රුමේනියා අවුරුදු 6, PR දෙපාරක් fail ...

  Рет қаралды 11,686

Romania ru

Romania ru

Күн бұрын

Пікірлер: 31
@KrisanthaFernando-e6x
@KrisanthaFernando-e6x 14 күн бұрын
සුපිරි සුපිරි සුපිරි
@sandusart2851
@sandusart2851 3 ай бұрын
Godak watina thorathuru oya hamadama aran enawa aiya. Mulstumesc !!!
@basnayakamudiyanselagekuma9874
@basnayakamudiyanselagekuma9874 3 ай бұрын
Thank you aiye, A good experience. 🥰
@isurangaekanayaka2270
@isurangaekanayaka2270 3 ай бұрын
Balagena hitapu video ekak
@buddhikasampath8648
@buddhikasampath8648 3 ай бұрын
අයිෙය් ජෝර්දාන් ඉදලා, ලංකාවට නොගිහින් රොමේනියා එන්න බැරිද, වර්ක් පර්මිට් එවනවා, මේ ගැන විස්තරයක් දෙන්නකො
@SaviduSilva
@SaviduSilva 2 ай бұрын
අයියේ ඔය කියන විදිහට Solar panel ජෝබ් ආමාරුද ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ මාත් එන්න ඉන්නේ එ ජෝබ් එකට තමා.
@sudeshpriyankara4003
@sudeshpriyankara4003 3 ай бұрын
අයියේ මම මුලින්ම රොමේනියාව වචනයක් ඉගෙන ගත්තේ ඔයාගේන්.මට දැන් රුමේනියා භාෂාව ටිකක් පුළුවන් මං දැනට ඉන්නේ ලංකාවේ.මම එම්බසියේ interview එකට යනකොට රුමයනියන් වලින් කතා කරොත් ප්‍රශ්නයක් වෙයිද
@asithadewamiththa-bx5im
@asithadewamiththa-bx5im 3 ай бұрын
❤thank you bro.....
@TopNews24-is8yc
@TopNews24-is8yc 3 ай бұрын
අයියේ එන්න ඉන්න අපිට වටින වීඩියෝ එකක්
@සංජයලියනගේ
@සංජයලියනගේ 2 ай бұрын
Aiye හොස්පිටල් ජොබ් එකකට එන්නේ කොහොමද යාලුවෙක් ඉන්නවා එයාට කියක් දෙන්න onada පොඩ්ඩක් කියන්නකෝ පින් සිද්ද වෙනවා
@lakmalsadaruwan4680
@lakmalsadaruwan4680 3 ай бұрын
අයියේ ඔයාගේ විඩියෝ මම හැමදාම බලනවා.මාර වටිනවා අපිට.අයියේ මම plumbing කොස් එකක් කරා.plumbing වලට ජොප් තියේනවාද අයියේ.මම ලංකාවේ හොටෙල් මෙන්ට්‍රස් ජොප් එකක් කරනවා.ඔහේ හොටෙල් මෙන්ට්‍ර්ස් ජොප් එකක් එකක් හොයා ගන්න අමරුද අයියේ.පඩිය කියද දැන්.අනේ අනිවාරෙන් මේක රිප්ලයි එකක් ඔනා.විඩියෝ එකක් දැම්මානම් තවත් හොදයි.
@KumuduAriyarathne
@KumuduAriyarathne 3 ай бұрын
මමත් රුමේනියා එන්න හදන්නේ hotel unskilled job එකකට.කවදහරි PR ගන්න එකත් අපේ අහිංසක උවමනාවක්නෙ.ඉතිං pr ගන්න අවම lei 3000 ක පඩියක් ඕනලු නේද.ඉතිං usd 500 මදිනෙ.ඇවිත් අපට පඩි වැඩි job එකකට මාරු වෙන්න යන කාලය කොච්චර වේද මහත්තයා.It පීල්ඩ් office side ,graphic designe වගේ එකකින් හොඳ පඩියකට කෙටි කා⁣ලෙකින් මාරු වෙන්න පුලුවන්ද
@sujeewabandaradms
@sujeewabandaradms 3 ай бұрын
Dan 3700yi
@ManjuNilantha
@ManjuNilantha 3 ай бұрын
උගන් නැතුව කියන්නකෝ ඇයි මෙච්චර රුමේනියා යන්න සල්ලි යන්නේ අපිත් ඔය රටට එන්න ආසයි අපි මැද පෙරදිග ඉන්නේ❤❤❤❤ උත්තරයක් ඕන සහෝදරයා
@barneycasting8331
@barneycasting8331 3 ай бұрын
ඔයාල ඉගෙන ගත්ත නම් රුමේනිය නෙමේ USA යන්න පුළුවන් PR එක දෙනවා උගත්කමට. ලංකාවේ නිදහස් අධ්‍යාපනයට මල් තියෙල ආචාර්ය කරපල්ලා උබලව ඔය තත්වයට දැම්මට. දැන් Middle East ඉන්නත් බැහැ, ඊට වඩා කුණු ගොඩකට යන්න හදනව. මොකද හොද අධ්‍යාපනයක්, අධ්‍යාපනික සුදුසුකම් නැහැ. 100% උබලගේ වරද කියන්න බැහැ , රටේ අධ්‍යාපන ක්‍රමයේත් වරදක් නිසා තමයි අද උබලා ඔතන ඉන්නේ.
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v 3 ай бұрын
සජිත් පේුමදාස මහතා කර ගෙන යන සක්වල වැඩසටහන අනුව පාසල්වල නව සුහුරු පන්ති හදල ලමයින්ට නව තාක්ෂණය අනුව ඉගෙන් විය යුතු බව පැවසිම හරි ද වැරදිද ?
@sachithmadusanka3023
@sachithmadusanka3023 3 ай бұрын
@@barneycasting8331 Kunu goda mokdd bn Romania da.
@ThisaraWeerasinghe-xt8ub
@ThisaraWeerasinghe-xt8ub 3 ай бұрын
❤❤❤
@ruwankumara2115
@ruwankumara2115 3 ай бұрын
රුමෙනියාවෙ වඩුවැඩ ගැන විඩියො එකක් දන්න පුලුවන් ද
@donbro...
@donbro... 3 ай бұрын
එතකොට චමා ගත්තේ කිසිම බාසාවක් නැතිව😂
@praneethsandeepa6097
@praneethsandeepa6097 3 ай бұрын
අයියේ දැන් ලක්ෂ 17ක් ඉල්ලනවා එන්න රැමේනියා එන්න
@mohinikomalika1637
@mohinikomalika1637 3 ай бұрын
No way,u need more skills,if u have engineering, doctor, aviation.im flight attendant based on Qatar,live in Romania,but,I already applied for pr 5 years,ur permit must need to be continued 5 years,no date change,if u not ,u have to complete 9.10 years get a pr, language , culture examination.its main course,if u can follow thisu CAn applying citizens after 8 years.PR AND CITIZENS DIFFERENT.pr run with job,it's power of company support so,try to find out,or
@yeshtable2297
@yeshtable2297 3 ай бұрын
Ayye oyawa contact karaganne kohomada podi deyak tiyenawa denaganna
@HansakaEshan-n8f
@HansakaEshan-n8f 3 ай бұрын
Vatina kathavak brother
@Riley-briyon
@Riley-briyon 3 ай бұрын
Ethakota rumeniya gihin wadak nadda yanna inne
@rolex_niro4920
@rolex_niro4920 3 ай бұрын
romania tamilan❤
@kasunwaijayantha9617
@kasunwaijayantha9617 3 ай бұрын
awanka kollek
@sithumbuddhika
@sithumbuddhika 3 ай бұрын
වාහන මිල ගනන් විඩියෝ එකක් දානන
@abeykoonsarath3335
@abeykoonsarath3335 3 ай бұрын
වාහන. ගනන් අඩුයි ලංකාවට වඩා. බාගෙට බාගයක්. පාවිච්චිකරපුවා😅
@KrisanthaFernando-e6x
@KrisanthaFernando-e6x 14 күн бұрын
සුපිරි සුපිරි සුපිරි
@sameerabuddika6073
@sameerabuddika6073 3 ай бұрын
❤❤
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 19 МЛН
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 9 МЛН
තොපිට හෙණ ගහනව යකෝ
31:03
SL Deshaya
Рет қаралды 63 М.