ලෝක​යේ ලොකුම බොරතෙල් ළිදේ ඇතුලෙ පෙනුම ඔබ දැකලා තියෙනවද? | 6 LARGEST Oil Rigs on the Planet

  Рет қаралды 863,999

Wishwa Gaweshaka - විශ්ව ගවේශක -

Wishwa Gaweshaka - විශ්ව ගවේශක -

Күн бұрын

අපි බොන්න වතුර ගන්න ළිං හාරනවා වගේ බොරතෙල් ගොඩට ගන්නත් ළිං තමයි පාවිච්චි කරන්නේ. හැබැයි මේ ළිං සාමාන්‍ය ළිං වලට වඩා අඩි දහස් ගාණක් ගැඹුරු වෙනවා. මේ වීඩියෝ එක බලලා ලෝක​යේ ලොකුම බොරතෙල් ළිදේ ඇතුලෙ පෙනුම ගැන වගේම තවත් මේ ලෝකයේ විශාලම බොරතෙල් ළිං ගොඩක් ගැන විස්තර දැනගන්න.
These oil rigs are responsible for extracting oil from some of the biggest oil fields on the planet. They are large enough to withstand heavy seas and the worst weather imaginable. Let's take a look at the top 6 largest oil rigs in the world.
Tiktok : / wishwa_gaweshaka
Facebook : / gaweshakaofficial
Instagram : / wishwa_gaweshaka
Music : www.bensound.c...
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
----------------------------------------------------
Contact Us for Copyright Related issues, Credit addition and deletion:
contact.vishwagaweshaka@gmail.com
We will solve your issue within few hours

Пікірлер: 223
@weerasingheweerasinghe6929
@weerasingheweerasinghe6929 2 жыл бұрын
විස්තර ය වටිනවා..කටහඩ අණුකරනය කරල නිසා වැඩක් නැහැ .තමන්ගෙ හඩින් කීවනමි වටිනවා
@dmeperera8693
@dmeperera8693 2 жыл бұрын
මෙම බොර තෙල් ලිං අයිති මොන රටටද කියල.දැනුවත් කලා නමි කොපමන අගේද
@susanthaliyanage7072
@susanthaliyanage7072 2 жыл бұрын
වටිනා වීඩියෝවක් මෙය නරඹන්න සැලැස්සුවාට ස්තූතියි.
@rvasankakavinda3202
@rvasankakavinda3202 2 жыл бұрын
වැඩ සටහනනම් හොඳයි.අහන් ඉන්න අප්පිරියයි බං.උඹ අඬනවනෙ.ටිකක් කතාවක් හරියට කරන්න පුලුවන් කෙනෙකුට දුන්නනම් සුපිරි
@HashanMadhuranga-w8z
@HashanMadhuranga-w8z 8 күн бұрын
අඩෝ එකනම් ඇත්ත බං😂
@saumiyajayathilake6480
@saumiyajayathilake6480 2 жыл бұрын
අපේ රටෙත් මන්නාරම පැත්තෙ මුහුදෙ තියනව අරුම පුදුම බොරතෙල් හා ගෑස් නිධියක්. ඒකෙ තෙල් අහුවෙන්නෙ චන්දයක් ලංවෙනකොට විතරයි. චන්දෙ පහු උණාම ආපහු නැති වෙනව. ආය චන්දෙ ලං උණාම ආය මතුවෙනව..😁😁
@gamingtishan
@gamingtishan 2 жыл бұрын
aurudu 5en 5ta neda
@දනූදිසානායක
@දනූදිසානායක 2 жыл бұрын
😂
@udayasiriperera4762
@udayasiriperera4762 2 жыл бұрын
මේ රටේ ඉන්න ගොන්නු අන්දන්න තමා ඕක කියන්නේ..
@dinushikamadushi9028
@dinushikamadushi9028 2 жыл бұрын
අඩේ ඔව් ඔව්....මැජික් බොර තෙක් ලිද😂😂
@nirodsandeepa4416
@nirodsandeepa4416 2 жыл бұрын
@@udayasiriperera4762 නෑ බන් ඉරණමඩු සැකැස්ම , ත්‍රීකුනාමලය , තෙල් නිධි තියෙනවා , කොටි අල්ලගන්න හැදුවෙත්, ඇමරිකන් කාරයො අල්ලගන්න බලන් ඉන්නෙත් .ඉන්දියන් උන් අල්ලන් ඉන්නෙත්, චීනා ඇහැගහන් ඉන්නෙත් ඔය පැත්ත වෙන හේතුවක් නිසා නෙමෙ. තව හෝමගම ,ආසන්න ප්‍රදේශ යට.වටින නිශ්ක්‍රීය න්‍යෂ්ටික මූලද්‍රව්‍ය තියෙනවා. ඒව කවුරුත් එලියට ගන්නෑ .නැත්තම් ඔච්චර ප්‍රභල රටවල් මෙහෙ බිම් අල්ලගන්න පොරකන්නෙ ඇයි ??
@dulmichamodya6057
@dulmichamodya6057 2 жыл бұрын
දැකල තිනොද ඇහුවට වැඩක් නැ ඔකොම දැනගන්නෙ විශ්වගවෙශකගෙන් තමා😂😍අදත් සුපිරී😙😌
@nonymous7488
@nonymous7488 2 жыл бұрын
😁😁😁
@fakeme8867
@fakeme8867 2 жыл бұрын
Sirawata 😂
@kavi5802
@kavi5802 2 жыл бұрын
අනිවාරෙන්ම 💪💪💪💪🔥
@Mr.BizBoy
@Mr.BizBoy 2 жыл бұрын
😂😂😂
@කුසුම්කුමාර
@කුසුම්කුමාර 2 жыл бұрын
😂😂😍😘 මරැ
@amilarambukwella510
@amilarambukwella510 2 жыл бұрын
Samanya widihata katha karana Video ekak dammanan hondai.
@abhirukareendra6759
@abhirukareendra6759 2 жыл бұрын
අද නම් සුපිරියටම දැනුවත් උනා අයියේ දෙවනී එක නම් අමතක වෙන්නෙ නෑ💖 තැන්ක් යූ💖
@anujadilshan9286
@anujadilshan9286 2 жыл бұрын
අම්මෝ මට නම් බොරතෙල් ලින් බලන්න ඕනෙ නෑ පෙට්ට්‍රල් සුවද මොන වගේද කියලා බලන්න පුලුවන් නම් ඒක තමා බලන්න ආසම එක්💔😂
@pathumvimukthi117
@pathumvimukthi117 2 жыл бұрын
අයියේ යන්න හොද රටවල් ගැන විඩියො එකක් ගෙන්නකො
@nipundananjaya5758
@nipundananjaya5758 2 жыл бұрын
ඔක්කොම හොදයි ඇය් අනෙ අවසානෙට එන්ඩින් වල අදින්නෙ වචන හෙන චාටර් ඒක අහන්න ඉන්න එපා වෙනව.. නොමල් කියන්න නිකන් කැටයම් දාන්න එපා
@හෙලමහාරාවනාපරපුර
@හෙලමහාරාවනාපරපුර 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි කවදාවත් නොදැකපු දෙයක් තමයි ගොඩක් දැනුවත් උනා 💖💖💖
@sanathpushpakumara6146
@sanathpushpakumara6146 2 жыл бұрын
අදත් සුපිරියක් තමයි.
@helashakthiya
@helashakthiya 2 жыл бұрын
කොච්චර තෙල් තිබුණත් ඉදිරි වසර කීපය ඇතුලත් තෙල් සැපයුම නතර කරවනවා ලෝකෙටම. වැදගත් වීඩියෝවක්💝 තෙරුවන් සරණයි 🙏🙏💪💪🌼🌼
@amithsadaruwan9476
@amithsadaruwan9476 2 жыл бұрын
ඔව් ලංකාවේ දැන් මම නතර කරලා තියෙන්නේ
@helashakthiya
@helashakthiya 2 жыл бұрын
@Allen Smith WTF you tell with me man. Are you crazy 😁😁😁😁. Im not add your picture. 💪💪.
@Dalwena_Music
@Dalwena_Music 2 жыл бұрын
ඔයානම් හැමදාම සුපිරියි අයියෙ 🙂💞😊😍😍
@themiyabandara8786
@themiyabandara8786 2 жыл бұрын
Ayiye oya genavanam genne supirima video thama ithin ayiye niyamayi hanadama me vage video genna🧡🧡😁
@samsongamalathge1788
@samsongamalathge1788 2 жыл бұрын
ගොඩක් ස්තුතිය
@riogamingvk3162
@riogamingvk3162 2 жыл бұрын
Aiye katakarana vidiha poddak change karannako plz
@slrthariya8944
@slrthariya8944 2 жыл бұрын
Ftta aiya
@dinethsauranga.6549
@dinethsauranga.6549 2 жыл бұрын
buruwa
@travelwithredeye
@travelwithredeye 2 жыл бұрын
විශ්ව ගවේශක අයියා ගෙනාවොත් ගේන්නේ අපිට පට්ට වැදගත් දෙයක් තමා
@grddisanayake1124
@grddisanayake1124 Жыл бұрын
Aththatama.supiri.watinawa.❤️❤️❤️❤️
@AjithKumara-pc1kv
@AjithKumara-pc1kv 2 жыл бұрын
The depth of any of those Oil wells in meters are not enough to beat the lenth of any of the vehiculer quews in line in SRILANKA as they are so lenthy .
@imanshakotagama409
@imanshakotagama409 Жыл бұрын
Harima wadhagath dheyak thama 🤗
@dammikaudayanga4406
@dammikaudayanga4406 2 жыл бұрын
හැමදාම වගේ අදත් සුපිරි
@slsadewbro116
@slsadewbro116 2 жыл бұрын
දැන් දකින කොටත් දුක හිතෙනවා 😭😭😭 ඒත් අයියා කොහොම හරි අපිට විඩියො බලන්න දෙනවනේ 😁😁❤️❤️💗💗
@rexiperera8410
@rexiperera8410 2 жыл бұрын
No wards to say about that explains
@chathuratharaka3561
@chathuratharaka3561 2 жыл бұрын
@@rexiperera8410 0
@sureshwarnapura5833
@sureshwarnapura5833 2 жыл бұрын
❤️❤️මේ වා ඇත්ටම ගොඩක් වටිනවා මේ වීඩියෝ ❤️❤️
@udarajayathilaka8048
@udarajayathilaka8048 2 жыл бұрын
වි්ශ්ම ලෝකය හොද දෙයක් වුනත් උබේ කටහඩ හා ඉදිරිපත් කරන ආකාරය හරිම කන්දොස් කිරියාවක්.අප්පිරියයි හලෝ
@rkknadeeka8633
@rkknadeeka8633 2 жыл бұрын
Uba gihin wena channel ekakin balapn mekat puka denne nathuwa🤣😅😅
@sugethliya4256
@sugethliya4256 2 жыл бұрын
එක අඩුවක් ....මෙි නිදි පිහිටි සහ අයිති රටවල් නම් කරල නැහැනෙ ....😘😘😭
@vivoy1s573
@vivoy1s573 2 жыл бұрын
adath supiri aiye 😃😃
@prabathmadusanka6144
@prabathmadusanka6144 2 жыл бұрын
Patta video Eka
@invkenzoff1234
@invkenzoff1234 2 жыл бұрын
Oyanam supiriyak aiyye❤❤❤❤❤
@slbonsaiworldwithushan
@slbonsaiworldwithushan 2 жыл бұрын
අදත් මරුමතමා ❤️❤️👍👍
@SL_PodCast_22lk
@SL_PodCast_22lk 2 жыл бұрын
මේ video එක බලද්දී Deep Water Horizon 🙄film එක මතක් වුණේ මට විතරද..😍🎬
@raweensenadeera718
@raweensenadeera718 2 жыл бұрын
Adee oya voice eka change karapan. Appiriyai bn.
@pushppapushppa4973
@pushppapushppa4973 2 жыл бұрын
Ane godak sthuthiy obata. Harima vatinawa. 😊❤
@wijuwuju1886
@wijuwuju1886 2 жыл бұрын
MR ANCHOR PLZ TELL US SRI LANKA MANNAR OIL AND GAS CANING
@dilshan_sandeepa08
@dilshan_sandeepa08 2 жыл бұрын
ගැම්මක් තමා ඉතිම් 🙂❤️
@wickramasinghebandara4708
@wickramasinghebandara4708 2 жыл бұрын
Thanks for your great presentation 👍
@slstats7948
@slstats7948 2 жыл бұрын
නියමයි 💎😃
@Lokavidu7840
@Lokavidu7840 2 жыл бұрын
හිතට හිතක් මුන ගැසුණත්... සන්සාරෙ පුරුදු ලෙසින්... නොදුටුව සේ යන්න වෙලා...පෙර ඔය හිත නොදුටු පවින්...🌹🌹🌹🥲 හෙද නිලධාරියෙක් ලෙස සේවය කරන අතරතුර ඔබ හට යම් දැනුමක් ලබා දීමට මන් චැනල් එකක් ආරම්භ කලා.එහි අන්තර්ගතය හොදයි නම් බලලා සහයෝගයක් ලබා දෙන්න කියලා පුංචි ඉල්ලිමක් කරනවා.ඔබ සැමට නිදුක් නීරොගි සුවය ප්‍රාර්තනා කරනවා.තෙරුවන්සරණයි....❤️🙏
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka 2 ай бұрын
වටින විඩියෝ එකක් ❤
@asmaameer1612
@asmaameer1612 2 жыл бұрын
වටින video ekak
@munshifnusra4814
@munshifnusra4814 3 ай бұрын
Meke internet ehema pavichchi karanna puluvandha
@coniglioparadise3115
@coniglioparadise3115 2 жыл бұрын
ළිදේ ඇතුල පේන්නත් තෙල් හිඳෙන්නම ඕනි😂😂😂
@කුසුම්කුමාර
@කුසුම්කුමාර 2 жыл бұрын
මරැ මරැ අදත් 😍😍😘
@hamademaketiyen4844
@hamademaketiyen4844 2 жыл бұрын
Katha vilashaya chuttak wenas kara gannako video aeka patta
@rashmikaushika4134
@rashmikaushika4134 2 жыл бұрын
First view first like😉
@sanjeewailanganthilaka8870
@sanjeewailanganthilaka8870 2 жыл бұрын
ape sri lankaweth mannarame thiyanawa kiyana thel nidiyatai gas nidiyatai maching hai karanna ethakotawath me lankawa godak diunuwei.
@shamalperera4875
@shamalperera4875 2 жыл бұрын
නියමයි...බ්‍රෝ...
@jayaweerajayaweera296
@jayaweerajayaweera296 2 жыл бұрын
niyamai aiya i love
@everything8748
@everything8748 2 жыл бұрын
අන්තිම ටික රබර් වගේ අදින්නෙ නැතුව කියන්න බැරිද ආආආඩේ......
@somarathnabandara3217
@somarathnabandara3217 2 жыл бұрын
තෙල්මිල තව වැඩිකරන්න ඕන
@wishmayathrawa-828
@wishmayathrawa-828 2 жыл бұрын
සුපිරිම video එකක් 🤟
@madutharanga7654
@madutharanga7654 2 жыл бұрын
බුදුසරණයි ....!
@kawasaki1155
@kawasaki1155 2 жыл бұрын
Maru video aka vishva gawashaka
@avishkakumara6654
@avishkakumara6654 2 жыл бұрын
Thanka wishwa gaweshka
@mpsxangry4732
@mpsxangry4732 2 жыл бұрын
😌❤️💯
@vijethungakumarasiri6103
@vijethungakumarasiri6103 2 жыл бұрын
මේ ලිංවලින් බොරතෙල් හා ගෑස් ගන්නා ආකාරයත්, නැව් වලට පටවා ගබඩා කරන ආකාරයත් පෙන්වන්න. ආසයි බලන්න.
@kushanjayasuriya860
@kushanjayasuriya860 Жыл бұрын
සුපිරි
@apgunathilaka
@apgunathilaka Ай бұрын
සූපිරියි
@sugathasenasamarasinghe2583
@sugathasenasamarasinghe2583 2 жыл бұрын
ඔබ කට හුරතල් කරනව වැඩියි . අහන්න එපා වෙනව
@ravindrasanjeewa3449
@ravindrasanjeewa3449 2 жыл бұрын
ස්තූතියි මචං බුදුසරණ යි
@athulamahathuwakkara4786
@athulamahathuwakkara4786 2 жыл бұрын
Ane ammo oya kiyana bashawa wena karaganin.wade hondai
@isharapathirage4474
@isharapathirage4474 2 жыл бұрын
Why are you ending every sentence like a song that makes me uncomfortable :) btw good stuff
@C.H.A.Art.
@C.H.A.Art. 2 жыл бұрын
විශ්ව ගවේශක වලට වඩා විශ්ම ලෝකය තමා සුපිරි ඒකත් එක්ක බැලුවහම මේක මොකක්ද 🤭 මේක නරකමත් නෑ ඉතින්😒
@vivoy1s573
@vivoy1s573 2 жыл бұрын
mama 1st 🤣🤣
@Comeback999
@Comeback999 2 жыл бұрын
අදත් කුපිරියක් 😵‍💫😍❤️
@sameeraranasinghe6239
@sameeraranasinghe6239 2 жыл бұрын
Then lidak hadanne kohomada
@amithapriyadarshani5392
@amithapriyadarshani5392 2 жыл бұрын
Melo rahak naa ... watina deyak unaata ahanna ba..appriyai kiyana heti
@sakunmiyuru4362
@sakunmiyuru4362 2 жыл бұрын
අදත් සුපිරි
@ElephantSoul
@ElephantSoul 2 жыл бұрын
Supiri
@gamithagayesha9914
@gamithagayesha9914 2 жыл бұрын
ජය වේවා
@pushpakumarajayawardhana1383
@pushpakumarajayawardhana1383 2 ай бұрын
මන්නාරම් දෙුාණියේ එක තමා හොදම එක
@shanakareba5620
@shanakareba5620 2 жыл бұрын
Kiyana eka thama aula
@malithsahan93
@malithsahan93 2 жыл бұрын
ane katha karana widiya nm ahan inna amarui machan
@amithapriyadarshani5392
@amithapriyadarshani5392 2 жыл бұрын
Appriyai ahenakota.. kiyana heti.meloo rahak naa
@joyya958
@joyya958 2 жыл бұрын
ඔක්කොම කියන්නේ වෙන අය කරපුවා කවුරුත් කියන්නේ නෑ අපි හාරපු තෙල් ලින් ගැන
@nishanthakumara2429
@nishanthakumara2429 2 жыл бұрын
KatA karana widiya harima kathai ponnayek wage
@chamindawijesinghe420
@chamindawijesinghe420 2 жыл бұрын
Great bro thanks
@apelakbima4755
@apelakbima4755 2 жыл бұрын
Good video good video video fans 👍 video video fans 👍 ok ewann ewann
@sarath11260
@sarath11260 2 жыл бұрын
Good job 👏
@thilinahashan5899
@thilinahashan5899 2 жыл бұрын
ඉන්දියන් සාගරේ අමුතු ඇටෙ මුහුදු පත්ල අසලෙත් තෙල් නිදියක් බිහිවෙවා 😔👐🙏🏻
@prashanthaautocad1352
@prashanthaautocad1352 2 жыл бұрын
වීඩියෝ එක පට්ට, නපුන්සකයෙක් වොයිස් කරල නැත්නම්...🤮🤮
@shiyammohamed4407
@shiyammohamed4407 2 жыл бұрын
Lankavatath me wage deyak thibunanam ape ratath diyunu ratak
@naveenjayamaha1498
@naveenjayamaha1498 2 жыл бұрын
නියමයි බ්‍රෝ
@denethinduwara4157
@denethinduwara4157 2 жыл бұрын
Thanks.wishwa gaweshaka
@wasanthawimaladharm
@wasanthawimaladharm 2 жыл бұрын
Voice එකනම් ඊඊඊයා
@gamithagayesha9914
@gamithagayesha9914 2 жыл бұрын
1st viewer
@travelwithredeye
@travelwithredeye 2 жыл бұрын
මම 1 බන්
@gamithagayesha9914
@gamithagayesha9914 2 жыл бұрын
@@travelwithredeye 👍👍
@mgnpjayasinghe7822
@mgnpjayasinghe7822 2 жыл бұрын
Thanks for you
@teamskills3892
@teamskills3892 2 жыл бұрын
Supiri😍😍
@welesudaa
@welesudaa 2 жыл бұрын
තියෙන දෙයක් කිව්වනම් වටිනවා අයියා තෙලුත් නෑ ගෑසුත් නෑ
@hirukiranatv9451
@hirukiranatv9451 2 жыл бұрын
I. am 🥇🥇🥇🥇🥇🥇
@Musicforlife-x
@Musicforlife-x 2 жыл бұрын
Deep water horizon එක මතක් උනේ මට විතරද 🙂🖤
@sanjudinukumara1029
@sanjudinukumara1029 2 жыл бұрын
thiyenne kiyala adinna apa ban
@testone6314
@testone6314 2 жыл бұрын
Obe katata mokek hari arapu nisada oya wage word adinne
@kumarasinha853
@kumarasinha853 2 жыл бұрын
Koban Ahulakiwe Lide pahula
@dhanumsamudura-555
@dhanumsamudura-555 2 жыл бұрын
ela❤❤❤
@nuwanthushara8584
@nuwanthushara8584 2 жыл бұрын
Film Wala SS okkma aulak ne eth
@sudeshlakshan2471
@sudeshlakshan2471 2 жыл бұрын
Lida ethule pennuwe nehene mage kaleth aparade
@shaahelectric5113
@shaahelectric5113 2 жыл бұрын
වෙදගත්
@wmapbw8444
@wmapbw8444 2 жыл бұрын
කනුවක ප්‍රමානය හරියට කිව්වෙ නැහැ.
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 8 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 6 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3 МЛН
Travel With Chatura | ගිනි ගත් නැවේ කතාව
32:34
Travel With Chatura
Рет қаралды 248 М.
Destroying Lego Towers
15:48
Brick Technology
Рет қаралды 10 МЛН