සසර වැරදුන මහා පුන්‍යවන්තයා | ප්‍රාර්ථනාව 7 | Prarthanawa 7 | Koralayagama Saranathissa Thero

  Рет қаралды 8,601

Piyum Vila

Piyum Vila

3 ай бұрын

සසර වැරදුන මහා පුන්‍යවන්තයා | ප්‍රාර්ථනාව 7 | Prarthanawa 7 | Koralayagama Saranathissa Thero
#koralayagamasaranathissathero
#koralayagamasaranathissatherobana
මෙම ධර්ම දානමය කුසලය දේශකයන් වහන්සේටත් දායකත්වය දෑරූ පින්වතුන්ටත් අපටත් ධර්ම ශ්‍රවනය කල ඔබ සැමටත් එකසේම අනුමෝදන් වෙත්වා!
මෙම ධර්ම දානමය කුසලානුභාවයෙන් භාග්‍යවතුන් වහන්සේට මහා බුද්ධ පූජාමය මංගල්‍යයන් පවත්වා, මහා ධර්ම දානමය මංගල්‍යය පවත්වා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කරමින්, භාග්‍යවතුන් වහන්සගේ අවවාදයට කීකරු වෙමින් පාරමී ධර්මයන් පූර්ණය කිරීමට හේතු වාසනා වේවා.
ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවෙන් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා.
එසේම පින් කැමති සියලූම සම්‍යදෘශ්ටික දිව්‍ය , බ්‍රහ්මයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා!!!
www.thebuddhist.tv/
/ thebuddhistmedianetwork
/ @ranmallasantha
/ pragnasathkara

Пікірлер: 17
@piyumvila
@piyumvila Ай бұрын
ප්‍රාර්ථනාව ධර්ම දේශනා මාලාව kzbin.info/aero/PLoKLdL-s3vEC2hmYp0q4wCIT-9JrdD-AC
@user-dh7wv3fq9f
@user-dh7wv3fq9f Ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා.ඔබ වහන්සේට නිවන් පිනිස මේ පිං හේතු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@piyumvila
@piyumvila Ай бұрын
🙏🙏🙏
@crush4969
@crush4969 2 ай бұрын
🏵️❤🙏🙏🙏❤🏵️
@crush4969
@crush4969 2 ай бұрын
❤❤🎉🙏🙏🙏🎉❤❤
@lahirusandakalum6636
@lahirusandakalum6636 2 ай бұрын
🙏🙏🙏
@tharushimanojika9556
@tharushimanojika9556 2 ай бұрын
🙏🙏🙏🙏
@wasanatv842
@wasanatv842 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dammasalemeniya6958
@dammasalemeniya6958 2 ай бұрын
සාදු සාදු සාදු උතුම් නිවනම සාක්ත් සාක්ත් වේවා නිදුක් නිරෝගී සුවපත් වේවා 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@user-dh9wf5wq7e
@user-dh9wf5wq7e 2 ай бұрын
සාදු සාදු සාදු ඔබ වාහ්න්සට ගොඩක් පින්
@debah5720
@debah5720 2 ай бұрын
Sadu sadu 🙏🙏🙏🙏🙏🙏 sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@surajdilruk33
@surajdilruk33 3 ай бұрын
සාදු සාදු සාදු
@somalathaliyanage6350
@somalathaliyanage6350 2 ай бұрын
🙏🙏🙏🙏🙏(21.4.2024)
@SamanThilak
@SamanThilak 3 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@crush4969
@crush4969 2 ай бұрын
💖🌋🙏🙏🙏🌋💖
@nirmaleeperera8889
@nirmaleeperera8889 2 ай бұрын
🙏🙏🙏
@user-bd9hk8zw8p
@user-bd9hk8zw8p 3 ай бұрын
🙏🙏🙏
Хотите поиграть в такую?😄
00:16
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,2 МЛН
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 20 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 114 МЛН
මරණාසන්න මොහොතේ ඇතිවන ගති නිමිති  - Ven. Koralayagama Saranathissa Thero
45:46
Koralayagama saranathissa thero's - ධර්ම දේශනා
Рет қаралды 14 М.
Хотите поиграть в такую?😄
00:16
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,2 МЛН