ලංකාවේ හොදම බජට් කාර් 7 මෙන්න | Best Budget Cars In Sri Lanka (2020)

  Рет қаралды 285,051

Vishwakarma | විශ්වකර්ම

Vishwakarma | විශ්වකර්ම

Күн бұрын

Пікірлер: 195
@saminduudesha7749
@saminduudesha7749 2 жыл бұрын
අද දිනේ 2022/10/12 වාහනයක් ගන්න හොයන නිසා නිකමට බජට් කාස් ඉන් ශ්‍රී ලංකා කියල ගහල බැලුවෙ කවුරු හරි කරපු වීඩියෝ එකක් වත් තියෙනවද කියල එතකොට තමා මේ ක දැකල අවුරුදු 3කට කලින් දාපු එකක් වුනත් නිකමට වගේ බැලුවෙ මෙ මෙ තියෙන වාහනවල ගනනුයි දැන් මාකට් එකේ යන වාහනවල ගනනුයි එක්ක සැසදුවහම මෙ අමුතු ඇටේ ඉන්න හිතෙන්නෙත් නෑ. මම කරගත්ත ලොකුම මොඩ කම කියනවනම් හැමදාම හීන දැක්කෙ මගේම සල්ලිවලින් ෆිනෑන්ස් නොදා CK2 එකක් ගන්න. අරගෙන අම්මව ඉස්සර ස්නිත් පැත්තෙ ශීට් එකේ වාඩි කරගෙන අනුරාද පුරේ වන්දනාවක එක්කන් යන එක. කියන්න සතුටුයි දැන් ෆිනෑන්ස් නොදා අඩුම ගානෙ ලාන්සල් බොක්ස් එකක් ගන්නවත් සල්ලි එකතු කරගන්නත් අවුරුදු ගානක් යනව. දැන් තියෙන ආර්තික තත්වයත් එක්ක. මට දුක මම ගැන නෙවෙයි. පොඩි කාලෙ ඉදින් දුක් විදල උස් මහත් කරපු අම්ම තාතව එයාලගෙ සැදෑ සමයෙ එයාලව සතුටෙන් තියන්න දැකපු හීනේ ඉශ්ට කරගන්න කල් යන එකට. ඒත් කමක් නෑ අපිට ඉන්න ටක් තියෙනවනෙ🖕. රට බේරගන්න 2019 සෑගෙන්න දගල්පු අය මේක දකිනවනම් මම අහන්නෙ. ඔයාල එච්චර දගලල බේර ගත්තු මේ රට දාල යන්න හිතුනෙ නැද්ද එක පාරක්වත්?. මේ පාරවත් හරියට ඔය ලැබිල තියෙන ❌ හරියට ගැහුවෙ නැත්නම්. අපේ පරම් පරාවෙන් පස්සෙ අපේ දරුවන්ගෙ පරම් පරාවෙ ලමයෙක්ට මේවගේ කමෙන්ට් එකක් දාන්න ඩිවයිස් එකක් වත් නැතිවෙයි සමහරවිට ලදරම් ඩිවයිස් එකක් තිබ්බත් අන්තර්ජාල පහසුකම් කියන දනප්ති පැලැන්තියෙ ලමයින්ට විතරක් සීමා වෙන්න පුලුවන් . කියවා සිටි ඔබ සැමට ස්තූතියි 🙏
@nmk5698
@nmk5698 Жыл бұрын
උඹල වගේ ගොබ්බයො එක්ක මේ රට මේ තරමින් තියෙනව අැති
@charakagalappatthy2692
@charakagalappatthy2692 4 жыл бұрын
මම අවුරුද්දක් පැන්ඩා කාර් එකක් පැද්දා..KV number. 2012. පට්ටම කාර් එකක්.අලුත් එක තවත් හොදයිලු. මං පැද්දෙ රෙන්ට් එකට. මාරම comfirtable, safety. Drive කරනකොට දෙදරිලි කිසිම දෙයක් නෑ. ඒකෙ මං වවුනියා ගියා 130kmh වගේ. කිසිම දෙදරිල්ලක් නෑ වාහනෙ. අලුතෙන් වාහන ගන්න කෙනෙක්ට මං recommend කරනව panda කාර්.
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 4 жыл бұрын
අයියෙ සමහර අය කියනවා පැන්ඩා කාර් එක වැඩක්ම නෑ කියලා. ඇත්තටම හොදයිද? ගත්තොත් අව්ලක් වෙන එකක් නැද්ද ?😀
@charakagalappatthy2692
@charakagalappatthy2692 4 жыл бұрын
@@manulawijesiriwardhana6594 කිසිම අවුලක් නෑ. බය නැතිව ගන්න. පෙට්‍රල් පොඩ්ඩක් කරනව අඩුයි. සාමන්න්‍යෙන් සිටි එකේ 12ක් විතර කරන්නෙ. ඒත් නියම වාහනේ..
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 4 жыл бұрын
@@charakagalappatthy2692 පෙට්‍රල් පොඩ්ඩක් කරනවා අඩුයි කිව්වේ?තේරුනෙ නෑ. මං වාහන ගැන වැඩිය දන්නෙ නැති නිසයි අහන්නෙ?
@charakagalappatthy2692
@charakagalappatthy2692 4 жыл бұрын
@@manulawijesiriwardhana6594 මචං. කොලබ trafic එකේ පෙට්‍රොල් කරන්නෙ ලේටරේට කිලෝමීටර් 12ක් වගේ. කොලබින් පිට 14ක් වගේ කරනව.පෙට්‍රෝල් කරනව අඩුයි සාමාන්‍යෙන් ඇල්ටො වලට වඩා. හැබැයි වාහනේ comfirtable . Options හොදයි..
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 4 жыл бұрын
@@charakagalappatthy2692 *පෙට්‍රල් කරනවා* කිව්වේ ධහනය වන ප්‍රමාණය ද?
@kanishkac5686
@kanishkac5686 4 жыл бұрын
මන් ගාව තියෙන්නේ micro panda cross එකක් safty එක නියමයි වාහනෙත් හයියයි එන්ජින් එක 1300cc,Air bag 2i ,full,ABS,P/S,P/M remote 2,16'ඇලොවිල් තෙල් 10k විතර වැඩ brand new 26k විතර වෙන්නේ ඔය sefty තියෙන වාහනයක් වෙන රටල හදල ගෙනාවනන් ලක්ෂ 40 පනිනවා.අනික වාහනේ සැහෙන්ට උසයි...cab ekaka look එකක් තියෙන්නේ
@thakshiladilrukshi4544
@thakshiladilrukshi4544 4 жыл бұрын
Eka hodaida
@tharakagamage1654
@tharakagamage1654 4 ай бұрын
Petrol10 k ne madi
@priyanthawimalaguna7476
@priyanthawimalaguna7476 5 жыл бұрын
Micro cars වලින් Panda Cross එක safety ඒවගේම comfortable. 1300cc යෙ තෙල් 10ක් වගේ තමයි කරන්නෙ. හොද look එකක් තියෙනවා.
@rasikaaravinda2159
@rasikaaravinda2159 5 жыл бұрын
Brand new price kohomada
@priyadarshanipeiris2465
@priyadarshanipeiris2465 4 жыл бұрын
😍😍😍
@supun4656
@supun4656 4 жыл бұрын
@@rasikaaravinda2159 25 laks wage
@geethvlog525
@geethvlog525 3 жыл бұрын
Safty hodai,look akath shape,comfortable nan madi wage,picanto eon walata sapekshwa,durability adui
@geethvlog525
@geethvlog525 3 жыл бұрын
Sapekshwa picanto < eon < elite < panda < kwid < alto < redi go
@thinuwanka765
@thinuwanka765 4 жыл бұрын
ආයූබෝවන් මම් නම් කියන්නෙ කරනවනම් ඇමති ගොල්ලොන්ට පිටරටින් ගේන්න වාහන පර්මින් දෙන්නෙ නැතුව ලංකාවේ අපේ micro වාහන දෙන්න ඕනෙ...ලංකාවේ වාහන වල ඉල්ලුම වැඩි වෙන්න රටේ මුදල් පිටරට වලට යෑම නවතිනවා...ඇමතිවරුන් කොච්චර සල්ලි නාස්ති කරනවද ඇයි ඒව වාහන නෙවෙයි ද තව ඩොක්ටලාට අනෙකුත් අයටද එලෙසම කරන්න ඕනෙ පහසුකම් අඩු නම් ඔව්න් හොදට හදලා දෙයි ජනාධිපතිතුමා කරනවනම් ඕං වැඩ...ඒවගේම පිටරට ඉන්න අයටත් සැලකිය යුතු ගානක් ටැක්ස් වලින් නිදහස් කරලා දුන්න නම් හොදයි...කරනව නම් සල්ලි ඉතුරු කරන්න වගේම රට ගොඩ ගන්න... ජනාධිපතිතුමා කල යුතු දෙයක් මෙය...
@dushmantha25
@dushmantha25 5 жыл бұрын
KIA picanto is the best. do you have a review about Zotey Z 100? how do your compare that car with others
@geethvlog525
@geethvlog525 3 жыл бұрын
Eon aka thama 800cc category aken hodama eka kiyala kiyanna puluwan,look aka hodai,cost cutting adui,comfortable wahane,dura gamanakata unath anith 800cc wahana walata sapekshawa sepa pahasuwa gihin enna puluwan,idakada tiyenawa,i finishing aka hodai,alto kwid redi go walata spekshawa repairs adui,durability hodai,airbag wage safty options na,120 125 ta wage yaddi stable adui,sapekshwa eon aka thama 800cc walin hodama wahane kiyanna puluwan
@charithjayasundara9846
@charithjayasundara9846 3 жыл бұрын
Datsun redi go ❤❤❤❤❤ Beat of best 8 years I am using Still good condition
@geethvlog525
@geethvlog525 3 жыл бұрын
Me kiyana ewain nan kia picanto eka thama hodama,800cc category ake nan eon aka,1000 cc walin picanto > elite > panda me widiyata 800 cc walin eon > kwid > alto > redi go
@geethvlog525
@geethvlog525 3 жыл бұрын
Alto aka comfortable na,dura gamank gihin awahama konda ahema ridenawa,godak pathin sheet tiyenne,maintain cost aka adui,parts oni tharan tiyenawa,but picanto eon elite walata sapekshawa ikamanata repairs enawa,ida madi athule,engine noice enawa athulata,90 100ta yaddi stable na wahane,issara idala apu nisa minissu baya nethuwa gannawa,bt gewana ganata eon kwid akakata wage yanna puluwan nan alto ekata wada hda driving experience ekak ganna puluwan
@slapkchannel9110
@slapkchannel9110 3 жыл бұрын
පැන්ඩා සුපිරි 👍
@anuskasen-i9q
@anuskasen-i9q 2 жыл бұрын
Owu
@kamaleshwaranpoopalapillai6570
@kamaleshwaranpoopalapillai6570 5 ай бұрын
Thanks for the valuable information ❤
@atheistmaster6920
@atheistmaster6920 5 жыл бұрын
Hyundai eon is an indian car now. They start manufacturing in india most of the hyundai budget cars. Waste of money with that build qulity and the government tax. kia, elite and micro will be an ideal brands if your going for as your first car.
@anuruddhacharith4150
@anuruddhacharith4150 4 жыл бұрын
Micro trend car eka gana wisatarayk dena puluwanda
@chamilrandika4701
@chamilrandika4701 5 жыл бұрын
z100 eka gana podak visthara karana puluwanda
@devindithiloka2512
@devindithiloka2512 2 жыл бұрын
❤❤කාර් අනේහ් පට්ට කැමතියි අffආ..................😍😍👍👍
@domichathu7961
@domichathu7961 4 жыл бұрын
Alto da hoda viva elite da?elite wala parts thiyenawada?
@rihabandraaifastoyreviewerchan
@rihabandraaifastoyreviewerchan 4 жыл бұрын
Alto is better than EcoSport or anything 869 bhp for 6000rpm
@geethvlog525
@geethvlog525 3 жыл бұрын
Hemoma thaman laga tiyena wahana hodai kiyanawata wada,poddak anith ewath pedala honest review ekaka denawa nan thamai hodama,godak aya thaman laga tiyena ho drive karala tiyena ekama wahane hodai kiyanawa,anith wahana gena kisima adahasak nethuwa kiyanawata wada,poddak hoyala balala pedala balala kiyanawa nan thamai hoda
@mangalapadmasiri4590
@mangalapadmasiri4590 2 жыл бұрын
හොඳ පහදා දීමක්
@geethvlog525
@geethvlog525 3 жыл бұрын
picanto eka thama hodama,a unata gana wedi me daws wala 45 50 athara wage yanne,safty hodai,durability hodai,comfortable wahane,
@nuwanwanigasekara
@nuwanwanigasekara 5 жыл бұрын
කොච්චර options තිබ්බත් Micro Panda එකේ 2nd Hand market එකක් නැත්තේ ඇයි ?
@priyanthawimalaguna7476
@priyanthawimalaguna7476 5 жыл бұрын
රටේ එවුන් හිතන විදිහ වෙන්න ඇති. Local කිව්වහම කට්ටියට බඩ යනවා.
@ravindraariyawansha1933
@ravindraariyawansha1933 5 жыл бұрын
Eka machan lankawe car gennana un hadagena thiyena boru pracharayak ...parts ne kiyala eka boruwak ..Lankawe accident aduma car eka microw
@aleemfirnas1317
@aleemfirnas1317 4 жыл бұрын
mang hithanne eake look hinda venna athi
@supun4656
@supun4656 4 жыл бұрын
මොකද බං නැතුව? brandnew 16/17 එන panda එක අවුරුදු තුන හතරක් යූස් කරාට පස්සේ 15 ට වගේ දෙන්න පුළුවන් නෙද ??
@tharinduwad6609
@tharinduwad6609 3 жыл бұрын
lankawe meehark inna nisa
@geethvlog525
@geethvlog525 3 жыл бұрын
Kwid aka bara madi gathiya hodata denewa,80ta 90ta yaddi pawena gathiyak tiyenawa,sump aka plastic,engine noice aka athulata hodatama aherenawa,vibrations ahema athulata denenawa hodata ,alto ekata wada comfortable
@sudumalti4639
@sudumalti4639 Жыл бұрын
Auto gear car akak keyak weda lady driving
@geethvlog525
@geethvlog525 3 жыл бұрын
Panda safty hodai,durability na,comfortable adui,thel karanwa adui,akai second hand market aka adu,sheeth ahema comfortable madi,gear hira wena gathiyak enawa,door handle,dashboard ahema ikanata kedenawa,durability adui
@isuruwickramasinghe8259
@isuruwickramasinghe8259 4 жыл бұрын
Viva Elite my first car is very good car in that price range...
@shihanperera3025
@shihanperera3025 4 жыл бұрын
piti passe 3 denekta hira wenne nathuwa yanna puluwanda
@myviewing5924
@myviewing5924 5 жыл бұрын
Micro panda, EU 5stat safety rating thiyanawa.
@imiyagearunasiri2900
@imiyagearunasiri2900 Жыл бұрын
Wow😮Best bro thanks see you
@howtodo9141
@howtodo9141 4 жыл бұрын
Kia Picanto , Micro Panda wage wahana European market eket wikinena wahana. Ewaye Safty comfortabilty hodama level ekaka tinawa. Ete Alto , Kwid , Eon Cars safty kiyanne mokakda kiyala dakala wt nati wahana. ALTO , KWID , EON walin ekak ganna kalin pawule ayage safty eka gana aniwaren ma hitanna. Mokada spare parts tibuna kiyala wdk na hapila marila giyot.
@geethvlog525
@geethvlog525 3 жыл бұрын
Elite aka durability hodai,repairs adui,but ida madi interior ahema old classic look ekak tiyenne,1000cc unath spaekshwa thel karanawa adui, ( auto )
@dinukalakmal3155
@dinukalakmal3155 5 жыл бұрын
බුදු අම්මො බං වරෙන් උබට මම වාහන ගැන කියලා දෙන්න , මූ අමු බොරු කියන්නේ , යකූ renault kwid එකේ 1එයාර් බෑග් එකක් තියෙනවා , අනික වාහනේ ප්ලාස්ටික් නෙමෙයි ෆයිබර් කොටස් තියෙන්නේ , ඇල්ටො එකට වඩා ගොඩක් comfort එක අතින් ඉදිරියෙන් ඉන්නවා (අපේ ගෙදර alto,kwid දෙකම තියෙ), තෙලුත් හොදට වැඩ , ෆීචර්ස් අතිනුත් ඉදිරියෙන් ඉන්නවා , ඊට පස්සේ ඩැට්සන් රෙඩි ගෝ එක කියලා මූ වීඩියෝ එකේ පෙන්නන්නේ datun go එකේ වීඩියෝ එකක්, datsun redi go එකට kwid එකත් එක්ක හැරෙන්නවත් බෑ , මම අත්දැකීමෙන් කියන්නේ , ඒත් මූ kwid එකට බනින්නේ
@justvid1451
@justvid1451 5 жыл бұрын
Kwid kකියන්නෙ කක්කා ගොඩක්නෙ බන්
@dinukalakmal3155
@dinukalakmal3155 5 жыл бұрын
මචං නැගලා බලල කියෝපන් බං , අපේ ගෙදර alto එහෙකුයි kwid එහෙකුයි දෙකක් තියේ ,alto එකට වඩා kwid එක හෙන සැප පහසුයි බං , අනික kwid එකේ ඉඩත් වැඩි, අනික බං 2015 අපේ alto එකේ දැනටම අහු මුලු වලින් මලකඩ ඇවිත්, kwid එකේ මලකඩ බිදක් නැ , උබලා ඔය රැල්ලට බං ඕකට බනින්නේ
@dinukalakmal3155
@dinukalakmal3155 5 жыл бұрын
හරි උබ datsun redigo එකට මුකුත් කියන්නේ නැත්තේ ඇයි කියහන්කෝ බං?? , මොකද උබලා ඔය රැල්ලට කෑගහන්නේ , උබ දන්නවද kwid එකෙයි datsun redigo එකෙයි පෙනුම විතරයි වෙනස් , එන්ජින් පවා දෙකේම සේම් , දෙකේම රෝදේ ඇණ 3 මයි, ඒත් උබලා ඒවා දන්නෙවත් නෑ ,උබලා kwid එකට විතරක් බැන බැන ඉන්නවා, ඔහොම රැල්ලට යන්න එපා බං , පොඩ්ඩක් හොයලා බලපන්
@soonidiwya4816
@soonidiwya4816 4 жыл бұрын
Oya hitanne kohomada micro panda gena
@dineshmadushanka1179
@dineshmadushanka1179 4 жыл бұрын
KWid ekakata man nagala thiyenawa,padalath thiyenawa.eka harima basic vidiyata hadapu sample car ekak wage bn.three weel ekakta naggama danena hagimak ekata naggagama enne.Eka price ekakta eka watinne na bn
@devindithiloka2512
@devindithiloka2512 2 жыл бұрын
KYA PICANTO ❤❤😃😃
@upekshasewwandi4358
@upekshasewwandi4358 3 жыл бұрын
Dan kia picanto price khmda
@geethvlog525
@geethvlog525 3 жыл бұрын
Redi go thaikarama cost cut karala hadala tiyenne durability adui,door ake thahaduth eliytaa penna tiyenawa,kwid akei redi go dekema wangu ganiddi body roal aka godak wedi
@Kasuncharya
@Kasuncharya 5 жыл бұрын
Viva Elite Performance and quality for the price.
@Lasitha2
@Lasitha2 4 жыл бұрын
best one from the gang, Viva elite
@shihanperera3025
@shihanperera3025 4 жыл бұрын
pitipasse 3 denekta hira wenne nathuwa yanna puluwanda
@Lasitha2
@Lasitha2 4 жыл бұрын
@@shihanperera3025 samanya pramanaye 3 denekta hira wenne nathuwa yanna puluwan
@geethvlog525
@geethvlog525 3 жыл бұрын
Ida madi,dennekta thama hodatama gelapenne,alto ake tharamwath ida madi
@gkkandy2014
@gkkandy2014 4 жыл бұрын
Ayi api lanka products nadda ? Harima kanagatui ape aya thamyn ge rate dewal agaya karannathi ekata .like hamaratakma ea ratawala rhamange deshiya ewata1st place but ekata ape aya ????
@pskaman4708
@pskaman4708 3 жыл бұрын
Kia picanto niyamai 🔥🔥💯
@chammikamadupriya8600
@chammikamadupriya8600 4 жыл бұрын
Eon..love it and buy it..🖤
@buddikadensil8183
@buddikadensil8183 3 жыл бұрын
2017 alto ekak hari viva ekak hari nadda ganna
@Ramsey.001
@Ramsey.001 3 жыл бұрын
Dutshund eka keeyada
@sasankakumara3837
@sasankakumara3837 4 жыл бұрын
Alto eka hodai kiyala hithanawa
@hiranperera7093
@hiranperera7093 4 жыл бұрын
Viva elite. The best from all.
@Ramsey.001
@Ramsey.001 3 жыл бұрын
Kia eka keeyada
@ruwanpramarathne7538
@ruwanpramarathne7538 3 жыл бұрын
මේ වාහන හතම හොඳයි ප්‍රවේසමෙන් පරිස්සං කරන්න ඕනේ
@AnjanaDharmasiri85
@AnjanaDharmasiri85 5 жыл бұрын
Kia Picanto eka nam supiriyi! Ganata patta worth!
@northilangai3801
@northilangai3801 4 жыл бұрын
Kia Picantoge mila and millage kiyanda
@slcafe5542
@slcafe5542 3 жыл бұрын
Thanks
@nuwansameera7787
@nuwansameera7787 3 жыл бұрын
Panda brandnew enne nadda
@rihabandraaifastoyreviewerchan
@rihabandraaifastoyreviewerchan 4 жыл бұрын
Alto my dream car
@C.D.123
@C.D.123 2 жыл бұрын
Plsss mata micro cross car eka gana danneko plssssssssssss
@shylakoko4372
@shylakoko4372 4 жыл бұрын
For .. good .. mi ... . N . UK.. good video .. thanks ..
@manjulakularathne8213
@manjulakularathne8213 5 жыл бұрын
පොඩ්ඩක් හරි හොඳ යි කියල මට හිතෙන්නෙ කියා පිකැන්ටෝව...ඉන්දියන් මැලේසියන් ඒව නම් මෙලෝ රහක් නෑ
@lasanpereraii8742
@lasanpereraii8742 5 жыл бұрын
Subscribe karannako yaluwene
@AnjanaDharmasiri85
@AnjanaDharmasiri85 5 жыл бұрын
Agreed! Kia Picanto eka nam anith ewwa caompare karapuwahama hambwena features ganna ganata hondata watinawa.
@samanjith3748
@samanjith3748 4 жыл бұрын
Celerio....??
@madushnperera6648
@madushnperera6648 4 жыл бұрын
Kwid eka look anika eda tiyenawa mn kalin alto ekak padde habai dekma ekai kwid eke eda tiyeno
@Lalithvidanage.8672
@Lalithvidanage.8672 3 жыл бұрын
Mge car ekath redi go
@nimalinimali8890
@nimalinimali8890 4 жыл бұрын
Mamath ganna inne.thanks.danuwath keruwata
@pradeepfernando6303
@pradeepfernando6303 4 жыл бұрын
Kia picanto price kiwwe na
@travellifefunny4327
@travellifefunny4327 4 жыл бұрын
Good job
@privet9129
@privet9129 4 жыл бұрын
Panda 😍😍
@inulinaya9803
@inulinaya9803 4 жыл бұрын
Recommend vehicle for 1.5 million
@DESERT_FIGHTER
@DESERT_FIGHTER 5 жыл бұрын
Kwid eke 2016N passe awata Driver side Airbag thiyenawa.
@lmusicstudio5616
@lmusicstudio5616 5 жыл бұрын
Viva elite..
@thilinajayawardana6788
@thilinajayawardana6788 4 жыл бұрын
Panda නම් මළ ජරාවක්.. චයිනීස් කසිකබල්..
@laksithliyanage1009
@laksithliyanage1009 4 жыл бұрын
Pawichchi karala katha karanna machan
@prageethabeykoon5766
@prageethabeykoon5766 3 жыл бұрын
My car is panda lc. 1.3
@maheshindika7381
@maheshindika7381 3 жыл бұрын
i like kia_picando👌😃
@kanthirajapaksa6776
@kanthirajapaksa6776 4 жыл бұрын
Kia car price?
@isumsensith1454
@isumsensith1454 4 жыл бұрын
Renaud Kwid
@olmathswithdhammika5304
@olmathswithdhammika5304 4 жыл бұрын
Datsun redigo kiyanne Honda car ekak kisima gataluwak naa
@isthanujaka
@isthanujaka 5 жыл бұрын
KIA Picanto Review ekak karana...
@nisansalamaduwanthi2919
@nisansalamaduwanthi2919 5 жыл бұрын
Nissan day z genath kiyannakoo
@udenipriyangika706
@udenipriyangika706 2 жыл бұрын
Alto super..
@ruwankumara7223
@ruwankumara7223 4 жыл бұрын
15 wage ganna thiyana wahanayak
@dimuthuruwan8890
@dimuthuruwan8890 4 жыл бұрын
Viva elite.....v good,,,,
@chinthakalokuge8253
@chinthakalokuge8253 4 жыл бұрын
Aiviva elite
@mypersonalc19
@mypersonalc19 4 жыл бұрын
micro panda dan na neda?
@anilprashanth5147
@anilprashanth5147 4 жыл бұрын
Kelisa car ekath hodai...
@sumuduasiri
@sumuduasiri 5 жыл бұрын
Alto
@anurakumara8570
@anurakumara8570 5 жыл бұрын
Thawa vidiyo danna hodai.
@ruwangamage6513
@ruwangamage6513 4 жыл бұрын
Micro Panda cross
@jayasachee9564
@jayasachee9564 4 жыл бұрын
Redi go
@newtamilmovieswatch6315
@newtamilmovieswatch6315 3 жыл бұрын
Music අඩු කරන්න
@olusurvival3362
@olusurvival3362 5 жыл бұрын
Supper
@tharu_oshi
@tharu_oshi 4 жыл бұрын
Kia looking good..
@dineshperera1527
@dineshperera1527 4 жыл бұрын
Micro Panda LC
@anushayapage5062
@anushayapage5062 4 жыл бұрын
Anthimata pennapu eka hodai
@Mahesh-re1hk
@Mahesh-re1hk 5 жыл бұрын
Melo wadak nathi thell bonawa oya sit ekama wagon r thama 👌👍
@mohamedrimzan2824
@mohamedrimzan2824 4 жыл бұрын
Pls update and put a new video
@indikasuduwelikanda9459
@indikasuduwelikanda9459 5 жыл бұрын
Micro panda is good.
@sanjayapathiran625
@sanjayapathiran625 Жыл бұрын
Kiya car ok
@Bro-ut1ss
@Bro-ut1ss 5 жыл бұрын
පැන්ඩා තමා සුපිරි
@athulawijesingha4789
@athulawijesingha4789 4 жыл бұрын
Panda cross
@isuruwickramasinghe8259
@isuruwickramasinghe8259 4 жыл бұрын
@@athulawijesingha4789 market thamai neththee
@Sanjayasandaruwan98
@Sanjayasandaruwan98 5 жыл бұрын
Micro Panda is very good
@lankanss3828
@lankanss3828 5 жыл бұрын
Viva elite hodai
@shihanperera3025
@shihanperera3025 4 жыл бұрын
piti passe 3 denekta hira wenne nathuwa yanna puluwanda
@shylakoko4372
@shylakoko4372 4 жыл бұрын
Thanks .. ok . Mi ......... . . N .. uk ..
@gayangamage2949
@gayangamage2949 5 жыл бұрын
Viva Elite
@mudithaninugagahakumbura6029
@mudithaninugagahakumbura6029 4 жыл бұрын
Renault kwid
@pensionnawodya1931
@pensionnawodya1931 4 жыл бұрын
Viva elight
@barathakumaraparapevidanal2528
@barathakumaraparapevidanal2528 Жыл бұрын
Alto best
@dineshdarshana2019
@dineshdarshana2019 4 жыл бұрын
Micro panda
@manubro4083
@manubro4083 3 жыл бұрын
PANDA THAMA ITHIN
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 26 МЛН
Mia Boyka х Карен Акопян | ЧТО БЫЛО ДАЛЬШЕ?
1:21:14
Что было дальше?
Рет қаралды 10 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 101 МЛН
Top 14 Fuel Efficiency cars in srilanka-Hybrid and Non Hybrid
10:11
Lion-lanka Labs
Рет қаралды 176 М.
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 26 МЛН