KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
জার্মান অর্থনীতিকে পঙ্গু করে দিল আমেরিকা | German Economy | America | Independent TV
21:54
সফলতা ও ব্যর্থতার গল্প নিয়ে মুখোমুখি প্রধান উপদেষ্টা | Dr. Yunus Interview | New Age BD |Nurul Kabir
40:03
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Try this prank with your friends 😂 @karina-kola
00:18
人是不能做到吗?#火影忍者 #家人 #佐助
00:20
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
ධනය බලය ලග්න 7 දින143 තුල සෙනසුරු ශනි මාරුව Senasuru Shani Maruwa Lagna Palapala Para Kiyana Tharuka
Рет қаралды 95,191
Facebook
Twitter
Жүктеу
1
Жазылу 35 М.
Raashi
Күн бұрын
Пікірлер: 158
@runethdilka6078
Жыл бұрын
ලොකූ මානසික නිදහසක් දැනෙනවා මේක ඇහුවහම...කටක ලග්නයට කිව්ව දේ ගොඩාක් වටිනවා....well explained 💓 ඔබතුමාට පිං...
@dilumdissanayake1674
Жыл бұрын
ඔබ තුමා ලග්න පලාඵල කියනකන් මග බලාගෙන ඉන්නවා. පිරිත් දේශනා සවන් දෙනවා කියනවා ඒ තුළින් ලබා ගත් සහනය බොහෝ වටිනවා. ඔබ තුමා කියන දේ තුළ බොහෝ කරුණු සත්‍යයකි. ඔබ තුමාට නිරෝගී සුවය දිර්ඝායුෂ ලැබේවා.
@mallikajayalath6178
Жыл бұрын
😅😅😅😅 05
@bandulakariyawasam5019
Жыл бұрын
කටක ලග්නය ගැන දැනුවත් කලාට ඔබ තුමාට නිදුක් නීරෝගී සුව ලැබ දීර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි ජයවේවා
@beatricemallika2441
Жыл бұрын
මීන ලග්නය ගැන කියපු දේවල් හරියටම හරි ,උපදෙස් හරිම වටිනවා වැල් වටාරම් නොවේ මේවා අපිට ඉතාම වැදගත් බොහෝ පින්
@ireshachathurangi467
Жыл бұрын
ඔබ තුමා කියපු හැම දේම ඇත්ත. මම මගේම කියලා ශොප් එකක් දාගෙන වැඩ කලේ2022.12.31. වෙද්දී ශොප් එකේ තිබුනු මැශින් පවා විකුනන්න උනා. දැන් අනුන් යටතේ මාසේ පඩියට වැඩ කරනවා. ගෙදර දරුවන්ගෙන් මහත්තයාගෙන් ඈත් වෙලා.අපිව නැත්තටම් නැති උනා 1987/5/4. පාන්දර 4.10ඉපදුනේ පුලුවන්නම් මගේ වෙලව බලලා දෙන්න ඔබ තුමාට ගොඩක් පින්
@NandaniKumarilatha-bk6ri
Жыл бұрын
මකර ලග්නකරැවන්ට ජිවිතය ජය ගැනිමට මහෝපකාරී වැදගත් පුර්වාදර්ෂ රාශියක් හෙලිදරවි කරනවා බොහෝම ස්තුතියි ඔබතුමාට
@SiyaLatha-h5e
Жыл бұрын
ඔබතුමාගේ මේ මග පෙන්වීම ඉතාමත් විශිෂ්ටයි මම මීනලග්න කෙනෙක් කියපු දේවල් සත්‍යයයි ඔබතුමාට බොහොම පින් ලැබේවා බුදු සරණයි 🙏🙏🙏
@dreamflowers1471
Жыл бұрын
ඇත්ත ඔබතුමා කිව්වා වගේ මම දැන් හැමදාම පිරිත් අහනවා.බුදු බණ සත්‍යයි.මගේ ලග්නය ධනු.ගොඩාක් දුක් වින්දා.එහෙම බලද්දී දැන් සතුටින් ඉන්නවා .හොදයීමත් නෙමේ.උන්නටවඩා ටිකක් හොදයි.පහුගිය ටිකේ විදපු දුක දන්නේ මම විතරයි.නොකල දෙයක් නැහැ.තාමත් ඉතින් ධන හානි.අනේ මන්දා. ජිවිතකාලේම දුකක්ද කියලා.
@RmRatnayaka-zr7bl
Жыл бұрын
Mama wurchika lagnaye godaak duk vinda thamath ehemay karadara badaka vitharay idiriyawath hoda unoth obathumatath godaak pin niduk nirogi suwaya labewa budu saranay devi pihitay
@herathdissanayake4452
Жыл бұрын
ඔබතුමාට බොහෝමත්ම ස්තුතියි . හිතට ලොකු ශක්තියක් වුනා ඔබතුමාගෙ පැහැදිලි කිරීම.
@DineshpeiyankaraDinesh
Жыл бұрын
ඔබ thumata බොහොම pin අපිට මෙහෙම දේවල් කියලා denawata .theruwan saranai ....
@rasikatharangani8504
Жыл бұрын
Obathumata deergausha labewa.kiyapu hama deyakma aththa.godak pin siyalu dena danuwath karanawata
@vishwa351
Жыл бұрын
ඔබ තුමාට බෙහෙවින් ස්තූතියි මේ දැනුවත් කිරීමට......අපි ඔබතුමාගේ වීඩියෝවක් එනකම් බලාගෙන ඉන්නේ.... සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!🙏🙏🙏
@leezakrisha5415
Жыл бұрын
මමත් අහනවා ඔබ තුමාගේ ලග්න පලාඵල.. ගොඩක් pin... තෙරුවන් සරණයි..
@maliliyanage5416
Жыл бұрын
මමත් කුම්බ ලග්නය.. ඔබතුමා කියන සියලුම දේ සත්‍යයි .. ඒරාශ්ටකයක් තමයි මටත් ගෙවෙන්නෙ... ඒත් මම කරගෙන යන දේවල් නිසා ගොඩක් දුරට මට කවදාවත් ලොකු කරදර වෙලා නැහැ ඔබතුමාට ගොඩක් ස්තූතියි
@beatricemallika2441
Жыл бұрын
ඔබ තුමා කියන දේවල් හරියටම හරි මගේ දූව ට කුම්භ ලග්නයෙ මහදශාවත් ශනි අතුරු දශාවත් ශනි ඔය හැමදේම කරමින් තමා ඉන්නෙ ඔබතුමා හරිම අවංක කෙනෙක් බුදුදහම අවබෝධකරගෙන තියෙනවා මුදල් පසුපස හඹා යනකෙනෙක් නොවේ තෙරුවන් සරණයි ,
@Hhhahhahakama
Жыл бұрын
මාත් කුම්භ තමයි 😂😂😂
@gayasharanasinghe5995
Жыл бұрын
Oba thumata godak pin .obathumage maga penweeema ithama yahapath.oba thumata samma sambudu saranai.
@arunisudu7383
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏 oba thumata theruwan sarani❤ kiyana godak dewal mage jeevithe sidu wenawa...mm rara inne eth mm kohoma hari vido eka balanawa ❤
@manojasandamali1922
Жыл бұрын
නිදුක් නීරෝගී බාවය ලැබේවා ඔබ තුමාට ගොඩාක් පිං
@wathsalamadhushani-sx8py
Жыл бұрын
මමත් කුම්බ ලග්න හිමියෙක් ඔබ තුමා කිව්ව කාරනා සියල්ල සත්‍යයි අවුරුදු ගනනක් තිස්සෙ අසනීප තත්වෙන් ඉන්නෙ මොන දේ කරත් සාර්තක නෑ මොන තරම් වේදනා වින්දත් ඒක කාටවත් තේරෙන්නෙත් නෑ කරන්න පුලුවන් හැමදේම කරනව වෛද්‍ය ප්‍රතිකාරවත් කරාට සාර්තක නෑ මූලයම තත්වය අන්තිමයි මහ සෑය ලගටත් ගිහින් ආවෙ බෝධි පූජා මේ සියල්ලත් කරනව අනේ මේ වෙලේ මට හිතාගන්න බෑ දැන් මොනවද කරන්නෙ කියලවත් මේ දැනුවත් කිරීමට ගොඩාක් පිං 🙏🙏🙏 තෙරුවන් සරනයි ඔබ තුමාට නිදුක් නීරෝගී වේවා සියලු සත්වයොම 🙏🙏
@padukkagepatrickperera9457
Жыл бұрын
Bohoma yatarthavadi desanayak. Obata pin..
@bevangunawardena6450
Жыл бұрын
Obathumage avavada anusasana bohoma vatinava !!! Bohima pin
@indunilkanchana1175
Жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි.ඔබ තුමා කියපු සියල්ල ඇත්ත.මම මකර ලග්නයෙ.මම රජයේ රැකියාවක් කලේ.මට රැකියාව එපා වෙලා අත්හැරිය.ලක්ෂ ගනන් අතේ තිබුන මට රු 10 ක් නැතිව ගියා.
@ukdnilushasamanthikakumari4000
Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
@janetries2533
Жыл бұрын
God bless you.thank you so much.
@mallikanandani3776
Жыл бұрын
Budusaranayi ,,devei pihitai
@ireshachathurangi467
Жыл бұрын
ඔබ තුමා කියපු හැම දේම ඇත්ත. මම මගේම කියලා ශොප් එකක් දාගෙන වැඩ කලේ2022.12.31. වෙද්දී ශොප් එකේ තිබුනු මැශින් පවා විකුනන්න උනා. දැන් අනුන් යටතේ මාසේ පඩියට වැඩ කරනවා. ගෙගෙ
@sujathajayasekara8104
Жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි දැනුවත් කිරිීම පිළිබඳ. නිදුක් වේ්වා නිරෝගී වේවා සුවපත් වේවා තෙරුවන් සරණයි
@samagamage6821
Жыл бұрын
ඔබතුමාට අපි දනිවත් කරනවට බොහො පිං අත්වේවා!......නීරෝගී සුවය...දීර්ඝායුෂ ලැබේවා !...බුදු සරනයි ....!මහත්තයෝ ....
@jalsjalsylant875
Жыл бұрын
🙏🌹🙏🌹🌹🙏🌹🙏🌹🙏🌹❤️💕😊
@sunandabandara5168
Жыл бұрын
@@jalsjalsylant875 iii
@piyaseeli2325
Жыл бұрын
ඔබතූමා ට. නිදුක්නිරෝගි. භාවය ලැබේවා යි ප්‍රාර්ථනා කරමි. තෙරුවන්සරණයි. ඔබතුමාට. තෙරුවන්. තෙරුවන් සරණයි. 🙏🙏🙏මටනම්. ඇත්ත. ඔබතුමා. මගේ. ලග්නයට. කිවු. ආනාවැකි. ස්තුතියි. 🙏🙏🙏
@ranjithfernando553
Жыл бұрын
Your reading is absolutely very understandable. Good Luck!
@hashanviranga3302
Жыл бұрын
Bohoma watinaakiyana pahadili kireemak
@meniked4755
Жыл бұрын
මම දනු kiuva දේවල් eththa ඔබ තුමාට බුදුසරණයි සරණයි 🙏🙏🙏🙏🙏🙏
@MaheshBuddika-h8b
Жыл бұрын
ගොඩාක් ස්තුතියි දැනුවත් කිරීමට ඔබතුමාට
@manjulasilva9959
Жыл бұрын
මම වෘශභ ලග්නෙ ඔබ තුමා කියන දේ හරි ,මම හිතුවෙවත් නැතිවිදිහට අලුත් රැකියාවකට මාව තෝරාගත්තා වැඩි වැටුප් සහිතව .
@komalravat404
Жыл бұрын
ඔබතුමාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි මම මිථුන ලග්න සියලුම දෙනාට යහපතක්ම වේවා, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා
@manojchathuranga2194
Жыл бұрын
Theruvan saranai bohoma pin obathumata
@dulshivimalarathne.7765
Жыл бұрын
මකර lagnaya ගැන ඔබතුමා කිව්ව සියලු dema ඇත්ත.podi පසුබෑමක් තියෙනවා මේ කාලයේ ..නැවත video එකක් කරද්දී විදේශ රැකියා සම්බන්ධයෙන් කෙලෙස බලපාන වා ද කියලා සඳහන් කරන්නේ nam ගොඩාක් වටිනවා.ඒවාගෙම ..පුද්ගලිකව හඳහන බලන්නේ නැති වීම ගොඩාක් පාඩුවක් අපිට ..ඔබතුමාට වේලාව madi ඇති..ඒවාගෙම මකර lagnaya ගැන විශේෂයෙන් කතා කිරීම ගැන ස්තුති යි .ජීවිතයේ සියලු deema ගිලිහී gos අගෝස්තු ඉඳල මම patanganna දෙවැනි ගමනට ඔබතුමා ගෙ.උපදෙස් බෙහෙවින් prayojani..
@rajithudayanga1563
Жыл бұрын
බුදුසරනයි සර් මං මකර ඔයා කියන දෙවල් සියට සීයක් හරී
@RumeshTharanga-tz5mg
Жыл бұрын
ඔබතුමා කිවුවෝත් හරියටම හරි ❤🙏
@jayanthaamaranath3070
Жыл бұрын
Obage pahadili kirima itha wadagath
@RohiniDisanayaka-v4e
Жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින් කියපු ගොඩක් ඇත්ත මම ගොඩක් දුක් විදපු කෙනෙක් මේ කාලේ හිත ටිකක් සන්සුන් ඔබ තුමා කියපු දේවල් ගොඩක් මම කළ නිසා
@ramaniramani1617
Жыл бұрын
Godak pin..Theruwan saranai.
@FernandoChandra-du8xx
Жыл бұрын
Oba kiya de anugamanaya karala api sarthaka wela innawa. Obata godak pin.
@RISHAN575
Жыл бұрын
Oba thuma makarayata hariyatama kiwwa hariyata duk vinda mudal athin . Eththatama weradi hoyala balanna kaalaya. Ane oba thumata pin deergaausha lebewaa.
@ccshopping2113
Жыл бұрын
ඔබතුමාට බුදුසරනයි සියලුදේවි පිහිටයි
@apsaranurani8443
Жыл бұрын
Oba kiuwa siyaluma dewal athta🙏🙏
@PubuduWeerasinghe-y7n
Жыл бұрын
Your explains very understanding good talking
@arunisamansiri3938
Жыл бұрын
Mn makara ane hodi mn godak duk vindda kenek obata devi pihitai
@FunnyMomentsMJ
Жыл бұрын
Thaththekgen labena upades wage oba thuma kiyana dawal.hariyatama hari.godak pin .dinen dina diunu wenna labewa.thirgausha labewa!
@yamunayamuna7122
Жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින් කන්‍යා ලග්නේ මම කිව්වා සේරම හරි බුදුසරණයි ඔබ තුමාට
@nishanthakumara468
Жыл бұрын
Balagena hitiya vage i kiyanne oba thuma❤️🙏❤️
@malapathirathna4765
Жыл бұрын
Godak pin danuwath kirima,sambandayen danu lagnayata hamadama hoda naraka siduwenawa mama thunuruwan adahanawa in apala duruwenawa obathumatath teruwansaranai
@nuradhapathiraja8463
Жыл бұрын
Thank you so much. 💯🙏
@kishanpathirathne525
Жыл бұрын
Thank you….
@thilinithilini6182
Жыл бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුති...!
@nilminiranaweera2905
Жыл бұрын
ඔබ තුමා kiyana hemadem ඇත්ත.mama මකර lagnaya.බුදු saranai ඔබ තුමාta...
@dasunkumara4382
Жыл бұрын
Tharuwan saranai oba thumata..🙏🙏🙏
@samantharanaweera5478
Жыл бұрын
Thanks lot 🙏🙏🙏
@priyankakumara2253
Жыл бұрын
Budusarni dewiphitai obatumata 🙏🙏🙏
@ChamaraMadushan-nw5yt
Жыл бұрын
Thula lagnaya good oba hari
@kumarisamarawickrama3079
Жыл бұрын
Oba niduk wewa neerogi wewa suwapath wewa🙏
@anandapiyankara1670
Жыл бұрын
ස්තූතිය තෙරුවන්සරණයි
@nishanthakumara468
Жыл бұрын
Thrividarathne pihitai obathumata
@sriyalmagammanage8495
Жыл бұрын
ස්තුතියි .බොහෝ...තෙරුවන් සරණයි
@niroshanikawindi8128
Жыл бұрын
තෙරැවන් සරනයි
@priyanthadarmadasa4730
Жыл бұрын
ඔබ තුමාට බෙහෙවින් ම පිං
@ashokakumara9274
Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
@eurotele6310
Жыл бұрын
බුදුසරණයි ඔබ තුමාට
@absri2702
Жыл бұрын
Siyalu sathwayo niduk wewa. Oba thumata theruwa saranai
@sunimalperera2515
Жыл бұрын
Oba Thumata Theruwan saranai 🙏
@nihalleslie4976
Жыл бұрын
තේරුවම් සරනයි ඔබතුමාට
@thanujanayanadarshani1922
Жыл бұрын
ඔබ තුමාට පින් සිද්ද වේවා
@deepanichandima7273
Жыл бұрын
ඔබ තුමාට බොහොමත් ම ස්තුතියි ! තෙරුවන් සරනයි !
@rasika-tw4fu
Жыл бұрын
Thanks oba thumata
@chandanadeshapriya9910
Жыл бұрын
ස්තුතියි ඔබතුමාට
@lpkan1451
Жыл бұрын
👌100% true
@kamaldammika7280
Жыл бұрын
Bohoma pin oba thumata
@binariranasinghe5523
Жыл бұрын
තෙරුවන් සරනයි .. දීර්ගායු පතනවා ..
@yamunathilakarathnage7948
Жыл бұрын
Hariyata. Hari. Nudisaranai
@jayasinghenadeeka313
Жыл бұрын
Theruvan saranai 🙏
@chandanipahalawatta4954
Жыл бұрын
Hari pudumai. Mama makara. Siyalla sthyai.❤
@ZainKwt-ld1vi
Жыл бұрын
❤❤❤❤❤❤ good Lakk
@saliyamahindha4947
Жыл бұрын
Godak pin obatumata....
@ashokamitipola6080
Жыл бұрын
ඔබ තුමාට බොහොම පිං ....🙏🙏🙏
@rasika-tw4fu
Жыл бұрын
Ane thanks
@SriLanka-dr2on
Жыл бұрын
🎉🎉🎉🎉🎉
@NalinVishawa-dg9xq
Жыл бұрын
Mama kumba hamadama eththa mataram hoda upadas kaganwath labila na obathumata godak pin
@sajiniKokila
Жыл бұрын
🌹🙏
@seedevikumarasinhe
Жыл бұрын
ඔයා කියපු. .දේවල්ල් ඇත්තම තමයි.දැන් .තමයි .මට හරියන්න පටන් .ගත්තේ.
@sasintharathnayaka1008
Жыл бұрын
ඔබතුමා කියන්න වතාවත් මමත් කරනවා dan ටිකක් hodak tiyenaw 🙏🙏🙏
@sasankalelwala6736
Жыл бұрын
තෙරුවන් සරණයි ඔඛ තූමාට
@trevleing
Жыл бұрын
Budu Saranai
@sujathanilmini6075
Жыл бұрын
Budu saranai
@djayawickrema
Жыл бұрын
🙏🙏🙏
@liyanageliyanagel973
Жыл бұрын
මම නම් තිතරම නැවත නැවත අහනවා අපිනම් හැදේනවා අහලා ඔබතුමාට නිදුක් නිරොගි දිර්ඝඅයුෂපර්තනකරනවා තෙරැවන්සරනයි
@amalchandika4744
Жыл бұрын
Oba tuma sambanda kara ganna pluwan durakathana ankayak thiyayida
@sujeewaprasadani3731
Жыл бұрын
ඔබතුමාගේ දැනුවත් කිරීම හේතුවෙන් ගොඩක් ප්‍රශ්න වලින් බේරුනා ඇත්තටම ස්තූතියි. ඔබතුමා zoo tv නාලිකාව ඇර වෙනත් ඒවා වලත් පලාපල කියනවද. මේ යූ ටියුබ් නාලිකාව ඔබතුමාගේ නිශ්චිත නාලිකාවද?
@TusaraKumara-h4x
Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@chanakadiluka4771
Жыл бұрын
ඇත්තටම
@malkanthinissa
Жыл бұрын
🙏🙏🙏👍❤️
21:54
জার্মান অর্থনীতিকে পঙ্গু করে দিল আমেরিকা | German Economy | America | Independent TV
Independent Television
Рет қаралды 199 М.
40:03
সফলতা ও ব্যর্থতার গল্প নিয়ে মুখোমুখি প্রধান উপদেষ্টা | Dr. Yunus Interview | New Age BD |Nurul Kabir
Channel 24
Рет қаралды 1,1 МЛН
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 20 МЛН
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,4 МЛН
18:34
Rocky (රොකී) | Episode 121 | 29th January 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 30 М.
31:24
Aquarius Personal Astrology Predictions | කුම්භ ලග්නයෙන් උපන් ඔබේ විශේෂී ලක්ෂණ මෙන්න | Kumba Lagnaya
Vishwa Pansala
Рет қаралды 78 М.
58:57
ลุ้นข่าวดี "ทรัมป์" ผ่อนคลายภาษี ซาอุฯ จ่อขึ้นราคาน้ำมันดิบลูกค้าเอเชีย | TNN ชั่วโมงทำเงิน | 070168
TNN
Рет қаралды 8 М.
1:04:20
ට්‍රම්ප් යනු ඇමෙරිකාවේ Make or Break මොහොතයි! | Patali Champika Ranawaka | Rasika Jayakody
AsianMirror
Рет қаралды 1,4 М.
13:12
888 Method | Law of Attraction (Sinhala) විශ්ව ආකර්ෂණ නීතිය
Cabin Crew. Com
Рет қаралды 1,2 МЛН
34:24
ගුප්ත ක්‍රමයකින් මොහොතින් ධනවතෙක් වන්න කැමති ඔබට...| Deegoda Kumara Spiritual
Dew Suwa Sewa
Рет қаралды 254 М.
22:43
"උදෑසනම අවදිවී මේ පිරිත විනාඩි 10ක් නිකමට අහන්න" | ඔබ සුපිරි කෝටිපතියෙක් වෙන එක වෙනවාමයි!
Welawa
Рет қаралды 164 М.
8:12
৫০ বছরের নীরবতা ভেঙে প্রকাশ্যে মেজর ডালিম, নেটদুনিয়ায় তোলপাড় | Major Dalim | Rtv News
Rtv News
Рет қаралды 3,2 МЛН
18:49
Maayavi (මායාවී) | Episode 106 | 29th January 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 26 М.
18:02
තව පැය කිහිපයකින් සිකුරු උච්ච වෙනවා | මේ ලග්න හිමියන්ට හතර දිශාවෙන්ම මුදල් ගලාගෙන එනවා
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 43 М.
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН