No video

7 Fastest Bowlers In Cricket History | Top Fastest Bowlers in the World

  Рет қаралды 585,167

SL Cricket Space

SL Cricket Space

Күн бұрын

7 Fastest Bowlers In Cricket History | Top Fastest Bowlers in the World
The world of cricket has seen some amazing fast bowlers throughout history. Bowlers like Shoaib Akhtar, Brett Lee Shaun Tait, who stunned the world with their pace, and made the batsmen tremble with fear. In today's video
#fastestball #brettlee #shoibakhtar

Пікірлер: 110
@samanpradeep3674
@samanpradeep3674 10 ай бұрын
කොහොම උණත් මට මතක් වෙන්නෙ බ්‍රේට්ලි ට පැයට කිලෝමීටර් 151ට එවපු බෝලෙට කිසි ගාණක් නැතුව සනත් පැවිලියන් එකේ වහලේට වදින්න ගහපු 6 පහර
@ravindudilshan8502
@ravindudilshan8502 10 ай бұрын
ඇයි බන් ලී 158.8 දාපු එකටත් සනා හයක් ගැහුවෙ 😅
@paranarappasalaofficial
@paranarappasalaofficial 10 ай бұрын
ඇයි අරවින්ද සිල්වා.පොඩි එකෙක්ට වගේ නෙලන්නේ
@galiver9360
@galiver9360 10 ай бұрын
බ්‍රෙට් ලී හොඳම එක දැම්මෙ අතපත්තුට පොලු ගැලවෙන්න..ඒක තමයි බෙට් ලීගෙ ODI Speed ම බෝලෙ..
@sisurujayanada1590
@sisurujayanada1590 8 ай бұрын
158 කට දාපු එකකටත් flick කරනවා
@WadithaGamage2
@WadithaGamage2 10 ай бұрын
*2023 දාන විඩියෝවේ, මිචෙල් ස්ටාක් 160.4kmph 2015 දාපු පන්දුව නෑ..මේ චැනල් කරුවෝ නිවැරදි අධ්‍යයනයක් නැතිව හිතලු විඩියෝ හදන්නේ..😂😂*
@lanilkashakila7874
@lanilkashakila7874 5 ай бұрын
Ou starc 160 danawa nz walata danne face karanne rose telarta anika jep tomson kiyanne england porak newe aus porak boru danna epa pa....
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 4 ай бұрын
ඔව්.. කොදෙව් කංඩායමේ ඇම්බ්‍රොස් , වෝල්ශ් දෙන්නත් නෑ .. ජයසූරිය මූන දෙන්න බයම පන්දු යවන්නත් ඇම්බ්‍රොස් කියලා ජයසූරිය කිව්වා..
@krishanilakshika7305
@krishanilakshika7305 3 ай бұрын
එකගයි ජෙෆ් තොම්සන් ඔස්ට්‍රේලියාවෙ
@user-tv2rl9dt2t
@user-tv2rl9dt2t 6 ай бұрын
සුපිරි ❤
@anojathilakarathne6560
@anojathilakarathne6560 10 ай бұрын
Superi superi 🏆🤴😎♥️🏏
@pasindubrazil7585
@pasindubrazil7585 2 ай бұрын
Power of thumbnail👍
@_TweencraftViedioMaker
@_TweencraftViedioMaker 10 ай бұрын
❤සුපිරි🌻130 views
@naveendrarajapaksha4236
@naveendrarajapaksha4236 10 ай бұрын
Jeff Thompson was an Australian fast bowler & his bowling partner was Dennis Lilee.
@russelaa2711
@russelaa2711 9 ай бұрын
These idiots play pucks on youtube without having any clue of past .the new generation is not aware of past and tend to beleive all this
@JanakaPananwala
@JanakaPananwala 4 ай бұрын
Super ❤
@farawayyt2
@farawayyt2 5 ай бұрын
Mita wada hodin adyanaya krla match balala video ekak hduwot hodai. Mkd me video eke mistakes thiyenwa. Anyway all the best
@MrSumee320
@MrSumee320 5 ай бұрын
❤❤❤👌👌👌
@pradeepkumara5292
@pradeepkumara5292 10 ай бұрын
💖💖💖💖
@hoppagalle9050
@hoppagalle9050 10 ай бұрын
Matheesha pathiranath innawada picher dala thiyenne😂
@user-ps5lz9qd7n
@user-ps5lz9qd7n 9 ай бұрын
@ravindudilshan8502
@ravindudilshan8502 10 ай бұрын
මටනම් හිතෙන විදියට ජෙෆ් තොම්සන් 180kph ස්පීඩ් වගේ බෝල් කරන්න ඇති
@Kelum1980
@Kelum1980 10 ай бұрын
🤣🤣🤣
@Kelum1980
@Kelum1980 10 ай бұрын
ඕවා, අර වයසක ආතලා කියන්නෙ අපේ කාලෙ මෙහෙමයි, උඹල මොනවද දන්නේ වගේ කතාවල්... ඕවා එහෙම උනානම් ඔය මැන්ටල් වල ඔලිම්පික් රෙකෝඩ් එහෙම අද කාලෙ උන්ට කඩන්න හිතන්නවත් බැරි වෙන්න එපැයි, ඕවා තනිකර ගොම් පාට්... ඕවා තනිකරම බොරු ගොඩක්...
@ravindudilshan8502
@ravindudilshan8502 10 ай бұрын
@@Kelum1980 ඉතින් උබ දන්නවද බොරු කියල 😅😅 නිකන් නොදී හිටහන් 😅
@Kelum1980
@Kelum1980 10 ай бұрын
@@ravindudilshan8502 උඹ දැන් ඒක ඇත්ත කියල පිළි ගන්නවද, බලාගෙන යද්දී ඒ කාලේ හිටපු මෝඩ ආතලා හොඳයිනේ බන් මේ කාලේ කාලේ ඉන්න උඹල වගේ හිතන්න මොලයක් නැති ගව සම්පතට වඩා...
@TharushaMaduranga-wj9qg
@TharushaMaduranga-wj9qg 10 ай бұрын
😂😂 අනේ උබේ මොලේ
@danushkasampath5815
@danushkasampath5815 10 ай бұрын
Superb video broooo💗💗
@tharindushehan6980
@tharindushehan6980 10 ай бұрын
මොනව උනත් පන්දුවේ වේගය මනින්න තරම් තාක්ශනයක් නැති කාලෙ . පන්දු යවන්නන් ගැන විඩියො එකෙ සඳහන් කරාට අපි දන්නෙ නැනෙ ස්පීඩ් එක කොහොමද කියල . අනික මේකෙ මිචෙල් ස්ටාක් ගැන සඳහනක් නෑ එයා 160kmph වලට බෝල් කරල තියනව . ඒ වගේම ලොකී ෆර්ගසන් 157.3 බෝල් කරල තියනව දැනට ඒ දෙන්න තමයි ස්පීඩ්ම බෝල් කරන්නෙ .
@lanilkashakila7874
@lanilkashakila7874 5 ай бұрын
Pargiyuson oya speed danne ipl wala neda umran malik 157 anrij norje 156 /155/ mark wood 154 danawa
@Nethsara-138
@Nethsara-138 10 ай бұрын
Starc 🥲
@GaneshpraveenaPraveena
@GaneshpraveenaPraveena 10 ай бұрын
Only expecting pathirana in world cup after got 50 score in Asia cup
@manoriranaweera6064
@manoriranaweera6064 10 ай бұрын
Malinga ™
@oceas-vl2yll
@oceas-vl2yll 10 ай бұрын
151.3
@samanpradeep3674
@samanpradeep3674 10 ай бұрын
Malinga 155.6 neda
@MadushankhaAbeywickrama
@MadushankhaAbeywickrama 6 ай бұрын
​@@samanpradeep3674 ou 2011 world cup eke demma
@dongunatillaka6879
@dongunatillaka6879 10 ай бұрын
Jeff Thompson is not English. He is Australian.
@Kelum1980
@Kelum1980 10 ай бұрын
බ්‍රැඩ්මන් ලගේ කාලේ ගැන කියන බෝස්ටින් ගැනනම් ඉතින් අනේ මන්දා, නිකමට අහගෙන ඉන්නනම් හොඳයි...
@songaming384
@songaming384 10 ай бұрын
Me mini printer ek kiyada
@user-vm1fb7th7r
@user-vm1fb7th7r 4 ай бұрын
වැරදියි Jeff Thompson Australia fast bowler කෙනෙක්
@tuwankitchelan5468
@tuwankitchelan5468 5 ай бұрын
Jeff Thompson Australia Not England
@oceas-vl2yll
@oceas-vl2yll 10 ай бұрын
Starc 160 kmph
@user-mi8lt7xl2e
@user-mi8lt7xl2e 10 ай бұрын
Jeff Thomson represented Australia not England. Therefore Greg Chappel never faced Thomson in International Cricket. Be careful about the accuracy of your information before you publish them in the social media.
@thulithanambuhewa8720
@thulithanambuhewa8720 10 ай бұрын
Definitely ..funny presentation ..!
@damiththilanka4918
@damiththilanka4918 8 ай бұрын
😢😢
@priyanthapereramahahewage1004
@priyanthapereramahahewage1004 5 ай бұрын
Cant understand why this people don't know what they talk.
@user-gu3kr8co5y
@user-gu3kr8co5y 8 ай бұрын
Nam kiyanawaa ajuuthai...¡
@kivindigeththam7927
@kivindigeththam7927 5 ай бұрын
Jeff thomsan 1970* 80* හිටිය ඕස්ට්‍රේලියන් ප්ලේයර් කෙනෙක්
@lahirurangana4200
@lahirurangana4200 6 ай бұрын
බුදු සරණයි මැණික
@LasinduDeshan-tt6nk
@LasinduDeshan-tt6nk 4 ай бұрын
Matheesha pathirana❤
@kathriachchipinnawalage3896
@kathriachchipinnawalage3896 10 ай бұрын
Michel starc 163 danawa rose taylerge bat eke yata kallak galawila wisik wenna 🙂
@nipunaranjitha6443
@nipunaranjitha6443 5 ай бұрын
160 ට බන් 163 ට තාම කවුරුත් දාල නෑ..speed ම එක 161.3 අක්තාර් ගෙ
@sriyanimangalika2314
@sriyanimangalika2314 10 ай бұрын
Aparade me pakayage vidieo eka baluve ape ekek vath dala na 😢
@navanjanadissanayake3302
@navanjanadissanayake3302 8 ай бұрын
Ape aya meccra vegen dala nane bn.average gana ekka baladdi jeff , lee ,akthar la tama inne.
@bravelanka5602
@bravelanka5602 9 ай бұрын
Jeff Thomson from Australia not from England.
@ANANDAKUMAR-ej2gi
@ANANDAKUMAR-ej2gi 10 ай бұрын
Dasun shanka oya doll valata gehuvoth polumathamay
@user-fy3wq6rb8z
@user-fy3wq6rb8z 6 ай бұрын
Denis LILY, RICHAD HADLY
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 4 ай бұрын
ලෝකේ හිටපු භයානකම පන්දු යවන්නන් දෙන්නා බටහිර කොදෙව් කංඩායමේ කර්ට්නි ඇම්බ්‍රොස් , කර්ට්නි වෝල්ශ් දෙන්නා.. ඇම්බ්‍රොස්ගේ වේගය සතපුම් 110ත් පනිනවා. සනත් ජයසූරිය මූන දෙන්න බයම පන්දු යවන්නත් ඔහුයි...
@krishanilakshika7305
@krishanilakshika7305 3 ай бұрын
ජෙෆ් තොම්සන් ඔට්‍රේලියාවෙ
@nadeeshkn4530
@nadeeshkn4530 5 ай бұрын
Ai yako maligei/ mathishagei photo dala chatar karanne
@kaveesha_dilhara
@kaveesha_dilhara 7 ай бұрын
M Starc 160+kmh
@madhurangarathnayake8477
@madhurangarathnayake8477 10 ай бұрын
dont mispronounce names and lot of misinformation
@sludulabro4322
@sludulabro4322 10 ай бұрын
Shaun tait neda fastestma over eka damme pakistan walt
@SashiduLaksan-ew9nl
@SashiduLaksan-ew9nl 10 ай бұрын
Meka kiyada
@user-pr7tt9ro9g
@user-pr7tt9ro9g 10 ай бұрын
starc 160ta damma
@gayanilesinha784
@gayanilesinha784 5 ай бұрын
Pake tanneel danna epa
@user-vm1fb7th7r
@user-vm1fb7th7r 4 ай бұрын
Me video eke බොරු ගොඩක් කියනවා
@jagathkumara9010
@jagathkumara9010 10 ай бұрын
Malinga??😡
@hoppagalle9050
@hoppagalle9050 10 ай бұрын
160 dammada.?
@jagathkumara8888
@jagathkumara8888 3 ай бұрын
Boru kiyanna epa.jef thom son australiyawe. Englend newei ban
@punsarageshan3389
@punsarageshan3389 10 ай бұрын
ස්ටාර්ක් නැත්තෙ ඇයි🥴🥴
@MithunTharaka
@MithunTharaka 9 ай бұрын
රෙද්දේ add දාන්න එපා වීඩියෝ එකට
@rajapakshachandrasena8632
@rajapakshachandrasena8632 5 ай бұрын
තනි බොරු නිවැරදි දත්ත නෑ
@chandanapathirage206
@chandanapathirage206 10 ай бұрын
ඈන් ඩ් රොබටස් නොව ඇන්ඩ් රොබට්ස්,මැකලම් මාර්ෂල් නොව මැල්කම් මාර්ෂල් තොම්සන් ක්‍රීඩා කලේ ඕස්ට්‍රේලියාවට එංගලන්තය ට නොව හරියට කියන්න බැරි නම් නොකියා හිටු
@nishandarshana730
@nishandarshana730 10 ай бұрын
වැරදිම හොයන්න එපා බං පොඩ්ඩක් ඩාං වෙනවා ඩුං වෙනවා
@chandanapathirage206
@chandanapathirage206 10 ай бұрын
@@nishandarshana730 එහෙනම් ඩාන් ඩුන් කරපං අර.ඉංග්‍රීසියෙන් කියලා තිබෙන්නෙත් ඕකම තමයි.
@sagarabandara4580
@sagarabandara4580 3 ай бұрын
what is this,මේක පරණ එකක්,අදාල නැති අයත් ගාවගෙන ක්‍රිකට් ඉතිහාසය කතා කරනවිට මේ දක්වාම ඉන්න ක්‍රීඩකයන් ගැන දක්වන්න ඕනේ කීපර් කියන ඒවා වැඩක් ඒ මනුස්සය දන්නේ ඒ කාලේ ඒවා විතරනේ මේක පිලිගන්න බැරි Ranking එකක් ඒ ඔබ දරණ මතය 😂
@DimuthuSampath-qz6yv
@DimuthuSampath-qz6yv 10 ай бұрын
Dilhara
@sarathgunarathne4603
@sarathgunarathne4603 10 ай бұрын
මාලි
@sadunthilakarathna998
@sadunthilakarathna998 10 ай бұрын
ලසිත් මාලින්ග පෙන්නකන් බලන් හිටපු මන්😅
@HeartBeat.777
@HeartBeat.777 9 ай бұрын
මාලිට එච්චර බෑ යාලු.. එයා 145 වගෙ 😊
@dilushamadushanka1477
@dilushamadushanka1477 6 ай бұрын
​@@HeartBeat.777ලබ්බ මාලි 150 පන්නල ඕනතරම් දාල තියෙනව, ස්පීඩ්ම බෝලෙ 155, ක්‍රිකට් බලල වරෙන් මුලින්ම😆😆😆
@HeartBeat.777
@HeartBeat.777 6 ай бұрын
@@dilushamadushanka1477 ආ 😀 පොඩි එකා උඹේ නමෙන්ම පේනවා උඹ මාලි ගැන දන්නෙ යුටුයුබ් වීඩියෝ වල තබ්නෙල් දැකලා කියලා..පල පල ආන් උඹට සුම් ක්ලාස් පටන් අරන් 😏
@SahanLakshan-co5ok
@SahanLakshan-co5ok 4 ай бұрын
මතීෂගෙ පොටෝ 1ක තිබ්බ නිසා ඌත් ඇති කියල බලපු මෝඩ මම...🙂💔
@roocreationssongs5522
@roocreationssongs5522 4 ай бұрын
mamath bn
@user-hy2jw5dy8u
@user-hy2jw5dy8u 9 ай бұрын
ජෙෆ් තොම්සන් ඕස්ට්‍රේලියානුවෙක් බොරු දාන්න එපා,
@Flexogaming600
@Flexogaming600 10 ай бұрын
Pathirana death 175kmh 😢
@pawanganewaththa6729
@pawanganewaththa6729 10 ай бұрын
Eka Boru bn😂
@user-pf5jm5ny8o
@user-pf5jm5ny8o 5 ай бұрын
බර සද්ද දාලා බොරු කියන්ඩ එපා,,තොම්සන් කොහෙද බං චැපල්ට බෝල්කලේ,,මැච් එක ඉවර වුනාට පස්සෙද? ගිරව වගේ කොල බලාගෙන කියවනවා හැරඩල් ලාවුඩි නෙමෙ බං හැරල්ඩි,,,වෙන එකෙකුට දීපන් හෙට ඉඳන්,,,පච කෙලින්නෙ නැතුව,,,
@TshocKER_EDITS
@TshocKER_EDITS 7 ай бұрын
Matheesha Pathirana - 175km
@ruwansane3868
@ruwansane3868 10 ай бұрын
Tho maha keriyek.hutthige putha.pakaya
@sandaruwan2526
@sandaruwan2526 5 ай бұрын
😂මතීෂ ඉන්නවා ඌ ගැන නෑනෙ හිගාකාපියවි එ ඔයිට වඩා හොදයි මිනිස් මලකුනත් විකුනගෙන කන උන්ලංකාවෙ ඉන්නෙ ytකාරයෝ
@danushkawijekoon7660
@danushkawijekoon7660 5 ай бұрын
නිසි අධ්‍යනයකින් තොර විඩියෝ
@ThilakshanaDissanayake2887
@ThilakshanaDissanayake2887 10 ай бұрын
මතීශ පතිරන Under 19 ඉන්දියාවට එරෙහිව 174kmph දාපු බොලෙ දාලා නෑ නෙ. ICC එකයි විස්තර විචාරකයොයි,ක්‍රිඩකයොයි හොල්මන්..දැනට ලෝක ඉතිහාසයෙ දාපු වේගවත්ම බෝලෙ ලංකාවෙ අපේ කොල්ලෙක් ගෙන්.. ආඩම්බරයි..💙🇱🇰
@SoundsoftheGod
@SoundsoftheGod 10 ай бұрын
Meter 1 waradak nisa NEDA 174 unee.. KZbin ehe search karanna..
@ThilakshanaDissanayake2887
@ThilakshanaDissanayake2887 10 ай бұрын
@@SoundsoftheGod ඔවු ඉතිං එක එක්කනා එක එක කතා කියනවා. ICC එකෙ දාලා තියෙන කතාව මං කිවුවෙ..
@tharindushehan6980
@tharindushehan6980 10 ай бұрын
නෑ ඒ මීටරේ අවුලක්ලූ😊
@ThilakshanaDissanayake2887
@ThilakshanaDissanayake2887 10 ай бұрын
@@tharindushehan6980 හොදට සුවර් ද?
@slmusic8356
@slmusic8356 9 ай бұрын
පිස්සුද යකූ 😂😂 ශෝන්ට් ට්‍රේල් ලා දානවා 200 km වලට කිට්ටු වෙන්න
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 61 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 12 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 33 МЛН
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45