KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වසර 5 කට පසු ඇහැරුණු කෝප්රල් රෝහණ | මට ඔපරේෂන් 90 ක් කලා @wanesatv
38:15
දිගු දුරට අත එසවූ පළමු වීරයා වෝ හෙවත් වසන්තගේ කතාව | WANESA TV
59:28
Каха и дочка
00:28
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
The evil clown plays a prank on the angel
00:39
Try this prank with your friends 😂 @karina-kola
00:18
පළමු කොටියාව සෙත්තපෝච්ච් කල 74වන නිදහස් දිනය දා බුකිය රත් කල කමාන්ඩෝ රෙජී කියන කතාව | WANESA TV
Рет қаралды 357,684
Facebook
Twitter
Жүктеу
1
Жазылу 757 М.
WANESA TV
Күн бұрын
Пікірлер: 1 000
@wanesatv
2 жыл бұрын
ඡායාරූපයේ අයිතිය - චරිත් ජයසංඛ මහතාට , අපිට කතා කල රණවිරු දිනේෂ කුමාරටත් ආනලඩ් බෝතලගේ මල්ලීටත් විශේෂ ස්තූතිය ❤🙏
@thushanthachathumal1235
2 жыл бұрын
🙏😘
@sadaruwan7854
2 жыл бұрын
සුපිරි
@buddikasuda2479
2 жыл бұрын
👍🙏🙏
@frenando758
2 жыл бұрын
C.r wenuwen ගොඩක් ස්තුතියි,,,,,,,,
@dinushchathuranga6098
2 жыл бұрын
@@thushanthachathumal1235 qq
@rasikaperera6713
2 жыл бұрын
RSM B.N.R.Perera one of the best commanders ever! ඔහු මගෙ පියා වීම ගැන මට තියෙන්නෙ කියාගත නොහැකි ආඩම්බරයක්!❤
@avggamage4941
2 жыл бұрын
ආඩමිබරයි වගේම දරාගන්න පුළුවන් සතුටක්ද ඒක උබ නියම දරැවෙක් ජිවත් වෙයමි ආඩමිබරෙමි ඒ ගෟරවය කියලා නිම කරන්න බෑනේ ✋💯☺️
@earthlove1310
2 жыл бұрын
👌💪👍❤️
@magecomments6530
2 жыл бұрын
ආඩම්බර පුතෙක් ❤️
@kasunesys
2 жыл бұрын
ආදරෙයි
@witharanaarachchigetissana1281
2 жыл бұрын
Be proud and great father
@sujithsiranjeewa3814
Жыл бұрын
මගේ කමාන්ඩෝ පුහුණුවේදී දුටු මානව හිතවාදි චරිතය .උදේ ශාරීරික අභ්‍යාස සඳහා පෙලසදා බලාගෙන ඉන්නේ කවුද අද පීටීගෙනියන්න එන්නේ කියලා..මෙතුමා වටරවුමෙන් මතුවෙනවා දැක්කාම හැමෝගෙම මුවගට සිනහවක් එක් වෙනවා ඒ එදාට මරන් කන්නේ නෑ කියලා දන්න නිසා.වෙඩිද්‍රව්‍ය පරිහරනයේ,විශේෂ උපකරණ පරිහරනයේ කෙල පැමිනියෙක් වචනාර්ථයෙන්ම පිරිපුන් කමාන්ඩෝ කෙනෙක් ..දිඝායු පතනවා එතුමන්ට
@hasiWills1021
2 жыл бұрын
අමෙරිකන් හමුදා ෆිල්ම් වල මේවගේ චරිත දැක්කට මෙතුමා දැක්කමයි දැනගත්තෙ ඇත්තටම මෙහෙම චරිත ඉන්නව කියන එක. නමුත් ඒ ලස්සන හිනාව කථාව ඊටත්වඩා නියම සිංහල මානුශීය රනවිරුවෙක්ගෙ. 🙏👊
@siemens6429
2 жыл бұрын
පරිණත නිලධරියෙක්! පාවිච්චි කරපු ඉංග්‍රීසි වචන ටික, ඒ වචන වල පැහැදිලි උච්චාරණය ඒකට නියමම උදාහරණයක් 🧡
@ranjithmuramudalige3013
2 жыл бұрын
මගේ කමාන්ඩෝ ජිව්තයේ පලමු ගුරුවරයා මම අද මේ වගේ තැනක එන්න ඔබ තුමාත් මා හට ගුරු හරු කම් ලබා දුන්නා හරි සතුටුයි මෙම වැඩසටහන දැක්කම...ඔබ තුමාට බුදු සරණයි 🙏🙏🙏🙏
@ekp_chinthaka9845
2 жыл бұрын
yes
@damiyacreations2558
2 жыл бұрын
තව යුද්ධයක් ආවත් බය නැතුව බස්සන්න පුලුවන් මොරාල් චරිත. ❤. තෙරුවන් සරණයි රණවිරුවාණෙනි...❤
@ට්රැවල්මිතුරෝ
2 жыл бұрын
වයසට ගියත් තාම කොල්ලා වගෙ....ආඩම්බරයි කියන්න වචන නැ......❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි කොමාන්ඩො....
@wanesatv
2 жыл бұрын
Thanx ❤❤❤🙏🙏🙏
@maduwantharathnayaka4134
2 жыл бұрын
@@wanesatv vlonlnczdd,👉v on
@woshanthamadushanka3858
2 жыл бұрын
මාර පෙනුමක් තියෙන සද්ධන්තයෙක්.අත්දැකීම් නමි අහන්නත් ආසයි.සංජිව ඔයා හොදට වැඩසටහන කරගෙන යනවා.❤❤❤❤❤❤❤
@wanesatv
2 жыл бұрын
Thank you 🙏❤
@henadirageasanka177
2 жыл бұрын
Ow
@samiya96
2 жыл бұрын
8 පාස් උන් ගගා ආමි එකට බනින උන්ට තමයි මේවා පෙන්න ඕන. මේ මිනිස්සු හිටියෙ නැත්තම් ජීවත්වෙලා ඉන්න රටක් ඉතුරු වෙන් නෑ. තෙරුවන් සරණයි සර්...දීර්ඝායු ලැබේවා❤️❤️🙏🙏
@DilshanFernando-fv2gv
Жыл бұрын
අට පාස් කියන්නේ දේශපාලන tag එකක්, ඒක නොතේරෙන දූපත්වාසීන් එමටයි😂😂
@saliyarathnayaka5260
2 жыл бұрын
#රණවිරුවන්ගේ #වයස අහන්න එපා✋ කියලා අපි මුළ ඉදන්ම යෝජනා කලේ මෙන්න මේ නිසයි👍👍👍👍💪💪💪
@wanesatv
2 жыл бұрын
Thank you 🙏❤
@damayanthidasuni2884
2 жыл бұрын
ARMY A- all R-ranks M-military Y-young ❤️❤️💪💪
@rockrastha8397
2 жыл бұрын
වයස ඉලක්කමක් විතරයි. එකෙන්ම. ආදරෙයි කමාන්ඩෝ 💪👍
@dilushamadumal2205
2 жыл бұрын
ලක්මව වෙනුවෙන් කර කැපකිරීම් වලට අපගෙ හදපිරි උත්තමාචාරය ❤🙏 RESPECT LEGEND 🌟
@amalsamantha
2 жыл бұрын
වේගයෙන් මරු තැනක් Touch කරලා...
@sunilmandawala1366
2 жыл бұрын
මම දුටුව කඩවසම්ම රණවිරුව❤🌷 Like Clint Eastwood 👌
@SamSam-cx9ny
2 жыл бұрын
මං මේ රණවිරුවාගේ ෆේස්බුක් පෝස්ට් දකිද්දිම, අයියා මෙතුමව කොහෙන්හරි හොයාගෙන වැඩසටහනක් කරයි කියලා හිතුවා... ❤️❤️❤️
@wanesatv
2 жыл бұрын
Thank you 🙏❤
@naweenpathirage
2 жыл бұрын
මෙතුමා ෆේස්බුක් ඉන්නවද
@asangabandara9867
2 жыл бұрын
Face book page eka mokkda
@primaniamarasiri9364
2 жыл бұрын
එහෙම දිනාගත්තු රටක් මේ දේශපාලුවෝ විනාශ කරන්නේ. Salute sir. කතා කරද්දී අහන් ඉන්න ආසයි ඒ වචන වල උච්චාරණ හරිම පැහැදිලියි. මේ වගේ උතුමන්ලා තමයි රටකට ඉන්න ඕන පුටුවලට වෙලා යුද්ධ කරපු අය නෙමෙයි. අවුරුදු ගණනාවකට කලින් කරපු යුද්ධයක් හරියටම වෙලාව ස්ථානය මැරිච්ච bodies ගණන ගියපු කොල්ලො ගණන , හයිට් එක ගියපු ඉස්තානය හොඳ මතකයකින් කියනවා. ඔබ නං නියම රණවිරුවෙක්.
@dulas4614
2 жыл бұрын
මුලින්ම කියන්න ඕන වනැස මරැ මෙතුමව මේ ඉක්මනට ගෙනාව එක..දෙවනුව ඉතින් මේ අපිව අවුස්සපු රාක්ෂයට චිරන් ජයතු💖💖💖💖
@wanesatv
2 жыл бұрын
❤️❤️❤️👍👍🙏
@khanthipaloaustralia6878
2 жыл бұрын
ඔව්. නැත්තන් වෙන channel වලින් ගිහින් ගූ කරනවා
@Geek_26
2 жыл бұрын
හැමදාම වීඩියෝ එකක් දැම්මාම ගොඩාක් ආසාවෙන් බලන්නේ . මාර අභිමානයක් දැනෙනවා. ස්තූතියි මේ වෑයමට Wanesa TV crew🙏
@wanesatv
2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@chanaplace2891
2 жыл бұрын
පිස්සු හැදෙනවා අවරුදු හැටක් කියලා කියන්න බැ ෆිට්නස් නම් පට්ටම ආසයි මේම මනුස්සයෙක් හරිම සුන්දර චරිතයක් 🙏
@user-jt6ej7vh2p
2 жыл бұрын
67
@rukeeauh4395
2 жыл бұрын
එදා නිදහස් දින ඔබ තුමා දුටුවිට ඇස්දෙක අදහගන්න බැරිඋනා. ඒ මොහොත ජිවිතේ කිසිම දිනක අමතක නොවේවි. දීර්ගායු ලැබේවා.
@gimhanichathu5750
2 жыл бұрын
මගේ තාත්තාත් මෙතුමාගේ වයස .පෙනුමත් එකවගේ❤️ දීර්ඝායුස ලැබේවා ....🙏🙏🙏
@lahiruwimalarathna5751
2 жыл бұрын
මන් මේ කතා ටික මේජර් සරත් මුනසි0හගේ පොතකින් කියෙව්වේමීට අවුරුදු 15 විතර කලින්.ඇත්තටම සතුටුයි ඒ ක්‍රියාන්විත කරපු රනවිරුවෙක්ගෙන්ම ආයෙත් ඒක අහන්න ලැබුන එක.චිරන් ජයතු!!!
@anjelodickson5504
2 жыл бұрын
වයසට ගිහින් මේහෙම ගැම්මක් නම්, ඒ කාලේ තනි කලු යකෙක් තමයි 🔥 ❤️Commando SL❤️
@indubandara9281
2 жыл бұрын
74 වන නිදහස් දිනය වනතුරු මතු නොවූ sir Regee Fernando.... 74 වන නිදහස් දිනය දා ගත් ජායාරූපය නිසයි මතුවුණේ. ඉතින් ඒ ඡායාරූප ශිල්පියා නම් ඔහුයි. ඒ Charitha Jayasanka👍👍 ආඩම්බරයි ඔබතුමා ගැන සේම ඔහු ගැන...
@nalinkoshala8182
2 жыл бұрын
ශ්‍රී ලන්කා යුද හමුදා මෑනියන්ට ලැබුනූ අති දක්ශ පුතෙක්..දීර්ගායුශ ලැබේවා ඔබට රෙජී මහත්තයට.සන්ජීව හොදටම මේ වැඩේ කරනව.ආදරෙයි
@kumudunigalagedara8388
2 жыл бұрын
හැම වචනයක්ම පුදුම ගාම්බීර කමක් තියෙන්නේ වයසත් එක්ක තියන ඒ කඩවසම් බව ඕනේම කෙනෙකුට වැඩසටහන බලන්න හිතෙන 😍😍 තෙරුවන් සරනයි දීර්ඝයූ වේවා !! විරුවානනී
@gihaadikari8242
2 жыл бұрын
1990 මුලතිව් කදවුර බේරගත්ත මෙහෙයුම ඇත්තටම වැඩි ප්‍රසිද්ධ ක්‍රියාන්විතයක් නෙමේ. මොකද මුලතිව් කිව්ව ගමන් හැමෝටම මතක 1996 කේදවාචකය. ඒත් 1990 සටනත් ඉතාමත් ශ්‍රේෂ්ඨ සටනක්.මමත් හරි අමාරුවෙන් හොයාගත්තෙ ඒ විස්තර. දවස් 11ට පසු SF එක ඇතුලු අනිකුත් රෙගිමෙන්තු ගිහින් බේරගන්නව. ඔය කියන ගජබා නිලධාරිය 1GR එකේ Lt ප්‍රියනත සිල්ව. ඔහු පසුව ජයසිකුරු එකේදි මියයනව 🙏 . නියම සාකච්ඡාවක් සන්ජීව. 👍 .
@wanesatv
2 жыл бұрын
❤️❤️❤️🙏🙏👍👍
@anurakumaramudiyanselage6385
2 жыл бұрын
1990 Mullathivu rescue mission eka gana hoda lipiyak thibuna Buddika Dissanayakege ranabime Wiruvo page eke eke okkoma wisthare thiyenawa.
@gihaadikari8242
2 жыл бұрын
@@anurakumaramudiyanselage6385 bohoma sthuthi 🙏 mama balannam ..
@songmusicprabash1856
2 жыл бұрын
මම Commando එකට එනකොටත් 01 Commando RSM sir ආඩම්බරයි ඇත්තටම මෙවන් රණවිරුවන් ගැන මතකය ආවර්ජනය කිරීම ❤🙏
@nilushasandaruwan4616
2 жыл бұрын
මෙම කියද්දී සිංහල උන අපිට මාර ගැම්මක් ඇගට එන්නේ 😘😘❤️💪 ආදරේ යුද හමුදාවට 😘❤️❤️💪
@nuwanthilakarathna9326
2 жыл бұрын
ඇත්තටම ආඩම්බරයි කමාන්ඩෝ RSM BRM ෆර්නැන්ඩෝ ගුරුතුමණි. සක්‍රීය රණශූරයෙක්, රෙස්ලින් ශූරයෙක්, පිහිනුම් ශූරයෙක් වගේම ශ්‍රී ලංකාවේ බොහොමයක් ත්‍රාස ජනක ක්‍රීඩා ගුරුවරුන් පුහුණු කල ගුරුවරයා තමයි මේ මෙතුමන් අදටත් ශ්‍රී ලංකාවේ විශාලම ත්‍රාසජනක ක්‍රීඩා පුහුණු පාසලේ පුහුණු අධයක්ශක වරයා දැන් උනත් සාමානය තරුණයෙක්ට වඩා මෙතුමා ශක්තිමත් වගේම නිරෝගී සැබෑම ආදර්ශමත් ගොරවණීය බොහොම කාරුණික සංවේදී වගේම නිහතමානී සුන්දර මනුස්සයෙක් උපහාර වේවා අපේ ගුරුතුමණි...🙏🙏🙏 මෙවැනි වටිනා රණ ශූරයන් හා තොරතුරු සොයා ගොස් වාර්තා කරන වැනැසට TV නාලිකාවට් බොහොම ස්තූතියි, විශේශයෙන් මාධයවේදියෙකු ලෙස ඔබේ වුර්තිමය භාවය හා විනය අගේ කරමි ❤️❤️❤️
@dilshanukwatte1747
2 жыл бұрын
නිහතමානි කලාකරුවා රණවිරුවා අපගේ ගෞරවාන්විත උත්තමාචාරය ඔබට❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏💪💪💪
@kasunudara4824
2 жыл бұрын
සුවිශේෂී මිනිසුන් හැමදාම හැමතැනම සුවිශේෂී වේ.අපගේ ආචාරය විරුවාණෙනි ඔබ තුමන්ට .තවත් සුපිරිම වැඩසටහනක් වනැස.
@chanaplace2891
2 жыл бұрын
හරිම ලස්සනට පැහැදිලිව කතාකරනවා ඔබ තුමා බුදුසරණයි 🙏🙏🙏🙏දීර්ගායු ලැබේවා 🙏
@srilankan_34
2 жыл бұрын
Kochara වයස ගියත් තියෙන ගැම්ම,, ජාතියේ පිනට පහල උනු මිහිපිට දෙවිවරු 🙏🙏❤❤
@hansagunawardana8946
2 жыл бұрын
වයස ඉලක්කමක් විතරයි කොහොමද ගැම්ම කොමාන්ඩෝ කොල්ලගේ නිදුක් නීරෝගීව අව්රුදු ගානක් ජීවත්වෙන්න වාසනාව ලැබෙන්න ඕනී මෙතුමට ❤️🙏
@piyalvijitha
2 жыл бұрын
Akenma
@samithmadusanka1383
2 жыл бұрын
වැඩසටහනක් දානකම් බලාගෙන ඉන්න අය... කෝ බලන්න ☺️
@wanesatv
2 жыл бұрын
Thank you 🙏❤
@aassaass6232
2 жыл бұрын
Hamudawata godak adarey
@mayurameemanage9938
2 жыл бұрын
sanjeewa වෙත .... මෙම සියලු කොටස් පොතක් ලෙස එළි දකිනවා නම් නියමයි..
@sampathbandara4644
2 жыл бұрын
සංජීව මහතා ඔබට බොහෝම ස්තූති . නලුවෙක් වගේ විරුවෙක් හරිම ලස්සනයි . හරිම ආඩම්බරයි. ඔබ වැනි අය දැකීමත් හරිම සතුටුයි හරිම ආඩම්බරයි.ඔබට දීරඝායූ වේවා විරුවාණෙනි.
@earthlove1310
2 жыл бұрын
වයසට අභියෝග කොට 'වයස ' වයසට යවන අපේ අභීත විරුවෝ....චිරං ජයතු... Well done WANESA ❤️👍
@nadeerawitharana3225
2 жыл бұрын
ඔබගේ ඡයාරැපය යමි ජිවයක් ගෙන දුන්නා ,ඔබට අපි සදා නය ගැතියි මාගේ රට වෙනුවෙන් කල කැපවිමට , අභිත රනවිරැ ගිනිමැලගේ විරැවානනි ඔබ සදා අමරනියයි, වෙනස ඔබට ස්තුත්ය් ඔබ ඇතුලු කන්ඩයම මෙ ගත් මහනිසියට, ( යෝජනාව - මතෟකාව පමනක් විශේෂන නොදා වෙනස් වුනා නමි හොදයි ) වෙනස ඔබට ජය 🇱🇰
@chamindasampath8811
2 жыл бұрын
සංජීව එනකොටම මමත් ආව ස්තුතියි රණවිරු සොයුර ඔබටත් සංජීව ඔබටත් සුභ දවසක් සුභ අනාගතයක් .
@wanesatv
2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@MrPub17
2 жыл бұрын
මට මේ වැඩසටහන් මාලාවේ ඉගෙන ගන්න මාර දේවල් ටිකක් තියෙනව 1.LTTE එකේ වර්ධනය 2.යුධ හමුදාවේ යුග අතර වෙනස 3.ජනවාර්ගික අර්බුදයට දේශපාලන බලපෑම ......... මේ සාකච්ඡාමාලාව විශ්ව විද්‍යාලය පරීක්‍ෂණයකට මාර විදිහට කරුණු තියෙනව 🙏🙏🙏
@MariMariasuntha
Жыл бұрын
හරිම.ලසනයි. කතාව....රෙජී. අයියෘ.ජෙසූ..පීහීටයී
@sadunlakmal3313
2 жыл бұрын
ඔබ තුමාට දිර්ඝායුෂ ප්‍රර්තනා කරන මමත් රනවිරැවෙක් යුද්ධය සියැසින් දුටුසහ එකට මුහුණ දුන් ආදරෙයි පනවගේ..ඔබ තුමාට ඒ වගේම මෙම වැඩසටහන කරන සංජිව සහෝදරයටත්....
@shehanprabashana2130
2 жыл бұрын
ඒ චරිත හතටම එහා ගිය සුන්දර මනුස්සයෙක්. පැය පුරාවටම මම දැක්කේ හිනාව පිරුනු සුන්දර හදවතක් ❤
@wasu..6104
2 жыл бұрын
තෙරැවන් සරණයි මෙම රණවිරැවාට..නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා සියලුම රණවිරැවන්ට....රට වෙනුවෙන් මියගිය රණවිරැවන්ට නිවන් සුව ලැබේවා ..
@චාමා-ද6ජ
2 жыл бұрын
දැක්කත් ඇති.. සුපිරිම සිංහයෙක් 💙 ජයම වේවා ඔබතුමාට!
@shewonfdoz407
2 жыл бұрын
වීරයෙක් ජය හැඩයි රුවයි දක්ශයී ❤️ බුදු සරණයි ජේසු පිහිටයි 🇱🇰
@nishantharanasinghe4959
2 жыл бұрын
මෙයා කමාන්ඩෝ කෙනෙක් උනත් බොරු ෂෝ නැතිව හරිම ලස්සනට හිතට වදින විදියට කථා කරනව …… ඔබට නිරෝගි සුව……
@nawanjanalakmali5485
2 жыл бұрын
සන්ජීව අයියට ගොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ ගේනවට මෙතුමා නියම රනශූරයෙක් බුදු සරනයි ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා ❤❤❤❤
@මලීෂාබංඩාර
2 жыл бұрын
අපේ තාත්තා ලාටත් වඩා ගොඩක් වැඩිමල් ඒත් ඒ ගැම්ම 💪 නම් මරු ... දීර්ඝායු ලැබේවා .... ..
@nishantharanasinghe4959
2 жыл бұрын
මෙතුමා කමාන්ඩෝ කෙනෙක් උනත් අනික් ඒකක වල (ගජබා) කොල්ලන්වත් අගය කරනව …..හරිම ලස්සන චරිතයක්
@jayanthaanura3094
2 жыл бұрын
Bro army kiyanne unit bedayak na..mamath cpl
@nishantharanasinghe4959
2 жыл бұрын
@@jayanthaanura3094 … CPL …. මමත් යූ ටියුබ් එකේ මේ රණවිරුවන්ගෙ වැඩ සටහන් නරඹනව වැඩි හරියක් විශේෂ බලකාය , කමාන්ඩෝ රෙජිමේන්තුවෙ අය තමා කථා කරන්නෙ ….. ඒ රණවිරුවො කියන්නෙ ඒ අයගෙ කථාව…. නමුත් එතුමා අනිත් ඒකක වල රණවිරුවො ගැනත් කථා කරනව ඒකයි මම කීවෙ …… මමත් විශේෂ බලකායෙ අවුරුදු 21 ක සේවා කාලයක් සිටිය නිසා දන්නව
@jayanthaanura3094
2 жыл бұрын
Ok cpl..sub kala
@royfonseka3700
2 жыл бұрын
Best of best SL commando .obeta jesu pihitai sir.
@lbnadiranga5814
2 жыл бұрын
හරිම සුන්දරයි ඔබතුමා ඉලග නිදහස් උත්සවයටත් සහභාගී වෙන්න කියලා බලාපොරොත්තු වෙනවා. 🙏♥️
@nima761
2 жыл бұрын
ජාති බේද කුල මල ආගම් නැති එකම අරමුනක් වෙනුවෙන් සැම එකාවන් වැඩ කරන එකම තැන ත්‍රිවිධ හමුදාව..හැමදාමත් ආදරෙයි 💗💗
@isurusrinath9904
2 жыл бұрын
වයසට ගියත් ඒ ගැම්ම💪 ආදරෙයි හැමදාමත් ❤💪
@wanesatv
2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@renukadamayanthi1955
2 жыл бұрын
වයස කියන්නෙ ඉලක්කමක් විතරයි
@sooryamadurange2884
2 жыл бұрын
සංජීව අයියේ snipar සොල්දාදුවෙක් සමග වැඩසටහනක් කරන්න
@chamodsasanka9912
2 жыл бұрын
ලොකෙන්ම අත ලොස්සකට පමනක් ඒ රතු කැප් එක පලදින්න පින තියෙන්නේත් ඔන 😍
@wanesatv
2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@dill2474
2 жыл бұрын
Ai sf mini oluwa
@herbatmendis6240
2 жыл бұрын
ඔන්න සංජිව..සුපිරි වැඩ්ඩේක් අරන් ඇවිත් තියෙන්නේ ජයවේවා ඔබට.. 🙏👍💗💗
@wanesatv
2 жыл бұрын
❤️❤️❤️🙏🙏
@donwijesuriya5876
2 жыл бұрын
වයසට ගියාම ඉන්න ඕනේ මේ විදියට ❤ Thank you sanjeewa ඔයා තමයි හොඳටම කරේ ❤
@janithishara1497
2 жыл бұрын
කැප්ටන් ගිනිමැලගේ කියන්නේ අතිදක්ෂ රණවිරුවෙක් ❤️❤️
@endlessjourney-travellifestyle
2 жыл бұрын
සමන්ත ජයනාත් ගිනිමැලගේ
@NEST10SD
2 жыл бұрын
දැක්කම පේනවා මෙතුමගෙ ශක්තිය . ඒක තමයි හමුදාවේ 💪වයසට ගියත් ඒ ජවය සන්තතිකයි 💯
@sudarakadeshapriyahabaraga4245
2 жыл бұрын
චරිත ජයසංක මගේ හිතවතා, එදා මෙන් අදත් දහසක් දෙනා කතා වෙන පුද්ගලයන් එදා මෙන් අදත් නිදහස් දින එළි බැස්සූ ඔබට ජය. නිහඩවම සවන්දෙන නිවේදනය ඔබට ජය. නිහඩවම සිට මතකයන් මගින් චිත්තරූප මැවූ රණවිරු ඔබට ජය රෙජිනෝල්ඩ් මහතානෙනි... ජය වේවා. වැඩි වැඩියෙන් ලැබේවා...
@offroadlover2976
2 жыл бұрын
අම්මෝ මේක නම් එනකන් හිටියෙ 🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️
@wanesatv
2 жыл бұрын
Thank you 🙏❤
@RATHNAYAKE1888
2 жыл бұрын
අම්මෝ වනැස.. එකෙන්ම ආදරෙයි. ❤️❤️😘😘🙏🙏🙏🙏 මේ ෆොටෝ එක facebook එකේ දකින ගානෙ වනැසමයි මතක් උනේ. මට නිකමට හිතුනා මෙතුමා එක්ක programme එකක් දායිම කියලා. අපේ කමාන්ඩෝ වීරයාට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා.. වනැසටත් රණවිරුවන්ටත් ජය වේවා!!! ❤️😘
@wanesatv
2 жыл бұрын
❤️❤️❤️👍👍👍
@ruchirashanaka9636
2 жыл бұрын
අව්රුදු ගානක් ජීවත්වෙන්න වාසනාව ලැබෙන්න ඕනී මෙතුමට ❤🙏
@vaccumman928
2 жыл бұрын
අවුරුදු 60 පැනලත් කොහොමද මොරාල් එක පට්ටම පෞර්ෂය මේ තමයී සැබැම විරුවෝ.. ඔබ තුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ! ❤️🇱🇰
@dsds9978
2 жыл бұрын
රටේ විරුවා අද අපි නිදහසේ ඉන්නේ මේ විරුවෝ නිසා🙏🙏 තාමත් ඒ එඩිතර කම පේනවා සුපිරි ❤❤❤👌👌👌💪💪💪❤❤🌷🌷💪💪❤❤
@chamithrasanjana8960
2 жыл бұрын
නියමයි වනැස හිතුවා අනිවාර්යයෙන් surprise එකක් දෙනවමයි කියලා ජය වේවා🙏😊☺️
@wanesatv
2 жыл бұрын
Thanx ❤❤❤🙏🙏🙏
@thebeautyofsrilanka338
2 жыл бұрын
බලාපොරොත්තු උන වීරයෙක් ගෙනල්ලා අද ස්තුති වැනස❤️
@saliyarathnayaka5260
2 жыл бұрын
අපට නිදහස දෙන්න, හමුදාව කල කැපවීම නම් අනන්තයි,, 🙏🙏🙏
@wanesatv
2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@sithumdeshappriya6392
2 жыл бұрын
ආසාවෙන් බලාගෙන හිටපු විඩීයෝව ❤️🔥
@wanesatv
2 жыл бұрын
Thank you 🙏❤
@janithchamuditha8256
2 жыл бұрын
ඒ ගැම්ම ❤️❤️
@rohanaj5576
2 жыл бұрын
දීර්ඝයූස අන්කල් ..🙏 (දෙරණ 60 plus program එකටත් ආවා මේ අන්කල් ❣️)
@srimadhu435
2 жыл бұрын
කතා කරනකොට තියෙන ගැම්ම අපිවත් මොරාල් කරනවා. ♥️♥️🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️ ආයු කාලය බොහෝ වෙන්න ඕන සර්...! 🙏🏻🙏🏻🙏🏻
@malinduprabath7283
2 жыл бұрын
වීරයෙක් (වැඩ්ඩෙක්) ට වයස කියන්නේ ඉලක්කමක් විතරයි 💖🙏ආදරෙයි හැමදාමත් 🇱🇰💖
@damithdulanjaya6538
2 жыл бұрын
මට හිතුණා අයියා මෙතුමා ගැන වීඩියෝ එකක් අනිවාර්යයෙන් අරං එයි කියලා ගොඩක් ස්තුතිය අයියේ 🙏🙏🙏😍😍
@wanesatv
2 жыл бұрын
Thank you 🙏❤
@sl.danuva6513
2 жыл бұрын
එනකන්මයි හිටියේ ❤❤🇱🇰
@wanesatv
2 жыл бұрын
Thank you 🙏❤
@lemonthantirige349
2 жыл бұрын
මේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ මුල්.ඇවරියේ කොල්ලෙක්.. විතාරණ , පැරා සිරිවර්ධන , ෆර්නෑන්ඩෝ ඉංජිනේරු රෙජිමේන්තුවෙන් ආ කට්ටියේ කොටසක්...
@k24tv89
2 жыл бұрын
හරිම අපූරුයි, විශිෂ්ටතමයෙකුගේ අපූරු කතාවන්... ඉදිරිපත් කිරිම වෙනුවෙන් සුබ පැතුම් මගෙන්...සංජීව මල්ලි ඔබට ජය
@wanesatv
2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@ravindumadushanka453
2 жыл бұрын
වීරෝධාර,කඩවසම්,කලාකාමි රණවිරුවානෙණි ඔබට බොහෝම ස්තූතියි 🙂♥️💪
@tharindudanushka1547
2 жыл бұрын
සුපිරි සුපිරි කමාන්ඩෝ 😍
@wanesatv
2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@isuruthiwanka6801
2 жыл бұрын
ඒ ලුක් එක දැක්කා ගමන් කියන්න පුළුවන් කමාන්ඩෝ කෙනෙක් කියලා.ඒ තියෙන ගැම්ම පේනවා.ආයේ සුපරි ️❤️🔥.ආදරේයි ❤️
@udayarukshan629
2 жыл бұрын
ෆුල් ෆිට් එකේ ඉන්නව ❤️🔥ඉදිරියටත් නිදුක් නීරෝගී සුවයපතනව !
@චරිත්වීරසිංහ-හ3ධ
2 жыл бұрын
ආසම වගේම ගරු කරන චරිත තමා රනවිරුවෝ .අපෙ රටෙ මුර දේවතාවන් සමහරුන්ටනම් අට පාස් ආමි කාරයා🤣 නමුත් මටනම් එ අය දෙවි කෙනෙක්..දෙවියන්ටත් වඩා ඉහලයි ඔවුන්ගෙ දැක්ම අබිමානය💪❤️🇱🇰 ආදරෙයි එ වගෙම එ හිනාව මාරම සතුටක් ගෙන දෙන හිනාවක්.💪❤️🇱🇰 ආදරෙයි ❤️බුදු සරනයි සුමන සමන් දෙවිපිහිටයි🙏😍 💪❤️🇱🇰
@udarasd5404
2 жыл бұрын
වයසට ගියත් ඒ ගැම්ම💪 ❤️
@wanesatv
2 жыл бұрын
Thank you 🙏❤
@tharindudanushka1547
2 жыл бұрын
ඒ ගහපු ඩිෆ් ටික දැක්කහම ඇග හිරි වැටුනා,,තාම එ මොරාල් එක😍🙏
@chathura671
2 жыл бұрын
අයියෙ සුපිරි ජයවේවා දෙන්නටම දීර්ඝායුෂ ලැබේවා
@menukathennakoon580
2 жыл бұрын
සන්ජීව මල්ලි ඔයා රනවිරුවන්ට කරන මේ ගෞරවයට ඔයාට ගොඩාක් පින්.සියලු රනවිරුවන්ට අපි හැමොම සදා නයගැතීය්
@wanesatv
2 жыл бұрын
❤️❤️❤️🙏👍🙏
@dsampath651
2 жыл бұрын
චිරංජයතු! ඔබතුමාට දීර්ඝයුෂ ලැබේවා තෙරුවන් සරණයි! වනස tv uoy gread
@songmusicprabash1856
2 жыл бұрын
Commando soldier කෙනෙක් කියන්නේ වෙනස ඒක තමයි ,වයසට ගියත්.ඒ ගැම්ම කොහොමද දැන් ඉන්න තරුණ තරුණියන් ට හොද ආදර්ශමත් චරිත
@kasunmadusanka8085
2 жыл бұрын
පසු පසට රිවන් කරා මිසක් ඉදිරියට රිවන් කරේ නෑ සත්තකින්ම ආදරේ සර් ඔබ රැක ගත් මවුබිම ටිකෙන් ටික විනාශ වෙනවා මේ කාලකන්නි 225 නිසා අපට සමාවෙන්න රත්තරං සර් 🙏
@chanaplace2891
2 жыл бұрын
පට්ටම කියන්නේ ඉතින් වැඩක් නෑ කියලා සුපිරිම බුලට් ඔබ තුමාට නිදුක් නිරෝගී වාසනාවන්ත කාලයක් ලැබේවා දීර්ගායු ලැබේවා ඔබ තුමාට බුදුසරණයි මේ වගේ ෆිට්නස් තියන කෙනෙක් දක්කම්ය් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@athulamuna9
2 жыл бұрын
නිරෝගී දීර්ගායුශ දෙපලටම .සියලු කටයුතු සාර්ථක වේවා .🙏🙏🙏🙏❤️❤
@portaccesselevatedhighwayp8530
2 жыл бұрын
ඇත්තටම ඔබගේ වැඩසටහන් විශිෂ්ඨයි,ජය වේවා..ආසාවෙන් බලන්නේ..ගැම්මක්.තමයි..ජය වේවා.
@wanesatv
2 жыл бұрын
❤️❤️❤️🙏👍👍
@samindasandakelum4823
2 жыл бұрын
ඒ ගැම්ම වයස කියන්නෙ ඉලක්කමක් විතරයි කියලා ඔප්පු කලා අපේ වීරයා....බුදු සරණයි අපේ ආයුෂත් අරන් තව ගොඩක් කල් ජීවත් වෙන්න මාමේ ❤️❤️
@asithabandara1617
2 жыл бұрын
ඒ ගැම්ම,, පට්ට වචනයෙන් පරිසමාප්තියෙන්ම සුපිරි චරිතයක් 🔥 ස්තුතිය වනැස 💐
@wanesatv
2 жыл бұрын
Thank you 🙏❤
@nimalkumara5675
2 жыл бұрын
අපේ තවත් එඩිතර රණවිරුවෙක්.ඔබතුමාට දීර්ඝායු පතනවා.සංජීව මල්ලිටත් ස්තුතියි.තෙරුවන් සරණයි 🙏.
@janithishara1497
2 жыл бұрын
සංජීව අයියා ඔබ මේ විරුවන් අපි ඉදිරියට ඒමට කරන කැපවීම අති විෂිඨයි🙏
@wanesatv
2 жыл бұрын
ස්තූතියි මල්ලි ඔබට ❤️❤️❤️❤️🙏🙏🙏
@Amal_Sanjeewa
2 жыл бұрын
සුපිරි අයියේ නියම කෙනෙක් අදත් ඔයා ගෙනාවේ ලයික් කමෙන්ට් 1 දාලාම බලන්න පටන් ගත්තා...👍👍
@nisha8691
2 жыл бұрын
ඔක්කොමත් හරි... ඒ මතකය... Respect you Sir...✌️✌️✌️
38:15
වසර 5 කට පසු ඇහැරුණු කෝප්රල් රෝහණ | මට ඔපරේෂන් 90 ක් කලා @wanesatv
WANESA TV
Рет қаралды 40 М.
59:28
දිගු දුරට අත එසවූ පළමු වීරයා වෝ හෙවත් වසන්තගේ කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 722 М.
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН
13:34
🔴 මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට !! මාව අවුස්සගෙන මාව නරක මිනිහා කරගත්තා !! hiru star final |anura kumara
Test One
Рет қаралды 71 М.
16:14
මහින්දගේ කොළඹ නිවස නැවත රජයට - සුළු මොහොතකට පෙර ජනපති අනුරගෙන් විශේෂ දැනුම්දීමක්
News Center
Рет қаралды 119 М.
58:02
කොටියන් 5000ක් මැද තනිව දින 19ක් සටන් වැදී දිවි ගලවාගත් විරුවාගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 773 М.
14:35
හොරුන්ට අනුර කරන්න යන දේ - කොමිසම් වලට ජනපතිගෙන් සද්දයක් - මමත් ඉන්නේ අදිමදියෙන් තමයි | AKD
Voice Tube
Рет қаралды 31 М.
1:10:00
ඝණ කැලෑව ජයගත් දිගුදුර වීරයා කදිරා කියන කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 976 М.
14:19
කළුතරට ගිය ජනපති පොල් හාල් ප්රශ්නය අදියි.. එක මෝල් හිමියක් ඉන්නවා.. වැඩේ දෙන්න වෙනවා..
VFM RADIO 107
Рет қаралды 7 М.
1:12:54
"ප්රභාගේ උපතේ සිට මරණය දක්වා විශේෂ අනාවරණයක්" - ප්රභාගේ පවුල ලඟින්ම ඇසුරු කළ වෛද්‍යවරයෙක් හෙළිකරයි
Nalin Rajapaksha
Рет қаралды 116 М.
1:07:48
🔴ජනපති අමතයි.කෙඳිරි ගෑවොත් ඒ 60ත් අයින් කරනවා මහත්තයෝ ඕක තියන් ඉන්න!-හිටපු ජනපති කෙනෙකුට සැරට අමතයි
The Life Traveler
Рет қаралды 7 М.
47:20
වාර්ථා තැබූ දිගු දුරට අණදුන් කේන් ගේ කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 426 М.
10:22
විදුලි බිල අඩු කිරීම ගැන ජනපති පළමුවරට හෙළිකළ දේ... චීනයෙන් ලංකාවට විශේෂ බස් ගේනවා...! | AKD
Voice Tube
Рет қаралды 8 М.
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН