පපුව නතර කළ අවසන් පන්දු 6 - Hiru News

  Рет қаралды 1,188,169

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 767
@sangeethdilshan2155
@sangeethdilshan2155 2 жыл бұрын
ඇඩුන යකෝ සතුටට🥺 මගේ සිංහ දේශයේ සිංහ වීරයන්ට 🦁🇱🇰 ❤️‍🔥 සිංහ වීරවරියන්ට සදා ජය 🦁🇱🇰❤️‍🔥 බුදු සරණයි ශ්‍රී ලංකාවෙ අපේ සියලු දෙනාටම 🙏🙏🙏❤️‍🔥🇱🇰🦁🦁💪💪💪💪💪💪💪💪💪💪💪💪❤️‍🔥❤️‍🔥🦁🇱🇰
@princezuko1853
@princezuko1853 2 жыл бұрын
ඇත්ත කියහන් ඇඩුන් නෑ නෙ 😂😂
@virajbro3846
@virajbro3846 2 жыл бұрын
ඇඩුනා අම්මගෙ රෙද්ද,යකෝ feeld එක බලපන්කෝ අතදරුවො වගේ
@surangarubasinghe4143
@surangarubasinghe4143 2 жыл бұрын
Ok no#. ###. # #. ##..0 #####
@lionofcricket9974
@lionofcricket9974 2 жыл бұрын
@@virajbro3846 wedadi mai hoyanne ublath 😂😆
@thunderixdragon4639
@thunderixdragon4639 2 жыл бұрын
@@virajbro3846 උඹව යන්න තිබ්බෙ coach cer 😹🖕
@tharangarat1257
@tharangarat1257 2 жыл бұрын
මාර සතුටුයි අවසාන මහා තරගය ජයග්‍රහණය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ලැබේව
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
ෂුවර් නෑ.
@tharidu6792
@tharidu6792 2 жыл бұрын
පැරදුනා
@shamalperera8472
@shamalperera8472 2 жыл бұрын
මගේ අම්මෝ .....මෙහෙම shock දෙන්න එපා ...නියමය්.....අපේ එඩිතර කෙල්ලෝ ...ටික...respect and salute
@lalithbotheju3800
@lalithbotheju3800 2 жыл бұрын
අපේවීරවරියන්ට සුබපැතුම්
@dinukarajapaksha5894
@dinukarajapaksha5894 2 жыл бұрын
කොල්ලෝ,කෙල්ලෝ කියල නෑ.එකම විදියක්.හාර්ට් ඇටෑක් නොකර මැච් දිනන්ඩම බෑ.👍👍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@hashenfernando3697
@hashenfernando3697 2 жыл бұрын
20/20 match tika yddi ambulance ekk laga thiyagnna wei...😂
@dinukarajapaksha5894
@dinukarajapaksha5894 2 жыл бұрын
@@hashenfernando3697 සිරාවටම බන්.
@kasundineshan6835
@kasundineshan6835 2 жыл бұрын
Sira 😂💖
@dineshbro868
@dineshbro868 2 жыл бұрын
ඔව් බං
@shwusbs3889
@shwusbs3889 2 жыл бұрын
Yes bn😂😂
@ypckumara9405
@ypckumara9405 2 жыл бұрын
අපේ ක්‍රිකට් ඉඩෝරයට අහුවෙලා තිබුනා , දැන් වසංතය පැමිණෙයි ♥️♥️♥️♥️♥️♥️
@samanthaferando9123
@samanthaferando9123 2 жыл бұрын
අනිවාර්යෙන්..
@DevilsUniverse
@DevilsUniverse 7 ай бұрын
තාම ඉඩෝරේ බන්.. වසන්තය තව දුරයි..
@ThimeshEmbuldeniya
@ThimeshEmbuldeniya 2 жыл бұрын
මේ එළඹෙන්නේ ක්‍රිකට් වසන්තයයි නැවත පණගැන්වෙන්නෙ සිංහයන්ගේ පුනරාගමනයයි.❤❤😌
@SDP204
@SDP204 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@Topnotch95
@Topnotch95 2 жыл бұрын
Nikan gobba katha nokiya hitahan 😂
@pcgamer2447
@pcgamer2447 2 жыл бұрын
කට වහන ඉදහන් වස්තියො රුල්ලට cricket බලන් එවුන්😂
@thizh__
@thizh__ 2 жыл бұрын
@@pcgamer2447 Ubl vge irisiyakryo kakulen adina un koheth innw bn 😂🖕
@dulithaweerasekara196
@dulithaweerasekara196 2 жыл бұрын
@@pcgamer2447 අම්මා අප්ප හරියට හදල නැ බ්න් උබව එකයි අවුල
@hera-9719
@hera-9719 2 жыл бұрын
ගැහැණුද පිරිමිද කියලා නෑ..... ක්‍රිකට් නං...... ශ්‍රී ලංකා නං....... ආය හාට් ඇටෑක් තමයි....... 😂😂😂😂😂😂😂😂😂😂😂
@anneperera1684
@anneperera1684 2 жыл бұрын
අම්මෝ හේරා කොහෙද අනේ හිටියේ මෙච්චර කල් 😮😮😮
@samanthikasamanthika211
@samanthikasamanthika211 2 жыл бұрын
♥️♥️♥️♥️
@rapu....3362
@rapu....3362 2 жыл бұрын
😂😂eka aththa Oya lassanata liyla 💖😉
@indikapradeep9031
@indikapradeep9031 2 жыл бұрын
හේරෝ🤘
@iselaSG805
@iselaSG805 2 жыл бұрын
අම්බෝ මැණික් කැට ටික🥺❤️❤️❤️ ජයවේවා ඔගේ කෙල්ලෝටිකට💪🇱🇰🏏🏆️
@සර්වබලදාරිය
@සර්වබලදාරිය 2 жыл бұрын
Tik tok එකේ වැලලෙන හුත්තියොන්ට වඩා මේ අක්කල ටික මැනික් කැට ටිකක්😊❤😡
@ishanisanjeewani298
@ishanisanjeewani298 2 жыл бұрын
ඇඩෙනවා යකෝ.අපේ කොල්ලොන්ටයි කෙල්ලොන්ටයි රත්නත්තරේ පිහිටයි.ඒ cup එකත් ලංකාවට අරගෙන එනව අපේ කෙල්ලො ටික.බුදු සරනයි දෙවි පිහිටයි
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
ෂුවර් නෑ
@melaniweerasinghe7540
@melaniweerasinghe7540 2 жыл бұрын
මේ පාර Women Asia Cup එකත් ලංකාවට 😍🇱🇰
@gayan33gm
@gayan33gm 2 жыл бұрын
අනිවාර්යයෙන්
@isheerandi2231
@isheerandi2231 2 жыл бұрын
wish කරමු..ඒත් sure නෑ..india ඉස්සරහින් ඉන්නවා..feilding ඒම අපේ කෙල්ලන්ට වඩා හොදයි..හැබයි ඉතින් එහේ කෙල්ලොන්ට කියල නෑ..professional cricket තියෙන්නෙ..හොදට practice එකක් වගේම..නඩත්තු කරනව..ලංකාවෙ කෙල්ලො ටිකට තාම ඒම තත්වයක් නෑ
@roshanmadumal7358
@roshanmadumal7358 2 жыл бұрын
සිරාවටම බෝලින් නම් බෝලින්...💚😍 එදා ලහිරුත් දාන්න තිබ්බෙ මිලර්ට ඔන්න ඔහොම ඒනම් එදා වෙනසක් වෙනව 💚
@tiktokland1859
@tiktokland1859 2 жыл бұрын
අනේ නිකං පලයං හිරු යන්න. 1st half එක ඉවර වෙලා දාපු පෝස්ට් අපි දැක්කා. මං දැකපු ගොබ්බම මාධ්‍ය...🤢🤮🤮🤮
@sriyanairajapaksha211
@sriyanairajapaksha211 2 жыл бұрын
l.n..by n. M th
@harshaprabath5481
@harshaprabath5481 2 жыл бұрын
Sirawata
@sangeethasancharaya6870
@sangeethasancharaya6870 2 жыл бұрын
Ata nathi diwa ne ban
@achinthamadushan1568
@achinthamadushan1568 2 жыл бұрын
අනිවා කැරි හිරු
@nishanthisanulya7795
@nishanthisanulya7795 2 жыл бұрын
ඇයි උඹලාඔච්චර හිරුට තරහා ☺️☺️ උඹලගෙ පුකේ ඇරියද කෙල නැතිව රිදෙන්ට ඇතිනේ 😄 ක්‍රීම් ටිකක් හරි ගාලා දෙන්න තිබුනනේ 😄😄😄
@shamikasrimal
@shamikasrimal 2 жыл бұрын
සුභපැතුම් අපේ සිංහ කෙල්ලනේ 🇱🇰🥺❤️
@anomamapa3901
@anomamapa3901 2 жыл бұрын
Congratulations Sri lanka girls cricket team All the best
@upalisenadeera6972
@upalisenadeera6972 2 жыл бұрын
මේ අවුරුද්දට 4වෙනිආසියාකුසලානයත් අපේමව්බිමට රැගෙනඒමට වාසනාව ශක්තිය ලැබේවා
@SACHIN-sg2lr
@SACHIN-sg2lr 2 жыл бұрын
4 බන්
@piumidilhani9337
@piumidilhani9337 2 жыл бұрын
4 neh 🤔
@asithaperera8244
@asithaperera8244 2 жыл бұрын
@@SACHIN-sg2lr mokakda 4?
@garusingechaminduyasithgar1675
@garusingechaminduyasithgar1675 2 жыл бұрын
@@asithaperera8244 ක්‍රිකට් ,නෙට්බෝල්, බේස්බෝල්
@sandeepmadhu9363
@sandeepmadhu9363 2 жыл бұрын
@@garusingechaminduyasithgar1675 base ball ekath dinnada
@nuwansamir4674
@nuwansamir4674 2 жыл бұрын
🇱🇰💪👏හදවතින්ම ලාන්කිකයි ❤️ ජයෙන් ජයම ඔනෙ දැන්නම්🇱🇰🥳
@chathuradissanayake6957
@chathuradissanayake6957 2 жыл бұрын
හිරු නම් ගූ තමයී...අපි දැක්ක අපේ කෙල්ලො ගහල ඉවර උනාම උන්ට දාපු පෝස්ට්.ගූ හිරූ.......
@Andrew_Tate___
@Andrew_Tate___ 2 жыл бұрын
ගැම්මක් සිංහ දේනුවො ටික ❤️🦁
@renukahewage1606
@renukahewage1606 2 жыл бұрын
Women's Asia cup ඵකත් අනිවාර්යයෙන් ම ගේන්න පුළුවන් සුභ පැතුම් 💪💪💪💪❤❤❤
@ionasilva7560
@ionasilva7560 2 жыл бұрын
අපේ කෙල්ලන්ට සුබ පැතුම්‍. ❤️
@dilanthakavisara8632
@dilanthakavisara8632 2 жыл бұрын
Live බැලුව උන්ට මිසක් වෙන උන්ට මේ feeling එක ගන්න බෑ 😘❤️💪
@pradeepkumara3343
@pradeepkumara3343 2 жыл бұрын
කප් එක ලංකාවට ගේමු 💪💪💪
@slk.sooriyaarachchi561
@slk.sooriyaarachchi561 2 жыл бұрын
Asian cup එක ගේමූ අපෙ සිංහ කෙල්ලො ටික.ජයවෙවා බුදු සරණයි
@isumthevindu9895
@isumthevindu9895 2 жыл бұрын
ado sirwt bn mata kisi ganak na😂
@thisagadesilva
@thisagadesilva 2 жыл бұрын
@@isumthevindu9895 ai ithin eka mekata demme 😂
@thisithkwt4478
@thisithkwt4478 2 жыл бұрын
ජය වේවා 🇱🇰❤️
@indikaashani5275
@indikaashani5275 2 жыл бұрын
ජයවේවා වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි නීරෝගී සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා
@davindidinushika5973
@davindidinushika5973 2 жыл бұрын
ගැම්මක් තමයි ඉතින් 🇱🇰❤️❤️‍🔥
@tharangaprasad2512
@tharangaprasad2512 2 жыл бұрын
GEMI GODDAAAAK
@sandeepdubey9852
@sandeepdubey9852 2 жыл бұрын
🇮🇳🇮🇳💙💙🇮🇳🇮🇳👈 🇵🇰😰🐕🐕BHO BHO 😁😁
@clashclans7902
@clashclans7902 2 жыл бұрын
මේ රටට ආදරේ කරන්න අපිට තියන එකම හේතුව ක්‍රිකට්.... 💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
ඒකෙත් වැඩේ හැටි..ඒක දීල ගියෙත් සුද්දෝ...
@clashclans7902
@clashclans7902 2 жыл бұрын
@@Chunlani._4246 😂💚
@supunsameera2525
@supunsameera2525 2 жыл бұрын
කෙල්ලොන්ගේ match පිස්සුවෙන් බලන්න කාලෙත් හරි වගේ. 🤩
@lahirunimesh3347
@lahirunimesh3347 2 жыл бұрын
කලින් මැච් ටික බලන්න තිබ්බෙ 😅
@wolfwebster9228
@wolfwebster9228 2 жыл бұрын
@@lahirunimesh3347 ai moko? Batting aul unt dekyi paradune😂bowling supiri
@DiNuFUN15
@DiNuFUN15 6 ай бұрын
bole dana vidiha balannako girls lagei boys lagei mata nam hina giya dana vadihata samanya vegen duvagenath enawa e unata bole athin realese venakota yana vege kollekta ohoma damma nam bole 2i ho 3i yanne achchara hemeeta dalath pakisthann unta bari unane gaha ganda girls🤣🤣
@rathnayak7155
@rathnayak7155 6 ай бұрын
සහතික ඇත්ත කතාවක් ❤️
@k.s.k3929
@k.s.k3929 2 жыл бұрын
අන්තිම ඔවරෙ දානකොට මාලිංගව මතක්උනා ඒ විදිහමයි. ඒ යොකර්මයි. සුපිරි අපේ කෙල්ලො ටික.
@sandeepdubey9852
@sandeepdubey9852 2 жыл бұрын
Friend remember India not Pakistan India big team ok ✌🐯🇮🇳🇮🇳🇮🇳💙👈
@rathnayak7155
@rathnayak7155 2 жыл бұрын
දවසේ comment එක සහතික ඇත්ත කතාව මාලි පරාදයි යකූ ඒ ball ටික ❤❤❤❤❤ 🥳🥳🥳🥳
@thisagadesilva
@thisagadesilva 2 жыл бұрын
@@sandeepdubey9852 we don't give a f*ck about india 👍 so bye friend
@sandeepdubey9852
@sandeepdubey9852 2 жыл бұрын
@@rathnayak7155 🇮🇳🇮🇳🇮🇳✌ Big brother🇮🇳👈
@dineshcmr5566
@dineshcmr5566 2 жыл бұрын
විකට් කීපර් පිස්සු කෙලියනෙ.. බෝල් කරපු කෙනා මැච් එක ගොඩ දැම්මෙ
@dinithfdo1709
@dinithfdo1709 2 жыл бұрын
අපි බැට් කරල ඉවර උන ගමන් ලකුණු මදී කියලා බැනපු උන් පපුව නතර කල අවසන් පන්දු හය කියලා විඩියෝ එකක් දාලා තිබ්බම....... Confused unga bunga😂😂😂
@shan6674
@shan6674 2 жыл бұрын
ආතල් එකට වගේ score card එක බලන්න ගියා. මෙන්න යකො බොල් 3ට ලකුනු 5ක් තිබ්බා 😅. ඒ පෙශර් එක කියලා වැඩක් නෑ score card එකෙන් බැලුවා කියලත් පෙශර් එකෙ අඩුවක් නෑ නියමයි අක්කිලා ටික අඩු පාඩු හදාගෙන final එකෙ ඉන්දියාවටත් ගහමු
@madutharanga7654
@madutharanga7654 2 жыл бұрын
සතුටුයි ..... බුදුසරණයි ....!
@NadeeshaRanasinghe-uk9nt
@NadeeshaRanasinghe-uk9nt 4 ай бұрын
සුපිරියක් තමා.මාර ගැම්මක් එන්නේ💪❤️💖✨️
@inushashena5386
@inushashena5386 2 жыл бұрын
Niyamai ජයවේවා ජයවේවා budu saranai
@සුදුරෝස-න5ඪ
@සුදුරෝස-න5ඪ 2 жыл бұрын
මෙච්චර දක්ශ දරුවෝ ඉන්න රටක්නේ අද විනාශ වෙන්නේ අපේ කොල්ලෝ වගේම කෙල්ලොත් ගේමක් ගහවි ඔයාලට බුදු සරනයි ජේසු පිහිටයි ආදරෙයි 😘😘😘😘😘😘😘😘😘
@hdnhdgdbd8537
@hdnhdgdbd8537 2 жыл бұрын
ජයපැන්බිමට.අපිට.වරමිලබාදේවා.සුබපතනවා
@sisirakumara2338
@sisirakumara2338 2 жыл бұрын
යකෝ කොල්ලොත් එකයි කෙල්ලොත් එකයි අපේ පපුවෙ බිත්තර තම්බන එකනෙ කරන්නෙ 😍❤️
@ayeshasewwandi5516
@ayeshasewwandi5516 2 жыл бұрын
😂Ow
@rathnayak7155
@rathnayak7155 2 жыл бұрын
ඔව් යකෝ අපිව මරන්නද යකූ හදන්නේ අඩු වයසින්
@shwusbs3889
@shwusbs3889 2 жыл бұрын
අපේ කෙල්ලෝ කොල්ලෝ කියලා වෙනසක් නැහැ. හර්ට්ස් ඇටක් දෙනවාම තමයි. එල කෙල්ලනේ. ජයවේවා.. ❤️💐❤️💐❤️💐❤️💐
@w.s6532
@w.s6532 2 жыл бұрын
ජය වේවා ape සිංහ පැටවුන් නේ බුදු saranai සියලුම denata 🙏🙏🙏🙏🙏
@nirmaladamayanthi2098
@nirmaladamayanthi2098 2 жыл бұрын
නියමයි නියමයි කෙල්ලෝ ටික ජයවේවා 👍👍👍👍🇱🇰🇱🇰🇱🇰
@lakshanbope5679
@lakshanbope5679 2 жыл бұрын
ඉන්දියාව එක්ක නම් ඔහොම කරලා මදි 150උඩ ගහන්න ඔනේ හොඳ ලකුණු සංඛායවක් එක්ක කුසලානය අපේ රටට ඕනේ 🇱🇰 🇱🇰 🇱🇰 ❤❤❤❤❤ 🇱🇰 🇱🇰 🇱🇰 ජය
@sportsc6211
@sportsc6211 2 жыл бұрын
අනිවාර්යෙන්ම නැත්තං බඩුම තමයි.120ත් 125ත් අතර.විතරයි එතනින් එහාට මුන් යන්නෙම.නෑ.
@sangeethasancharaya6870
@sangeethasancharaya6870 2 жыл бұрын
Koheda e chamari form eke nahane
@sportsc6211
@sportsc6211 2 жыл бұрын
@@sangeethasancharaya6870 ඉන්දියන් කෙල්ලන්ට ලකුණු 120 කියන්නෙ ගේමක් නෑ.චමරි අතපත්තු කෝ වැඩක් නෑ
@samanthidilhani9154
@samanthidilhani9154 2 жыл бұрын
@@sportsc6211 ane uba hukanne nathuwa palayan Eeka e kello tika karai
@swordrun2670
@swordrun2670 2 жыл бұрын
yes. ෆීල්ඩින්ග් තව ජිද වෙන්න ඕන්න්. 👍
@Kp-sp8yl
@Kp-sp8yl 2 жыл бұрын
දෙගොල්ලොම එකයි. අපිව හොස්පිටල් නවත්තලා නිකන් ඉන්නේ 🥵 Congratulations SL Cricket ❤️🔥
@uconvideoshub
@uconvideoshub 2 жыл бұрын
ජය ජය 👌❤️🇱🇰
@lahirusadaruwan2007
@lahirusadaruwan2007 2 жыл бұрын
ජයවෙවා 👌
@fanandsmk9805
@fanandsmk9805 2 жыл бұрын
Congratulations sri lanka crikets ❤😘👍🇱🇰
@Skwsamanthi
@Skwsamanthi 2 жыл бұрын
කෙල්ලෝ අපේ ගෙම්මක්...සිංහ කෙල්ලෝ ආදරෙයි යකූ 💞💞💞❤️❤️❤️ජය වේවා අවසාන මහ තරගයේ ජයත් අපිටම ගේන්න කෙල්ලනේ...👌👌👌👌👌බුදු සරනයි ....🙏👈
@lasithlakshitha9668
@lasithlakshitha9668 2 жыл бұрын
කෙල්ලෝ ටිකත් වැඩකාරියෝ තමයි ඉතින් සුපිරිම
@vidurajayantha894
@vidurajayantha894 5 ай бұрын
Aka mara gammak awe patta ජයවේවා
@kamalperera7685
@kamalperera7685 2 жыл бұрын
ගැම්මක් තමයි ඉතිං......
@mallikamanu7405
@mallikamanu7405 2 жыл бұрын
එඩිතර අපෙ දරුවෝ සියලුම දෙනාට ඉදිරියෙන් ඉදිරියටම යන්න මගෙ හදපිරි සුබ පැතුම් සියලුම දෙනාට තුනුරුවන්ගේම සරනයි
@vinosandamali5012
@vinosandamali5012 2 жыл бұрын
යකෝ කෙල්ලෝ කොල්ලෝ කියලා වෙනසක් නෑ අපිට පපුවේ අමාරුව හැදෙන්න ඔන්න මේන්න තියලා ඉවර වේන්නේ 😁
@මංජු-ජ7ඬ
@මංජු-ජ7ඬ 2 жыл бұрын
නියමයි නියමයි ජයවෙවා ජයවෙවා ජයවෙවා
@මදුවා-ය7ඛ
@මදුවා-ය7ඛ 2 жыл бұрын
රටේ අනාගතය❤️❤️
@rameshabeywickrama9147
@rameshabeywickrama9147 2 жыл бұрын
වර්තමානය යකෝ😹
@L.chinthakajayasiri5247
@L.chinthakajayasiri5247 5 ай бұрын
සුභ පැතුම් ජයවේවා බුදුසරණයි
@vimukthiheshani1133
@vimukthiheshani1133 2 жыл бұрын
පට්ට ගැම්මක් තමා අපේ රටේ සිංහයින්ට..
@johnsilva703
@johnsilva703 2 жыл бұрын
Brilliant .... !!! Nothing but Love
@Saradiyalfireworks342
@Saradiyalfireworks342 2 жыл бұрын
මේ සවුදිය පුරන කාලයයි😍කොල්ලෝ ටික එහෙන් දින්නම කෙල්ලො මෙහෙන් දිනල asia cup එක ගේන්න ලැබේවා🔥💪🏻🇱🇰
@sumuvlogs1
@sumuvlogs1 2 жыл бұрын
ඒකත් පපුවෙ අමාරුව හැදෙන එකක් ජයවේවා කෙල්ලනේ ❤❤❤
@chandrasrianka7777
@chandrasrianka7777 2 жыл бұрын
🔥🔥🔥 ජය
@ishanlakshitha5802
@ishanlakshitha5802 2 жыл бұрын
Congratulations🎉🎊 girls... මුං දෙ⁣ගොල්ලො එකතුවෙලා කවදා හරි අපිව මරනවා.
@kasunichandrasena5686
@kasunichandrasena5686 5 ай бұрын
තෙරුවන් සරනයි
@rathnayak7155
@rathnayak7155 2 жыл бұрын
අනේ උබලා අපේ පන❤ උබලා දින්නත් පැරදුනත් මම හැමදාම ඔයාල එක්ක හිටිය ඉදිරියටත් ඉන්නවා ආදරෙයි හැමෝටම ❤❤ පුදුම දක්ෂයි ඔයාලා
@premalathajaya6949
@premalathajaya6949 2 жыл бұрын
Jayawewaaa budusarani srilanka jayawewaaa
@Aawaranagee
@Aawaranagee 2 жыл бұрын
හිරැ ගොඩක් ස්තූතියි අවසන් පන්දු ටික පෙන්නුවාට
@sandeepdubey9852
@sandeepdubey9852 2 жыл бұрын
Pakistan today😰😰😰😰😰😰😰😰1run 👎👎👎😁👈
@seethangimandakini4747
@seethangimandakini4747 2 жыл бұрын
අපේ කෙල්ලෝ නියමයි. ජයවේවා බුදුසරණයි!❤❤❤🌹🌹🌹❤❤❤
@lasanthagajanayake1467
@lasanthagajanayake1467 2 жыл бұрын
අවසාන ඕවරේ සුපිරියටම දැම්මා නියමයි ...👌🇱🇰❤️
@karunanyakekirigodamudalig6541
@karunanyakekirigodamudalig6541 2 жыл бұрын
ලන්සා, වීරවරියන්ට, රණවිරුවන්ගේ සූබපැතුමි, හරිම ලස්සනයි ආදරෙයි මමකටාර් රාජ්‍යයෙන් අසෙක නිදහසේරසවින්දා 🇱🇰♥️♥️♥️♥️♥️♥️♥️💪💪
@jeewaka59
@jeewaka59 2 жыл бұрын
ජයවේවා අපේ කෙල්ලන්ට
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 5 ай бұрын
Jaya wewa
@travelsdzoon223
@travelsdzoon223 2 жыл бұрын
❤Sri Lanka ❤
@chanakalasantha7671
@chanakalasantha7671 2 жыл бұрын
ජය වේවා....
@pradeep9873
@pradeep9873 2 жыл бұрын
පපුව නතර වෙනවා live බැලුවනම්....🥲
@supunrangana100
@supunrangana100 2 жыл бұрын
අවසාන ටික නිකන් රග්බි මැච් එකක ෆීලින් එකක් ආවෙ....😃😃😃 නියම සුභ පැතුම් කෙල්ලනේ. ඊ ළඟ මැච් එකත් ගහල මේ කප් එකත් ලංකාවට ගේමු. අනිවාර්යෙන් පුළුවන්. නමට බය නොවී ගැහුවොත් ඒකත් ගැහුවහැකි. පකිස්තානෙටත් පරාද උනානෙ ඉන්දියාව. ජය වේවා....!!!
@qnukaw3724
@qnukaw3724 2 жыл бұрын
නියම ball ටික. කියල වැඩක් නෑ. මාර ලස්සනට place කලා.
@AnuradhaRathnayake87
@AnuradhaRathnayake87 5 ай бұрын
නියමයිනේ
@chuckybee
@chuckybee 2 жыл бұрын
සැහෙන දියුණුවක් 🇱🇰මොන විදියට හරි රට දිනන්න ඔනෙ🥺❤️
@rasikanamali6058
@rasikanamali6058 2 жыл бұрын
Congratulations 🇱🇰girls ඉන්දියාවට ගහලා අපේ සිංහ කෙල්ලෝ 🏆💪 ගේනවා ජයවේවා බුදුසරණයි 🙏❤️
@georgefernando6426
@georgefernando6426 2 жыл бұрын
උණුසුම් සුභ පැතුම්!!! ❤❤👍👍👍👍❤😍😍😍
@lahiru077
@lahiru077 2 жыл бұрын
හිත ඉල්ලන තරු ඊලඟ සෙට් එක
@ashinthailangakoon3191
@ashinthailangakoon3191 2 жыл бұрын
අපේ සිංහ කෙල්ලන්ට ජයෙන් ජය....හදවතින්ම සුබ පතනවා.....🙏🙏👍👍❤️💕💝💖
@theresasamarakoon7137
@theresasamarakoon7137 2 жыл бұрын
Thanks so much beautiful congratulations
@janakanishantha1684
@janakanishantha1684 2 жыл бұрын
Niyamai
@thilinasampath705
@thilinasampath705 5 ай бұрын
thats fantastic.never giveup
@iranganiayabaddage792
@iranganiayabaddage792 2 жыл бұрын
ජයවේවා බුදුසරණයි
@anuruddaanu1674
@anuruddaanu1674 2 жыл бұрын
නියමයි අපේ නන්ගිල ටික ඉන්දියාවටත් ගහන්න පුලුවන් කප් එක අනිවා අපේ ඉතිම් ❤️❤️❤️❤️❤️
@isharaperera8377
@isharaperera8377 2 жыл бұрын
Catch අල්ලන් da පුරුදු වෙමු අපේ කෙල්ලේ
@shehani4847
@shehani4847 2 жыл бұрын
ඇඩුනා ඇත්තටම. අපේ වීර කෙල්ලෝ දැකලා 🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪
@SHADOW-vd4ec
@SHADOW-vd4ec 2 жыл бұрын
හැමදාම පරදින්නත් බෑනේ ❤️❤️ අපේ කෙල්ලෝ .. අපේ කෙල්ලෝ ❤️❤️
@thusitha5751
@thusitha5751 2 жыл бұрын
හරි සතුටුයි ජයවේවා ❤️
@kumarisandykumari5881
@kumarisandykumari5881 2 жыл бұрын
Niyamai jayawewa
@thamiyazz2323
@thamiyazz2323 2 жыл бұрын
කෙල්ලො ටික නම් පට්ට 💝
@sandiyakusum8433
@sandiyakusum8433 2 жыл бұрын
මාරම සතුටුයි ජයගුහනය ගැන අවසන් තරගයත් ජයමලැබෙිවා
@nalanin1853
@nalanin1853 2 жыл бұрын
අපෙ විරවරියන්ට ජයම ජයවෙවා බූදු සරණයි දෙවි පිහිටයි
@wasundarasilva9941
@wasundarasilva9941 2 жыл бұрын
මාරම සතුටක් දැනෙන්නේ ❤️❤️❤️
@ishaniliyanage6000
@ishaniliyanage6000 2 жыл бұрын
මරු මරු
@mahithsathsilu6009
@mahithsathsilu6009 2 жыл бұрын
🤭පිස්සු කෙල්ලො 😍😇🇱🇰❤️
@nishanthihewa5985
@nishanthihewa5985 2 жыл бұрын
👍❤️❤️
@Nipunnick
@Nipunnick 2 жыл бұрын
Niyamaii
@sarathilini5523
@sarathilini5523 2 ай бұрын
බුදුසරණයි සියළුම denata❤
SRI LANKA VS WEST INDIES 2ND T20 MATCH HIGHLIGHTS 2024 | SL VS WI
17:00
ComputerPakistan
Рет қаралды 26 М.
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 77 МЛН
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 720 М.
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 8 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 29 МЛН
Chamari Atapaththu | World Record Batting
4:22
NLM Media Works
Рет қаралды 213 М.
Siyatha News | 06.00 PM | 15 - 10 - 2024
45:46
Siyatha News
Рет қаралды 5 М.
Sri Lanka (W) vs India (W) | ACC Women's Asia Cup | Final | Highlights
12:04
Asian Cricket Council
Рет қаралды 2,1 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 77 МЛН