61. උපවාණසංදිට්ඨික සුත්තං (උඳුවප් පොහොය​ 2024) | පූජ්‍ය​ බෝපිටියේ සුමංගල ස්වාමීන් වහන්සේ

  Рет қаралды 3,279

පරම නිබ්බාන ධර්මායතනය

පරම නිබ්බාන ධර්මායතනය

Күн бұрын

Пікірлер: 21
@sdayas6902
@sdayas6902 Күн бұрын
සාදු සාදු සාදු අති ගෞරවනීය ආර්යන්වහන්ස🙏🙏🙏 නිවන් දකින්නට උපකාරී වන පරම පවිත්‍ර සිරිසදර්මය දේශනා කරන අරිය උත්තමයන් වහන්සේට කායික නිදුක් නීරෝගී සුවපත්භාවයම ලැබේවා කියා අදිශ්ටාන කරමි 🙏🙏🙏 මේ උතුම් පරම පවිත්‍ර නිර්මල සිරිසදර්මය ස්‍රවනය කරමින් මමද සියලු ලෝක සියලු සත්වයෝ ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
@weerakoonariyadasa4292
@weerakoonariyadasa4292 Күн бұрын
Mama hamadama bana asanwa sadu sadu sadu thrrvansarni
@ilanganthilakaum5659
@ilanganthilakaum5659 Күн бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය අධිෂ්ඨාන කරම් සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු
@a.h.m.aberathne2312
@a.h.m.aberathne2312 Күн бұрын
සසර දුකින් මිදී නිදහස් වන්නට නම් රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් තොරව මෙත්තා මුදිතා කරුනා උපෙක්ඛා පෙරටු කරගෙන සතර කමටහන් වඩා ගෙන වාසය කලයුතු බව වටහා දෙන ධර්මය දේශනාකරන ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවයම වේවා යි අදිඨ්ටාන කරමි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@padmalathafernando-yr3nq
@padmalathafernando-yr3nq 19 сағат бұрын
නිවන් දකින්නට මග කියා දෙන ආර්‍යයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවායි අදිස්ටාන කරමි .
@deepanigamage2975
@deepanigamage2975 Күн бұрын
ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@Ranjani-eu7vx
@Ranjani-eu7vx Күн бұрын
ඔබ වහන්සේ නිවන් අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MMPSiriwardane
@MMPSiriwardane Күн бұрын
ඔබ වහන්සේ සුවපත් වේවා !
@seetharanjaninanayakkara1038
@seetharanjaninanayakkara1038 Күн бұрын
සුවපත් වේවා
@klpadma9895
@klpadma9895 Күн бұрын
Sadu.🙏🙏🙏.sadu.🙏🙏🙏.sadu.🙏🙏🙏 .
@DainNayani
@DainNayani Күн бұрын
සුවපත් wèwa
@SHapuhaluge
@SHapuhaluge Күн бұрын
🙏🌷🙏🌷🙏🌷
@ramaneejayasooriya9522
@ramaneejayasooriya9522 Күн бұрын
🙏🙏🙏🙏🙏
@pannaramamahadiulwewe8729
@pannaramamahadiulwewe8729 15 сағат бұрын
සංසාර දුකනිවිමෙි දහම එයයි
@geethanganimallika8173
@geethanganimallika8173 Күн бұрын
🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
@ajithjayasooriya8454
@ajithjayasooriya8454 16 сағат бұрын
පොහොය දිනකට මෙවැනි එක දේශනාවක් රූපවාහිනී channel එකක අහගන්නට නොලැබෙන්නේ, ධර්මතාවයක් නිසාද?, ඒ හරහා ආර්ය උපවාදයක ට මග පෑදෙන නිසාද? නොඑසේනම් මිහිපිට මැණික් වැනි දුර්ලබ දේ දුලබ නිසාද? සුවපත් වෙත්වා...!
@kanchanaweetharama6823
@kanchanaweetharama6823 11 сағат бұрын
🌸🙏🌸🙏🌸🙏🌸
@pushpananayakkara1081
@pushpananayakkara1081 21 сағат бұрын
🙏🙏🙏
@thathsaranideepashika2003
@thathsaranideepashika2003 20 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@anurasenarathna1703
@anurasenarathna1703 18 сағат бұрын
🙏🙏🙏
@anushiyasandarenu1643
@anushiyasandarenu1643 17 сағат бұрын
🙏🙏🙏
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 44 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 34 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 40 МЛН