74) අභිසංඥා නිරෝධය.(පොට්ඨපාද සූත්‍රය) | අසිරිමත් සම්බුදු සරණ | Asirimath Sambudu Sarana

  Рет қаралды 6,312

Shraddha TV

Shraddha TV

Күн бұрын

Пікірлер: 38
@SaAs-wt8pj
@SaAs-wt8pj 4 жыл бұрын
නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමී
@shamalisadamali5820
@shamalisadamali5820 4 жыл бұрын
සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනීය පූජනීය පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! මේ උතුම් ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම පාරමිතාවක් වේවා ! මේ දුක්කිත සසර ගමනින් එතෙර වීමට වාසනාව ලැබේවා !
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 4 жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු..
@haiihello9944
@haiihello9944 4 жыл бұрын
බුද්ධං සරණං ගච්ඡාමි ! සාදු සාදු සාදු !
@dushanmanamperi6226
@dushanmanamperi6226 4 жыл бұрын
උතුම් වූ ත්‍රිවිධ රත්නයේ සරණයි සාදු සාදු සාදු ....!!!🙏🙏🙏 ඒ භාග්‍යවත් වූ, අරහත් වූ, සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!🙏🙏🙏 අපට අනුකම්පා කල මිහිඳු මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!! 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!! බොහොම පින් ස්වාමීන් වහන්ස ... ඔබ වහන්සේට මෙය පාරමිතාවක්ම වේවා ...!!! සාදු සාදු සාදු ...!!!🙏🙏🙏
@shitashit5523
@shitashit5523 4 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා දෙශකයානන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@chalakasuranga9850
@chalakasuranga9850 4 жыл бұрын
තේරුවන් සරණයි
@sriyanipriyanthi817
@sriyanipriyanthi817 4 жыл бұрын
සාදු 🙏 ස🙏 සාදු 🙏🙏🙏 අපගේ අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ශ්‍රි සත් ධර්මයටත් 🙏🙏🙏 අපගේ පිංවත් ස්වාම්න් වහන්සේටත් මාගේ නමස්කාරයවේවා 🙏🙏🙏 පිංවත් ස්වාම්න් වහන්සේටත් මේ උතුම් දර්ම දානය දෙන පිංවතුන්ටත් උතුම් චතුරාර්‍ය ශත්‍ය අවබෝද කරගන්න වාසනාව ලැබේවා 🙏🙏🙏
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 4 жыл бұрын
සාදු ..
@hemanthajayalal250
@hemanthajayalal250 4 жыл бұрын
🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!! අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා . අපගේ පින්වත් ධර්ම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා . ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි .
@kwstar4306
@kwstar4306 4 жыл бұрын
Namo buddhaya 🙏 අපේ පින්වත් සුවම්න් වහන්සේ ට මගේ නමස් කරවේවා ඔබ වහන්සේ ට සම්මා සම්බුදු සරණයි දීර්ගයුස ලැබේවා සාදු සාදු සාදු
@shashi3861
@shashi3861 4 жыл бұрын
Sadu,sadu,sadu.🌷🌷🌷
@niroshapathirana1192
@niroshapathirana1192 4 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹🌹
@weerarathnayaka2656
@weerarathnayaka2656 3 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@etharasadatetharasada2340
@etharasadatetharasada2340 4 жыл бұрын
Sadu sadu sadu theruwan saranai ape swamin wahansa oba wahanseta niduk nirogi suwaya deergayusha lebewa.uthum thisaranaya mage jeewithayata ekama pilisarana wewa sadu sadu sadu. Pinwath guru dewidun niduk nirogi suwaya deergayusha labathwa.. ..
@dilsanichathuni9067
@dilsanichathuni9067 4 жыл бұрын
සාධු සාධු සාධු පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා.
@harshanisandamali3584
@harshanisandamali3584 4 жыл бұрын
Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸
@rupawathierathnayaka2357
@rupawathierathnayaka2357 4 жыл бұрын
සාදු සාදු සාදු🙏
@pradeepnishantha351
@pradeepnishantha351 4 жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි
@nadeekamalkanthi5393
@nadeekamalkanthi5393 4 жыл бұрын
මේ උතුම් ශ්‍රී සත් ධර්මය අපහට දායාද කල කල්‍යාණ මිත්‍ර අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට කෝටි කෝටි වාරයක් අපගේ නමස්කාරය වේවා. සාදූ....සාදූ....සාදූ....🙏🙏🙏
@chandikasenavirathna5676
@chandikasenavirathna5676 4 жыл бұрын
divi thibenathura niwan dakina thurawatama mama theruwan saranama yami maage sasthuru thathagatha samma sambudu rajanan wahanseta maage namaskaraya wewa sadu,sadu,,sadu,,, pinwath swamen wahanseta boho pin sidu wewa dergaau labewa siyalu denata theruwan saranai namobuddhaya....
@sllowapura4469
@sllowapura4469 4 жыл бұрын
තෙරුවන්සරනයි
@teklahettiarachchi5641
@teklahettiarachchi5641 3 жыл бұрын
Sadu sadu sadu namo buddhaya 🙏🙏🙏🌸🌸🌸
@danuvlogsl2125
@danuvlogsl2125 4 жыл бұрын
මම, කතා කරන මිනිසුන්ට උතුම්වූ, ශාක්‍යමුණි භගවත් මුණිදුන්වූ, බුදු කිස නිමකල, බල වෙර පළකල, සසරින් එතෙරට වැඩි නිදුකානන්, සුගත තථාගත බුදු සමිදුගේ සරණ යමි. 🙏🙏🙏 මම, රාග කිසිත් නැති සෝක කෙලෙස් නැති පිලිකුල්බව නැති අසංඛත සදහම් මැනවින් පවසන හොදින් ප්‍රගුණවන මිහිරි උතුම් සදහම් සරණ යමි. 🙏🙏🙏 මම, යමෙකුට පිදුවොත් මහත්ඵල මහානිසංස ලබාදෙන, සදහම් තුල සිටින, යුගල ලෙස සතරක් වන පුද්ගලයන් ලෙස අටක් වන ඒ උතුම් ශ්‍රාවක සඝ රුවනද සරණ යමි. 🙏🙏🙏
@wejarathnashanthi3010
@wejarathnashanthi3010 4 жыл бұрын
Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🙏🌸🌸
@wishleshaka
@wishleshaka 9 ай бұрын
theruwan saranai
@ayeshanisansala3852
@ayeshanisansala3852 3 жыл бұрын
Pinwath loku swamin wahanseta mage namaskaraya wewa niduk nirogi dirgayusa salasewa theruwan saranai
@ayeshanisansala3852
@ayeshanisansala3852 3 жыл бұрын
Pinawath swamin wahanseta mage namaskaraya wewa niduk nirogi dirgayusa salasewa theruwan saranai
@ruwannt6395
@ruwannt6395 4 жыл бұрын
Saadu saadu saadu 🍀🌸🌻🏵💐🌺🙏🙏🙏
@baldsingshiromimalkanthi3529
@baldsingshiromimalkanthi3529 4 жыл бұрын
💐💐💐💐💐💐
@baldsingshiromimalkanthi3529
@baldsingshiromimalkanthi3529 4 жыл бұрын
සීලවන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානං - ආගතං පටිපාටියා සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං තේරුම: සිලවත් වූ ගුණවත් වූ - උත්තම පුඥ්ඥ ක්ෂේත්‍රයක් බඳු දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ - පසඟ පිහිටුවා ගෞරවණීය වැඳීමට සුදුසු වූ සැරියුත් මහරහතන් වහන්සේ ආදී - උත්තමයන්ගෙන් පැවත එන්නාවූ ශ්‍රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු - බුද්ධ පුත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි.
@ayeshanisansala3852
@ayeshanisansala3852 3 жыл бұрын
Namo Buddhaya
@lakmalimaheshika3748
@lakmalimaheshika3748 4 жыл бұрын
🙏🙏🌼🌼🌼
@malshaherath4438
@malshaherath4438 4 жыл бұрын
Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane
@amararanasinghe1951
@amararanasinghe1951 3 жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏
@thusharasanjeewa3298
@thusharasanjeewa3298 3 жыл бұрын
ස්වාමීනි ඒකාන්තයෙන්ම අපගේ සාස්තෘන්වහන්සේ අරහං වන සේක්මයි සියල්ල ඇතැඹුලක් සේ දැන වදාළ සේක්මයි දතයුතු ධර්ම යම්තාක්ද සම්බුදු නුවන ඒතාක් පැතිර පවත්නේය ...සම්බුදු නුවන යම්තාක්ද දතයුතු ධර්මයෝත් ඒතාක් පැතිර පවත්නේමය .... ලොවේ කිසිවෙකුටත් සමනොවූ අසම වූ..... අසම වූ සම්බුදු වරුන්ට පමණක් සමවූ සුගත ථතාගත දශබලධාරීන් වහන්සේට අත්‍යන්ත ගවුරවයෙන් යුතුව මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා ..!!!
@thusharasanjeewa3298
@thusharasanjeewa3298 4 жыл бұрын
අනේ ස්වාමීනි කොච්චර නම් අසිරිමත්ද මේ උතුම් සම්බුදු දහම මට නම් හිතෙන්නේ අහන දේවල් අතර උතුම් වෙන්නේ මේ උත්තරීතර නවලොව්තුරු ධර්මයමයි කියලායි ...
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
ජාණුස්සෝණි සූත්‍රය / Janussoni Sutta
1:29:21
Daham Tv / දහම් Tv
Рет қаралды 96