බුද්ධ දේශනා 74 අන්+ඉච්ච අනිච්ච මිථ්‍යාවකි, අධර්මයකි

  Рет қаралды 876

බුද්ධ දේශනා

බුද්ධ දේශනා

Күн бұрын

Buddha deshana - බුද්ධිමතුන්ට විමසා බලා අවබෝධ කර ගැනීම පිනිසයි. ඔබට ඕනෑම ධර්ම කරුණක් පිලිබඳව එනසල්බැද්දේ විමල ස්වාමින්වහන්සේගෙන් විමසීමට හැකියි. ඒ සදහා 0702031144 දුරකථන අංකයට දහවල් 2.00 සිට සවස 4.00 දක්වාත්, රාත්රි 10.00 සිට අලුයම 2.00 දක්වාත් අමතන්න.
සත්ය, සත්ය ලෙසත්, අසත්ය, අසත්ය ලෙසත් පෙන්වා දීම සත්ය අවබෝධය ලැබු අයගේ යුතුකමයි. සත්‍යයේ යථාර්ථය පෙන්වා දීම බුදුවරයෙකුගේ කාර්යයි
වහන්සේගෙන් පසුව අවුරුදු 2,400 පමන කාලයක් මනුෂ්යන්ට කියවීමට, ඇසීමට නොලැබුන සත්ය දර්ශනයක්, බෞද්ධ දර්ශනයක් ඔබට ඉදිරිපත් කරමි.
ගෞතමයන් වහන්සේගේ සත්ය දර්ශනය, දේව වාදයට, ආත්ම වාදයට, කර්ම වාදයට ප්රතික්ෂේප කල නොහැකි, බිදිය නොහැකි අධ්යාත්මික හේතු ඵල දහමක් විය. වේදය තුලින් ගොඩනැගුන ආගම් වලින් යැපුණු බමුණන් විසින්, පසුව බෞද්ධ දර්ශනය, දේව වාදි, ආත්ම වාදි, කර්ම වාදි ආගමක් බවට පත්කරන ලදී. ධ්යාන භාවනා, දේව ඇදහිලි, පුද පූජා, දිව්ය ලෝක, බ්රහ්ම ලෝක, පූර්ව කර්ම, මේ සියල්ල බමුණු දහමේ කාරනාය. මෙම සාහිත්ය ආගම තුල නොමැත්තේ නිර්වාන මාර්ගය පමනි.
තමන්ටම විමසා බලා දැක දැනගත හැකි, අවබෝධ කලයුතු අධ්යාත්මික හේතු ඵල දහමක් බෞද්ධ දර්ශනය තුල ඇත. මම ඔබට සදාකාලික සුවයට පත්වන මග කියමි. මා කියන දේ සත්යයයි විශ්වාස නොකල යුතුය. ඔබ ඒ සියල්ල විමසා බැලිය යුතුයි. ඉන්පසු ඔබට නිවැරදි යයි වැටහෙන කරුණුද නොපිලිගත යුතුයි. ඒවාද සත්යද, අසත්යද යන්න නැවත, නැවත විමසා බැලිය යුතුයි .එවිටත් සත්ය යයි වැටහුණු කරුණු පමනක් පිලිගත යුතුයි. අසත්ය යැයි හැගෙන කරුණු පිළිබඳව නැවත මාගෙන් විමසිය යුතුය.
#Enasalbedde,#Wimala,#Himi,#Sepal,#Sathya,#Buddha,#Deshana,#Niwana,#Sathya,#bhawana,#Nirwana,#pyramid,#hevan,#divyaloka,#mithyawa#Meewanapalane,#siri,#Dhammalankara

Пікірлер: 13
@dudlyperera7244
@dudlyperera7244 Жыл бұрын
Meka kasippu karayek thama.
@SathyaAwabodhaya
@SathyaAwabodhaya Жыл бұрын
wachana allagana niwan dakinna beha darmaye thama thulin dakinna
@බුද්ධදේශනා-ඛ3ථ
@බුද්ධදේශනා-ඛ3ථ Жыл бұрын
මේ ස්වාමින්වහන්සේත් පැහැදිලි කරන්නෙත් ඒකම නේද!
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 Жыл бұрын
niwan dakinna uwamana nam waharaka himiyange anichcha wigrahaya ahanna.......
@බුද්ධදේශනා-ඛ3ථ
@බුද්ධදේශනා-ඛ3ථ Жыл бұрын
එහෙනම් මේ වෙනකොට ඔබ සත්‍ය අවබොධ කරල තියෙන්න ඕනෙ නේද? ඔබ කියන විග්‍රහය කරන්න ඉන්ද්‍රිය දැනුම ප්‍රමානවත්.
@ranjithhapuarachchi9746
@ranjithhapuarachchi9746 Жыл бұрын
ඔයා දැන් නිවන් අවබෝධය ලබාගත්තාද
@sumitha19ekanayake69
@sumitha19ekanayake69 11 ай бұрын
යම්පි ඉච්චං නලබදි තම්පි දුක්කං කියලා අහලා තියෙනවද අනිච්ච කියන්නෙ කැමති සේ නෑ කියන එකයි
@බුද්ධදේශනා-ඛ3ථ
@බුද්ධදේශනා-ඛ3ථ 11 ай бұрын
"අනිච්ච" කියන්නෙ "කැමතිසේ නෑ" කියල ඔබට කව්ද කිව්වෙ?
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 Жыл бұрын
damma chakkya ahanna........yampi ichchan nalabathi thampi dukkan..........ichachawa kamaththa itu nowuna wita dukayi........therunada girimananda suthraya.........attiyathi harayathi jiguchchathi anichcha sanya therunada
@SarathRathnayaka-q2p
@SarathRathnayaka-q2p Жыл бұрын
පිස්සොත් දැක්කා මෙහෙමත් පිස්සෙක් දැක්කෙ නෑ. තනිකර බුදුන්ගෙ දාහාමට නිගාකරන චිවරයක් දා ගත්ත වල් කසිප්පු කාරයෙක්
නිවන් මග කියමි
29:39
බුද්ධ දේශනා
Рет қаралды 551
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 39 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 93 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 23 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 340 М.
මමත් පාවී පාවී ගිය ........
52:39
Sathya Vlogs
Рет қаралды 53 М.
බුද්ධ දේශනා 64 බෝ නොවන රෝග බෝ කරන්නෝ
1:07:22
බුද්ධ දේශනා 70 කව්ද හරි ?
20:35
බුද්ධ දේශනා
Рет қаралды 3 М.
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 39 МЛН