
@thilakfernando1401 3 жыл бұрын
කෝ බලන්න රෑට තනියම නිදියන සෙට් එක .නින්ද ගියෙත් නෑ 😱😱😵
@kenal4532
@kenal4532 3 жыл бұрын
ඇත්තටම මටත් නින්දගියෙ නෑ
@thilakfernando1401
@thilakfernando1401 3 жыл бұрын
@@kenal4532 hmm
@nethudesilva9343
@nethudesilva9343 3 жыл бұрын
Matath
@aroshidinya6407
@aroshidinya6407 3 жыл бұрын
ඔව්
@priyanthasujeewa6676
@priyanthasujeewa6676 3 жыл бұрын
Ne
@littlequeen7691
@littlequeen7691 3 жыл бұрын
මං මේවා කරලා තියෙනවා අනේ...🥺ඇත්තමයි හැබැයි මං හොල්මන් වලට මාර ආසයි අප්පා😘❤❤
@rusirutheekshana8253
@rusirutheekshana8253 3 жыл бұрын
Siraavata
@littlequeen7691
@littlequeen7691 3 жыл бұрын
@@rusirutheekshana8253🤪
@darkqueen9387
@darkqueen9387 2 жыл бұрын
@@rusirutheekshana8253 😵😵
@hansi541
@hansi541 2 жыл бұрын
😐
@Purplepotato-d3r
@Purplepotato-d3r 2 жыл бұрын
🔥
@hansana1034
@hansana1034 3 жыл бұрын
ගෙදර අල්මාරිගට රිංගන්න ඉඩ නැති උන්කෝ...තට්ටු වල රෙදිනේ 😎😎✌️✌️
@kalanitharunima4046
@kalanitharunima4046 3 жыл бұрын
මන් නම් අල්මාරිය ඇතුලට රිoගනව
@infinitysongs3761
@infinitysongs3761 3 жыл бұрын
Redine
@mochicat6402
@mochicat6402 3 жыл бұрын
ඔව් ආ
@ffproduct2034
@ffproduct2034 3 жыл бұрын
😂😂
@anyaarmygirl6231
@anyaarmygirl6231 2 жыл бұрын
Ow me 🤣🤣🤣🤣
@aadhilmohommed872
@aadhilmohommed872 3 жыл бұрын
වොශ් රූම් ගිහින් කණ්ණාඩිය නොබලා පල්ලෙහා බලාගෙනම ගිහින් ආපු උන් මේ කොනට😪
@yenulabro2799
@yenulabro2799 3 жыл бұрын
siravata
@johnnysins6894
@johnnysins6894 3 жыл бұрын
අනිවා
@pithachiya6974
@pithachiya6974 3 жыл бұрын
Koi konatada puka dennathuwa idahan 🖕🤣
@johnnysins6894
@johnnysins6894 3 жыл бұрын
ඒ කොම්නට මේ කොම්නට ගිම්හින් කොම්න ගෙවිම්ල තියෙම්නෙ...ඉම්හි ඉම්හි 😂😭😭
@dilanka5198
@dilanka5198 3 жыл бұрын
@@johnnysins6894 මම්ම ජෝම්තිපාම්ලගෙ සිම්න්දු වම්ලට ආම්සයි😁
@samandicperera1686
@samandicperera1686 3 жыл бұрын
මේ සෙල්ලම් ටික කරලා බලන්න ආස අය කෝ👀❤️
@mrdoo8728
@mrdoo8728 2 жыл бұрын
වෙනව බ්න්
@slninjago7714
@slninjago7714 2 жыл бұрын
Asai bayai
@buddhimersha7705
@buddhimersha7705 Жыл бұрын
eka life ekane .naththan karanawa
@NayanikumariHerathmudiyanselag
@NayanikumariHerathmudiyanselag 4 ай бұрын
අංටටනටඨටෙචටධ
@MayuChanale
@MayuChanale 6 күн бұрын
මම මේ විඩියො එකේ තියෙන සමහර සෙල්ලම් කරා හොල්මන් ඇත්තටම ආවා 😱😱
@dhammikaalwis7837
@dhammikaalwis7837 3 жыл бұрын
මේ සෙල්ලම් ටික කරලා බලන්න ආසයි 😁.. ඒත් තියෙන්නේ එක ජීවිතයයි නේ 😕..
@Crusheka
@Crusheka 3 жыл бұрын
😂😂😂 ඒකනේ
@sudarakadiwasindu348
@sudarakadiwasindu348 3 жыл бұрын
මන් කරනව බන්
@mohamedmisfer1113
@mohamedmisfer1113 3 жыл бұрын
@@sudarakadiwasindu348 karaada
@sudarakadiwasindu348
@sudarakadiwasindu348 3 жыл бұрын
@@mohamedmisfer1113 තාම නෑ කොම්ලො
@mohamedmisfer1113
@mohamedmisfer1113 3 жыл бұрын
@@sudarakadiwasindu348 karahama Mata kiyannako ara charli charli eka karala balanna
@sphettige2855
@sphettige2855 3 жыл бұрын
අනිත් චැනල් වලට වඩා විශ්ව ගවේෂක අරන් එන දේවල් ඇත්ත කියන අය මෙතනට 👇👇👇
@lalithpriyantha2828
@lalithpriyantha2828 3 жыл бұрын
ඔව් ඒ සම්පූර්ණ ඇත්ත.👍👍👍👍
@BuzzyToonslol
@BuzzyToonslol 3 жыл бұрын
👍👍
@REI8970
@REI8970 3 жыл бұрын
Yes
@madhusumathipala6803
@madhusumathipala6803 3 жыл бұрын
Ow mamath asai 👍👍👍👍👍👍👍👍
@APSALASVLIYANAARACHCHI
@APSALASVLIYANAARACHCHI 3 жыл бұрын
ඔව්
@rfsoul8273
@rfsoul8273 2 жыл бұрын
රෑට මේ video එක මතක් වෙන් නැති වේවා!😂 නැත්නම් හොල්මන් ටික මගෙ කෑගැහිල්ලටම දුවයි 😂😂Video eka nam super thawath oona me wage baya hithena eewa
@bluesky8976
@bluesky8976 3 жыл бұрын
කෝ බලන්න විශ්ව ගවේෂකගේ විඩීයෝ පර්ක්කු වෙලා හරි හැමදාම බලන කට්ටිය.
@jackff8823
@jackff8823 3 жыл бұрын
Api na Bro
@hreditz9
@hreditz9 3 жыл бұрын
පුළුවන් නම් විතරක් මගේ චැනල් එකටත් සහයොගයක් දෙනවාද පුළුවන් නම් විතරයි යලුවනේ*
@bluesky8976
@bluesky8976 3 жыл бұрын
@@hreditz9 හා යාළුවා
@vidu7910
@vidu7910 3 жыл бұрын
ha yaluwa
@nisaldewmin493
@nisaldewmin493 3 жыл бұрын
api api
@nodutuwishvaya4597
@nodutuwishvaya4597 3 жыл бұрын
First like and comment 💙. මැච් එක බලනවා. පස්සේ වීඩියෝ එක බලනවා අනිවා 💙
@anuda7723
@anuda7723 3 жыл бұрын
Math
@WishwaGaweshaka
@WishwaGaweshaka 3 жыл бұрын
ගොඩක් ස්තූතියි යාළුවා 💙💙
@Shenali..
@Shenali.. 3 жыл бұрын
පට්ටම වීඩියෝ එකක් එලහ්🖤
@sctechnology2920
@sctechnology2920 3 жыл бұрын
මේවගේ සෙල්ලම් වලට ආස අය මේ කොනට . මම කාසියෙ බූතයා කරල තීනෝ හරිගියෙ නෑ බ්ලඩී මේරිත් ඉස්සර කරා හරිගියෙම නෑ චාලි චාලි නම් දවසක් හරි ගියා මේ 3 විතරයි මම කරේ😕
@chandaniranasingha203
@chandaniranasingha203 3 жыл бұрын
Ow ekanam aththa
@senethhimansa9270
@senethhimansa9270 3 жыл бұрын
Uba bay und
@omayasriyananda8519
@omayasriyananda8519 3 жыл бұрын
Chali chali hari giyada?
@M4T-SL
@M4T-SL 3 жыл бұрын
මොනවා වගේ ද දැනුනෙ
@chamo5411
@chamo5411 3 жыл бұрын
කාසියේ භූතයා ඇත්ත දෙපාරක් කරල තියනවා...ඇත්තම කියනවා..
@ranjithwickrama7565
@ranjithwickrama7565 3 жыл бұрын
අදත් නියමයි වීඩියෝ එක 🤙
@WishwaGaweshaka
@WishwaGaweshaka 3 жыл бұрын
ස්තූතියි යාළුවා 💙💙
@mylifeandmystudy2731
@mylifeandmystudy2731 3 жыл бұрын
මේක බලලා මම බැනුනුත් අහුවෝ..දැන් කොහෙටවත් තනියම යන්න බෑ අම්මා ඕනෙමයි😭😭😭😭😭
@charithsandaruwan8697
@charithsandaruwan8697 5 ай бұрын
😂
@nalakaranaisnghe1890
@nalakaranaisnghe1890 3 ай бұрын
😂
@SNNDS
@SNNDS 3 жыл бұрын
කව්ද කැමති වීශ්ව ගවේශක අයියා whastapp හරි telegram group එකක් හදන්න කැමති අය මේ පැත්තට 👇
@romeoff9032
@romeoff9032 3 жыл бұрын
👌👌👌
@smbro9336
@smbro9336 3 жыл бұрын
මරු idea එක
@බලුබල්ලා
@බලුබල්ලා 3 жыл бұрын
හදන්නකෝ අයියා
@dilanka5198
@dilanka5198 3 жыл бұрын
එලම බන්..මමත් එකගයි
@desanduchanthila2268
@desanduchanthila2268 3 жыл бұрын
Man
@white_wolf9737
@white_wolf9737 3 жыл бұрын
දපු ගමන් අව ඔන්න ❤️❤️❤️ අඩරෙයි
@WishwaGaweshaka
@WishwaGaweshaka 3 жыл бұрын
ගොඩක් ස්තූතියි යාළුවා 💙💙
@djloop8453
@djloop8453 2 жыл бұрын
හැමදාම බලනවා නියමයි තව දාන්න😱😨😰😥👻
@bluesky8976
@bluesky8976 3 жыл бұрын
ක්ලාස් එක්ක හිටියේ ඒකයි පරක්කු උනේ සොරි 😥😥 මොනවා වුනත් විඩීයෝ එක නම් වෙනදා වගේම අදත් නියමයි අයියේ.
@WishwaGaweshaka
@WishwaGaweshaka 3 жыл бұрын
ගොඩක් ස්තූතියි මල්ලි 💙
@SuharshaDeSilva-lz2mi
@SuharshaDeSilva-lz2mi Жыл бұрын
පිස්සු ද? 😎😎
@macjaniya8543
@macjaniya8543 3 жыл бұрын
ෆෝන් එක චාර්ජ් එකට ගහන්න නැගිටින්න බයයි කියහන්කෝ 😂😂
@thenulbro9838
@thenulbro9838 3 жыл бұрын
mama wage mama nm dan bathroom ekata yanneth gahi gahi
@asankarathnagoda2614
@asankarathnagoda2614 3 жыл бұрын
😀😃
@himangawarnasooriya9394
@himangawarnasooriya9394 3 жыл бұрын
Ow ane 😂😂😂
@dasher6828
@dasher6828 3 жыл бұрын
Ado oww bn
@tharushadulanjana5912
@tharushadulanjana5912 3 жыл бұрын
ඇයි ඒ
@Cham_od
@Cham_od 3 жыл бұрын
අම්මෝ 😯 අර ලිෆ්ට් එකේ සෙල්ලමට බයහිතුනා
@dlite791
@dlite791 3 жыл бұрын
මේ සෙල්ලම් ෆිල්ම් වල දැකල බය උනු කට්ටිය ඉන්නවද☝️☝️👍👍 රුසියාවේ ලස්සනම තැන් බලන්න කැමති යලුවෝ අපිත් එක්කත් එකතු වෙන්න. ස්තූතියි ❤️❤️❤️❤️
@hreditz9
@hreditz9 3 жыл бұрын
පුළුවන් නම් විතරක් මගේ චැනල් එකටත් සහයොගයක් දෙනවාද පුළුවන් නම් විතරයි යලුවනේ*
@deepalalperera7629
@deepalalperera7629 3 жыл бұрын
මේක නම් අත්තටම කරන්න අසයි ඒත් බයයි...මොකද එක ජීවිතයි නෙ තියෙන්නේ
@shehandilhara9261
@shehandilhara9261 2 жыл бұрын
😄
@amilnishshanka3208
@amilnishshanka3208 2 жыл бұрын
☠️👻👻👽👽
@dineshkapuge7199
@dineshkapuge7199 2 жыл бұрын
Ha ha
@umeshimasaha
@umeshimasaha Жыл бұрын
Pusonta wage jiwitha hathak thibbanam karanna thibba bam 😅😅😅❤
@ShehanShehan-c9v
@ShehanShehan-c9v 3 ай бұрын
😂😂😅
@ruwinimadunika4591
@ruwinimadunika4591 Жыл бұрын
මම නම් කරල තියෙන්නේ chali විතරයි . අනිත් ඒවා කරන්න බයයි ..super thank you very much .. wishwa gaweshaka අයියේ ...jaya wewa👌👌👌👌
@lexi11113
@lexi11113 Жыл бұрын
ඒක හරිගියාද ඉතින් 🙂
@memopost3615
@memopost3615 3 жыл бұрын
මමනම් බය උනේ රෑ 12 ට කරන සෙල්ලමට😖😖
@ALLINONE-dw7tw
@ALLINONE-dw7tw 3 жыл бұрын
වෙනද වගේම අදත් සුපිරි වීඩියෝ එකක් තමයි ඉතිං 👋😀
@kanthasamivimala6158
@kanthasamivimala6158 3 жыл бұрын
අන්තීමේදී තියෙන සෙල්ලම අපේ ස්කූල් ලමයින් විසින් අත්හදා බැලුවා....එය තමා මට ලැබුනූ බයානකම අත්දැකීම 😫😭😱😱😱😱😱
@AlokaDharmasiri
@AlokaDharmasiri 3 жыл бұрын
මොකද උනේ
@thejaninavodhaya262
@thejaninavodhaya262 3 жыл бұрын
mokada unee
@ghsanuali8665
@ghsanuali8665 3 жыл бұрын
@@AlokaDharmasiri ane kiyannko moko wuneee
@anandalalith9782
@anandalalith9782 3 жыл бұрын
මොකෑ උනේ ඉතින්
@omayasriyananda8519
@omayasriyananda8519 3 жыл бұрын
Mokada une kiyannako.hariyatama 3.30 wenakal sellam karada?
@travelwithsonsugirl4763
@travelwithsonsugirl4763 3 жыл бұрын
කෝ බලන්න මේ සෙල්ලම් දාපු අය.මං දැක්කෙත් අදමයි🤐🤐
@anuda7723
@anuda7723 3 жыл бұрын
math
@bluesky8976
@bluesky8976 3 жыл бұрын
මං අදමයි දන්නේ
@bluesky8976
@bluesky8976 3 жыл бұрын
යුරෝපීය රටවල සෙල්ලම්.
@WishwaGaweshaka
@WishwaGaweshaka 3 жыл бұрын
ඒකනේ..💙😍🙈
@madsquirrelgaming4077
@madsquirrelgaming4077 3 жыл бұрын
දැන් ගෙදර තනියම ඉන්න නිසා කරලා බලන්නත් හිතෙනවා.
@sachintha7682
@sachintha7682 3 жыл бұрын
චූ කරන්න යන්නත් ඕනේ.......😱😱
@sriyanigamage9238
@sriyanigamage9238 3 жыл бұрын
Pala
@shanibbh2141
@shanibbh2141 3 жыл бұрын
පල යන්න
@malithadilmith2486
@malithadilmith2486 3 жыл бұрын
Asama oy wge video walata 😍😉
@adityapriyanga5654
@adityapriyanga5654 3 жыл бұрын
Adath supiri video eka aiye💯👍
@ravindusanjana1572
@ravindusanjana1572 3 жыл бұрын
අදත් සුපිරි වීඩියෝ එකක් 👌👌👌👌👌
@r.g.chavindurandeepa.5907
@r.g.chavindurandeepa.5907 Жыл бұрын
මෙක බලන ගමන් comment කියවන අය කෝ
@shenuliviha9813
@shenuliviha9813 3 жыл бұрын
කාසියේ භූතයා නම් ඉස්කෝලෙ යද්දි කරලා තියේ 😁 ඔච්චර serious විදියට නෙමේ හැබයි
@priyanthidissanayake6276
@priyanthidissanayake6276 3 жыл бұрын
Budu amboo.😱😱😱😱.සුපිරි අයියා .පිස්සු hadanawa.
@isharaherath7668
@isharaherath7668 2 жыл бұрын
Ammooooo me vedio eka nam superb ayya.🔥🔥🔥
@evilbinu2795
@evilbinu2795 3 жыл бұрын
MATCH එක පැරදුන දුකට බලන උන් නැ ද්ද 😖😖
@thilinayasas7086
@thilinayasas7086 3 жыл бұрын
මමත් එහෙමයි
@hirannawod1990
@hirannawod1990 3 жыл бұрын
මේ ඉන්නෙ දෙයියෝ 😔
@sarichiranjeewa3818
@sarichiranjeewa3818 3 жыл бұрын
Dukaiii
@techpanthersl8211
@techpanthersl8211 3 жыл бұрын
ඔව්
@crazymusic6030
@crazymusic6030 3 жыл бұрын
අද ඉදන් බාත් රූම් එකෙ කන්නාඩියෙන් මූන බලලා ඉවරයි 😖
@nethudesilva9343
@nethudesilva9343 3 жыл бұрын
Eka atha😑😑😑😑😑😕😕
@crazymusic6030
@crazymusic6030 3 жыл бұрын
@@nethudesilva9343 😂
@Ama_balasooriya
@Ama_balasooriya 3 жыл бұрын
Ow 😶
@crazymusic6030
@crazymusic6030 3 жыл бұрын
@@Ama_balasooriya 🙃
@rusirutheekshana8253
@rusirutheekshana8253 3 жыл бұрын
Muuna balapan bluddymeri kiyanne nathuva
@asankasolomons3700
@asankasolomons3700 3 жыл бұрын
Great job !!!!!!! Thank you !!!!!!!!! ❤❤❤❤❤❤❤
@pathumsanjaya4645
@pathumsanjaya4645 3 жыл бұрын
Ouja බෝඩ් එකේ එක කරන කොට එන ආත්මෙට ඉන්ග්‍රීසි බැරි නම් 😌😂💔
@isuwawwage7305
@isuwawwage7305 3 жыл бұрын
Matath okama hithuna
@dp2844
@dp2844 3 жыл бұрын
ඒත් ඒක හොයාගෙන තියෙන්නෙ පිට රටනෙ ලංකාවේන් නෙවෙනෙ හොයන් තියෙන්නෙ ouja board
@mofias
@mofias 3 жыл бұрын
Google translate😹දැන් පොශ් හොල්මන් නෙ ඉන්නෙ🤗😹
@damayanthinalani2540
@damayanthinalani2540 2 жыл бұрын
aththa nennam 😄😄😄😄😄😄😄🤩
@pathumkumarasinghe246pathu4
@pathumkumarasinghe246pathu4 2 жыл бұрын
භාශාව වැදගත්ම නෑ try it
@princess-er9kf
@princess-er9kf 3 жыл бұрын
මම ආස අර කාසියේ සෙල්ලමට. ඒකෙන් අපේ අනාගතය දැනගන්න පුලුවන් වෙනවනෙ.
@srinathsarangi9348
@srinathsarangi9348 2 жыл бұрын
Eeka api kara chuti kale.eka aththa
@EnjoyWithNishi
@EnjoyWithNishi 2 жыл бұрын
ane kohomada eka karanne
@shashicreate3662
@shashicreate3662 2 жыл бұрын
හ්ම්ම්ම්...😛
@thushithushi2574
@thushithushi2574 2 жыл бұрын
ඒ කොහෙම ද
@TLDcreations
@TLDcreations Жыл бұрын
​@@srinathsarangi9348 සිරාවට
@PremaJayantha-q9q
@PremaJayantha-q9q 2 ай бұрын
අන්තිම එක❤❤❤❤
@lalithpriyantha2828
@lalithpriyantha2828 3 жыл бұрын
සුපිරිම වීඩියෝ එකක් අයියේ.👍👍👍👍👍
@පුංචිහිතුවක්කාරි-ඛ1ඹ
@පුංචිහිතුවක්කාරි-ඛ1ඹ 3 жыл бұрын
හැමදාම වගේ අදත් හොද වීඩියෝ එකක් අයියා සුපිරි එල 💗💗💗💗💖💖💖💖💖💟💟💟💟❤️❤️❤️❤️අදත් පොඩ්ඩාක් පරක්කු උනා sorry 😔
@WishwaGaweshaka
@WishwaGaweshaka 3 жыл бұрын
අවුලක් නෑ යාළුවා ගොඩක් ස්තූතියි 💙😍
@mihindilsara9693
@mihindilsara9693 2 жыл бұрын
අම්මෝ මරු .ඒ ඔක්කොම ටික දැකලා පුදුම වුනා .තව වීඩීයොස් දාන්න .
@ඉසඳිඅනුත්මා
@ඉසඳිඅනුත්මා 3 жыл бұрын
ආසම විඩියෝ එකක් .😍
@WishwaGaweshaka
@WishwaGaweshaka 3 жыл бұрын
ස්තූතියි නංගි 💙💙
@k.n.pwikramabahu8781
@k.n.pwikramabahu8781 3 жыл бұрын
දැන් ඔවා දැන ගත්තට පස්සේ කරන්නමයි හිතෙන්නේ
@supervehicles6814
@supervehicles6814 3 жыл бұрын
sirawatama ekak hari karala balanda hithenawa
@sepalimangalika3760
@sepalimangalika3760 3 жыл бұрын
Ow aneeeee
@chandaniranasingha203
@chandaniranasingha203 3 жыл бұрын
Ow ekansm aththa
@Ama_balasooriya
@Ama_balasooriya 3 жыл бұрын
Ow ane😂
@Asa058
@Asa058 3 жыл бұрын
Ado ow bn
@hansanipiumali3001
@hansanipiumali3001 2 жыл бұрын
මන් Blood Mary විශ්වාස කළේම නෑ ... මගේ යාළුවො කියපු නිසා මන් ඒක කරලා බැලුවා . ඇත්තටම මන් blood mary දැක්කා කණ්ණාඩියෙන් ...ඒක ඇත්තක් ... මන් දැනුත් ගොඩක් වෙලාවට බය වෙනවා .. මන් කළුවරේ ඉන්නෙ නෑ දැන් . කළුවරේ ඉන්නත් බයයි . ඔයාලා නම් කවදාවත් ඒක කරන්න එපා ✋ 😥😨
@kimyonsan8884
@kimyonsan8884 Жыл бұрын
😱
@lesheditz3493
@lesheditz3493 Жыл бұрын
Dakkata passe eka helluna hari mokak hari unada
@imashakarunathilake6192
@imashakarunathilake6192 Жыл бұрын
මොකක්ද දැක්කෙ
@AsankaGunasinghe-f8x
@AsankaGunasinghe-f8x Жыл бұрын
😂😂😂😂🤨🤨😂😂😂
@Wish472
@Wish472 Жыл бұрын
😂😂😂😂
@k.n.pwikramabahu8781
@k.n.pwikramabahu8781 3 жыл бұрын
මම නම් ගොඩක්ම පුදුම උනේ අර විදුලි සෝපානේ සෙල්ලමට👍👍
@frozenkillerstream1840
@frozenkillerstream1840 3 жыл бұрын
මං වැඩියෙන්ම බය වුන video එක😱😱😱
@frozenkillerstream1840
@frozenkillerstream1840 3 жыл бұрын
මං වැඩියෙන්ම බය වුන video එක😱😱😱
@kavishkamadushan7356
@kavishkamadushan7356 3 жыл бұрын
ඒ විදුලි සෝපානේ ගෑනු ලමයා අතුරුදන් වුන එක තාම අභිරහසක් කියලා ගොඩක් වීඩියෝවල කියනෝ
@SimpleShorts475
@SimpleShorts475 3 жыл бұрын
Siravata
@pramudmalshan0099
@pramudmalshan0099 3 жыл бұрын
අම්මො
@jdtravel178
@jdtravel178 3 жыл бұрын
සුපිරි...ජයවේවා..
@pasindumadhusanka4015
@pasindumadhusanka4015 3 жыл бұрын
ඉස්සරනම් හොල්මන් වීඩියෝ වලට බය උනා දැන් බය නෑ 😎 ඒවුනාට ඔය සෙල්ලම් කරන්නෙ නැ
@mochicat6402
@mochicat6402 3 жыл бұрын
😂
@abcdabcd-no4rs
@abcdabcd-no4rs 3 жыл бұрын
මෙතනින් godzilla ෆිල්ම් එක බලපු කට්ටිය කෝ
@WishwaGaweshaka
@WishwaGaweshaka 3 жыл бұрын
💙💙😍😍😍
@madsquirrelgaming4077
@madsquirrelgaming4077 3 жыл бұрын
@༄SL . Shehan࿐ 😄😄😄
@batmanarkhamknight9458
@batmanarkhamknight9458 3 жыл бұрын
monawada bn me adala nathi prashna ahanne
@hreditz9
@hreditz9 3 жыл бұрын
පුළුවන් නම් විතරක් මගේ චැනල් එකටත් සහයොගයක් දෙනවාද පුළුවන් නම් විතරයි යලුවනේ*
@w.s.sgameing7800
@w.s.sgameing7800 3 жыл бұрын
අඩෝ ඔය වීඩියෝ රෑට දාන්න එපා මම බයවෙනව නේ 😭😭🧟
@WishwaGaweshaka
@WishwaGaweshaka 3 жыл бұрын
😪💙
@w.s.sgameing7800
@w.s.sgameing7800 3 жыл бұрын
😭😭😭 මම බයයි 😭🧟
@ranuslife3678
@ranuslife3678 3 жыл бұрын
ඔව් අනේ නොටිෆිය දැකපු ගමන් ආවා ඊටපස්සෙ බය වෙලා රෑ නින්ද යන්නෙත් නෑ
@tnk8768
@tnk8768 3 жыл бұрын
Math bayai😭😭😭
@sinhalatutorial736
@sinhalatutorial736 3 жыл бұрын
මමත්
@ShehanShehan-c9v
@ShehanShehan-c9v 3 ай бұрын
ඔයාගෙ විඩියො ලස්සනයි❤🎉😊
@lasithpathirana6696
@lasithpathirana6696 3 жыл бұрын
හැම සෙල්ලමකින්ම කරන්නෙ මනස දුර්වල කරන එක.එතකොට ඉබේටම මනස බියෙන් විකෘති තත්වයට පත්වෙනවා.
@travelsago2031
@travelsago2031 3 жыл бұрын
Attha bn🤟🤟🤟
@malikaheshan7876
@malikaheshan7876 3 жыл бұрын
@@travelsago2031 e unath rata oya vage ekk karaddi kohomath manasa durvala venvane.. 💔💔🤒🤒
@mochicat6402
@mochicat6402 3 жыл бұрын
ඔව් එක ඇත්ත
@kushanchandupa4696
@kushanchandupa4696 3 жыл бұрын
Ow bn ☝️
@s.j8630
@s.j8630 2 жыл бұрын
👍👍
@selegend1625
@selegend1625 3 жыл бұрын
මේ video එක ඇඳේ ඉදන් බලද්දී එක පාරටම ඇඳේ කොනට ගියපු උන් කෝ 😇😇
@thaneeshadhananjini6345
@thaneeshadhananjini6345 2 жыл бұрын
ඒ මරු මරු විඩියෝ එක ආ...👻
@sinhalatutorial736
@sinhalatutorial736 3 жыл бұрын
Sanath Jayasuriya out වුනාට පස්සේ මේක බලන අය කෝ 👍👍
@nilanthimunasinghe3752
@nilanthimunasinghe3752 3 жыл бұрын
@pasindutheekshana9378
@pasindutheekshana9378 3 жыл бұрын
Inoo
@srilankantechwadda7924
@srilankantechwadda7924 3 жыл бұрын
First view eka
@WishwaGaweshaka
@WishwaGaweshaka 3 жыл бұрын
💙💙💙😍😍😍
@amilamaxamilamax3992
@amilamaxamilamax3992 3 жыл бұрын
Godak hoda baya hitena video ekak 😱😱😱😱😱😱👍👍👍👍👍👊👊👊👊
@apenawathanaanuradhapura-
@apenawathanaanuradhapura- 3 жыл бұрын
ඇත්තටම මේවා කරන් නැති එකම තමා හොඳ
@mochicat6402
@mochicat6402 3 жыл бұрын
ඔව් ආ
@botsstudio6865
@botsstudio6865 3 жыл бұрын
කරා 😅😅😅
@madsquirrelgaming4077
@madsquirrelgaming4077 3 жыл бұрын
තනියම ඉන්නේ අයියේ. ගෙදර කවුරුත් නෑ . 😁😁😁
@ඉසඳිඅනුත්මා
@ඉසඳිඅනුත්මා 3 жыл бұрын
හොද වැඩේ .😅
@WishwaGaweshaka
@WishwaGaweshaka 3 жыл бұрын
😪😪😪😪
@madsquirrelgaming4077
@madsquirrelgaming4077 3 жыл бұрын
@@ඉසඳිඅනුත්මා ගුඩ් නයිට් වේවා අක්කියෝ 🌙
@ඉසඳිඅනුත්මා
@ඉසඳිඅනුත්මා 3 жыл бұрын
@@madsquirrelgaming4077 good night වේවා මල්ලියෝ
@madsquirrelgaming4077
@madsquirrelgaming4077 3 жыл бұрын
@no call හා 😄😄😄😄
@hirushamahesh117
@hirushamahesh117 3 жыл бұрын
Ane tawa mewage video one maru☺😱😱
@Harshi812
@Harshi812 3 жыл бұрын
එක සෙල්ලමක් කියලා නෑ අයියේ ඔක්කොටම පුදුම උනා😳😊යකඩෝ මේ සෙල්ලම් එක්ක බලනකොට අපි මොනාද අප්පාහ් කරන්නේ!පිට රට මිනිස්සු මාර වැඩනේ කරන්නෙ...හොල්මන්වලින් තොර සෙල්ලමක් නැහැනෙ😪🏃‍♀️🏃‍♀️🏃‍♀️🏃‍♀️🏃‍♀️🏃‍♀️ඉල්ලන් කන වැඩ මොකට කරන්වද මන්දා!
@zhangshing3905
@zhangshing3905 3 жыл бұрын
Legends final එකයි Test match එකයි The Voice Sri Lanka බලන අතරේ වීඩියෝ එක බලන අය කවුද?
@anuda7723
@anuda7723 3 жыл бұрын
ane kai da kiyala bayayi
@movieworld5875
@movieworld5875 3 жыл бұрын
අනේ මට 1000 වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින්.,
@kalindudewmina9968
@kalindudewmina9968 3 жыл бұрын
Api
@sudharshabhudhdhimal1887
@sudharshabhudhdhimal1887 2 жыл бұрын
mamasanduni ,good luck ,nice 💫🙏👍💖💖💥
@bunny441
@bunny441 3 жыл бұрын
11.23ට විතර බැලුවෙ ටිකක් බයත් වගේ රෙද්ද🤥
@pushpahemamali3243
@pushpahemamali3243 3 жыл бұрын
මරු 👍👍
@kamalak9289
@kamalak9289 3 жыл бұрын
දැන් නම් මට නූල් බදින්න වෙයි වගේ. හොදටම බය උනා අනේ 😭😭
@yashwithcinemaworld7385
@yashwithcinemaworld7385 3 жыл бұрын
අවුජා සෙල්ලමට කැමති අය කවුද 😍
@bigtime797
@bigtime797 3 жыл бұрын
Video එක දාපු ගමන් බලන අය මෙතනට👇
@WishwaGaweshaka
@WishwaGaweshaka 3 жыл бұрын
💙💙💙😍😍😍
@vidu7910
@vidu7910 3 жыл бұрын
mamath baluwa
@movieworld5875
@movieworld5875 3 жыл бұрын
අනේ මට 1000 වත් යන්න උදව්වක් දෙන්න බොහොම පින්.,
@indikamatala3391
@indikamatala3391 3 жыл бұрын
mama
@anu_kartikeyeditz2173
@anu_kartikeyeditz2173 3 жыл бұрын
Mama
@wijepk6437
@wijepk6437 3 жыл бұрын
Very Good bro...!
@kalindagimhara9819
@kalindagimhara9819 3 жыл бұрын
අම්මො අර වෙනම ලෝකයකට යන සෙල්ලමනම් . කරන්න හොදම නෑ . ම්න් bloody marry කරන්න ගියෙ . ඒත් බය හිතුනා .. ආවොත් එහෙම මාව මැරෙයි . Heart attack හැදිලා 🤣🤣🤣🤣🤣🤣🤣 කොහොම හරි vidio එකනම් පට්ට පදිරි . 😋😋😋😋😋😋
@gamingsadda4539
@gamingsadda4539 3 жыл бұрын
පදිරි 🤣🤣🤣🤣🤣🤣
@malishadilrukshi3705
@malishadilrukshi3705 3 жыл бұрын
👻
@musixvibe3416
@musixvibe3416 3 жыл бұрын
පලවෙනි එක කරන්න එපා රෙද්දෙ රීගන්න වෙන්නෙ බන්😂😂
@user-xf2tj3te3i
@user-xf2tj3te3i 2 жыл бұрын
@@musixvibe3416 😆
@yashwithcinemaworld7385
@yashwithcinemaworld7385 3 жыл бұрын
සුපිරි...❤️‍🔥
@JonSnow-jd1bl
@JonSnow-jd1bl Жыл бұрын
😊😊❤❤සුපිරි මචන්
@abcdabcd-no4rs
@abcdabcd-no4rs 3 жыл бұрын
අපේ රටේ Lift එක අර සෙල්ලම කරන්න බැහැ මොකද lift එකේ විස්සක් විතර ඉන්නවා නේ අපි යන්නේ බොහොම අමාරුවෙන්
@Funwithzara91
@Funwithzara91 3 жыл бұрын
ඇයි අංක 10 ක් තියෙන ඒව හොයපල්ලකො
@zany676
@zany676 3 жыл бұрын
කක්ක බරේ හිටියත් මේ වීඩියෝ එක බලපු අය මේ කොනට 👆
@rahanjanthu1184
@rahanjanthu1184 3 жыл бұрын
😂
@varangaoshadhi9825
@varangaoshadhi9825 2 жыл бұрын
iya😂😂😂😂😂😂
@zany676
@zany676 2 жыл бұрын
@@varangaoshadhi9825 anee mee hurathl wen natuwa inna , api dnnawa oyatat kakki yanawa kiyala 👉👈😂
@Samu__1018
@Samu__1018 2 жыл бұрын
මේ සෙල්ලම් ටික කරන්න හිතුන මන් වගෙ තව කට්ටිය ඉන්නොද 😂❤️
@rumindeechanithma6897
@rumindeechanithma6897 3 жыл бұрын
දැන් මේක කරලා බලන්න හිතෙන අය නැද්ද 🌚🌚✋
@NDN_THRK
@NDN_THRK 3 жыл бұрын
Innwa bn
@shake8048
@shake8048 3 жыл бұрын
Ammafa sirwtm
@gamingsasiyayt8554
@gamingsasiyayt8554 3 жыл бұрын
ඉන්නව බන්
@asentharidu7228
@asentharidu7228 3 жыл бұрын
බ්ලූඩි මේරි කියන එක බොරු එතනදි වෙන්නේ අපේ අදුරු තැනකදී ගිහින් අපි දිහාම බලන් ඉද්දී ටික වෙලාවක් ගියම වෙන්නේ අපේ මොළය කැමති නෑ එකම දෙයක් දිහා එකකරිව සිටින්න ඉතින් අපේ මොළය කරන්නේ අපිවම විකුර්ති කරල අපිටම පෙන්වනවා ඉතින් බ්ලුඩි මේරි අපීම තමයි එතනදි කොණ්ඩය මුන වගේ ඒව වෙනස් කරල පෙන්නනවා ☺️☺️☺️✌️
@sahanbashitha1118
@sahanbashitha1118 3 жыл бұрын
හා හා හරි හරී
@EnSHAN
@EnSHAN 3 жыл бұрын
Mek atta
@thathsaraniherath6611
@thathsaraniherath6611 3 жыл бұрын
Eka aththa kannadiyen tika welawak mage muna diha balam iddi matama baya hithenwa reta 🤣🤣🤣
@renukajayasekara4623
@renukajayasekara4623 3 жыл бұрын
U got it 😇
@dinithisewmini9435
@dinithisewmini9435 3 жыл бұрын
Shuwarda
@deathshadow5719
@deathshadow5719 2 жыл бұрын
පට්ට බල්ලා
@thusithmaduwantha2597
@thusithmaduwantha2597 3 жыл бұрын
විශ්ව ගවේශකට කැමති අය කෝ බලන්න🔥❤️
@WishwaGaweshaka
@WishwaGaweshaka 3 жыл бұрын
😍💙💙💙
@kaushanichalakshana9445
@kaushanichalakshana9445 3 жыл бұрын
එකට හොඳට භය වුණා 😱😱👍
@Parindyavidushani-w8y
@Parindyavidushani-w8y Жыл бұрын
මේ වගේ video වලට කැමති අය කෝ 😵😱
@SOSALFA-vj8mv
@SOSALFA-vj8mv 3 жыл бұрын
නියමයි සහොදරයා වීඩියෝ එක ගොඩක් හොදයි අයියේ
@Mychanalhub
@Mychanalhub 3 жыл бұрын
ඊයේ රෑ නොටිෆිකේශන් ඒක ආවත් පලවෙනි එකෙන්ම බය හිටිලා අද ඉදේ බලන්නේ...🙄🙄🙄🙄😮
@mojonewslk
@mojonewslk 3 жыл бұрын
Amazing😊
@sawundaryaliyanage1471
@sawundaryaliyanage1471 3 жыл бұрын
නියමයි අයියේ 👍
@WishwaGaweshaka
@WishwaGaweshaka 3 жыл бұрын
ස්තූතියි මල්ලි 💙
@notabout2575
@notabout2575 3 жыл бұрын
අනේ මම නම් ජීවිතේට මෙ vage සෙල්ලම් කරන්නේ ම නැ. ස්තූතියි මෙ vidio එක දැම්මට. ගොඩාක් ම ස්තුතියි මාමේ
@SusilMendis-y8h
@SusilMendis-y8h Жыл бұрын
මම චාර්ලි චාර්ලි සෙල්ලම කලා .ඇත්තටම වුනා. ඔයාට ස්තුතියි
@roshanpasindu2709
@roshanpasindu2709 3 жыл бұрын
මේක බලලා මේවගේ සෙල්ලම් කරන්න හිතුන කට්ටිය ඉන්නවද?😁
@තරූ-ත8ෆ
@තරූ-ත8ෆ 3 жыл бұрын
Ekak karanna hithuna 😣
@juthikaperera5278
@juthikaperera5278 3 жыл бұрын
මේවගේ සෙල්ලං නම් ආයේ කරන්නෑ කියලා කියන අය කෝ.
@sanjeewanipriyangika4478
@sanjeewanipriyangika4478 2 жыл бұрын
Ko ape wishwa gaweshaka balana set eka 😎😎
@ashanimaduwanthi8030
@ashanimaduwanthi8030 3 жыл бұрын
Wadagath vedio ekak 👍👍👍
@WishwaGaweshaka
@WishwaGaweshaka 3 жыл бұрын
ස්තූතියි යාළුවා 💙💙
@nilanthakumara3392
@nilanthakumara3392 3 жыл бұрын
This is very amazing man 👻👻👻👻
@SandamiRajithma
@SandamiRajithma 3 ай бұрын
තනියම ඉන්නකොට මේක බලපු අසරණ මම....😢😢😢
@දුමිදුතීක්ෂණ
@දුමිදුතීක්ෂණ 3 жыл бұрын
මනෝ විද්‍යව පොඩ්ඩක් හරි දුර‍ට කියෙව්වනම් ඔය මානසික ලෙඩ ගැන දැන ගන්න තිබ්බා. 🧠
@kavidulakshan5624
@kavidulakshan5624 3 жыл бұрын
ඇත්ත එකගයි ඔය ඔක්කටම හිත සම්බන්ධයි
@pasinduweerasinghe3381
@pasinduweerasinghe3381 3 жыл бұрын
මනෝ ව්දයාවට විසදන්න බරි කොච්චර දේවල් තියෙනවද මේ ලෝකේ සහෝදරයා,😢😢😢
@asentharidu7228
@asentharidu7228 3 жыл бұрын
@@pasinduweerasinghe3381 ewunata meke samhara dewal atta neme
@EraofRaksha
@EraofRaksha 3 жыл бұрын
Sira bn,hitha thama hethuwa..
@mofias
@mofias 3 жыл бұрын
හොල්මන් කියන්නෙ අවිද්‍යාවක් කියන්නෙ තාම ඒක විද්‍යාවෙන් ඔප්පු කර ගන්න බැරි උන නිසා..මිනිස්සු අහසෙ පියාඹනවා කියලා මීට අවුරුදු 500කට විතර කලින් මනුස්සයෙක් කිව්වනම් ඒක ඒ කාලෙ උන් පිස්සෙක් කියයි😹ඒත් අද මිනිස්සු plane jet වලින් යන්නෙ😹ඒ වගේ දවස්ක මේවත් ඔප්පු වෙයි🤗
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН