ගිය මාසේ පුතාගේ බර 700g වැඩිවෙන්න මම කරපු දේවල්,Kids Meals,Toddler Meals,Babyfood Recipes,Babatakama

  Рет қаралды 101,725

Sayen Aayul

Sayen Aayul

Күн бұрын

@sayenaayul
2023.03.18
මගේ පුතාට දුන්න තවත් රසම රස කෑම රෙසිපි
බබාගේ බර වැඩිකරගන්න මම කරන දේවල්
සම්පූර්ණ විඩියෝ එක බලන්න මම කියන ගොඩාක් දේවල් වැදගත් වෙයි ඔයාලටත්..
#babatakama #solidfood #babatakema #babyfood #babataroti #bananarecipe #potatorecipes #babagekama #6monthsbabyfood #kidsfoodrecipes #pancakes #weightgainfoods #babyporridge
#Kid-Friendly Recipes
#Quick and Tasty Chicken Nuggets
#Cooking Tutorial
#Finger Food Recipe
#Family-Friendly Meals
#Panko Breaded Chicken Nuggets
#Delicious Snacks
#Dipping Sauce Ideas
#Cooking at Home
#Comfort Food Recipe
#babatakama
#toddlers
#Toddler_breakfast
#Toddler_breakfast_sinhala
#kids_breakfast_sinhala
#kids_lunch
#kids_lunch_sinhala
#Toddler_lunch
#Toddler_lunch_sinhala
#kids_dinner
#kids_dinner_sinhala
#toddler_dinner
#Toddler_dinner_sinhala
#Toddler_meal_hacks
#toddler_meal_hacks_sinhala
#kids_meals_sinhala #Kids_meals_sri_lanka #බබාට_කෑම
#බබා #රස #කෑම #පොඩිත්තෝ #French_toast #French_toast_sinhala #ආහාර #Toddler #Toddler_breakfast #Toddler_breakfast_sinhala #kids_breakfast_sinhala #kids_lunch #kids_lunch_sinhala #Toddler_lunch #Toddler_lunch_sinhala #kids_dinner #kids_dinner_sinhala #toddler_dinner #Toddler_dinner_sinhala #Toddler_meal_hacks #Toddler_meal_hacks_sinhala
Facebook page ❤️
www.facebook.c...
දරුවා ප්‍රිය කරන පෝෂණීය ආහාර දරුවාට ලබා දීම
දරුවා අකමැති ආහාර දරුවාට බලෙන් ලබා නොදීම
බබාට කුසගිනි දැනුණු විට ආහාර ලබා දීම
නිසි වයසට ගැළපෙන ආහාර දරුවාට ලබා දීම
කෑම වේල් අතර නිවැරදි පරතරයක් තබා ගැනීම ( පැය 2-4)
මාස 08න් පසු තනිව ආහාර ගැනීමට හුරු කරන්න (දෙමව්පියන්ගේ නිරීක්ෂණය යටතේ)
බබාට කෑම ගැනීමට එක් ස්ථානයක් තබා ගන්න
දරුවා සමග කතා කරමින් ප්‍රියමනාපව ආහාර පිළිගන්වන්න
දරුවා තනිව කෑම කන විට දරුවාව උද්යෝගිමත් කරන්න
අවුරුද්දෙන් පසු පවුලේ ආහාර රටාවට හුරු කරන්න
ස්තුතියි!

Пікірлер: 255
@ChenuRajapaksha
@ChenuRajapaksha 17 күн бұрын
Ada thamai oyage v.dekke...godak watinoo godakkkk thanks. Mewa danawata
@Nirasharashmi-y7h
@Nirasharashmi-y7h 2 ай бұрын
බබා බත් කටේ තියන් ඉන්නවා.කෑම හපලා කන්න බැරි ප්‍රශ්නයක් නෑ .රුලං ,කුරක්කන් ,ඕට්ස් තලපෙ කනවා.බත් පාස්තා වගෙ දෙවල් මුල් කට දෙක විතරයි හපන්නේ.මම තාමත් පෝශන බත දෙන්නේ. බත් ඇටයක් 2 කැඩෙන ප්‍රමාණයට වගෙ.දැන් අවුරුදු 2 , බබාට . බර හොදයි .එත් මගෙ හිතට බයයි එහෙම බෙරි බත කැබලි විදියට කාලා (පාස්තාත් කැබලි කරනවා) මින් ඉදිරියට එයාගෙ වර්දනයෙ ගැටලු එයිද කියලා . පුන්චිම කාලෙ ඉදන් කැම කටෙ පුරවන් ඉන්නවා..
@sayenaayul
@sayenaayul 2 ай бұрын
Kama blender karala dunnada babata මුල් kale. Finger foods dunne මොන kaledida
@chinthanichathubashini
@chinthanichathubashini 25 күн бұрын
Mage puthth ehemai dan eyata aurudu 2i masa 9i eyath bath kanna harima horai bath late thiyan innawa hakke dath walin kaama hapanne na eya blender karala kaama kawe e nisa wenna athi eyage bara adui e gana hithalama mata tension haduna anithamata mata beheth ganna una tension ekata
@Rajapaksha123Rajapaksha
@Rajapaksha123Rajapaksha 6 ай бұрын
Maga baba බත් kannama na. දැන් masa 21.mona da dunnath kanna katawal 3k 4k.bada gini wanna bhath dunna ath kanna.
@LakmaliHerath-g9m
@LakmaliHerath-g9m 3 күн бұрын
Ane mis babata denna puluwan nuts powder ganna thenak kynnako
@thusharipriyangika3076
@thusharipriyangika3076 Ай бұрын
Mage bage g.200 kin bara vadi une etapasse thamai mama me video aeka dakke. Masayakin kiraddi made puthage bara g500 kin bara wadiuna mata harima sathutui.tanks akki
@sayenaayul
@sayenaayul Ай бұрын
අනේ දැන් comment එක් දැක්කේ..❤අනේ හරිම සතුටුයි 🎉
@ChinthakaLiyanaarachchi
@ChinthakaLiyanaarachchi 4 ай бұрын
නොමසුරුව කියා දුන්නට ඔයාට ගොඩක් පින්...
@sayenaayul
@sayenaayul 4 ай бұрын
අනේ...ගොඩාක් සතුටුයි මට වීඩියෝ බලනවට.🌷❤
@ChanakajayanathSamarakon
@ChanakajayanathSamarakon 2 ай бұрын
බොහොම ස්තුතියි අක්කේ
@SusanthaRajapaksha-u1l
@SusanthaRajapaksha-u1l 6 ай бұрын
Oyage Puthage wayasa aurudu 2di barai usai keeyada nanga. Mage duwage bara hodatama adui. Adahasak ganna. Budu saranai oyalata.b
@sayenaayul
@sayenaayul 6 ай бұрын
උපත් බර 2.895 (ළා කොල එකේ ඉපදුනේ) බර 12.100 උස 88 CM තද කොළ පාට line එකට ආවා ඉපදිලා සතියෙන් ඩොක්ටර් ගාවට යනකොට... බුදුසරණයි අක්කේ.. මේ වීඩියෝ එකේ මම කියන ටික කරලා බලන්න..අනිත් වීඩියෝ රෙසිපිත් බලන්න..❤️🌷
@SusanthaRajapaksha-u1l
@SusanthaRajapaksha-u1l 6 ай бұрын
Reply kalata thank you. Budu saranai.
@senudidinujana-r5v
@senudidinujana-r5v 5 ай бұрын
වයස කීයද නංගි පුතාගෙ​@@sayenaayul
@sayenaayul
@sayenaayul 5 ай бұрын
@@senudidinujana-r5v අවුරුදු 2 මාස 5ක් කාලේ මේ
@AananthiLakshan
@AananthiLakshan 3 ай бұрын
I miss very useful videos ❤ soup video thanda puluvanda
@sayenaayul
@sayenaayul 3 ай бұрын
සුප් වීඩියෝ එකක් ඉක්මනින් අරන් එන්නම්...❤🌷
@ChamindaKumara-fj6ui
@ChamindaKumara-fj6ui 6 ай бұрын
බැඳි හාල් කැඳ එකට මේ හාල් වර්ග 2 විතරද ගන්න පුළුවන් .. වෙන ගන්න පුළුවන් හාල් මොනවද.. රතු හාල්, සුදු කැකුලු ගන්න පුළුවන් ද අක්කා .
@sayenaayul
@sayenaayul 6 ай бұрын
ඔව් පුලුවන් නංගී ....දේශීය සහල් බබාලට හොදයි..එකයි ඒවා එකතු කරලා හැදුවේ ...❤️
@NaduneeUpeksha
@NaduneeUpeksha 2 ай бұрын
Babata denna puluwan bara wedi wena sup warga nathda dear?
@sayenaayul
@sayenaayul 2 ай бұрын
Thiynawa..man video ekak gennam e gana.
@Kaushi1993
@Kaushi1993 Ай бұрын
Akke me kada ekata kaupi danna barida
@sayenaayul
@sayenaayul Ай бұрын
@@Kaushi1993 puluwan nangi
@SamalkaSadamali-jd6ze
@SamalkaSadamali-jd6ze 5 ай бұрын
මගෙ පුතාට දැන් අවුරුදු 1යි මාස1 යි..අනේ එයා කෑලි හැපෙන්න කන්නෙ නෑනෙ .එයා කන බත් එකත් එයාට ඕන කටට දාපු ගමන් ගිලෙන්න නැත්තං එයා ඔක්කාර කරනවා..ඒ ඇයි ..
@sayenaayul
@sayenaayul 5 ай бұрын
එයාට තවම හුරු නැතුව ඇති..බබාට තනියම කන්න soft කෑම දෙන්න..fingerfoods දෙන්න..ඔයා බබාට කෑම බ්ලෙන්ඩර් කරලද දුන්නේ..ටික ටික වැඩි කරන්න කැබලි ගතිය බබාට නොදැනෙන්න ...දවසින් දවස සතියෙන් සතිය ඒක බබාට හුරු කරගන්න..එකපාරටම කැබලි දේවල් දුන්නම හුරු වෙන්නේ නෑ..මාස 8න් fingerfoods දෙන්න ඕනේ.එතකොට තමයි ටික ටික බබාලා හුරු වෙන්නේ මේ වයසට එනකොට
@rapnadeesha9673
@rapnadeesha9673 2 ай бұрын
Ane ape baba leda wela kannema ne kema bara kiranna yanna bayai ape mis napurui
@chinthakaherath7856
@chinthakaherath7856 6 ай бұрын
මිස් බයිනවා බත් කන්නේ නැත්තන් බඩගින්නේ තියලා බත් දෙන්නලු.එහෙම කන්නෙත් නැත්තන් අමතර මෙ වගේ කෑම හදලා දෙනවා.මමත් මෙ වාගේ දිලා බලන්නම්.බොහොම ස්තුතියි ❤❤❤❤❤
@sayenaayul
@sayenaayul 6 ай бұрын
ඒ මිස් බනින්නේ ආදරේටනේ...බර වැඩි වුනොත් බබාටයි අම්මටයි දෙන්නටම හොදයි...අහන්නකෝ බබාට බත්ම දෙන්න කියලා එයාලා කියන්නේ අපේ රටේ ප්‍රධාන ආහාරය බත් නිසා.මගේ බබාගේ pd නම් කියන්නේ අපිත් තුන් වේලටම බත් කන්න අකමැති නම් බබාලා කොහොමත් කන්නේ නෑ කියලා.. .ඒත් ඉතින් බබාලා එකම දේ කන්න අකමැති නේ..ඒ නිසා අපිට බත් වෙනුවට දේවල් (පෝෂණීය ) දෙන්න පුලුවන්..බත්වල තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් නිසා ඒ වෙනුවට දෙන්න පුලුවන් කෑම දෙන්න..අල,බතල,හබලපෙති ,රුලං ,කුරක්කන් ,පාස්තා ,නූඩ්ල්ස් ,රොටි වර්ග දෙන්න.ඒකේ වරදක් නෑ අනේ..🌷❤
@goodkw3123
@goodkw3123 6 ай бұрын
Babata aurudu kiyada
@sayenaayul
@sayenaayul 6 ай бұрын
@@goodkw3123 magee babatada?
@thanushkamaduwantha6750
@thanushkamaduwantha6750 6 ай бұрын
oww
@sayenaayul
@sayenaayul 6 ай бұрын
@thanushkamaduwantha6750 2 years and 6 months
@samankumari8339
@samankumari8339 7 ай бұрын
Kasa kasa ata penna dalada akke palatoru walata dunne
@sayenaayul
@sayenaayul 7 ай бұрын
mulinma ewage thiyana rodu ehema ain karanawa plate ekakata dala..itapsse ekaparak deparak gottakata dala sodanawa..අතුල්ලන්නේ නෑ සෝදනකොට.ඊටපස්සේ කෑම එකට දාන්නේ..
@indikakalhariindikakalhari9110
@indikakalhariindikakalhari9110 2 ай бұрын
Akka meka pradana welwakta denna puluwanda
@sayenaayul
@sayenaayul 2 ай бұрын
තව පෝෂණීය දේවල් එකතු කරලා දෙන්න නට්ස් වර්ග මේදය
@indikakalhariindikakalhari9110
@indikakalhariindikakalhari9110 2 ай бұрын
@@sayenaayul adati mn meka duna akka eya okma biuwa..... Dawsa kiyak waga dena puluwaenda sathiyk ta.... Eya wendata wada kamti kawa akka... Ekta badagini wenwada
@sayenaayul
@sayenaayul 2 ай бұрын
@indikakalhariindikakalhari9110 ow badi hal kada walata nam badagini wenawa
@indikakalhariindikakalhari9110
@indikakalhariindikakalhari9110 2 ай бұрын
@@sayenaayul eka hmdma denna Hoda nda twa dewal dala mkda eya godk asai ekata❤️
@sayenaayul
@sayenaayul 2 ай бұрын
හැමදාම දුන්නම බබාට කෑම එක එපා වෙයි..දුන්නා කියල නම් වරදක් නෑ..ඒත් හැමදාම එකම දේ දෙනකොට බබා ඔය කෑම එක කන එක නවත්තයි..ඒ නිසා සතියට දෙතුන් වතාවක් දෙන්න..
@DilrukshiMaduwanthi-g8o
@DilrukshiMaduwanthi-g8o 2 ай бұрын
Wathura wrnuwatada polkiri danne amma
@sayenaayul
@sayenaayul 2 ай бұрын
@@DilrukshiMaduwanthi-g8o wathuren hadala itapsse uku pol kiri tikak dala puree එක එනකන් තම්බගන්න..
@fathimakamila6368
@fathimakamila6368 4 ай бұрын
Akki mee powder eka store kerala thiyanna puluvandha
@sayenaayul
@sayenaayul 4 ай бұрын
Fridge eke dala sathiyak wage thiyaganna puluwan
@fathimakamila6368
@fathimakamila6368 4 ай бұрын
Tnx akki ❤
@ahansaminuli5505
@ahansaminuli5505 6 ай бұрын
අක්කී මගේ බබාට අවුරුද්දයි, හබල පෙති වලින් හදන කෑම වීඩියෝ දානවද..🥰🥰
@sayenaayul
@sayenaayul 6 ай бұрын
Nangi man dalath thiynawa kipayak balanna videos walata gihi
@sayenaayul
@sayenaayul 6 ай бұрын
kzbin.info/www/bejne/bXOkmpafbaeYa5Y
@sayenaayul
@sayenaayul 6 ай бұрын
kzbin.info/www/bejne/eKfdqZh-nL-peqc
@sayenaayul
@sayenaayul 6 ай бұрын
kzbin.info/www/bejne/oJ_Ig5anr6eGjac
@sayenaayul
@sayenaayul 6 ай бұрын
kzbin.info/www/bejne/hHaznayvdqt8qNU
@NishiWeerakoon-md2zy
@NishiWeerakoon-md2zy 5 ай бұрын
අම්මා බබාට මව්කිරි නැවැත්තුවේ වයස කීයේදිද? සාමාන්‍යයෙන් උදේ කීය වෙනකම් එක දිගට නිදා ගන්නවද? මගේ බබාට මාස දහයට ළඟයි. රෑට හරියට නිදාගන්නෙම නෑ පැයෙන් පැයට ඇහැරලා කිරි බොනවා. වෙලාවකට කිරි බීලා විනාඩි පහක්වත් ඉන්නෙ නෑ ආයෙ අඬනවා. මම හොඳට රෑට කවනවාත් එක්ක.
@sayenaayul
@sayenaayul 5 ай бұрын
මගේ බබාට මන් අවුරුදු 2ක් මව් කිරි දුන්නා...බබාට කෑම කෑව ගමන් විතරයි මන් මව් කිරි දුන්නේ..රෑට එයා 2 පාරක් වගේ කිරි බීලා නිදාගත්තේ..බබාගේ ඩොක්ටර් කිව්වේ මාස 6න් පස්සේ රෑට කිරි දෙන්නම එපා කෑම කවලා නිදි කරවන්න කියලා..බබා කිරි බොන්න ඇහරෙන්නේ පුරුද්දට කියලා කිව්වේ..බඩගින්නට නෙවෙයි..රෑට බබා ඇහරුනාම husband ට නිදි කරවන්න කිව්වේ..එතකොට සතියක් වගේ යද්දී බබා එක දිගට් නිදියන්න පුරුදු වෙනවා..හැබැයි මගේ බබා කිරි බොන්න එහෙම කරදර කරේ නැති නිසා මට මේක කරන්න ඕන වුනේ නැ..ඒත් මේක කරන්න පුලුවන් නම් ගොඩාක් හොදයි ..උදේ 7, 7.30 වෙනකන් නිදියනවා ...
@ednagayathri123
@ednagayathri123 5 ай бұрын
Godak watina dewal igana gathta..thank you ❤️
@sayenaayul
@sayenaayul 5 ай бұрын
ගොඩාක් ස්තුතියි...🌷❤
@silwasurangsurng6711
@silwasurangsurng6711 Ай бұрын
Ane akke mage babata usata sarilana Barak tibunat harima kettui mahat venne na
@sayenaayul
@sayenaayul Ай бұрын
@@silwasurangsurng6711 ane mokatada ane bola wenne..bba niroge nam eyatath eka pahasuwakne..baba usa nisa babage mahatha pennne nathuwa athi.mage babath ehemai
@DilrukshiMaduwanthi-g8o
@DilrukshiMaduwanthi-g8o 2 ай бұрын
Wathura wenuwatada polkiri danne amma
@rapnadeesha9673
@rapnadeesha9673 6 ай бұрын
Ane matath epa wela mage babata masa 10 bath kannema ne yogat eka vitharai kanne ekath denna be sema hedila bara hodatama adui pin obata bs
@sayenaayul
@sayenaayul 6 ай бұрын
Yorgert walata sema enne na..cool dunnoth thamai sema hadenna balanne..cool ain karala denna.yorgert ekata habalapethi,rulan puree mix karala denna..kesel ehema dala...sema hadenne kamen newei dr..dawasta eka බිත්තරයක් denna babage ප්‍රතිශක්තිය වැඩිවෙන්න...sema hadenne virus ekak hari allergy ekak hari nisa..doctor ravindra udugamage videos balanna..man yatin dannam oyage babata denna puluwan kama ewa balala hadala denna..please kama thoranna epa..ethakota baba thawth leda wei..parana matha wala inna epa darling ...baba paw...eyage poshnayata awashya dewal denna dr...❤
@sayenaayul
@sayenaayul 6 ай бұрын
kzbin.info/www/bejne/apm5nGqmrqqor9Esi=oKRLL4MM3Inb1zSn
@sayenaayul
@sayenaayul 6 ай бұрын
kzbin.info/www/bejne/iXO3YXhpiZqEja8si=REddcv3DN5qqSbkL
@sayenaayul
@sayenaayul 6 ай бұрын
kzbin.info/www/bejne/mXzUhYR7f9R4gtUsi=tOEdC15nWz0Dh09o
@sayenaayul
@sayenaayul 6 ай бұрын
kzbin.info/www/bejne/rF6zf4lqgqhpb68si=lyyza7rJJtnuwSkp
@Sfdo96
@Sfdo96 3 ай бұрын
බබාලට හැමදාම බිත්තර දුන්නොත් බර වැඩිවෙයිද ?
@sayenaayul
@sayenaayul 3 ай бұрын
බිත්තර නිකන් දීලා හරියන්නේ නෑ..බිත්තර එකට මේදය එකතු කරලත් දෙන්න ඕනේ.එකම විදිහට තම්බලාම දෙන්න එපා..දවසක් තම්බලා දුන්නොත් ඊලග දවසේ මේදය එකතු කරලා ඔම්ලට් වගේ දෙන්න..මේ එක්කම කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහරත් ප්‍රමාණවත්ව දුන්නොත් බර වැඩිවෙනව..
@Sfdo96
@Sfdo96 3 ай бұрын
@@sayenaayul අනේ thank you හිතුවෙ නෑ reply කරයි කියලා. අම්මලාගේ දැවෙන ප්‍රශ්නේ මේකනෙ ඉතින්
@sayenaayul
@sayenaayul 3 ай бұрын
@@Sfdo96 ❤❤😊🌷
@samankumari8339
@samankumari8339 6 ай бұрын
Kasa kasa ata walata bara wedi wenawada akke ,,,tala ata kudu nokara dunnoth babata bara wedi weida mage babage bara adui
@sayenaayul
@sayenaayul 6 ай бұрын
Ow bara wadiwenawa dekatama.baba chuti babek nm thala ata kudu karala denna..eyata hapenawanam godak hodai ජීර්ණය වෙන්න..මම මේ වීඩියෝ එකේ කියන ටික කරලා බලන්න නංගී
@fathimakamila6368
@fathimakamila6368 4 ай бұрын
Akka me gedha ekata fresh milk dhala denna buluvandha
@sayenaayul
@sayenaayul 4 ай бұрын
Babata awurudu 1ta wadi nam allergy balala nam denna.
@fathimakamila6368
@fathimakamila6368 4 ай бұрын
Babata 3 year fresh milk allarge neha
@Piumiridmika
@Piumiridmika 6 ай бұрын
Akke den babage wayasa kiyada bara kiyada please kiyannako
@sayenaayul
@sayenaayul 6 ай бұрын
වීඩියෝ එක බලලා නෑනේ..😁 බර 12.800 අවුරුදු 2 මාස 5 දැන්..
@ravidugayantha8813
@ravidugayantha8813 7 ай бұрын
Man akkage recipe balala babata kema dunna masa 2kma e widiyatama hodata bara wedi una babage.. neththan aurudde idalama eyage bara hema masema 100g wedi wenne.eth february ,march masa dekema ayama 100g wedi wela thiyanne.den mage babata ayuruddai masa 11k wenawa thama bara 9500i.upath bara 2720.laa kola thiruwe inne baba... thawa kema recipe genna akke oyage kema hadala dunnama baba asawen kanawa
@sayenaayul
@sayenaayul 6 ай бұрын
අලුත් රෙසිපි ගේන්නම් නංගී..ගොඩාක් ස්තුතියි ඔයාට..🌷❤️ පරණ රෙසිපි ටිකක් බලලා හදලා දෙන්න මේ ටිකේ..බර වැඩිවෙන කෑම වීඩියෝ වල තියනවා..
@GurusinhaThilangamage
@GurusinhaThilangamage 6 ай бұрын
Ane akke mage puthta wayasa 1. Masa 10 eya kisima dyak Kanna kta Arianna kawagna ba mokda krnne
@sayenaayul
@sayenaayul 6 ай бұрын
එයාව feeding chair ekaka hari podi putuwaka meseka hari hari thiyala athin kanna denna.oyath kama kanna eyata penna..babalaa අනුකරණය karana nisaa dakkama kama kai..hamawelema mata doctor kiuwe baba ekka amma hari thaththa hari kama kanna one kiyala babata awurudden passe..asa hithena dewal denna..bathma nodi...gas wate kurullo penna penna kawanakota babala purudu wenwa hamawelem e dewal wlata..badaginne thiyala kama denna..video eka balanna සම්පූර්ණයෙන්
@danushkasaman7202
@danushkasaman7202 4 ай бұрын
Ane mata juni mase g.500k wei kara ganna kiwa.mage babat අවුරුදු 2i masa 5i .me keda එක හොඳයි da
@sayenaayul
@sayenaayul 4 ай бұрын
Oya video eka baluwada..full video eka balanna dr.oyata idea ekak ganna puluwan
@sayenaayul
@sayenaayul 4 ай бұрын
Oya kama eka vitharak newei..oil warga ehema add karala kama hadanna one..hama video ekakama man katha karanne babage bara wadi wena eka gana...eniaa etikath balanna..
@sayenaayul
@sayenaayul 4 ай бұрын
kzbin.info/www/bejne/l32aZmRvYqx5bLssi=z5h4_4esvLfQvbSA
@sayenaayul
@sayenaayul 4 ай бұрын
kzbin.info/www/bejne/nGK4lZdjnL-Nfsksi=-hskbF9o6pwIeOvF
@sayenaayul
@sayenaayul 4 ай бұрын
kzbin.info/www/bejne/pnjFqmx6bM-KrLMsi=NkF5S51UlB1VCwQg
@MuhammadhAhmadh-qk8ph
@MuhammadhAhmadh-qk8ph 6 ай бұрын
Akke mage babata dhen avurudhu 1 maasa 4 k venava eya kema kannama ne bath tika past vidhiyata math gala dhunnoth kata 2 k 3 vithara kana nikan dhunnoth kannama ne
@sayenaayul
@sayenaayul 6 ай бұрын
Babata fingerfoods try karanna..oya eyath ekka kama kanna..feeding chair ekaka thiyala kama kawanna..naththm putuwaka wadi wela hari..eyata thaniyama athin kanna denna..badagini karawala kama kawanna..video eka sampurnyen balanna..awida awida kama kawanna epa...meka punchi kale idalama purudu karapu babala kama kana eke awashyathawaya dannawa..dn unath parakku na..oya eka thanaka idala baabata kama kawanna..eyata penna oya kanna..eya kama kawama clap karanna..bathma denna epa..frenchfries denna.watermelon denna,mew dila purudu karanna tika tika..
@lakmalilakmali9259
@lakmalilakmali9259 2 ай бұрын
බබාට සුප් දුන්නම බර අඩු වෙනවද
@sayenaayul
@sayenaayul 2 ай бұрын
@@lakmalilakmali9259 na..soup eka wathura wagema hadanna epa..ala wattakka wage dewal dala thickness wadi widihata hadaganna one.ethakota bara adu wenne na..puree type ekata wage ganna one..ekata බිත්තර ,මස්,මාලු එකතු කරන් තවත් පෝෂණය වැඩි කරගන්න පුලුවන්
@SumuduKumari-o4g
@SumuduKumari-o4g 6 ай бұрын
Akke mage babata masa 8th lagadi eyath kanne ne kada wathura denda epa kiwa badaginne thiyanna kiyanawa eth kanne ne meka Wath dela balanawa hamadama epada denda
@sayenaayul
@sayenaayul 6 ай бұрын
Hamadama dunnoth babaya epa wei..kada wathuren babage bada pirenne na nangi.diyara nisa babage bara adu wenawa..hamawelema uku thalapayak widihata denna..dan oya babata fingerfoods purudu karanna..masa 8 eyalata kama wala godak wenas kam karanna puluwan..yorgert ,rataidi wage dewal ekathu karala kama denna puluwan dan..ethakota bara wadi wenawa.wenas rasak nisa baba kama kanawa..badagini krawala denna..meka hadama dunnoth baba e rasata akamathi wei.sathiyata dawas 3k wage vivida ධාන්‍ය වර්ග එකතු කරලා හදන්න.thawa recipes godak thiyanwane..ewath balala babata hadalaa denna.
@SumuduKumari-o4g
@SumuduKumari-o4g 6 ай бұрын
Ha akke
@jayanthawickramasinghe3929
@jayanthawickramasinghe3929 7 ай бұрын
Akke keda eka dawasata eka welakata dunnata kamak nedda. Reply me
@sayenaayul
@sayenaayul 7 ай бұрын
Babage wayasa kiyada
@thusharipriyangika3076
@thusharipriyangika3076 Ай бұрын
Me video akka bala mama aewa genath gunna. Harima wTinawa
@KlpaniDinushi-pp7po
@KlpaniDinushi-pp7po Ай бұрын
Mekata bara wadi wenawada
@sayenaayul
@sayenaayul Ай бұрын
@@KlpaniDinushi-pp7po video eka balanna
@dilhanidisanayaka9471
@dilhanidisanayaka9471 5 ай бұрын
Ane aththatama godak watinwa mage babage bara ekama digata adu una beri bathen ain karata psse.mn manasikawa gdk watila inne aththtm.watinwa
@sayenaayul
@sayenaayul 5 ай бұрын
අනිත් වීඩියෝ වලටත් ගිහින් බලන්න..රෙසිපි ගොඩක් දාලා ඇති බර වැඩිවෙන කෑමවල..ගොඩාක් ස්තුතියි ❤🌷
@thamalijayathilaka2634
@thamalijayathilaka2634 6 ай бұрын
Ane akke mage babata masa 7i eyata kassa hadils sema thiyenawa.dan kanne na kiri bonnme na wamane danawa.eyata me kada eka dennada
@sayenaayul
@sayenaayul 6 ай бұрын
Kamak na denna....allergy balala thiyanawanam..
@sagarakumara8075
@sagarakumara8075 6 ай бұрын
අක්කි මගේ බාබාට අවුරුද්ද්යි මාස 3 මං තාම එයාට කෑම දෙන්නේ බ්ලෙන්ඩර් කරලා.. ඒ දත් නැති නිසා හපන්න බැනේ.. එහෙම හොඳ නැද්ද අක්කි.. මට පොඩ්ඩක් කියන්නකො බරත් අඩුයි.. කෑම දෙන විදිහ
@sayenaayul
@sayenaayul 6 ай бұрын
@@sagarakumara8075 mage videos balanna nangi..dath nathi unata eyalage hanu hadila thiyenne kama hapanna puluwan vidihata..oya masa 8 n thamai fingerfoods denna one hari nam..dan idala kabali kama denna..baba naththam thawath purudu wei blender karala kama kanna.
@sagarakumara8075
@sagarakumara8075 6 ай бұрын
@@sayenaayul thank you akki....❤️
@ravidugayantha8813
@ravidugayantha8813 7 ай бұрын
Rathu kekulu haal dunnama babalage bara wedi wenne nedda.?
@sayenaayul
@sayenaayul 7 ай бұрын
Rathu kakulu walata bara wadi wenawa..deshiya sahal denna puluwan nam thawath godak hodai..suwadal,kuruthuda,kaluhinati wage dewal
@kanchanasewwandirathnayaka4583
@kanchanasewwandirathnayaka4583 6 ай бұрын
Kohomada tissue eke activity eka karanne
@sayenaayul
@sayenaayul 6 ай бұрын
මම short වීඩියෝ එකක් දාන්නම්..බලන්න ඒක.
@MudithaMayuran
@MudithaMayuran 2 ай бұрын
Mama oyawa subscribe kara dr.mage babata masa 9 iwarai dan.mata babata denna puluwan kama wala video link tikak danawada.eya adu bara babek
@sayenaayul
@sayenaayul 2 ай бұрын
Thank you so much❤🌷 Dr, videos list eka thiyanawa..ekata gihin oyata balanna puluwan oya kamathi video ekak..sayen aayul name click karanna ethakota channel eka enawa..eke videos walata giyama oyata anith videos balanna puluwan..mata ekin eka copy karanna amaruyne dr..oya gihin balala oyata suit wena recipes babata denna..
@NethmiDheshani
@NethmiDheshani Ай бұрын
Akke monawda finger foods kiyanna
@sayenaayul
@sayenaayul Ай бұрын
Agili walin ahulan kanna puluwan kama warga.. බත් ඇට පලතුරු කැබලි එලවලු කැබලි වගේ දේවල් තමයි
@kanchanasewwandirathnayaka4583
@kanchanasewwandirathnayaka4583 4 ай бұрын
Olive oil walata.bara wadiwenawada
@sayenaayul
@sayenaayul 4 ай бұрын
Ow bara wadi wenawa..babalage kama walata ekathu karaganna oil warga walin main oil ekak olive oil kiyanne.
@kanchanasewwandirathnayaka4583
@kanchanasewwandirathnayaka4583 4 ай бұрын
Thanks dr.deep fry karanna hoda na neda olive walin
@sayenaayul
@sayenaayul 4 ай бұрын
Epa..extra virgin oil warga rath karanne nathuwa ekathu karana eka thamai hodama. Naththam poshana gunaya vinasa wenawa..
@miragehotel7240
@miragehotel7240 7 ай бұрын
ගොඩක් වටිනවා නංගී ❤❤❤❤tnx.
@sayenaayul
@sayenaayul 6 ай бұрын
Thank you akke❤️🌷
@ireshadulani396
@ireshadulani396 3 ай бұрын
​@@sayenaayul akke oya me kema warga sathiyata dena ewa tikak thiyanawada bara hada ganna.nathnam dawasin dawasa aluth kema dunnamath harida
@ranjalathushri2508
@ranjalathushri2508 6 ай бұрын
Babata wayasa kiyda akki
@sayenaayul
@sayenaayul 6 ай бұрын
2 years and 5 months nangi❤️❤️
@tiyashajayasundara
@tiyashajayasundara 6 ай бұрын
Man godak dawasata hadanawa kurakkan soya bonchi ata ekathu karanna
@sayenaayul
@sayenaayul 6 ай бұрын
Ehemath hadanawa dr..මේක බැදිහාල් කැද එකක්නේ...සෝයාබෝංචි කුරක්කන් එකතු කරලා හදපු රෙසිපි channel එකේ තියෙනවා...Thank you dr❤️🌷 kzbin.info/www/bejne/mXzUhYR7f9R4gtUsi=vl_qKTixUh9gIQT6
@SupuniNimesha
@SupuniNimesha 4 ай бұрын
akke mn meka hadala dunna eya kewa thnkq oyt❤
@sayenaayul
@sayenaayul 4 ай бұрын
අනේ හරිම සතුටුයි මට❤
@sugandikanchana4135
@sugandikanchana4135 4 ай бұрын
Auruddaka babrkta denna puluwanda
@sayenaayul
@sayenaayul 4 ай бұрын
මාස 6 ඉදලා දෙන්න පුලුවන්
@MohamedRamzan-q7i
@MohamedRamzan-q7i 5 ай бұрын
Six month plus babys ta hodaida
@sayenaayul
@sayenaayul 5 ай бұрын
Allergy test karalanam hodai..denna puluwan.
@sandinichathurika5631
@sandinichathurika5631 3 ай бұрын
අකුරු කියවන්න කලින් අදින්න දුන්නට කමක් නැද්ද
@sayenaayul
@sayenaayul 3 ай бұрын
මම පුතාට ගොඩාක් Activities කරවනවා..අකුරු කියවනවා අගෝස්තු මාසේ....ඒත් බබාගේ අත අල්ලල බලෙන් ලියවන්නේ නෑ මං.පුතා කැමැත්තෙන් කරන දේවල් මම කරන්න දෙනවා..මේ වයසට අදාල දේවල් තමයි මේ ක්‍රියාකාරකම් ...අකුරු කියවනකන් කියලා ඉන්න ඕනේ නෑ.බබාට ක්‍රියාකාරකම් කරන්න දෙන්න ඕනේ..පරණ මතවල නම් මම ඉන්නේ නෑ ඩියර් ❤
@heshannimsara3264
@heshannimsara3264 2 ай бұрын
​@@sayenaayulඅකුරු කියවලා නෑ කියලා දරුවෝ මොට කරන්න එපා. එයාට පාට ,ගනන් කරන්න ,එලවලු .පලතුරු.ලග .දුර .උස වගේ ඔන තරම් ක්‍රියාකාරකම් කරන්න පුලුවන් අකුරුම ලියවන්න ඔනේ නෑ පාට කරන්න අදින්න ඔන දෙයක් දෙන්න පුලුවන් ඔය හැම දේම දරුවා නාවනකොට කවනකොට අපි උයන් වෙලාවට ඕනම වෙලාවක කරන්න පුලුවන්
@sayenaayul
@sayenaayul 2 ай бұрын
@heshannimsara3264 itin man ehema deyak kiyala thiyanwada dr..man hamawelema mage baba ekka activities karanawa..baba asama poth kiyawanna...story book eke sentence ekaka mula kiuwama eya anthima tika kiyanna dannawa..api denna yaluwo wage inne..hama dema api ekata karanne.uyanne ekata.puthek unath mata godak help karanawa.mage baba count karanna dannawa..color karanna dannawa..godak activities karanawa api nam. Video eka hariyata balanna..man dala thiyanawa baba ekka karana activities Videos balanna🥰
@DilrukshiFranando-xg1ov
@DilrukshiFranando-xg1ov 3 ай бұрын
අක්කා ඔයා බබාට බර වැඩි වෙන්න මොනවද දෙන්නේ
@sayenaayul
@sayenaayul 3 ай бұрын
වීඩියෝ එකේ කියලා තියෙන්නේ ඒ ගැනනේ..
@samankumari8339
@samankumari8339 6 ай бұрын
Ane akke mekata reply ekak awanna mn balan innawa ,akke tala ata bedala kudu nokara dipuhama kakka ekka awoth aka babata poshanaya wela nedda godak hoda kohomada babata aurudu 1 1/2 aya ata pitin kanna asai kudu karala dunnama kemati ne
@sayenaayul
@sayenaayul 6 ай бұрын
Ata pitin denna..eka kakki danakota yanawa thamai.ape babageth ehema yanawa..eunata යම්කිසි pramanayak agata ජීර්ණය වෙනවනේ...ඒනිසා බබාට හපන්නත් පුලුවන් නම් ඒ විදිහට දෙන්න.පුංචි කාලේ මාත් කුඩු කරලා දුන්නේ..දැන් ඇට පිටින් දෙනවා..❤
@samankumari8339
@samankumari8339 6 ай бұрын
Tenk you akkiyo​@@sayenaayul
@shanikamadu7727
@shanikamadu7727 6 ай бұрын
Akki ane mage puthage masa 3 k bara ekama gana mansikawa watila inne
@sayenaayul
@sayenaayul 6 ай бұрын
මම මේකේ කියන ටික කරලා බලන්න..video එක skip නොකර බලන්න..අනිත් වීඩියෝ බලලා රස කෑම හදලා දෙන්න නංගී🌷❤️
@shanikamadu7727
@shanikamadu7727 6 ай бұрын
@@sayenaayul aniwarenma me mase Meka karanawa akki ape gedara kema dila babe bara wadi wen na oya hari me mase try karanm oyata reslt aniwarenma kiyanm thanks duna motivation ekata dr
@sayenaayul
@sayenaayul 6 ай бұрын
@@shanikamadu7727 stress වෙන්න එපා..උදේම නැගිටලා ඔයාගේ වැඩ ඉවර කරගන්න..ඊටපස්සේ බබා එක්ක දවස ගත කරන්න..හරිම ලේසියෙන් මාත් කවන්නේ නෑ නංගී..ගොඩාක් මහන්සි වෙනවා..සමහර කෑම මගේ බබත් කන්නේ නෑ..ඊලග වේලෙන් තමයි පෝෂණීය කෑමක් හදලා ආයෙත් කවන්නේ.කන ටික හරි පෝෂණය වැඩි කෑම හදලා දෙන්න..අනිවාර්යයෙන් කියන්න මට මේ ටික කරලා..හොද results තියේවී..ගොඩාක් අම්මලා එහෙම comments දාලා තිබුණා මට මම හදපු කෑම බලලා හදලා දීලා..❤️
@shanikamadu7727
@shanikamadu7727 6 ай бұрын
Hari akki mata blender ekk nha man me mase ekk ganm man results kiyanm oyata
@amodhtharuka6850
@amodhtharuka6850 7 ай бұрын
අක්කෙ කැද නිතරම දෙනකොට බබාගෙ බර අඩු වෙනවද..
@sayenaayul
@sayenaayul 7 ай бұрын
Diyara gathiyata denakota bara adu wenawa.enisa uku thalapayak wage denna one.(puree)
@GayaniMadumali-n3j
@GayaniMadumali-n3j 5 ай бұрын
මාස 9k babekta මේ කැඳ එක hidaida...
@isurishashikala1024
@isurishashikala1024 7 ай бұрын
Akke thala ata kudu nokara kema ekata dankota dirawanawada.
@sayenaayul
@sayenaayul 7 ай бұрын
Mage baba dan tikak loku babekne..oyage baba chuti babek nam badala kudu karala danna dr.
@SympathyWijesinha
@SympathyWijesinha 6 ай бұрын
@PriyanthiSepalika-f6r
@PriyanthiSepalika-f6r 2 ай бұрын
අනේ අපේ මිස්නම් බනින්නෙ නෑ ඕනෙ තරම් කෑම ජාති කියල දෙනවා බර වැඩි කර ගන්න කියල දෙන එකටත් බනිනවා කියල හිතන්න එපා බබාලා අපේනෙ බබාගෙ බර සහ උස වැඩි කර ගන්න කියලදෙන්නෙ ඉතින් අපි ඒවා හරියට කරාම ඉවරයි නෙ
@sayenaayul
@sayenaayul 2 ай бұрын
@@PriyanthiSepalika-f6r kawuda kiuwe mis baninawa kiyala ane..man ehema deyak kiyanawada.mage mis nam amma kenek wage apita.
@sandasadali9214
@sandasadali9214 3 ай бұрын
Babata hoda olive oil brand ekak kiynnko
@sayenaayul
@sayenaayul 2 ай бұрын
@@sandasadali9214 coopolive brand eke extra virgin coconut oil
@OdhadiNilnayani-nn9zm
@OdhadiNilnayani-nn9zm 7 ай бұрын
Akke දිගටම video genna..good
@sayenaayul
@sayenaayul 6 ай бұрын
අසනීප වෙලා නංගි හිටියේ..සති දෙකක් මුකුත් කරන්න වුනේ නෑ..surgery ekak nisa
@sayenaayul
@sayenaayul 6 ай бұрын
Issarahata digatama videos gennam
@OdhadiNilnayani-nn9zm
@OdhadiNilnayani-nn9zm 6 ай бұрын
Ane athada ikamanata hoda wela enna
@sarojanidasanayaka8773
@sarojanidasanayaka8773 2 ай бұрын
Akke mage baba mokuthma kanne....
@sayenaayul
@sayenaayul 2 ай бұрын
@@sarojanidasanayaka8773 man dala thiyana recipes balala hadala dennako
@ashawari58
@ashawari58 4 ай бұрын
අක්කේ කඩල තම්බලාද නැහැ නේද
@sayenaayul
@sayenaayul 4 ай бұрын
නෑ සෝදලා බැදලා ගන්න
@LalaniSamarasinghe-l7r
@LalaniSamarasinghe-l7r 7 ай бұрын
Akke oya oya books kohenda gatte
@sayenaayul
@sayenaayul 7 ай бұрын
Samahara book present labuna ewa.Gunasena book shop,Sarasavi,luminex bookshops walin man ganne..
@arunodarikumari8526
@arunodarikumari8526 5 ай бұрын
Mage babata awuruddak wenawa Kama denna haduwata kisima deyak kanne naaa Ekata mokda karanne kiyannako
@sayenaayul
@sayenaayul 5 ай бұрын
Mn dala thiyana anith recipes balannko...hadala denna..cake eka ehema godak babala kala kiyala comments dala thiyanwa..hadala dila balannako
@NadeeshaNadeesha-xk2is
@NadeeshaNadeesha-xk2is 3 ай бұрын
Budusaranayi chuty puthu patiyata❤❤❤❤
@sayenaayul
@sayenaayul 2 ай бұрын
@@NadeeshaNadeesha-xk2is බුදුසරණයි ❤🌷
@sahanavishka3985
@sahanavishka3985 7 ай бұрын
බොහොම ස්තූතියි අක්කා ... තව ගේන්න බර වැඩි වෙන කෑම ජාති වල විඩියො ❤❤❤
@sayenaayul
@sayenaayul 6 ай бұрын
ගොඩාක් ස්තුතියි comment කලාට...මම වීඩියෝ ගේනනම් ඉක්මනින්..❤❤️🌷
@KasunSanjiwa-n4u
@KasunSanjiwa-n4u 7 ай бұрын
Akka babata multivitamin mukut denne nadda
@sayenaayul
@sayenaayul 7 ай бұрын
Na nangi .multivitamin gana doctor ravindra udugamange videos balanna dr..kama gana katha karanakota multivitamin ganath doctor kiyanwa
@DilrukshiFranando-xg1ov
@DilrukshiFranando-xg1ov 3 ай бұрын
අව්රුදු පහේ බ‍බේක්ට බර වැඩි වෙන්න දෙන්න හොද මොනවද අක්කා
@sayenaayul
@sayenaayul 3 ай бұрын
මන් දාලා තියන රෙසිපි බලන්න.බිත්තර 2,3ක් වගේ දෙන්න දැන් බබාට දවසට..අනිත් වීඩියෝ බලන්නකෝ නංගී
@manujapanchali7122
@manujapanchali7122 7 ай бұрын
Ane oyg video blnd Hari asai. Mage babath oya wayasemai. Me mass mage babath Bara wadi welama na. A nesa Mata gdk wadagath.
@sayenaayul
@sayenaayul 6 ай бұрын
අනේ ගොඩාක් ස්තුතියි නංගී..රෙසිපි බලලා හදලා දෙන්න බබාට...වීඩියෝ list එකට ගිහින් බලන්න ඔයාගේ බබාට ගැලපෙන රෙසිපි ❤️🌷
@buddikadilshani7027
@buddikadilshani7027 6 ай бұрын
Akkage babage bara kiyada
@sayenaayul
@sayenaayul 6 ай бұрын
12.800 උපත් බර 2.895 ලා කොල එකේ ඉපදිලා තද කොල පාට line එකේ ගියේ.. පුතා අසනීප වෙලා එක මාසෙක බර 600g අඩු වුනා.. දැන් ආයේ හරි ගානට එනවා ටික ටික..
@buddikadilshani7027
@buddikadilshani7027 6 ай бұрын
@@sayenaayul ape babageth bara 11.900k thibuna අසනීප wela hitiya nisa 100g k adu wela.den eyata අවුරුදු 2i masa 6k wenawa bara nam madi.bara wedi kara ganna oyage recipe trai karanawa.
@Prasannaකුමාර
@Prasannaකුමාර 6 ай бұрын
ape babata oya wayasamai oya baramai
@myworldudachammi691
@myworldudachammi691 6 ай бұрын
Babata age kiyada dr
@sayenaayul
@sayenaayul 6 ай бұрын
2 years මගේ බබාට🌷❤️
@amharriyas5041
@amharriyas5041 6 ай бұрын
very useful ❤❤❤
@sayenaayul
@sayenaayul 6 ай бұрын
Thank you very much❤️🌷
@piumikawshalya7869
@piumikawshalya7869 6 ай бұрын
Ane akki mage baba kama kate thiyan godak wela innawa.ekata visadumak kiyannako.loku udauwak😢
@sayenaayul
@sayenaayul 6 ай бұрын
ඔන්න හපනවා..කෝ මට ඉක්මනින් හපලා කට පෙන්නන්න..යේ ඔන්න මගේ පුතා ඉක්මනින් කෑම එක හපලා ගිලිනවා..ඔන්න අම්මිත් කෑම එක හපලා ටක් ගාලා කාලා ගිලිනවා..පුතේ ඔයා දන්නේ නෑනේ අර අයියා කෙනෙක් කෑම කටේ තියන් ඉදලා ගිලින්නේ නැතුව ඉතින් කෑම හිර වෙලා එයාට..ඉතින් ඔන්න හොස්පිටල් ගිහින් ඩොක්ටර් අන්කල් තමයි අඩුවක් දාලා අරන් තියෙන්නෙ..මගේ පුතා නම් කෑම හොදට හපනවා නේද ...කටට තොරතෝංචියක් නැතුව කියවලා තමයි මම විනාඩි 15න් 20න් කෑම කවාගන්නේ නංගී...හැමවෙලේම බබාව අගය කරන්න..clap කරන්න එයා ඔක්කොම කෑවම.පැය ගනන් කවන්න එපා..ලමයටයි ඔයාටයි දෙන්නටම ඒක එප වෙනවා..ඔහොම.කිය කිය ඔයත් බබා ලග ඉදලා කෑම කන්න ඕනේ.අවුරුදු 1න් පස්සේ බබාට තනියෙන් කන්න දෙන්න ඕනේ.අම්මා හරි තාත්තා හරි ලග ඉදල කෑම කන්න ඕනේ එයාට පේන්න.බබාලා දේවල් ඉගෙන ගන්නේ අනුකරණය කරලා..ගස් වටේ ඇවිද ඇවිද මේ වැඩේ කරන්න බෑ..එක තැනක වාඩි වෙලා කෑම කන්න පුරුදු කරන්න ඕනේ.
@piumikawshalya7869
@piumikawshalya7869 6 ай бұрын
Ane oyata godak pin.man oya vidihath karala balannam.math eya ekka kama kawa akki.mamai babai thamai ude idala hawas wenakal gedara inne.dan avidina nisa eka thanaka inna akki.aurudu1 masa4k dan.mn nitharama kathaa kara kara thamai kama kawanne.haiyooo hapala pennanna patiyooo ammita qwama kata arala pennanawa😂.adare hithenawa ane.kolan walata dan.noka hitiyama mata hari dukai.dn issara wage paya ganan kawanna uparima payak try karanawa .dan feeding chair eke purudu karanna bariweida akki.
@sayenaayul
@sayenaayul 6 ай бұрын
@@piumikawshalya7869 bari na puluwan...eyata asa hithena ekak genna..lassna toys tikak ehema dila kawanna.ekaparata bari wei.tika tika purudu karaganna❤
@madumaliwijesekara9091
@madumaliwijesekara9091 6 ай бұрын
Mage baba sayeli tayana,
@sayenaayul
@sayenaayul 6 ай бұрын
Aneee harima lassana name ekak❤🌷
@madumaliwijesekara9091
@madumaliwijesekara9091 6 ай бұрын
@@sayenaayul thaks dr..
@Stanvismitha
@Stanvismitha 2 ай бұрын
Godak hodai❤️❤️❤️❤️
@sayenaayul
@sayenaayul 2 ай бұрын
Thank you🥰
@SubajaLaksha
@SubajaLaksha 5 ай бұрын
අක්කෙ... අනෙ බිත්තර හදන විදියක් කියලා දෙන්න වෙනස් විදියට ❤... ස්තුතියි...😊
@sayenaayul
@sayenaayul 5 ай бұрын
kzbin.info/www/bejne/pnjFqmx6bM-KrLM
@sayenaayul
@sayenaayul 5 ай бұрын
kzbin.info/www/bejne/e3uvp2uljs6geq8
@sayenaayul
@sayenaayul 5 ай бұрын
ගොඩක් වීඩියෝ වල තියෙනවා නංගී ..වීඩියෝ වලට ගිහින් බලන්න..මහේ බබත් බිත්තර තම්බලා කන්නේ නෑ..ඒකයි මාත් මෙහෙම හදන්නේ.
@sayenaayul
@sayenaayul 5 ай бұрын
kzbin.info/www/bejne/hna3dXSHeNmseZY
@uththaraamarakoon1994
@uththaraamarakoon1994 6 ай бұрын
Mage babata 2.5yrs. Kanna giyama ohe kate thiyan innawa godak wela. Ithin katawal 5 k kannath peyak withara yanawa. Ekata mokada karanne?? Mata thawa 7months babek inna nisa amathara kema hadannath me wage activity karanna wenneth ne. Dukai mage putha gena meka dekkama
@sayenaayul
@sayenaayul 6 ай бұрын
ඔන්න හපනවා..කෝ මට ඉක්මනින් හපලා කට පෙන්නන්න..යේ ඔන්න මගේ පුතා ඉක්මනින් කෑම එක හපලා ගිලිනවා..ඔන්න අම්මිත් කෑම එක හපලා ටක් ගාලා කාලා ගිලිනවා..පුතේ ඔයා දන්නේ නෑනේ අර අයියා කෙනෙක් කෑම කටේ තියන් ඉදලා ගිලින්නේ නැතුව ඉතින් කෑම හිර වෙලා එයාට..ඉතින් ඔන්න හොස්පිටල් ගිහින් ඩොක්ටර් අන්කල් තමයි අඩුවක් දාලා අරන් තියෙන්නෙ..මගේ පුතා නම් කෑම හොදට හපනවා නේද ...කටට තොරතෝංචියක් නැතුව කියවලා තමයි මම විනාඩි 15න් 20න් කෑම කවාගන්නේ නංගී...හැමවෙලේම බබාව අගය කරන්න..clap කරන්න එයා ඔක්කොම කෑවම.පැය ගනන් කවන්න එපා..ලමයටයි ඔයාටයි දෙන්නටම ඒක එප වෙනවා..ඔහොම.කිය කිය ඔයත් බබා ලග ඉදලා කෑම කන්න ඕනේ.අවුරුදු 1න් පස්සේ බබාට තනියෙන් කන්න දෙන්න ඕනේ.අම්මා හරි තාත්තා හරි ලග ඉදල කෑම කන්න ඕනේ එයාට පේන්න.බබාලා දේවල් ඉගෙන ගන්නේ අනුකරණය කරලා..ගස් වටේ ඇවිද ඇවිද මේ වැඩේ කරන්න බෑ..එක තැනක වාඩි වෙලා කෑම කන්න පුරුදු කරන්න ඕනේ.
@sayenaayul
@sayenaayul 6 ай бұрын
Stress wenna epa...oya wadi awadanayak denna one loku babata..chuti babata thama feelings therenne na..eyawa wadaganna.agaya karanna..podi baba innawa kiyala eyata tv balanna denna epa..lassana picture books,story books denna..building blocks wage denna..sindu dala dance karanna denna..oya udema nagitala wada okkoma iwara karaganna..mata therenawa oyage හැගීම්...babata thaniyama kanna denna puluwan tharam..man dala thiyana recipes hadala denna.bathma denna one na..podi babatath masa 8 idala fingerfoods purudu karanna..
@uththaraamarakoon1994
@uththaraamarakoon1994 6 ай бұрын
Thank you comments walata. Poddata thama feelings ne kiwata hodata therenawa. Ayya mage lagata enawa nam eya tak gala mage lagata enawa nethnam mage lagin hellenne. Eyawa thiyala hari wena kenek wadagena hari inna welawaka man ayyawa wadagaththoth winasai. Man gannakamma adanawa game okkotama ahenna
@sayenaayul
@sayenaayul 6 ай бұрын
@@uththaraamarakoon1994 na na man kiuwe feelings dannawa baba..baba ekata react karanne wenas vidihatane..loku baba hamawelema e eka hithanawa..podi babata ehema thawama hithanna bane eya chuti nisa...loku baba samahara wita hithin duk wenna puluwan wage dewal wenawane..e gana man kiuwe oyata..❤
@dhsmadushika5363
@dhsmadushika5363 7 ай бұрын
Ula nati katurak denna nangi.godak hodai vidiyo eka
@sayenaayul
@sayenaayul 7 ай бұрын
ඔව් ඒක ඇත්ත...හැබයි පරිස්සමින් කරනවා..ගෙදර අපි පාවිච්චි කරන එකමයි දෙන්නේ..ඒත් කියන්න බෑනේ..මමත් හිතුවා වෙන එකක් ගන්න ඕනේ කියලා..Thank you akke..❤🌷🌷🌷
@DesikaAnuradha
@DesikaAnuradha 7 ай бұрын
Akke oyge baba mawkiri bonne nthda
@sayenaayul
@sayenaayul 7 ай бұрын
Na 2 year withrai dunne..baba kama kawa gaman withrai dunne mula idalama..eka nisa putha ekata purudu una.amatharawa kiri ilala aduwe na..
@pasindutharaka6158
@pasindutharaka6158 6 ай бұрын
Ane mta kiynnako oyage baba kiri bonn randu krn nedd.mage babata dan aurudu 1 hamarai eya bath kannema nh wena kema hadala dunnath kema knn kata arinnema nh kewath knne bath katawal 4,5i.ape baba kirima thamai bonne oyt pin sidd wenw daruwawa kiren arawa gnn
@sayenaayul
@sayenaayul 6 ай бұрын
Mn babata kama kawanna gaththa dawase idala kiri dunne kama kapu gaman witharai..ekiyanne අමතර කෑම වේල් පටන් ගත්තම කිරි වේල් 5ක්..ආයේත් රෑට නිදියනකොට කිරි බිව්වා..අමතරව මගේ පුතා කිරි බොන්නේ නෑ ඒ නිසා..2 year වුනාම කිරි නැවත්තුවා මම..
@sayenaayul
@sayenaayul 6 ай бұрын
ඔයාටත් පුලුවන්නම් කිරි නවත්තන්න දැන්...කිරි බිව්වම බබාට බඩගිනි වෙන්නේ නෑ..මගේ බබා නම් කෑම කාපු ගමන් විතරක් බීපු නිසා මට ඒක ගැටලුවක් වුනේ නෑ..
@pasindutharaka6158
@pasindutharaka6158 6 ай бұрын
@@sayenaayul godak pin mata reply kalata oyt.mage baba kiri denkanm adanw.kema kwnn gaththama bath katak kanw t=shirt eka asse atha dagena adanw kiri denknm.dn aurudu 1 hamarai.kiri dena eka dnm nawaththann hoda nh neda.
@sayenaayul
@sayenaayul 6 ай бұрын
@@pasindutharaka6158 limit karala denna..man man hithan hitiyema awurudu 2k denawa kiyala.eth babage pd kiuwe 1 masa 6k wage yaddi nawaththanna kiyala.kiri wala poshanayak na kiuwa 1 year wlain passe..oyata dan kiri walata mul thanak denna bane dr..ethakota baba kanne nathi nisa eyata athyawashya kama tika denna bari wenawa neda..ethakota babage molaya waradanaya wena ekata unath eka balapanna puluwan.enisa oya babata athyawashya kama tika kawaganna hodata hoyala balala.kiri dena eka dawalta nawaththanna..danma idala kiyanna babata oya kiri godak illana nisa kiri ththitha wela kiyala..dan oyage baba ekata addict wela inne..
@pasindutharaka6158
@pasindutharaka6158 6 ай бұрын
Mage baba kisima deyak knn kemaththak nhne dear.eyt papuwe sema thiynw dockt qwa hathiya kiyl.hathiyatath kema epa wenwd
@hansanimaduka9008
@hansanimaduka9008 6 ай бұрын
Baba kiri bonnadda
@sayenaayul
@sayenaayul 6 ай бұрын
2 years වලින් පස්සේ නැවැත්තුවා..එතකන් එයා කෑම කෑව ගමන් විතරයි කිරි බිව්වේ..මුල ඉදලම එහෙම පුරුදු කලේ pd කිව්ව විදිහට.
@hansanimaduka9008
@hansanimaduka9008 6 ай бұрын
@@sayenaayul mage babage bara adui auruddai masa 9i,kirima illanne
@sayenaayul
@sayenaayul 6 ай бұрын
@@hansanimaduka9008 දැන් කිරි නවත්තන්න පුලුවන්නම් ...එතකොට කෑම කයි බබා..කිරිවලට බඩ පිරෙන නිසා කන්නේ නැතුව ඇති...
@hansanimaduka9008
@hansanimaduka9008 6 ай бұрын
@@sayenaayul reta vitharak kewata passe dunnata kamak nadda eka paratama nawathwannathuwa
@sayenaayul
@sayenaayul 6 ай бұрын
@@hansanimaduka9008 ammo ekaparatama nawaththanna epa..babata eka godak naraka vidihata balapanawa..man kale mehemai..masayakata wage kalin kiuwa puthe ammi kukku thiththa wenna yanne kiyala..dan oya godak illa illa bona nisai..oya dan loku babek nisai kiyala..eya kiri bona hamawelem oka man kiuwa..itapsse masekin man siyabala,karavila gawa..ethakota baba godak adanna gaththa.tikak kata abul karala aye illa illa aduwa.matath eka daraganna amaru una..itapasse berenna barima nisa (eyata eka digata nindak nathi wenawa sarin sare aharenakota) තිත්තාඅබින් gawa..eda idan rata babawa naleuwe eyage appachchi ..rata aharunama wathura tikak hari freshmilk hari dila sathiyak shape karagattha..eya ta man aye dennada ahuwamath epa kiuwa..eka etharam akamati rasak...anthimata eyama eka joke ekata aran hitha hadagaththa...iwaseema godaaak one me wadeta...oya babata nodi inna sathi dekak withara idala eyata me gana kiyanna.nodi inna dawase idala ekama aim ekaka inna one kochchra aduwath denne na kiyala..meka babata karana hodak kiyala hithagadagena karanna.❤🌷
@SuvarnamaliGunathilaka
@SuvarnamaliGunathilaka 2 ай бұрын
❤❤
@sayenaayul
@sayenaayul 2 ай бұрын
@@SuvarnamaliGunathilaka ❤
@WathsalaBalasooriya
@WathsalaBalasooriya 7 ай бұрын
Thank you❤
@sayenaayul
@sayenaayul 7 ай бұрын
You are welcome ❤
@sureshrajapaksha1801
@sureshrajapaksha1801 6 ай бұрын
mn aluth yaluwek oyata bvudu saranai
@sayenaayul
@sayenaayul 6 ай бұрын
Thank you very much ❤🌷 budusaranai
@ireshadaniel1389
@ireshadaniel1389 3 ай бұрын
❤❤❤❤❤❤ bs baba
@sayenaayul
@sayenaayul 3 ай бұрын
බුදුසරණයි ❤🌷
@harshamadushani7459
@harshamadushani7459 7 ай бұрын
Akke mge babata maasa 6i eyta kama kwaddi hari nththan kama Kawla winadi 5k 10k ynkota wge kakka danawa eka samanyaida
@sayenaayul
@sayenaayul 7 ай бұрын
Ane nangi egana nam mata idea ekak na..doctor kenekgen ahanna oya e gana.❤
@sithubby532
@sithubby532 7 ай бұрын
අපෙ බබත් ඔය කලෙ ඔම කක්කා දැම්මා කන ගමන් පවා දැම්මා මස 8ක් ව්ගෙ යද්දි හරිගියා
@MuhammadhAhmadh-qk8ph
@MuhammadhAhmadh-qk8ph 6 ай бұрын
Eka saakanyai
@SadunJayaruvan-s7x
@SadunJayaruvan-s7x 2 ай бұрын
ඔවු අක්කේ කවන්න එපා වෙිනවා
@sayenaayul
@sayenaayul Ай бұрын
Video eka balanna nangi සම්පූර්ණ ❤
@upaliranaweera5266
@upaliranaweera5266 6 ай бұрын
Pissuda halo
@sayenaayul
@sayenaayul 6 ай бұрын
Ah ow pissu 🤣
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,9 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 31 МЛН
MAG-INANG ANGELICA AT CARLOS YULO, INILAMPASO NI RAQUEL MONTEZA! | Morly Alinio
30:00
MORLY ALINIO (ITO ANG TONDO)
Рет қаралды 20 М.
බබාලගේ බර වැඩිකරගන්නේ කොහොමද ?
14:59
Dr Ravinda Udagamage / Studio Health
Рет қаралды 55 М.
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,9 МЛН