77 97 105 32 109 97 97 114 97 32 112 114 97 115 97 110 103 97 121 97 | DEVA | RadonNoize | Remix |

  Рет қаралды 396,202

RadonNoize

RadonNoize

Күн бұрын

Пікірлер: 676
@MaheshikaPerera-g6t
@MaheshikaPerera-g6t 2 ай бұрын
🖇️ *මාරම මාර මැයි මාර ප්‍රසංගයේ සාරාංශයක්* 🙇🏻‍♂️❤‍🩹🌼🙌 ගවරවෙල කදු අතරින් මුල්ම දවසේ එද්දී... ලදු කෑලෑ තුරුල් වෙලා මග දෙපස නොපෙනෙද්දී... ගිමන් නිවා ගන්නට එක් අම්බලමක්වත් ළඟ නොවෙද්දී... හිතම නිව්නා ඇගේ දේමෝදර කන්ද මුල්වර දකිද්දී... පොතකට පමණක් හිත ගිය ඒ අලංකරණ සුවද කොළු ගැටයා... සොහොන් කොත ළඟ සැගවුනා පුදුමයි එදා ඈ නොදැක්කා... නොදැනුනා නොවෙයි හදවත වර්ණවත් වන්නට ප්‍රේමය පැමිණි වග එදා... ඇගේ සක්මණට සමවැදී සිටි ඒ හිතට ස‍රදමටදෝ මීදුම බාධාවක් උනා... දේමෝදර දුම්රියෙන් බැස නුබ පහලට එන ගමනේ... තප්පරේන් තත්පරේ ඔහු දැන සිටියා පවා නුබ තබන අඩියේ... මොහොතක් නැවතිලා හැමදාම දෙතොලත් හිනාසුනේ... කාටදෝ යන කුකුසක් එදා ඔහුගේ හිතට දැනුනේ... සැක හැර දැන ගන්න කැපුවා මැයි මල් එකක් නෑර ගහේ... නිවැරදි ඔහු ඇය එලෙස සිනාසුනේ මැයි මල් එක්ක බව හැගුනා පහව සැකේ... දෙනුවන් නොනිදා මුලු රෑ හැදුවා මැයි මල් ඔහුම... ගෙනවිත් ගහ ලගට බැන්දා හැම අතක් නෑර... පසුදා නුබේ දෙනෙතේ පිරුනම සතුට... ඔහුගේ මැයි මල් සිය ගනනින් තිබුනා මැයි ගස පහල... ගවරවෙල කදු අතර අඩිපාරක් තැනුනා... ඒ මග දෙපස තුත්තිරි මල් හැඩ කෙරුවා... සුදු වැලි අතුරලා බිම අම්බලමක් මැවුනා... දේමෝදර කන්දේ මැයි මල් හොද හැටි එතනට පෙනුනා... අතැතිව තත්පර ගණනකින් ගසටත් නොදැනී නෙලූ තුත්තිරි මල් මිට... පා තබන අපූරුව හිරිගඩු පිපෙන තරමට හීතල හිරිපොද මීදුම මැද... කඩමණ්ඩිය ළඟ නොවිසිල්ලෙන් ගැහුනු පපුව ගිනි ගත්තා ඒ රුව දුටුවම... මොහොතින් දැනුනා නොදැනිම හදවතට නුබ ගවරවෙල සංචරණිය වග... ඈ එන මග සැරසු ඔහු මැයි සෙවනේ දැන් (නි)හඩයි... සංචරණි නුබේ මැයි ගස එහි දැන් නොමැති හැඩයි... විශ්වාසයි ඔහුට(අපිට) ආයේත් නුබ එනවාමයි... එනිසා සුවිසල් මැයි ගසක් ඔහුගේ මිදුල මැදයි... එනමුත් කිව යුතුයි... එහි ආවාරෙට මැයි මල් නොපිපෙන වගයි... ඒක ඇබ්බැහියක් ඒකයි පුලුවන් විදිහට ලිව්වේ...😊❤✨️ වැරදි තුබුනොත් සමා වෙන්න... Written by Kesh📌
@RadonNoize
@RadonNoize 2 ай бұрын
❤❤❤
@NiroshaSandamali-z1u
@NiroshaSandamali-z1u 2 ай бұрын
Mt therune nowel ekama kiyuewa wage .❤ lassana wachana ❤ eth me sinduwa neme original sinduw sunira sumanga ge song ek tama may mara prasangaye sinduwa 😊
@MaheshikaPerera-g6t
@MaheshikaPerera-g6t 2 ай бұрын
@@NiroshaSandamali-z1u thnk you..❤️🙌
@gayeshadulanjalee9208
@gayeshadulanjalee9208 Ай бұрын
Eka harima lassanai
@ImashaOshadhi-k1n
@ImashaOshadhi-k1n Ай бұрын
@tharakasrilal887
@tharakasrilal887 2 ай бұрын
Lyrics හැමදාමත් කන්දෙන් කන්දට ගියා නමුත් හඳුනන්නැතී පියසටහන් තබා ගියේ මග බලා උන්නු ඔබ වෙන්නැතී හැමදාමත් මල් පිරුණු ඒ ඈත ගස දුක දන්නවැතී කවදාවත් නොකී කතාවක කෙළවරේ මම ඉන්නවැතී දරා උන් දින ඇත තනිවී නොකී ප්‍රේමෙන් මම පිරුණී කුරුඳු කුඩු සුවඳ තේ රස්නෙට පවා මං නිවුන්නැතී ගවරවෙල කන්දටත් ඔබටත් මටත් අපි මතකැතී බලා ඉමි මං අසරණවී මමයි නුඹෙ සංචරණී දමා ගිය තුත්තිරි මල් මිට තියාගෙන ඉන්නවද තව මහා මැයි මාර ගසකට වඩා මට උසයි නුඹෙ පෙම අඩි පාරෙන් වඩිදිදි මට වාරු නැ උඹෙන් ගන්න වාඩු නෑ කම රාශි නැගිල නැ සරස්වති සාංකවෙ ගිරි වෙලෙනකන් ඇවිදා කලු පලම දිහා සක්මන් භාවනාවකි දර ගින්දර සැර මට සැර නැ ඇවිලෙද්දි හිත කැහුතු කඩන් දැරු එක ප්‍රාර්තනාවකි කාන්තාරෙ මැද වරුසාව උඹෙ නමින් වස්සනම් දෙමොදර නාය යාවි ඉල්ලන්නැ හිතින් විහාර වැඳගෙන ඉරාගෙන ගිය රුව මාරම්බරී අසනිය වාවන්න මට කියාදීපු අමර මාර සේනාවකි ඛේදාවකි මේලාව වැයු තේවාව උබ සංචාරණි අරණ මට සුවයි රුදු මැදුරෙ වැදු මැයි මාර ශාකාවෙ මව්න් ගවරවෙල නිදාවි නමුණුකුල ගිරෙන් පැන්න හිරිකඩ වදි උඹෙ නමින් ගිනි ගත්තා හතරකඩ පැලි කැවුත්ත දුරුතු මහ සඳ නුඹෙ වත මැදින් වඩි මට සරසන්න පාවඩ එලා මහ මග දෙපස සලඹ නුඹෙ වදින සරින් අඟවන්න අවරගිරින් පුරපසලොස්වක දකින්න කලින් මගෙ සොහොන් කොත මැයි මල මගෙ වෙන්න ප්‍රමදෙට හේතුව මන්ද අවාරටෙ මැයි මාර කොයින් ද දරා උන් දින ඇත තනිවී නොකී ප්‍රේමෙන් මම පිරුණී දමා ගිය තුත්තිරි මල් මිට තියාගෙන ඉන්නවද තව මහා මැයි මාර ගසකට වඩා මට උසයි නුඹෙ පෙම ගවරවෙල කන්ද පැත්තෙන් ඉරබැස්සා රක්තයි පුරා වත්තක් සරුයි මැයි මාර ගහ මැද්දෙන් පීදුනා ඈ තනි උනා මගෙ ඇසි පියවුනා උඹ අතැරුනා මං මග රැක්ක නැවතුම වැස්සට හේදිල් ගිහිල්ලා එදා තිබ්බ සිරියාව අතුරුදහන් වෙලා ලස්සන අඩි පාර ඕසෙට කැලේ වැවිලා උඹත් මැරිලා ගියා අඩි තිය තිය මීදූම මැද්දෙන් ගීතයක් වගෙ +සෝමතිලක ජයමහගෙ සුද්දියෙ තුත්තිරි මල් පොකුර දරන් පෙරනිමිත්ත උච්චයි අනුප්‍රාස රසෙ ඉරි ඉරි ඉරිතැලුවත් පොළොව එදා දෙමෝදර හංදියෙ කෑගහල කිව්වෙ සංචරණි ඇහෙනවද ගවරවෙල කන්දෙ මැයි මාර ප්‍රසංගෙ
@RadonNoize
@RadonNoize 2 ай бұрын
❤️❤️❤️ thank you so much
@nadunnimsara5104
@nadunnimsara5104 2 ай бұрын
😮😅
@RadonNoize
@RadonNoize 2 ай бұрын
@nadunnimsara5104 ❤️❤️
@TEDDY_lIVE
@TEDDY_lIVE 2 ай бұрын
Ochchr kl heww ekk🥲
@anishatharundi7145
@anishatharundi7145 2 ай бұрын
❤❤❤
@janapriyakalinga9810
@janapriyakalinga9810 2 ай бұрын
සින්දුවයි,කුරුදු තේකයි,මී දුමයි,කදුයායක් ඉස්සර සන්චරනී....ඔයා මැයි මාරප්‍රසන්ගය...අඩිමාත්‍රාවක්...ස්තූතියි ❤❤❤❤❤❤❤
@RadonNoize
@RadonNoize 2 ай бұрын
❤️❤️🥺🥺 thank you so much brother
@ranjithpriyantha3876
@ranjithpriyantha3876 3 ай бұрын
හදවතට ම වැදුන පොතේ හිඩසක් පුරවපු ඒ හදවතේ සංචරණිගේ පිලිතුරේ මිහිරි ගී තනුව🥺🌳❤️..හදවතට ම වැදුනා
@RadonNoize
@RadonNoize 3 ай бұрын
@@ranjithpriyantha3876 ❤️❤️❤️brother
@SurprisedAtom-cg9hq
@SurprisedAtom-cg9hq 20 күн бұрын
ජිවිතෙ දැකපු ලස්සනම එ්කපාර්ශ්වික අාදර කතාවක්❤.
@RadonNoize
@RadonNoize 10 күн бұрын
❤️❤️
@himeshPrarthana
@himeshPrarthana 3 ай бұрын
මම අහපු සුපිරිම සින්දුවකක් .මේක.. බීට් එකත් සුපිරියක් 🤍❤️‍🔥
@RadonNoize
@RadonNoize 3 ай бұрын
❤️❤️❤️ thank you so much brother
@NilminiRajapaksha-j1e
@NilminiRajapaksha-j1e Ай бұрын
මුළු හිතටම දැනුන කතාවක් .මාරම දුකයි. ❤️
@RadonNoize
@RadonNoize Ай бұрын
❤️❤️❤️❤️
@nameshkushantha5558
@nameshkushantha5558 3 ай бұрын
77 - M 97 - a 105 - y 32 - Space 109 - m 97 - a 97 - a 114 - r 97 - a 32 - Space 112 - p 114 - r 97 - a 115 - s 97 - a 110 - n 103 - g 97 - a 121 - y 97 - a ASCII, a standard data-encoding format for electronic communication between computers.
@RadonNoize
@RadonNoize 3 ай бұрын
❤️❤️❤️ brother
@NikiFernandez-b3k
@NikiFernandez-b3k 2 ай бұрын
wow bro❤
@Imabbh
@Imabbh Ай бұрын
මැයි මාර ළමයෝ ❤️💐එක නම් පට්ටම පොතක්... ආයේ කියලා වැඩක් නෑ.. මේ සින්දුවත් ම්ම්ම්ම් 🥹💐
@RadonNoize
@RadonNoize 20 күн бұрын
❤️❤️ Thank you so much
@IconicJunior
@IconicJunior 8 ай бұрын
1:10 Got me🔥❤️ 2:49🔥💯
@RadonNoize
@RadonNoize 8 ай бұрын
😍😍😍 my fav time stamps too ❤️❤️
@Manusathadithya
@Manusathadithya 3 ай бұрын
අහන්න අහන්න ආසයි ඒයි🥺❤" පොතත් කියවල මේක අහද්දි, ඒක මාරයි.මැයි මාරයි🙃♥️.
@RadonNoize
@RadonNoize 3 ай бұрын
❤️❤️❤️ ඇත්ත
@KusalAnushka-p1d
@KusalAnushka-p1d 3 ай бұрын
Book eka mokdda
@අචින්තරවිශංක
@අචින්තරවිශංක 2 ай бұрын
​@@KusalAnushka-p1dමැයි මාර ප්‍රසංගය - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල.
@s.m9548
@s.m9548 2 ай бұрын
මෙක් හ්රි ලස්සන යි හදවතෙ ප්තුලටම කිදා බැස්ස ❤. . අනෙහ් මෙ වගෙ එවා තව් බිහි වෙවා❤😊
@RadonNoize
@RadonNoize 2 ай бұрын
❤🥺 thank you so much
@DewiduShamika
@DewiduShamika Ай бұрын
ජොයින්ට් එකක් ගහලා අහන්න පට්ට අඩිමාත්‍රාවක් 🎉❤
@RadonNoize
@RadonNoize Ай бұрын
❤️❤️❤️ thank you so much brother
@DulaniSandaruwani-mv2mo
@DulaniSandaruwani-mv2mo 8 ай бұрын
Mekata kalayak thisse sahenn mahasi una oya... aththtma eke prathipala dakinakota mta marama sathutui.. nikanma newei maram mara mai maram sathutui... ❤
@RadonNoize
@RadonNoize 8 ай бұрын
ම්ම්ම්ම් අනිවාරෙන්ම…. මටත්… සංචරණි ඇහෙනවද ගවරවෙල කන්දෙ මැයි මාර ප්‍රසංගේ.
@EshanNanyakkara
@EshanNanyakkara 4 ай бұрын
පොතත් ලස්සනයි සිංදුවත් මාරම ලස්සනයි😢💗💝
@RadonNoize
@RadonNoize 4 ай бұрын
@@EshanNanyakkara ❤️❤️ තුතී ඔබගේ වටිනා කාලයට
@things5335
@things5335 2 ай бұрын
Pothe pdf ndda
@gihanmadushan5018
@gihanmadushan5018 5 ай бұрын
මැයි මාර ප්‍රසංග පොත කියවන ගමන් මේ සිංදුව අහන මන් ❤
@RadonNoize
@RadonNoize 5 ай бұрын
😍❤ it means a lot
@liynagelaksman2306
@liynagelaksman2306 Ай бұрын
ලස්සනයි
@RadonNoize
@RadonNoize Ай бұрын
❤️❤️ thank you so much
@kaushikaushi4550
@kaushikaushi4550 2 ай бұрын
පොත කියවලා මේක අහද්දි 🥺 ඇග හිරිවැටෙන්නම දැනෙනවා ❤️🥺
@RadonNoize
@RadonNoize 2 ай бұрын
❤️❤️❤️ thank you so much 🥺
@Cee__Jay
@Cee__Jay 7 ай бұрын
Original එකට වඩා Remix එක අහන අය කෝ🖐️♥️
@RadonNoize
@RadonNoize 7 ай бұрын
Brother 🥺❤️❤️❤️💯
@Sanka-4
@Sanka-4 3 ай бұрын
Anika original eke rap eke sounds hodatama aduine ...meke hodata lyrics clear ahenava ..❤
@pazzjayz5279
@pazzjayz5279 2 ай бұрын
මොකක්ද බං original එක අතරමං වෙල ඉන්නෙ 😵‍💫
@dilushadamith4407
@dilushadamith4407 2 ай бұрын
@WONAR5
@WONAR5 2 ай бұрын
​@@Sanka-4Ekath remix ekak bn
@SLREALTECH
@SLREALTECH 5 ай бұрын
මේක මන් කීපාරක් අහල තියෙනවද කියල මතක නෑ ජීවිත කාලෙටම මෙහෙම අහල නෑ එකක්වත් ආදරෙයි Deva
@RadonNoize
@RadonNoize 5 ай бұрын
❤️❤️❤️❤️ ඒ වටිනා කාලයට, මේ වටිනා වචන වලට ගොඩාක් ස්තූති මිත්‍රයා
@Nimnadee_Imeshika
@Nimnadee_Imeshika 8 ай бұрын
කියවපු වචනයක් ගානේ මතක් කලා ආයෙමත් ❤
@RadonNoize
@RadonNoize 8 ай бұрын
❤️💯 බොහොම ස්තූතී
@udulapahasara1188
@udulapahasara1188 5 ай бұрын
මේ පොතේ නම මොකක්ද බ්‍රෝ....
@RadonNoize
@RadonNoize 5 ай бұрын
@@udulapahasara1188 Mai Maara Prasahngaya
@Sauwa95
@Sauwa95 8 ай бұрын
Omg 😍 thank you so much for this 🌹💐
@RadonNoize
@RadonNoize 8 ай бұрын
😍🔥❤️ it means a lot
@isuruchanaka3739
@isuruchanaka3739 6 ай бұрын
මැයි මාර ප්‍රසංගය පොත කියවන්න. එහ් කතාව ගැන කියන්නේ. Real story ekk 😌🔥
@RadonNoize
@RadonNoize 6 ай бұрын
@@isuruchanaka3739 ❤️❤️❤️
@von3x00
@von3x00 8 ай бұрын
Brother ! You deserve more 💥💫❣
@RadonNoize
@RadonNoize 8 ай бұрын
Brother ❤️❤️❤️❤️ I appreciate it
@visadissanayaka
@visadissanayaka 9 ай бұрын
Sick ❤❤
@RadonNoize
@RadonNoize 9 ай бұрын
❤️❤️❤️❤️❤️❤️ thank you broh
@Ghostmaster12361
@Ghostmaster12361 5 ай бұрын
සැරටම දීලා තියනවා ඇඩුනා 🥺 good luck bro💙
@RadonNoize
@RadonNoize 5 ай бұрын
@@Ghostmaster12361 thank you brother ❤️❤️❤️
@anuladias3784
@anuladias3784 2 ай бұрын
ඒක මාර සිංදුවක්..❤❤❤Felt it..❤දැනෙන්නම ඇඩෙන්නම දීලා තියෙන්නේ..❤❤❤
@RadonNoize
@RadonNoize 2 ай бұрын
🥺❤️❤️ thank you so much
@hiru0624
@hiru0624 4 ай бұрын
ඒක ලස්සනම ලස්සන මැයි මාර සින්දුවක්❤️🙂
@RadonNoize
@RadonNoize 4 ай бұрын
it means a lot ❤❤❤
@yenuproduction7378
@yenuproduction7378 3 ай бұрын
බලා ඉමි මං අසරණවී🥺 මමයි නුබේ සංචරණි💗 Felt it❤🥺
@danushisathsarani2
@danushisathsarani2 3 ай бұрын
Yah..🥺❤️‍🩹
@RadonNoize
@RadonNoize 2 ай бұрын
❤️❤️thank you so much
@RadonNoize
@RadonNoize 2 ай бұрын
❤️❤️ thank you so much
@sahansameera4237
@sahansameera4237 2 ай бұрын
සමිධ ඉන්නකල් සංචරනි තේරුම් ගත්තෙ නෑනෙ 😊ඒ ආදරේ
@yenuproduction7378
@yenuproduction7378 2 ай бұрын
@@sahansameera4237 හ්ම්ම් ඒක කියවලා මේක අහද්දී පට්ටම දුකක් දැනෙන්නේ 💔😩
@Queenkeshi
@Queenkeshi 5 ай бұрын
ඒ වචන ❤ සුපිරියක් තමා
@RadonNoize
@RadonNoize 5 ай бұрын
❤❤❤ thank you so much
@SithijaNawodya
@SithijaNawodya 8 ай бұрын
පහරක් බන් ආදරෙයි❤
@RadonNoize
@RadonNoize 8 ай бұрын
සහෝදරයා ❤️❤️❤️
@pradi-yo
@pradi-yo 2 ай бұрын
ඉස්සර කාලෙක යම් දේකට හුගක් දුර ගියා මචං...👌❤
@RadonNoize
@RadonNoize 2 ай бұрын
❤️❤️❤️ අඩෝ ප්‍රදියා
@Lenoralenora-fi9zb
@Lenoralenora-fi9zb 8 ай бұрын
Speed adu krqpu eka nm patta 🥰
@RadonNoize
@RadonNoize 8 ай бұрын
❤️🔥❤️🔥 thank you brother
@PubuduEvon
@PubuduEvon 7 ай бұрын
Adooo🥺😫 ඇඩුනා
@RadonNoize
@RadonNoize 7 ай бұрын
❤️❤️ bokkahh
@DushanthaDandeniya
@DushanthaDandeniya 2 ай бұрын
Thats some good dubstep😮
@RadonNoize
@RadonNoize 2 ай бұрын
❤️❤️❤️ thank you so much broh
@ravin5491
@ravin5491 2 ай бұрын
1st Rap vrs එකේ වදන් wow delivery thawa advance uanam thawath maru ❤❤❤❤ second vrs eka gindaramai 💥💥💥
@RadonNoize
@RadonNoize 2 ай бұрын
Unique ❤️❤️❤️❤️
@salarelihasareli24
@salarelihasareli24 8 ай бұрын
හම්මේහ් ඒක.....සංචරණී ❤
@RadonNoize
@RadonNoize 8 ай бұрын
Thank you so much sister ❤️🙏
@tissaabeykoon9878
@tissaabeykoon9878 Ай бұрын
ආදරේ 😍😍😍😍😍😍
@RadonNoize
@RadonNoize Ай бұрын
❤️❤️❤️
@ShanaliEdiriweera
@ShanaliEdiriweera 2 ай бұрын
හදවතට දැනුනු එකම song එක 🥺❤️
@RadonNoize
@RadonNoize 2 ай бұрын
❤️❤️ thank you so much
@gihanmadushan5018
@gihanmadushan5018 6 ай бұрын
Patta eka ❤️
@RadonNoize
@RadonNoize 6 ай бұрын
❤️❤️ brother
@RUKY503
@RUKY503 2 ай бұрын
"මට බොහෝ ස්ත්‍රීන් හමුවී නැත, හමුවී ඇත්තේ ගැනිය හැකි පිරිසක්මය, එයින් නුඹ මට විශෙෂය, නෙතින් දුටු ඔබ , හදින් බැද ගත්තා මමද නොදනිමි, මගේ යැයි අයිතියක් ලබාගැනීම ට තිබුණා නම් යැයි සිතුනි, ඉතින් එබැවින් ලංවී විපරම් කලෙමි, දැණුනි, හැගුණි, එය කළ නොහැකි බැව්, නෙලාගන්න බැරි මල් එක්කො පිපෙන්නේ අතු අගය, නැත්තම් ඒවා වෙන අයෙක් නෙලාගෙන පරිස්සම් කරන්නේ ය, ඒ මල හොද ය ලස්සන ය සුන්දර ය ; ඒ මලට බැදුණු බව මලද නොදන්නීය,, අයිති නැති මල් ගැන කවි ලියා කුමටද? තව කොතෙක් මල් පිපෙනවා ඇත්ද ? තව එවැනි සුන්දර මලක් පිපී ඇති දිනක් එනතුරු මේ මලෙහි මතකය ම පමණක් ළග රැදෙනු ඇත, "ඉතින් එබැවින් නවතිමි, හදින් පිටමන් කරමි(කෙසේ හෝ)
@RadonNoize
@RadonNoize 2 ай бұрын
❤️❤️❤️❤️
@aduapiero9110
@aduapiero9110 2 ай бұрын
😢😢😢😢😢❤❤❤❤❤
@isurumsr9043
@isurumsr9043 2 ай бұрын
@RoshanChannaka
@RoshanChannaka 2 ай бұрын
පොත පිස්සුවක්❤️❤️
@RadonNoize
@RadonNoize 2 ай бұрын
Aniwa ❤️🫶
@amaligunawardena5129
@amaligunawardena5129 Ай бұрын
සුපිරි🎉🎉🎉🎉🎉😊❤
@RadonNoize
@RadonNoize Ай бұрын
❤️❤️❤️ thank you so much
@rajithamadusankauoc
@rajithamadusankauoc 2 ай бұрын
මේකේ රැප් ඒක නැත්නම් මාරම ලස්සනයි මේ බීට් එකටම
@RadonNoize
@RadonNoize 2 ай бұрын
❤️❤️❤️ thank you so much එත් deva ගේ රැප් එක නොතිබුනා නම් මෙහෙම සිංදුවකුත් නැති වෙන්න ඉඩ තිබුනා 🥺
@sandy_0507
@sandy_0507 8 ай бұрын
මැයි මාර ප්‍රසංගය❤
@RadonNoize
@RadonNoize 8 ай бұрын
thank you so much ❤️❤️❤️❤️
@kumaradimuthu1963
@kumaradimuthu1963 2 ай бұрын
Aiyoooo... Rap eka patta chaaaa
@RadonNoize
@RadonNoize 2 ай бұрын
Deva unique rapper kenek brother ❤️ rap eka nattan me sinduwath naa 😌
@kumaradimuthu1963
@kumaradimuthu1963 2 ай бұрын
@@RadonNoize ela brooo... But patta kethai e rap eka.........
@RasikaJayasooriya-b2f
@RasikaJayasooriya-b2f 9 ай бұрын
❤❤❤❤
@RadonNoize
@RadonNoize 9 ай бұрын
❤❤❤❤❤thank youuu
@OmeshaNethmi
@OmeshaNethmi 2 ай бұрын
Woww
@RadonNoize
@RadonNoize 2 ай бұрын
❤️❤️❤️ thank you so much
@spyasassanthush
@spyasassanthush 7 ай бұрын
Ado mekanm vasiyak adrei palenna❤❤❤
@RadonNoize
@RadonNoize 7 ай бұрын
thank you brother ❤❤❤
@Sl.harddream
@Sl.harddream 2 ай бұрын
පොතේ කතාව වගෙ සින්දුවත් හිතට වැදුනා.......❤❤❤
@RadonNoize
@RadonNoize 2 ай бұрын
❤️❤️❤️ thank you so much
@gothamiwijesooriya4613
@gothamiwijesooriya4613 2 ай бұрын
හරිම ලස්සනයි
@RadonNoize
@RadonNoize 2 ай бұрын
❤️❤️❤️
@kavi_creations_kavindu
@kavi_creations_kavindu 8 ай бұрын
Eka maru 😍❤
@RadonNoize
@RadonNoize 8 ай бұрын
Thank youuu ❤️💯❤️💯 brother
@DIL_SHAN-py1md
@DIL_SHAN-py1md 8 ай бұрын
Superb❤
@RadonNoize
@RadonNoize 8 ай бұрын
Brother ❤️❤️❤️
@harshanidilhara5476
@harshanidilhara5476 2 ай бұрын
Beautiful ❤❤
@RadonNoize
@RadonNoize 2 ай бұрын
❤️❤️❤️ thank you so much
@WishwatharaniJayasinghe
@WishwatharaniJayasinghe 3 ай бұрын
Next level 👍💐
@RadonNoize
@RadonNoize 3 ай бұрын
❤️❤️❤️ thank you so much
@kuleshdissanayake7108
@kuleshdissanayake7108 8 ай бұрын
ඇත්තටම ආදරේ කරපු මිනිස්සුන්ගේ ඒ ආදරේ පුදුමාකාරයි. ඒ පුදුමාකාර ආදරේ ගැන ලියවෙන වචන ගැයෙන තනු ඊටත් වඩා පුදුමාකාරයි.❤ (මේක නම් මාරයි. නිකම්ම නිකන් මාර නෙවෙයි මැයි මාරයි.)
@RadonNoize
@RadonNoize 8 ай бұрын
අන්න ඒ ලස්සන තව තව ලස්සන කරන්නයි මට ඕන උනේ.. ස්තුතී ඔබේ වටිනා කාලය සහ වටිනා කියමන් එකතු කලාට.. ❤️
@hirushansilwa8353
@hirushansilwa8353 8 ай бұрын
Original ekata vada meka set🖤🔥
@RadonNoize
@RadonNoize 8 ай бұрын
❤❤❤❤ brother
@dineeshananayakkara
@dineeshananayakkara 7 ай бұрын
Lassanai...❤
@RadonNoize
@RadonNoize 7 ай бұрын
❤❤❤ thank you soo much
@deelithatharul
@deelithatharul 6 ай бұрын
super brow
@RadonNoize
@RadonNoize 6 ай бұрын
@@deelithatharul thank you brother 🔥❤️
@badanja2558
@badanja2558 4 ай бұрын
Eka supiri❤😊
@RadonNoize
@RadonNoize 4 ай бұрын
❤😌 thank you brother
@Vishi-g8g
@Vishi-g8g 2 ай бұрын
Ek vazi bro භාවනාවක් 🥺❤️‍🩹
@RadonNoize
@RadonNoize 2 ай бұрын
Thank you so much ❤️❤️❤️
@dinisuruthathsara3322
@dinisuruthathsara3322 2 ай бұрын
හදවතට ම දැනුනු සින්දුවක්❤🥺
@RadonNoize
@RadonNoize 2 ай бұрын
Thank you so much ❤️❤️
@dinisuruthathsara3322
@dinisuruthathsara3322 Ай бұрын
❤❤❤​@@RadonNoize
@DIL_SHAN-py1md
@DIL_SHAN-py1md 8 ай бұрын
❤ superb
@RadonNoize
@RadonNoize 8 ай бұрын
❤️❤️❤️ brother
@vikumlakshan5724
@vikumlakshan5724 7 ай бұрын
Goodly vibes!! 🪽🪽
@RadonNoize
@RadonNoize 7 ай бұрын
❤️❤️❤️ brother
@erandifonseka724
@erandifonseka724 2 ай бұрын
The best ❤❤
@RadonNoize
@RadonNoize 2 ай бұрын
❤️❤️❤️ thank you so much brother
@Uvindahansara
@Uvindahansara 8 ай бұрын
Superb🎉🎉
@RadonNoize
@RadonNoize 8 ай бұрын
thank you so much ❤️❤️❤️❤️
@KalanaThilakarathn4
@KalanaThilakarathn4 7 ай бұрын
No words to say! Just Perfect ❤
@RadonNoize
@RadonNoize 7 ай бұрын
❤️❤️ thank you so much brother
@ganidualoka204
@ganidualoka204 7 ай бұрын
Ptha wge mai ❤️
@RadonNoize
@RadonNoize 7 ай бұрын
❤️❤️❤️
@yohankumarahattalage
@yohankumarahattalage 2 ай бұрын
This is the best make than original ❤
@RadonNoize
@RadonNoize 2 ай бұрын
❤️❤️❤️ thank you so much brother
@Resha01
@Resha01 7 ай бұрын
Ado 🍃🎧
@RadonNoize
@RadonNoize 7 ай бұрын
Thank you so much brother ❤️❤️
@isharamadurangi6729
@isharamadurangi6729 8 ай бұрын
Deva 💜️😘
@RadonNoize
@RadonNoize 8 ай бұрын
❤️❤️❤️
@imalsha688
@imalsha688 4 ай бұрын
adoo😘
@RadonNoize
@RadonNoize 3 ай бұрын
❤❤❤ thank you brother
@thehertzofficial000
@thehertzofficial000 9 ай бұрын
Bro ❤️
@RadonNoize
@RadonNoize 9 ай бұрын
❤️❤️❤️❤️ broh 🥺🥺
@rivoncolourlabkandy4300
@rivoncolourlabkandy4300 9 ай бұрын
😍😍😍😍
@RadonNoize
@RadonNoize 9 ай бұрын
Thank you ❤️❤️❤️
@The_Singularity_Nexus
@The_Singularity_Nexus 8 ай бұрын
Asama ❤
@RadonNoize
@RadonNoize 8 ай бұрын
brother ❤❤❤
@ghadaalajmi8982
@ghadaalajmi8982 3 ай бұрын
නොකී ප්‍රේමෙන් මම පිරුනී.. 🥺❤️‍🩹💫"!
@RadonNoize
@RadonNoize 3 ай бұрын
❤️❤️❤️ thank you so much
@DinethAdithya-z9l
@DinethAdithya-z9l 2 ай бұрын
Superey❤❤😊
@RadonNoize
@RadonNoize 2 ай бұрын
❤️❤️❤️ thank you so much
@alanmichael999
@alanmichael999 6 ай бұрын
පට්ට ❤️😌
@RadonNoize
@RadonNoize 6 ай бұрын
Thank you brother ❤️❤️❤️❤️
@NiroshanChamila
@NiroshanChamila 3 ай бұрын
Dewa........💔 Maimara prasangaya. 😮
@RadonNoize
@RadonNoize 3 ай бұрын
❤❤❤❤ brother
@ashidhewage6797
@ashidhewage6797 8 ай бұрын
Eka ft 🥺👌
@RadonNoize
@RadonNoize 8 ай бұрын
🥺❤️❤️❤️ thank youuu so much
@devindithiloka2512
@devindithiloka2512 2 ай бұрын
කුපිරියක් 💝💥
@RadonNoize
@RadonNoize 2 ай бұрын
Thank you so much ❤️❤️
@tornado_feelthemoment
@tornado_feelthemoment 9 ай бұрын
I found you from alaapa gee remix. Still I have it on my playlist. Now this. You did a Great job Brother. Hats off💛🍃
@RadonNoize
@RadonNoize 9 ай бұрын
It means a lot ❤️❤❤❤🥺
@dinujawije
@dinujawije 3 ай бұрын
Next level ❤💆
@RadonNoize
@RadonNoize 3 ай бұрын
❤️❤️❤️ thank you so much
@madushanperera6463
@madushanperera6463 7 ай бұрын
ඇඩුනා ❤
@RadonNoize
@RadonNoize 7 ай бұрын
Brother ❤️💯❤️
@methmalrajapaksha4252
@methmalrajapaksha4252 8 ай бұрын
අඩෝ එක . 😮👍😎
@RadonNoize
@RadonNoize 8 ай бұрын
Thank you brother ❤
@AnuraWirarathna
@AnuraWirarathna 2 ай бұрын
ලස්සනයි ගොඩාක්
@RadonNoize
@RadonNoize 2 ай бұрын
❤️❤️❤️ thank you so much
@Mr.LakiYa404
@Mr.LakiYa404 3 ай бұрын
*Adooow! ❤*
@RadonNoize
@RadonNoize 3 ай бұрын
thank you brother ❤❤
@madurangidesilva9079
@madurangidesilva9079 2 ай бұрын
🤘🤘🔥
@RadonNoize
@RadonNoize 2 ай бұрын
❤️❤️❤️
@janiviranjiwa8123
@janiviranjiwa8123 7 ай бұрын
Wazi 💀💣
@RadonNoize
@RadonNoize 7 ай бұрын
Brother ❤️❤️❤️
@sakunaniyodaya2803
@sakunaniyodaya2803 8 ай бұрын
එක පට්ට
@RadonNoize
@RadonNoize 8 ай бұрын
Brother ❤️❤️❤️
@MiniDU0209
@MiniDU0209 8 ай бұрын
Mayi mara prasangaya 😍
@RadonNoize
@RadonNoize 8 ай бұрын
❤❤❤❤❤ broh
@ch4ru.__
@ch4ru.__ 5 ай бұрын
Yo! Deva s' bars on fire 💥
@RadonNoize
@RadonNoize 5 ай бұрын
@@ch4ru.__ ❤️❤️❤️😌 brohh
@shanka_jay
@shanka_jay 6 ай бұрын
Brooo 😳❤️
@RadonNoize
@RadonNoize 6 ай бұрын
Thank youuu so much ❤❤❤
@LumbiniTharunethu-sl4wz
@LumbiniTharunethu-sl4wz 7 ай бұрын
May mara❤
@RadonNoize
@RadonNoize 6 ай бұрын
❤️❤️ thank you so much
@Finix-06
@Finix-06 8 ай бұрын
Fire ♥️🔥
@RadonNoize
@RadonNoize 8 ай бұрын
❤️❤️❤️ brother
@rugatravels
@rugatravels 7 ай бұрын
Maru ❤️✨️
@RadonNoize
@RadonNoize 6 ай бұрын
❤️❤️ thank you so much
@sajithsandaruwan2276
@sajithsandaruwan2276 8 ай бұрын
Voice ❤
@RadonNoize
@RadonNoize 8 ай бұрын
❤❤❤ brother
@ruwanthipriyanwada5871
@ruwanthipriyanwada5871 8 ай бұрын
Wow…💛
@RadonNoize
@RadonNoize 8 ай бұрын
😍❤️❤️ thank youu sister
@MrElectroofficialyt
@MrElectroofficialyt 8 ай бұрын
This is 🔥 bro🔥🔥🔥🔥
@RadonNoize
@RadonNoize 8 ай бұрын
It means a lot brohhh ❤️🔥
@binurakanchaka253
@binurakanchaka253 8 ай бұрын
😍keep it bro
@RadonNoize
@RadonNoize 8 ай бұрын
Brother ❤️😍❤️
@Anuradhadisanayaka-g4z
@Anuradhadisanayaka-g4z 2 ай бұрын
Make Trak eka Maru ❤
@RadonNoize
@RadonNoize 2 ай бұрын
❤️❤️❤️ thank you so much
Chamara Ranawaka reggae new version malsara
5:33
Chamara Ranawaka Official
Рет қаралды 2,3 МЛН
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 4 МЛН
සංචරණී | Sancharani Mai Maara Prasangaya
2:50
Tropical Filmmaker
Рет қаралды 5 М.
Araliya landata - Nanda Malini (DR Beats Remix)
3:58
DR Beats
Рет қаралды 365 М.
Chamara Ranawaka Episode1(Malsara) - Check point band
5:33
Check Point Band Sri Lanka
Рет қаралды 1,2 МЛН