KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ජනයි ප්‍රියයි - නත්තල් මල්ලී | Janai Priyai - Naththal malli..🎄😂
21:32
මම ඉස්කෝලෙ යන කාලෙදි අපිට නිවාඩු ලැබුණු හැටි - MARU DABALAK - මරු ඩබලක් 🤪
4:45
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
01:04
When you have a very capricious child 😂😘👍
00:16
වසර 76 ක් පුරා ලංකාවෙ සිදු වූ හරිය 😱😱,
Рет қаралды 60,087
Facebook
Twitter
Жүктеу
1
Жазылу 7 М.
Mansuwa arana
Күн бұрын
Пікірлер: 150
@chamindarohanrathnayaka3360
24 күн бұрын
යුගයේ විශිෂ්ඨතම කාතාව ඔබගේ කතාව හරිම හරි
@prabhathniwedaka4797
20 күн бұрын
ඒත් දැන් කියලත් වෙනසක් නැහැ ඉතින්.😢😢
@s.n.wanigasinghe3254
18 күн бұрын
@@prabhathniwedaka4797 Ethin Kawda dan vathawe hora kawe Namath Ekka damma nam vatinawane.thawama APIta nam ahune naha.
@nuwandammika4572
24 күн бұрын
දෙසපලුවෝන්ට පමණක් දොස් කියලා පලක් නෑ. 17 ලක්ෂයක් වන රාජ්ජ සේවයත් මේ විනාසයට වග කියන්න ඕනි.
@wasantharambukge9255
24 күн бұрын
මමත් රාජ්‍ය සේවකයෙක් ,ඒ උනත් ඔබ කියන කතාව හරියටම හරි
@ashan2000
24 күн бұрын
දේශපාලකයෝ රාජ්‍යසේවකයෝ වගේම ජනතාව කියන තුන්කට්ටුවම වැරදි කාරයෝ. මිනිස්සු හරියට ඒකාලේ ඉඳලා හිටියනම් මේම වෙන් නෑනේ. ✌️
@kanishkalakshan4776
21 күн бұрын
Hariyatama hari
@ChatuPrithi
21 күн бұрын
සුපිරිම සුපිරි කතාව ඈ
@NelkaRanasinghe
24 күн бұрын
76 වසරක් හොරා කාපු විදිහ බෝම අගෙයි ජනා ප්‍රියා පෙන්නා දෙන ආකාරය
@neelbee
24 күн бұрын
💯💯💯💯💯💯💯💯💯💯
@NalakaSuranga-l7u
19 күн бұрын
76 newe prathama jana raja kale idala
@NalakaSuranga-l7u
19 күн бұрын
Neththm ubalata nidashas adayapanayak ne
@sanjaya6687
21 күн бұрын
අවංකවම මෑත කාලයේ මන් බලපු හොදම වීඩියෝව.මගේ රටටත් උනේ මේ ටිකම තමයි
@KapilaGoonasekara
24 күн бұрын
අවු76ක් හොරා කාලා හිටපු දෙශපාලකයො විනාශකර පුරට දින60කින් මෙතත්වය තියාගෙන යෑම මෙරජයට ස්තූති කල යුතුයි
@Bhagya-dp2rz
11 күн бұрын
සුපිරිම කතාවක් 🔥👍
@Radhavimoksh
2 күн бұрын
ගේන්න ගිය පාරෙත් හොරකම. අරගෙන ආපු පාරෙත් හොරකම. මේ ඇටුවන් බැහැපු හොර හිත් පැටවු ගහලා තියෙන්නෙ. අපේ අනුර සහෝදරයට අපේ සහාය මුන් අතුගාන්න
@NishaPinto-yh2tp
21 күн бұрын
මෙන්න මෙක තමා ගිය ආන්ඩු වලින් අපිට දිපු දේ මිනිසුන් මෙවා බලලාවත් දේශපාලුවො කවුද යනු වටහා ගනු මැනවි සුපිරිම සුපිරියක් තමයි
@prabhathniwedaka4797
20 күн бұрын
දැන් කියලත් වෙනස් වෙලා නැහැනේ.😢😢
@CharinduThakshana
20 күн бұрын
දැනුත් ඒක ම තමයි 😂
@surangabogoda1198
22 күн бұрын
අපේ රටේ තිබුණු යතාර්ථය...👌මින් මතුවට එසේ නොවේවායී ප්‍රාර්ථනා කරමු.
@Creativesrilk
21 күн бұрын
දීල තියෙන්නෙ ආයෙ නෑ හැදිගෑවෙන්නම තිරපිටපතෙන් ඔලුවටම. සම්මාන වලිං ගහල මරන්න හිතෙනව ඇති දේශපාලන කරන අයට මේව දැකල. 😂😂😂 දුක තමා ඒත් මේ හොරා කන එක නතර කරන්න හිතෙන්නැති එක තාමත්. රාජ්‍ය ආයතන සහ රාජ්‍ය සේවකයින් ඇතමෙක් තවමත් දූශිතයි.
@ChamilathusharaAbeysingh-zv8ys
21 күн бұрын
වැඩක් නෑ කියල සුපිරිම නිර්මාණයක් මේකනම්
@NishanAnuradha
24 күн бұрын
හරියටම හරි.දෙව්ලොවට ගහන පොල් ගෙඩියකින් මට සම්බෝලයක් හදාගෙන එනු!
@kelumdissanayake5640
21 күн бұрын
සුපිරියටම හරිම කතාව..
@Chilawboy
24 күн бұрын
94 ඉදන් කාපු එක එක අඹ හින්දා තමයි අද මෙහෙම වෙලා තියෙන්නේ ..නැත්නම් 94 වෙද්දී ඉන්දියාවටත් උඩින් තිබුණ රටක් මේක....💚
@ashan2000
24 күн бұрын
ඔලුවේ නට් ටික තද කරගනින් දක්ෂිනාංශික බූරුවා 😂.. දැන් නම් වෙනස් කරගෙන අලුත් වේශෙන් වැලලෙනවා... 1977 - 1994 ඇයි උබ අමතක කරේ උබේ කාලකන්නි යූඇන්පී පාලන කාලය හින්දාද.. ඔය සාපලත් වසර 17 තමා දේශපාලන සංස්කෘතිය විනාශ කරේ.. ඒකේන් තමා පාර කැපුවේ රටේ සමස්ත පරිහානියට 😂😂 අපරාදේ උබේ අර සජිත් ඇතුලු ගොජබ සෙට් එක ආණ්ඩු කරපු 2015 - 19 කාලෙත් මග ඇරලා කතා කරන්න තිබ්බේ 😂😂. අනේ නිකන් පලයං යන්න... උබලා නිකන් තාම ළිංමැඩියෝ.. තාමත් වම දකුණ ගැන කතා කරනවා.. දැන් ලෝකේ අනුගමනය කරන්නේ මැද මාවත මිසක් අන්ත නෙමේ.. 😂. සජිත් මාලිමාව කොපි කරලා ඒක කීවාට එයා වටේ ඉන්න ගොබිලො කැමති ළිංමැඩිකමේ ඉන්න 😌 Get lost.
@විශ්වය-ඨ6ද
24 күн бұрын
76 වසරක් විශේෂයෙන් 47 වසරක් (1977 සිට) මෙන්ම දැනුත් එය එසේමයි😢😢😢 මතුවටත් අඛණ්ඩව මෙලෙසම එය පවතීවි. ලෝකය දෙස ලංකාව දෙස විමසිල්ලෙන් බලන සැමට මෙය වැටහේවි. වර්තමානයේ එලෙස නොවේ යැයි සිතනවා නම් එය සිහිනයක් පමණි. (වර්තමානයේ කටයුතු සිදුවන ආකාරයෙන් ම ඒ බව මනාව වැටහේ.)😢😢
@Alfa-j8f
23 күн бұрын
එකෙම්ම, ජනාධිපති ලප ගොයියා වැය ශීර්ෂ ය සනිල් සීයටත් වඩා වැඩිකරගෙන ට්‍රිලියන වලින්,,දායක වහල්ලු මීක් නෑ,,ඕයි,,😂😂😂❤
@Guneya-vs6ju
21 күн бұрын
@@Alfa-j8fපච කෙලින්ඩ එපා යකෝ...
@Guneya-vs6ju
21 күн бұрын
සිහිනය දෙස බලා සිටිනු..නන් නොදොඩා නුඹ මෙ රජය ගැන වහල...😁😁
@LANKABLACKTEAEXPORTSPVTLTD
20 күн бұрын
සුපිරි බන්
@chamilpradeep2743
22 күн бұрын
හිතන්න දුන් පණිවිඩයක් . ස්තූතියි 🎉
@indurajapaksha881
19 күн бұрын
Exellent ❤️😊
@kusumsiriekanayake7035
24 күн бұрын
ප්‍රහසනය 76 වසරටත් මින් මතුවටත් එක ලෙසම ගැලපේ! හැමදාමත් ඡන්දදායකයා මුලාවේ වැටීම පමණක්මයි වන්නේ!
@s.n.wanigasinghe3254
18 күн бұрын
Nahane suda chanal vage hathara watin gahala pannawa venna Kalin.sudda karanawa kiyanne ekai.kalin ooka wath Bari balathala ne thibune.
@ranjanprabadh3751
21 күн бұрын
වසරේ හොදම කියමන....❤❤❤❤❤❤❤.
@thushankalana4940
7 күн бұрын
ඇත්ත් කතාවක් ❤❤😊
@priyanthasamarathunge7395
22 күн бұрын
සහතික ඇත්ත..
@SamarasinhaMax
21 күн бұрын
අපි හැමෝම දේශපාලනයට බැන්නට උනුත් ඵක්ක ඇඩිපුර කැවේ රාජ්‍ය ආයතන හා නිලධාරීන්
@SusanthaKodithuwakku-z1s
23 күн бұрын
රතු අලියා නොහොත් අනුර සිරිසේන හා ඩඩ්ලි සිරිසේන වගේ
@ReAlPower7777
18 күн бұрын
dewlowa aba wikunapu welenda rassawa nathi wela dewlowa giya😇😇😇
@jenetteweliwita825
22 күн бұрын
Sthuthi. Watina panividayak. Lassanata idipath kala
@kosalaranawaka9240
20 күн бұрын
ඇත්තටම මරැ කතාව ඇත්ත
@MadeeraMadeera-v2x
24 күн бұрын
Good
@SusanthaKodithuwakku-z1s
23 күн бұрын
හාල් මෝල් මාෆියාව හා රතු අලි විගඩම
@TharakaDhilshan
21 күн бұрын
ඇත්තටම වෙන්නෙත් ඕකනෙ😢😢
@kitta9558
20 күн бұрын
Deela thiyanawa aaye supiriyatama
@HarshaMalinda-e8n
21 күн бұрын
අඩෝ
@Jouoyo
21 күн бұрын
Me thama methek dutu supirima vidiyo eka aththatama me rate kathawa mekamai😂😂😂😂
@isuruodevice5250
20 күн бұрын
ඇත්ත
@slbro487
21 күн бұрын
ඔන්න ඕකයි ප්‍රශ්නේ😂😂
@KMCREATIONS-b9o
20 күн бұрын
👍👍
@lushoo13599
19 күн бұрын
Creative and relevant to siri sir lanka ❤❤❤❤❤
@Mrkaviyashort
20 күн бұрын
ඕක තමා ප්‍රශ්නෙ🤭😫
@Sumanathissahamuduruwo5862
22 күн бұрын
අවුරුදු 76 ක කාලය ගැන මිනිත්තු 5.12 කින්….❤❤
@CHIචි
15 күн бұрын
හරියට හරි 😢😢😢
@priyashafernando7238
19 күн бұрын
❤❤❤❤❤❤❤❤
@user-hf9lx2ii8i
23 күн бұрын
Dan wenas wai kiyala da hithanna haro yakku mun
@Guneya-vs6ju
21 күн бұрын
එකක් දෙකක් කියමුකෝ හොරකම්...උම්බෑ ගාන්නැතුව මෙතන...😁
@jagathravindra1734
19 күн бұрын
ඇය් මේ ටිපර් වෙලා😂
@mrdemon7875
18 күн бұрын
Pissuda anura sahodaraya ehema na😂
@SadnaPerera-q4y
21 күн бұрын
😂😂😂😂😂😂😂සහතික ඇත්ත සිටියොත් හොදට හැදී දෙව්යොත් නමට වදී
@Nulan-v7h
17 күн бұрын
😂😂😂❤😂😂😂
@Sajithkelum-n3d
21 күн бұрын
Danuth hema thamai ban
@nayanajithmadushanka8388
17 күн бұрын
❤❤
@RohiniKanthilatha-r1c
20 күн бұрын
කවදත් ඔහොමයි
@sonitadelani2619
21 күн бұрын
දැනුත් වෙන්නේ ඒකම තමයි
@ThakshilaKulasekara-um5ns
19 күн бұрын
😢😢😢
@tissapathiratna7761
19 күн бұрын
Good Example, anyone can understand what is corruption.
@chamindakumara2758
24 күн бұрын
😊
@SamanWeerakoon-d6d
20 күн бұрын
MANSUWA ARANA මාගෙ ඉල්ලීමට ප්‍රතිචාරයක් ලැබුනොත් කරුනාකර දෑනූම් දෙන්න🎉🎉🎉
@SumanawathiPranando-nx3me
22 күн бұрын
Asadaranayka tharama. Panawa
@wahallu8551
21 күн бұрын
76 nemei dn 77i..kathanyakam boru kiynn aran🙂
@kavindudilshan8295
20 күн бұрын
ඕන් ඕකයි ප්‍රශ්නෙ මේක අපිලගෙ රට අපිලගෙ නීතිය 😂😂😂😂😂
@weerasaman5071
21 күн бұрын
mekanam siravatama pehedilivama dila thiyena eka dobenma 😂😂😂
@LM-no4sz
21 күн бұрын
දෙව්ලොව රස අඹ😂
@TIA1t20
20 күн бұрын
😂😂😂
@dilanatapattu4090
23 күн бұрын
Thawa kenek ge channel ekaka deyak horakan karala oyage channel eke daana eka katha wadak neda
@ayesh.3308
19 күн бұрын
😂😂😂😂😂😂
@Shadowfightgaming-c9i
20 күн бұрын
teach
@chandrikasunethra8502
21 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SurangaWelege99
20 күн бұрын
යටම සේවකයටනෙ වැඩිම ලාබයක් ආවෙ. කහවනුවයි, අඹ කරත්තෙන් බාගයයි. ඕක වෙන්නෙ අනිත් පැත්තට 😊
@roseyrose8390
21 күн бұрын
Palakaya gonek unama mehema thamai😊
@samansisira1300
21 күн бұрын
අම්මපා මෙකම තමා උනෙ
@SampathKumara-p5o
19 күн бұрын
Den wenas petrol 150 Hal 165😂
@kawshalyamadu1930
19 күн бұрын
අපේ ජනාධිපතිතුමාට ඉවසීමේන් සහයෝගය දෙමු. මුලූ රටක් එක පවුලක් හදන්න සහයෝගය දෙමු 🕊
@AhamedThahirAhamedFaisal
19 күн бұрын
මීටත් වඩා වෙනස් විදියකට තමයි බැසිල් ගැහුවේ නැද්ද මං කියන්නේ
@mrdemon7875
18 күн бұрын
වර්තමාන ආණ්ඩුව මේ සඳහා කදිම නිදසුන බව මෙයින් පැහැදිලි වනු ඇත😂
@dinushatharangani7763
9 күн бұрын
මොන කතාවෙද
@SamanWeerakoon-d6d
20 күн бұрын
මාලිමාව අපි ගෙනාවට එක භූමරංගය ක් වාගෙ රාජ්‍ය ආයතන වලට.මගෙ පැරණි හැදුනූම්පතෙ වැරදිමක් නිවැරදි කර අලූත් එකක් හදාගත්තා බැංකූවට ගියා හදිසි උවමනාවන්ට සල්ලි ගන්න පැරණි අංකය ඇති බැවින් අලූත් හැදුම්පතෙ අංකය නැති බැවින් සැදුම්ලත් දෙකෙන්ම ඉන්නෙ එකම තැනැත්තා කියලා ග්‍රාම නිලධාරි සහතික කල ලිපියක් ගෙන්න කියා බැංකූවෙන් කිව්වා. මම ඒ අනූව ග්‍රාම නිලධාරී ගෙන් මෙම ලිපිය ඉල්ලූවාම එයාට එහෙම ලිපියක් දෙන්න බලයක් නැ කියලා දූන්නෙ නැ.මම මෙකළ ගොඩක් සාක්ෂි.දිවූරූම් ලිපියත් ඉදිරි පත් කලා.ඒත් එහෙම ලිපියක් දෙන්න බැ කිව්වා. බැංකූවෙ කළමනාකාර කුමරියක් TE කරලා කිව්වා ඒත් බැ කිව්වා මගෙ ළග ඇති ලිපි වලට සාක්ෂි තහවුරූ කර ගෙන මගෙ මූදල් නිදහස් කරලා දූන්නා.ඒ ගෙලිඔය ලංකා බැංකූවෙ කළමනාකාර කුමරියයි.එතූමියට මෙ🎉 මල් මිට පුදන්නෙ මනුසත්කමෙ අගයයි.මම මෙම ගැන AGA ටත් මට වූ අසාධාරණය ගැන ලිවුවා.ඒ ලිපිය හරිහැටි නොකියවා මට දොස් කියලා ලිපියක් එවලා තියෙනවා.දෙවියනෙ වදින්න ගිය දෙවොල ඔලුවෙ කඩා වැටූනාවාගෙ මෙක කැකිල්ලෙ රජ්ජුරුවන් ගෙ නඩූ තීන්දූවක්. මට දැනගන්න ඕනි එහෙම ලිපියක් ග්‍රාම නිළධාරි ට දෙන්න බැරිද එමෙන්ම මම කාගෙන්ද මෙම ලිපිය ගන්නෙ මම 1919 කතා කරලා කීවාය එහෙන් කීවා ග්‍රාම නිළධාරි හැර වෙන කාටද දෙන්න.පූලූවං කියලා.මෙ හැදුනුම්පතක් එක්ක ලිපියක් එව්වාලූ එක කො කියලා ඇහුවා.දැන් අවූ5 ක් විතර වෙනවා මෙක අරං.ඒ ලිපියක් මට ලැබෙන්න ඇති.දැන් එක හොයාගන්න නැ.මට ඉතිං වැදගත් හැදූනුම්පත නිසා.මම ඒ ගැන වැඩි ය හිතූවෙ.නෑ.නැත්නම් ඕක උප්පැන්න සහතිකෙ වාගෙ තියා ගන්නවා.මෙ ගැන කවුරු හරි දන්නවා නම් මට කතා කරන්න මගෙTeඅංකය 0714474114.මම මෙම ගැන මානව හිමිකම් ඒකටත් යන්න හිතාන ඉන්නෙ.
@AshenUdara-f9g
3 күн бұрын
ලංකාවත් ඔහොම තමා
@ranjansinha1744
20 күн бұрын
😂😂😂... පේන විදියට මේ කතාවට වෙලා තියෙන්නෙත් මේ කථාව වගේම දෙයක්ද ? ජනයි ප්‍රියයි ගෙ කථාව වෙන පොරක් නේද ? මේ මන්සුව අරණ කියල චැනල් එකකින් දාල තියෙන්නෙ. 😂😂😂.
@chathurangaranathunaga8583
23 күн бұрын
😅😅
@thusharirajapaksha2152
22 күн бұрын
රටේ නියම තත්වයත් ඕකම තමයි.
@DevOpsPulse
18 күн бұрын
76ක් උන දේ සරලව. රාජ්‍ය සේවයේ කිහිප දෙනෙකුත් ඕක කරා හැබැයි උන් ඒවා කරේ වැරදි දේශපාලන නායකත්වය නිසා. ඇමති වැරදි කරන්නෙ නැතුව ලේකම්ට වැරදි කරන්න බෑ ඒ වගේම ලේකම් හොරකම් කරන්නෙ නැතුව ඇමතිටත් බෑ. ජනාධිපති පුටුවෙ නිවැරදි මනුස්සයෙක් හිටයනම් ඔය එකෙක්ටවත් හොරකම් කරන්න බෑ
@NirasaHeewage
23 күн бұрын
Seventy six years had been every members and presidents were done more than ungreatful actions than this. Poor people were suffered very sadly.
@Pandaboyzero
21 күн бұрын
මෙක මෙ වසර 76 ට ගලපන්න බෑ මොකද අපි දන්න කාලෙ ඉදලා මුල් පුටුවෙ වාඩිඋනු එකා තමයි වැඩියෙන් ම හොරක්ම් කලෙ
@RangaMadara-qr3ot
23 күн бұрын
මෙික දපු එකි වසර 75 කලය තුල හටියානම් හමිපඩ නකි ගැනියක් නත්කමි මෙලකටවත් වලකඡන ගහාලා දන්න රේදදක් කතා කරපන් මොඩ ගැනියේ
@MalaDamayanthi-s7m
22 күн бұрын
මෙව්චර කල් වෙලා තියෙන්නෙ මෙහෙම තමයි ඕකවත් හිතා ගන්න මොලයක් නැද්ද
@SamanWeerakoon-d6d
20 күн бұрын
😢උම්බෑ කියන්නට එපා යාලූවා එතකොට සතා අදුන ගන්නවා😮
@RangaMadara-qr3ot
20 күн бұрын
@SamanWeerakoon-d6d ටිපර් wella
@DuleepaWijesiri
7 күн бұрын
Lol. Lol. Talking about rulers stealing? What's even funnier is that you've stolen this video from its original creators. Work on changing yourself before trying to change others. Then, and only then, focus on others.
@kawshalyamadu1930
19 күн бұрын
ඔය කෑගහන මිනිස්සුන්ට රට වැනේසන විදිය දැක්කද??????. තමන් ගැන විතරක් හිතන මනුස්සයට. අනුන්ගේ වැරදි බොහොමයි.... මෙ රටේ ඉන්න එක මනුස්සයෙක් ගානෙ හිත් සුද්ද කරලා ඉන්න වෙනවා මෙ රට හදන්න.
@prabashpathmakeerthi1252
21 күн бұрын
Thokiyanne suddagekaleda aaponnayo
@_NadeeRanasinghe90516
17 күн бұрын
වීඩියෝ එකත් හොරකම් කරල නෙව
@HemakumaraSky
23 күн бұрын
🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂👎👎👎👎👎
@NayanaWeerasiri
24 күн бұрын
වැඩේ කියන්නේ අවුරුදු 76 උන් කොමිස් ගැහැව්වත් jvp ආණ්ඩුව වඩා අඩුවට බඩු දුන්නනේ. මුන් ආවට පස්සේ දැන් ඔක්කොම වැඩි වෙලා. ඒ කියන්නේ මුන් උන්ට වඩා කොමිස් ගහනවද
@wasanthagunarathna6863
24 күн бұрын
අනෙ පකො ඇත්ත දැන දැනත් උබෙ මහ එකා ආවෙ නැති දුක තමා කියවන්නෙ...කරන වැඩක් බලන් හිටු...😂😂😂
@ashan2000
24 күн бұрын
වෙළඳපොල උද්ධමනය ඉහළයාමක් නිසා වෙන බඩු ඉහළයාමක් නෙමේ මේ තියෙන්නේ.. හාල් පොල් හිගය නිසා ඒවාට ඇතිවෙලා තියෙන බඩුමිල ඉහළ යාම යුද්ධමනය වැඩිවීමක් විදිහට උලුප්පවලා පෙන්නන්න එපා. 😂 හිගයක් මතු වෙනකොට බඩු මිල ඉහළ යනවා කියලා දන්නැද්ද.. හිගය නවත්තන්න කෙටිකාලින සහ දීර්ඝකාලීන වැඩ කරන අන ඕන.. ඔය වගේ ඒවාට ලඝු වෙලා අර පරණ අවු 76 ක වැරදිපාරේ සුදුහුණු ගාන්න හැදුවට ඒක සාර්ථක නෑ.. 😌
@sugathrathnayaka2473
24 күн бұрын
අවුරුදු 76 රෙද්දෙ #විල හිටපු උන්ට මාසයක් ඉන්න බෑඅ😂
@paradiseofmiucic9857
24 күн бұрын
තොපිට අඩුවට බඩු තිබ්බම ඇති පල බඩුව යන්ඩ නොදකින් මොලයක් නැති ගෑනු
@RcsakunthalaRathambalage
24 күн бұрын
Badu maththema nehena harak😊
21:32
ජනයි ප්‍රියයි - නත්තල් මල්ලී | Janai Priyai - Naththal malli..🎄😂
Janai Priyai
Рет қаралды 671 М.
4:45
මම ඉස්කෝලෙ යන කාලෙදි අපිට නිවාඩු ලැබුණු හැටි - MARU DABALAK - මරු ඩබලක් 🤪
Maru Dabalak - මරු ඩබලක්
Рет қаралды 144 М.
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН
3:55
සිංහල පුළුවන් සුද්දට බන්දු ඉංග්‍රීසියෙන් කතාකරලා සුද්දා සිංහලෙන් කිව්ව දේ
Siyatha TV
Рет қаралды 270 М.
18:13
Destination අඟහරු | @BlokandDino | Gehan Blok & Dino Corera
Blok & Dino
Рет қаралды 885 М.
7:15
”නන්දන වින්දන"
Priyantha Gamage
Рет қаралды 38 М.
12:15
නියම සර් - Gabura | depth - ( Sri Lankan Short Film )
Gabura
Рет қаралды 283 М.
35:33
මෙදා සැරේ අපේ නත්තල | Christmas at Priyasad’s | Christmas 2024
Sheshadrie Krishan online
Рет қаралды 117 М.
24:31
Kade - Wasthi Productions
Wasthi Productions "වස්ති"
Рет қаралды 3,6 МЛН
14:44
Janai Priyai - AI Nona | ජනයි ප්‍රියයි - AI නෝනා...
Janai Priyai
Рет қаралды 1,3 МЛН
9:43
ක්‍රිකට් පිටියේ හාස්‍යජනකම සිද්ධි 8ක් | Top 08 Funniest 🤣 Moments in Cricket Ever | #cricket
Wishwa Danuma
Рет қаралды 525 М.
6:25
ක්ෂණික ඇස් පරික්ෂාවක් ගෙදර ඉදලම කරමු | Test Your Eye Vision
SL Idea
Рет қаралды 340 М.
15:53
රිලව්
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 159 М.
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН