චන්ද්‍රිකාට 75යි I වැරදුන තැන්, කරපු දේවල්, කුමන්ත්‍රණ ගැන පලමුවරට හෙලි කරයි Chandrika Bandaranaike

  Рет қаралды 149,285

දවස TV | Dawasa TV | Davasa TV

දවස TV | Dawasa TV | Davasa TV

3 жыл бұрын

Chandrika Bandaranaike Former President Movie
#Bandaranaike #Tv_Today #Build_TV_Today #_Build_TV #Build_Today #_Build_Today_TV #Sirimavo #cbk #Chandrika #SLFP #Vijaya #Bandaranayaka #Bandaranayake #ada_tv #horagolla #CBK #Chandrika_Bandaranaike_Kumaratunga #Sri_Lanka_Freedom_Party #Sirimavo_Bandaranayaka #Vijaya_Kumarathunga #SWRD_Bandaranayaka #Samadiya #Horagolla_Samadiya #CBK #Chandrika

Пікірлер: 783
@gayaniniranjala6001
@gayaniniranjala6001 2 жыл бұрын
ඔබතුමිය උතුම් වැඩ කොටසක් කලා. දැන් වගේ මජන මුදල් හොරා කාලා නැහැ.ඔබතුමියගේ මේ ප්‍රකාශයන් බාලපරපුරට දේශපාලන ඉතිහාසය ඉගෙන ගන්න බොහෝ සේ වැදගත් වේවි.
@msindrniindrni6300
@msindrniindrni6300 2 жыл бұрын
ඔබතුමිය අවුරුදු තුනක් ලිවීම කළ අර ගල් මල් සිරියා ඒ සියල්ල වෙනස් කළා ඔබතුමිය ට දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for sharing your thoughts
@HARI221221
@HARI221221 2 жыл бұрын
කවුද ඒ , විස්තර ලියන්න
@susanthakarunarathna8241
@susanthakarunarathna8241 2 жыл бұрын
තරුනකමේ අවසානය මහලුවීමයි...නිරෝගීකමේ අවසානය රෝගීවිමයි...වසර 73 ක්ම..මගේ මාතෘභූමියට කෙලවෙලා අපි නය කරලා තියෙන්නෙ අපේ දරුවොත් නයකාරයෝ කරලා තියෙන්නෙ ...ඒකට බන්ඩාරනායක පව්ලත් වගකිව යුතුයි ..
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank for sharing your valuable thoughts
@sunilpremathilaka7685
@sunilpremathilaka7685 2 жыл бұрын
Obatumiyage tattagedriver hitiya suyl aigedilatibuna idankaale sarinsare palaini galewwa kalekut tibunakiyala Matakayaka tiyeida
@kbsenevirathne3886
@kbsenevirathne3886 2 жыл бұрын
L
@vishmitheekshana3301
@vishmitheekshana3301 2 жыл бұрын
දේශපාලනය කුමක් වුවද ඉතාමත් ගරු,කලයුතු නායිකාවක්.ඔබතුමියට දීර්ඝායුශ ලැබේවා
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
කෙලින් කතා කරන් එකම ඇති..
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@emmanuelsilva9389
@emmanuelsilva9389 2 жыл бұрын
ඔයත් හොදටම කළා,රාජපක්ෂලත් හොදටම කෙරුවා, ප්‍රේමදාස,මෛත්‍රී , හොදටම කෙරුවා. ජේ.ආර් නියමෙටම කෙරුවා. දැන් අපේ රට අමරිකාවටත් වඩා දියුණුයි.කියල වැඩක් නැහැ .
@shanakafernando6349
@shanakafernando6349 2 жыл бұрын
Sirimavo matiniya karanna hadapu de kara num rata diyunuvela.
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for sharing your thoughts
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for sharing your thoughts
@tayasooriyadc8929
@tayasooriyadc8929 2 жыл бұрын
චව්ර රැජින මොකක්දෝ game එකක්. මුන්ට මේවා අත් හරින්න බෑ. ලංකාවේ දිළිදුම ආසනයක් අත්තනගල්ල....
@emmanuelsilva9389
@emmanuelsilva9389 2 жыл бұрын
@@tayasooriyadc8929 🏆️🏆️
@user-wl2qx8rd5c
@user-wl2qx8rd5c 2 жыл бұрын
“You may be rich enough to buy comfort and luxuries, but the same money doesn't define class or give you the ability to purchase it. The concept that you automatically gain class by acquiring money is an outdated thought process.” Chandrika Kumarathunga is a perfect example of that statement. I have always enjoyed her talks and interviews. She is an well educated politician with class and we need people like herself in the government not someone who yells “dan sapadaaaaaa????🤪”. Wadagath kama salli walata ganna baha kiyala methumia mae wage interviews walin oppu karanawa.
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@anurakeppe9853
@anurakeppe9853 2 жыл бұрын
Agree
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
Exactly
@JVRAM
@JVRAM 2 жыл бұрын
Very nice program, nicely done with excellent time management while focusing on the essence of the output.. 👍👍👍👍👍
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for sharing your valuable thoughts
@srimalkondage6161
@srimalkondage6161 3 жыл бұрын
Great ❤
@supunchanaka1656
@supunchanaka1656 2 жыл бұрын
ඒ අතීතය යලි මතක් කල යුතුයී..❤ බලය යනු මිනිස් කම ඇතිකරනමෙන් නැතිකරන අවියයි..හදවතෙන්ම්ම මෙන්ම බුද්දියෙන් ක්‍ර්‍රියා කල යුතුයි. ....නැවතත් මෙවැනි වැඩ සටහන් එතුමියත් එක්ක..සංවාදයට අරන් අතීතය හරහා වර්තමානය පෙන්න්වා අනාගතය ගොඩනගන්න. ❤❤❤❤❤
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@Ms100953
@Ms100953 Жыл бұрын
You have some good points. If a new government comes to power, they can implement some good methods into their programmes.
@anurakeppe9853
@anurakeppe9853 2 жыл бұрын
You look relaxed and energetic. Please keep it up .
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank for sharing your valuable thoughts
@hf5828
@hf5828 2 жыл бұрын
මෙතුමියගෙ පාලනය කාලෙ මම හිතන විදියට රටට ජාතියට ආගමටත් අගති උනේනෑ. ලේතැවරැනේ නැති ජනපතිනියක් කියන්න පුලුවන් මම දන්නා තරමින් යුද විරැවන්ටත් මවක් වගේ සැලකුවෙ මම අනුන්ගේ ගෙවල් වල හිටියත් මටම නිවහනක් නැති උනත් එතුමියට මම ආදරෙයි ගරැ මඩම්ට දීර්ග ආයුෂ ලැබේවා
@raneeranatunga5692
@raneeranatunga5692 2 жыл бұрын
Oba podi sthi emakalsaye.yudde wishala lesa wadi kale methumige kale wishala washayen ranawiruwo marune colombota yudde genawe me madam minissu marune kaliwalta pipireala. Api dennek ekata pawule giye dennama marei kiyals l.t.t.e eka ekke bohoma eksthuwela sitiye yudde nawathanna onakamak thiuine naha. Kisima hodaknjanathawata siduksle naha. Amma ,thatha malli.meeta wada hugak hodaya.
@nilukapananwala8701
@nilukapananwala8701 2 жыл бұрын
Meya karapu deyak ne
@Sinhalamusiclessons
@Sinhalamusiclessons 2 жыл бұрын
Methumiyage husband he ehema thawarune Le neweda?
@hashininadeesha6936
@hashininadeesha6936 Жыл бұрын
Chaura rajini kiyanna krapuwa pei
@letswakeup5992
@letswakeup5992 2 жыл бұрын
රූපය ධනය බලය මේ සියල්ල කුසල් සංස්කාර වල ඵලයන්මයි.. සංස්කාර වල ස්වභාවය විපාක දීමෙන් අනතුරුව අනිත්‍ය වී විකෘති වී යාම. මෙතුමිය දැක්කම ඒක සිහි උනා.
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for sharing your thoughts
@sujathaabeyawardana314
@sujathaabeyawardana314 2 жыл бұрын
💯💯
@rohinixpl
@rohinixpl 2 жыл бұрын
75 හැවිරිදි මිත්තනියක් වුනත් එතුමිය දැනටත් ඉතාම බුද්ධිමත් ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවක් ඇති ඉතා ප්‍රියමනාප කාන්තාවක් ලෙසටයි මෙම වැඩ සටහන තුල මට ඇය පෙනෙන්නේ!
@USA79999
@USA79999 2 жыл бұрын
Beautifully said but it’s annichya, to my understanding that is we cannot please our senses for we grab all with our mind. Then the mind keeps asking again and again for the pleasure for that we do all the evil
@suneetharanaweera8795
@suneetharanaweera8795 11 ай бұрын
ඔබතුමියට මගේ මහත්තය හරි ආදරෙයි .එයාගෙ පර්ස් එකේ තිබුනෙ ඔබතුමියගෙ චායාරූපයක්.ඔබතුමිය හමුදාවෙ අයට ඉතාම හොඳට සැළකුව බවත් යුද්ධය ඉවරකරන්න ලොකු දායකත්වය ක් ලබා දුන් බවත් සෙබළෙක් විදියට ඔහු විශ්වාස කරනවා.මගේ තාත්තා ඔබේ ජනාවාස වැඩසටහන් යටතෙ වැඩ කළ කෙනෙක් .තාත්තා ඔබේ වයසෙමයි.තාත්තා තාම මතක් කරනව විල්පිට රාජ්‍ය වතුයායට ඔබතුමිය ඇවිත් එයාලා එක්ක එකට වාඩිවෙලා හිටි හැටි .ඔබතුමිය හරිම ලස්සනයි කියල තාත්තා කියනව
@nethmidharani6254
@nethmidharani6254 2 жыл бұрын
මෙහි දාල තියන කමෙන්ට් සියල්ලම මම කියැවූවා ඒ සෑම දේකම අඩු වැඩි වශයෙන් ඇත්ත තීනවා
@anurakeppe9853
@anurakeppe9853 2 жыл бұрын
You are so good to give your views on comments made by others . We were waiting for that !
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank for sharing your valuable thoughts
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank for sharing your valuable thoughts
@prasannamadusanka509
@prasannamadusanka509 2 жыл бұрын
ඔබතුමියට දිගාසිරි වේවා !
@rasanjanamendis6635
@rasanjanamendis6635 2 жыл бұрын
Great and inspirational personality...
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for sharing your thoughts
@lahirurupasinghe9805
@lahirurupasinghe9805 2 жыл бұрын
ඇත්තටම හොද කතාවක්… එතුමියට හොද ප්‍රතිපත්තියක් තිබුනා…මෙහෙම නිදහසේ කතා කරනකොට තමයි…එතුමියගේ සැබෑ ස්වරූපය බගාගන්න පුලුවන්…මාධ්‍ය යෙන් හැමදාම කලේ ඇයව අවුස්සන එක… බණ්ඩාරනායකලට රට ගැන බලාපොරොත්තුවක් තිබුනා… ඉඩම් කොච්චර දුන්නද?
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@hashininadeesha6936
@hashininadeesha6936 Жыл бұрын
Saba ස්වරූපය balnt chaura rajini kiyawanna
@vajiranandathero6074
@vajiranandathero6074 2 жыл бұрын
අද ඉන්න එවුන් තරම්ම පහත් තත්වයට දාන්න බෑ. කොහොම වුනත් ඔබ තුමියට නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා!!! තෙරුවන් සරණයි !!!
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@john_____
@john_____ 2 жыл бұрын
චන්ද්‍රිකා කියන්නෙ කව්ද?🧐 1)බණ්ඩාරනායක කියන්නෙ මේගොල්ලන්ගෙ ඇත්ත නම නෙමයි , බණ්ඩාරනායකගෙ සීයාගෙ නම "නීලම්පෙරුමාල්" දකුණු ඉන්දියාවෙන් 1800 ගණන් වල අපේ රටේ පාරවල් හදන්න කරත්ත වලින් ගල් අදින්න ආපු කෙනෙක්, පස්සෙ ඉංග්‍රීසින් ඒකට හරියන්න ඉඩමක් ගන්න කිව්වහම අක්කර 25000ක්ම එයා කොටු කරගත්තා පස්සෙ බණ්ඩාරනායක කියල නම වෙනස්කරගත්තා🧐 2) සිරිමාවෝ ගෙ සීයා 1815 උඩරට ගිවිසුමේ රත්වත්තේ කියන එක "ඉරත්වත්තෛ" කියලා දෙමලෙන් අත්සන් තබා ඇත 🧐 මොවුන් කිසිවෙක් සිංහල ජාතිකයන් නොවේ🤬 නමුත් මොවුන්ගේ වැරදිවලට වන්දිගෙවීමට සිදූඌයේ ගම්වල අසරණ සිංහල මිනිසුන්ටය😥
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
Nice performance dude..keep it up and wish you all the best for your channel
@nalinfernando8184
@nalinfernando8184 2 жыл бұрын
Great interview!..what ever said and done, she got down heavy equipment to end the 30 year war! wish you all the happiness in the world
@mudarapeiris34
@mudarapeiris34 2 жыл бұрын
What a great personality ! 🌹🌹🌹
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for sharing your thoughts
@indikadarmappriya9537
@indikadarmappriya9537 2 жыл бұрын
Great madam ...
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for sharing your thoughts
@SiltaKaruna-ir1kp
@SiltaKaruna-ir1kp 6 ай бұрын
Merci beaucoup U are super only one
@gurutharuwa3221
@gurutharuwa3221 2 жыл бұрын
great ma'm
@gurutharuwa3221
@gurutharuwa3221 3 жыл бұрын
💐💐💐💐
@ceylonuk6250
@ceylonuk6250 2 жыл бұрын
තෙරුවන් සරණයි 🌺
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@esumanarathna409
@esumanarathna409 2 жыл бұрын
ශ්‍රී ලංකා දේශපාලනයට දැක්මක් තියෙන අය බිහිවී නැත.අද දේශපාලනයේ සිටින්නේ අමු තිරිසන්නු උන්ට රට හා ජනතාව ගැන ආදරයක් නැත.
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@emmanuelsilva9389
@emmanuelsilva9389 2 жыл бұрын
භාන්ඩයක ලේබල් එකට නොරැවටෙන්න ජනතාවිමුක්ති පෙරමුණ අත් හදාබලන්න.ඉන්පසු ඔබර මින්පෙර නොවිදපු රසයක් දැනේවි.
@ayendraferdinand326
@ayendraferdinand326 2 жыл бұрын
Very interesting video
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@rangithnarampanawa9838
@rangithnarampanawa9838 2 жыл бұрын
මම කලා කියල ලකුණු දාගන්නවට වඩා තමන් කල කී දේ කීවාට කමක් නැහැ කොහොමත් ගැහැණු ඔහොම තමයි වයිරයක් ඇති කරගත්තාම ඒක හැම පැත්තෙන්ම පලි ගන්න යොදා ගන්නවා .දැන් ඇය බලයට එන්න නෙවෙයිනේ,ඒ නිසා ඇත්ත අවංකව ,නිරහන් කාරව කථා කලානම් හොඳයි. අනෙක් පාලකයොත් මොනව හරි කලානේ...
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for sharing your thoughts
@nihalkandewatte2299
@nihalkandewatte2299 2 жыл бұрын
නමුත් කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි,බලය ඇති කල මොළය නැත,මොළය ඇති කල බලය නැත, හොඳ සහ නරක දෙකම ඇත,
@malikapoi7585
@malikapoi7585 2 жыл бұрын
A kaalae mata mathakaei. .bihisunu natha...
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank for sharing your valuable thoughts
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank for sharing your valuable thoughts
@donagam5178
@donagam5178 2 жыл бұрын
I always admire your personality. You are a very charismatic woman. Hope to meet you one day soon. I m living offshore at the moment and doing project to help poor people in sri lanka to build sustainable communities. This is so encouraging 👏. Love to connect with you.
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@john_____
@john_____ 2 жыл бұрын
1815 මේ රට ඉංග්‍රීසින් සමග උඩරට ගිවිසුම අත්සන් කරනකොට මේ රටේ මුස්ලිම් ජනගහනය 1% ක් වත් හිටියෙ නෑ , ඕන්නං ඒවෙද්දි කොළඹ අවට වෙළදාමෙ ආපු මුස්ලිම් වරුන් දහයක්, විස්සක් ඉන්න ඇති,ලංකාවෙ දැන් ඉන්න මුස්ලිම් වරු බහුතරයක් 1815 න් පස්සෙ දකුණු ඉන්දියාවෙන්(තමිල්නාඩුව, කේරළයෙන්) මේ රටේ වළදාමෙ ආපු අය ( 90%ක් මුස්ලිම් වරු දෙමළ කතාකරයි) 1948 අපේ රටට නිදහස හම්බවෙනකොට මුස්ලිම් ජනගහනය 2.5% යි හිටියෙ , හැබැයි ඒ ජනගහනයම අව්රුදු 70කට පස්සෙ 9.8% ක් වෙලා🤬🤔😈 අපි හැමදම මේ රටේ සම්පත් ගැන කිය කියා කටින් බතල හිටෙව්වා, මේ රටට පිටින් ආපු උං ඒ සම්පත් විකුණලා ධනවතුන් උනා 🤬 අපි හැමදාම එකම තැන පල්වෙමින් රටේ සම්පත් ගැන පුරසාරම් දොඩමින් , රට රැකගන්න ජීවිත පුදමින් 😥 හිගන රැලක් බවට පත් උනා🤣😥🤬🤔😈
@sampathbamunuarachchi3560
@sampathbamunuarachchi3560 2 жыл бұрын
Wish you great health and happiness.
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@anurakeppe9853
@anurakeppe9853 2 жыл бұрын
British justice minister once told me that chandrika has such a galvanising personality. Chandrika needs to play a part in srilanka politics again.
@tharangagalabada8017
@tharangagalabada8017 2 жыл бұрын
පරවේනී චන්ද දායකයෝ
@anurakeppe9853
@anurakeppe9853 2 жыл бұрын
Can’t understand those words you use . Can you clarify?
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank for sharing your valuable thoughts
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank for sharing your valuable thoughts
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank for sharing your valuable thoughts
@tvtodayworld715
@tvtodayworld715 2 жыл бұрын
great
@chamivolg8901
@chamivolg8901 2 жыл бұрын
Great 💗🙏
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you! Cheers!
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
Important conversation
@vijesirijayakodi8436
@vijesirijayakodi8436 2 жыл бұрын
ඔබතුමියගේ හැකියාව මුලුමහත් ජාතිකශම්පතක්වන අම්මලාගේ වටිනාකම රටට වාසනාවයි ඔබතුමියට පක්ශයෙන් කලකෙලෙහෙනිකම් අහස පොලොව උහුලන්නේ නැහැ.එ කාලේ කරපු සෙවයට 100× 1000ස් ගනනක් වටිනවා දැන් ඉතින් රටට කෙලවෙලා තියෙන්නේ රට ගිල්වලා මහාමූදත් සිදියි s w r d බණ්ඩාරනායක මහාතාත් සිරිමාවෝ මැතිනියටත් නිගාකරනවා..
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@malathiratnayake7947
@malathiratnayake7947 2 жыл бұрын
මැතිනියනි.ඔබට දීර්ඝායුෂ වේවා
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for sharing your thoughts
@arfawmi4483
@arfawmi4483 2 жыл бұрын
Good
@leveandra8637
@leveandra8637 2 жыл бұрын
Realy she is a talented lady Gifted to the earth,👑 All the best Long life🌹🌹🌹
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for sharing your thoughts
@leveandra8637
@leveandra8637 2 жыл бұрын
@@tvdawasatvdavasatv thanks all the best for the coming year too!👑👑👑
@chithradealwia3982
@chithradealwia3982 2 жыл бұрын
Nimai madam great
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for sharing your thoughts
@sanduncharuka2367
@sanduncharuka2367 2 жыл бұрын
මෙතුමියගේ මව සහ පියා තමන්ගේ දේවල් ජනසතු කරපු ආදර්ශමත් නායකයෝ.මෙතුමියටත් ගොඩාක් ගරු කල යුතුයි.
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@pasinduhewapathirana1264
@pasinduhewapathirana1264 2 жыл бұрын
Atta Welawata weda kare nethi ekai awula
@sanduncharuka2367
@sanduncharuka2367 2 жыл бұрын
@@pasinduhewapathirana1264 Adu paduth thibila thiyenawa thamai.
@chamilaprabath5073
@chamilaprabath5073 2 жыл бұрын
මේගොල්ලො ගහපු ගේම තමයි සෝමහාමුදුරුවන්ව ඉවත් කරපු එක....ඊලග පාලකයව ධනපති පන්තියට අවශ්‍ය විදියට පත්කරගන්නව...
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@chandrawelimaluwa2472
@chandrawelimaluwa2472 2 жыл бұрын
theruwan saranai oba thumiyata
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@ayendraferdinand326
@ayendraferdinand326 2 жыл бұрын
Your very honest madman
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@natureworldinsrilanka1301
@natureworldinsrilanka1301 2 жыл бұрын
ඔබතුමිය කරපු දේවලුයි ඔබතුමියගේ අගයයි දැන් තමයි මිනිස්සුන්ට තේරෙන්නෙ
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for sharing your thoughts
@riyansikumara259
@riyansikumara259 2 жыл бұрын
Madam..Api obata Adarei💗💗💗..🙏🙏🙏
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for sharing your thoughts
@karunaratnewijeratne3701
@karunaratnewijeratne3701 2 жыл бұрын
මෙයාගෙන් නම් ජනතාවට කිසිම සෙතක් කෙරිල නැහැ පාලන කාලයෙදි
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for sharing your thoughts
@balasuriyaarachchigemanjul2620
@balasuriyaarachchigemanjul2620 2 жыл бұрын
ඔබ තුමිය ට බුදු සරණයි 🙏🙏🙏🙏
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@ucreation8548
@ucreation8548 2 жыл бұрын
අනෝජා , රුකාන්ත , චන්ද්‍රලේකලා ........... බැද්දගානේ සංජීව .....එක්කො ඔනේ නැහැ 🤣🤣🤣🤣
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@emmanuelsilva9389
@emmanuelsilva9389 2 жыл бұрын
සනා.
@BestYear2016
@BestYear2016 2 жыл бұрын
What bro
@john_____
@john_____ 2 жыл бұрын
චන්ද්‍රිකා කියන්නෙ කව්ද?🧐 1)බණ්ඩාරනායක කියන්නෙ මේගොල්ලන්ගෙ ඇත්ත නම නෙමයි , බණ්ඩාරනායකගෙ සීයාගෙ නම "නීලම්පෙරුමාල්" දකුණු ඉන්දියාවෙන් 1800 ගණන් වල අපේ රටේ පාරවල් හදන්න කරත්ත වලින් ගල් අදින්න ආපු කෙනෙක්, පස්සෙ ඉංග්‍රීසින් ඒකට හරියන්න ඉඩමක් ගන්න කිව්වහම අක්කර 25000ක්ම එයා කොටු කරගත්තා පස්සෙ බණ්ඩාරනායක කියල නම වෙනස්කරගත්තා🧐 2) සිරිමාවෝ ගෙ සීයා 1815 උඩරට ගිවිසුමේ රත්වත්තේ කියන එක "ඉරත්වත්තෛ" කියලා දෙමලෙන් අත්සන් තබා ඇත 🧐 මොවුන් කිසිවෙක් සිංහල ජාතිකයන් නොවේ🤬 නමුත් මොවුන්ගේ වැරදිවලට වන්දිගෙවීමට සිදූඌයේ ගම්වල අසරණ සිංහල මිනිසුන්ටය😥
@Pradeep-vp2ue
@Pradeep-vp2ue 2 жыл бұрын
Goog madam ❤️😍
@shobishobi8763
@shobishobi8763 2 жыл бұрын
Long life good health happiness
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for sharing your thoughts
@kusumwalisadeera5941
@kusumwalisadeera5941 2 жыл бұрын
Yes you are great at that time we know s history
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@meriyanfernando2943
@meriyanfernando2943 2 жыл бұрын
🙏🙏🙏❤
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 2 жыл бұрын
ඔබ්තුමියගෙ අම්මා රට සංවර්ධන ය කලා ❤️
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@dineshjayasekara8373
@dineshjayasekara8373 2 жыл бұрын
පක්ෂය මෛත්‍රීපාල සිරිසේන අතට ගියාට පස්සෙ බොරැල්ලේ කනත්තට .
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for sharing your valuable thoughts
@prasannakasun2110
@prasannakasun2110 2 жыл бұрын
පාලනේ නම් අන්තිමයි .....මනුස්ස ආත්මෙ විදියට නම් පින් කරලා තියෙනවා ...ඒත් පාලනේ නම් බිංදුවයි....යුද්දෙ නවත්තන්න බැරි උනා.රට එක්සේසත් කරන්න බැරි උනා.
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@ShSh-jk3dx
@ShSh-jk3dx 2 жыл бұрын
👍
@kushanigunathilake9632
@kushanigunathilake9632 2 жыл бұрын
Great personality
@janakarankoth7780
@janakarankoth7780 2 жыл бұрын
ඔබ තුමියගෙ හිනව තාම සුන්දරය
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@riyansikumara259
@riyansikumara259 2 жыл бұрын
Did well
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for sharing your thoughts
@sumithbandara7258
@sumithbandara7258 5 ай бұрын
Budusaranai
@wigtondesilva5192
@wigtondesilva5192 2 жыл бұрын
Everyone in the world is fascinated by ? voice, nice sound even without the music. a good interview. Thank you.
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@bandarabandara4442
@bandarabandara4442 2 жыл бұрын
අම්මයි දුවයි දෙන්නම අගමැති ජනාධිපති වෙලා හිටියා. දුක් විදින කාන්තාවන් වෙනුවෙන් මොනාද කරේ.?
@hashanjayakody8240
@hashanjayakody8240 2 жыл бұрын
Kindly share the song name in the end ?
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 2 жыл бұрын
ඔබතුම්යට වැරදුනෙ මංකොල්ල කාරයො එකමුතු කර ගත් නිස
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@nilushikalakmali9172
@nilushikalakmali9172 2 жыл бұрын
👍👍
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@user-xq4ng1qi1g
@user-xq4ng1qi1g 2 жыл бұрын
හමුදාවට පඩි වැඩි කලේ චන්ද්‍රිකා මැඩමි සහ රනිල් මහත්තයා.හමුදාවට සැලකුවෙි මෙි දෙන්නා.
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank for sharing your valuable thoughts
@thilowanigasekara944
@thilowanigasekara944 2 жыл бұрын
Also she is very intelligent and learnered.
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank for sharing your valuable thoughts
@shobishobi8763
@shobishobi8763 2 жыл бұрын
Happy birthday
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for sharing your thoughts
@sajithmadusanka3936
@sajithmadusanka3936 2 жыл бұрын
වපුරපුව ලැබෙයි..
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for sharing your thoughts
@sunilpremathilaka7685
@sunilpremathilaka7685 2 жыл бұрын
Meaya ganakatakarana motamoll janatawak innakan meratahadagann atiem ekak toraganna amaruooi
@yamunasiriwardane4992
@yamunasiriwardane4992 2 жыл бұрын
මේ අයට ඕනේ රටට මොනවා උනත් කමක් නෑ තමන්ගේ බලය ලොකුව තියාගෙන හැමදාම ඉන්න. මෙයා නටපු නාඩගම් අපිට මතකයි. අපිට ඔය කෙහෙල්මල් පක්ෂ වලින් කිසිම වැඩක් නෑ.
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@rjlasantha3858
@rjlasantha3858 2 жыл бұрын
සිරිමවෝ බන්ඩාරනඅයක අගමැති thumiyata අදත් හිස නමා ආචාර කරනවා . එතුමියගේ සන්කල්පය හොඳයි. ක්‍රියාත්මක කරපු විදිහ වැරදුන. එකයි උන
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@ayendraferdinand326
@ayendraferdinand326 2 жыл бұрын
Powerful lady
@hashininadeesha6936
@hashininadeesha6936 Жыл бұрын
Kapati jara ammandiyak
@divakaranpremalall1400
@divakaranpremalall1400 2 жыл бұрын
Grate leader 🙏
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@niranjalaabeysekera7401
@niranjalaabeysekera7401 3 ай бұрын
මවිතුමිය සහ ඔබතුමිය වගේ අය නැවත මෙි ලක් දෙරනේ ඉපදේවිද මට හිතන්න බැහැ තෙරැවන් සරනයි විජේ මහත්තය විතරක් නෙමෙයි ඔබතුමියත් ලස්සනයි තෙරැවන් සරනයි,
@senarishiondewapura5774
@senarishiondewapura5774 2 жыл бұрын
🙏🙏🙏
@vishadibhardwaj5802
@vishadibhardwaj5802 2 жыл бұрын
She is very powerful and lovely president i like her
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@unistuff7754
@unistuff7754 2 жыл бұрын
I don't know so many things but I like her and her personality...they done many good things to change our country....thruwan saranai oba thumiyata!!!!!
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for sharing your thoughts
@roninronin6405
@roninronin6405 2 жыл бұрын
*_Effective leadership is not about making speeches or being liked: Leadership is defined by results and not attributes._*
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@kumaraperera4874
@kumaraperera4874 2 жыл бұрын
Pis su
@kumaraperera4874
@kumaraperera4874 2 жыл бұрын
Gu kapu hatatha
@thilowanigasekara944
@thilowanigasekara944 2 жыл бұрын
She was honourable in many ways ..no one talks about it..she never btutally murdered any one never peanolised ppl..she is very forthright. And educated..Has brought up two unspoilt honorable honest children..Many might not like her brutal honesty and no nonsence attitude.
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank for sharing your valuable thoughts
@kperera6732
@kperera6732 2 жыл бұрын
අම්මට තාත්තාට පවා අපහාසයක් මේ විස්කි මැඩම් කියන කතා වලින්...
@ashanidafra5053
@ashanidafra5053 2 жыл бұрын
y cnt she hv visky?
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@renukanishani2926
@renukanishani2926 2 жыл бұрын
😀😀👍👍
@john_____
@john_____ 2 жыл бұрын
අපේ රට කෑවෙ අර මෝඩ බණ්ඩා (බන්ඩාරනායකයා) ස්වදේශීකත්වය කියන ඉන්දියාවෙ ලණුවක් ගිලලා ඇවිත් , CEYLON(සිංහලේ) කියල තිබ්බ අපේ රටේ නම ,හිතුමතේට "ලංකාවක්" කරපු එකයි,රට අස්තාවර උනා, ඊටපස්සෙ ඒ ලංකාව කියන නම රැකගන්න අව්රුදු 30ක් LTTE එකත් එක්ක යුද්ධය කරන්න උනා ,JVP එක විප්ලව කරන්න ගත්තා ,ජීවිත ලක්ෂ ගණනින් නැතිඋනා ,අන්තිමට අපි කොහෙද යන ශ්‍රීලාංකිකයො උනා, 🤬🤔😥😥😥මේක රාවණාගෙ රට ලංකාව උනා🤣🤔😥 බණ්ඩාරනායකයයි,විජේවීරයයි නොහිටින්න අපේ රටත් අද සිංගප්පූරුවක්😈🤬🤔
@wijayasirisiri7218
@wijayasirisiri7218 2 жыл бұрын
අරයා කරා කියන මෙයා කරා කියලා නොකරපු විදියට බලාගෙන ගියානං සිංගප්පූරු උනත් වැඩි අපේ රට දියුණු වෙන්න අවුරුදු 73 තුනක්ම රට කාපු එක තමයි කරල තියෙන්නෙ එහෙනම් කියලා චරිතයක් නෑ
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@sanjikothalawala4664
@sanjikothalawala4664 2 жыл бұрын
ඇත්තටම ඔබතුමියගෙ පියා සහ මව ඇතුලුව ඔබතුමිය වචනයට පරිසමාප්ත අර්තයෙන්ම රටට ජාතියට ,මිනිසාට අපුුමාන ආදරය කරපු රට දියුණු කරපු උදාර මවක්,තෙරුවන් සරණයි ඔබතුමියට!!!!🙏🙏🙏🙏
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for sharing your thoughts
@ghanakwt3980
@ghanakwt3980 2 жыл бұрын
ATHTATAMA.💯💯💥❤💜💜
@omanquriyat8986
@omanquriyat8986 Жыл бұрын
Harima adarei ❤❤
@nethiwooabhimanaya7692
@nethiwooabhimanaya7692 2 жыл бұрын
දූෂණය,වංචාව,හොරකම,දේශපාලන පලිගැනීම්, මාධ්‍ය මර්දනය ලස්සනට කරල පෙන්නුවා
@asankanamal4968
@asankanamal4968 2 жыл бұрын
මෙයාල හැමෝම හොදටම කලා.... හැබැයි... අපට තමයි නොකළේ...... ඔහෙලා අපිට තමයි කෙලෙව්වේ......
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@mrlucky8153
@mrlucky8153 2 жыл бұрын
Good afternoon mem
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@ranjanik9774
@ranjanik9774 2 жыл бұрын
Mama kauru monawa kuwat edat adat obatumiyata garu karanawa
@tayasooriyadc8929
@tayasooriyadc8929 2 жыл бұрын
මෙතුමිය දකින කොට victer iven ගේ පොත මතක් වෙනවා... Bandit quween..
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for sharing your thoughts
@anurakeppe9853
@anurakeppe9853 2 жыл бұрын
Don’t believe everything you read ! Try to seek the truth yourself
@reviewtheworld3352
@reviewtheworld3352 2 жыл бұрын
Victor Ivan had done political assignment given by MR
@anurakeppe9853
@anurakeppe9853 2 жыл бұрын
@@reviewtheworld3352 agree
@john_____
@john_____ 2 жыл бұрын
දලදා මාලිගාවට අයිතිව තිබුණ නින්දගම් ඉඩම්,කුඹුරු විශාල සංඛ්‍යාවක් අද මුස්ලිම් ජාතිකයන් අයිතිකරගෙන සිටී , ඔව්න් දළදාමාලිගාවෙන් ගත්ත බදුඉඩම් වලටරුපියල් දෙතුන්සීයක් ඕන්නං ගෙවයි මාලියාවට 🤣 ඒ කාලෙ බදු මිලනෙ තාමත් තියෙන්නෙ🧐 හැබැයි උං ඒවායින් කෝටි ගණං හම්බ කරගන්නව😈කෝ මේවට සාධාරණ නීති??? බදු ගත්ත ඉඩං වල ඔව්න්ගෙ පල්ලි 18 ක් , කෝවිල් හදං තියනව මාලිගාව වටේට මුං නීති විරෝධීව 😈කෝ මේවට නීති???🧐 දැං සමහර බදු ඉඩ උං හොර ඔප්පු හදං අයිති කරගෙන, නුවර මාලිගාවට අයිති බදු ඉඩං වල වැඩි හරියක් දෙකපහට උංට දීල තියෙන්නෙ , ඒවෑ බදු කාලෙත් ඉවර වෙලා හැබැයි උං ඒව ආපහු දෙන්නෙ නෑ 🤣 කෝ මේවට නීතිය??🧐 එදා ඉදන් දළදා මාලිගාව රැකගන්න ඒවෙනුවෙන ජීවිත පූජකරපු, තමන් නොකා දළදාවට දානෙ දීපු නුවර සිංහලයන් අද මහපාරට වැටී තිබේ 🧐🤬😅 71 චෞර ඉඩම් පනත් ගෙනල්ලා අපේ රටේ දිර්ඝ කාලයක් තිස්සෙ පාරම්පරිකව ජීවත්උන මිනිස්සුම්ගෙ ඉඩම් දේපළ සියල්ල කපටි කමින් පවරා ගෙන සිංහල ජාතියෙ පිය උරුමයත් අපිට අහිමි කරපු කපටි චෞර රැජින 🤮🐕💩
@isurusandaruwanahangama5625
@isurusandaruwanahangama5625 2 жыл бұрын
Obata jaya ❤️
@cha1645
@cha1645 2 жыл бұрын
Talks only. Took 2 terms buy left the office without solving a single serious issue. Big disappointment to SWRD
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@rajapaksha9775
@rajapaksha9775 2 жыл бұрын
එතුමියගේ පාලනකාලය දැනට වැඩිය හොදයි... මෙහෙම පීඩනයක් තිබුනේ නැ
@matheesha.amaraseakara
@matheesha.amaraseakara 2 жыл бұрын
කොයි කාලෙද ඉපදුනේ?
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@samsungs21s20
@samsungs21s20 2 жыл бұрын
චෞර ජනාධිපති නි
@senakadarmasena2016
@senakadarmasena2016 2 жыл бұрын
පටි තද කරගන්න උපදෙස් දුන්නේ එකනේ. සංස්කෘතිය කන්නද අහපු රැජින. දුකයි බණ්ඩාරනායක පරපුර විනාස කළා.
@stuntkumara4300
@stuntkumara4300 2 жыл бұрын
👍👍👍
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@Chamani-yg1kj
@Chamani-yg1kj 21 күн бұрын
Oba thumiyata theruwan saranai.
@chamashjayantha2078
@chamashjayantha2078 2 жыл бұрын
Man asama ජනාධිපතිනිය ayeth evith rata hadanna ekwenna
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank for sharing your valuable thoughts
@balasuriyaarachchigemanjul2620
@balasuriyaarachchigemanjul2620 2 жыл бұрын
ඔබ පවුල ම රට ගැන හිතුවා,,දැන් මේ රට හදන්න බැ,,පාඩුවෙ ඉන්න එක තමයි හොඳ , බුදු සරණයි
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank you for your comments
@nayanasanjeewani216
@nayanasanjeewani216 2 жыл бұрын
🙏🙏🙏👍
@padmaepitawla3574
@padmaepitawla3574 2 жыл бұрын
මම කැමතිma කාන්තාව ඔබi chandrikaawani.
@tvdawasatvdavasatv
@tvdawasatvdavasatv 2 жыл бұрын
Thank for sharing your valuable thoughts
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 19 МЛН
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 512 М.
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 11 МЛН