කුණ්ඩලිනිය අවදි කරන රහස් 🧘‍♂️යෝගාසන 7ක් Kundalini Awakening Yoga asanas

  Рет қаралды 3,330

Kundalini Yoga Srilanka

Kundalini Yoga Srilanka

Күн бұрын

Пікірлер: 72
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo 25 күн бұрын
ඔබ තුමාta ස්තුති
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 25 күн бұрын
@@ChampaBasnayaka-sy7bo ❤️🕉️👍
@chandaniqa778
@chandaniqa778 9 күн бұрын
ඔබ තුමාට ස්තුතියි
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 9 күн бұрын
@@chandaniqa778 ❤️🕉️✨👍
@sumuduperera9987
@sumuduperera9987 2 ай бұрын
ලබා දෙන්නා වූ මේ උපදේශවලට ඔබතුමාට බොහෝ පින් සිදුවේවා! නිරෝගී සම්පත්තිය ලැබේවා විශ්වයේ අනන්ත ඤාණය ඔබතුමාට තව තබත් ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 2 ай бұрын
@@sumuduperera9987 තෙරුවන් සරණයි❤️🕉️❤️
@amiladhanushka3954
@amiladhanushka3954 2 ай бұрын
බොහොම isthuthi me ගැන බෙහෙවින් පැහැදිලි කිරීම එක ගැන good luck ජයවේවා ඔබට 👍👍👍👍👍
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 2 ай бұрын
@@amiladhanushka3954 ❤️🕉️❤️
@SujeewaSampath-hq7fy
@SujeewaSampath-hq7fy 2 ай бұрын
මෙම දැනුවත් කිරීමි පිළිබඳව ඔබතුමාට බොහොම පිං.
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 2 ай бұрын
@@SujeewaSampath-hq7fy 🕉️❤️🕉️
@DineshChandana-ds9kh
@DineshChandana-ds9kh 3 сағат бұрын
අපිට තනියම කුණ්ඩලිනි බාවනාව කරන්න බැරිද.....
@PrasadisDiary
@PrasadisDiary 2 ай бұрын
Thank you so much 🙏✨
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 2 ай бұрын
@@PrasadisDiary 🕉️❤️🕉️
@umeshnugekotuwa1929
@umeshnugekotuwa1929 2 ай бұрын
විශ්වයේ ශක්තිය ලැබීමට හෝ ගුරුවරයෙක්ගෙන් ශක්තිය ප්‍රධානය කරගැනීමට අපගේ ගුණධර්මයන් ප්‍රගුණ කල යුතුයි. 💚🍃
@OmanOman-ie7jx
@OmanOman-ie7jx 25 күн бұрын
🙏🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 25 күн бұрын
@@OmanOman-ie7jx ❤️🕉️👍
@buddheeparandew529
@buddheeparandew529 2 ай бұрын
Thank you 🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 2 ай бұрын
@@buddheeparandew529 🙏🕉️❤️
@LalindraJayasinghe
@LalindraJayasinghe 2 ай бұрын
කුන්ඩලිනි ශක්තිය ඉහළට ගලා යනවිට ශක්ති මධ්‍යස්ථාන තුල සිරවීමක් සිදුවනවාද ? අවකාශයෙන් පොලවෙන් ශරීරය තුලට ශක්තිය ඇද ගන්නවාද? වේදනාකාරිද ? භාවනාව තුලින් කරන අයකුට කොහොමද දැනෙන්නේ. කරුණාකර පහදන්න. ඔබ තුමාට තිසරණ සරණයි! ආයුබෝවේවා!
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 2 ай бұрын
@@LalindraJayasinghe සමහරවිට ශක්ති මධ්‍යස්තාන අවහිර වෙන්න පුලුවන්. ශක්තිය ගමන් කිරිමෙන් නෙවෙයි ඒ අවහිර වෙන්නෙ භෞතික සාධක නිසා. සාමාන්‍ය අවස්තා වලදි ශක්තිය පොලවෙන් හෝ අවකාශයෙන් ඇදගන්නෙ නැඉබේම. ඒක භාවනා කරද්දි හිතලා කරන්න ඕනි දෙයක්. වේදනාකාරි කිසිවක් වෙන් නැ.
@LalindraJayasinghe
@LalindraJayasinghe 2 ай бұрын
ස්තුතියි ඔබතුමාට
@Suladi-u91
@Suladi-u91 Ай бұрын
මම රාත්‍රි කාලයේදී පන්සිල් සමාදන්වී පිරිත් කීම සිදු කරමි අව්රුදු කීපයක සිට..ටික දවසක සිට ඉන් පසු ආනාපානසති භාවනාව පුරුදු කිරීම ආරම්භ කර ඉදිරියට කරගෙන යමි. උදෑසන කාලයේදී මෙම කුණ්ඩලනිය අවදි කරන යෝගාසන පුහුණු කිරීම සුදුසුද සහ සුවිශේශී භාවනා තිබේද? කියා මට දැන ගැනීමට පුලුවන්ද?බොහෝම පින්..ස්තූතියි තෙරුවණ් සරණයි 🙏🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
යෝගාසන කලාට නම් කමක් නෑ. ආනාපානසති භාවනා කරනවා නම් ඒ ගමන් කුණ්ඩලිනි භාවනා කරන්න එපා
@Suladi-u91
@Suladi-u91 Ай бұрын
@@KundaliniYogaSrilanka බොහෝම ස්තූතියි 🙏🙏
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo 25 күн бұрын
Kundalini අවදි una අයට chakra පිරිසිදු karganta භාවනා kramayak kiyanako
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 25 күн бұрын
@@ChampaBasnayaka-sy7bo චක්‍ර පිරිසිද කරන භාවනිවක් මම ලගදිම පලකරනවා
@HasithaMadushanka-zz8mm
@HasithaMadushanka-zz8mm 2 ай бұрын
❤🙏🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 2 ай бұрын
@@HasithaMadushanka-zz8mm ❤️🕉️❤️
@shortreviews
@shortreviews 2 ай бұрын
කුණ්ඩලීනී අවදි වුනාම මොකක් ද වෙන්නේ?
@Dehlika
@Dehlika Ай бұрын
Twin flame munagahimen chakra awadiviimak wenawada 🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
@@Dehlika නැනැ ඒක වෙනම දෙයක් කුන්ඩලිනිය වෙනම දෙයක්
@Dehlika
@Dehlika Ай бұрын
Dawasaka e ganath vistharayak kranna puluwanda 🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka Ай бұрын
@@Dehlika ඒ ගැන ඉදිරියෙදි විඩ්යො කිපයක් පලකරනවා 👍👍
@duanjalakasthuri
@duanjalakasthuri 2 ай бұрын
@swetha744
@swetha744 2 ай бұрын
Plz reply , අද රෑ නිදාගෙන ඉන්නකොට කොදුඇට පෙල දිගේ මොකක් හරි දෙයක් ඉහලට එනව වගේ දැනුන. ඒක නිකන් රත් වීමකුත් වගේ ඒත් හරියට විස්තර කරන්න බැහැ. හීනයක්ද කියලත් මතක නැහැ, ඒක ඔලුව් හරහා නලලෙන් පිට වෙලා ගියා වගේ මතකයි, ඊට පස්සෙ මුකුත් මතක නැහැ, නිකන් ඒකේ අමුතු සද්දෙකුත් ඇහුන වගේ මතකයි, සද්දෙ මොනවගේද කියල කියන්න තෙරෙන්නෙ නෑ, නිකන් ඉලෙක්ට්‍රිකල් සද්දයක් වගේ pressure එකක් පිටවෙන වගෙ මේක මොකද්ද කියල හිතාගන්න බෑ, කුන්ඩලිනි බාවනාව මන් දවස් 2ක් වගේ කරල තියෙන්නෙ, විශ්ව ශක්ති බාවනා නම් කරල තියනව affrimations දාලා. මාසයක් වගේ, ඒත් ඒවා මන් එච්චර නිරවද්‍ය බාවයකින් කරල නෑ. මේක මට පෙනුනු හීනයක්ද, නැත්තම් මන් මේව ගැන හොයන කෙනෙක් නිසා හිතේ ඇදුනු මනෝ විකාරයක්ද? මන් මාස එකහමාරකින් විතර බාවනාවක් කරේ නම් නැහැ. AL November නිසා ඒකට focus කරන්නෙ, අනේ මට මේකට උත්තරයක් දෙන්න ...😢
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 2 ай бұрын
@@swetha744 බයවෙන්න දෙයක් නැ. සාමාන්‍ය හිනයක්. කරපු භාවනා සම්පුර්නයෙන් විස්තර කරලා fb page එකට මැසේජ් කරලා එවන්න
@funsl8888
@funsl8888 2 ай бұрын
මේ දේ මටත් ගොඩ දවසක ඉදන් වෙනවා ඒක නිකන් මැශින් එකක් ශබ්දයක් වගේ ලොකු වයිබ්‍රේශන් එකක් ඒක යටිබඩේ ඉදන් තමයි එන්නෙ නලලට ආවම ටිකක් අපහසුයි එහෙම වෙලා මාව ශරීරයෙන් එලියට ඇදිලා යනවා
@S.bandara-zp2rv
@S.bandara-zp2rv 2 ай бұрын
🙏🙏🙏🧘✨️
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 2 ай бұрын
@@S.bandara-zp2rv 🙏🕉️❤️
@Nerandigalagedara
@Nerandigalagedara 2 ай бұрын
Sthuthi danuwath kirimata🙏🏻🤍😇mama Samantha bawanawa godak kal indan karanawa. Eka paratama ande nidagena iddi kakul 2 indan loku bara deyak his mudunen pita una . E mokadda kiyala therumak na. Man aharila hiriye. Ninda gihin newe. Mata pahadili karanna puluwan da 🙏🏻
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 2 ай бұрын
මොකක්ද කරපු සමත භාවනාව
@Nerandigalagedara
@Nerandigalagedara 2 ай бұрын
Thejo kasinaya 🙏🏻 ekath Samantha bawana ganayata neda watenne?😇
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 2 ай бұрын
@@Nerandigalagedara bawanawa karana vidiya vistara karala ewanna fb page ekata
@Nerandigalagedara
@Nerandigalagedara 2 ай бұрын
@@KundaliniYogaSrilanka ❤️
@pradeepsenanayake1202
@pradeepsenanayake1202 2 ай бұрын
Mokadda aasanaya kiyanne? Karunakara pehedili kaaranna.
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 2 ай бұрын
@@pradeepsenanayake1202 ආසනය කියන්නෙ යෝග කරද්දි ඉන්න එක එක විදි. ⁣yoga asanas කියලා ගුගල් එකේ සර්ච් කරලා බලන්න
@thanushamalith3526
@thanushamalith3526 2 ай бұрын
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 2 ай бұрын
@@thanushamalith3526 ❤️🕉️
@malinda124
@malinda124 2 ай бұрын
මම තන්ත්‍ර අධ්‍යන්‍ය කරලා තියනවා ස්වල්පයක් මම අහලා දැකලා තියනවා තාන්ත්‍රික අබ්‍යාස වලිනුත් කුණ්ඩලීණි අවධි කරන්න පුළුවන් කියලා. තව ප්‍රශ්නයක් තියනවා තාන්ත්‍රික අබ්‍යාස එතනින් ගත්තම යෝග අබ්‍යාස අද fitness ක්ෂේත්‍රයේ ගොඩක් use වෙනවා උදාහරණයක් විදියට මාලාසනයට බෙහෙවින් සමාන squat exercise එක weight එකක් යොදා කිරීම මගින්ද කුණ්ඩලීණි ය උත්තේජනය විය හැකිද
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 2 ай бұрын
@@malinda124 squat හා මාලාසනය ආසන්න වශයෙන් සමාන වුනාට වෙනස් ඇග තියෙන විදිය වෙනස් නේද අනික movement එකක් එක්ක කලාම හා weight එකක් එක්ක කලාම යෝගාසනෙන් වෙන දේ වෙන්නෙ නැති බවක් තියෙනවා
@Dehlika
@Dehlika Ай бұрын
සර් හුස්ම කියන්නේ අපේ ආත්මයටද ඒක ඉබේම වෙන්නේ ඒ හින්දද.හුස්ම ගියාම මැරුණා කියන්නෙත් ඒ හින්දද.අපේ ශරීරය තුළ තියෙන විශ්වයේ ශක්තිය කියන්නේත් ආත්මය කියන්නේත් එකක්ද.??? 🙏
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 25 күн бұрын
@@Dehlika නැ ආත්මය soul එක කියන්නෙ වෙනම දෙයක්. හැබැයි හුස්ම එක්ක ලොකු බැදිමක් තියෙනවා. ශරිරය ඇතුලෙ තියෙන විශ්ව ශක්තිය කියන්නෙත් ආත්මය කියලා ගන්න කොටස නෙවෙයි
@Dehlika
@Dehlika 25 күн бұрын
ආලෝක ශරීරය
@mrunknown7882
@mrunknown7882 2 ай бұрын
🙏❤️🌷
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 2 ай бұрын
@@mrunknown7882 🙏🕉️❤️
@ViharaDharmapala
@ViharaDharmapala 2 ай бұрын
මට දැනගන්න පුලුවන්ද මෛත්‍රී භාවනාවයි ආනාපානසති භාවනාවයි එක දවසේ කරන්න පුලුවන්ද මම මේ පාර AL කරනවා මට ඔයා භාවනා දෙකම වඩන්න ආසයි මට උපදෙසක් දෙන්න පුලුවන්ද
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 2 ай бұрын
@@ViharaDharmapala එපා. තනියෙන් භාවනා කරද්දි දෙකම එකට කරන්නෙපා. එකක් විතරක් කරන්න
@ViharaDharmapala
@ViharaDharmapala 2 ай бұрын
​@@KundaliniYogaSrilankaස්තූතියි
@ViharaDharmapala
@ViharaDharmapala 2 ай бұрын
@@life90945 මම අහන්නේ නිකන් උදේ නැගිට්ටාම ආනාපානසති භාවනාව කරලා රෑට නිදා ගන්න යද්දී මෛත්‍රී භාවනාව කරන්නද කියලා. එහෙම වත් එපා කියලා නේද කියන්නේ 😒
@sumuduwijerathne9371
@sumuduwijerathne9371 2 ай бұрын
එතකොට මොන භාවනාවද කරන්න ඕනේ
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 2 ай бұрын
@@sumuduwijerathne9371 මොකක් සදහාද
@sumuduwijerathne9371
@sumuduwijerathne9371 2 ай бұрын
@@KundaliniYogaSrilanka කුණ්ඩලිනි අවධි කරගන්න?ඔය ආසන වල ඉදන් මොන භාවනා ද? කරන්න ඕනේ
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 2 ай бұрын
@@sumuduwijerathne9371 මුකුත් භාවනාවක් කරන්නෙ නැ. ආසනයෙන් ඉන්නවා විතරයි
@sumuduwijerathne9371
@sumuduwijerathne9371 2 ай бұрын
@@KundaliniYogaSrilanka හා. ස්තුතියි
@User756gattykmnm
@User756gattykmnm 2 ай бұрын
ඔබට කතා කල හැකිද? නැත්නම් හමුවිය හැකිද?
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 2 ай бұрын
@@User756gattykmnm facebook page eka haraha sambanda wenna puluwan
@NeedforSpeed-d3i
@NeedforSpeed-d3i 2 ай бұрын
Mama tama school yana kenek mata padam karana de samahara welawata mataka nati wenawa. Padam karana de mataka tiyaganna mokakda karanna one gurutumani
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 2 ай бұрын
@@NeedforSpeed-d3i me bawanawa karanna :kzbin.info/www/bejne/a2jYcoiDgradoLMsi=Fm6Gj9NKHqCeLGU_
@KalharaKalhara-r4e
@KalharaKalhara-r4e 2 ай бұрын
අනිත් චක්‍ර වලට අදාල ආසන හා භාවනා ක්‍රමත් දුන්නොත් හොදයි මහත්මයා
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 2 ай бұрын
@@KalharaKalhara-r4e ඉදිරියෙදි ඒ ගැන විඩියො එකක් පලකරනවා
@DaninduKheminda
@DaninduKheminda 2 ай бұрын
මේක බොරුවක්
@KundaliniYogaSrilanka
@KundaliniYogaSrilanka 2 ай бұрын
@@DaninduKheminda හේතුව?
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 13 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 33 МЛН
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 22 МЛН
Kundalini Yoga: Awakening the Shakti Within | Sadhguru's Teachings about LIFE
11:05
Shemaroo Spiritual Life
Рет қаралды 245 М.
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 170 М.
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 13 МЛН