69. සීගිරියේ පහන්ගල ගැන කිසිවෙකු හෙළි නොකළ රහසක්

  Рет қаралды 7,325

Nuwan Roshantha හෙළ මං සොයා

Nuwan Roshantha හෙළ මං සොයා

Күн бұрын

Пікірлер: 59
@sampathathuraliya7178
@sampathathuraliya7178 6 ай бұрын
👍 අති සාර්ථක පැහැදිලි කිරීමක් 🙏 👉ඒ වගේම නිවැරැදි උපකල්පනයක් 👏
@harshanawijerathna8849
@harshanawijerathna8849 6 ай бұрын
ඔබ සිතන ආකාරය නිවැරැදි වෙන්න පුලුවන් සහෝදරයා. තවත් කරුණු දක්වන්න මේ ගැන. ජය වේවා💪👌❤️
@charu65
@charu65 6 ай бұрын
ඔව් ඔබ හරි ❤ මෙතන ලොකූ දෙයක් සැගවිලා තියෙනවා🇱🇰🙏 මට අදහසක් තියෙයී ඔබ තුමා කියන විදියට එහෙම සිද්දියක් සිදු වෙලානම් අනිවාර්යයෙන්ම දුරකථන තාක්ෂණයක් වැනි තාක්ෂණයක් තියෙන්නට ඇතැයි කියා
@subashiniperera2881
@subashiniperera2881 6 ай бұрын
ඔබගෙ මතය ඉතාමත් සාර්ථකයි. අතීතයේ අපේ මිනිස්සු ගොඩක් බුද්ධිමත් නිසා අත්‍යවශ්‍ය විටක මිස විසුළුවට ජීවිත අනතුරට පත් කර ගත්තේ නැහැ. ඒ නිසා දේශනා සඳහා ඔවැනි. ස්ථාන කොහෙත්ම යොදාගන්නේ. නම් නැහැ. පහනගල ලෙස නම් වුව ද එය බැලුම්ගලක් විය හැක
@anulahindagoda7972
@anulahindagoda7972 6 ай бұрын
ඔබේ අදහස බොහෝ දුරට නිවැරදි යැසිතේ.
@seethanagahawattenagahawat8736
@seethanagahawattenagahawat8736 5 ай бұрын
ඔබගේ වැඩ සටහන හරිම පැහැදිලිව කරනව. මම සීගිරිය ගැන පරණවිතාන මහතා ලියපු මහජන පුස්තකාල යේ තිබුණ සේරම පොත් ටික කියෙව්ව, දැන් මම ඔබේ අදහස, මතය,ගලපන්න උත්සාහ කරනව,තව තව ලියන්න අහන්න දකින්න, ඔබේ අදහස අපට අසන්නට දකින්නට සලස්වන්න, ඔබට දීර්ඝායුෂ
@Dinu-r6g
@Dinu-r6g 6 ай бұрын
සුපිරි . ලගදි චැනල් එක සෙට් උනේ. ඔක්කොම බැලුවා. එක එක කැලේ රින්ගලා ගල ඇතුලට යන දොරවල් වහලා කියලා බොරු දාලා ඒවා බලලා ඇන්දිලා හිටියේ. දැන් හරියටම දන්නවා. බෙල් කියන මහත්තෙයටයි තව කීප දෙනෙක්ටයි ඕනෙ විදිහට ලියවුණු සීගිරිය අලුත් පැත්තකට ඔබ තුමා අරන් යනවා. සුපිරි හැමෝම මේවා ශෙයා කරල publish කරන්න හැමෝටම දැන ගන්න. මන් තව වීඩියෝ එකක දැක්කා ගල ඇතුලට යන්න තිබ්බ දොරක් වහලා දාපු නිසා ඇස් අන්ධ වෙච්චි සීයා කෙනෙක් ගැන විස්තර. පුලුවන්නම් හොයල බලන්න. තව ගමේ පැරනි මිනිස්සු ඉන්නවනම් එයාලා එක්ක කතා කරොත් තව තොරතුරු ගන්න පුලුවන් වෙයි නේද. හැමෝම මේවා publish කරමු.❤ ජය වේවා අය්යෙ. හදවතින් ලිව්වෙ මේ ටික. සතුටුයි
@indikaadikaram5332
@indikaadikaram5332 5 ай бұрын
මෙය දේශන හෝ රoග ශාලාවක් ද විය හැක... පිහිටි බෑවුමේ නරබන්නන් හට අසුන් පනවා පහල වේදිකාවක් තිබුනා විය හැක.. . ඔබ පෙන්වූ අසුන් රජුට සහ ඉහල නිලයන්ට විය හැක... නැතහොත් පහන් මගින් දින ගනින කැලන්ඩරයක් හෝ ආරක්ෂක පනිවිඩ සීගිරි ගල මුදුනට දුන්නා විය හැක... නැතහොත් මෙය බුද්ද මන්දිරයක් සහ දේව මන්දිරයක් විය හැක... ඔබගේ කැපවීමට ස්තූතියි ...
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 6 ай бұрын
ඔබේ අදහස නිවැරදියැයි සිතේ ,,,,තව තවත් හෙළ තතු සොයා යාමට.දිරිය ශක්තිය වේවා ...............💐💐
@vimukthithilakarathnathila8292
@vimukthithilakarathnathila8292 6 ай бұрын
ඔබ තොරතුරු වටිනවා ස්තුතියි මහත්මයා.
@BRKKumari
@BRKKumari 6 ай бұрын
ඔබතුමා ඇයි මෙච්චර පරක්කු උනේ මේ සීගිරිය පිළිබඳ තොරතුරු සෙවීමට කතා කරන හැම වචනයක් ගානේ ඔබතුමා ට පිං
@mwdammavisuddi8824
@mwdammavisuddi8824 6 ай бұрын
රාග, දේශ ප්‍රහානය කරමින් සිත පහන් කර ගන්න, බුද්ධ දෙශනාව එයයි දැන් මල් පුජාව හා පහන් දැල්වීම යි බුද්ධාගම වෙලා තියෙන්නේ,
@wasanaboxing
@wasanaboxing 6 ай бұрын
ඇත්තටම වටිනා වීඩියෝ එකක් අපේ දේ අපි රැකගන්න ඕන... thank for sharing my friend Good job ❤
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 6 ай бұрын
ස්තූතියි ඔබට 🙏
@sankadarshana9290
@sankadarshana9290 6 ай бұрын
නියමයි,පස්සේ හොද කොම්මෙන්ට්ස් ටිකක් දාන්නම්,ජයජයවේවා
@NimjayaResort
@NimjayaResort 5 ай бұрын
බෙලා හොරානේ ඔයාගේ හැකියාවනම් මරැ❤
@japan8480
@japan8480 6 ай бұрын
ඔබගේ අදහස වඩා නිවැරදි විය හැකියයි සිතේ.👍 ඒ වගේම මේ පාෂාණයේ ඇති සිදුරු සහ පරිසරය හොඳින් අධ්‍යනය කර නූතන AI වැනි දියුණු තාක්ෂණ ක්‍රම භාවිත කර මතුපිට කරන ලද දැවමය නිර්මාණය කෙසේ වූවාද යන්න නිර්මාණය කර ගැනීමට හැකියි නේද? අපේ දක්ෂ දරුවො ඉන්නවනෙ ...ඒ අයගෙන් උදව් ලබා ගත්තොත් ඔබගේ මතය සනාථ කළ හැකි වේවි.
@wijebaragama4444
@wijebaragama4444 6 ай бұрын
ඔබ හරියටම හරි
@sriyaninimalka5684
@sriyaninimalka5684 6 ай бұрын
❤❤❤❤❤ obea wadastahn danak balageana enneateruwan saranai Dave pihitai
@kamaniepathirana4
@kamaniepathirana4 6 ай бұрын
👍👍
@ajithweerasinghe7042
@ajithweerasinghe7042 6 ай бұрын
මම බෙහොම කැමත්තෙන් අශාවෙන් ඔබගෙ මේ විඩියෝ බලනව මහත්මයා .මම එක විඩියෝ එකක දුටුවඔබ වගේම ඉතිහාසය ගැන හොයන කෙනෙක් කරපු විඩියෝ එකක්.ඔහු කියනව මේ සිදුරු වල (මට මතක විදිහට)වීදුරු වැනි ගල් එහෙම නැතිනම් පලිඟු ගල් ඔබ්බවලා තිබුනා .එතන ඉඳගන ඒ දෙස බලන් ඉන්නවායකියල.ඉර එළියට හඳ එළියට ඒ පලිගු වලින් මුලු සීගිරියම එළිය වෙනව කියල.
@helamansoya674
@helamansoya674 6 ай бұрын
බයිලා
@nuwandharmasiri893
@nuwandharmasiri893 6 ай бұрын
රොෂාන් මහත්මයා මට මෙහෙම මතයක් එනවා. අපේ රාජ් සෝම දේව මහත්මයගෙ වැඩ සටහන් මං නරබල තියෙනව. ඔබ තුමාගෙත් මේ සීරියස් එකම මං බැලුවා. හැබයි මට හිතෙන්නෙ මේක කාෂ්‍යප රජුන්ගෙ නෙවෙයි කියලා . මේවගේ සුවිසල් නිර්මාණයක් කරන්න කොයි තරම් කාලයක් යයිද. මිනිස්සු කොයි තරම් වැඩ කරත් තිබුනු තාක්ෂණය එක්ක කොහොමද කලේ කියලා හිතද්දි කාෂ්‍යප රජු මේකෙ නෑ කියලා හිතෙනව . එහම උනොත් ගන්න වෙන්නෙ ර්‍ රාවණා රජු. අති දක්ෂයෙක්නෙ. විශ්වය සමග ගනු දෙනු කල කෙනෙක් නෙ කියවල තියෙන විදිය. එහම උනාම ඔය ගලේ හැඩය පිරමීඩයකට සමාන බවක් පේනව. ඉතින් එතුම ඔතන එයාගෙ භාවනානුයෝගීව ඉන්න හදපු තැනක් වෙන්න බැරිද. මං එහම කියන්නෙ සීගිරියට හතර පැත්තකින් එන්න හැදුවනම් දෙපැත්තක් ඔතන ඉදන් බැලුවනම්, ඔය හා සමාන තව තැනක් තියෙන්න ඕනි. සමාවෙන්න මහත්මයා මගේ හිතට දැනුන දේ කිව්වෙ...
@kavinduudayangaku98-vl6nf
@kavinduudayangaku98-vl6nf 6 ай бұрын
ඔබ කියන එක දෙයක් වත් ඔතන වෙලා නැහැ. පාශාණ වල තිබෙන කැටයම් හෝ පාශාණ වල අවශේශ වලින් පමණක් නිගමනයකට එන්න බැහැ. පාශාණ වලින් පෙන්වන්නෙ මූලික තාක්ෂණය පමණයි.එතනින් එහාට ගියපු තාක්ෂණයක භාවිතාවක් දැකගන්න පුලුවන් හොඳින් බලන්න.යම්කිසි spritual enrgy එකක් ඔය සියළුම නිර්මාණ වලට දායක වෙලා තියනවා.නිර්මාණ⁣ය කුමක් වුවත් එහි නිර්වද්‍යතාවය පිළිඹදව පමණයි ඔවුන් මූලිකවම සැලකිල්ලට අරගෙන ති⁣බෙන්නෙ.
@lalithwadumulla9144
@lalithwadumulla9144 6 ай бұрын
Great
@chathumekala6999
@chathumekala6999 4 ай бұрын
@demunisenanayake8359
@demunisenanayake8359 6 ай бұрын
May hil wahenna alokaya parawatthanaya wena deyak savi kota sada🌕eliye alokaya raththri kalayata parawarthanaya wena lesa sakas kala viya haki neda?Evita raththriyata sundara (alokamath) pradeshayak athi wenawa neda?(Pahangala)
@narmosl5521
@narmosl5521 6 ай бұрын
👍👍👍
@سوماسرلنكا
@سوماسرلنكا 6 ай бұрын
Obatumage mataya hari boho pin mewa alidakwanawata rajsomadewaya nakiwenakalma belge adahas karauda tiyagena giya misak monawada ape ratata karala tiyenne
@dilanjayasuriya4883
@dilanjayasuriya4883 6 ай бұрын
මටත් මෙම වීඩියෝ බලනකොට සිතට මුලින්ම ආපු අදහස තමයි මෙය නිර්මාණය කරපු පුද්ගලයා එය නිර්මාණය කරන්න යොදාගත්ත තැන වෙන්නැති කියන මතය.....
@srilankaelle
@srilankaelle 6 ай бұрын
බෙලා ලෝක හොරා....
@SudathDewalegama
@SudathDewalegama 6 ай бұрын
❤good
@thisarukumara1000
@thisarukumara1000 6 ай бұрын
❤❤❤
@sri7935
@sri7935 6 ай бұрын
රජතුමා වාඩිවෙලා ආතල් එකේ තමන් හදපු සිගිරිය බලාගෙන drink එකක් ගත්ත place එකක්,
@senavirathneweerasinghe2477
@senavirathneweerasinghe2477 5 ай бұрын
ඔබ කළ ප්‍රකාශය වඩාත් උචිතයි කියා මා සිතමි.
@udithmihindukulasuriya2067
@udithmihindukulasuriya2067 6 ай бұрын
❤️🙏🙏🙏❤️
@KumaraUpk-qd4nt
@KumaraUpk-qd4nt 4 ай бұрын
සෝමදේව කරන්නෙ ඇත්ත යට ගහන එක නෙත් එකේ කරන වැඩසටහන් මම බැලුව කාගෙවත් උවමනවකට කරන වැඩසටහනක් දන්න දෙයක් නෑ 😂😂😂 ලොකු වැරැද්දක් කරන්නෙ හරිදේ හරියට නොකීවොත් හැමදාම වැලලිලා යයි😢
@RuwanAldeniya
@RuwanAldeniya 6 ай бұрын
මෙය ආරක්ශක භටයන්ගේ ස්ථානයක් කියන අදහසක් මගේ තියෙනවා.. ඒත් එහෙමනම් ආසන 3 ක් එන්න විදිහක් නෑ නේද.. බොහෝ දුරට මෙය විවේකීව සිටිමට හෝ නිරීක්ශන මැදිරියක් ලෙස පැවතුනා ද විය හැක.. කෙසේ වෙතත් ප්‍රභූ අයට වෙන්වූ ස්වභාවයක් මෙහි පවතී.. අමුත්තන් හෝ එවැනි අය සඳහා වෙන්කළ ස්තානයක්ද විය හැක.. රජුගේ පහළ මාලිගය වීමටද සම්භාවිතාවක් ඇත... මීට අදාල අනෙක් සාධකද අධ්‍යයනය කළ යුතුය...
@renukasmanmalee4867
@renukasmanmalee4867 6 ай бұрын
💐👍💐
@prasannasanjeewa8674
@prasannasanjeewa8674 6 ай бұрын
Apitath hitenawa meka narabum wedikawak wenna puluwan janathawata balanna rajathuma visin nirmanaya karanna athi maligawata athulu wenna denna nathuwa athi janathawata
@Hugo-ky8vm
@Hugo-ky8vm 3 ай бұрын
රාජ් කියන්නේ නුතන පරනවිතාන
@DaranaTV1
@DaranaTV1 6 ай бұрын
❤❤❤😊😊
@chamindasumanasekara5815
@chamindasumanasekara5815 6 ай бұрын
අපේ ඉතිහාසය යට ගහල තියෙන්නෙ
@LinaMoti-jt5sr
@LinaMoti-jt5sr 6 ай бұрын
Oba. Tumage. Adahasa.wada.sartekai
@acecoach623
@acecoach623 6 ай бұрын
🏵🏵🏵🌹🌹🌹🏵🏵🏵
@surangigunashinha2873
@surangigunashinha2873 6 ай бұрын
මේගනාත අග්නි පූජාව කරපු තැන වෙන්නත් ඇති
@samithnishshanka
@samithnishshanka 6 ай бұрын
සීගිරිය ගල වටේ ඩ්‍රෝන් එකක් යවලා මිනිසුන්ට යන්න බැරි ගුහාවල් (එසේ තිබේනම්) වල ඇතුලෙ වීඩියෝ කරන්න බැරිද?
@helamansoya674
@helamansoya674 6 ай бұрын
තහනම්
@samithnishshanka
@samithnishshanka 6 ай бұрын
@@helamansoya674 😮😢
@CharithaEranga-p9l
@CharithaEranga-p9l 6 ай бұрын
මම දැක්කා එක video එකක කියනවා එලිමහන් රංග පීඨයක් කියල. කවුළු තියෙන්නෙ ලී ආසන රඳවන්න කියලා.
@helamansoya674
@helamansoya674 6 ай бұрын
😂😂😂
@سوماسرلنكا
@سوماسرلنكا 6 ай бұрын
Ai somadewaya tama babada u danne natida parasuddo ape itihasa vikurti kala bawa
@kasunchandika7253
@kasunchandika7253 6 ай бұрын
👍👍🎉
@buddiherath-ct6kb
@buddiherath-ct6kb 6 ай бұрын
❤👍🏻
@Cartoonmovie.g.173
@Cartoonmovie.g.173 6 ай бұрын
👍👍👍👍
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 5 МЛН
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,8 МЛН
86. සීගිරියට ඇතුල් වූ මගක් සොයා ගනී
7:21
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 16 М.
79.කිසිවෙකු නොදුටු සිතියමක් පිදුරංගල
6:55
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 22 М.
87. සීගිරියේ සිංහ රුවක් මතුවෙයි.
4:39
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 8 М.
81. සීගිරි අප්සරාවන් අතින් මල් බිමට වැටෙයි.
5:18
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 4,2 М.
84. සීගිරියේ සගවා ඇති පුරාවස්තු නරබන්න එන්න.
5:59
අරංකැලේ පෙත්මගේ වාසනාවන්ත දරු උපතක්
7:05
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 1,1 М.
අරංකැලේ පෙත්මගේ අමුතු ආසනය
5:16
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 1,1 М.
85. සීගිරියේ නැගෙනහිර පඩිපෙලේ අභිරහස  විසදෙයි.
4:38