No video

මොන වයසේ හිටියත් අරගන්න හිතෙන ගැජට්, සෙල්ලම් බඩු 6ක් මෙන්න. | THINGS YOU'LL WANT TO BUY AT ANY AGE

  Рет қаралды 58,329

Wishwa Gaweshaka - විශ්ව ගවේශක -

Wishwa Gaweshaka - විශ්ව ගවේශක -

Жыл бұрын

සෙල්ලම් බඩුවලින් සෙල්ලං කරන්නේ පොඩි කාලේ කියලා තමයි ගොඩක් අය හිතාගෙන ඉන්නේ. හැබැයි මේ ලෝකෙ තියෙන සමහර සෙල්ලම් බඩු සහ සුපිරි ගැජට් ගැන බලනකොට වයස අවුරුදු කීයක් උනත් අපිට මේවා මිල​ට අරන් බලන්නම තමා හිතෙන්නේ කියලා අපිට කියන්න පුළුවන්. අන්න ඒ විදිහට අද මේ වීඩියෝ එකෙන් අපි වයස කීයක් වුණත් ඔබට අනිවාර්යෙන්ම මිලට අරගෙන බලන්න හිතෙන විදිහේ සුපිරිම gadgets සහ සෙල්ලම් බඩු රාශියක් ගැන කතා කරමු.
Looking for shopping inspiration? Check out this video on 'Things You'll Want to Buy at Any Age' for a wide range of practical and fun products that are perfect for anyone. From daily essentials to unique finds, our list has something for everyone. Don't miss out on these must-haves! Like and subscribe for more great content on shopping and product recommendations.
#shopping #product #recommendations #must-haves #essentials
#unique-finds
Tiktok : / wishwa_gaweshaka
Facebook : / gaweshakaofficial
Instagram : / wishwa_gaweshaka
Music : www.bensound.com/royalty-free...
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
----------------------------------------------------
Contact Us for Copyright Related issues, Credit addition and deletion:
contact.vishwagaweshaka@gmail.com
We will solve your issue within few hours

Пікірлер: 50
@danushadesilva8850
@danushadesilva8850 Жыл бұрын
මිල ගණන් දැම්ම නම් තවත් හොඳයි🙂
@danushkamaduwanthi6208
@danushkamaduwanthi6208 Жыл бұрын
Yes
@Tonevectorpro
@Tonevectorpro Жыл бұрын
අර ජෙට් එක නම් සුපිරි භාණ්ඩයක්. ❤️👍
@chandragamage9351
@chandragamage9351 4 ай бұрын
ඒක හරි
@lasinduinduwararana
@lasinduinduwararana Жыл бұрын
මං ගාව තියෙනවා rc defender එකක් එච්චර හොද එකක් නෙවේ ටිකක් පරණයි තාම පොඩි යෙකා වගේ එකේ සෙල්ලම් කරනවා 🙂😅
@worldenukaanjala7015
@worldenukaanjala7015 Жыл бұрын
Mamath ganna inne
@lasinduinduwararana
@lasinduinduwararana Жыл бұрын
@@worldenukaanjala7015 ඔව් 10000 ඉදන් 100000 වෙනකන් වගේ තියෙනවා
@lasinduinduwararana
@lasinduinduwararana Жыл бұрын
@@worldenukaanjala7015 ඉක්මනට ගන්න පුලුවන් වෙන්න ඕනි 😌
@modifiedthreewheelclubmaha7865
@modifiedthreewheelclubmaha7865 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@lasinduinduwararana
@lasinduinduwararana Жыл бұрын
@@modifiedthreewheelclubmaha7865 ❤️
@gostfire6221
@gostfire6221 Жыл бұрын
Frist comments ඔක්කොම සුපිරි
@namalmadusanka8580
@namalmadusanka8580 Жыл бұрын
මේ වගේ තව සුපිරි gadget toys පිලිබඳ video එකක් ගේන්න ayye.good luck.❤❤❤.
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 Жыл бұрын
අදත් සුපිරියක්❤
@sltcteck1473
@sltcteck1473 Жыл бұрын
1st comment 😊
@chamiladevika8052
@chamiladevika8052 Жыл бұрын
Good Malli
@SalinaEDITS2009
@SalinaEDITS2009 Жыл бұрын
Jet eka maru
@shlrasanjali6806
@shlrasanjali6806 Жыл бұрын
අදත් හොඳ vedio එකක්
@chandralathaperera4870
@chandralathaperera4870 Жыл бұрын
සුපිරි
@tharidubandara1611
@tharidubandara1611 Жыл бұрын
සුපිරි බඩු ටිකක්
@KALINDU01
@KALINDU01 Жыл бұрын
😍😍😍😍 අපිට හින තමයි.
@MaheshikaThilini-sp2fn
@MaheshikaThilini-sp2fn Жыл бұрын
ජෙට් එක සුපිරියි අයියෙ😮
@armygirl5793
@armygirl5793 Жыл бұрын
නියමඉ👌👌👌👌👌👌👌
@geminRokiy
@geminRokiy Жыл бұрын
අනෙ විශ්ව ගවෙශක අය. සෙල්ලම් බඩුවල ගනත් දානින ගන්න තැනක් දාන්න එතකොට අපිටත ගතහැකිනෙ 😒
@priyadassanayaka3844
@priyadassanayaka3844 Жыл бұрын
Nice
@dagayagaming
@dagayagaming Жыл бұрын
අදත් වීඩියො එක පට්ට
@chamiladevika8052
@chamiladevika8052 Жыл бұрын
Good Morning Malli
@sltcteck1473
@sltcteck1473 Жыл бұрын
1st like
@localfoodrecipes
@localfoodrecipes Жыл бұрын
❤️ 2nd
@Infinity_Herdz
@Infinity_Herdz Жыл бұрын
2වෙනි වාහනේ පිකප් එක🙄😳
@nisalkihaduwage
@nisalkihaduwage Жыл бұрын
Englentha raja kala video akak ona
@Highcapacity000
@Highcapacity000 Жыл бұрын
👍
@worldenukaanjala7015
@worldenukaanjala7015 Жыл бұрын
Price eketh kiowanam supiri
@user-cn2gt3ir2e
@user-cn2gt3ir2e Жыл бұрын
❤❤
@Nimsara_12
@Nimsara_12 Жыл бұрын
Electric දුරේක්ශය ඕඩර් කරපු මම 😁
@sandamalirajapaksha200
@sandamalirajapaksha200 3 ай бұрын
😮
@asanka4479
@asanka4479 Жыл бұрын
😊😊
@lakmaldhanushka3675
@lakmaldhanushka3675 Жыл бұрын
🙏🙏🙏🙏සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්🔥🔥🔥🔥📽️📽️ සුපිරියක් 📽️📽️☸️☸️☸️☸️💝💝
@chamiladevika8052
@chamiladevika8052 Жыл бұрын
මල්ලි ඔයාට බුදු සරණායි
@stefannethan
@stefannethan Жыл бұрын
හා දේවිකා😂
@sathmiparthana5055
@sathmiparthana5055 Жыл бұрын
Mama 1
@SomarathnaLiyanaarachchi-zg3to
@SomarathnaLiyanaarachchi-zg3to Жыл бұрын
මට අර කර් එක ඕන
@KALINDU01
@KALINDU01 Жыл бұрын
❤❤❤👌🔥🔥🔥😎👍
@nrsdopeleader
@nrsdopeleader Жыл бұрын
first comment bro😁😁😁💗💗💗
@kahadagamageajith3707
@kahadagamageajith3707 Жыл бұрын
කාේ මේවල මිල
@minipuraofficialbus
@minipuraofficialbus Жыл бұрын
Mr.ඔයා කටහඬ එඩිට් කරන්නේ මොකෙන්ද කියලා කියන්න්කෝ
@Clip_crafteryt
@Clip_crafteryt Жыл бұрын
Eyage original karahada edit karala naha awruddakata kalin karapu live ekedi kiwwe eya katahada gaburu karala katha karanawa
@minipuraofficialbus
@minipuraofficialbus Жыл бұрын
@@Clip_crafteryt mm.thank you
@Clip_crafteryt
@Clip_crafteryt Жыл бұрын
@@minipuraofficialbus np bro
@chabidilshan665
@chabidilshan665 Жыл бұрын
@lasinduinduwararana
@lasinduinduwararana Жыл бұрын
1st 1st කියලා මැරෙන්න හදන උන්ට සම්මානයක් දෙමුද විශ්ව ගවේෂණක අයියේ?¿
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 66 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
Destroying Lego Towers
15:48
Brick Technology
Рет қаралды 3,2 МЛН
🎬 ද Family ප්ලෑන්   : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
23:32
ගමේ ක්‍රිකට් | Srilanka Cricket | ft @Mr.Gaiyaaa
15:32
Naughty Productions
Рет қаралды 194 М.
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 66 МЛН