කොරියන් රට විරුවෝ | දිනකට රු60000ක් | අපේ කොල්ලො කන කට්ට | korean Kim industry | korean sea farm

  Рет қаралды 80,729

Imam Vlog

Imam Vlog

Күн бұрын

Пікірлер: 111
@puthuammaduwani5688
@puthuammaduwani5688 2 жыл бұрын
තිස් තුන් කෝටියක් දෙවිවරු න්ගෙ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබෙවායි ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏🙏 ඔබලා සියළුම දෙනාට 🙏🙏🙏🙏🙏
@slkorea7050
@slkorea7050 2 жыл бұрын
@nishanmaduwantha4048
@nishanmaduwantha4048 2 жыл бұрын
ඇත්තටම අවංකව හම්බකරන සල්ලි වලින් උඹලට හරි යන්න ඕනේ.(නමුත් සමහර කොල්ලො,කෙල්ලො ,මැදි වයසේ,වයස කට්ටිය, තමන් හම්බ කරන සල්ලි වලින් වැරදි කාම කාමසේවනය කරලා සල්ලිත් විනාශ කරගෙන,පවුල් ජීවිත විනාශ කරගන්නවා ඒකයි දුක)
@shalindaprabath8457
@shalindaprabath8457 2 жыл бұрын
මාත් කොරියන් exam එකට ඉගෙන ගන්නවා.ඇත්තටම අමාරු නෑ කියලා හිතෙනවා හරියට පාඩම් කරලා ටිකක් මහන්සිවෙලා වෙලාව අරන් කරොත් පාස් වෙන්න පුලුවන් වෙයි.
@jayanisamanthika4899
@jayanisamanthika4899 2 жыл бұрын
අනේ අපේ hubbywath රවට්ටන් නැතිව මේ විදිය තැනකටවත් ගිහින් දාන්න තිබුනනෙ,කැනඩා යවනවා කියලා ලක්ශ අට හමාරක් ගත්තා අදටත් 4න් වැඩ නෑ.මුලු පෞලම අසරන උනා,නය ගෙවා ගන්නවත් බැරිව දුක් විදිනවා,කොහේ හරි රටක මෙවන් job එකක්වත් ලැබුනන්ම්😥😥😥 ඔයාල හැමෝටම තෙරුවන් සරනයි!සියලුමදෙනා දෙවියන් ආරක්ෂා කරත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@therelaxsubnow
@therelaxsubnow 2 жыл бұрын
Wade wenna kalin salli dunnada
@chamindabandarakulasekaram3406
@chamindabandarakulasekaram3406 2 жыл бұрын
koriyan exam eka karanna kiyanna amaruu nee aduma aurudu 36tawath adui nm puluwan theruwansaranai
@sorensanfernando7446
@sorensanfernando7446 2 жыл бұрын
Jesu pihitai ❤hemadema hariyanawa.
@chandani9203
@chandani9203 2 жыл бұрын
@@chamindabandarakulasekaram3406 o/l. Balanawada
@upulkumara2965
@upulkumara2965 10 ай бұрын
සියලු දෙනාටම යහපතක්ම වේවා සහෝදර වරුනි.
@upulkumara2965
@upulkumara2965 10 ай бұрын
ඔයාගෙ කතාව ගොඩක් ශක්‍ර්හියක් සහෝ ❤❤
@tharindu4994
@tharindu4994 2 жыл бұрын
පරිස්සමෙන් brother ❤️🇰🇷
@manishsundararaj2010
@manishsundararaj2010 2 жыл бұрын
Paressamin puthla..and God bless all of you always ❤❤👍
@nalakamanju580
@nalakamanju580 6 ай бұрын
තනිකම දරාගෙන මාත් අල්ලන් ඉන්නවා ජීවත්වීමට මන් වගේම මගේ අනිත් උන් හැමෝටම ජීවිතේ දියුණු වෙන්න ඕන .🙏🙏🙏
@Thusarapothuvila
@Thusarapothuvila 3 ай бұрын
සුපිරි අයියේ ❤
@හිරුහිරු
@හිරුහිරු 2 жыл бұрын
තෙරුවන් සරණින් පරිස්සමින් වැඩ කරන්න .අපේ සහෝදර වරුණි..❤️❤️❤️❤️
@anomashrayanthi4444
@anomashrayanthi4444 2 жыл бұрын
බුදු සරනයි පුතේ පරිස්සමෙන් වැඩ කරන්න 🙏🙏🙏🙏🙏🙏
@slkorea7050
@slkorea7050 2 жыл бұрын
@udayangapushpakumara
@udayangapushpakumara 2 жыл бұрын
අයියා කොරියාවට යන්න මොනවද කරන්න ඕන ? ඒ ගැන සම්පුර්ණ වීඩියෝ එකක් දානවද ?
@Sahiru_boy
@Sahiru_boy 5 ай бұрын
මෙ කට හඩ මරු අයියෙ ❤️
@SujeekaSamanmali
@SujeekaSamanmali 5 ай бұрын
හරිම දුකයි මොනවා කරන්නද ලංකාවේ හරි ඇති පඩියක් නැහැ නේ මගේ මහත්තයත් කොරියා මම දන්නවා විදින දුක 💐💐💐💐💐💐😪😪😪😪
@watawalagenuwanyomal5245
@watawalagenuwanyomal5245 6 ай бұрын
මල්ලි.වොයිස් ඇහෙනව මදි.සින්දුව වැඩියි.ගොඩක් මහන්සිවෙලා වීඩියෝ ටික කරල තියනවා...❤❤
@nimalpradeepjayathilaka4407
@nimalpradeepjayathilaka4407 Жыл бұрын
බුදු සරණයි අයියලාට පරිස්සමෙන් වැඩ කරන්න
@kavishaanuwangi2637
@kavishaanuwangi2637 2 жыл бұрын
රට විරුවෝ හැමෝටම බුදුසරණයි!
@chamilnuwan2584
@chamilnuwan2584 2 жыл бұрын
background song eka nathiwa kiyana deyak kiyapan ban...epa wenawa
@susankawijesinghe2234
@susankawijesinghe2234 2 жыл бұрын
Godak imortional vedio ekak...theme song ekat e wagemai...voice eka ita hapan...duk windina minissu tamai dawasaka loke Hollanne..bs
@slkorea7050
@slkorea7050 2 жыл бұрын
Thnks
@hansani712
@hansani712 2 жыл бұрын
බුදු සරණයි 🙏🙏
@liveshows4441
@liveshows4441 6 ай бұрын
ජයවේවා ❤ මමත් එනෝ ඉක්මනට ම❤
@puthuammaduwani5688
@puthuammaduwani5688 2 жыл бұрын
අපෙ ලංකාවේ කොල්ලො ගැම්මක් තමයි ඉතින් ආයිමත් අහන්න දෙයක් නෑ, පිරිසිදු කම, පිලිවෙල ආයිමත් වචන නැ ඉතින්
@malamala7537
@malamala7537 2 жыл бұрын
බුදුසරණයි දෙවි පිහිටයි
@miulamiula328
@miulamiula328 2 жыл бұрын
හැමෝටම budusaranei parisamin wada කරන්න jayawawa parisamin
@ymmskyapa9051
@ymmskyapa9051 2 жыл бұрын
Oyalata budu saranai .... kawadawath waradinna epa . Kanarana kiyana hema dema sarthaka wenna one . Devi pihitai
@MADHU-Saloon
@MADHU-Saloon 10 ай бұрын
පට්ට ❤❤
@ashan-ln2oy
@ashan-ln2oy Жыл бұрын
මාත් කොහොමහරි එනවා . Aniwa ..........❤
@kumariadikari2982
@kumariadikari2982 2 жыл бұрын
Budusaranai පුතේ
@sampath1270
@sampath1270 Жыл бұрын
Mama 2023 divara liyanna inne. Dukk vidala avama padiya kiyak ganna puluvanda saho
@sajanasheshan562
@sajanasheshan562 2 жыл бұрын
කරන දේයක් පරිස්සමෙන් කරන්න අයියේ
@sudaridivya9558
@sudaridivya9558 2 жыл бұрын
බුදුසරණයි හැමෝටම ..මොනවාද ඒ.
@shamalmadu3970
@shamalmadu3970 Жыл бұрын
Porondu padiya kiyak withara watenwada?.
@sudarshikasadaruwani-zl2lp
@sudarshikasadaruwani-zl2lp Жыл бұрын
Mage mahaththayath enne korean,kim thamai ayatath thiyenne.paw ane amarui kiyanawa.😥mage mahaththaya aethulu siyaluma dena araksha kara denna dewiyane.
@MADHU-Saloon
@MADHU-Saloon 10 ай бұрын
ලස්සනට සින්දු කියන අයියා කෙනෙක් ඉන්නවා මෙතන...
@tharindupradeepkumara5243
@tharindupradeepkumara5243 Жыл бұрын
සිහින දේශයට ජය වේවා 😊😊
@nishukandy7957
@nishukandy7957 2 жыл бұрын
Supiri padiyak denne nikan Inna neviahansi wela Wada karanna oni nisai...Dan duk mahansi wela Wada karanna . lankawata awith supiri jivithayak Gatha karanna Salli parisam Kara ganna.lankawata awath rata goda ganna Mona Hari deyak karanna.ethakota API ape mawbimata Naya na yalu.dakkane Ada ape rata thiyena thana
@SumuduUdayanga-r1i
@SumuduUdayanga-r1i Жыл бұрын
mata kim awe...Hwasan-myeon, Haenam-gun, Jeollanam-do, South Korea..59049 mcn me place eke wada karana lankawe kollek hoyala deno..loku udawwak..bs🙏
@K.kcharuniDinushika
@K.kcharuniDinushika Ай бұрын
Aiye me koheda koreawe. Mage husbund korea awith masa 3k wenawa December 23ta eyata thibune muhudu yanna.costal fishing job eka. Eth dan company eke sajannim kiyanawalu me dawaswala wada nathi nisa visa card eka hada denna ba kiyala. Louma dennam kiwwalu job ekak hoyaganna kiwwalu nodambuwata kiyala. Thawa dina 12k wage aiye thiyenne dina 90 iwara wennath. Eka loku asadaranayak. Ane puluwaninam job ekak hoyala denna. Costal fishing nathuwa oona deyak aiye. Eya inne yeusu wala.ada yanawa kiwwa wandoo nodambuwata liuma denawa kiyala boss. Plz reply me. Loku pinak aiye.
@priyanipriya4745
@priyanipriya4745 2 жыл бұрын
thanks
@kavindanirmal3829
@kavindanirmal3829 2 жыл бұрын
Iman aiyge page eke video ekkne bn me 🙂
@jagathnishantha7233
@jagathnishantha7233 Жыл бұрын
වීඩියෝ එකනම් හොදයි. ඒත් කියන දේ පැහැදිලි නෑ. ඔයා සින්දුව දාල වෙනම වීඩියෝ කලානම් හරි.
@dineshmadumal7625
@dineshmadumal7625 2 жыл бұрын
Budu saranai ❤️❤️❤️
@AvishkaRanasingha-v2g
@AvishkaRanasingha-v2g 6 ай бұрын
අයියේ මේකට එන්න දිවර අංශේන්ද විබාහාගේ ලියන්න ඕන
@gaminghm4593
@gaminghm4593 Жыл бұрын
🥺🥺🥺budusaranai
@harshamadushan1252
@harshamadushan1252 2 жыл бұрын
E monawada e Kim kiyanne
@udarabuddhika5238
@udarabuddhika5238 5 ай бұрын
Aiye mmt Enna inne.
@nadeeshajayawardhana3666
@nadeeshajayawardhana3666 2 жыл бұрын
Monawada me
@amithsandaruwan4095
@amithsandaruwan4095 2 жыл бұрын
onna sub kala yalu
@shenshoi335
@shenshoi335 Жыл бұрын
ගැබුරු මුහුදේ ජොබ් එකේ පඩි හොදයිද 🤔🤔
@ruwanisansala3716
@ruwanisansala3716 2 жыл бұрын
Ane parissamin weda karanna budu saranai
@udarabuddhika5238
@udarabuddhika5238 5 ай бұрын
අයියෙ මෙ ජෙල්ලොනම්ද කිම්වල ලංකාවෙ අය ඉන්නවද
@nilanthadesilva1288
@nilanthadesilva1288 Ай бұрын
Kisideyak pahadili na ekko sinduwa danna nathnam pahadeli kereema karanna.
@chithrarajapaksha7412
@chithrarajapaksha7412 Жыл бұрын
Monawada kim kiyanne.ewain monawada karanne
@සුමුදුඋදයංග
@සුමුදුඋදයංග 2 жыл бұрын
💙🙏
@niroshadamayanthi5446
@niroshadamayanthi5446 2 жыл бұрын
Kim kiyanne monawada malli
@sashi976
@sashi976 2 жыл бұрын
👍👍
@samarappuligesandamali8433
@samarappuligesandamali8433 4 ай бұрын
Kiyana melo දෙයක් ahenne ne. Sinduwak දාලා . Vedeio එකට disturb 😮
@thushirarasangi5293
@thushirarasangi5293 Жыл бұрын
Aiye me company eke nama mkkd
@VimukthiKumara-sj5dh
@VimukthiKumara-sj5dh 4 ай бұрын
Kim wala rasne kaleta wada nadda
@gayanidiluka9068
@gayanidiluka9068 2 жыл бұрын
Mge eyath me 10 enwa😥😥
@pabasaralalantha5451
@pabasaralalantha5451 2 жыл бұрын
❤️
@slkorea7050
@slkorea7050 2 жыл бұрын
@everyone #everyone
@hansanimadushani2344
@hansanimadushani2344 Жыл бұрын
🙏🙏🙏🙏
@hansiupulika480
@hansiupulika480 7 ай бұрын
🎉🎉🎉🎉😮😮😮
@kavindukaushallya1464
@kavindukaushallya1464 Жыл бұрын
Aiyala off wenne kiytda aiye
@KavinduSanjulaMihiranga
@KavinduSanjulaMihiranga 10 ай бұрын
සිංදු නොදා හිටියනම් හොදයි
@sarnamaliariyarathna7888
@sarnamaliariyarathna7888 2 жыл бұрын
🤗🤗🤗🤗
@susankawijesinghe2234
@susankawijesinghe2234 2 жыл бұрын
Monawada me Kim kapanawa kiyanne..
@dfdfdfdf4451
@dfdfdfdf4451 2 жыл бұрын
Plz...
@dineshkeerthirathna168
@dineshkeerthirathna168 2 жыл бұрын
Bs macho
@ENKDabare
@ENKDabare 19 күн бұрын
Oya Pala jatiyakda..
@damithindika8201
@damithindika8201 Жыл бұрын
ඒක ගනන් ගන්න එපා මචං අපි ලංකාවේ දවසට රු 4000ට අපේ ජීවිත අවදානමේ තියන රැයක් දවාලක් නැති රැකියාවල් තමයි කරන්න ආතල් එකකට කියලා තියෙන්නේ ගල් අරක්කු ෂොට් එකයි මුරුක්කු ටිකයි. මචං සුදට ඉන්න කොරියන් ගල් කැටයක්වත් නැහැ බන් මෙහේ. හිටියත් 35ක්,45,ක් විතර ලෙඩ ගොඩාක් , ඔය ආතල් ඒක ලංකාවේ ගන්න බෑ මචං ඔහොම තමයි ජීවිතේ ඕක තමයි ආතල් ⁣එක නිවාඩු දවසට ගන්න ආතල්ටිකත් පෙන්නලා හිටියානම් එකෙන් වටිනවා ලංකාවේ ඉතින් නිවාඩු දවසට තමයි වැඩ වැඩිම දවස හෙමීට දවසක ගන්න සැප දෙකතුනකුත් දාන්න හංගන්න එපා ද
@ඇස්තටික්
@ඇස්තටික් 2 жыл бұрын
දවසට හැටදාහක් දෙනවනං පැය 24ම උනත් අදින්නම්කො😁
@AllInonexnxx
@AllInonexnxx 2 жыл бұрын
Factory wala Irida wada karoth paya 10 ta Laksha ekahamarak wage watenawa
@nethsarasheheran8128
@nethsarasheheran8128 2 жыл бұрын
@@AllInonexnxx boru kiyanne epa ooii🤣😂
@nethsarasheheran8128
@nethsarasheheran8128 2 жыл бұрын
Paya 16k withara wada keroth set wenewa ot th ekka,,habai eheme wada thiyena thanak set wenne one
@nethsarasheheran8128
@nethsarasheheran8128 2 жыл бұрын
@@AllInonexnxx ub hithuwade ,,Luxumberg,,Switz kiyela🤣😂
@AllInonexnxx
@AllInonexnxx 2 жыл бұрын
@@nethsarasheheran8128 kzbin.info/www/bejne/h2TWn32cdph_qMU&ab_channel=Human
@nohalbandara4209
@nohalbandara4209 2 жыл бұрын
Kiyana magulak musik nathuwa kiyapan kollo
@ravindurajitha7649
@ravindurajitha7649 2 жыл бұрын
Oy sinduwa ain kranm tawat hodai
@sasindurangana5162
@sasindurangana5162 2 жыл бұрын
මෙකෙ බෙල් ලයිකින් එක ඔබන්න බැනෙ
@ShalithaWijesinghe
@ShalithaWijesinghe 6 ай бұрын
කිම් තමයි මාත් කරේ.හැමදේම කරා. පඩිය නම් ඔය තරම් නෑ අයියා
@disnasudarshani7995
@disnasudarshani7995 2 жыл бұрын
Kin kiyanne monada
@kavindanirmal3829
@kavindanirmal3829 2 жыл бұрын
කිම් කියන්නෙ මුහුදෙ හැදෙන පාසි වර්ගයක්.ඒවගෙන් තමයි කිම් කොල හදන්නෙ🙂
@sadu8816
@sadu8816 2 жыл бұрын
@@kavindanirmal3829 මොනවටද ඒව ගන්නෙ
@gamestar9171
@gamestar9171 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍🤝😭😭😭
@lakshansadaruwan8457
@lakshansadaruwan8457 2 жыл бұрын
Machanla man me kiyyana deta tharaha ganna epa kauruwath ..mamath me job eka kara aurudu ganak koreawe ..eth kawadawath hithannawath epa me wage video danna kothanakadiwatth eka hari na machanla
@sankanimesh598
@sankanimesh598 2 жыл бұрын
කිම් කියන්නෙ මොනවද බං, ඒක කියලා දීපන් ඊට කලින් හරකො
@prabathmangala5316
@prabathmangala5316 2 жыл бұрын
Muhudu pasi wage jathiyak.bat ekka maggi ekka kanna pluwan ewa.
@MalinduNimesh-x
@MalinduNimesh-x 2 ай бұрын
Oya sinduwa ain karapanko yako epa wenawa uba kiyana de ehenneth na ekko mokuth nokiya sinduwa dala thiyapan
@dfdfdfdf4451
@dfdfdfdf4451 2 жыл бұрын
Loku uauwak
@dfdfdfdf4451
@dfdfdfdf4451 2 жыл бұрын
Wadayak kiyala hithanna epa
@deepikasudarshani858
@deepikasudarshani858 2 жыл бұрын
Budu saranai 🙏🙏🙏❤️
@udarabuddhika5238
@udarabuddhika5238 5 ай бұрын
Aiye mmt Enna inne.
@deshanchinthaka7645
@deshanchinthaka7645 2 жыл бұрын
@vonarasasandhi3910
@vonarasasandhi3910 2 жыл бұрын
❤️
@fernandoslife7370
@fernandoslife7370 2 жыл бұрын
❤️
@sasindu7907
@sasindu7907 10 ай бұрын
@VihagaNeathsara
@VihagaNeathsara 2 ай бұрын
@randombeambalangoda
@randombeambalangoda Ай бұрын
❤️❤️
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
China Has Launched New Generation Transport SHOCKING the World!
21:34
사람과 동물의 이야기
Рет қаралды 3,9 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН