අධිකරණ ඇමතිගේ සුපිරි පාටියේ වියදම ලක්ෂ 70යි

  Рет қаралды 9,107

Saliya T

Saliya T

Күн бұрын

Пікірлер: 170
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 16 күн бұрын
කවුරු වැරැද්ද කලත් කෙලින්ම කියන එක හොදයි...ස්තූතියි ඔබට .👍👍👍👍👍👍👍
@vasanthibookshopvrmbooksho391
@vasanthibookshopvrmbooksho391 16 күн бұрын
අපි චන්දෙ දුන්නා වගේම වැරැදි දෙයක් වෙනවා නම් ඒවාත් අපිට දැන ගැනීමේ අයිතිය තියෙනවා
@chandralathadesilva1069
@chandralathadesilva1069 16 күн бұрын
ඇත්තටම ලැජ්ජයි. ජනාධිපතිතුමනි, විනයානුකූල පියවරක් ගන්න.
@AB_Musix
@AB_Musix 16 күн бұрын
Ai anduwen salli wiyadam karalada meeka karanne? Jailorlage prashnayak thiyenwa ..eeka meekta adala na kiyla matanm hithenne.
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 16 күн бұрын
කථාව ඇත්ත නමි ජනාධිපතිතුමනි ඔබතුමාගෙ අවධානය යොමු වේවා!🎉
@NamalKarunarathne-m1g
@NamalKarunarathne-m1g 16 күн бұрын
😂😂😂😂😂
@priyanthasantaSanta
@priyanthasantaSanta 16 күн бұрын
අනිවාර්යයෙන්ම ස්තූතී ඔබට .මොකා වැරදි කරත් වරද වරදමයි.අනිවාර්යයෙන්ම දඩුවම් දිය යුතුයි
@Asanga-n7b
@Asanga-n7b 16 күн бұрын
අනුර කුමාර දිසානායක ට කෝන්දක් තියනවා ගරු ඡනපතිතුමිනි වහම මේ ඇමැතිගේ පස්න කරන්න
@kalyanapriyawickramapala9059
@kalyanapriyawickramapala9059 16 күн бұрын
ඇත්තනම් බඩුම තමා ! ලැජ්ජයි හර්ෂනයෝ ලැජ්ජයි ! (මාලිමාවට ඡන්දේ දීපු එකෙක් )
@subatheja7574
@subatheja7574 16 күн бұрын
මේ රජය පත්කලේ කලින් ආන්ඩු කරපු වැඩ කරන්න නොවන බව අධිකරණ ඇමති දැන ගත යුතුමයි ...👍👍👍
@lakshaniruwanthika-o6j
@lakshaniruwanthika-o6j 16 күн бұрын
රාජ්‍ය මුදල් අනවශ්‍ය විදියට වැයකොලොත් දඩුවම් දියයුතුයි ..
@AB_Musix
@AB_Musix 16 күн бұрын
Ehema karala kiyla meya kiynne na!
@Athula12165
@Athula12165 16 күн бұрын
බොහොම හොඳයි මේවා පෙන්වා දෙන එක.. අනුර සහෝදරයට විතරයි අද රට ගොඩ ගන්න ඕනේ.. මුන්ව එලවන්න ඕනා අපි එනවා පාරට
@ranasinghearachchigejayara1411
@ranasinghearachchigejayara1411 16 күн бұрын
ලක්ෂ 70 වියදම් කලා නම් අනේ ඇමතිතුමා සිරගතවී සිටින සිරකරුවන්ට සබන් කෑල්ල කෑල්ල සැපයුවා නම් අගෙයි නේද
@ChandanaAbeykoon-s6q
@ChandanaAbeykoon-s6q 16 күн бұрын
NPP නොහොත් JVP පිළිබඳව දශක ගනනාවක් බලාපොරොත්තු ව දිනකට එක බැගින් හෝ ඡන්දයක් හදපු අයෙක් තමයි මමත්. ඉවසීමෙන් යුතුව මේ නානායක්කාර සිද්ධිය දෙස බලා සිටිමි. යකඩයක් නවන්න නම් රත් කිරීම තාක්ෂණය භාවිතයට ගැනීමක්. බලමු මොනවද වෙන්නේ කියලා 😢
@Tissagmail1962
@Tissagmail1962 16 күн бұрын
මේ ඇමතියා ඉන්නකම් නීතිය ක්‍රියාත්මක කිරීම අන්ත දූෂීතම තමා
@NamalKarunarathne-m1g
@NamalKarunarathne-m1g 16 күн бұрын
😂😢😢😅😅😂😂
@RaSuriyarathna
@RaSuriyarathna 16 күн бұрын
හර්ෂන.ඔතෙන්ට.ගැලපෙන්නෙ.නෑ.ඔහුගේ.පැටිකිරිය.සොයාබලන්න.වාසුදේව.ඔහුගේ.ලොකු.අප්පච්චිනෙ
@NamalKarunarathne-m1g
@NamalKarunarathne-m1g 16 күн бұрын
😅😅😅😅😅😅😅
@NayomiKarunarathna-x6d
@NayomiKarunarathna-x6d 15 күн бұрын
ඇත්තටම මෙය වරදක් ආණ්ඩුව ට මේවා කැළලක්.
@sadarathnasadarathna867
@sadarathnasadarathna867 16 күн бұрын
අපට දැන් පෙන්නුම් කෙරෙන්නේ මේ ආන්ඩුව යන්නේ වැරදි පාරක බවයි මෙහෙම යෑමෙන් වෙන්නේ ආන්ඩුවට වැඩු ආයුශක් නොපවතින බවයි,, දිගටම ආන්ඩුව අදගෙන නානවා ඊලග මැතිවරණයෙන් ජනතාව පෙන්නයි ආන්ඩුවට වෙන්නේ මොකක්ද කියල ,,,කනගාටුදායකයි ,, ලැජ්ජයි ,,,!!
@jagathbandar5938
@jagathbandar5938 16 күн бұрын
ජනාධි පති තුමනි අදිකරන ඇමති ගැන හොයල බලලා නීතිය කි්‍ර්‍රිය⁣ාත්මක කරන්න
@pererafrank6470
@pererafrank6470 16 күн бұрын
අනුර කුමාර ජනපති ලෙස දිවුරුම් දුන්නා කිසි වියදම් නොකොට ආදර්ශමත් ආදර්ශ යක් මැති ඇමතිවරු සේරම ලාට 😂..අධිකරණ ඇමැති ට තිබුණා ඔය හමු වීම රාජකාරි කට යුතුකම ක් නම් ඒ ක උත්සහයක් හැටියට nopawathwa...සංවිධාන ය කරන්නේ කවුද වියදම් kageda කොහොමද වියදම් හොයා ගත්තෙ කියලා හොයලා බලන්න...එහෙම සුලු දෙයක් වත් කරන්න දන්නේ නැති මිනිහෙක් කොහොම අධිකරණය ගැන ලොකු වග කමක් ගන්නේ 😢😢
@subasinghanissankagenorman8607
@subasinghanissankagenorman8607 16 күн бұрын
හර්සනත් හරි යන්නැ කියල සමහර වැඩ වලින් තේරෙනව අපි පවි
@WijeOkanda-xu8nf
@WijeOkanda-xu8nf 16 күн бұрын
සාලිය මහත්තයෝ ඔයා කරන සේවය ඉතාමත් කාලෝචිතයි. කව්රු හෝ වැරදි කරනවා නම් මේ පිළිබදව රට ඉදිරියේ දිගහැරුම ඉතාමත් හොදයි. බලමු මෙයාල යන ගමන කොපමණ දුරක් යන්න පුලුවන්ද කියලා. ඔයා දිගටම මේ හෙළිදරව් කරන්න. අපි චන්දෙ දුන්නෙ මෙයාලට කියල රට නියම තැනට ගෙනියන්න.
@pererafrank6470
@pererafrank6470 16 күн бұрын
Yakooo මුන් එකෙක් වත්...වසර 100 ට වඩා පරණ wiwaha dikkasada නීති සංශෝධනය නොකර කල් මරන්න එපා...නීතිඥයන් ට සල්ලි හම්බ කරන්න පුළුවන් නිසා ...නීති අලුත් නොකර පාර්ලිමේන්තු 10 ක් අහක බලං වසර 76 කාල දැම්ම මුන්ට වැටුප් ගෙවන් නේ ඇයි දෙවිය නේ 😢😢😢
@dilaniperera7509
@dilaniperera7509 15 күн бұрын
අනිවා
@mmsamankumara7522
@mmsamankumara7522 16 күн бұрын
පෙර ආණ්ඩුවල වගේම මේ ආණ්ඩුවෙත් වැරදි අඩුපාඩු තියෙනවනම්.අනිවරෙම්ම පෙන්නන ඕනි පුරවැසියෝ හැටියට .එතකොට තමයි රටක් විදියට අපිට ඉස්සරහට යන්න පුළුවන්.දැන්වත් අපි වැරැද්ද වැරදි විදියට දැකිමු ඉතකොට මෙරට හදන එක අපිට ලේසි.
@danumaSL
@danumaSL 16 күн бұрын
අධිකරණ ඇමතිතුමනි.... ජනාධිපති තුමාගේ වැඩ පිළිවෙල අවුල් වන අයුරින් කටයුතු කරන්න එපා. ඔබතුමා යහපාලන රජයේ ඇමැති විජයදාස රාජපක්ෂ වගේ නොවේවායි ප්‍රාර්ථනා කරමි
@AB_Musix
@AB_Musix 16 күн бұрын
Anduwen salli viyadan karala nathoo
@NamalKarunarathne-m1g
@NamalKarunarathne-m1g 16 күн бұрын
​@AB_Musix😢😢😢😢😅😅😅😅
@dilrukshiperera-yo5br
@dilrukshiperera-yo5br 15 күн бұрын
මේවා නිරාවරණය කරනවාට ඔබතුමාට බොහෝ ස්තුතියි. හර්ෂන නානායක්කාර යනු අර තක්කඩි වාසුදේවගේ නාති පුතෙක්. 2/3 ක බලයක් දිලත්, ආණ්ඩුවට කෙලින් තිරණ ගන්න බෑ.
@jcprashantha6698
@jcprashantha6698 16 күн бұрын
ඔහු ඉල්ලා අස්විය යුතුයි නැතිනම් වෙන කෙනෙක් නීති පති තනතුරට පත් කර යුතුයි ඔහූට ඔහුගේ පුද්ගලිකව තමන්ගේ පාටිවලට යෑම පිළිබඳව කිසිම විරුද්ධත්වයක් නෑ රැකියාව මට්ටමින් රජයේ දෙවල් සදහා රටෙ උන්තිය වෙනුවෙන්ම ජනතාවගෙ ජන්දයෙන් පත්වෙලා ඔය කළ වැඩෙ කැතයි .
@pandulamahagedara9654
@pandulamahagedara9654 16 күн бұрын
මිනිහගේ ඇඟයි කයියයි විතරයි..අනුරගේ නම කන්න ආපු එවුන්..
@anandajayakodi7204
@anandajayakodi7204 16 күн бұрын
අධිකරන ඇමති කියන්නෙ දූෂිතයෙක් කියල හිතෙනවා. මම ඔය මිනිහගෙ ගෙදරටත් ගිහින් තියනවා වාසු එක්ක. ඔහුගෙ පියාගෙ හැසිරීම තමයි මොහුට ඇත්තෙ. මොහුට කාන්තා හා ලමා කාර්යාංශය දීල සරෝජාට අධිකරනය දෙන්න කියල මම යෝජනාකරනවා.
@mallikabandara4349
@mallikabandara4349 15 күн бұрын
සමාලෝචන හමුව තියන්ට ඇත්තේ, බන්ධනාගාර නිලධාරීන්ට බොක්ක රත්වෙන tough talk එකක් දෙන්න ඉස්සර, අල්ලසක් විදියට​. ඇමති ගුලිය ගිල්ලා! පාටියට ගිහින් , එකට කාපු බීපු සව්දිය පුරපු අයට එරෙහිව​ දැඩි තීරණ ගන්නෙ කොහොමද දැන්?
@mohammednawasdeen6097
@mohammednawasdeen6097 15 күн бұрын
Really appreciate you for your news
@nihalbandara6208
@nihalbandara6208 16 күн бұрын
ඒක ඇත්ත
@ShayamalRathnasiri
@ShayamalRathnasiri 16 күн бұрын
බන්ධනාගාර යට.මලිමවේන්.යුක්ති ගරුක.අව0ක.මිනිසුන් .ඉහලට.දමන්න..පුළුවන් .වැඩ්ඩේ...ලස්සන ට.කරන්න.ජනාධිපති අනුර සහොදරයා .
@dharmasenaherath5703
@dharmasenaherath5703 16 күн бұрын
අදිකරන ඇමතිතුමනි ලැජ්ජා නැද්ද ?
@senavirathnabandara1959
@senavirathnabandara1959 16 күн бұрын
ඇත්ත නං වැරදි රනිල්ගෙන් තෑග්ග ගත්ත එක ගැනත් ආපහු මතක් වෙනවා
@maddumabandaragechandana9786
@maddumabandaragechandana9786 16 күн бұрын
I personally respect you for exposing the corruption of these people. Keep it up and we give you our fullest support.
@NamalKarunarathne-m1g
@NamalKarunarathne-m1g 16 күн бұрын
Yes 😢😢😢😢😢😢
@chandimajeewani2712
@chandimajeewani2712 15 күн бұрын
අධිකරණ ඇමති ගැන කිසිම පැහැදිලිකමක් නෑ අනුර ජනාධිපතිතුමාවත් විනාශ කරලා තමයි නවතින්නේ
@sadarathnasadarathna867
@sadarathnasadarathna867 16 күн бұрын
මාලිමා ආන්ඩුව වැරදි අඩුපාඩු බොහොමයක් ඇතුළුව තමයි යමින් තියෙන්නේ ,,
@Athula12165
@Athula12165 16 күн бұрын
මේ යකා ගැන මටත් තියෙන්නේ හරිම කෝපයක් එදා මූ මොනවද කිව්වේ අද කොහොමද..? ඔයිට කලිනුත් අති පණ්ඩිත උත්තරයක් දුන්න මුන්ට මතක නැහැ ජනතාව මොකටද බලය දුන්නේ කියලා. මට හිතෙන්නේ අනුර සහෝදරයට විතරයි මේ රට ගොඩ ගන්න උවමනාවක් තියෙන්නේ කියලා. හරිම දුකයි..හර්ෂණය දාන්නේ නැද්ද දුමින්ද සිල්වා වගේ උන් ඉන්න විදිහ.. යකෝ උඹට තියෙන්නේ හොරුන්ගේ party වලට යන්න නොවේ .. තොපි දැන් පරණ උන්වගේ විවුර්ත කරන්න පඩ show වලට නොවේ. අත්‍යවශ්‍ය දේවල් කරපියව්.. අපි පාරට ගේන්න ගන්න එපා හර්ෂණ.. 😡😡😡😡
@NamalKarunarathne-m1g
@NamalKarunarathne-m1g 16 күн бұрын
Anura hara ekek na
@mahawaththesubodha6608
@mahawaththesubodha6608 16 күн бұрын
ගරු ඡනපතිතුමිනි වහම මේ ඇමැතිගේ පස්න කරන්න
@anilsilva3715
@anilsilva3715 16 күн бұрын
# Good Job Brother # Go Ahead # 🙏❤️👍
@NimalJayashantha-vv9ws
@NimalJayashantha-vv9ws 16 күн бұрын
ඔව මොනවද මහත්තය මිගමුවෙි බන්ධනාගරය ඇතුලට පිස්තොලයක් යවල දෙදෙනෙක් මැරුවෙි
@lalithsumanarathne2325
@lalithsumanarathne2325 15 күн бұрын
ජනතාව විශාල වෙනසක් බලාපොරොත්තු වෙන් මාලිමාවට බලය ලබා දුන්නේ නමුත් එ වෙනස නම් සිදුවෙන පාටක් නැහැ .
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 16 күн бұрын
අනේ බන්ධනාගාර නිලධාරින්ගෙ😅 මුලු වැටුපම ඉවර ඇති නේද අනෙ අනේ පොලිසියෙත් එහෙමයි විශ්‍රම යනව කියලා එක එක ව්ර්ගයෙ ඉදිආප්ප පාටියට .. .......බොතල් ....මස් අල හොද්දහෝටලෙන් සම්බෝල නගරෙ වෙළෙද ප්‍රජාව කටු කම්බි අධ් පතිලාගෙන් කෑම බීම ව්‍යාපාරික මහතුන් ගේ අනුග්‍රහය තෑගි භාන්ඩ සදහා පුදුම වියදමක් නොවැ පොලොස් ලියෙන් හිහ්
@KumarayaKandi
@KumarayaKandi 16 күн бұрын
👍♥️🇱🇰 අනිවා සාලිය සහෝ.. 🇱🇰❤️👍.
@indikawipulasaparamadu6302
@indikawipulasaparamadu6302 16 күн бұрын
සුපිරි නියමයි!
@wijayaranwala2812
@wijayaranwala2812 16 күн бұрын
Quite correct, He should be replaced .
@cyrilwij
@cyrilwij 16 күн бұрын
ඊලග මැතිවරණය ඔයාලට පාඩම් කියාදෙයි
@lalithdisanayake5223
@lalithdisanayake5223 15 күн бұрын
❤❤
@RupasinghaRupasingha-uv5om
@RupasinghaRupasingha-uv5om 16 күн бұрын
බුදුසරණයි මහත්මයාට හදවතින්ම
@pererafrank6470
@pererafrank6470 16 күн бұрын
ශ්‍රී ලංකාවේ dikkasada polima අධිකරණ වල ගොඩ ගහලා තිබෙනවා..polima dik වෙනවා ..එතකොට නඩු කල් යනවා ..නියමයි 😂නීතිඥයන් ට හොඳයි 😢.. ජනතාව ට දුක වසර ගනන් dikasadaya හොයන ගැනු මිනිස්සු අන්තිමේදී අනීතික පවුල් හදා ගන්නවා...මිනිස්සු පිස්සෝ වෙනවා...මිනිස්සු පිස්සෝ උනාට යක්කු බවට පත් උනත් උගත් නීතිඥ prajawata ..අධිකරණ ඇමැති buuruwata මොකෝ 😢😢...උන්ගේ ආදායම් sthawara වෙනවා ..ඉහළ යනවා...අධිකරණ ඇමතිලා padi ගන්නේ ඕකට ද බෝල..😢😢
@SubasinheKuruppuarachchillage
@SubasinheKuruppuarachchillage 16 күн бұрын
ආන්ඩූව අපහසු තාවයට,පත් නොකරනූ,ජන්දෙ දූන් නෙ ඹ්වා බලන්න ද?පූද්ගලික ආතල් ගන්නා,නාන්න ළුපා,
@suniljayawickrama3162
@suniljayawickrama3162 16 күн бұрын
මේ අපි පතපු මාලිමාවද?
@NamalKarunarathne-m1g
@NamalKarunarathne-m1g 16 күн бұрын
Aaaaaeeeeeaaa😢😢😢😢😢
@SandaruwanAmila
@SandaruwanAmila 16 күн бұрын
Aththatama lajjai ඇමතිතුමූ
@sriyanandadiyabalanage531
@sriyanandadiyabalanage531 15 күн бұрын
😢😢😢😢😢😢😢 අධිකරණ ඇමැති.
@ChandanaKumara-v3n
@ChandanaKumara-v3n 15 күн бұрын
මෙි ඇමති පත්කරකකොටම අපිට දැනුන මෙියා වාහම වැඩ පේන්නඔනා නැත්තමි ගෙදරයන්න
@Joseph-d2f1d
@Joseph-d2f1d 16 күн бұрын
හර්ෂණ නානායක්කාර, අයෙෂා ජිනසේන පන්නා දමන්න
@mithunudara5823
@mithunudara5823 16 күн бұрын
Anura සහෝදරයා vitharai වුවමනාව thiyenne horek අල්ලස් karayek apuwama anurage වැඩපිළිවෙළ ewarai
@JayasenaGunawardana
@JayasenaGunawardana 16 күн бұрын
ME WAGE UN NISA JVP EKA WALAPALLATA.MUN AWE PODI MINISA DUKEN MUDAWA GANNAWA KIYALA.API MUNTA CHANDE DUNNE AKD NISA.WAREN PALATH PALANA METHIWARANAYATA.LAKWESIYENI NPP EKATA THAWATH REWATENNA EPA.
@ivanalwisaivn8556
@ivanalwisaivn8556 16 күн бұрын
ඔය මිනිහා අයින් කරන්ඩ ඕනි
@AB_Musix
@AB_Musix 16 күн бұрын
ඉතින් මේකට ආඬුවෙන් වියදම් කරලා නෑනේ.. එහෙම එකේ මෙතුමාට මේ මොකද්ද පාටි + සමාලෝචනය cancel karanna මන් හිතන්නේ අයිතිය්ක් නෑ..ඕනෙන්ම් සමාලෝචන්‍ය වෙනම ගන්න පුලුව්න්. Hiru wage captions daanna one na. Doctorslage ,bankersla okkoma wage annually oya mokkhari hari daanawa. Eewath nawathannada kiynne?
@SaliyaT_vision
@SaliyaT_vision 16 күн бұрын
මේ මුදල් එකතු කර ගත්තේ කුඩ්ඩන්ගෙන්.. මේවාට මුදල් යෙදෙව්වේ බන්ධනාගාර නිළධාරින්.. ඒක කමක් නැද්ද
@upalimanawadu1554
@upalimanawadu1554 16 күн бұрын
රෝහණ සහොදරයාගේ පවුලට සලකපු විදිහයි රෝහණ ඝාතණ කොමිසමවත් ගෙනත් නැහැ ඉතින් උන් ගැන කිමද කතා
@wannigamajayasena2620
@wannigamajayasena2620 15 күн бұрын
මුං මේ ආන්ඩව විනාශ කරනව හරිම කනගාටුයි
@vinividakandy5080
@vinividakandy5080 16 күн бұрын
HARSHANA Uba sathek ne ban Mr Anura Muuwa elawanna Muuu ape rajaya APAHASU thawayata path karan aapuu DEAL kaarayek
@anandaranawaka655
@anandaranawaka655 16 күн бұрын
Math Muta Thipu manape Aparathey 🐂
@indikajayamaha9519
@indikajayamaha9519 15 күн бұрын
එකනම් ඇත්ත හර්ෂණ වැඩක් කරන පාටක් නැ.හර්ෂණට අදිකරන ඇමතිකම ගැලපෙන්නේ නැ.ජනාදිපති තුමනි ඉක්මනින්ම මේ සම්බන්දව බලල කටයුතු කරන්න
@chamaralahiru7622
@chamaralahiru7622 16 күн бұрын
බන්ධනාගා⁣රේ උං කරන වැඩ සාක්ෂි එක්කම ආවා නේද
@basiljayawardena3043
@basiljayawardena3043 16 күн бұрын
සාලියටත් අපේ වගේ පක්ෂ පාට නැහැ. මධ්‍යස්ථ - ධනාත්මක විවේචනයක් අවශ්‍යයි - නව රජයට. තවමත් නීතිපති සහ එම දෙපාර්තමේන්තුව - කෙලින්නේ පිස්සු. එකෙක් හිටියා, පාස්කු ම්ලේච්ඡත්වයට අවශ්‍ය සියලු තොරතුරු පොලිසිය දුන්නේ නැහැ කිව්ව, මේක කුමන්ත්‍රණයක් කිව්වා, විශ්‍රාම ගියා - දප්පුල. අද ඔහුද, මහ මොල ජරාපක්සල මෙන්, ජනතාවගේ බදුමුදලින් සුඛ විහරණය ලබනවා කියන්නේ - පාස්කු වින්දිතයින්ගේ දුක් අදෝනා මැදින්. ඇත්තටම මුන්ට යා දෙනවාද ?😢
@MahanamaPerera
@MahanamaPerera 16 күн бұрын
Very good
@jagathnishantha8054
@jagathnishantha8054 15 күн бұрын
රට වෙනුවෙන් 👌 නියම හඩක්.....💅 නියම පිරිසිදු අව0කව වැඩ කරන්න පුලුවන් කෙනෙක් වෙන්න නැත්තම් කරන්න පුලුවන් කෙනෙකුට දෙන්න...ජනතාව අවදියෙන් ..
@vinividakandy5080
@vinividakandy5080 16 күн бұрын
Ela Oya kaalakanni kudu karan oni Mr President Me ihewa genawe parana kaalakanninta sarungal arinna newey hode Kisima Aduwak thiyan epa
@matildaranjani3946
@matildaranjani3946 16 күн бұрын
ජනාධිපති thumani වැරදි කරපු අයටත් දඬුවම් දෙන්න . Harshanata නීතිය කාටත් පොදුවේ ..වැරදි කරපු අයට දඬුවම් දෙන්න ...
@dilaniperera7509
@dilaniperera7509 15 күн бұрын
අපේ ජනපති තුමා ර්ගැනවගවිභාග කරයි එසේ කෙරුවායින් පසු නියම විදියට කොමෙන්ට්ස් දාන්න බොරු ප්‍රතිචාර දෙන්නෙ නැතුව . මුද ගව්ගනනක් තිබියදී අමුෆ ගන්න එප තාම අපි සත්‍ය දන්නේ නෑ සාලිය බොරු කියන්නෙත් නෑ බලමු ඉස්සරහට.
@ranithachamal1715
@ranithachamal1715 15 күн бұрын
බන්ධනාගාර නිලධාරීන් හැමෝම වැරදි කරන්නේ නෑ එකත් ඔබ දැන ගත යුතුයි...
@skyphone8133
@skyphone8133 16 күн бұрын
මා එදාම කීවා මතකද? අධිකරණ ඇමති හරෙක් වගේ අනුර ඉදිරියේ දිවුරැම් දුන්නේ මන්ත්‍රීවරයෙකු ලෙස දියුරැම්දී නැති යෝඡිත මන්ත්‍රීවරැන්ට නිතිවිරෝධිව 24 11 19 වන දින ඇමතිවරැ ලෙස පත්කර අමාත්යාංශය භාරදුන්නේ එවැන්නකට 2024 11 21 වන දින දක්වා ජනාධිපතිවරයාට බලය නොමැති බව නොදන්නා නිතිඤ හරක් සිටින රටක අනුර කුමාරගේ පිස්සු වැඩ ඉදිරියේ තපෝලුලනවාට වඩා දෙයක් මේ උගත්යයි සිතාගෙන ආචාර්ය මහාචාර්ය වල්ග පස්සෙන් එල්ලාගෙන සිටින මෝට මෝල්ලුන්ගෙන් ජනතාවට සේවයක් කරයි කියා බලාපෝරෝත්තුවිම උගහටය. ■රටේ ආණ්ඩුකම වියවස්ථාව අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ බහුතර සහයෝගය ඇතැයි කියා විශ්වාස කරණ මන්ත්‍රී වරයා අගමැති ලේස නම්කල යුත්තේය. ■ අගමැතිවරයාගේ එකගතාවය මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරැ අතරින් තොරාගත් පිරිසකගෙන් තම ඇමතිමණ්ඩලය තොරාගත යුත්තේය . ■මාධ්‍යහමුවක් 2024 07 08 දීන පවත්වමින් සුනීල් වටගල සමග මනොජ් නානරක්කුර හා තවත් මාලිමාව කියාගත් නිතිඤ බුරැවන් ජනතාවගේ පරමාධිපත්‍යබලය සහිත ආයතනයක් ලෙස හැදින්වුවද අධිකරණ විනිසුරැවන් කවදාද ජනතාවගේ කැමැත්ත ගත්තේ කියා මේ ගොංනුන්ගෙන් ඇසිය යුතුයයි මා කියද්දීත් නිතිඤ කෝට් කබා ඇදගෙන සිටින බත්කන හරක්ව තවදුරටත් ලග තබාගත් නිතිඤ නොවන අනුර කුමාර පමුබ මාලිමාවේ උන්ටික 2024 11 18 දින උදේ නමයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලයට එකරාශී වි ජනමාධ්‍ය පීරිවරා ලෝකයටම තම නොදැනුවත් භාවයේ පමණක් නෝව උපදෙස් ගන්නවත් හරිහමන් නිතිය පිලීබද ඉගෙන ගෙන ඇති මිනිසෙකු සොයාගැනීමට නොහැකිව නිතිඤයන් ලෙස රගන බුරැවන්ගේ තැපිලීලීම බලමින් හරක් මඩුවක් කරගෙන ගොම ගා ගත්තේ පලමුව ඇමති මණ්ඩලය දිවුරුම් දේන දවසේ බව සබුද්ධික ජනතාව පමණක් නොව වයසයි කියමින් ගැරැහුම් ලෑබු හිටපු නීති උපදේශකයින්ද බලා සිටියේ ජුගුප්සා ජනකවය ■එකට මේකද මාධ්‍ය අදබාලයන් නම් උඩ පනිමින් වාර්තා කල මේ අවිනිතික කියාවලිය . සමාන වනුයේ අඩුතරමින් ශේෂඨධිකරණය අධිකරණයට කැදවිමක්වත් නොකර ඒකපාක්ෂිකව රටේ පැවැත්මට බලපාන බව දන්නා උත්තරිතර නිලධාරීයෙකු වන පොලීස්පති දේශබන්දුගේ වැඩ මාස තූනක් වැනි කාලයකට අත්හිටුවා නඩූව කල්තැබු ඒ පුදුම සහගත නෛතික කටයුත්තටමය. ■පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත කිරිමට මැතිවරණ කොමිසමට නිතයානුකුලව බලයක් දී නැත්තේය. ■ජන්දයෙන් පාර්ලිමේන්තුවට තේරැනේ වුවද ඔහු ගෙදර හෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ නොව අනුරකුමාර ජනාධිපති සමග එක ඇදේ බුදියගත්තද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකූ නොවන්නේය. ■ජන්දයෙන් තේරිපත්වන පුද්ගලයන් පාර්ලිමේන්තු මන්තිධුරයට නිතයානුකුලව ඇතුලු වනුයේ පාර්ලිමේන්තුවේ ලියාපදිංචිවි දිවුරුම් දිමේන් අනතුරැව ලේකම්තුමාගේ පධානත්වයෙන් රැස්වන පලමු පාර්ලිමේන්තු සැසිවාරයෙන් පසුව පාර්ලිමේන්තුවේ කථානායක තොරාගැනිමෙන් අනතුරැව හිටපු කථානායක සිටින වයවස්ථා සභාව අහෝසිවු පසුව අභිණව පාර්ලිමේන්තුව රටේ ස්ථාපණනය වු පසුවය. මේ සරල දේය තේරැම් ගැනීමට මොලයක් නැති හරක් එංගලන්තයේ පවා ගෝස් නිතිඋපාධිගෙන පැමීණ උසාවිවල රගමින් විකාරකර අහිංසක ජනතාවගේ මුදල් හා කාලය කාබාසිනියා කරමින් කලුකොට් කබායට පිටු පසීන් නැට්ට වනමීන් ගෝම වගූරැවා යුක්තිය සාධාරණත්වය වෙනුවට අවිනිතියේ අයුක්තියේ පීඩනයට ලක්වීම පුදුමයක් නොවන බව ජනතාවට මොනවට පැහැදිලිය. සරලව පැහැදිලිව ඇති වගන්ති තේරැම් ගැනිමට නොහැකි වූවද මුන් සිතනානේ උන්ට පනත් හා නිති කෙටුම්පත් නොව රටේ නව වියවස්ථාවකද සැදිය හැකියයි කියාය මේ බුරැ පිස්සු මරගාත මාධ්‍ය ඉදිරියේ උජාරැවෙන් පිම්බෙමින් රගන රැගිල්ල හොදයි අංගොඩ පිස්සන් කොටුවටම. ■ 2024 11 24 දීන අගමැති හා ඇමතිමණ්ඩලය අනුර කුමාර දිසානායක ජනාධිපති ඉදිරියේ දිවුරුම් දි ඇමති පත්විම් ලිපි ලබාගැනිම පමණක් නොව දීමද ජනාධිපතිවරය පමුබ සමස්ථ රජය කර වයවස්ථානුකුල නොවන හා ඒ නිතිවිරෝධි ඈමතිවරැ ලෙස ගොස් අමාත්යාංශ වල ඇමතිවරයෙකු ලෙස පෙනි සිටිමද ඇමතිවරයෙකු ලෙස අත්සන් යෙදීමද දණ්ඩනිති සංගහයට ගැනෙන බරපතළ වරදකි. තමන් සතුව ඒ වන විට (අභිනව පාර්ලිමේන්තුව පීහීටුවන තුරැ) නැති බලයක් ඇති බව අන්අයට පදර්ශනය කිරීම හා පෙනිසිටිම වංචාවක්ම වන නිසාය. ■තත්කාලයේ පාර්ලිමේන්තු මන්තිධුරය නොදරන පුද්ගලයන්ට අගමැති හා ඇමතිමණ්ඩලය දිවුරැම් දීමට සැලැස්විම ද බරපතල වංචාවක් මේන්ම අපරාධමය වැරැද්දක් වනුයේ අනුර කුමාර නිතිය නොදැනීම නිදහසට කරැනක් නොවන නිසාය. ■මේහිදී නිතිපතිද තම වගකීම හා වගවිම පැහැරහැර ඇතීබවක් වුවද ඊටද අනුර කුමාරටද නිතියට අනුව නම් සමාවක් හීමි නොවන්නේය. ■පාර්ලිමේන්තු මන්ත්‍රීන් විමට පෙර කැබිනට් ඇමතිවරැ විම තනිකරම රටේ නිතිය අමු අමුවේ උල්ලංඝනය කිරිමකි
@ShayamalRathnasiri
@ShayamalRathnasiri 16 күн бұрын
ජරව.කන.ජේලර්ලා මැරේන්නේ.විදවලා.දින.හතළිස් .පහේ.බොයිලර්ස්ලා..වගේ...දුසිත නිලධාරීන් ට.පමණි
@d.m.thilakarathna8710
@d.m.thilakarathna8710 16 күн бұрын
මේකට පුද්ගලිකව වියදම් කරල නම් අපි විරුද්ධ උනාට වැඩක් නෑ ...... අපි ගෙවන බදු සල්ලි වලින් වියදම් කරල නම් ........ එතැන ගැටලුවක් තියෙනවා . ඔබත් එක්ක අපිත් හිට ගන්නවා, ... ඔය හිරගෙදර නිලදාරීන් ජරාවකන්ඩ පටන් ගත්තෙ දවස් 100 කට මෙපිට නෙවෙයි නේද ? රිමාන්ඩ් කරපු ගමන් සල්ලි බලපුළුවන්කාරකම් තිබුන උන් රෝහලට ගියේ අද ඊයේ ඉදල නෙවෙයිනේද ? සාලිය .... ඔයා කරන්නේ පාවිච්චි කරන්න ඕන එක පාවිච්චි කරන්නේ නැතිව "අනිත් දෙකෙන් කෙලින " එක නේද ?
@ThusharakelumSenadhiragedon
@ThusharakelumSenadhiragedon 16 күн бұрын
Oita odai gilla gu kewanam kalakanniya para ballekne mu paraya
@keerthigayachandra7160
@keerthigayachandra7160 16 күн бұрын
Adikara Amathi kamen Ahenkaranna
@Joseph-d2f1d
@Joseph-d2f1d 16 күн бұрын
අනුර සහෝදරයා මොන මගුලක්ද කරන්නේ? අපි කොහොමද මේවා ඉවසන්නේ? අපි ඔබව බලයට ගෙන ආවේ වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රියා කිරීමටයි. දැන් මාස තුනකට වැඩියි.
@JSJayasundara-u8p
@JSJayasundara-u8p 16 күн бұрын
වාසුදේව.නානායක්කාරගේ.පරපුරෙ.ඒකෙක්.නෙද
@RohanPerera-re9tt
@RohanPerera-re9tt 16 күн бұрын
Janathawata harsana nanayakkara wa pahadimak Naha harsanata wenne janathawa gahalamaranawa harsana Uba wadiyan dagaluwoth ubawa Mari mun kalakani
@upalikumarasiri9677
@upalikumarasiri9677 16 күн бұрын
Appreciated your exposure of wrong way of a minister's journey. This party Individuals contribution is to much to afford for a prison department officer. Sorry to say we don't have any idea to substandard any respectable government employment. It's doubted officials gathering have to contribute this much money per head. This patterns were conducted by under privious regimes under the influence of corrupted goons involvement. People voted for change the entire system. Respective department level we never seen any clarification over this issues.This gathering information had voicing prior to the event and respective minister just gave a reason out and he take part it irrespective of allegations level against this so called event.If past regime minister did this we are helpless but our president asked us to questions them all the time. We felt sorry for voting NPP.
@NimalJayashantha-vv9ws
@NimalJayashantha-vv9ws 16 күн бұрын
අපි ඔය හොරුට චන්දෙ දුන්නෙ නැහැ අනුර ගැන විශ්වාස කරල චන්දෙ දුන්නෙ දැන් එයා ගැනත් විශ්වාස නැහැ
@RanaBowala
@RanaBowala 16 күн бұрын
ජනාධිපති මොනවා කරන්නද තනිව ම😢
@vipulhemantha
@vipulhemantha 16 күн бұрын
අනේද කියන්නෙ
@piscesat3062
@piscesat3062 16 күн бұрын
කියන්න ඕනී ටික කෙලින් කිව්වා මහජන මතය මේකම තමයි ✌
@SunilAbeywickrama-t4l
@SunilAbeywickrama-t4l 16 күн бұрын
Lajjai baba amaituma
@RohanPerera-re9tt
@RohanPerera-re9tt 16 күн бұрын
❤❤❤❤
@SachithraIpalawatta
@SachithraIpalawatta 16 күн бұрын
👍👍
@hedab1999
@hedab1999 15 күн бұрын
I am totally surprised.
@RohanPerera-re9tt
@RohanPerera-re9tt 16 күн бұрын
Obathuma niyamai attha kathakaranna
@AB_Musix
@AB_Musix 16 күн бұрын
Aththa thamai kiynne meya..eth eeka gon kathawak.
@ranjaniathubodagamachchi8635
@ranjaniathubodagamachchi8635 16 күн бұрын
👍
@mahindakothalawalage
@mahindakothalawalage 16 күн бұрын
👍❤❤❤❤❤😢
@sunilsenevirathna7716
@sunilsenevirathna7716 15 күн бұрын
මේ පෞද්ගලික ධනය වියදම් කිරීමක්ද ?
@ArunamaliJayasingha
@ArunamaliJayasingha 15 күн бұрын
අනේ බොරු කියන්නෙපා... කොහොමත් අපි රාජපස්සලාට නැවත චන්දය දෙන්නෑ. ඒකනම් හීනයක් හොදේ
@marinafernandez7567
@marinafernandez7567 16 күн бұрын
If he has spent his own money and given the party then no problem
@sarathchandra-vl3zf
@sarathchandra-vl3zf 16 күн бұрын
මුං සේරම එකයි බං ජනාදිපතිත් සැප ගන්නෙ දැං.
@sunilsenevirathna7716
@sunilsenevirathna7716 15 күн бұрын
පරන දේවල් කරන්න නොවේ අපි මාලිමාවට චන්දෙ දුන්නේ.
@arulrajani4392
@arulrajani4392 16 күн бұрын
Npp අපි විශ්වාසයි ජන්දයක් දුන්නේ
@Joseph-d2f1d
@Joseph-d2f1d 16 күн бұрын
අඩෝ හර්ෂ බන්ධනාගාර පද්ධතිය සුද්ද කරපන් උබේ මගුල් රැකියාව හරියට කරපන්.
@jagathbandar5938
@jagathbandar5938 16 күн бұрын
ංඕකව අයින් කරල දාන්න
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН